ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ආදරණීය දියනිය හැදූ වැඩූ දෙමව්පියෝ දෙන්නටම ත් ඔබ තුමිය ටත් යහපතක් ම වේවා
සාදු සාදු සාදු නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ අධිෂ්ඨාන කරමි.සුවපත් වේවා🙏🙏🙏
තෙරුවන්..සරණයිඔඛ.තුමියට.🙏🙏🙏
තව තවත් සිරි සද්ධර්ම ය දේශනා කිරිමට ඔබ තුමියට නිදුක් නීරෝගී සුවපත් භාවය හා දීර්ඝායු සම්පත් ,ලැබේ වා කියා අඨිටාන කරමි .
ඔබ තුමිට තව තවත් දෙශනා කිරීමට අවශ්‍ය ශක්තිය දෛර්යය කායික මානසික සුවය ලැබේවා යි අදිෂ්ඨාන කරමි !🙏🙏🙏
අරිය උත්තමාවියනි ,ඔබ තුමියගේ මනා පැහැදිලි කිරීම තුලින් අපටත් නොදැනීම නොයෙකුත් මානසිකත්ව වල හිරවෙන හැටි මනාව අවබෝධ කරගතිමි.ඔබතුමියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි .🙏🙏🙏
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 ඔබ තුමිය පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා සාදු 🙏🙏🙏 ඔබ මම සියලු දෙනාටම මේ සිරි සද්ධර්මය ශ්‍රවණය කරන්න තව තවත් ඔබ තුමිය ට මේ සිරි සද්ධර්මය දේශනා කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා සාදු 🙏🌺🙏🌺🙏🙏🌺
ඔබතුමියට සියලු මගපල පූර්ණ වෙිවා !🙏👌
සාදු සාදු සාදු ❤❤❤❤
සුවපත් වේවා....
සාදුසාදු❤❤❤
අපට වාසනාව භාග්‍යය උදා වෙලා තියෙනවා උතූම් චතු අරිය සච්චයට පණ පොවන ඔබතුමියගේ දේශනා ශ්‍රවණය කරන්නට... සත්‍යය එයයි...මෙය ආශ්චර්යයක්මයි..ඒ තරම්ම මේ දේශනා ප්‍රනීතයි... විශ්මිතයි.. විශිෂ්ඨ යි..අප තුළ ක්‍රියාත්මක වන සත්‍ය ධර්මතාවය ලස්සනට දිගහරින බුදු දියණියනි...ඔබතුමිය මාගේ සසර ගමන නිමා කරන්නට මාර්ගෝපදේශනයක් පෙන්වන ගැලවුම්කාරියමයි....පිං පිරූ මිනිසුන්ට සිරි සද්ධර්මය තුළ ඇති ගැඹුර සහ මහා ධර්මස්කන්ධයම දකින්නට මේ දේශනාව උදව් වේවා 🙏 🙏 🙏 🙏අරිය උත්තමාවියට සියලු බාධක තුළින් තව තවත් මෙවැනිම අනර්ඝ දේශනා පවත්වන්නට හැකි වේවා 🙏🙏🙏 මේ දේශනාවලට ගරහන, බනින සියලු අයටද මේ සිරි සදහම් දේශනා කණ වැකේවා... උතුම් වූ නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏
සුවපත් වේවා උත්තමාවියනි .....
Sadu sadu sadu ariyauthamaviya suwa path weve
ඔබ තුමියට දිරඝායු අදිශ්ඨාන කරමි
සාදුසාදුඔබතූමියටදීර්ගායුෂලැබේවා
අති දීර්ඝ සංසාර ගමනක් නිමා කරන්න මග පෙන්වූ උතුම් වූ කල්‍යාන මිත්‍රයානන් ඔබයි, ඒ ගැන ලියන්න වචනත් නති තරම් ඒ තරම් උත්තරීතර හැගීමක් ඔබතුමී කෙරෙහී අප හට ප්හල වී අවසන්.. දුටු නිවන මෙතෙකැයි කියා නිම කල නොහැක වචනින්, මේ සසරේ යලිකිසිදා අපි මුන නොගැසෙනා බව සත්‍යක්මයි, නිමා කරමි මේ ගමන මේ ජාතියේදීම ඔබ හා සමගින්... සුවපත් වේවා ...
