Gune Aiyage Kamare - Vlog Ep 175 - සියලු ලොක්කො හඬා වැටේ..ආණ්ඩුව වැඩ අල්ලයි..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ต.ค. 2024
  • Bakannila - / @bakannila_lol
    for Coporate inquries : +9471 113 3930
    Our Facebook : / guneaiyagekamare
    ලිං කටින් වැටී ලිං කටින් ම ගොඩ ආවේ නැතූව පොලවට පස් උනු උන් ඕනෑතරම් ය.
    ගොඩ ඉඳන් බිම බලන් ඉන්න උන්ට වැඩිය ලිඳේ ඉන්න ගොම්බෝ අහස දැක ඇත්තේය.
    ලිඳෙන් වතුර බීලා මුහුදට ආවැඩුවාට උල්පත් එක්ක යාලු ලිඳ ට ගානක්වත් නැත්තේය.
    ඩයිනෝසර් size ලෝකයක අපි කැහුටු කුහුඹුවන් ය. කිසිවකට නිශ්චිත නිර්වචන නැත.. අපි කියන්නේ අපි ට හිතෙන දේය. ඔබ‍ට ඇහෙන්නේ ඔබ‍ට ඕන දේය.
    ලෝකය ඔහේ ගලා යන්නේය..අපේ සිනහා මල් ලෙස පිපෙන්නේය.
    අපේ කඳුළු ගල් ලෙස මිදෙන්නේය.
    ඒ නිසා මල් අඩුය
    . ගල් වැඩිය..
    Lets Look at Sri Lankan society in a differnt light. Let's share your opinion about day to day things - Gune Aiyage Kamare is where we can do all that.
    Welcome to
    #guneaiyagekamare #guneaiya

ความคิดเห็น • 253

  • @SamanChandana-rg2bk
    @SamanChandana-rg2bk 3 ชั่วโมงที่ผ่านมา +63

    ඇත්තටම වාසුදේව මහත්තයා වගේ වයසක සෙට් එක දේශපාලනයෙන් සමුගන්න කාලය හරි.

    • @IndrikaUdeni
      @IndrikaUdeni 3 ชั่วโมงที่ผ่านมา +3

      එයා සීයා නෙමෙයිද

    • @hevadewasomaratne5595
      @hevadewasomaratne5595 2 ชั่วโมงที่ผ่านมา +2

      නැතිනම් මූ ජනතාව වත්
      ඉදිරිපත් වී විශ්‍රාම ගැන්විය යුතුය...හරියට හරි පුතා!!!!!

    • @FariqueAzeez701
      @FariqueAzeez701 2 ชั่วโมงที่ผ่านมา +4

      කාලේ හරි? මේකා විශ්‍රාම යන්න තිබ්බේ දැන් අවුරුදු 10-20 ට කලින්...පයියා.

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 ชั่วโมงที่ผ่านมา

      වාසු ඉස්සර රතු තොප්පිය දාලා රැව්ලකුත් වවලා හිටියා**

    • @Chandi38
      @Chandi38 40 นาทีที่ผ่านมา

      ගහලා පන්නපියව් ඔකුන්ව කාලකන්නි

  • @Archi_007
    @Archi_007 3 ชั่วโมงที่ผ่านมา +50

    අනුකම්පාව ලබා ගැනීමට උත්සාහ කිරීම විහිළුවකි. හොඳ පැහැදිලි කිරීමක් 'ගුණේ අයියේ'.

    • @SusilAyupala
      @SusilAyupala ชั่วโมงที่ผ่านมา +1

      👏🙏❤️✝️👍✊🏆🏆🏆

  • @SamarakoonDissanayake-l7m
    @SamarakoonDissanayake-l7m 2 ชั่วโมงที่ผ่านมา +19

    නියමයි පුතේ ....ගරු සරුව වැඩිහිටියන්ට කතා කිරීම අගයමි ..තුරුණුවන්ගේ සරණයි ...මාලිමාවට ජයවේවා ...

