ලංකාවේ තියෙන ආසියාවේ විශාලතම සුනඛයින් රැකබලා ගැනීමේ මධ්‍යස්ථානයේ කතාව | THE UNTOLD

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • Watch More Video - goo.gl/2QWjSA
    #adaderana #TheUntold #AnimalSOSsrilanka

ความคิดเห็น • 471

  • @Travelwithudaya88
    @Travelwithudaya88 3 ปีที่แล้ว +139

    මමත් දවසක ලංකාවේ මේ වගේ දෙයක් පටන් ගන හිතගෙන ඉන්නවා. මෙ අයට මෙය තවත් හොදින් කරගෙන යන්න දේව ආශිර්වාදය ලැබේවා...!

  • @මිරිගුවකිනුබ
    @මිරිගුවකිනුබ 3 ปีที่แล้ว +171

    බව්වන්ට ආදරේ කරන බව්වන්ව රැක බලාගන්න හැම කෙනාටම දීර්ඝායුෂ ලැබේවා !, 🙏

  • @SLPCLK
    @SLPCLK 3 ปีที่แล้ว +59

    අපේ රටේ අයද පිටරට අයද කියන එක අදාල නෑ
    මේ පිනම ඇති තම තමන්ගෙ ආගම් අනුව ඉහළම සුවය ලබන්න
    ඉතාම අගය කරනවා!
    ආඩම්බරයි ඔබ ගැන

  • @priyangikasakaraja7126
    @priyangikasakaraja7126 3 ปีที่แล้ว +66

    මේ වගේ පිනක් කරන්න..ඔබ සියලු දෙනාම වචන වලින් අර්ථ දක්වන්න බැරි ලොකු පිනක් කරලා තියෙනවා.. God bless you all.. Proud of you 🙏

  • @sameerachinthaka6802
    @sameerachinthaka6802 ปีที่แล้ว +9

    ඉතාම අගය කලයුතු කාර්යයක්...මේ අසරණ සතුන් වෙනුවෙන් කැපවෙන මේ ආයතනයේ සියලු කාර්ය මණ්ඩලයට මාගේ ස්තූතිය පුදකරමි...ඒවගේම මෙවැනි සතුන් රැක බලා ගැනීමත්,පිහිට වීමත් ඔවුන්ට ලැබෙන මහත් පුණ්‍ය කර්මයක්..ලෝකයේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා...

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe3910 3 ปีที่แล้ว +83

    ඇහැට කදුලු ආවා.මමත් සතුන්ට ගොඩක් ආදරේ කරන කෙනෙක්.අද සමාජයේ මිනිසුන් ලග නැති ගතිගුන මේ අහිංසක සතුන් ලග තියෙනවා.මොවුන් කරන සේවය ගොඩක් වටිනවා.ලොකු ගනන් දීලා බල්ලන් හදන අය මේ වගේ අසරණ වුන සතෙකුට පිහිට වෙන්න පුලුවන් නේද?🙏🙏🙏🙏

  • @namalfernando8155
    @namalfernando8155 3 ปีที่แล้ว +24

    මට මෙිකට කියන්න දෙයක් තෙරෙන්නේ නැහැ අද තමන්ගේ දෙමවිපියන් පවා දලා යන අය ඉන්නේ.ඔබ සියලු දෙනාට ගොඩක් පිං මෙි කරන සත්කාරයට

  • @thushanitharushika9291
    @thushanitharushika9291 3 ปีที่แล้ว +65

    මේ කරන සේවය වෙන කාටවත්ම කරන්න බැ🙏
    හැමදාමත් ආදරෙයි Animal SOS ❤️

    • @manojpriyankara2023
      @manojpriyankara2023 3 ปีที่แล้ว

      Good

    • @shyamaleesalgadu1149
      @shyamaleesalgadu1149 3 ปีที่แล้ว +1

      ඔගොල්ලන්ට ගොඩක් පින් මම ඔගොල්ලන්ට ගොඩක් ආදරේයි

  • @rasikamanoj489
    @rasikamanoj489 3 ปีที่แล้ว +34

    කියන්න වචන නැහැ මතු උපදින හැම භවයකටම මේ පිනම ඇති සැමට නිරෝගී සම්පත්තිය ලැබී දීර්ඝායුෂ ලැබේවා

  • @Jollytoons0120
    @Jollytoons0120 3 ปีที่แล้ว +32

    ගොඩක් පිං මේ කරන පුණ්‍යකර්මයට.ඒ වගෙම බොහොම ස්තූතියි මෙවන් දෙයක් සමජය දැනුවත් කලාට.😊❤️සතුන්ට ආදරේ කරන සියලු දෙනාම උදව් කරමු පුලුවන් හෑමවිදියටම ,මෙම ආයතනය පවත්වාගෙන යන්න.ශක්තියක් වෙමු.🥺 නැවතත් මෙම ආයතනයේ සියලුම කාර්‍යමණ්ඩලයටම මෙන්ම මේ සදහා දායක වෙන ඔබ සියලුම දෙනාටත් බොහොම පිං🐕🙏😊

    • @anulaamarasekara1670
      @anulaamarasekara1670 3 ปีที่แล้ว +1

      Koheda me thana thiyenne ? Ane ape pare ballo 10 k vithara innsva pav me ballo tika aran yanna vidiyak nadda ? Oyalata loku pinak

