Updated New rules for Sri Lankans l Dual citizens l Tourist Arrival in Katunayake Airport December

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 188

  • @nandinandi5607
    @nandinandi5607 3 ปีที่แล้ว +6

    ගොඩක් වටින පැහැදිලි කිරීමක් ඔයාට ගොඩාක් ස්තූතියි 👍👍👍බුදු සරනයි🙏🙏🙏 පරිස්සමෙන් ඉන්න ...

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว +1

      ස්තුති බුදුසරණයි

  • @nishanthaperera4237
    @nishanthaperera4237 3 ปีที่แล้ว +1

    උඹ මේ සියලු දේදැනුවත් කරනවාට ඔබට ගොඩාක්ස්තුතියි

  • @kssagini7821
    @kssagini7821 3 ปีที่แล้ว

    ඉස්තුතියි ඔබට බුදු 💓💓💓💓 🧡🧡 සරනයි දෙවි 💦💦පිහිටයි 💜️💜️

  • @kkwtmwt2287
    @kkwtmwt2287 3 ปีที่แล้ว +2

    බුදු සරණ යි පරිස්සමෙන් සියලු දෙනාට

  • @chandanibaskar8363
    @chandanibaskar8363 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි ඔබට

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว

      බුදුසරණයි

  • @madushanimadushani8850
    @madushanimadushani8850 3 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි ...ගොඩක් වටිනා වීඩියෝ එකක් ..මම මේ 18 වෙනිදා යනවා ලoකාවට එන්නත් සම්පූර්ණ කරලා තියෙන්නේ ...ඉතින් ගොඩක් සතුටින් යන්නේ අවුරුදු තුනාමාරකින් නත්තල් සමරන්න ...ඒත් ඒ හැම දේම කරන්නේ පව්ලේ අය සමග පමනයි ..නීතිරීතිවලට ගරු කරනවා 🙏🙏

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว

      ජයම අක්කේ.තෙරුවන් සරණයි ජේසු පිහිටයි

    • @madushanimadushani8850
      @madushanimadushani8850 3 ปีที่แล้ว

      @@SLDiary ❤❤❤❤🙏

    • @nilumusic9652
      @nilumusic9652 3 ปีที่แล้ว +1

      මමත් 18 යනවා අවුරුදු තුනකට පස්සේ

    • @madushanimadushani8850
      @madushanimadushani8850 3 ปีที่แล้ว

      @@nilumusic9652 හොදයි නේ ..සතුටුයි

  • @අනුශාපෙරේරා
    @අනුශාපෙරේරා 3 ปีที่แล้ว

    බොහොම estuti.malle බුදු sarani jesu pahti mama kuwait වලින්

  • @sariyanisswijerathna9774
    @sariyanisswijerathna9774 3 ปีที่แล้ว

    Godak thanks you..malli apiwa danuwath kalata..oyata budusaranai..jasu pihitai..

  • @maleeperera9055
    @maleeperera9055 3 ปีที่แล้ว +1

    Niyamay. Thank you very much for acknowledging us.
    Theruwan saranay🙏

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏❤

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว +1

      බුදුසරණයි ඔබටත්

  • @SR-sc7ee
    @SR-sc7ee 3 ปีที่แล้ว +2

    ඇත්තෙන්ම බොහොම ඉස්තුති මල්ලි දැනුවත් කලාට මමපෙබරවාරි එන්න ඉන්නෙ ඇත්තෙන්ම අපි ගෙවල්වල හිරවෙලා ඉන්න අපිට මෙිකියන නිති කරන්න බැහැ එනිසා බයෙන් ඉන්නෙ

  • @mallikarupasingha3737
    @mallikarupasingha3737 3 ปีที่แล้ว +4

    දැනුවත් කලාට බොහොම ස්තුති මල්ලියේ .අනේ ජනවාරි මාසයේ නිතිරිති මොනවද කියලා දැනුවත් කරන්න මල්ලියේ ....ජනවාරි එන්න ඉන්නේ.හරිම බයෙන් ඉන්නේ මල්ලියේ .තෙරුවන් සරනයි ඔයාට

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว

      baya wennepa aniwaryen mama udawwa dennam wistaraya niwaradiwa dila

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 3 ปีที่แล้ว +1

    ස්තුතියි , මල්ලී 😀😀😀😀😀 පැහැදිලි කරනවට , මල්ලීට තෙරුවන් සරණයි ..