  • @MrSumith69
    @MrSumith69 3 ชั่วโมงที่ผ่านมา +23

    ගුණේ අයියා කොහෙද යන්නේ, කාගෙ නැතත් ගුනේ අයියගෙ වීඩියෝ එක බලාගෙන ඉන්න හැමදාම. කවුරුත් නොදකින අමුතුම විශ්ලේෂණයක් ඒකට හැමදාම ආදරෙයි. හැමදාම පෝස්ට් කරයි කියලා බලාගෙන ඉන්නවා

  • @easygermanwithdul234
    @easygermanwithdul234 2 ชั่วโมงที่ผ่านมา +16

    ගුනේ අයියා මරු ආහ්. ඌරගෙ මාලු ඌරගෙ පිටෙම තියලා කපනවා. 😂😂😂😂

  • @charithjayasanka5008
    @charithjayasanka5008 3 ชั่วโมงที่ผ่านมา +40

    මේක හිරු 🌟 නෙවෙයි ඒක මරු😂😂

  • @SamarasingheDisanayaka
    @SamarasingheDisanayaka 29 นาทีที่ผ่านมา +4

    නියමයි ගුනේ මහත්මයා කියාගන්න බැරුව හිටිය ටික ඔබතුමා හොදටම කිව්වා සුපිරි ❤❤❤ 🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰

  • @ashokakumudini8266
    @ashokakumudini8266 3 ชั่วโมงที่ผ่านมา +18

    අර පට්ට කම්බ හොරු දෙන්නා ඇතුළු සියලු රට කරවපු හොරු දෙසිය විසි පහම හිරගෙට හො ගෙදර යවන වගකීම අපවෙත පැවරී ඇත.. වැඩේ සාර්ථක වේවා.රටට නව යුගයක් උදා වේවා

  • @ranathungamuhandiram2858
    @ranathungamuhandiram2858 3 ชั่วโมงที่ผ่านมา +25

    මුන් අගවන්න හදන්නේ අපි දේශපාලනේ කරල කිසිම දෙයක් උපයා ගන්නෙ නෑ කියල අගවන්න

  • @eduruthuma
    @eduruthuma ชั่วโมงที่ผ่านมา +5

    සුපිරි මචෝ. මං චමත් ප්‍රසන්න ❤️👍

  • @kolithamendis2780
    @kolithamendis2780 2 ชั่วโมงที่ผ่านมา +10

    හොඳ විග්‍රහයක්. 100% ක් එකඟයි. වාසුදේව තවමත් හිතන් ඉන්න ලංකාවෙ මිනිසුසු හැමෝම බත්කන ගවයො කියල.

  • @Tishangaming46510
    @Tishangaming46510 3 ชั่วโมงที่ผ่านมา +19

    ගුනෙ අයියා සූපිරි

  • @gunawardana5964
    @gunawardana5964 2 ชั่วโมงที่ผ่านมา +7

    අයියේ මම ඕක අහපු වෙලාවේ ඉදන් හිත හිත හිටපු එක තමයි ඇයි යකෝ මුන් මේක හිරු ස්ටාර් කියලා හිතන් ඉන්නවද කියලා...😂😂

  • @NemiVelasco-m9q
    @NemiVelasco-m9q 3 ชั่วโมงที่ผ่านมา +13

    හොරු බයවෙලා ඒකයි 5/6එකක් දෙන්න එපා කියන්නේ මාලිමාවේ අනුර පොරොන්දු වුන දේ වල් කරන්න මහ මැතිවරණ යෙන් 5/6බලයක් දෙන්න ඕන නව වියවස්තාවක් ගෙන්න දැනට ජෙඅර් ජයවර්ධන ගේ වියාවස්ථා වේ තියෙන මහජන මුදල් නාස්තිය වලක්වන්න හිටපු මැතිවරණ ඇමති වරු ජනාධිපති වරුන්ට නිකරුනේ වියදම් කරන මහජන මුදල් වාහන නිවාස විශ්‍රාම වැටුප් ආරක්ෂාවට යන් වියදම් කපා හරින්න ඒ මුදල් රටේ ජනතාව වෙනුවෙන් වැය කරන්න ඒ වෙනුවෙන් මාලිමාව දිනවමු විසිස්ට ලෙස ආසන 150ට වැඩියෙන් මාලිමාව පුරවමු පාර්ලිමේන්තුව 🙏❤️🕕🇱🇰🕕🇱🇰🕕❤️❤️❤️