ඇත්ත ටම පුදුම බණ දේශනාවක් .සරලව ,ඒත් ගැඹුරු දහමක්..ජීවිතයේ සත්‍ය ,මනාව ගලපා දුන් ඔබතුමිය,පරම නිබ්බාන සුවයෙන් ම සැනසේවා!!!
OBA THUMIYATA NIDUK NEEROGI SUWA LABEVA !!! THANKS SO MUCH FOR SENDING VERY IMPORTANT DARMA DESANA TO US... PARAMA NIBBANA SUWAYEN SUWAPATH VEVA ALL OF YOU !3
සාදු සාදු සාදු 🙏🙏🙏
Ariya uththamaviyani oba thumiyage deshanawa ithamathma pahadiliyi. Oba thumiya kayika suwayen suwapath wewa!!!Deergayu wewa!!!
🙏🏼🙏🏼🙏🏼
🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻
Suwapath wewa 🎉
අරිය උත්තමාවිය දැන දැක ගත් නිවන අපිට තේරුම් ගන්න පුළුවන් ආකාරයට අපේ බසින් දේශනා කර අපට නිවන අත් දැක ගැනීමට මග හසර සැලසූ අරිය උත්තමාවියට කායික නිරෝගීතාවය දීර්ඝායුෂ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ariya utamawiyata digau wewa!🙏🙏🙏🙏
💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐
🙏😍🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මගේ ඇස්වලට කදුළු එනවා. අපි පරක්කු වැඩියි අපි මෙචර කල් රැවටුනා. මෙතුමිය දැක්කම මගේ අම්මා වගේ
Good
ඒ කියන්නේ අපි දම්මෝ සං දිට්ඨිකෝ වෙලා නැහැ දම්ම කියන්නේ තම තම දරන ස්වභාවය බව මෙතෙක් නොදනසිටියෙමිසාදු සාද!!
ඇත්තටම භික්ෂූන් වහන්සේලා කියන්නේ රාග භව දේශ භව මෝහ භව කය කරන්න උත්සාහ කරන ධර්ම ගවේෂණයක යෙදී රාගක්කය දේශකය මෝහක්කය කරන විට සංඝ බවට පත්වේ.
🙏🙏🙏🙏🙏🙏🙏
Oba thumiyage deshana walata sambhanda wenne kohomada?
❤
අපේ පංසල් වල ධර්මධර ස්වාමීන් වහන්සේලා මෙසේ ධර්මය පැහැදිලි කරන්නේ නමි කොතරමි අගේද?,
🙏🙏🙏🙏🙏🙏
Buddha deshanawe san deshanawa bitthiye ellagena wadum pidum walata mul thana deegena inna pirisak thawamath inne.
Dayweni watawatah daysanawa asuwaymi sathya darmaya makatamayi matiniyani oba tumiyata nindakarana y mokatada may pawu karayin
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
ආදරණීය දියනිය හැදූ වැඩූ දෙමව්පියෝ දෙන්නටම ත් ඔබ තුමිය ටත් යහපතක් ම වේවා
සාදු සාදු සාදු
නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ අධිෂ්ඨාන කරමි.
සුවපත් වේවා
🙏🙏🙏
තෙරුවන්..සරණයි
ඔඛ.තුමියට.🙏🙏🙏
තව තවත් සිරි සද්ධර්ම ය දේශනා කිරිමට ඔබ තුමියට නිදුක් නීරෝගී සුවපත් භාවය හා දීර්ඝායු සම්පත් ,ලැබේ වා කියා අඨිටාන කරමි .
ඔබ තුමිට තව තවත් දෙශනා කිරීමට අවශ්‍ය ශක්තිය දෛර්යය කායික මානසික සුවය ලැබේවා යි අදිෂ්ඨාන කරමි !🙏🙏🙏
අරිය උත්තමාවියනි ,ඔබ තුමියගේ මනා පැහැදිලි කිරීම තුලින් අපටත් නොදැනීම නොයෙකුත් මානසිකත්ව වල හිරවෙන හැටි මනාව අවබෝධ කරගතිමි.ඔබතුමියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි .🙏🙏🙏
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 ඔබ තුමිය පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා සාදු 🙏🙏🙏 ඔබ මම සියලු දෙනාටම මේ සිරි සද්ධර්මය ශ්‍රවණය කරන්න තව තවත් ඔබ තුමිය ට මේ සිරි සද්ධර්මය දේශනා කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා සාදු 🙏🌺🙏🌺🙏🙏🌺
ඔබතුමියට සියලු මගපල පූර්ණ වෙිවා !🙏👌
සාදු සාදු සාදු ❤❤❤❤
සුවපත් වේවා....
