ශාසනේ පිරිහීමට මහානායක හාමුදුරුවරු වගකිවයුතුයි.සිවුරු ඇරල යන්න බැරිකමටයි ඉන්නේ ඒ තරම් ලැජ්ජයි C N B

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ต.ค. 2024
  • Ven. Omalpe Sobitha Thero with Chamuditha Samarawickrama
    ඕමල්පේ සෝභිත නාහිමි චමුදිත සමරවික්‍රම සමග.
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #chamuditha #srilanka

ความคิดเห็น • 465

  • @dinushan2606
    @dinushan2606 2 ปีที่แล้ว +42

    අනිවාර්යයෙන්ම මහානායක හිමියන් මෙයට ඍජු වම වගකිව යුතුය. දැන්වත් යම් පියවරක් ගන්න අපේ හාමුදුරුවනේ. චමූදිත ඔයා තවත් මෙ වාගෙ කතිකාවක් ගෙන්න. අපි හරි කණගාටුවෙන් ඉන්නේ.

    • @indikadangalla227
      @indikadangalla227 2 ปีที่แล้ว

      චමුදිත ඔයා ටිකක් ඉන්නකො පැනලදෙන්නෙ නැතූව හමුදුරැවන්ට පැහැදිලි කරන්න දිල෴෴

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +23

    බුදුසරණයි🙏චමුදිත මහාතාට දිර්ඝ ආයුෂ ඔබ වහන්සේට 🙏🙏🇶🇦🤔

  • @panaduresarananda6455
    @panaduresarananda6455 2 ปีที่แล้ว +10

    චමුදිත ! ඔබගේ සෘජු ප්‍රශ්නකිරීම් හොඳ වුවත් , එහි ස්වභාවය ඒ ඒ පුද්ගලයාට අනුව වෙනස් වියයුතු බව මාගේ අදහසය . එසේම , ලැබෙන පිළිතුර අවසන්වනතුරු සාවධානව අසාසිටීමට තරම්වූ සංයමයක්ද ඔබ සතුවිය යුතුය . සමස්තයක් ලෙස ගත්කල , හරින්ද්‍ර ජයලාල් ගෙන් ඔබට බොහෝදේ ඉගෙන ගතහැකිය .

  • @rajithakumari1093
    @rajithakumari1093 2 ปีที่แล้ว +2

    චමුදිත මහත්තයා ඔබ ගැන ආඩම්බරයි. අසාධාරණය වෙනුවෙන් හඩ නගනවට .අපිත් ඔබ සමගයි .බුදු සරණයි ඔබ තුමාට

  • @ekanayakamanike8324
    @ekanayakamanike8324 2 ปีที่แล้ว +3

    අන්තවාදී චමුදිත හා මැදහත් පින්වත් ස්වාමීන් වහන්සේ ගේ නොසැලෙන ගුනයට නමස්කාර කරම්.

  • @panwilachandananda1210
    @panwilachandananda1210 2 ปีที่แล้ว +17

    චමුදිත සර් ඔබගෙ වැඩසටහන තුල ස්මතුවන කරැනු ගොඩක් දේවල් තියෙනවා මහානායක මාහිමිපාණන් වහන්සේලා වැඩ සිටින තැන්වලට ගිහින් උන්වහන්සේලා සමග සම්බන්ධ වී ඉන්ටවිව් එකක් කරන්න ඉක්මනින්ම

  • @hard_talk1281
    @hard_talk1281 2 ปีที่แล้ว +29

    චමුදිත ඔබට නැවත වරක් ස්තුතියි ඉතාම කාලෝචිත ප්‍රශ්න වල දෝංකාරය කන්ද උඩරටට ඇහෙන්න සැලැස්වූවාට. දුන් බොළඳ පිලිතුරු වලින් නැවැත ඔප්පුවන්නේ ...මහා නායකලා යැයි ඔවුන්ටම කියාගන්නා සිවුරු පොරොවාගත් සාමාන්‍යය මිනිසුන් පිරිසක් ...දෙපැත්තේම ඉන්න දූෂිත දේශපාලුවන්ව රකින්නේ නැත්නම් ... මිනිසුන්ව ගෝත්‍රීකරණය කර ගස් වටේ කැරකෙන මෝඩ මීහරකුන් රංචුවක් බවට හරවා ගාල් කර තබාගෙන නැත්නම්... පන්සල් ඇතුලෙන් මිනීමරුවන් , මදාවියන් , මංකොල්ලකාරයන් පාර්ලිමේන්තුවට එවන්නේ නැත්නම්... රටේ උගතුන් සහ කාන්තාවන් ලක්ෂ ගණනක් රටෙන් පිටවීමට සැලැස්සුවේ නැත්නම්... අපට ලැබෙන සොච්චම් ඩොලර් වලින් නිවන් යන්න ගන්න V8 වාහන අවශ්‍යය නැත්නම් ... සිවුරට සහ ව්‍යාවස්තාවට මුවාවී මිනිසුන්ව ජාති, ආගම්, කුල, මත භේද කොරන්න ගිහින්... දේශපාලන පක්ෂත්, ඒවාවල නායකයනුත් එකිනෙකාට ක්‍රෝධයෙන් වෛර කරන තත්ත්වයකට ඇදදමා රටට ජාතික ඉදිරි සැලැස්මක්, මාලිමාවක් හෝ දැක්මක් නිශ්චිත කරගැනීම වැළැක්වූයේ නැත්නම්... මිථ්‍යාවෙන් සහ අව්ද්‍යයාවෙන් මිනිසුන්ව රවටා අඳුරේ තබාගෙන නැත්නම්... නීතිය සිවුර ඉදිරිපිට දණ ගැස්සුවේ නැත්නම්... උතුම් බුද්ධ දර්ශනයට බරපතල ලෙස අවමාන කලේ නැත්නම්... අද අපේ රටත් උගතුන් පාලනය කරන තවත් සිංගප්පූරුවක්. බකපණ්ඩිතයෙනි, අපට වැරදුනු තැන තවමත් හොයනවාද ?

  • @sriyanirajapaksha5584
    @sriyanirajapaksha5584 2 ปีที่แล้ว +3

    චමුදිත ඔබට ගොඩාක් ස්තුති මේ කාලේ කතා කරන්න ඕනම මාත්තෘකාවක් හැම නිකායකටම මහා නායකහිමිවරු ඉන්නව ඒ හැමෝම කරන්නෙ එන හැම ආන්ඩුවට කඩේ යනඑක

  • @amarosigesujeewadilhani5460
    @amarosigesujeewadilhani5460 2 ปีที่แล้ว +5

    Budusarani ,🙏 hamudurvo 🙏
    I'm, catholic,, Thank you chamudita

  • @deepaniperera1650
    @deepaniperera1650 2 ปีที่แล้ว +2

    කාලීන ප්‍රශ්න කතාකරන එකට චමුදිත ට ස්තුතියි !!
    එවගේම පන්සල් වන දේවල් ගැන මීටවඩා කතාකරන්න සංඝාධිකරණ ශක්තිමත් කල යුතුයි..වැරදි කරන අයට චීවරේ දරන් ඉන්න නොදිය යුතුයි වගේ ම පහකල යුතුයි ..නැත්නම් බෞද්ධ අයට සංසාරේ ම එපා වෙන තත්ත්වයට පත් කරන්න එපා

  • @swarnadesilva7902
    @swarnadesilva7902 2 ปีที่แล้ว +2

    First of all I would like to say big thanks both parties most ven. omalpe sobitha thero and mr. chamuditha presenting this timely action to uplift the sanga sasanaya. but the thing is most of people won't to understansd the reality of that and it's a very very pathetic situation not only the most ven theros but also lay people like us. To fulfil this task not an easy thing but there is a saying "nothing is impossible ". If anybody wants to do it purely can
    do but will take time. Anyway i wish both of you a good health with the blessings of noble triple gem to do this kind of work good for the betterment of a man.