  • @Saman-b6k
    @Saman-b6k 2 ชั่วโมงที่ผ่านมา +8

    ආන්න සුපිරි එක වාහන නැති හොරු ගම්වල ඉන්නවා 😅😅😅 ඒ කියන්නෙ SM සහ ප්‍රසන්න රණවීර LIFT 😅😅😅😅😅

  • @малинкидом
    @малинкидом ชั่วโมงที่ผ่านมา +3

    නියම පැහැදිලි කිරීමක් සහෝ..... යෝධ බළ යෝධ ශක්තියම ලැබේවායි පතමි ඉදිරියේදී ද මෙවැනිම වැඩසටහන් වලින් අපව දැනුවත් ❤❤❤කිරීමට

  • @judejones9429
    @judejones9429 3 ชั่วโมงที่ผ่านมา +24

    මල්ලි වාසුගෙන් අහන්න යටට ඇඳලා ද ඉන්නේ කියලා😂😂😂😂

    • @kumarahewage4479
      @kumarahewage4479 3 ชั่วโมงที่ผ่านมา +1

      😅😅😅

    • @jaysena4948
      @jaysena4948 2 ชั่วโมงที่ผ่านมา

      ඔය නාකි හම්පඩයා යටට අඳින්නැතිලූ ඌට ඵහම දෙයක් නැති නිසා 😂😂😂

    • @udayawicky8386
      @udayawicky8386 ชั่วโมงที่ผ่านมา

      For this age l don't think😂😂😂

    • @judejones9429
      @judejones9429 ชั่วโมงที่ผ่านมา

      @@jaysena4948 🤣

    • @judejones9429
      @judejones9429 ชั่วโมงที่ผ่านมา

      @@udayawicky8386 🤣

  • @GunawardanaHA
    @GunawardanaHA 3 ชั่วโมงที่ผ่านมา +5

    වාමාංශික වාසුලාගේ වාමාංශික දේශපාලනය ඔබ හරියටම හරි.
    අත්හරින්න එපා.....බොහොම ස්තුතියි ,,

  • @wajiraajith5794
    @wajiraajith5794 4 ชั่วโมงที่ผ่านมา +12

    නියමයි නියමයි

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 3 ชั่วโมงที่ผ่านมา +16

    මුන් පරමිපරාගානකට හමිබ කරලා ඉන්නෙ

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 3 ชั่วโมงที่ผ่านมา +14

    සූරා ..බදු..මුදල් ..අය...කර..ගන්න ...ඕනෙ ...AWABAWITHA..KALA..මුදල් ..වලට .දඬුවම් ..දෙන්න ..PLEASE PLEASE

  • @amaradasasamarakoon1279
    @amaradasasamarakoon1279 2 ชั่วโมงที่ผ่านมา +6

    ප්‍රසන්නයට මිරිස් කුඩු විකුණන්න පුළුවන් ඒ හොඳ මාකට් එකක් හදාගන්න පුළුවන් ඌට ලංකාවම දන්නවනේ

  • @krishankaushalya
    @krishankaushalya 2 ชั่วโมงที่ผ่านมา +3

    ප්‍රශන්න රණවීරට කැළණිය පන්සල අල්ලපු වැටේනේ පැදුරක් එලාගෙන හිගාකන්න තියෙන්නෙ ඔච්චර අමාරුවෙන් ඡීවත් වෙනවනම් 😂😂 ඔකුන්ට ඔ⁣හෝම වෙන්න ඕන රඟපු විදිහට 😃

  • @hectorNanayakkara
    @hectorNanayakkara ชั่วโมงที่ผ่านมา +2

    HONESTY PLAYS A LONG RUN…NPP ය අවංකව දේශපාලනය කලා.එහි ප්‍රතිපලය ඔවුක් ලබනවා.මහ මැතිවරණයත් මාලිමාවට.👍

  • @AnuraJayarathna-g7w
    @AnuraJayarathna-g7w 56 นาทีที่ผ่านมา +1

    ඔබතුමා කියන එක සහතික ඇත්ත

  • @rathanapalarathanapala3227
    @rathanapalarathanapala3227 2 ชั่วโมงที่ผ่านมา +2

