යුරෝපයේ කවදාවත් නැති වෙන්නේ නැති රැකියා ගැන ඔබ දන්නවද? | Jobs in Europe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Jobs in Europe
    ------------------------------------------------------------------------
    Romania - Earn While you Study
    ඉගෙන ගන්නා අතරතුර උපයන්න
    With A/L 3S (උ/පෙළ S 3 න්)/ Without IELTS
    Romania is an EU country and is known as the Gateway to Europe.
    රුමේනියාව යනු EU රටක් වන අතර එය යුරෝපයේ දොරටුව ලෙස හැඳින්වේ.
    Limited number of Scholarships available for 2023 academic year.
    2023 අධ්‍යයන වර්ෂය සඳහා සීමිත ශිෂ්‍යත්ව ප්‍රමාණයක් ලබා ගත හැකිය.
    අවම සුදුසුකම්
    Minimum Requirements
    ◾ No IELTS
    ◾ No Show Money
    ◾ වයස් සීමාවක් නොමැත
    ◾ පාඨමාලා ආරම්භය රු. ලක්ෂ 7.50 සිට
    ◾ A/L 3S
    Apply Now with Scholarships - Shani (+994 55 322 9415) | WhatsApp wa.me/99455322...
    Part Time Jobs
    20 hours per week as well as full-time during vacations.
    අර්ධ කාලීන රැකියා
    සතියකට පැය 20 ක් මෙන්ම නිවාඩු කාලය තුළ පූර්ණ කාලීන.
    Pathway to PR
    After living for at least 05-years, you could apply for Permanent Residence.
    WhatsApp for more info:
    Shani (+994 55 322 9415) | WhatsApp wa.me/99455322...
    Registered Company under the Republic of Azerbaijan.
    DreamFly LLC - Reg. No. 1307814581
    ------------------------------------------------------------------------
    Contact - 070-3978326 / 070-2190209
    Our Facebook Page - / wishmalokaya
    Tiktok - / wishma_lokaya_offcial
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 87

  • @bashithalakshan3493
    @bashithalakshan3493 ปีที่แล้ว +27

    අනාගතේදි ඉක්මනින් නැති වෙන්න පුලුවන් රැකියා ගැනත් video එකක් ගේන්නකෝ 🙂❤️

  • @uvindujayasinghe2031
    @uvindujayasinghe2031 ปีที่แล้ว +43

    අපේ රටට මිලියනයක් සංචාරකයො ආවම බලන්න පුලුවන් දේසපාලුවන්ගෙ පම්පෝරී හැබැයි ඉතින් ඒ ආව උන් ආයේ එන්නෑ තියෙන පහසුකම් දැකලා

    • @lovenature4066
      @lovenature4066 ปีที่แล้ว

      01m is nothing...we need atleast 03m

  • @gkvlogs4116
    @gkvlogs4116 ปีที่แล้ว +14

    යුරෝපීය රටක ඉන්න නිසාම ලියන්න හිතුනේ...ලොකු ඉතිහාසයක් වගේම සොභහවික සම්පත් වලින් අනූන අපේ රටේ tourism වලින් කොච්චර ඨනයක් උපයන්න හැකියාවක් අපේ රටට තියනවද කියලා හොදට දැනෙනෙ මේ රටවල ඇවිදිනකොට.
    හැබැයි ඒ කිසිම දෙයකින් පහසුකම් සැපයීමටවත් රටට ප්‍රයෝජන ගන්නවත් හිතන්නෙ නැති රජයක් අපේ රටට ඉන්නෙ කියලා දනෙනවා.
    යුරෝපයේ සංචාරය summer එක තුල හොදටම තියෙනෙ දෙයක්.පහසුකම්ද ඒ වගේමයි.

  • @udaneranga6023
    @udaneranga6023 ปีที่แล้ว +12

    🇩🇰Denmark🇩🇰 ගැනත් video එකක් ඕන....!
    💖💖ආදරෙයි විශ්ම ලෝකය💖💖

  • @sumithtoyota
    @sumithtoyota ปีที่แล้ว +8

    කාර්මික රැකියා මොන මගුල හැදුවත් කැඩෙනවනේ රොබෝලට කාලයක් යනව මිනිහෙක් වගේ වාහනයක් හදන තැනට එන්න