    • @Jollytoons0120
      @Jollytoons0120 3 ปีที่แล้ว

      @@anulaamarasekara1670 Ahangama thiyenne.😊 map eke search krnna Animal SOS srilanka kiyl😊❤️

  • @__tv2745
    @__tv2745 3 ปีที่แล้ว +4

    අනිවාර්යයෙන්ම මේක ගොඩාක් හොද video එකක් අපේ පැත්තේත් මිනිකනත්තේ දාලා ගිහින් තියෙනවා බලු පැටවු 8දෙනෙක් මම ඒ පැපැටවුන්ට හැමදාම උදේටයි රෑටයි කන්න දෙනවා ඔයාලා මේ කරන කැප කිරීම ගොඩාක් වටිනවා දෙවි පිහිටයි

  • @arunakumari6028
    @arunakumari6028 3 ปีที่แล้ว +18

    මෙවන් හිතට දැනෙන සංවේදී දසුන් ආදරය , සෙනෙහස උතුරා යන පිංකම් කිරීම ඇති නිවනට. මල් වට්ටියකට වඩා මහත් පලමහත් ආනිශංස ලැබේ
    අහිංසක සතුන් . ඔබලාට දීර්ගායු වේවා

  • @prasannihewawitharana5232
    @prasannihewawitharana5232 3 ปีที่แล้ว +9

    මේ නම් නියම මිනිසුන් .you all are doing very valuable important social service.ජාති ජාතිත් සංසාරේ පින් මෙවැනි මනුස්සකම් සැලකීම් දක්වන ඔබලාට.දීර්ගායු වෙවා ඔබ සියලු දෙනාටම.තෙරුවන් සරණයි.god bless to all of you.

  • @ireshaweerasinha1253
    @ireshaweerasinha1253 ปีที่แล้ว +2

    ඔයාලට සත්තු වෙනුවෙන් මේ කරන දේට ඔයාලට ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක්.....කියාගන්න බැරි තරම් පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏කන්න ඉල්ලන් තේරෙන්නේ නැති කතා කර්ල ඉල්ලන්න බැරි.....මේ අහිංසක ජීවිත වලට දෙන සෙනහස, ශක්තිය....මතු මතු ආත්ම වල ඔයාලා සුගතිගමිව ඉපදෙන්නත් නිවන්දකින්නත් මහත් ආශර්වාදයක් වේවා🙏🙏🙏

  • @Udyoga_Akalanka
    @Udyoga_Akalanka 3 ปีที่แล้ว +8

    වටිනම සේවාවක් කරන් තැනක්.මගේ බල්ලත් අන්තිම දවස් වල දරුවෙක් වගේ ආදරෙන් බලාගත්තා මේ ස්ථානයේ.ගිය අව්රුද්දේ කෝරෝනා කාලේ පිහිටට තිබුනේ මෙතන විතරයි.ගෙදර හදපු බල්ලන් බාරනොගත්තත් මගේ බල්ලගේ අසාද්‍ය තත්වය නිසා ඒයාට බෙහෙත් කරපු ඔබ තුමන්ලාට ගොඩක් පින්.දිර්ග කාලයක් තිස්සේ මගේ බල්ලට තිබ්බ වකුගඩු අසනිපය සනිප උනත් ඒයාට ජිවත් වෙන්න පුලුවන් උනේ නැ.මොකද සතුන්ට ආදරේ නැති මුදලට රස්සාවක් පමනක් කියා සතුන්ට බෙහෙත් කරන වෛද්‍ය වරයෙක්ගෙන් දිර්ග කාලයක් තිස්සේ අපි බෙහෙත් කරේ නිසි ප්‍රතිකාරයක් අසනිප උන කාලේ ඉදන් හරිහැටි ලැබුනේ නැති නිසා ඒයා නැති උනා.ඒත් එයාගේ අන්‍තිම කාලේ දරුවෙක් වගේ මේ ස්ථානයේ බලාගත්තා ගොඩක් පින් ඔයාලට.දවසක් හරි මගේ සතාව ජිවත් කලාට. ❤️

    • @SachiraBhanu
      @SachiraBhanu 3 ปีที่แล้ว +2

      eya honda thanaka athi.

    • @kahavalayashanjali5488
      @kahavalayashanjali5488 2 ปีที่แล้ว

      මේක කොහෙද තීන්නේ....? Plz කියන්න

    • @rajithameegahamulahena5012
      @rajithameegahamulahena5012 ปีที่แล้ว

      @@kahavalayashanjali5488 Ahangama

    • @Shama-dv4ek
      @Shama-dv4ek 6 หลายเดือนก่อน

      ලිපිනය කියන්න පුළුවන් ද අනේ පින්

  • @AsankaSampath-t4b
    @AsankaSampath-t4b 4 หลายเดือนก่อน +1

    හැමෝටම ගොඩක් පිං මේ අහිංසක ජිවිත වලට පන දෙනන් වෙර දර්ණ සියලුම දෙන්ටම

  • @thariduBalasooriya
    @thariduBalasooriya 3 หลายเดือนก่อน +2

    as a citizen of sri lanka l am gratefull to the gorvernment for this.
    Helplessness
    God bless everyone❤❤

  • @niranjansenavirathna6624
    @niranjansenavirathna6624 3 ปีที่แล้ว +74

    මගේ හීන අතරේ තියන ලොකුම හීනයක් මේ අසරණයන් බලා ගන්න ඒක ලංකාවට ආපු දවසට මම එනවා ඔයාලා බලන්න 🥺🥺🐶🐕🐕🐕🐈🐶