    ගුනේ අයියා හුගකාලෙක පස්සෙ ආදරෙයි අයියා ❤

  • @Athulajeewanath
    @Athulajeewanath 29 นาทีที่ผ่านมา

    කතාව ගොඩක් හොඳයි තෙරුවන් සරනයි ඔබ තුමාට

  • @andiaandy
    @andiaandy 3 ชั่วโมงที่ผ่านมา +6

    ගුනේ අයියෙ ප්‍රසන්නයලට ජීවත් වෙන්න බැරිනම් උන් කරපු වැරදි හොයල මහ උළුගෙදර ඇරියා නම් කොහොමද ? එතකොට ආරක්ෂාවයි කෑමබීමයි දෙකම වෙලාවට තියෙනවානෙ! 😂😂😂

    • @PriyankaBandara-iv1lv
      @PriyankaBandara-iv1lv ชั่วโมงที่ผ่านมา +1

      යකුනේ..අපි උන්ටත් කන්න දෙන්න වෙනව එතෝට😂😂😂😂😂

    • @hareldhareld2784
      @hareldhareld2784 48 นาทีที่ผ่านมา

      Etakota kanna denawa vitarai neda. ​@@PriyankaBandara-iv1lv

  • @pushpajay6701
    @pushpajay6701 2 ชั่วโมงที่ผ่านมา +4

    හොඳම කතාවක්. ඒත් උන්ට ඕවාට ලැජ්ජා නැහැ.

  • @nipunaweerasinghe4494
    @nipunaweerasinghe4494 2 ชั่วโมงที่ผ่านมา +3

    අන්න රන්ජන් රාමනායක කෙලින පිස්සුව ගැන කරන්නකෝ වඩිවෙලු සුරේෂ් තව පැය කීයක් ඉදිද දාන්නේ නැ අලුත් පක්ෂේ 😂😂

  • @ThilakJayakody-t7d
    @ThilakJayakody-t7d 2 ชั่วโมงที่ผ่านมา +4

    මුන්ට තාම හරියට පිස්සු හැදිලා නැහැ. ඉස්සරහට hadei මචෝ

  • @ranjikakumu7700
    @ranjikakumu7700 3 ชั่วโมงที่ผ่านมา +5

    මෙයාල එන්නෙ එයාල යැපෙන්න.ජනතාවට සේවයට නෙවෙයි.

  • @MangalaJayathilaka-uj5vz
    @MangalaJayathilaka-uj5vz 2 ชั่วโมงที่ผ่านมา +3

    ප්‍රසන්න රණවීරට නං ඉතින් කැළණි පන්සලේ ඇඹිත්ත වැඩිය උනත් කරලා ජීවිකාව ගෙනියන්න පුළුවන්නේ.

  • @susanplihakkara3140
    @susanplihakkara3140 3 ชั่วโมงที่ผ่านมา +3

    උඹ මරු ගුණේ අයියා ...

  • @ojinarathanathero9605
    @ojinarathanathero9605 3 ชั่วโมงที่ผ่านมา +6

    තිරැබදු රහිත වසර5කට වරක් ගන්න පෝම්ඩිඑක කෝ වාහන.

  • @Athulajeewanath
    @Athulajeewanath 25 นาทีที่ผ่านมา +1

    පරන රට කාපු දේශපාලුවෝ නම් ගන්න එපා එපා එපා දුප්පත් ජනතාවගේ දුක දන්නැති අමුනුස්ස දේශපාලුවෝ ගන්න එපා මාලිමාවට ජය වේවා තෙරුවන් සරනයි

  • @jan_deno8175
    @jan_deno8175 2 ชั่วโมงที่ผ่านมา +2

    මේ වෙලාවේ වීශ්ව විද්‍යාල වල contract පදනමේ ඉන්න සමහර අයගේ contract දිගු කරන්න බැහැ election නිසා. මේ අය මාස 2ක්, 3ක් පමණ පඩි නැතුව වැඩ කරනවා මේ නීති රීති වලට යටත්ව. එකඟයි. මෙහෙම තවත් ගොඩක් ය ඇති. එකත් තේරෙනවා. ඒ අස්සේ මේ politic ප....... ඇවිත් කියනවා උන්ට චන්ද වැඩ කර ගන්න බැහැ, වාහන ගත්ත නිසා ආණ්ඩුවෙන් කියල. මුන්ව පරද කරලා මදි, උල තියන්න ඕනි. ගොං පොලිටික්කෝ ගුනේ කියනවා වගේ ඔය වාහන තියෙන්නේ තමුසෙලට චන්ද කරන්න නෙමේ. ඒක තහනම්.
    ඉන්දියාවේ ඉන්දිරා අගමැති වෙලා ඉන්දෙදි ආසනේ අහිමි වෙනවා රාජ්‍ය දේපොළ පාවිච්චි කරා කියල චන්දෙට.