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ ปีที่แล้ว +15

    *මල් ෂාලා මිනී එම්බාම් කරන රස්සාව මොන රටේ වත් නැති වෙන්නේ නැත😢😢😢😢😢😢😢*

    • @vimukthigeeth5502
      @vimukthigeeth5502 ปีที่แล้ว +7

      එහෙනම් මල් ශාලාවක් පටන් ගනින්

    • @nishanthalakpriya7922
      @nishanthalakpriya7922 ปีที่แล้ว

      @@vimukthigeeth5502 Kehilaya Rambukwella Kiwwane Puluwan Tharam hospital Lage Malshala Danne Kiyela U bale beheth Genall Commis Gahalla Leddunwe Marenewa Kiyela🤣🤣🤣🤣🤣

    • @EduacademySL
      @EduacademySL ปีที่แล้ว

      ඔව් මේ ළඟ දි තමයි සෞඛ්‍ය ඇමැති අපිට ඒක කියලා දුන්නෙ...
      ඉස්පිරිතාලෙ ඉස්සරහ මල්ශාලා තියෙන්නේ ඇයි කියලා ...
      මේ වගේ බූරු මී හරක් ඇමැතිලා ඉන්නකල් රටක් හදන්න බෑ ...😡
      ඇති සුදුසුකමකුත් නෑ , හිඟන ඇමැතිකම් අරන් බොරුවට පිස්සු කෙළිනවා...

    • @මහමුහුදුවිමානේඇටදෙකබතලපිගානේ
      @මහමුහුදුවිමානේඇටදෙකබතලපිගානේ 5 หลายเดือนก่อน

      ​@@vimukthigeeth5502😅

  • @ashaindesilva357
    @ashaindesilva357 ปีที่แล้ว +3

    One of the best TH-cam channel in Sri Lanka

  • @usharaanujitha
    @usharaanujitha ปีที่แล้ว +4

    ගොඩක් දෙවල් දැන ගත්තා ❤

  • @dilshanmaduranga3648
    @dilshanmaduranga3648 ปีที่แล้ว +1

    One of the Best TH-cam channel In Srilanka 🇱🇰❤️❤️

  • @chandralathacharbonnier2198
    @chandralathacharbonnier2198 ปีที่แล้ว +1

    එපමණක් නොව විශේෂයෙන් නිවෙස් වල රාජකාරි සහ දරුවන් රැක බලා ගැනීම් වැනි රැකියාවල් ද බොහෝ ඇත.

  • @anojdamsith2739
    @anojdamsith2739 ปีที่แล้ว +5

    Lokewate sudanthaka මතක් වෙනව ❤❤❤

  • @wonderfulworld7877
    @wonderfulworld7877 ปีที่แล้ว +6

    ජපානය ආර්ථිකය කඩාවැටෙන කොච්චර වැඩකලත් ප්‍රතිඵල නැති මානසික පීඩනයෙන් කිඩිම සතුටක් නැති මලකදන් වගේ මිනිස්සු ඉන්න රටක් උනේ කොහොමද කියලා වීඩියෝ එකක් කරන්නකෝ

    • @wonderfulworld7877
      @wonderfulworld7877 ปีที่แล้ว

      @@TubeRichy123 බලන්න 1995 සහ 2023 , 1995 මට්ටමවත් තාම නෑ . අනිත් රටවල් බලන්න , ඉන්දියාව චීනය වගේ රටවල් , 1995 වගේ 10 ගුනයකටත් වඩා ඉහළ ගිහින්

    • @SLlion2005
      @SLlion2005 ปีที่แล้ว +1

      ​@@wonderfulworld7877ආර්ථිකය කඩා වැටෙන්නෙ ජනගහනය සීඝ්‍රයෙන් පහළ යන නිසා.

  • @KarunuLokaya
    @KarunuLokaya ปีที่แล้ว +2

    මගේ චැනල් එකත් කවදාහරි මේ මට්ටම ගේනව 😊

  • @Chamika_Gihan
    @Chamika_Gihan ปีที่แล้ว +2

    දාපු ගමන් බලන්න ආව ❤️

  • @roseofwales
    @roseofwales 3 หลายเดือนก่อน

    දේශපාලනය වගේ රැකියා replace කරන්න බැරිද? 😂

  • @Chaminda_Nirosh
    @Chaminda_Nirosh ปีที่แล้ว +3

    Migrating to Europe can offer various benefits, including competitive salaries, high standards of living, access to quality healthcare and education systems, cultural diversity, professional growth opportunities, and exposure to different perspectives.
    What a great content for Sri Lankans. 🎉❤