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว

      බුදුසරණයි ඔබටත්

  • @angalikamarasingha548
    @angalikamarasingha548 3 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි අයියේ ඔයාගෙන් බලන් හිටපු වීඩියෝ එකක්

  • @sriyanisrilanka7749
    @sriyanisrilanka7749 3 ปีที่แล้ว

    මල්ලි ඔයාට තෙරැවන් සරනයි බොහොම පින් දැනුවත් කල ඔයාට 🙏🙏🙏

  • @praminkumari1213
    @praminkumari1213 3 ปีที่แล้ว

    ඉස්තුතියි ු👍

  • @mubarakdeen5608
    @mubarakdeen5608 3 ปีที่แล้ว +1

    Thank you sahodaraya

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว

      You are welcome brother

  • @tharangalakshan5754
    @tharangalakshan5754 3 ปีที่แล้ว +1

    බුදුසරණයි

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว

      බුදුසරණයි

  • @AaAa-yb7tp
    @AaAa-yb7tp 3 ปีที่แล้ว

    Thankyou.tomach...malliyo.bs.🌹🌹🌹🌹👏👏👏

  • @diluka287
    @diluka287 3 ปีที่แล้ว

    thanks danuwath kalata malli budu sarnai J pihitai 🙏🙏🙏🎄🔔

  • @weerakoonkeerthi3395
    @weerakoonkeerthi3395 3 ปีที่แล้ว

    Very good. Me allso coming Affter 1 week. Thanks BRO

  • @achalapriyadarshani2000
    @achalapriyadarshani2000 3 ปีที่แล้ว

    Thanks Malle. Parssamin inna oyata budusaranai...

  • @asmiaomani1134
    @asmiaomani1134 3 ปีที่แล้ว

    ගොඩක් 🙏 🙏 🙏 🙏 ස්තුතියි මල්ලි ඔයාට

  • @thamarakumari9538
    @thamarakumari9538 3 ปีที่แล้ว +2

    මාත් ජනවාරි එන්න ඉන්නෙ.ජනාවාරි මාසයේ නීතීරීතී මොනාද කියල දැනුවත් කරන්න .බොහොම ස්තූතියී ඔබට 🙏

  • @imeshprodacdion8623
    @imeshprodacdion8623 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතිය අයියේ මමත් දෙසැම්බර් මාසේ ලංකාවට එන්න ඉන්නේ .දැනුවත් කලාට ගොඩාක් ස්තුතිය අයියේ ඔයාට .බුදු සරනයි අයියේ ඔයාට 🙏🙏🙏🙏🙏🙏

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว

      Budusaranai

  • @udaraperera9850
    @udaraperera9850 3 ปีที่แล้ว +1

    Thank you brother

  • @sumaneds7306
    @sumaneds7306 3 ปีที่แล้ว +1

    Godak sthuthi danuwath kalata theruwan saranai

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว

      බුදුසරණයි

  • @priyankaperera7269
    @priyankaperera7269 3 ปีที่แล้ว +1

    Thank you putha....mama janawary lankawata yanne enne....budu saranai

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว

      බුදුසරණයි ඔබටත් පරිස්සමෙන් ඉන්න

  • @subadrahawamalavige8716
    @subadrahawamalavige8716 3 ปีที่แล้ว

    මම දෙසැම්බර් 30ලංකාවට එනවා දැනුවත් කලාට බොහොම පින්

  • @komarikk1394
    @komarikk1394 3 ปีที่แล้ว +1

    තෙරුවන්ඝරණයි

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว

      Budusaranai

  • @sllowata1212
    @sllowata1212 3 ปีที่แล้ว

    ගොඩක් වටිනා දැනුවත් කිරීමක් නිරන්තරයෙන් අප දැනුවත් කරනවට බෙහෙවින්ම ස්තූතියි ❤️❤️❤️❤️👍👍

  • @renurenu5187
    @renurenu5187 3 ปีที่แล้ว +1

    Godaak.gdak.stuti.malli.