  • @AthulaPerera-n7b
    @AthulaPerera-n7b 2 ชั่วโมงที่ผ่านมา +3

    වාසු පැන්ෂන් ගන්න..එ්ක තමයි හොදම....😂😂😂

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 3 ชั่วโมงที่ผ่านมา +5

    MIRIS...KUDDA..KALAKANNI ..BARIKALLA ..THOPITA ..ඡන්දය ..දෙන්න ..මිනිස්සු ..DAN..නැත ......

  • @thushariwarnasuriya3583
    @thushariwarnasuriya3583 2 ชั่วโมงที่ผ่านมา +2

    සුපිරියක්.ඇ 😅👍👍👍

  • @dasunpramuditha8536
    @dasunpramuditha8536 20 นาทีที่ผ่านมา +2

    රනවීර ගුවන් තොටුපලේදි අර සේවකයට පහර දෙනකොට ඔය සිතුවිලි පහල උනේ නැද්ද ?මුන්ට මිරිස් කුඩු ගහපු එකේ පන්චස්තාපය දැනිල ඇති 😂

  • @sujanipriyadarshani1128
    @sujanipriyadarshani1128 41 นาทีที่ผ่านมา +2

    තොපි කියන්න හදන්නේ රටේ ඉන්න අසරණ මිනිස්සු න්ට වඩා අසරණයි කියලද . අපිට තියන ප්‍රශ්නය තක්කඩි න්ව මෙච්චර කල් තියාගත්ත එක..

  • @quintusfernando7396
    @quintusfernando7396 ชั่วโมงที่ผ่านมา +4

    Vaudeville is wise😊****
    Tax MP's benefits. ****
    Bring Excise Department Income Tax & Customs under one Authority,
    Customs & Excise Department are ***Very currupt😂

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 2 ชั่วโมงที่ผ่านมา +4

    අම්මෝ මුන් එකතු කරගත්තොත් මාලිමාවත් ඉවරයි

  • @niwanthayasas5590
    @niwanthayasas5590 3 ชั่วโมงที่ผ่านมา +8

    අහෝ හිරුස්ටා 😂😂

  • @damayanthidissanayake473
    @damayanthidissanayake473 3 ชั่วโมงที่ผ่านมา +5

    වාසු එන්නේ එහෙම නෑ.😂😂😂😂😂

  • @Hemanthi-xc8hj
    @Hemanthi-xc8hj 3 ชั่วโมงที่ผ่านมา +4

    අයියෝ ගුනේ අයියා ටිකක් දිගට දාන්න.shot වැඩී

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv ชั่วโมงที่ผ่านมา +1

    පිලුනු වෙලා කුනුවෙලා පනුවො ගහල ගද ගැහුව කුනු දේශපාලන කුනු වල වහල දාද්දි ඒවගෙන් යැපුනු උන්ට ඇඩෙනව තමා..අඩපල්ලා.. ඒ දුක් බෙදාගන්න ගියොත් ගිය උන්ටත් අඩන්න වෙන්නෙ ඔහොම නෙවෙයි..දරුවන්ගෙ අනාගතේ ගැනවත් අඩුම හිතල ඉදිරි වැඩෙත් කරන්න වෙයි..

  • @disapalitharathne6891
    @disapalitharathne6891 3 ชั่วโมงที่ผ่านมา +4

    well explained bro, we will not be surprised if dinesh also says the same thing like Vasu😃

  • @malamikodithuvakku3108
    @malamikodithuvakku3108 ชั่วโมงที่ผ่านมา +1

    සුදා, සේපාල් දෙදෙනාට වඩා මට ගුනේ මාම හොදයි . අද තමයි මෙි විඩියෝ එකක් බැලුවෙ. සාධාරණ අපක්ෂපාතී කාටවත් කඩෙි නොයන ගතියක් මට පේනවා . ඔහොම යන්. Good luck .