  • @sanathjayasinghe5206
    @sanathjayasinghe5206 2 ปีที่แล้ว +19

    හොද නිර්භීත ප්‍රශ්නකිරීමක්.
    පන්සල් වල ගෝෂා කිරීම මිනිස්සුන්ට වදයක්. පන්සල් ළඟ ඉඩමක්වත් දන් මිනිස්සු ගන්නෙ නෑ.
    ඉරියෙදි මේ වදයත් අවදානයට යොමු කරන්න

    • @nishanthasilva7138
      @nishanthasilva7138 2 ปีที่แล้ว +1

      පන්සල් වල ගොසාවල්,පිං වන්ත මිනිසුන් හට සහනයක් ඒකත් පිනක් පවු කාරයාට,පවක්

    • @nishanthasilva7138
      @nishanthasilva7138 2 ปีที่แล้ว +1

      පන්සල් වල ගොසාවල් කියලා කියන්නෙ දර්ම දේසනා වලට පිරිත් වලට වෙන්න aethi තමුන් මේක සිංහල බෞද්ධ රටක් බහුතර ජනයා සිංහල බෞද්ධ මිනිසුන් ඒ මිනිසුන් හට ඔය පිරිත් දර්ම දේසනා ,රටක් වටිනවා ඒ සිංහල බෞද්ධ කම දර්මය අනුව ගමන් කරන පිං වත් බික්සුන් වහන්සේලා ,වැඩ ඉන්නවා අදත් නිවන් මග වෙනුවට පට්ටම් අටවාගන නම්බුනාම කරපින්නා ගෙන දේසපාලුවො හට කඩෙ යමින් ,සාසනය කෙලෙසමින් කාලය ගත කරන සම,හරක් ච්වර දාරින් කොටසක් ඉන්නවා

    • @Jcbpblx
      @Jcbpblx 2 ปีที่แล้ว +2

      මළ පෙරේතයන්ට කොහොමත් බණ පිරිත් අහගෙන ඉන්න බෑ

  • @dilangamalshan1280
    @dilangamalshan1280 2 ปีที่แล้ว +2

    චමුදිත ගොඩක් ස්තුති ...මේ ගැන කවුරුත් කතා කරේ නෑ මෙච්චර කාලෙකට...ඉතාම වටිනවා...මේ සාසනය රැක ගන්න මහ නායක හොරු පන්නන්න ඕන...උන්ට දුප්පත් පංසල් ..රටේ විනාසය පේන් නෑ...

  • @leelawathiedhm6313
    @leelawathiedhm6313 2 ปีที่แล้ว +2

    තෙරැවන්සරනයි🙏🙏🙏

  • @arundathijayabandu3282
    @arundathijayabandu3282 2 ปีที่แล้ว +2

    Great chamuditha,keep it up,we have great respect for ven.omalpe sobhitha himipano

  • @anulawathianulawathi8026
    @anulawathianulawathi8026 2 ปีที่แล้ว +1

    ඉතාම වැදගත් පුශ්නයක් . ඇයි මේ රටේ තිබෙන කුඩා පන්සල් හා ඒවායේ සිදුවන දේවල් ගැනත් ගිහියන් වෙනුවෙන්⁣ මෙනවදකරන්නෙ කියල සොයා නොබලන්නෙ . එය උන්වහනසේලාගෙ යුතු කමක් නොවේද ? මිනිස්සු හරිම කලකිරීමකින් ඉන්නෙ සංඝ සමාජය පිළිබදව

  • @hettikumara5006
    @hettikumara5006 2 ปีที่แล้ว +1

    ගරු සංගසමාජය තුල ඔබ වහන්සේ ඉන්නේ ඉහලින්ම. ඔබවහන්සේලට දේශපාලනයේ ඉහලින්ම ලැබෙන සැලකිල්ල අපි හොදටම දන්නවා. එහෙත් ඔබවහසේලා ත්රස්තවාදය නිමා කරන්න දායක උනා වගේම ඉදිරි අව්රුදු 10 තුල ඔය සංග සමාජයේ ත්රතවාදය නිමාකරන ලෙස දෙපානමස්කාරයෙන් ඉල්ලා සිටිනවා.

  • @geethasamarawickrama4985
    @geethasamarawickrama4985 2 ปีที่แล้ว +11

    බුදු සරණයි ඔබට චූදිත මහත්තයෝ

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 2 ปีที่แล้ว +1

    THANK YOU CHAMUDITHA. WE HIGHLY APPRECIATE YOUR EFFORT

  • @indimallika4777
    @indimallika4777 2 ปีที่แล้ว +24

    සැබෑ භික්කුව සංඟ බවට පත්වීම හැර වෙන කිසිත් නොවේමය .
    අවදි වෙත්වා ඔබසැම .🔑

  • @kaween372
    @kaween372 2 ปีที่แล้ว +44

    චීවරධාරි පුද්ගලයින් නිසා සාශනය හෝ සංඝයා ගැන නොපැහැදීම නොකළ යුතුයි. තවමත් ආරණයේ හෝ ග්‍රාම වාසීව, ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ සංඝයා තවමත් වැඩසිටියි ❤️🙏

  • @indikamediaproject676
    @indikamediaproject676 2 ปีที่แล้ว +1

    ඔමල්පෙ සෝපිත හාමුදුරුවනේ බේරගන්න අපෙ බුදුදහම පෙරට එන්න ඔබට සක්තිය දහිරියක් වේවා

  • @sumanaathale
    @sumanaathale 2 ปีที่แล้ว +27

    දේවදත්ත හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ට ගලපෙරලුවා බුදුන් මරළා බුදුවෙන්න සැලසුම් කළා . ඒත් බුදුහාමුදුරුවො දෙව්දත් හාමුදුරුවන්ගේ සිවුර ගලවා ගත්තේ නැහැ. ඒ නිසා වැරදිකරන අයගේ සිවුර ගලවා ගැනීම ගැන කථා ‌කරන විට ඒගැන හිතන්න වෙනවා

  • @vijithabandara5727
    @vijithabandara5727 2 ปีที่แล้ว +1

    Terenawan සරණයි chamuditha mahatatath🙏🙏🙏

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 2 ปีที่แล้ว +47

    බෞද්ධ අාගම නැත්තටම නැති කරන්නෙ විශේෂයෙන්ම චීවරධාරීන්... ඒ ගැන නම් කතා කරල වැඩක් නෑ...
    වර්තමානයෙ හොදම උදාහරණයක් ඤාණසාර , රතන ඈපෝ

    • @Buddhabhiwandana
      @Buddhabhiwandana ปีที่แล้ว

      th-cam.com/video/5Rc9fMQ2dEw/w-d-xo.html
      මේ අයට පියවර ගන්න මම සූදානම්. like views ගන්න නොවෙයි. රට ජාතිය සාසනය වෙනුවෙන් මේ වීඩියෝව හැමෝටම යවන්න. මම කව්ද කියලා වැඩක් නෑ. මේ වීඩියෝව සකසා බෙදා හැරීම කලේ අධර්ම බල බිඳ ධර්ම බලය පතුරුවාලනන්නයි. හරි මඟ යන උතුමන් වහන්සේලාගේ ධෛර්යය බලය වැඩි කිරීමටත්. වැරදි මඟ යන පාපී අසත්පුරුෂ වූවන්ගේ තෙද බල බිඳ. වෙහෙරක් වෙහෙරක් පාසා ආර්‍ය උතුමන් වහන්සේලා පහළ වේවා යන අපේක්ෂාවෙනි.
      මෙම වීඩියෝව බෙදා හැරීමට ඇති හොඳම ක්‍රමය මෙය නිසා TH-cam භාවිතා කරන ලද්දේ වෙයි. Like views අපේක්ෂාවෙන් නොවන බව කරුණාවෙන් සලකන්න. තෙරුවන් සරණයි !!!