    • @vimukthichiranthie5733
      @vimukthichiranthie5733 3 ปีที่แล้ว +2

      Mama Nam Animal SOS Ekata ගිහින් tiye giyama harima dukai , ethana manussayatath wada honda තිරිසන් sathun ennawa

    • @niranjansenavirathna6624
      @niranjansenavirathna6624 3 ปีที่แล้ว +2

      @@vimukthichiranthie5733 minissu kohomath thirisannunta eha giya jathiyak

    • @mayurithakshila4463
      @mayurithakshila4463 3 ปีที่แล้ว +1

      Meka tiyana thana kauru hari kiyannko

    • @ireshmadushan3839
      @ireshmadushan3839 3 ปีที่แล้ว

      @@mayurithakshila4463 පානදුර පැත්තේ.

    • @rajithameegahamulahena5012
      @rajithameegahamulahena5012 ปีที่แล้ว

      @@mayurithakshila4463 Ahangama

  • @dkk9339
    @dkk9339 3 ปีที่แล้ว +27

    Angels in human form. 😇
    සතුන්ට ආදරය කරන්න. ඒ සතුන්ට අපිට වගේම හැගීම් තියෙනව. කථා කරන්න බැරිකම විතරයි.
    🐕 🐈 ❤

  • @sumududissanayake9450
    @sumududissanayake9450 2 ปีที่แล้ว +5

    අහින්සක සත්තුන්ට මේ වගේ තැනකට යන්න වෙලා තියෙන්නෙ අපේ රටේ ඉන්න ආගම ගැන,කියව කියව, ලොකුකමි ගැන කියව කියව ඉන්න මිනිස්සු නිසා තමයි. ඒත් සත්තුන්ගෙ වාසනාවට මේ වගේ හොද මිනිස්සු ටිකක් ලැබිච්ච එක ලොකු දෙයක්. පුලුවන් හැම කෙනෙක්ම ආධාර කරන්න.

  • @nadeeshadodammullage8839
    @nadeeshadodammullage8839 3 ปีที่แล้ว +11

    ඇත්තටම මේ වගේ දෙයක් දෙරණ වගේ චැනලයකින් 🌎 හඳුන්වාදීම ගැන නිහතමානී ගෞරවයක් දෙනව මම..🤗
    👉Respect Derana👈💕🤗😘😘😘

  • @dpsremixlk
    @dpsremixlk 3 ปีที่แล้ว +21

    ලහිරුගෙ 💖💖ලුසී 🙂16:00

  • @nethmisasinika5213
    @nethmisasinika5213 3 ปีที่แล้ว +8

    මගෙ පුංචි කාලෙ ඉදල තිබුන අසාවක් මෙ වගෙ තැනක් පටන්ගන්න .එත් ඒකට කලින් මම මගෙ පශ්‍ර වෛද්‍ය හිනෙ හැබැ කරගන්න ඔනි . මාාාත් ආසාවෙන් බලන් ඉන්නව ඉක්මනටම මෙවගෙ අහිංසක පැටවුන්ට පිහිට වෙන්න.

  • @channa1962
    @channa1962 3 ปีที่แล้ว +8

    සත්තුන්ට අපරාද කරන්න එපා, එහෙම කලොත්, තමන්ට හෝ තමන්ගේ දරැවෙකුට හරි විදවන්න වෙයි.

  • @chammaonline1354
    @chammaonline1354 3 ปีที่แล้ว +4

    ඇත්තටම ඉව්වොත් ඇඩුනා.. ගොඩක් හොද වැඩක්. ❤️ අද හිතාගත්තා. එනව කියලා . හැබැයි අද හෙට නෙවෙයි දවසක අනිවාර්යයෙන් එනව ඇවිත් පුලුවන් උපරිමෙන් උදව් කරලා යන්න එනව. එනව මයි. ❤️ thanks TV derana මේවගේ දේවල් කරනවට ❤️

  • @rasikagayani1785
    @rasikagayani1785 3 ปีที่แล้ว +3

    ගොඩක් වටින සේවයක් ගොඩක් පිං සියලු දෙනාටම මම ත් කවදා හරී ලංකාවට ආවාම පුළුවන් විදිහට උදව් කරනවා අනිවාර්යයෙන් .බුදු සරණයි සියලු දෙනාටම ❤️😘

  • @manjulamalkanthi4474
    @manjulamalkanthi4474 3 ปีที่แล้ว +4

    අනේ හරිම සතුටෙන් මෙ බවුවෝ ඉන්නේ මෙඋදවු කරන සියලු දෙනාටම සමිමා සමිබුදු සරණයි මෙ සියලු දෙනාටම ලබන්න අාත්ම ඔනේනැ මෙඅාත්මෙම ඔබතුමාලා තුමියලා පිංකරලා ඉවරයි අාදරේ හැමොටම

  • @gayathrijayani5936
    @gayathrijayani5936 3 ปีที่แล้ว +28

    හොද Breed බල්ලෙක් හදනවා වෙනුවට පාරෙ ඉන්න බල්ලෙක්ව හදා ගන්න මොකද එයාලට ආදරේ දෙන්න ගොඩක් අය නැති නිසා.