  • @pawanviduranga6765
    @pawanviduranga6765 ปีที่แล้ว +2

    Hissori nathi karaganna widihak gana video ekak karannako. Mn hithanne eeka hamotama wagee wadagath wenawa. Godak ayata thiyena loku prasnayak. Eka godak watinawa🙄

  • @DASAA.gaming
    @DASAA.gaming ปีที่แล้ว

    මම Auto mobail කොස් එකක් කරනවා යන්න හොද රටවල් ටිකක් කියන්න කො

  • @kdcpperera04gmali
    @kdcpperera04gmali ปีที่แล้ว +2

    ඇගලුම් කර්මාන්තය පිලිබදව විස්තර ඇතුලත් විඩියො එකක් ඔනේ

  • @sisirakumara368
    @sisirakumara368 ปีที่แล้ว

    ඇයි ඩිලිවරි රයිඩර් අමතක උනාද..?

  • @jaanakaprasad6599
    @jaanakaprasad6599 ปีที่แล้ว +1

    Denmark gana full details video ekak oniii ayye 👈💚

  • @nadeekaudayanthi9106
    @nadeekaudayanthi9106 ปีที่แล้ว +2

    Student scholarship ganna video ekak one

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 ปีที่แล้ว +3

    Lokewate sudanthaka

  • @sandunnilantha
    @sandunnilantha ปีที่แล้ว +1

    A/l කරල නැති අයට යන්න බැරිවෙයිද වෙනරටකට ජොබ් එකකට. A/l suduaukam balanne nathi job nadda

    • @kasunudayanga7494
      @kasunudayanga7494 ปีที่แล้ว

      Welding/ Plumbing/ Meson වගේ ඒවා තියෙනවා

  • @erandajayarathne875
    @erandajayarathne875 ปีที่แล้ว +1

    යුරෝපයේ job දේන ඒජන්සි ට්කක් කියන්නකෝ

  • @PathumNissanka-lv7gi
    @PathumNissanka-lv7gi ปีที่แล้ว +6

    Wishma lokaya promotions කරද්දී ඔයාලා හොදට හොයලා බලලා නේද කරන්නේ මොකද මොනවහරි ප්‍රශ්නයක් උනොත් මිනිස්සුන්ට එවා විශ්වාස කරලා ඔයාලටම තමයි හොද නැත්තේ

  • @shavidevin8436
    @shavidevin8436 ปีที่แล้ว

    Poland gena video ekk one boi ❤

  • @yasirukaweth4997
    @yasirukaweth4997 ปีที่แล้ว

    රැසියාවෙ රැකියා ගැන විඩිඔ එකක් ගෙන්නකො

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 ปีที่แล้ว

    " _Godakkkkk isthuthiiiiiiiii_ .!!"🎉
    " _WISHMA LOKAYA_ . .❤❤❤

  • @rccrobin6521
    @rccrobin6521 ปีที่แล้ว +6

    යුරෝපයේ කැමතිම රට රුමේනියාව යන්න කවුරුහරි යන්න උදව් කරනවනම් 😢

    • @shehanshamisu2186
      @shehanshamisu2186 ปีที่แล้ว +1

      බොඋකාන්

    • @rccrobin6521
      @rccrobin6521 ปีที่แล้ว

      @@shehanshamisu2186 මොකක්ද හුත්තෝ ඒ

    • @dambullehemarathanathero5162
      @dambullehemarathanathero5162 ปีที่แล้ว

      th-cam.com/video/jgFnG2EBGEA/w-d-xo.html

    • @devonfernando3662
      @devonfernando3662 ปีที่แล้ว +1

      උබට උදව් කරන්න තමා අනිත් උන් ඉන්නෙ 😂👍

    • @rccrobin6521
      @rccrobin6521 ปีที่แล้ว

      @@devonfernando3662 ඒ කවුද

  • @SandunLakmal-rl4yc
    @SandunLakmal-rl4yc 11 หลายเดือนก่อน

    Engineer wage field walata thanak nadda😢

  • @rushand8003
    @rushand8003 ปีที่แล้ว +1

    dan A.I thiyana nisa lesi wenne na

  • @NisalNaween
    @NisalNaween ปีที่แล้ว +1

    IT field eke job walata illumak nadda

    • @Disna0608
      @Disna0608 ปีที่แล้ว

      තියෙනවා.ඉහළින්ම ගන්නවත් එක්ක.වෙබ් සයිට් වලින් ඉල්ලුම් කරල බලන්න ජර්මනියට ගන්නව

  • @LakshithaShamendra-vi9qy
    @LakshithaShamendra-vi9qy ปีที่แล้ว

    Thank you 💙💙❤️❤️

  • @piviyash6393
    @piviyash6393 ปีที่แล้ว

    සර්බියාව, බල්ගේරියාව නරකද?