  • @r.s.g.5106
    @r.s.g.5106 2 ปีที่แล้ว +4

    නියමයි mr චමුදිත

  • @ranigeetha1312
    @ranigeetha1312 2 ปีที่แล้ว +1

    Omalpe Sobhitha, kiyanne mama garu karana Swamin wahanse namak.
    🙏🙏🙏💐💐💐

  • @MrRanjithm1
    @MrRanjithm1 2 ปีที่แล้ว +14

    Hi Chum, you are doing great.
    Don't forget to invite Cardinal Malcolm Ranjith after he returns from Geneva ..
    Many will love to listen...,

    • @rengiahdharmaraja8732
      @rengiahdharmaraja8732 2 ปีที่แล้ว

      Pls pls

    • @rengiahdharmaraja8732
      @rengiahdharmaraja8732 2 ปีที่แล้ว +1

      He is sold already

    • @raneeranatunga5692
      @raneeranatunga5692 2 ปีที่แล้ว +2

      Cardinal who surpproted l.t.t.e gor 30 years is very much shrewd person with nepotism.not a patriotic citizen. . He thinks only catholic lives omly valuble. L.t.t.e killed lskhd he did not sdvise his jaffna bishop not to support l.t.t.e. he never said sorry when 35 monks cut into pireces. 300 pilgrims worshipping srimahabodi shot dead. Blood swirling around bo tree. Dalada maligswa bombed by l.t.t.e sucide bombers. Cardinal silent. Non catholic lives dont matter yo cardinal. No kindness compassion. In that person.

    • @ranjithratnayake979
      @ranjithratnayake979 2 ปีที่แล้ว

      @@raneeranatunga5692 Seems Pot calling the Kettle black. Same thinking.

    • @tetill8207
      @tetill8207 2 ปีที่แล้ว

      ltte supporter

  • @samarajeewawanigaratne3395
    @samarajeewawanigaratne3395 2 ปีที่แล้ว +3

    මේ සංඝ ශාසනය විනාස කලෙත් වත්මන් දේසපාලුවන් මයි. බල තන්හාවට භික්ෂුවට අල්ලස් දී තම පාර්ස්වයට නම්මා ගැනීම සංඝ සමාජයේ පරිහානියයි.

  • @shiromimallika9179
    @shiromimallika9179 2 ปีที่แล้ว +2

    Obawahanseta pin.chamudithath thawa tikak sanyamayen idiripath karanm thawath hodai.kese wethath aramuna pahadili.🙏🙏

  • @kaween372
    @kaween372 2 ปีที่แล้ว +8

    බුදුන් වහන්සේගේ දහමට අනුව ඝෝර සසරින් එතෙර වන්නට පිළිවෙත් පුරන භාග්‍යවතුන් වහන්සේගේ විනය ශික්ශාවන් දිවි දෙවැනි කොට රකිමින් සැරියුත් මුගලන් පිළිවෙලින් පැවත එන සුපේශල ශික්ශාකාමී ධර්මධර විනයධර ධර්මානුධර්ම ප්‍රතිපන්න භික්ශු සංඝයා තවමත් ලෝකය තුල බැබලෙමින් ඇත. සිවුරට මුවාවී තමන්ගේ අධම උවමනා එපාකම් සපුරා ගන්නෝද සාශනයට ඇතුල් වී ඇත එය ඒ පුද්ගලයාගේ දෝශයක් මිස සමස්ත පුද්ගල කොට්ඨාසයේම දෝශයක් නොවේ. චීවරධාරින් විසින් සාශනයෙන් බැහැර වූ අධර්මකාරී ක්‍රියා කරනු දැක සමස්ත භික්ශූන් දෙස ඒ කෝනයෙන් න් බලා නොපැහැදෙයිද නිගරු කරන්නෙක් වේද ඒ ඔහු ප්‍රකට කරන්නෙ තමාගේ බුද්ධි හීනත්වය මිස අනෙකක් නොවෙයි 🙏❤️

  • @wasantharupasingha3960
    @wasantharupasingha3960 2 ปีที่แล้ว +2

    චමුදිත 👌👌👌

  • @wasanthakumara2205
    @wasanthakumara2205 2 ปีที่แล้ว +7

    ඕකයි දේශපාලයින් චමුදිට කැමති නැත්තේ, හැබැයි උන් දන්නේ නැහැ. වහලුන් ඇරෙන්න .නමුත් මුලු රටම චමුදිට ආදරෙයි ඇත්ත කතා කරන නිසා

  • @harshadisanayaka
    @harshadisanayaka 2 ปีที่แล้ว +7

    Weldone Chamuditha for your boldness!

  • @learningenglish9316
    @learningenglish9316 2 ปีที่แล้ว +4

    සිල්වත් භික්ෂුන් ට නමස්කාරය වේවා
    නිකාය වාදීන් ගෙන් බුදුදහම ආරක්ෂා වේවා.

    • @Buddhabhiwandana
      @Buddhabhiwandana ปีที่แล้ว

      th-cam.com/video/5Rc9fMQ2dEw/w-d-xo.html
      මේ අයට පියවර ගන්න මම සූදානම්. like views ගන්න නොවෙයි. රට ජාතිය සාසනය වෙනුවෙන් මේ වීඩියෝව හැමෝටම යවන්න. මම කව්ද කියලා වැඩක් නෑ. මේ වීඩියෝව සකසා බෙදා හැරීම කලේ අධර්ම බල බිඳ ධර්ම බලය පතුරුවාලනන්නයි. හරි මඟ යන උතුමන් වහන්සේලාගේ ධෛර්යය බලය වැඩි කිරීමටත්. වැරදි මඟ යන පාපී අසත්පුරුෂ වූවන්ගේ තෙද බල බිඳ. වෙහෙරක් වෙහෙරක් පාසා ආර්‍ය උතුමන් වහන්සේලා පහළ වේවා යන අපේක්ෂාවෙනි.
      මෙම වීඩියෝව බෙදා හැරීමට ඇති හොඳම ක්‍රමය මෙය නිසා TH-cam භාවිතා කරන ලද්දේ වෙයි. Like views අපේක්ෂාවෙන් නොවන බව කරුණාවෙන් සලකන්න. තෙරුවන් සරණයි !!!

  • @naliniperera612
    @naliniperera612 2 ปีที่แล้ว +4

    Chmudita,මල්වතු අස්ගිරි හාමුදුරුවෝ interview කරන්න. ඒ අය ඉන්නේ දේශපාලකයන්ගේ පිරිකර,පලතුරු padangu භාර ගන්න විතරද? අහෝ දුකකි. ලැජ්ජා සහගතi

  • @induamarasingha7630
    @induamarasingha7630 2 ปีที่แล้ว

    අ⁣නේ මගේ..බුදු හාමුදුරුවනේ......අපි අසරණ වෙලා.

  • @ProfessorNimal
    @ProfessorNimal 2 ปีที่แล้ว

    Thanks Chamuditha. I am hopeful there would be other Ven Theros like Sobitha who will slowly emerge and save our Nation. Excellent interview.

  • @nandanaperera9385
    @nandanaperera9385 2 ปีที่แล้ว +15

    සියලු හාමුදුරුවන්ට මුදල් එන මාර්ග අවහිර ව්ය යුතුයි . සිමා කල යුතුයි . මෙය අදාලයි සියලු පුඡ්‍ය තුමාලට අසිම්ත සම්පත් ..

    • @sanjeewanirajapaksha6336
      @sanjeewanirajapaksha6336 2 ปีที่แล้ว

      Mudal Ena marga monawada 🤔 kenek pinak karaganna denne thamange kamaththen ewa mokatada nathara karanne.

  • @hasithasenasingha
    @hasithasenasingha 2 ปีที่แล้ว +55

    මහනායක හාමුදුරුවන්ට නම් මොකද දන් වේල නැති වෙන්නේ ගමේ ඉන්න අසරණ හාමුදුරුවන්ට . අපිට වඩා බෙදීම් තියෙන්නේ මේ හාමුදුරුවෝ අතරේ..ඇත්තටම ශාසනයක් තියනවද කියන එකත් සැකයි අපේ රටේ ...මිනිස්සු ඉන්නෙ ලොකු කලකිරීමකින්...

