Advocata+ Reply Live EP022 | Dhananath Fernando & Janath Perera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • 🔴වැඩිවෙන වර්ෂාපතනය නිසා ලංකාවේ ආර්ථිකය හා විදුලි ජනනයට මොකක් වෙයිද?
    👉රුපියල එක පාරටම වැඩි වෙන්නේ ඇයි?
    👉ලෝකේ යුධමය තත්ත්වය නිසා ලංකාවේ ආර්ථිකය මොකක් වෙයිද?
    👉අඩු වැඩි වෙන බිත්තරේ විස්තරේ හරියටම සහ තවත් ප්‍රශ්න ගොඩකට පිළිතුරු අරන් අපි ආවා ඔයාලා වෙනුවෙන්ම

ความคิดเห็น • 4

  • @sirisenaamaraweera5337
    @sirisenaamaraweera5337 8 ชั่วโมงที่ผ่านมา +1

    ADVOCATA ආයතනයේ මෙම වැඩ සටහන් අතිශයින් අගය කරමි.සාමාන්‍ය ජනතාව ආර්ථිකය ගැන දැනුම වැඩි කර ගැනීම තුළ දෙශපාලකයින්ට ජනතාව රැවටීමට තිබෙන ඉඩකඩ ඇහිරී යනු ඇත.

  • @vimukthihettiarachchi1034
    @vimukthihettiarachchi1034 13 ชั่วโมงที่ผ่านมา +1

    Sounds Adui

    • @sameerasameera6746
      @sameerasameera6746 4 ชั่วโมงที่ผ่านมา

      ඔව් ඒක ඇත්ත sound අඩුයි

  • @IshanofficialYTchannel
    @IshanofficialYTchannel 19 ชั่วโมงที่ผ่านมา

    Corruption ekkata giyapu cost ekath egollogen aya karaganna barida dhana?