  • @AthulaPerera-n7b
    @AthulaPerera-n7b 2 ชั่วโมงที่ผ่านมา +2

    දියවන්නා😅😅😅හිරැ ස්ටාර්😅😅😅 .... ❤

  • @maheshkumar-tt7hz
    @maheshkumar-tt7hz ชั่วโมงที่ผ่านมา

    ඔබගේ වීඩියෝ සුපිරි .❤

  • @MohomedHaris-ih7fo
    @MohomedHaris-ih7fo 3 ชั่วโมงที่ผ่านมา +3

    Really Good Explanation

  • @sunilsenevirathna4002
    @sunilsenevirathna4002 ชั่วโมงที่ผ่านมา +1

    නොවැම්බර් 14න් පස්සේ බස්එකකවත් යන්න වෙන්නේනැ යාචකයන් වැඩිවියහැක.මුන් ඔක්කෝම බස්වල ජීවත්වන්න විදියක්නෑකියලා හිගමන් යදින්න එන්න පටන් ගත්තාම.

  • @DayanandaAbeysinghe
    @DayanandaAbeysinghe 3 ชั่วโมงที่ผ่านมา +4

    Prasanna Ranaweera used a V8 belongs to government during the presidential election time.

  • @nihaldharmasiri4220
    @nihaldharmasiri4220 2 ชั่วโมงที่ผ่านมา +2

    Really , true MACHAN.

  • @sriyanipathiraja5842
    @sriyanipathiraja5842 3 ชั่วโมงที่ผ่านมา +4

    Apen kala jeewathwela dan munta wahana nathiwela thiyenne api wenuwen seawaya karala, banak ahagena thearum ganilla, ubalage paw gewagailla

  • @ariyarathnaambathalawa5206
    @ariyarathnaambathalawa5206 23 นาทีที่ผ่านมา

    මෙහෙම පලදීමක් හිතන්නටවත් බලාපොරොත්තු වුනෙ නෑ අයියො....මුං ජනතාවගෙන් නිකං ජීවත්වුන අය.....හිගන්නාවුවත්.ඉල්ලාගෙන ජීවත්වෙනවා..දැන් ලෙල්ල නැති කෙසෙල් ගෙඩිය වගෙ...

  • @sampathabekoon6810
    @sampathabekoon6810 2 ชั่วโมงที่ผ่านมา +1

    සුපිරි

  • @SujithSilva-l8w
    @SujithSilva-l8w 2 ชั่วโมงที่ผ่านมา +1

    ඇත්තටම ඔබ මාර පොරක් මගේ වචනයෙන් කියනවනන් උබ කිඋවට සමාවෙයන් සුපිරි ❤️❤️

  • @AffectionateFuchsiaFlowe-ho1bs
    @AffectionateFuchsiaFlowe-ho1bs 45 นาทีที่ผ่านมา

    අනෙ,මම පාර්ලිමේන්තුවේ කාලයක් හිටපු මන්ත්‍රී කෙනෙක්නෙ දැන් මං හිගන්නෙක්. මාලිමාවට ස්තුතියි .

  • @RanjithSomaweera
    @RanjithSomaweera 3 ชั่วโมงที่ผ่านมา +4

    Horakam karala gattu salli walin gattu wahana hithawatunge nam walata registered karala atte

  • @kolithamendis2780
    @kolithamendis2780 40 นาทีที่ผ่านมา

    වාසු ගේ සමස්ත අතීත දේශපාලන ව්‍යාපෘතිය ඊයෙ කරපු කතාව දක්වාම සියුම් ව අධ්‍යයනය කරන ඔබට වැටහේවි, අපට අපේ රටට මෙහෙම උනේ ඇයි? කියල.. මේ මිනිස්සු රංචුවම එක වල්ලෙ පොල් බවත්.. 0:12 හැබැයි ඇන්. ඇම් පෙරේරා වගේ චරිත අතේ ඇඟිලි ගණනට අදත් නැතුවාම නොවේ. ස්තුතියි මහත්මය.

  • @wilsonsamaranayake6148
    @wilsonsamaranayake6148 21 นาทีที่ผ่านมา

    ජොබ් එකට කෙලවෙනට බයේ අව්ලෙන් ඉන්න සෙට් එකට ඔය වඩු, මේසන් වගේ පුහුනුවක් සෙට්කරහං ගුනේමල්ලි..