    • @mallikaisrael9921
      @mallikaisrael9921 2 ปีที่แล้ว +2

      Ane ou 🇱🇰🇱🇰🙏🙏🙏😥😥😥😥😥

    • @voicesrilanka1356
      @voicesrilanka1356 2 ปีที่แล้ว +4

      ප්‍රශ්න තියෙන්නේ භික්ශුත්වය නැවැය්. නීතියේ භික්සුන්ට තියන හිඩෙස් නිසා වන්චා කාරයෝ පන්සලට එතුල්වෙනවා. මිනිස්සු සාසන රකින්න කියලා හිතාගෙන අර හොරුන් වන්චාකාරයන් රකිනවා.
      එකම රට එකම නීතිය පූජකවරුන්ගෙන් පටන් ගන්න ඕනේ. උන්ට තමය් නීතිය තදින් ක්‍රියාත්මක කරන්න ඕනේ. මොකද ඒ අය හරි වැරදි ගිහියන්ට වැඩිය දන්න නිසා.

    • @thinkerdemetri2326
      @thinkerdemetri2326 2 ปีที่แล้ว +2

      @@voicesrilanka1356
      උබ හම්බයෙක් නේද ?

    • @voicesrilanka1356
      @voicesrilanka1356 2 ปีที่แล้ว +3

      @@thinkerdemetri2326 හොර හාමුදුරුවෙක් නෑද උඹ?

    • @calistafernando1713
      @calistafernando1713 2 ปีที่แล้ว +2

      උබල මේ සාශනය පරි හානියට රටේ පරිහානියට වන්දි ගෙවිය කාලකන්නී රටක ආගම තියන්නේ
      යහපත අයහපත මිනිසුන්ට වටහාදී මිනිසාව හරිමගට බුදුන්ගේ
      දේශනාව නිසි විදියට දෙන්න නමුත් අද පන්සල දේශපාලනයට නතු වී
      මුලුරටම විනාශකර ආති බවයි ලෝකයේ රටවල ආගම දේශපාලනය දෙකක් ලංකාවේ දේශපාලනේ පන්සලේ අරුම පුදුම රට සින්හල බෞවුද්දයෝලු අද කෙලවිලාම ගියේ ඒකමයි

  • @vijithabandara5727
    @vijithabandara5727 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu terenawan සරණයි ape හාමුදුරුවනේ 🙏🙏🙏

  • @මොළනැතාණෝ
    @මොළනැතාණෝ 2 ปีที่แล้ว +5

    හොරුන්ට බලය ලබදීල ජනතාව පීඩනයට පත් කිරීමට බහුතරයක් සිවුර පොරවාගත් හොරු වග කිව යුතුයි.

  • @rohanaelvitigala
    @rohanaelvitigala 2 ปีที่แล้ว +5

    ඔබ පිංවන්ත බෞද්ධයෙක් නම්
    ගස් ගල් කොන්ක්‍රීට් සිමෙන්ති හුණු බදාම සහ තීන්ත වන්දනාව අතහැර දමලා
    අවංකවම
    පන්සිල් රැකගත අසරණ සරණය කරන්න
    අසරණ සරණය කරනව කියන්නේ
    කාන්තාවන්ට දරුවන්ට මහලු අයට රෝගීන්ට සහ අසරණ සතුන්ට තමන්ට හැකි පමණින් ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කිරීම
    ඔබ පන්සිල් රැකගත අසරණ සරණය කරනවා නම් ඔබත් සුවපත් වෙලා රටත් සුවපත් වෙන බව කරුණාවෙන් අවබෝධ කරගන්න
    ඔබට සොභාවික බුද්ධියේ සරණ හෙවත් බුදු සරණ පතමි

    • @sureshudayasri7675
      @sureshudayasri7675 2 ปีที่แล้ว +1

      ඉතා හොන්ද ඉගෙන්වීමක්

  • @kumaragamaethige7669
    @kumaragamaethige7669 2 ปีที่แล้ว +19

    රන්ජන්ට නොහැකි වූ දේටත් චමුදිත සමත් වුණා

    • @mallikaisrael9921
      @mallikaisrael9921 2 ปีที่แล้ว +2

      Niyamai puthe kathawa Niyamaii 🇱🇰🇱🇰🙏🙏💪💪💪💪💪👍👌👌👌👌👌👌👌👍👍💪💪💪👌👌👌👌👌👌❤❤❤❤❤❤❤❤❤❤👌👌👌👌👌👌👌👌

    • @lahirukodi4493
      @lahirukodi4493 2 ปีที่แล้ว +1

      👍

  • @yamunasiriwardane4992
    @yamunasiriwardane4992 2 ปีที่แล้ว +8

    දේශපාලනය කරන හමුදුවරු කරුණාකර ඔය සිඋර අයින් කර ඒව කරන්න බුදු දහම විනාශ නොකර.

  • @t.j.5618
    @t.j.5618 2 ปีที่แล้ว +27

    ඕමල්පේ සෝබිත හිමි ඉතා ගරු කරන ස්වාමීන් වහන්සේ කෙනෙක් .කතෝලික අපේ උපහාරය.

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 2 ปีที่แล้ว

      ඔය ගොල්ලන් ගවුරව කරන්නේ භික්ෂූන් වහන්සේලාට විතරයි ද....???

    • @tetill8207
      @tetill8207 2 ปีที่แล้ว +1

      @@s.d.a.d.r8538 අැ බල්ලො කාට හරි ගරු කලාම එ කරන අයටම විතරද ගරු කරන්නෙ ☺☺

  • @shrwijewanthawijewantha1793
    @shrwijewanthawijewantha1793 2 ปีที่แล้ว +1

    🙏🙏🙏 සොමහාමුදුරුවන්ගෙ අඩුව පුරවන්න අපේ හාමුදුරුවනේ ..... කොන්දේසි විරහිතව විවේචනය කරන්න , විවේචනය කලයුත්ත.

  • @samanwickramasingha753
    @samanwickramasingha753 2 ปีที่แล้ว

    Chmudithe oba me keranae utum krethwyawe wenuwen jatheye wenuwen prenemeya...pessemen hamudruweth pathleye e........

  • @anandasellahewa3235
    @anandasellahewa3235 2 ปีที่แล้ว +4

    ඕමල්පේ ස්වාමීන් වහන්සේට මගේ ගව්‍රරවයක් ඇත නමුත් පූජ්‍ය පූජක පක්ශයට සියලුම ආයතනවල මන්ත්‍රි දූරයන් දැරීම තහනම් කල යුතුයි.

  • @muhammadmafaz8530
    @muhammadmafaz8530 2 ปีที่แล้ว +4

    අපිත් කැමතියි සංවාද වලට. දන්නවනේ අපේ ජාත්‍යන්තර සංවාද 😊 ඒ වගේ එකක් කරමුද 😊

  • @ChamodDilshan-q7y
    @ChamodDilshan-q7y ปีที่แล้ว

    Indul nokara hamuduruwanta dane denawa.samaharak hamuduruwaru.....upasaka ammalawa indul karanawa..omalpe sobitha ape nayaka hamuduruwo..kawadath hari de..baya nathuwa prakasha kala.🙏🙏🙏

  • @mcbond6162
    @mcbond6162 2 ปีที่แล้ว +43

    මහනාහිමියන් සියලු දෙනාම සමඟ එකතුකර සාකච්ඡාවක් තියන්න (වෙනවෙනම නොවේ )..