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว

      බුදුසරණයි

  • @ayomidilrukshi5882
    @ayomidilrukshi5882 3 ปีที่แล้ว

    Goodak pin apiwa denuwath karanna wata.budu saranai

  • @ranjanihernetkoski2932
    @ranjanihernetkoski2932 3 ปีที่แล้ว

    Thank you very much 🙏👍🙏

  • @pradeepgamage2579
    @pradeepgamage2579 3 ปีที่แล้ว

    Niyamai Hari pahadiliy oba loku sewayak karanne thanks very much

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว

      බුදුසරණයි ඔබටත්

  • @wincell1990
    @wincell1990 3 ปีที่แล้ว

    බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍

  • @podihaminie4861
    @podihaminie4861 3 ปีที่แล้ว

    මමත් පෙබරවාරි එන්න ඉන්නේ මල්ලි .මමත් බයෙන් ඉන්නේ .එන්නත්..දෙකමම්.විදලා තියෙන්නේ.අනේ ගොඩාක් පිං මල්ලි බුදුසරණයි ඔයාට

  • @rukmanhalahakoon6943
    @rukmanhalahakoon6943 3 ปีที่แล้ว

    Bohama sthtuthi sir

  • @gangagunasinghe6885
    @gangagunasinghe6885 3 ปีที่แล้ว

    බුදු සරණයි

  • @dammikatishera3335
    @dammikatishera3335 3 ปีที่แล้ว +1

    Thanks malli me vidihata danuwath karanawata❤

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว

      බුදුසරණයි ඔබටත්

  • @komaryy8820
    @komaryy8820 3 ปีที่แล้ว

    බුදු සරනයි මල්ලි

  • @radakrishnanperiyasamy7012
    @radakrishnanperiyasamy7012 3 ปีที่แล้ว +1

    Very good explanation god bless you

  • @boomboom-zh3mo
    @boomboom-zh3mo 3 ปีที่แล้ว

    Thank u brother

  • @kusumlankalanka8002
    @kusumlankalanka8002 3 ปีที่แล้ว

    සුභ දවසක් වේවා මල්ලි තෙරුවන් සරණයි ඔබට ජනවාරි ඉඳලා පොඩි වෙනසක් වෙලා තියෙනවා මම දැක්කා එක වීඩියෝ එක අනේ ඇත්තටම අපි ජනවාරි වල ඉන්නවා ඒක අපිට පැහැදිලි කරලා දෙන්න ඔබට දළදා සමිදු පිහිටයි

  • @santhi9914
    @santhi9914 3 ปีที่แล้ว +1

    danuwath kalata malidu mallita pin godak obata dergausa labewa budusaranai

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว

      ස්තුති බුදුසරණයි දීර්ඝායුෂ ලැබේවා ඔබටත්

  • @محمدمحمد-ج3ط5ز
    @محمدمحمد-ج3ط5ز 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි මල්ලී.

  • @denupsaam1009
    @denupsaam1009 3 ปีที่แล้ว +2

    👏👏👏👏🤝🤝🤝තව ටික දිනකින් ජන්ම භුමියට පය තියනවා .pcr නීතිය අකුරටම අපි කරනවා එයට එකඟයි .අපි එන්නත අරගෙන නැහැ .අරගන්න බැහැ මගේ මාරයා .ඒ නිසා කියන දින ගනන මම ගෙදර නිරෝධායන වෙනවා . කෙලින්ම ගෙදරට යාමටයි අපිට අවශ්‍යය . නිරෝධායනට අවශ්‍යයකරන නිතිවලට මම ගරු කරනවා . කිසිම අසල්වැසියකුට පවා කරදරයක් නොවෙන්න වග බලාගන්නවා මගේ නිරෝධායනය .👍👍

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว

      jayama wewa

  • @maalisilani5285
    @maalisilani5285 3 ปีที่แล้ว +1

    Mamath me masay anawa obata thanks danuwath kalata je pihitai

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว

      බුදුසරණයි

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 3 ปีที่แล้ว

    BudusaranI devipihitai sir

  • @marhabasrilankaholidaytour6560
    @marhabasrilankaholidaytour6560 3 ปีที่แล้ว

    Aiye Dubai dirham walata wedipura gewana thenak kiyanna Colombo kohamada vistara dennako

  • @rasinthatamari4601
    @rasinthatamari4601 3 ปีที่แล้ว

    Godak sthuthi malli.december awasane enna inne.budu saranai.

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว

      බුදුසරණයි ඔබටත්

  • @Nimala80
    @Nimala80 3 ปีที่แล้ว

    Ela ela bro..........!!!