    • @Disna0608
      @Disna0608 ปีที่แล้ว +1

      යුරෝපෙට එන්න ඒ රටවල් හොඳ මාර්ග උනත් හොඳ පඩියක් අරන් ජීවත් වෙන්න සුදුසු ආර්ථිකයක් ඒ රටවල නෑ

  • @man5915
    @man5915 ปีที่แล้ว +1

    Korea vath hodai ❤

  • @kasunkaushalya2687
    @kasunkaushalya2687 ปีที่แล้ว

    Well done

  • @AshanChandra
    @AshanChandra ปีที่แล้ว

    Niyamai😊

  • @adeepaanuranga4388
    @adeepaanuranga4388 ปีที่แล้ว +2

    යුරොපෙ භාෂාව කුමක්ද

    • @lehdje051
      @lehdje051 ปีที่แล้ว +1

      උම්බ මේ ලොකෙ නෙමෙයි ද ඉන්නේ 😂

    • @chamathrashmika7709
      @chamathrashmika7709 ปีที่แล้ว +1

      ​@@lehdje051සිරාවට බං මු ගංජා ගහලාද මන්ද

    • @Srilankan2002
      @Srilankan2002 ปีที่แล้ว

      ​@@chamathrashmika7709😂😂😂😂

    • @nuwansameera5148
      @nuwansameera5148 6 หลายเดือนก่อน

      චීන භාශාව

  • @kavishsandipa-vc2yq
    @kavishsandipa-vc2yq ปีที่แล้ว

    Chef❤😌

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya ปีที่แล้ว +1

    ❤️👌🤗

  • @mr.pm.j8768
    @mr.pm.j8768 ปีที่แล้ว +1

    🤝❤

  • @respect7161
    @respect7161 ปีที่แล้ว

  • @sahanabisheka3786
    @sahanabisheka3786 ปีที่แล้ว

    SCP 173 gana video ekak one

  • @rathanasirikelaniye2474
    @rathanasirikelaniye2474 ปีที่แล้ว

    Best

  • @Travelvlog964
    @Travelvlog964 ปีที่แล้ว

    ayye podi deyak kiyannam. tharaha wenna epa. background music eka ada kathai

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว

    😍👾

  • @BimsaraPasan
    @BimsaraPasan ปีที่แล้ว

    මම පලවෙනියා🥰

  • @sandunvithana867
    @sandunvithana867 ปีที่แล้ว +1

    Kauda me p# ai brother moko uba nathhe

  • @sumedrunage9543
    @sumedrunage9543 ปีที่แล้ว

    🎉🎉🎉

  • @Flexible_Ketchup
    @Flexible_Ketchup ปีที่แล้ว

    ❤🙏

  • @umeshnethmina4888
    @umeshnethmina4888 ปีที่แล้ว

    i'm first comment

  • @EnuId-e3s
    @EnuId-e3s ปีที่แล้ว

    💜💜💜💜

  • @kashmikasilva2966
    @kashmikasilva2966 ปีที่แล้ว

    🤗🤗🤗🤗👍

  • @GooAcc-b1n
    @GooAcc-b1n ปีที่แล้ว

    meka ahanna 😮th-cam.com/video/KfkoDYVJT-Y/w-d-xo.html

  • @Crazyboycreation-t6k
    @Crazyboycreation-t6k ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gayanmalika1733
    @gayanmalika1733 ปีที่แล้ว

    booruuuuuuuuu

  • @tharindudhilshan
    @tharindudhilshan ปีที่แล้ว

  • @kkumaraanilantha5806
    @kkumaraanilantha5806 ปีที่แล้ว

    ❤❤❤

  • @pasinduhettiarachchi-hr3ip
    @pasinduhettiarachchi-hr3ip ปีที่แล้ว

  • @kasunchamara327
    @kasunchamara327 ปีที่แล้ว

    ❤❤❤❤

  • @pathumjayawardana1334
    @pathumjayawardana1334 ปีที่แล้ว

    ❤❤

  • @sisiramuthumala5661
    @sisiramuthumala5661 ปีที่แล้ว

    ❤❤❤❤❤