    • @pagodajantawamsathero4473
      @pagodajantawamsathero4473 2 ปีที่แล้ว +3

      ඉබ්බන්ගෙන් පිහාටු ගැනීම හෝ මළමිනී සමග සාකච්ඡාවක් පැවැත්වීමක් වගේ තමයි ඒකත්.අපි යෝජනා කරන්න ඕනෙද මහනායක ඔලු ඇතුලෙත් මොල කියලා නාමයක්වත් තියෙන්න එපායැ.තමන් තනතුරක් ගත්තා නම් ඒකට අදාල කාර්යයන් තමන් කළයුතු බව නොදන්නවා නම් ඔවුන් අනිවාර්යයෙන් මන්ද මානසිකයන් වියයුතුයි

    • @asangaekanayake3326
      @asangaekanayake3326 2 ปีที่แล้ว +4

      ඊට වඩා හොදයි සුමනා ගෝමස් එක්ක සාකච්චා කරනවා..😄😄😄😄

    • @emacha9828
      @emacha9828 2 ปีที่แล้ว

      @@pagodajantawamsathero4473 y

    • @pagodajantawamsathero4473
      @pagodajantawamsathero4473 2 ปีที่แล้ว

      @@emacha9828 එවැනි අතිශය වැදගත් භාරධූර කටයුතු වලට කරගහන්න නායක තැන් නැමති නැහැ .ඒවට තමන්ගේ මනස වෙහෙසවනවට වඩා විහාර සංවර්ධනය සහ සුඛවිහරන සංවර්ධනයට තමයි වැඩිය කැමති.නායක හාමුදුරුවරුන්ට ශාසනය ගැන හරි හමන් කැක්කුමක් තියෙනවා නම් අපි කියනකං ඉඳීවිද ?එයාලම ඉදිරියට ඇවිත් කටයුතු කරන්න පුළුවන්නේ.ඇයි ඒ ඔළුගෙඩි ඇතුලේ මොලයක් නැතිද ?නායක තනතුරු ගන්නකං තිබුන උනන්දුව ඇයි තනතුර ගත්තට පස්සේ නැත්තේ. මහන්සි වෙන්න කැමති නැහැ .අලස කුසීත නිද්‍රාශීලි ඒවගේම දේශපාලකයන්ට නූල් බඳිමින් ලාබ සත්කාර ලබා ගැනීමට බර චරිත ලක්ෂණ තමයි දකින්න තියෙන්නේ .

  • @k.a.d8858
    @k.a.d8858 2 ปีที่แล้ว +1

    චමුදිත ස්තූතියි. අපිටත් පුශ්නයක් පන්සලකට යන්න හිතෙන්නේ නැහැ මේ වගෙ ආරංචි වුනාට පස්සෙ...පුදසත්කාර කරන්න පුලුවන්ද

  • @shamaniedesilva2399
    @shamaniedesilva2399 2 ปีที่แล้ว +1

    I respect this Buddhist monk God bless this monk🙏🙏🙏

  • @k.a.d8858
    @k.a.d8858 2 ปีที่แล้ว +3

    සිවුරු දාගෙන වැරදි වැඩ කරනවානම් අපායක් නැහැ යන්න... අපි බුදුන් වහන්සේට තියෙන අපමන ගෞරවයෙන් පුදසත්කාර කරන්නේ

  • @hard_talk1281
    @hard_talk1281 2 ปีที่แล้ว +3

    උතුම් දර්ශනය හැංගුවා ...
    ගෝත්‍රික ආගමක් සාදුකාර මැද විකුණුවා ...
    මිලදීගත් අය රැවටී ගස් වටේ කැරකුනා..
    අද දින ඔවුන් බඩගින්නෙන් ඇඹරුනා ...
    සිවුරු පොරොවාගත් සාමාන්‍ය මිනිසුන් පිරිසකට "බුද්ධ පුත්‍රයන්" යැයි රැවටී , දිනපතා දුප්පත්ව, මිථ්‍යාවෙන්, බියෙන් සහ අවිද්‍යාවෙන් වෙසෙන මිනිසුන් ගැන අතිශයින් කණගාටුයි.

    • @kaween372
      @kaween372 2 ปีที่แล้ว

      කනගාටුයි ඔබේ නොදැනුවත්කම ගැන 🐮😂

    • @ssamarakkody5617
      @ssamarakkody5617 2 ปีที่แล้ว +1

      You are spot on. Today what's practiced in the name of Buddha Dharma is a mixture of Hindu practices and useless rituals. Lord Buddha preached a deep spiritual philosophy.

    • @hard_talk1281
      @hard_talk1281 2 ปีที่แล้ว +1

      @@ssamarakkody5617
      Thanks. To ensure their continous priviledged status, the big "monks" had to team up with the politicians, and linked a "religion" to the country's constitution. Then it became easier to divide us along ethnic, religious lines. However, that cruel agenda took a deadly turn, when the politicians also became divided, hating each other at every turn. They could not sit down and agree to a common vision and a road map to make Sri Lanka a success story. So after 74 long years, sinking in debt, poor and divided, we are being taken to the stone age... while both culprits enjoy perks from our tax money! Have a good day!

  • @rasikalakmal1605
    @rasikalakmal1605 2 ปีที่แล้ว +2

    Excellent

  • @sisithaperera9170
    @sisithaperera9170 2 ปีที่แล้ว +2

    Chamudith ඔයාගෙ prashna හොඳයි , කෙළින් අහන එකත් හොඳයි . නමුත් ඊළඟ පාර හාමුදුරුවන්ගෙන් ප්‍රශ්න අහනකොට අත පය පිලිවෙලකට තියගෙන ප්‍රශ්න අහන්න . පරිහනිය ගැන කතා කරන්න ඉස්සෙල්ලා අපිත් අපේ පැත්තෙ හදාගන්න ඕනි නැද්ද.

    • @VajiraAsanka
      @VajiraAsanka 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ම මේ මනුස්සය සෝම හාමුදුරුවන්ගෙ වැඩසටහන් කරන කාලේ ලස්සනට කළා...
      දැන් මොනවා වෙලාද මන්ද

  • @pagodajantawamsathero4473
    @pagodajantawamsathero4473 2 ปีที่แล้ว +27

    මහා නායක ගුවන්ගතයි ශ්‍රාවකයන් දිවංගතයි

    • @nuwansilva4660
      @nuwansilva4660 2 ปีที่แล้ว +2

      Mama nam hithanne ramanya nikaya Hari pirisidui pahadili nirmala darmaya winaya api dakinawa EA dewal dakiddi bududahamada asa hithenawa. Sarala bawa pawiddata silayata athi garurthwaya dekkamath danagahenawa. Yogashrama sansthawa nirmala pariyapthiyama daramin digu kal seradewa sadu sadu sadu

  • @antonrathnayaka6821
    @antonrathnayaka6821 2 ปีที่แล้ว

    Chamuditata budu saranai !

  • @learningenglish9316
    @learningenglish9316 2 ปีที่แล้ว +1

    ජීවිතය ට භාවනා නොකරපු මේ මිනිසුන් ස්වාමීන් වහන්සේ ලා නොවේ

  • @gayansureshkadugamulla7238
    @gayansureshkadugamulla7238 2 ปีที่แล้ว +30

    අද ඉන්න සිල් ආරක්ෂා කරන හාමුදුරු වරු නෙමෙයි.හාමුදුරු මුදලාලිලා

    • @thinkerdemetri2326
      @thinkerdemetri2326 2 ปีที่แล้ว +1

      පොඩ්ඩක් ආරණ්‍යවාසීව ඉන්න ස්වාමීන්වහන්සේලා මුණගැසී බලන්න

    • @nishanthasilva7138
      @nishanthasilva7138 2 ปีที่แล้ว +1

      ආරන්‍ය වාසි වගේම මහනදම් පුරමින් සසරෙන් එතරවන්න පාරිමිතා පුරන විහාරවාසී සිල්වත් ගුනවත් බික්සුන් වහන්සේලා ද,වැඩ ඉන්නවා සසර පිනකට ලබා ගත් බුද්ද ච්වරය මහ සගරුවන සතුයි පිං තිබෙන උත්තමයන් ගොර සසරෙන් එතරවන්න පාරිමිතා පුරනවා ලොවුතුරා සම්මා සම්බුදු බුදු රජාණන්වහන්සේ veada ඉන්න කාලෙත් එහෙම කොටසක් හිටියා අදත් එහෙම කොටසක් ඉන්නවා දියෙන් කිරි තොරාගන්න,හංසයා,වගේ සිල්වත් ගුනවත් බික්සුන් වහන්සේලා අදත් වැඩ ඉන්නවා

  • @mohamedalihassen2646
    @mohamedalihassen2646 2 ปีที่แล้ว +8

    රටේ නිතියක් අවශ්‍ය නෑ. වැරදි හිමිවරුන්ට ඉවත් කර ජනතාවට කිව යුතුයි දාන දෙන්න එපා කියන්න පුළුවන් නේ

  • @dayawanshamadanasinghe523
    @dayawanshamadanasinghe523 2 ปีที่แล้ว +3

    .. ආයුබෝවන් ජයවේවා ..