  • @sharashara3764
    @sharashara3764 3 ปีที่แล้ว +1

    WADAGAT PAHADELI KIREMAK THANK'S BS DP PRAWESAMATA INNA 🙏🏻 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว +1

      බුදුසරණයි ඔබටත්

  • @samanmalidissanayaka1226
    @samanmalidissanayaka1226 3 ปีที่แล้ว +1

    Godak pin ඔබට man annath aran na mawa akka yanne na keuwata

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว

      ලංකාවට ආවම විදගමු

  • @dayanipinto9591
    @dayanipinto9591 3 ปีที่แล้ว

    Thanks danuwat kalata. Bs

  • @priyanthabandara727
    @priyanthabandara727 3 ปีที่แล้ว

    Good.neus

  • @wasanaboxing
    @wasanaboxing 3 ปีที่แล้ว

    Thanks for sharing

  • @deeshansimron4107
    @deeshansimron4107 3 ปีที่แล้ว

    Hithayi muhunayi dekama sathuten piruna meka ahuwama.godak thanka you ayiya akenma oyath akka ennawa.

  • @chandimaabepitiya6176
    @chandimaabepitiya6176 3 ปีที่แล้ว +1

    Malli dubai yanakota pcR ganna onada mama 2k apsu yanawa mata kiyannko pCR eka karNne kohmda kiyala ae visthra mata kiyanna malliyo bs

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ඕන අක්කේ.මගෙ විඩියෝ එකක් තීනව ලංකාව පිසිර් කරන තැන්.ඒවයින් කරන්න.ඒවගෙම ඩුබායි යන අයට ඒකත් කරලා එයර්පොර්ට් එකෙන් ඇන්ටිජෙන් එක තවම කරනවා මගේ හිතේ ඒකත් මම හරියටම ඔයට කියන්නම්.අක්කේ මගේ දිනපොට් පිටුවට පනිවිඩයක් දාන්නකෝ.මම ඒකට විස්තරය දාන්නම්.

    • @chandimaabepitiya6176
      @chandimaabepitiya6176 3 ปีที่แล้ว

      Malli kaluthrath thiyenwa rata yana ayata pcr karana ethnic gathath aulak nadda

  • @thusha9773
    @thusha9773 3 ปีที่แล้ว

    Mama December 24 enwa aiye. Sirlankan airlines.. Monawada ona karana documents. Plz visthrayak dennko... 🙏

  • @Europe-Lanka
    @Europe-Lanka 3 ปีที่แล้ว

    🙏

  • @samadasanayake9404
    @samadasanayake9404 3 ปีที่แล้ว

    Godak thanks obata api aurudu 3kin lankawata awe na.

  • @suzayasuzaya8225
    @suzayasuzaya8225 3 ปีที่แล้ว +1

    Sir plies mta keyanna lankawe deuty free akan kuwet kd keyak wawedda ceetakeranayak dorawal 2 akak

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว +1

      අක්කේ දොර දෙකේ එකක් ඩිනාර් සීයයේ වගේ ඉදන් හන්න පුලුවන් වෙයි ලංකාවේ එකෙන්

  • @nilumunasinha7705
    @nilumunasinha7705 3 ปีที่แล้ว +1

    ,කරුනාකර හැකිනම් කොරියාවේ නීති රීති ගැන video ekak කරන්න

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว

      කරමු අනිවාර්යයෙන්ම

  • @chandrakeppetipola4952
    @chandrakeppetipola4952 3 ปีที่แล้ว

    Godak isthuthiyi oba thumata

  • @nishanifernando1368
    @nishanifernando1368 3 ปีที่แล้ว

    මල්ලි after vacation එනකොට මොනවද තියන නීති plz දැනුවත් කරන්න .

  • @නිලන්තිනිලන්ති-ථ2ග

    මම ජනවාරි වල එනවා එ gena denuwath කරන්න පුළුවන් ද මල්ලි නිති වෙනස් වෙනවද

  • @nimmigeorge1991
    @nimmigeorge1991 3 ปีที่แล้ว

    ස්තුති මලිදු.... විදෙස් පාස්පොර්ට්(යුරොපීය ) එකකින්, එන්නත් අසම්පුර්ණ කෙනෙක් දින 7ක් සඳහා විසා ලබාගෙන පැමිණියහොත්, නිරෝධාන නිතිය කුමක්ද,....? (Package travels)

  • @Sandra-qy2uf
    @Sandra-qy2uf 3 ปีที่แล้ว +1

    Sthuthi obata 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼pahadiliwa danuwath kalata api nawathath vidiyo wak bala poroththu wenawa mokada 30 enna enne lankawata 🙏🏼🙏🏼🙏🏼