  • @senehasovidu1684
    @senehasovidu1684 3 ปีที่แล้ว +31

    මටත් ආසයි අසරණ බල්ලන්ට පිහිට වෙන්න මට සල්ලි ගොඩක් නම් නෑ ඒත් කවදා හරි මමත් පුලුවන් විදිහට පටන්ගන්නවා මේවගේ අසරණ බල්ලො පාරේදී දැක්කම පපුව පිච්චිලා යනවා ඔබ මේ කරන සත්කාරය ගොඩාක් හොදයි මේක ලොකු පිනක් බුදු සරණයි

    • @nooraha7306
      @nooraha7306 3 ปีที่แล้ว +3

      🙏🙏🙏

    • @raviperera50
      @raviperera50 3 ปีที่แล้ว +4

      මගේ අදහසම යි.

    • @sandunigalappaththi7496
      @sandunigalappaththi7496 3 ปีที่แล้ว +2

      Ow mageth lokuma hinayak me wage asarana saththunta me vidiyatama salakana madyasthanayak dan 1. Aththatama meka dakama aduna. Salli viyadam karala sunakayo ganna lokayata me asarana saththu pen nane. Dawasaka me thanatama ekathu wenna mata asi. Thunuruwan saranai. Karunawantha minissu innawanam nasthikaran salli me saththunta kanna denna niwan yanna e pina athi.

  • @catnop1912
    @catnop1912 3 ปีที่แล้ว +34

    43:17 She is a youtuber. And her boyfriend is Sri Lankan. Her youtube channel is called "Where's Lucie?" .

    • @nirashanira8912
      @nirashanira8912 3 ปีที่แล้ว +1

      මමත් ආසයි මේ වගේ සත්තු බලා ගන්න සත්තු බලා ගන්න කෙනෙක්

  • @hemanthaperera9855
    @hemanthaperera9855 3 ปีที่แล้ว +9

    ඉතාමත් කාරුණික මිනිස්සු. ඉදිරියට ගෙනියන්න දහිරිය ලැබේවා .

  • @lalithlalith9190
    @lalithlalith9190 3 ปีที่แล้ว +4

    This great humanly, compassionate service is greatly appreciated specially the sick and handicapped animals. I too an animal lover and I have a quite a number of stray dogs and cats.When see them I feel so happy to know there are so kind and dedicated people in this world.God bless you and protect you all.Nihal

  • @SaAs-wt8pj
    @SaAs-wt8pj 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ගොඩාක් ලොකු පිංකමක්

  • @dinasirimarabagenilminis5062
    @dinasirimarabagenilminis5062 3 ปีที่แล้ว +3

    මමත් බව්වෝ හය දෙනෙක් බලාගන්නවා ඒ අතරින් දෙන්නෙක් ආබාධිත අය අනේ මට තවත් අය නඩත්තු කරන්න අපහසුයි මේ අසල්වැසි නිවෙසක හැදි වැඩුනු එක බැල්ලියක් පැටව් දැම්ම පසු එම නිවසින් පන්නා දාමා ඒ අසරණ සතා තම දරුවන් රැගෙන වරුෂාවෙන් බෙරෙන්නට තැන තැන යනවා උන්ට කන්න දුන්නත් මට ගෙදර ඉන්න අනිත් අයත් එක්ක එයාලවත් බලාගන්න අපහසුයි පුලුවන්නම් ඒ සත්තුන්ට උපකාර කරන්න ගොඩාක් පිං අයිති වෙයි

  • @nadee6779
    @nadee6779 3 ปีที่แล้ว +42

    ලොකු පිනක් ජාති ජාතිත්🙏🙏🙏🙏🙏🙏

  • @kadenanayakkara1755
    @kadenanayakkara1755 4 หลายเดือนก่อน

    මේ කරන සේවාව ඉතාම අගය කරමි. හැමෝටම පින්

  • @DANU-c3i
    @DANU-c3i ปีที่แล้ว +3

    මගේ බවුවත් හක්කපාටස් එකක් කාලා මගේ බවුවත් animal sos එකෙන් බාර අරගෙන බෙහෙත් කරා බොහොම ඊස්තුති ❤❤❤

    • @Pansil-k4d
      @Pansil-k4d 8 หลายเดือนก่อน

      Number 1k gana puluwanda

    • @NisansalaKalinga
      @NisansalaKalinga 6 หลายเดือนก่อน

      Contact kara ganna puluwan number ekak thiyenwad

  • @colomboboys7515
    @colomboboys7515 3 ปีที่แล้ว +14

    Adoo anlike කරලා තියෙන්නේ කවුද බං.මමනම් බල්ලෝන්ට තරම් ආදරේ නැ කාටවත්. මන් තනි වෙන් හැම වෙලාවටම බලත් එක්ක ඉන්නේ 😍

  • @nimalsrilanka6763
    @nimalsrilanka6763 3 ปีที่แล้ว +20

    අපේ මිනිස්සු සුනඛයන් වගේ හැසිරෙනවා බොහොම කණගාටුයි

  • @crick9576
    @crick9576 3 ปีที่แล้ว +9

    සියලු සතුන් සුවපත් වේවා,

  • @ganganinilushika7705
    @ganganinilushika7705 3 ปีที่แล้ว +39

    අද හෙට බැ එත් දවසක එනවා බව්වෝ ටික බලන්න මම ත් බව්වෝ ගැන ගොඩක් හොයන බලන කෙනෙක් ❤️🐕🐕❤️👍👍

    • @ushanbuddika3534
      @ushanbuddika3534 3 ปีที่แล้ว

      Anee puluwan nam kiyanna yana dawasa maath udaw karannam

    • @samanthikadissanayeka5577
      @samanthikadissanayeka5577 3 ปีที่แล้ว

      appi gedarath 6 innawa

    • @kitneeth1980
      @kitneeth1980 3 ปีที่แล้ว

      Then what about the meat you eat
      Chickens and beef

    • @wasanapriyangika8580
      @wasanapriyangika8580 2 ปีที่แล้ว

      @@samanthikadissanayeka5577 ape gedara 20kt kittu wenna innw ...