  • @tiron5700
    @tiron5700 2 ปีที่แล้ว

    මනුෂ්‍යයෙක් බුද්ධත්වය පතනවා කියන්නේ මේ ලෝකෙට ඇති ආශාව සෑහීමකට පත් කරගෙන තමන් තමා තුළින් සෑහීමට පත්වෙලා මේ සියල්ල සතුටින් අත්හරින්න පුළුවන් මනුෂ්‍යයෙක් වීම පමණයි බුදු කෙනෙක් කියන්නේ බුදු වීමට අවශ්‍ය සමගිය සමාදානය සතුට හැකියාව පමණයි ඕක කරගන්න බැරි නම් මනුස්සයෙක් නෙමෙයි සතෙක්.

  • @blackshieldx4670
    @blackshieldx4670 2 ปีที่แล้ว +5

    බලගල්ල පිරිවෙනෙත් මේවගේ සමහර ප්‍රශ්න තියෙනව, පන්සල හදන්නඑන හමුදුරුවන්වත් ඉන්නනොදී එලවගන්නව,
    🙏🏼🙏🏼🙏🏼🇱🇰

    • @hishaniewickremasinghe5961
      @hishaniewickremasinghe5961 2 ปีที่แล้ว

      I am also in balagalla. Very sad to say this temple is one of the most corrupted temple in gampaha district. No-one takes any action against this place. I never allow my kids to worship these socalled monks.

  • @nanayakkarananayakkara1082
    @nanayakkarananayakkara1082 2 ปีที่แล้ว +2

    අපේ රටේ අංගවිකල මහානායකල වගේම මුන් වහන්සත් එක හා සමානවම මේ පරිහානියට වග කිව යුතුයි .දේශපාලනය පැත්තකින් තියල ශාසනය හදන්න . චමුදිත ඔබට බොහොමත්ම පිං.

  • @tiron5700
    @tiron5700 2 ปีที่แล้ว +1

    "සමගිය "සමාදානය"සතුට"ගැලවීම"
    සතුට තිබ්බොත් සමගිය තියෙනවා" සමගිය තිබ්බොත් සමාදානයේ තියෙනවා" සමාදානය තුළ සෑහීමට පත්වෙලා තිබ්බොත් මරණයට බය නැතුව මුහුණ දෙන්න පුළුවන් මානසික ශක්තියක් ආත්ම ශක්තියක් තමා තුළ ඇති වෙනවා ජීවිතය තුළ මරණය බාර ගන්ඩ පුළුවන් හිතක් පමණයි අවශ්‍ය.

  • @piyagamage3263
    @piyagamage3263 2 ปีที่แล้ว +2

    චමුදිත පුතේ, ඔබ නිවැරදියි. ඔබ රතු ඉර පැන්නේ නැහැ. අපිටත් දරා ගෙන ඉන්න බැහැ මේ බුද්ධ දර්ශනයට කරන විනාශය. ඔබ කතා කරන්නේ අපි කවුරුත් වෙනුවෙන්.
    මේක මේ ඕමල්පේ සෝභිත හාමුදුරුවන්ට කරන චෝදනාවක් නොවෙයි. අපි අද අතරමං වෙලා. ඒ වේදනාව නිසාමයි ප්‍රශ්න කරන්නෙ.
    මොකද්ද නිකාය භේදය. බුදු හාමුදුරුවෝ මොන නිකායේද? ඇයි මේ සංඝයා නිකාය වලට බෙදිල? .
    කවුද මේ මහානායක වරු, මහා නායකයා බුදුහාමුදුරුවො නොවෙයිද? මෙච්චර දෙයක් තේරෙන්නේ නැතිනම් කොහොමද මේගොල්ලෝ නායක වරු වෙන්නේ?
    මොනවද මේ අධිකරණ නායක පදවි? ඇයි බුදුහාමුදුරුවෝ පනවපු විනය පිටකයට මොනවා වෙලාද ?
    මොකද්ද මේ ඉල්ලන බලය, භික්ෂුන් වහන්සේලාට මොකටද මේ ආචාර්ය මහාචාර්ය පදවි, මොකටද පාර්ලිමේන්තු යන්නෙ. මොකටද නීතිමය ක්‍රියාදාමයන්, මේ බුද්ධ පුත්‍රයෝ නේද? සසර කල කිරිල නිවන් දකින්න නේද සිවුරු දාගත්තෙ?
    අනේ බුදුහාමුදුරුවනේ මේකද නිවන් මාර්ගය. රජයක් කොහොමද බුද්ධාගම ආරක්ෂා කරන්නේ. සාසනය රක ගන්න ඕන ගිහි අපිද? තම තමන්ගේ උද්දච්ච කම් පවත්වන්න, මොකද්ද මේ කරන රඟ පෑම. ඇයි බුදුහාමුදුරුවන්ට මේ වගේ නිග්‍රහ කරන්නෙ.

  • @vijithsalgado3720
    @vijithsalgado3720 2 ปีที่แล้ว +2

    දැන් පවතින්නේ පුද පූජා වලට මුල්තැන ඇති, කල යුතු දේ, එනම් සුත්‍ර වල සඳහන් ආකාරයට පිළිපැදිය යුතු දේ කියව කියව සිටින, ආර්ය මාර්ගය මන්ත්‍ර වශයෙන් සෙත් පතන ලෙස පරිවර්තනයට පත් සාසනයකි.

  • @mahesmahes2205
    @mahesmahes2205 2 ปีที่แล้ว

    Super Super Super camudita good 👍

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 2 ปีที่แล้ว

    GREAT JOB MAN

  • @moonstone8382
    @moonstone8382 2 ปีที่แล้ว

    මෙව මහා හොරැ දකිවි මග අරිවි නිදා සිටිවි

  • @vijithsalgado3720
    @vijithsalgado3720 2 ปีที่แล้ว +3

    දැන් පවතින්නේ ආටෝප සාසනයකි. දැන් පවතින සාසනයේ ප්‍රමුකත්වය උපාධි මගින් උගතෙක් වීම, ආචාර්ය, මහාචාර්ය, නායක තනතුරු ලබාගැනීමය. අප ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ සාසනය දුකින් මිදීමට, එනම් නිවන අවබෝධය සඳහාය. දැන් පවතින සාසනයේ දැකිය හැක්කේ, රැකියා කරන, දේශපාලනය කරන, විවිධ පුද පූජා කරන, විවිධ ශීලයන් රකින, ය යුතු මග කියව කියවා සිටින එනම් සුත්‍ර සජ්ජායනා කරන, පිරිත් නූල් බඳින, මාර්ගය දක්වා ඇති සුත්‍ර මන්තර මෙන් ජප කරන සංවේග ජනක සාසනයකි. අහෝ, අප බුදුරජාණන් වහන්සේ දැන් පහල වුවහොත් කුමක් වේද?

  • @athulaperera5573
    @athulaperera5573 2 ปีที่แล้ว +1

    සමන්ත බද්‍ර 👍 හරි....