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว

      Bari baya wennepaa

  • @hashinimadushika5714
    @hashinimadushika5714 3 ปีที่แล้ว +1

    Ane february enna thiyenne mokakda e ara online hada ganna one kiwe poddak video ekak gennako

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම මම කරන්නම්

  • @upul9908
    @upul9908 3 ปีที่แล้ว

    Aiye mn enawa 18 saudi wala inne chocolate tofi oni taean genna puluwan neda

  • @nilusharehani4942
    @nilusharehani4942 3 ปีที่แล้ว +1

    අප්‍රේල්වල මම ලංකාවට එනවා එන්නත් දෙකක් දැනට විදලා තියෙන්නේ මාස හය ඉවරයි තුන්වෙනි එක විදගෙන එන්න ඕන ද ස්තුතියි ඔබතුමාට

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว

      එන්න නම් ගැටලුවක් නෑ.නමුත් විදගෙන එන්න ඒක ඔබටත් හිදයි නැවතත් යනවා නම්

    • @nilusharehani4942
      @nilusharehani4942 3 ปีที่แล้ว

      @@SLDiary ඔව් නැවත මම මාසෙකින් ආපසු සයිප්‍රස් වලට යනවා තෑන්ක්ස්

  • @fathimahafsha4807
    @fathimahafsha4807 3 ปีที่แล้ว

    Mata dhena ganna puluwandha qatar ekea hidhala mea evilla inna ayata return qatar yana kota mea hidhala PCR okkoma kohodhama nithi reethi poddak kiyanna puluwandha?

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว

      72 hrs athulatha pcr ekak karan enna.ita passe vaccine card tikath aran enna.airport eken ewa balala oyata yanna puluwan qatar .ehedi vaccine aran nam dina deka hotel nirodanaya wenna ona.ewagema oba vaccine gatte qatar walada.ehema unoth kamak nem.lankawe syno pham eka nam booster eka ganna nathnam inti body test ekakuth karanna ona.

  • @lokosgrande3202
    @lokosgrande3202 3 ปีที่แล้ว +1

    😍🙏🙏🙏👌

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว

      ජයම

  • @menikemenike7815
    @menikemenike7815 3 ปีที่แล้ว

    Mama anidda enawa 15 lankawe teruwan saranai oba thumata watina vedeyo gena ena obata kohoma sthuthi karannada manda

  • @hgfhudemadakkamahithatasat7827
    @hgfhudemadakkamahithatasat7827 3 ปีที่แล้ว

    Godak hoda pahadili kirimak godak sthuthyi malliyo mama me 27 yanawa

  • @santhisanthi2917
    @santhisanthi2917 3 ปีที่แล้ว +2

    ඉතිං අනිත් ඒව කොහොමද ගන්නෙ අපිට ඒවා කරල දෙන්නෙ නෑනේ ඒකට ගන්න පියවර මොකක්ද ඒක මට දැනුවත් කරන්න

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว

      ගෙදරින් කරලා දෙන්න ඕන නෑ අක්කේ පිසිර් එක විටරයි ඕන බයවෙන්නෙපා .අනික මාර්තු වෙනකොට නිති වෙනස් වෙනවනෙ.අපි ලංවෙලා ඒ වෙනකොට ට්ගත්වය බලමු අනිවාර්යයෙන්ම මම සහයෝග දෙන්නම්කෝ

  • @krishanthishiromi1956
    @krishanthishiromi1956 3 ปีที่แล้ว +1

    Godak sthuthiei danuwath kalata

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว

      බුදුසරණයි

  • @djsjdshshshsh3740
    @djsjdshshshsh3740 3 ปีที่แล้ว

    brather ඇන්ටිජන් පරීක්ෂණය වලංගුද pcr කරන්න ඕන නැද්ද මම සවුදි 18 එන්න තියෙන්නේ

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว

      වලංගුයි කියනවා.නමුත් වඩාත් හොදයි පිසිර් එක කරන්න මොකද සමහර ගුවන්සේව වලින් ගන්නෙ නෑ පිසිර් නැතුව

  • @amala1187
    @amala1187 3 ปีที่แล้ว

    Ane malli mama janawari 2 tikat aka dagana thiyenne mata bayai yanna beri Wei kiyala tikat maru karanna widiyak kiyanna budu saranai

  • @nilumusic9652
    @nilumusic9652 3 ปีที่แล้ว

    මමත් මල්ලි මේ 18 එනවා අවුරුදු තුන හමාරකට පස්සෙ .එන්නත් 2 ම අරන් තියෙන්නේ. ඇන්ටජින් පරීක්ෂාව සිකුරාදා කරනවා.සෙනසුරාදා රෑ එනවා.එහෙම අවුලක් නෑ නේද .තෙරැවන් සරණයි මල්ලී දැනුවත් කලාට.