    • @SujeewaGunarathna-k4j
      @SujeewaGunarathna-k4j 3 หลายเดือนก่อน

      Math ptta adarei puso .ballnta .mth ynwa meyala bnna .කොහෙද meyla inne address eka dnnko dnna kenek

  • @Massa461
    @Massa461 3 ปีที่แล้ว +11

    තෙරුවන් සරනයි සියලුම මනුෂ්‍යත්වයටත් සියලුම සත්වයාටත් ❤️🌻🐻🙏

  • @hemanthaperera9855
    @hemanthaperera9855 3 ปีที่แล้ว +46

    Ape ගෙදර ලෙඩ bavvo 4 දෙනෙක්ම ආදරෙන් බලාගන්න වා. අසල්වැසියන් ge දෝෂාරෝපණය මැද.

    • @petslove3183
      @petslove3183 3 ปีที่แล้ว +5

      අසල් වැසියෝ කවද්ද අනේ දෝෂාරෝපණ නොකර හිටියේ. බල්ලෙක් බිරුවත් අසල් වැසියන්ට කරදරයක් නිදා ගන්න නෑ කියලා 😂

    • @ruwanilakmali382
      @ruwanilakmali382 2 ปีที่แล้ว

      dusta minissu..

    • @enupuludara1188
      @enupuludara1188 ปีที่แล้ว +2

      අසල්වෙසියන් සහ නෙදෙයන් යන දෙවර්ගයම අපටයන් කොට්ටාසයකි

  • @housemohuse8058
    @housemohuse8058 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏👍❤ ලෙඩක් දුකක් කරදරයක් නැතිව ජීවත් වෙන්න මේ පිං ඇති .........සියලු දෙනාටම බුදු සරනයි god bless 🙏👍❤

  • @niroshanirosha3882
    @niroshanirosha3882 3 ปีที่แล้ว +1

    ඔයාලාට ගොඩක් පිං මෙයාලව බලාගන්නවට

  • @malijayaraj7130
    @malijayaraj7130 3 ปีที่แล้ว +3

    ඇත්තටම මෙ කරන සේවය හැමොටම කරන්න බෑ. දැක්කම හරිම ආදරය හිතෙන දසුනක්.⁣ කොචිචර අසරන බවු පැටවි ඉන්නවද. අනේ ලොකුම පිනක් මෙ පින කියන්න තේරෙන්නේ නෑ.ඒ බවුවොත් අද කොපමන සතුටින් ඉන්නවද. උතුම් වු සේවයක්. දුටුවම හරිම සතුටුයි. ඒ අය වෙනුවෙන් කරන කැපකිරිම ඒ වගෙම බලන්න දුකයි ඇත්තටම මට ඇඩුනා හක්ක පටස් කාපු බවුව දැකල හරිම දුකයි.ඒ වගේමයි උපතින්ම ආබාදික බවුව දැක්කම මට පුදුම දුකක්. අනේ මට අදහගන්නත් බෑ දැක්කම ඔබතුමාටලට සියලුම දෙවි පිහිටයි. මෙ කරන කැපකිරීම් 🙏

  • @thilinalive157
    @thilinalive157 3 ปีที่แล้ว +15

    මැද ටික බලද්දි ඇඩුන දෙයියනේ පිං ඔයාල හැමෝටම..

  • @rosannafodesta3242
    @rosannafodesta3242 3 ปีที่แล้ว +6

    God bless all those who care for the voiceless, they are the best specially taking good care of the disabled. I have no words to thank Kim Cooling for her inspirational work for the voiceless innocent souls suffering on the streets of Sri Lanka. More donations and support means they should be able to help more. Excellent service 🐾✌🙏

  • @manelkuruppu2277
    @manelkuruppu2277 3 ปีที่แล้ว +7

    Great work, god bless you guys, love what you guys doing, keep it up.

  • @formycountry373
    @formycountry373 3 ปีที่แล้ว +11

    පිටරට මිනිසුන්ගෙයි අපෙ මිනිසුනන්ගෙයි සතාට තිබෙන ආදරයෙ ලොකු වෙනස් තිබෙනවා
    අනික අපෙ මිනිසුන්ට තිබෙනවා බොරැ හිරිකිතක්

  • @amithjayatissa9066
    @amithjayatissa9066 3 ปีที่แล้ว +2

    මෙි ලෝකයේ මනුෂ්‍ය සංහතියේ මානව දයාවෙන් කරන මෙි සත්ක්‍රියාවට දායකවූ ඔබසැමට සමිමා සම්බුදු සරණයි සියල්ලෙන්ම නිදුක් නිරෝගී සමිපන්න සුවයෙන් වෙසෙත්වා... සියළු කටයුතු සාර්ථක වෙිවා............
    .. සමඟි ජනබල වෙිගය රෝමය ඉතාලිය

  • @chathurangikaush553
    @chathurangikaush553 3 ปีที่แล้ว +4

    මම මගේ හැකි උපරිමයෙන් අහිංසක සතුන්ට පිහිට වෙනව

  • @menakaasiri7070
    @menakaasiri7070 3 ปีที่แล้ว +26

    මෙලෝ රහක් නැති .ඇගවල් එලියෙ දාගෙන කරන වීඩියෝ වලට ලයික්.වීව්ස් තියෙන කාලෙ.මේ වගෙ ඒවට කෝ ඒ දේවල්. එස් කැඩේ බීච්. 💦

  • @donjuan8230
    @donjuan8230 3 ปีที่แล้ว +2

    Wonderful service.May God bless all of you.