  • @rukshansenavirathna3858
    @rukshansenavirathna3858 2 ปีที่แล้ว +1

    මෙ කතිකාව නම් ඉතාම කාලොචිතයි දැන් ඉන්න කිපදෙනෙක් නිසා ශිලවත් අපෙ හාමුදුරුවන්ට. නිගාවක් මෙය වහා නතර කල යුතු නොවෙද මල්වතු හාමුදුරුවන් කවදාද කිසිමදෙයකට කතා කලෙ. ගොලුවකු සෙ සැම විට නිහඩයි චමුදිත ඔබ කිවා නිවැරැදි දෙශපාලුවො එන හැම විට පිරිත් නුලක් ගැට ගසා සෙත් පතා යැවිමයි ඔවුන්ගෙ රාජකාරිය වෙලා තියෙන්නෙ ඇයි බැරි රට මෙ ආගදෙන් ගොඩ ගන්න උපදෙසක් දෙන්න බැරි තවත් සමහරෙක් කුනුහරුප කියාගෙන ප්‍රසිද්ධියේ හැසිරෙනවා මෙවා මහානයකලාට පෙන්නෙ නැද්ද. තම නිලය වෙනුවෙන් මුනිවත රැකිමද ඔවුන්ගෙ යුතුකම ගමෙ නගරයෙ විහාර වල වාසය කරන ශිල්වත් හාමුදුරුවන්ටත් මෙ දෙවල් නිසා වෙන්නෙ නිගාවක් නොවෙද. මහානයක උන්නාසෙලාට බුදු දහම රැකගැනිමට යම් දෙයක් කිරිමට කලය එලබ ඇත

    • @hard_talk1281
      @hard_talk1281 2 ปีที่แล้ว

      වසර 74ක් බැරිකම, වංචනික කම, තක්කඩිකම ඔවුන් ඔප්පු කර ඇති බව දැන දැනත් තවත් බලාපොරොත්තු තබාගන්නවාද? සාසනය , සිවුර, දහම් පාසැල්, පන්සල්, බෝධි පූජා යනු බුද්ධ දර්ශනයට කිසිසේත්ම සම්බන්ධ නැති, රැකියාවක් නොකර සැප සහ වරප්‍රසාද භුක්ති විඳින තක්කඩියන් රොත්තක් අහිංසකයන්ට හඳුනා දුන් පට්ට ප්‍රෝඩාවල් පමණි .

  • @mcbond6162
    @mcbond6162 2 ปีที่แล้ว +9

    බෞද්ධ උපදේශක කාරක සභාව මේ හාමුදුරුවෝ කියන ආකාරයට පත්කරන්න ..

    • @voicesrilanka1356
      @voicesrilanka1356 2 ปีที่แล้ว +2

      ප්‍රශ්න තියෙන්නේ භික්ශුත්වය නැවැය්. නීතියේ භික්සුන්ට තියන හිඩෙස් නිසා වන්චා කාරයෝ පන්සලට එතුල්වෙනවා. මිනිස්සු සාසන රකින්න කියලා හිතාගෙන අර හොරුන් වන්චාකාරයන් රකිනවා.
      එකම රට එකම නීතිය පූජකවරුන්ගෙන් පටන් ගන්න ඕනේ. උන්ට තමය් නීතිය තදින් ක්‍රියාත්මක කරන්න ඕනේ. මොකද ඒ අය හරි වැරදි ගිහියන්ට වැඩිය දන්න නිසා.

    • @thelife8836
      @thelife8836 2 ปีที่แล้ว +2

      @@voicesrilanka1356 චීවරධාරී හොරුන් වංචාකාරයන් තේරුම්ගන්න බැරි තරමට මිනිස්සු මෝඩයිද

  • @Max-dv2vk
    @Max-dv2vk 2 ปีที่แล้ว +1

    අනේ කට්ටියක් ඇවිත් සිවුර දාගන ඉන්නකෝ........එතකොට තේරුම් යාවි සිවුරේ කටුකත්වය......කෙලෙස් නැති කරන්න උත්සහ කරන කොට සිවුර ඊට වැඩිය අමාරුයි පුතේ........ඇත්ත ඒකයි.........

  • @sriyanimallikawalawedurage6917
    @sriyanimallikawalawedurage6917 2 ปีที่แล้ว

    Chamudita godak wedagat wedasatahak oba weni aya tamai rate janadipatila wenna ona namut me tibena kramaya wenas nokaranatak kal eyata idak nometa obata kiyanna deyak tibenava me genat wedasatahanak karanna kiyana illima karanava mama italiye jeevat wenne apita den pansal yana eka apppiriya wela tiyenne mehet hamuduruvo salli hamba karana eka karanne mokak ho sanvidanayakata bedila mudal hamba kara gannava api danne nehe eva monavidiye evada kiyanna pansal etule pati danava bila natanava tarageta pansal danava mekat bisnes ekak karagana ati Europa bogi jeevita gata keranne siuru edagana anit agam wela minissu hinawenava apita puduma hit wedanavak tiyenne apita kiyanna kenek nehe siura vikunagana kana hamuduru mudalalila tikak loke vate inne mevata niti nehe ape agama pirihenava obata b.s

  • @ජෙමල්ලිකාජෙමල්ලිකා

    චමිදිත මහත්තයාගෙන් මම පවුත් ගලිකවම ඉල්ලිමක් කරනවා ඔබගෙ වැඩ සටහනට වැඩම කරන්න අනුරාධපුරේ ගම හරියටම දන්නැ ඉන්න කාගම සිරි නන්ද ස්වාමින් වහන්සෙව ඇත්තටම රටෙි හොරු ගැන. බලන් හිටියා වගෙ කියයි වැරදි ටික කිසිම පාට. පක්ෂ වලට නැ රටට පන ඇරලා ආදරේ කරන මහා පොලවෙ පය ගහාලා ඉන්න ස්වාමින් වහන්සෙ කෙනෙක් ඒ තව ඇති අපි දන්නැති ස්වාමින් වහන්සෙලා පාර්ලි මෙන්තුව ගැන කියන්න එපා සෙරම හොරු කාටවත් නැ දුකක් ආදරයක් රට ගැන උන්ගෙ පවුල් ගැන හිතනවා ඇර සමානිය ජන තාවත් ඉන්නවා ගමි වල මෙ ඇමතිලාට මුන්ටි අල්ලන අරක්කු ටිකකට රැවටෙන වෙන මොකටවත් නෙමෙ මොඩ මිනිසු ස්වාමින් වන්සෙලාගෙන් මම පවුත් ගලිකවම දැක්ක ස්වාමින් වහන්සෙ නමි කිසිම වාසියක් බලයක් නැති ගන්නෙ නැති හුදකලාව වැඩම සිටින ස්වාමින් වහන්සෙ පිනක් රටට කාගම සිරි නන්ද ස්වාමින් වහන්සෙ හදවතින්ම පන දෙවෙනි කොට වැඩ කරන කෙනා එයා වැඩම කරන්න වැඩ සටහනට ඔබ

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 2 ปีที่แล้ว +1

    Chamuditha mahathayo
    Okagen ahannako
    Okun deshapaluwo pasay gehen eka eka ewa karanna keyanna puluwannum
    Ahannko waradi karana hamuduruwange sewru galawala heragadara danna keyala
    Balamak karala nethiyak wath gaynna katha karada ahannko

  • @chandrasenaphilip6499
    @chandrasenaphilip6499 2 ปีที่แล้ว +2

    ඇත්තටම ඔය හාමුදුරුවොත් වග කිව යුතුයි .