  • @MalishaMapitige
    @MalishaMapitige 2 ชั่วโมงที่ผ่านมา +2

    මුංට වාහන පොම්ට් දුන් නැද්ද දන්නැති හින්ද අහන්නෙ

  • @ShanthaPremanatha
    @ShanthaPremanatha 2 ชั่วโมงที่ผ่านมา

    වාසු පාර්ලිමේන්තුවට ආවෙ 1970. පොඩි කාලයක් ගෙදර හිටිය . අනෙක් හැමදාම පාර්ලිමේන්තුවේ . වැඩක් කියල කළේ උතුරු නැගෙනහිර එක් පළාතක් තිබුණ එක අධිකරණය ට ගිහින් දෙපළාත් කළ එක .අනෙක් හැමවෙලේම කාටත් නොතේරෙන දේශපාලන යක යෙදුණේ .

  • @CAlvis-c7l
    @CAlvis-c7l ชั่วโมงที่ผ่านมา +1

    ඒ.සියලු දෙනාටම සහල් කිලෝ 10 වත් දෙමු

  • @jan_deno8175
    @jan_deno8175 ชั่วโมงที่ผ่านมา

    වාසු දැන් නම් නියම පඩයෙක්. old fart. තරුණ කාලයේ ජන මතය වෙනුවෙන් පෙනී සිට පසුව එය පාවාදෙන්නෙක්.

  • @chandrikasajeewani-dx5wt
    @chandrikasajeewani-dx5wt ชั่วโมงที่ผ่านมา

    මේක හිරු ස්ටා නෙවෙයි ඒක මරු 👌

  • @josephsirimalkerewgoda9989
    @josephsirimalkerewgoda9989 23 นาทีที่ผ่านมา

    Correct analysis!

  • @DeepikaDilrukshi-i7o
    @DeepikaDilrukshi-i7o 7 นาทีที่ผ่านมา

    සුපිරි ❤❤❤❤❤

  • @palithathennakoon6057
    @palithathennakoon6057 ชั่วโมงที่ผ่านมา

    වාසුටත් අල ගෝනිය බිම වදිනකන් ඉන්න උනා ප්‍රගතිශීලී කන්ඩායමක් වෙනුවෙන් පෙනිසිටින්න ..😊

  • @hanryekanayake
    @hanryekanayake ชั่วโมงที่ผ่านมา

    දිට්ට දම්ම වෙදිනිය කර්මය පටිසම් දිලා තියෙන්නෙ මහා මතිවරනයෙන් පස්සෙ බලමු මොකද එයාලට වෙන්නෙ කියලා

  • @RanjithSomaweera
    @RanjithSomaweera 3 ชั่วโมงที่ผ่านมา +3

    S.m.chandrasena ge duppath kama Anuradapura minissu hodata dannawa

  • @IvenDeSoysa
    @IvenDeSoysa 29 นาทีที่ผ่านมา

    මෙතෙක් පිලිකුල් කල වාසුදේවට අද මගේ හිතේ පුංචිම අනුකම්පාවක් ඇති වුණා .එ මරණ මොහොතේිදි හෝ jvp දැක්ම ගැන පැහැදිමක් ඇතිවිම ගැන .

  • @isurudilshan2931
    @isurudilshan2931 3 ชั่วโมงที่ผ่านมา +3

    ❤wow

  • @anurakiriella1801
    @anurakiriella1801 20 นาทีที่ผ่านมา

    නොමැරෙන මිනිස්සු වගේ ජීවත් උනු උන්ට දැන් මැරෙන්න හිතිල වගේ මට පේන්නෙ.හොදමදේ දැන් ගෙදරට වෙලා මොකද්ද දෙයියනේ අපිට මේ උනේ කියල හිතල බැලුවොත් හොදයි නේද.