    • @djsjdshshshsh3740
      @djsjdshshshsh3740 3 ปีที่แล้ว

      ඇන්ටිජන් පරීක්ෂණය වලංගුද pcr කරන්න ඕනෑ නැද්ද ඔයා කොහෙද සවුදි වල ද

    • @nilumusic9652
      @nilumusic9652 3 ปีที่แล้ว

      @@djsjdshshshsh3740 ඔව් මම සවුදි ඉන්නේ.

    • @djsjdshshshsh3740
      @djsjdshshshsh3740 3 ปีที่แล้ว

      @@nilumusic9652 pcr කරන්න කියලා ගොඩක් අය කියන්නෙ මම 17පාන්දර 18රෑ ලංකාවට යන්න තියෙන්නේ තබුක් ජෙඩ්ඩා වලින් අබුඩාබි හරහා ලංකාවට මැසේජ් එකක් දාන්න

    • @nilumusic9652
      @nilumusic9652 3 ปีที่แล้ว

      @@djsjdshshshsh3740 මම 18 රෑ යන්නෙ රියාද් වලින් ලංකාවට 19 උදේ බහිනවා

    • @djsjdshshshsh3740
      @djsjdshshshsh3740 3 ปีที่แล้ว

      @@nilumusic9652 👍

  • @kapilakumar1709
    @kapilakumar1709 3 ปีที่แล้ว

    ❤❤❤❤

  • @amala1187
    @amala1187 3 ปีที่แล้ว

    Ko ithin malli adu wenawa nemei wadi wenawa nithi apita lankawata yanna bari wei wage api gewal wala idan kohoma hadannada owa gedara un danneth na

  • @anushacheril6638
    @anushacheril6638 3 ปีที่แล้ว +1

    USA වල සිට ලංකාවට එන විට මේ දිනවල ඒ එන ගුවන් සේවයෙන් පැය 24 කට පෙර ලබා ගත් PCR වාර්තාවක් ඉදිරිපත් කලයුතු බව පවසනවා. එයට යන වියදම $250 ක්.( USA වල) අපි පවුලේ 4 දෙනෙක් එන්න ඉන්නේ . $1000 ක්. මෙසේ අප පැමිනෙන ගුවන් සමාගමින් එවැනි නීති දමා තිබේද ?

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว +2

      සහෝදරිය ලංකාවේ නම් එහෙම ඉල්ලන්නේ නෑ.පැය 72 ඇතුලත තමයි.නමුත් ඔබේ එයර් ලයින් එකෙන් අහන්න.මොකද එයර් ලයින් තාම එයලගේ හිතුමතේට වැඩ කරන්නේ.නමුත් එයලා මොනව හරි කිවොත් ඔයා අපේ හෙල්ත් මිනිස්ට්‍ර්‍ය් අප්ඩේට් රූල් එක ගැන කියන්න.ඔය මගෙ පේජ් එකට එවන්න පනිවිඩයක් මම ඒකට එවන්නම් මේ විඩියෝ එකේ තින ඒ ලියවිල්ල

    • @anushacheril6638
      @anushacheril6638 3 ปีที่แล้ว

      ස්තූතියි , Finnair . මම හිතන්නෙ මේක USA වලින් දාපු නීතියක්.මම මේ airline එකේ website එකට ගියම එහෙම තියෙනවා දැක්කා .