  • @nadeeshadodammullage8839
    @nadeeshadodammullage8839 3 ปีที่แล้ว +11

    ⚠️️මුල් විනාඩි පහේ ඇස් දෙකට කඳුලක් ඉනුවෙ 😥නැත්නම් ඉතිං.....මේ ගැන මොකුත් කතා නොකර ඉමු💕නේද

  • @priyankaraofficial8747
    @priyankaraofficial8747 3 ปีที่แล้ว +70

    Unlike කරන්නෙ පූසොද කොහෙද.?😂

    • @Massa461
      @Massa461 3 ปีที่แล้ว +4

      🤣🤣🙏

    • @donsam1158
      @donsam1158 3 ปีที่แล้ว +4

      China 🇨🇳😅

    • @chamelideshapriya7004
      @chamelideshapriya7004 3 ปีที่แล้ว +3

      tawa pusek unlike krla..

    • @shiwadilhara5538
      @shiwadilhara5538 3 ปีที่แล้ว +6

      පාරෙ දාලා යන එකෙකු වෙන්න ඇති

    • @warnikanayomi7148
      @warnikanayomi7148 3 ปีที่แล้ว +1

      Na naa...Amma thaththata wath eliyata daana balan inna un

  • @lahirusanjaya5079
    @lahirusanjaya5079 3 ปีที่แล้ว +4

    කියන්න වචන නෑ. නියම වැඩක්.👍👍👍

  • @sandahasiedasandulie1702
    @sandahasiedasandulie1702 3 ปีที่แล้ว +8

    Animal SOS මිහිපිට දෙවිවරු... 🙏🙏🙏

  • @NethuSahashya19
    @NethuSahashya19 หลายเดือนก่อน

    අනේ අදයි මේක දැක්කෙ🥺කාලය වැදගත් නෑ 🥺කියන්න වචන නෑ .මේ හැමෝටම අනේක වාරයක් පිං විතරමයි 😭😭🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @lovesrilanka1896
    @lovesrilanka1896 3 ปีที่แล้ว +19

    සතුන්ට හිංසා කරන කිසිම කෙනකුට නැවත මනුස්ස ආත්මයක ඉපදෙන්නනම් එපා. කොයිතරම් පවුද අහිංසක සතුන්ට හිංසා කරන එක. මගෙ පවුලෙ අයනම් පුදුම විදිහට සතුන්ට ආදරය කරන්නෙ.අනුන් විසිකරල ඉන්න සතාව දැක්නොත් ගෙනත් කන්න දෙනව .ඒ විතරක් නෙවෙයි මම මේ ඉන්න රටෙත් පාර දිගට සත්තු ඉන්නව මම හැම වෙලාවෙම සතෙක් දැක්කොත් කන්න දෙනව. බෙහෙත් පවා ගෙනත් දෙනව.මනුස්සයෙක් පාරෙ වැටිල හිටියොත් ඕනැතරම් උදව්කරන්න ඉන්නව. ඒත් සතෙක් වැටිල හිටියොත් කරැණාවන්ත හදවතක් තියන කෙනෙක් විතරයි සතාදිහා බලන්නෙ මමනම් මිනිසුන්ට වඩා සතුන්ට තමයි සලකන්නෙ.මටනම් හරිම දුකයි අසරණ සතුන් දැක්කාම.

    • @ireshmadushan3839
      @ireshmadushan3839 3 ปีที่แล้ว +1

      ඒකනම් ඇත්ත.කතාව.ඔයා වගේ අය හරිම අඩුයි .🙏🙏

    • @ruwanilakmali382
      @ruwanilakmali382 2 ปีที่แล้ว

      mamathe hemahiii...

    • @chanakaruwan8006
      @chanakaruwan8006 2 ปีที่แล้ว

      Aniwaryanma mamath ahamai

  • @roshanlahirumadusanka4850
    @roshanlahirumadusanka4850 3 ปีที่แล้ว +7

    Lucie අක්කත් ඉන්නවනේ

  • @manjula969
    @manjula969 3 ปีที่แล้ว +9

    අන්ලයික් කරපු බුරැවෙ දෙන්නට තැනකස් .ඔබලා සැමට ගොඩක් පිං.

    • @dareproduction3629
      @dareproduction3629 3 ปีที่แล้ว +3

      Un dennawat methanata genat demmanam ..hari

    • @manjula969
      @manjula969 3 ปีที่แล้ว +1

      @@dareproduction3629 අනිවාර්යෙන්ම ඇත්ත.ඔය වගේ උනුත් ඉන්නවනෙ.

    • @anushkapriyangani350
      @anushkapriyangani350 3 ปีที่แล้ว +1

      @@manjula969 ey me minissu me wage dewalwalata kemathi neththe.ballek dekkoth gahanna balagena ki denek innawada?

