ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම.මිස් ගේ වීඩීයෝ බලන දෙවනි දවස අද.මුල්ම වීඩීයෝ එක බලලා ලුණු පහන හැදුවා.මිස් හරිම ආදණීයයි.මිස් දන්න දේවල් හැමෝම එක බෙදා හදාගන්න එක හරිම වටිනවා. ❤❤❤❤
ආදනීය කටහඩක් මම ඔයාගෙ වීඩියො බලනවා.අලුත් දේවල් හැමදාම ගේනවා.ස්තූතියි ....
ෆෝන් එක බලනකොටම ඔයාගෙ vediyo එකක්.හරිම සතුටුයි .ජීවිතය ට ලස්සන පාඩම් කියල දුන්නට ස්තුතිය්❤❤❤❤❤
මමත් දැන් ඔබ වගේ මල් හදනවා හරී සතුටින්. ගේ ලස්සන කරනවා . ජීවිතේ විදිනවා. ස්තූතියි ඔබට 🙏🙏🙏❤️❤️
සිත නිවන වට පිටාව, මම ආසම කරන දෙයක් තමයි ඔය ඈතින් පෙනෙන කන්ද. ..කොලපාටට දළු ලා වැඩෙන ගහකොළ දකින්නට ආසයි. කලින් දවසක කන්ද කව්රුහරි විනාශ කරලා තිබුනා. එදා නම් දුක හිතුනා. ඔයාට ගොඩක්ම ස්තූතියි මේ පරිසරයට කරන ආදරේට..❤️❤️❤️ඒවගේම ජීවිතය විඳින්න අනිත් අයව දැනුවත් කරන එකට.ආදරණිය සොයුරියට ආදරෙයි අපි හැමෝම. බුදු සරණයි🙏🙏🙏
ඔයාගෙ වීඩීයෝ මාර ලස්සනයි ❤️ කටහඩට වශී වෙනවා වගේ ඔයත් ලස්සනයි හිත නිවෙනවා ආදරෙයි 🌹🌹🌹🌹🌹🌹
අනේ..සුදු..ගොඩාක්..දවස්..ඔයාගේ..විඩියෝ..එකක්..බලන්න.බැරි..උනා..ප්‍රස්න.ටිකක්..ආවා..අද..මේක..දැක්කා..හිත..සැහැල්ලු..උනා..ලස්සනයි ..හරිම..ලස්සනයි ..තෙරුවන් ..සරණයි 🙏🙏🙏❤️❤️❤️..ආදරෙයි හැමදාමත් ❤️❤️❤️❤️❤️
💜️💖💜️🪻💖❤💜️🪻 කොච්චර බැලුවත් ආපසු බලන්න සිතෙන ඒ සුන්දර පාඩම් අහන්න ආසයි....💖🙏🪷 ආදරණිය නුවර සද ...දලදා සමිද රකිත්වා ...!!!💖🙏🪷💜️🪻
ඔයා සතූටින් ඉන්න ගමන් අපටත් සතූටින් ඉනන. කියල දෙන ඔයාට බූදූ සරණයි ❤❤......
ඔයා ගේ විඩියො මට ලගකදී අහම්බෙන් හම්බ වුනේ .ඉතින් හරිම ආසාවෙන් බලනවා .ලුණු පහනත් හැමදාම පත්තු කරනවා.සිලිබෑග් වලින් මල් හැදුවා .හරිම ලස්සනයි .❤️❤️❤️ මමත් හරිම ආසවෙන් ඒ දේවල් කරනවා.ඔයාට තෙරුවන් සරණයි ආන්ටි.ආදරණීය ඔයාට සුබ දවසක් වේවා ❤️❤️❤️
ඔයා ගෙ කටහඩ බවනාවක් වගේ. මම හරි ආසයි ඔයා කියලා දුන්නු ළුණු පහන හැදුව. ඔයා ටත් දළදා සමිදු පිහිටයි. ❤
සරළ බවට සුමටවදනට ,දෙන දිරියට තුතිවේවා හැබැහින් නොදුටු සොයුරියේ.......🌻🌹🌻.......💐
Oya wachana thamai mawa jeewath karawanna shakthiya denne akke❤❤❤
ඔබ තුමියගෙ කතාව ඇත්ත ❤
Mug මාරු කරලා බොන්න මාත් ආසයි❤ ෂෝයි කිටියෝ දෙන්නා❤
අනේ ඔව් අක්කා... අනිත් අයගේ කතා වැඩක් නෑ.. අපි ජීවිතය විදින විදිහයි වැදගත් වෙන්නේ.ඔයාගෙ වීඩියෝ බලලා තව මම දන්න දේවලුත් එකතු කරලා මල් හදනවා, බෙඩ් ෂිට් මහනවා, සැරසිලි කරනවා කිචන් එක පිලිවෙලට සකස් කරනවා. මම නම් කැමතියි ඒ විදිහට.. මනුෂ්‍ය යො විවිධාකාරයිනෙ. තෙරුවන් සරණයි 🙏🙏
Oyage vidio harima sundarai
Cute cats ❤❤
Aniwaryenma miss ❤❤ matama galapena adahas❤❤
අදත් ආසාවෙන් බැලුවා හරිම ලස්සනයි ඔයාට ගොඩක් ස්තූතියි ❤❤❤❤
Adarei akke❤❤❤
🙏🙏🙏🙏 Dalada samidu pihitai.!!