සාදුසාදු❤❤❤
අපට වාසනාව භාග්‍යය උදා වෙලා තියෙනවා උතූම් චතු අරිය සච්චයට පණ පොවන ඔබතුමියගේ දේශනා ශ්‍රවණය කරන්නට... සත්‍යය එයයි...මෙය ආශ්චර්යයක්මයි..ඒ තරම්ම මේ දේශනා ප්‍රනීතයි... විශ්මිතයි.. විශිෂ්ඨ යි..
අප තුළ ක්‍රියාත්මක වන සත්‍ය ධර්මතාවය ලස්සනට දිගහරින බුදු දියණියනි...
ඔබතුමිය මාගේ සසර ගමන නිමා කරන්නට මාර්ගෝපදේශනයක් පෙන්වන ගැලවුම්කාරියමයි....
පිං පිරූ මිනිසුන්ට සිරි සද්ධර්මය තුළ ඇති ගැඹුර සහ මහා ධර්මස්කන්ධයම දකින්නට මේ දේශනාව උදව් වේවා 🙏 🙏 🙏 🙏
අරිය උත්තමාවියට සියලු බාධක තුළින් තව තවත් මෙවැනිම අනර්ඝ දේශනා පවත්වන්නට හැකි වේවා 🙏🙏🙏
මේ දේශනාවලට ගරහන, බනින සියලු අයටද මේ සිරි සදහම් දේශනා කණ වැකේවා... උතුම් වූ නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏
සුවපත් වේවා උත්තමාවියනි .....
Sadu sadu sadu ariyauthamaviya suwa path weve
ඔබ තුමියට දිරඝායු අදිශ්ඨාන කරමි
සාදුසාදුඔබතූමියටදීර්ගායුෂලැබේවා
අති දීර්ඝ සංසාර ගමනක් නිමා කරන්න මග පෙන්වූ උතුම් වූ කල්‍යාන මිත්‍රයානන් ඔබයි, ඒ ගැන ලියන්න වචනත් නති තරම් ඒ තරම් උත්තරීතර හැගීමක් ඔබතුමී කෙරෙහී අප හට ප්හල වී අවසන්.. දුටු නිවන මෙතෙකැයි කියා නිම කල නොහැක වචනින්, මේ සසරේ යලිකිසිදා අපි මුන නොගැසෙනා බව සත්‍යක්මයි, නිමා කරමි මේ ගමන මේ ජාතියේදීම ඔබ හා සමගින්... සුවපත් වේවා ...
ඇත්ත ටම පුදුම බණ දේශනාවක් .සරලව ,ඒත් ගැඹුරු දහමක්..ජීවිතයේ සත්‍ය ,මනාව ගලපා දුන් ඔබතුමිය,පරම නිබ්බාන සුවයෙන් ම සැනසේවා!!!
OBA THUMIYATA NIDUK NEEROGI SUWA LABEVA !!! THANKS SO MUCH FOR SENDING VERY IMPORTANT DARMA DESANA TO US... PARAMA NIBBANA SUWAYEN SUWAPATH VEVA ALL OF YOU !3
සාදු සාදු සාදු 🙏🙏🙏
Ariya uththamaviyani oba thumiyage deshanawa ithamathma pahadiliyi.
Oba thumiya kayika suwayen suwapath wewa!!!
Deergayu wewa!!!
🙏🏼🙏🏼🙏🏼
🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻
Suwapath wewa 🎉
අරිය උත්තමාවිය දැන දැක ගත් නිවන අපිට තේරුම් ගන්න පුළුවන් ආකාරයට අපේ බසින් දේශනා කර අපට නිවන අත් දැක ගැනීමට මග හසර සැලසූ අරිය උත්තමාවියට කායික නිරෝගීතාවය දීර්ඝායුෂ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ariya utamawiyata digau wewa!🙏🙏🙏🙏
💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐
🙏😍🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මගේ ඇස්වලට කදුළු එනවා. අපි පරක්කු වැඩියි අපි මෙචර කල් රැවටුනා. මෙතුමිය දැක්කම මගේ අම්මා වගේ
Good
ඒ කියන්නේ අපි දම්මෝ සං දිට්ඨිකෝ වෙලා නැහැ දම්ම කියන්නේ තම තම දරන ස්වභාවය බව මෙතෙක් නොදනසිටියෙමි
සාදු සාද!!