  • @lionman1761
    @lionman1761 3 ปีที่แล้ว +12

    සුද්දෙක් මේ වගෙ දෙයක් කරොත් මිසක් ලංකාවේ එවුන් පුළුවන් නම් මෙ බල්ලන්ව හප්පල තුවාලකරයි එහෙම නැත්තන් ගහල කකුල් කඩයි එහෙමත් නැත්නම් චු කරා කියල වෙඩි තියය්. ඒ වගෙ මහ තිරිසන්නු තමයි ලංකාවෙ ඉන්නෙ ..ඒකයි මෙ වගෙ රටවල් දියුණු නොවන්නෙ.

    • @anushkapriyangani350
      @anushkapriyangani350 3 ปีที่แล้ว +2

      Eka nam eththa.bauddagamata multhena dena ratak kiwwata me rate koitharam sathwa hinsanayak ,sathwa gaathana sidu wenawada? Bududahame haraya nethiwa nikam namata witharay me rate bududahamata multhena denne.😭😭😭😭😭

    • @lionman1761
      @lionman1761 3 ปีที่แล้ว +1

      @@anushkapriyangani350 සම්පූර්ණ ඇත්ත

    • @rajithameegahamulahena5012
      @rajithameegahamulahena5012 ปีที่แล้ว

      Eknm hariytma hari

  • @funwithmaliyadecruzingulf925
    @funwithmaliyadecruzingulf925 3 ปีที่แล้ว +1

    God bless you guys thanks derana tv definetly i visit this place

  • @rosemaleena8538
    @rosemaleena8538 3 ปีที่แล้ว +4

    Good job 👍.. respect you all 🙏🙏🙏 god bless you. You are the real heroes 🤴👸 ❤️❤️❤️❤️

  • @michaelfernando7574
    @michaelfernando7574 3 ปีที่แล้ว +6

    Wonderful. God bless you friend

  • @MallikaGunawardana-m2w
    @MallikaGunawardana-m2w 2 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉Godak pin oyalata..budu saranai

  • @gihanudayajith3744
    @gihanudayajith3744 3 ปีที่แล้ว +2

    ‌ඔබලා කරන මේ සේවයට, කැපකිරීමට ගොඩාක් පිං. ඒත් මේ අහිංසක සතුන්ට බල්ලා කියල නම දාපු පාහර බල්ලව මන් තාමත් හොයනවා.

    • @jayanthaedirisinghe4256
      @jayanthaedirisinghe4256 3 ปีที่แล้ว +1

      බල්ලා කියන එකේ තේරැම බලන්නා කියන එකයි.අපේ අයගේ වැරදි අවබොදය නිසා තමයි මෙම වචනය වැරදි තැන් වලට බාවිතා කරන්නේ.

  • @victorypereira68
    @victorypereira68 3 ปีที่แล้ว +1

    Great job. Only kind hearted people can do this type of work.there are so many homeless dogs in our country. This is great charity work spending their time strength money etc.we appreciate UK based SOS Organization & entire staff.God bless them give more courage & strength. 😘❤👍

  • @LakshikaSamaranayake-m1v
    @LakshikaSamaranayake-m1v 6 หลายเดือนก่อน

    මෙම කරණා උතුම් කරතව්‍යට උපහාරයක්ම වේවා 🙏🙏🙏🙏.

  • @kumuduwijesinghe3744
    @kumuduwijesinghe3744 3 ปีที่แล้ว +1

    How beautiful... everywhere lovely smiles...why people can't responsible for their pets. May triple gem bless & god bless you all ❤️

  • @surangaperera6569
    @surangaperera6569 3 ปีที่แล้ว +1

    me hemotama godak pin kiyala nima karanna beri pinak theruwan saranai jp

  • @HansiAberathna-h8b
    @HansiAberathna-h8b 8 หลายเดือนก่อน

    අනේ ගොඩක් පිං ❤❤🙏🙏🙏

  • @ThanujaRoshanie
    @ThanujaRoshanie 8 หลายเดือนก่อน

    ඔබතුමල්ලා මේ කරන මෙහෙයට ගොඩාක්ම පින් සිදු වේවා , අනේ මමත් පාරේ ඉන්න බල්ලන් 4 දෙනෙකුට වේල් 2ක් කන්න දෙන්වා. ඒත් අපේ ඉඩම ගොඩාක් පොඩියි, ගෙදර ඇතුලත තව බල්ලෙක් ආදරෙන් හදන්වා.පාරේ ඉන්න සතුන් කරදරයි කියා අහල පහල් අය දොස් කියනවා, අනේ මට හරීම දුකයි, කන්න නොදී ඉන්නත් මට බෑ, මෙයාලට බෙහෙත් විදලානෑ. පුලුවන් නම් මේ අය ඔබ ආයතනයට රැගෙන යනවද. මම ගොඩාක් සල්ලි තියෙන කෙනෙක් නෙමි. ඒත් මට පුලුවන් විදියට මම උදවු කරන්නම්. මම ඉන්නෙ අම්බලන්ගොඩ .

  • @chelakabombuwala6471
    @chelakabombuwala6471 3 ปีที่แล้ว +1

    Great work..🤙🏻 you are the guys who I ever seen like this..triple jem bless you brothers..🙏🏻Nice work..❤

  • @bimsaranadishanmatugama2020
    @bimsaranadishanmatugama2020 2 ปีที่แล้ว +1

    Great job Lucie 🍀 ❤

  • @lushantambyah7601
    @lushantambyah7601 3 ปีที่แล้ว +1

    Super bro super very good super God bless you all I love you all

  • @shiranihettiarachchi5033
    @shiranihettiarachchi5033 3 ปีที่แล้ว +1

    Thanks animal sos, after retirement I also join with your noble activites, till then ......