  • @sharashara3764
    @sharashara3764 3 ปีที่แล้ว +1

    JANUARY MAMAT ENNA BALAPOROTTUWEN INNE PLZ ALUT WESTARA DENNA DP BS PRAWESAMATA INNA 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

  • @hashinimadushika5714
    @hashinimadushika5714 3 ปีที่แล้ว +1

    අනේ අයියේ මොකක්ද අර ඔන්ලයින් එක .මොකක්ද කරන්න ඕනේ.පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ.එන්න තියෙන්නේ පෙබරවාරි මට අනේ මොකක්ද ඒ පොඩ්ඩක් කියන්නකෝ

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว +1

      බයවෙන්නෙපා මම කියල දෙන්නම්.ඒව අනිවාර්යයෙන්ම ඕන වෙන එකක් නෑ.නමුත් මම විඩියෝ එකකින් කියල දෙන්නම්කො

  • @andyandy7194
    @andyandy7194 3 ปีที่แล้ว

    අනේ මල්ලි ටයිල් මිල ගණන් ගැන .වීඩියෝවක් කරන්නකො

  • @chandanichandi5958
    @chandanichandi5958 3 ปีที่แล้ว

    ♥️♥️♥️👍👍👍👍👍♥️♥️♥️♥️

  • @slcricket1611
    @slcricket1611 3 ปีที่แล้ว +2

    ඔන්ලයින් හෙල්ත් පෝරම් එක පුරවන්න ඕනිලු. එකේ ලින්ක් එක දාන්නකෝ

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว +1

      Sahoo eka gena mage video ekak athi air port .lk kiyana ekata giyama thinawa eken fill karanna.

  • @chandimaarunamali9214
    @chandimaarunamali9214 3 ปีที่แล้ว +1

    ජනවාරි වල එන්න ඉන්නෙ මල්ලි

  • @renukapremasili5423
    @renukapremasili5423 3 ปีที่แล้ว +1

    Renuka pamasili

  • @santhisanthi2917
    @santhisanthi2917 3 ปีที่แล้ว +2

    මාර්තු මාසේ මං මේ ලංකාවට එන්නේ ඉන්නේ ඉතින් මල්ලි ඔයාලා කියන නීතිරීති මේ ගෙදරින් කරල දෙන්නෙ නැහැ ඒක ට මොකද කරන්නේ බෙහෙත් දෙකනම් විද්දා කාඩ් එක තමයි මට දුන්නේ

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว

      ඒ ඇති ඒක තියාගන්නකෝ.මම කියල දෙන්නම් මාර්තු ලංවෙලා

  • @turki21azmi90
    @turki21azmi90 3 ปีที่แล้ว

    අනේ මල්ලී vediyo ekak danna bs

  • @asmiaomani1134
    @asmiaomani1134 3 ปีที่แล้ว

    මට දැනගන්න ඔනා මං දෙසැම්බර් ලංකාවේට එනවා එත් මට රට ඉදි පැනි බොතලයක් ගෙන්න බැරිද අනෙ මට කියන්නේ කො එක

  • @dinesh3922
    @dinesh3922 3 ปีที่แล้ว +1

    මම බෙහෙත් විදලා නැ ,මම ලංකවට එන්න ඉන්නෙ ,එතකොට අයෙත් රට යද්දී බෙහෙත් එක විද්දෙ නැ කියලා ප්‍රශ්නයක් වෙනවා ද,අනෙ එක ටිකක් කියන්න

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว

      ඔව් අනිවාර්යයෙන්ම ඔබ ඉන්න රටේ එන්නත් විදපු අය ගන්නෙ නැත්නම් ප්‍රශ්නයක් වෙනව

  • @renubopagoda484
    @renubopagoda484 3 ปีที่แล้ว

    Man inne kuweit vaccine 2 argatta martu wala enna inne vaccine gatta app eka mage phone eke tiyenawa maga baln innawa danu wath karanna please ane api duk vinda embassy register une eth 2 enna bari una dan ane mage amma leda gane inne Emma godak uwamanai godak bayai dan new virus eka nisa monawage neeti weida danne nha
    Obata jesu pihitai! Tc

  • @noushaalajmi9393
    @noushaalajmi9393 3 ปีที่แล้ว +1

    Ane mata wecsin karala na,prashnayak wevi da mata

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว

      Na bayawennepaa.lankawataawith hemihita widaamu ona nam.

  • @sujeewamud4567
    @sujeewamud4567 3 ปีที่แล้ว +1

    Obata jhayen jhaya .ane pebarawari ,marttu wala hariytama nirodanya kohomda kiyla kiynna

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว

      Aniwaryen api lanwenakota balamuko.

  • @malkanti1238
    @malkanti1238 3 ปีที่แล้ว

    Lankawata ana apita nawathath videsa gatha wenna pulu wanda

  • @SERENA.755
    @SERENA.755 3 ปีที่แล้ว +1

    2022 me nithi wenas weida..

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว +1

      නෑ පහසු උනොත් මිසක් නිතී වැඩිවෙන එකක් නෑ