  • @divankacandappa814
    @divankacandappa814 2 ปีที่แล้ว +3

    True in Thailand a buddhist priest is disrobed if guilty of vinaya matter.He reverts back to his name.Lanka should do so too to protect buddhism

  • @appuhamisir
    @appuhamisir 2 ปีที่แล้ว +9

    ඔය චිවරය පිරිහෙන තරමට මේ රට පත් කලේ දේශපාලකයා තමයි... හාමුදුරුවෝ දේශපාලනයට බැදුන නිසා අද මේ කතා අපට ඇහෙන්න ලැබෙනවා

    • @nishanthasilva7138
      @nishanthasilva7138 2 ปีที่แล้ว

      ලොවුතුරා සම්මා සම්බුදු බුදු රජාණන්වහන්සේ බික්සුවකට කතා නොකල යුතුයි කියා තහනම් කතා 33,ක්,පනවා තිබෙනවා ඒ අතර බික්සුවකට ගම පිලිබඳව ගම් නියම්ගම් පිලිබඳව රට පිලිබඳව meathi ඇමතිවරුන් පිලිබඳව රාජ්‍ය නායකත්වය පිලිබඳව හොරු පිලිබඳව අවම වසයෙන් neadeayan පිලිබඳවත් කතා කරන්න තහනම් බුදු රජාණන්වහන්සේ වැඩ ඉන්නා කාලෙ අදත් මතුවටත් මහ සගරුවන සතු බුද්ද ච්වරය කෙලෙසමින් මෙලොව හා පරලොවත් පරිහානියට පත් කරගන්න ච්වර දාරින් කොටසක් දකින්න aethi ඒ ලොවුතුරා සම්මා සම්බුදු බුදු රජාණන්වහන්සේ දර්මය පසකලා විනය කරුනු අමු අමුවේ උල්ලංඝනය කරමින් 88,89,කාලෙ දේසපාලුවො සරන කොට ගත් සම,හරක් ච්වර දාරින් කොටසක් නතර උනෙ ටයර් උඩ තුන් මං හන්දි ගානෙ ගංගා වල සමුහ මිනි වලවල් වල වදකා ගාර වල බල්ලො බලලුන් වගේ මරනයට පත් වෙමින් අදත් විස්ව විද්‍යාලවලට එන සම,හරක් ච්වර දාරින් කොටසක් දේසපාලුවොන්ගෙ පසු පස්සෙ උද්ඝෝෂණ වලට ගිහින් පොලිසියේ බැටන් පොලු පාරවල් කදුලු geas ජල ප්‍රහාර වලට හා හිරෙ විලංගුවෙ ඉන්න අවස්ථා තිබෙනවා ඒ දුස්සිල බාවය නිසා

  • @shanvj8902
    @shanvj8902 2 ปีที่แล้ว +5

    🔥🔥🔥bro

  • @zafrazf
    @zafrazf 2 ปีที่แล้ว +5

    ඉන්ටවිව් කරපං කො ග්‍යාණා අක්කව.

  • @hewageperera8857
    @hewageperera8857 2 ปีที่แล้ว +5

    දැනටත් නිවන බහ කියල බුදු හාමුදුරුවන් පනස්ලෙන් එලවල දේවදත්ත නියාය පන්සලෙන් ක්‍රියාත්මක වෙනවා

  • @smgnanaratna3092
    @smgnanaratna3092 2 ปีที่แล้ว +2

    මේරටේ බහුතරයක් වූ හාමුදුරුවරු සමාජයේ සුචරතය ගොඩනැගීමටත් සමාජය වඩාත් යහපහත් තැනක් කිරීමටත් ඉමහත් සේවයක් කර ඇත වත්මනයේදී පක්ශ දේශපාලනය කිරීමට ගොස් පන්සල දේශපාලන කාර්‍යාලයක් කර දායකයින් බේදීමට කටයුතු කල අවස්තා නැතුවානොවේ

  • @naminduhasaranga5719
    @naminduhasaranga5719 2 ปีที่แล้ว +2

    අපේ අල්ලපු ගමේ අමරපුර නිකායේ අඹගහපිටිය පාර්ශවයේ මහ චේතිය පිරිවෙන තියෙනවා... ඒකෙ හිටපු නායක හාමුදුරුවෝ අවු.50 දී මැරුණා... හේතුව දවස ගානේ අරක්කු බොනවා...

    • @naminduhasaranga5719
      @naminduhasaranga5719 2 ปีที่แล้ว

      @@Abc-pt2up එයාගේ ගුරු හාමුදුරුවොත් ඒ වගේ තමයි 😂

  • @dammathero5029
    @dammathero5029 2 ปีที่แล้ว

    මමත් තීරණය ක් අරන් අවසන් තව සුළු කාලයක් බලනව. අඩුම තරමින් අපේ නිකායවත් නීති පියවර නොගත්තොත් තීරණය ක්‍රියාත්මක කරනව. පැවිද්දෙක් නිසයි ලැජ්ජා. අර අර නිකායේ උන් තමයි මේ සේරම කරන්නෙ. බුදුන්වහන්සේ ටත් රජකමට අයිතියක් තිබිලත් බුදු බවයි රජකමයි පටලවාගත්තේ නැහැ. කොහොමහරි සාසනේ අවසන් කරන්නෙ සිව්වනක් පිරිසමයි. බුදුන් වහන්සේගේ බුද්ධ වචනයයි.
    ඉල්ලීම...අඩුම තරමින් අපේ නිකායේ නායකයා තෝරාගෙන නීතියක් විනයක් ඇතිව වැඩකරන්න. හැබැයි නායකයා පණ අදින මහල්ලෙක් නොවිය යුතුයි. ප්‍රමාදය කණගාටුවට හේතුවෙයි.

  • @tishanlaksri1727
    @tishanlaksri1727 2 ปีที่แล้ว

    Elaga sachahawata nanasara hamuduruwo genna ....

  • @john_____
    @john_____ 2 ปีที่แล้ว +2

    ජාතියත් ශාසනයත් විනාෂ කරන අමරපුර නිකායෙ අසපු ගැනත් කතාකරන්න

  • @Jcbpblx
    @Jcbpblx 2 ปีที่แล้ว +2

    මම ඉන්නෙ වාහල්කඩ......මේ ගමේ වැව ළඟ තියෙන පන්සලේ හිටපු හාමුදුරුවො අවුරුදු හතක් සාරි ඇඳගෙන පත්තිනි නටල ගමත් සාසනෙත් ශ්‍රද්ධාවත් විනාස කරල යන්න ගියා......ඒ පන්සල රාමඤ්ඤ නිකායේ...ඒ සේරම වෙනකල් රාමඤ්ඤ නිකාය නිදිවැද්දා.....

  • @jayasinghagamini1453
    @jayasinghagamini1453 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ බලාන ඉදී.
    චීවරදාරීන් බුදු දහමට කරන නිගාව නිසා ගිහි අපට දිවි නහගන්න වෙලා.

    • @hard_talk1281
      @hard_talk1281 2 ปีที่แล้ว +1

      කොහොමද ඔබ ඒ තරමටම මෝඩ වුනේ? ඉපදෙනකොට එහෙම මෝඩ නැහැනේ. කවුරුන් විසින්ද, කෙසේද, කොහොමද එහෙම වුනේ ?

  • @NDPK____D
    @NDPK____D 2 ปีที่แล้ว +1

    සමා වෙන්න අපෙ හාමුදුරුවනේ..බහුතරය ඔහොමයි...වාහනයක් නැති පන්සල් කීයක් තියෙනවද ඒ හාමුදුරුවරු ටික විතරයි ටිකක් හරි හොද...

  • @amalikarnanayka4141
    @amalikarnanayka4141 2 ปีที่แล้ว +1

    🙏🏻🙏🙏🏼

  • @mohamedshaham8330
    @mohamedshaham8330 2 ปีที่แล้ว

    Very very good bro

  • @sooriya1360
    @sooriya1360 2 ปีที่แล้ว +2

    මහනායකලාට වඩා හොඳයි ගොලු බිහිරි මිනිස්සු

  • @lankalap322
    @lankalap322 2 ปีที่แล้ว +9

    ඔය චීවරය මේගොල්ලොන්ට බංකරයක්.......

    • @hard_talk1281
      @hard_talk1281 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම. ඒ වගේම එළියට ආවහම වෙඩි, බෝම්බ නොවදින යකඩ ඇඳුමක්. වසර 74 ක් පුරා මිලියන 22ක ජනතාවක් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන සිටීමට හැකිවී ඇත්තේ ඒ නිසයි.

  • @sarathsarath2324
    @sarathsarath2324 2 ปีที่แล้ว +1

    රතනට කුරුණෑගලපැත්තේ පන්සලකට ගණිකාමඩමක් තයනවළු...විදේශියකාන්තාවන පවා ඉන්නවළු
    ලොකුපන්සල්වල හාමුදුරුහොරුත් එනවළු....