  • @ne-yomichael1148
    @ne-yomichael1148 3 ปีที่แล้ว +3

    very good work God Bless you!

  • @asyaosikovska6820
    @asyaosikovska6820 3 ปีที่แล้ว +8

    සතෙක්.හැදුවොත්.මැරෙනකමිි.බලාගන්න.ඔීන.ඵහෙමනැතිනමිි.හදන්න.ඵපා.

  • @damayanthijayasinghe5422
    @damayanthijayasinghe5422 3 ปีที่แล้ว

    Thank you . Theruwan saranai!!! ♥️♥️♥️🙏🙏🙏

  • @mankobb128
    @mankobb128 3 ปีที่แล้ว +1

    මමත් හරිම ආසයි මමඩුබයිඉන්නෙලංකාවට ඇවිත් මම ඔයවැනිදෙයක්කරන්නබලාපොරොත්තුවපව්අහීංසකසත්තුගොඩක්පින් ඔයාලට

    • @dhelenewanigasekera81
      @dhelenewanigasekera81 10 หลายเดือนก่อน

      please have an orphanage for cats also. There are so many stray cats.

  • @kamalpathirathnalage4458
    @kamalpathirathnalage4458 3 ปีที่แล้ว +6

    Wow lahiru & lucy 🤣🤣👍👍👍♥️

  • @gangakuruwita7728
    @gangakuruwita7728 3 ปีที่แล้ว

    ඔබලා ට තෙරුවන් සරනයි

  • @taniyaperera5245
    @taniyaperera5245 3 ปีที่แล้ว +2

    thawa thawath kanna bonna nathi satun genalla adaren balaganna labewa kiyala prarthana karanawa. God bless you

  • @gayaniweerasooriya66
    @gayaniweerasooriya66 3 ปีที่แล้ว +3

    Best thing that could ever happen , so happy ❤️ is this the sos village ? I’m so proud , more and more strength ❤️ love you doggies .we need more humans like this . The day people treat these dogs as dogs not only the so called branded ones we will have less cases .

  • @buddhikadharmarathna2903
    @buddhikadharmarathna2903 3 ปีที่แล้ว +2

    පට්ට 👍♥👍♥

  • @btttttttttttty
    @btttttttttttty 3 ปีที่แล้ว +7

    Where’s Lucy ? She is here. ❤️

  • @harshananandimal7597
    @harshananandimal7597 ปีที่แล้ว +1

    අප්පට ලුසී පුතත් ඉන්නවා ❤❤

  • @LasanthikaMaduri
    @LasanthikaMaduri 4 หลายเดือนก่อน

    Hari sundarai godak pin a hamitama ❤❤❤🙏

  • @ex-plo-re
    @ex-plo-re 3 ปีที่แล้ว

    What a great service you are doing ❤
    May your good Karma protect you from all evil things
    Our duty is to support them.

  • @ruwanpurathusharapriyankar2914
    @ruwanpurathusharapriyankar2914 3 ปีที่แล้ว +1

    ඔයාල මේ කරන සත් කාරය වචනයෙන් කියල නිම කරන්ඩ බෑ මේ අහිංසක සත්තු බලාගන්න ඔයාලට උතුම් තෙරුවනේ සරණ ලැබේවා ❤❤❤❤❤ මට විතරද මේ වීඩියෝ එක බලල ඇඩුනේ 😭😭

  • @shanegunasekera5085
    @shanegunasekera5085 3 ปีที่แล้ว +1

    Bless you guys!! 🙏

  • @jinapriyawadyanatha1839
    @jinapriyawadyanatha1839 3 ปีที่แล้ว +1

    Mageth mulu edamama dennam
    Ekath ballonwa balaganna
    Puluwanda

  • @rathnayakaariyarathna4172
    @rathnayakaariyarathna4172 3 หลายเดือนก่อน

    Oyalata sunakayo rehome karanna barida?

  • @minoliyasantha3827
    @minoliyasantha3827 3 ปีที่แล้ว +1

    Mamath loku baw pissiyek....eyala mage jivithe kotasak vage...ane eyalata nirogi kamath dirgayushath labeva..🤗🤗🤗🤗

  • @samanthapradeep165
    @samanthapradeep165 2 ปีที่แล้ว +2

    මෙම ස්ථානය කොහෙද . දුරකතන අංකය දෙන්න පුලුවන්ද කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවනම් .

  • @samanmalikumari89
    @samanmalikumari89 5 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි සියලු දෙනාටම අපේ ආරාමයට පැටව් තුනදෙනෙක් සහ අම්මාව ගෙනත් දාලා තුන දෙනාම ගැහැනු පැටව් කවුරු හෝ කෙනෙක් ඉන්නවනම් ඒ අය රැක බලා ගන්න තැනක් කරැනාකරල දන්වන්න ⁣

  • @dhanushilakshana2128
    @dhanushilakshana2128 ปีที่แล้ว

    අහිංසක ආදරයක් 🥺❤

  • @kumudupriyadarshani6414
    @kumudupriyadarshani6414 2 ปีที่แล้ว +1

    Lucy god bless you ❤