  • @techwithjs1563
    @techwithjs1563 45 นาทีที่ผ่านมา

    මචං ලා හිටපු සෙට් එක තියලා අනාථ මඩම කට යවමු😂😂❤

  • @lalivith508
    @lalivith508 18 นาทีที่ผ่านมา

    වාසු NPP support කලාට මොකද එයාගේ අය්යගේ පුතා NPP හෙද කනුවක්

  • @RamyalathKumari
    @RamyalathKumari ชั่วโมงที่ผ่านมา +1

    වාසූදෙවමහත්තයාදැන්නිදහසෙඉන්නසිල්ගන්නපක්ෂහොයහොයායන්නළුඑපා

  • @uplife7024
    @uplife7024 24 นาทีที่ผ่านมา

    අද ලුකින් ස්මාර්ට් ඈ 😄

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 ชั่วโมงที่ผ่านมา

    අනුර නාවනම් රට තවත් බංකොලොත් රට ගොඩගන්න ලේසි නෑ....

  • @amaraweerasinghe-o2s
    @amaraweerasinghe-o2s 2 ชั่วโมงที่ผ่านมา

    සහිතික ඇත්ත

  • @sumangaleeweerakoon6228
    @sumangaleeweerakoon6228 2 ชั่วโมงที่ผ่านมา +1

    වල පයයි ගොඩ පයයි 😢

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 ชั่วโมงที่ผ่านมา

    මේක Hiru Star නොවෙයි😂මරැ කතාව😅😅😅😅😅

  • @anilweerasekara6516
    @anilweerasekara6516 3 ชั่วโมงที่ผ่านมา

    නියමයි

  • @indikaperis-hl5xj
    @indikaperis-hl5xj ชั่วโมงที่ผ่านมา

    එල

  • @NipunRupasingha
    @NipunRupasingha 2 ชั่วโมงที่ผ่านมา

    රණවීරයට විජේ ප්රඩක්ට්ස් එකේ මිරිස්කුඩු විකුණන්න පුලුවන් හැබැයි 😂😂😂

  • @djpramupramu4272
    @djpramupramu4272 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤ඔයා සුපිරි අයියේ කමිමැලි නැතිව. ඛැලුවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @yasiruamarsinghe
    @yasiruamarsinghe 2 ชั่วโมงที่ผ่านมา +1

    වාහනයක් නැති නම් පොදු වාහනයක හෝ පයින් යන්න . . රාජ්‍ය වාහන අවභාවිතාව නැහැමින් කර ඇති බවයි පේන්නේ ..

  • @sujanipriyadarshani1128
    @sujanipriyadarshani1128 36 นาทีที่ผ่านมา +1

    ඉක්මනින් එලියට පනින්නේ ලෝක හොරු ටික..

  • @eigochat
    @eigochat 2 ชั่วโมงที่ผ่านมา

    Niyamai !!! Maru advice to Senior Comrade Waasu!!! ( Pakaya )

  • @easygermanwithdul234
    @easygermanwithdul234 2 ชั่วโมงที่ผ่านมา

    අඩෝ අඩෝ අද එක නම් මාරම ආතල් ආහ්හ් 😂😂😂😂😂

  • @ruwandarshana7881
    @ruwandarshana7881 ชั่วโมงที่ผ่านมา

    මැලේසියාවෙ ස්ටිකර් ඓකක් ගහනවා යුනීක් idඓකක් තියෙන්නෙ

  • @pererairene813
    @pererairene813 10 นาทีที่ผ่านมา +1

    Munta.හොඳ වැඩේ

  • @lakshmanchandrarathne1491
    @lakshmanchandrarathne1491 ชั่วโมงที่ผ่านมา +1

    ඇයි ප්‍රසන්නට මිරිස්කුඩු විකුනන්න පුලුවන්නෙ

  • @Rmd289
    @Rmd289 2 ชั่วโมงที่ผ่านมา

    ප්‍රසන්න රණවීරට ලංකාවේ පාරවල් හොඳ නැහැයිලු..😂😂😂

  • @s.d.l.karunasena7498
    @s.d.l.karunasena7498 2 ชั่วโมงที่ผ่านมา +1

    They enjoyed free meals from the Parliment canteen

  • @jayaminiperera6554
    @jayaminiperera6554 ชั่วโมงที่ผ่านมา +1

    සුරාබදු වේසිගේ පුතාටයි, මිරිස්කුඩු වේසිගේ පුතාටයි තියෙන්නේ ගුටිකන ඩයල් බන්.

  • @anurarathnayake3461
    @anurarathnayake3461 2 ชั่วโมงที่ผ่านมา

    මිරිස් කුඩ්ඩා ඉවරෙටම ඉවරයි .