Harima lassanai . 🌹 kohenda ganne aunty harima lassanai
ඔන්න ඔහේ kiyapuwawe ප්‍රියන්ති oyata budusaranai
Nande cinnamon oil nathuwa wena mokuth danna barida pahanata,budu saranai nande
අක්කා මැණික ඇත්තමයි ඔයා ඔය kiuwa විදියේ අය මටත් හමු වෙලා තියෙනවා..😅 මාත් එහෙමයි එයාලට හොඳයි නම් මට මොකද මගේ විදියට මගේ පාඩුවේ ඉන්නවා..කොපි කළාට සම කරන්න බෑ නේ අක්කා මැණිකේ..🙈මන් නම් හරිම ආසයි මේ චූටි චූටි දේවල් වලින් සතුට හොයන්න..ඔයා මේ kiuww විදියේ දේවල් වලට මාත් ආසයි මන් ලගත් තියෙයි..ඒක මොනතරම් සතුටක් ද කියලා දන්නේ සරලව හිතන පොඩි දෙකින් උනත් සතුටු වෙන්න පුළුවන් අය විතරමයි..❤ලිලී කෙල්ල දැක්කා ම hugsk සතුටුයි..ආදරෙයි සුදූ බෝලේ ට..😘.කිරිබත් කියන්නේ තුන් වේල ම උනත් කන්න ආස ම කෑමක් මන්..සතියකට දවසක් හරි හදනවා අපේ ගෙදරත්..වැඩියෙන් ම ආස මුන් කිරිබත් කන්න..❤සතුටින් පරෙස්සමෙන් ඉන්න අක්කා මැණික..බොහෝම ස්තූතියි ලස්සන වීඩියෝ එකක් අරන් අවාට අපිව බලන්න..මේ අළුත් මාසය ඔයාට සුබ ම.වෙන්න ඕනේ..!!!නිදුක් නිරෝගී සුවය ලැබේවා..!!!තෙරුවන් සරණයි ඔයාලට...🙏❤️🌹🥰😇😘
Akka widiyo aka niyamai👍👍👍👍👍👍 tawa vidiyo Dana.... Oy udeta tea bona awa kema hadana awa..... Lili kellawa... Cats lawa..... ❤❤❤❤❤Ba Akka good night
❤❤❤
ආදරණීයයි❤❤❤❤
💜️🪻💜️🪻💜️🪻💜️🪻🌈 දම්සාරි ඔබට සුබ උපන් දිනක් ප්‍රාර්ථනා කරමි 🌷🪷🌸🙏🙏🙏
ස්තූතියී ආදරෙයි ❤❤❤❤
❤❤❤❤❤❤❤❤🥰👍
Hello Auntie princess🎉❤
Oya kiyana dewal sampurna ahttha
❤
Lili tamae lassana
සුරන්ගනාවි ...
🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
🧡🧡🧡🧡
❣️❣️❣️🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤
Meka nam vedio ekata adala ne. Mata podi deyak kiyala dennako. Ara muslim kadawala biriyani ekata dena egg eka hadanne kohomada kiyala denna. Eka thele badina vidiya. Pitin podi katuwak wage wenawa neda. 🤫
matath e wage. Math nitharama asawata monawa hari nirmana karanawa. Eken thamai channel ekak patangannath hithune
akke oyage lunu pahana math heduwa .oyata dalada samidu pihitai
සමහර මිනිස්සුන්ට අපි කිසිම වරදක් නොකලට අපිත් එක්ක කතා කරන්නෙ නෑ..මාත් සමහර වෙලාවට හිතනව මොකද මේ කතා කරන්නෙ නැත්තෙ කියල..ඒ ඉරිසියාව.නැතුව වෙන වරදක් නෑ
Akka kiyana okkoma aththa hemoga jiwitha mehema athi .math me das wala widawami.,mata katha kale nane ts
❤❤❤❤⭐⭐⭐⭐🏅🏅🏆
🎉💙🌷
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Anna lili girl innawa mama harima adarei eya mona taram baluwath eyawa epa wenne naha.....akki
❤❤🪔🪔❤❤
Pus babala gana කියන්න
❤🌹🥰
❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤
❤❤❤❤
❤❤❤❤❤
🥰💐🥰💐🥰💐🥰💐🥰💐🥰💐🥰💐🥰💐🥰💐🥰💐🥰💐🥰💐🥰💐🥰
❤❤
මම.මිස් ගේ වීඩීයෝ බලන දෙවනි දවස අද.මුල්ම වීඩීයෝ එක බලලා ලුණු පහන හැදුවා.මිස් හරිම ආදණීයයි.මිස් දන්න දේවල් හැමෝම එක බෙදා හදාගන්න එක හරිම වටිනවා. ❤❤❤❤
ආදනීය කටහඩක් මම ඔයාගෙ වීඩියො බලනවා.අලුත් දේවල් හැමදාම ගේනවා.ස්තූතියි ....
ෆෝන් එක බලනකොටම ඔයාගෙ vediyo එකක්.හරිම සතුටුයි .ජීවිතය ට ලස්සන පාඩම් කියල දුන්නට ස්තුතිය්❤❤❤❤❤
මමත් දැන් ඔබ වගේ මල් හදනවා හරී සතුටින්. ගේ ලස්සන කරනවා . ජීවිතේ විදිනවා. ස්තූතියි ඔබට 🙏🙏🙏❤️❤️
සිත නිවන වට පිටාව, මම ආසම කරන දෙයක් තමයි ඔය ඈතින් පෙනෙන කන්ද. ..කොලපාටට දළු ලා වැඩෙන ගහකොළ දකින්නට ආසයි. කලින් දවසක කන්ද කව්රුහරි විනාශ කරලා තිබුනා. එදා නම් දුක හිතුනා. ඔයාට ගොඩක්ම ස්තූතියි මේ පරිසරයට කරන ආදරේට..❤️❤️❤️ඒවගේම ජීවිතය විඳින්න අනිත් අයව දැනුවත් කරන එකට.ආදරණිය සොයුරියට ආදරෙයි අපි හැමෝම. බුදු සරණයි🙏🙏🙏
ඔයාගෙ වීඩීයෝ මාර ලස්සනයි ❤️ කටහඩට වශී වෙනවා වගේ ඔයත් ලස්සනයි හිත නිවෙනවා ආදරෙයි 🌹🌹🌹🌹🌹🌹
අනේ..සුදු..ගොඩාක්..දවස්..ඔයාගේ..විඩියෝ..එකක්..බලන්න.බැරි..උනා..ප්‍රස්න.ටිකක්..ආවා..අද..මේක..දැක්කා..හිත..සැහැල්ලු..උනා..ලස්සනයි ..හරිම..ලස්සනයි ..තෙරුවන් ..සරණයි 🙏🙏🙏❤️❤️❤️..ආදරෙයි හැමදාමත් ❤️❤️❤️❤️❤️
💜️💖💜️🪻💖❤💜️🪻 කොච්චර බැලුවත් ආපසු බලන්න සිතෙන ඒ සුන්දර පාඩම් අහන්න ආසයි....💖🙏🪷 ආදරණිය නුවර සද ...දලදා සමිද රකිත්වා ...!!!💖🙏🪷💜️🪻
ඔයා සතූටින් ඉන්න ගමන් අපටත් සතූටින් ඉනන. කියල දෙන ඔයාට බූදූ සරණයි ❤❤......
ඔයා ගේ විඩියො මට ලගකදී අහම්බෙන් හම්බ වුනේ .ඉතින් හරිම ආසාවෙන් බලනවා .ලුණු පහනත් හැමදාම පත්තු කරනවා.සිලිබෑග් වලින් මල් හැදුවා .හරිම ලස්සනයි .❤️❤️❤️ මමත් හරිම ආසවෙන් ඒ දේවල් කරනවා.ඔයාට තෙරුවන් සරණයි ආන්ටි.ආදරණීය ඔයාට සුබ දවසක් වේවා ❤️❤️❤️
ඔයා ගෙ කටහඩ බවනාවක් වගේ. මම හරි ආසයි ඔයා කියලා දුන්නු ළුණු පහන හැදුව. ඔයා ටත් දළදා සමිදු පිහිටයි. ❤
සරළ බවට සුමටවදනට ,දෙන දිරියට තුතිවේවා හැබැහින් නොදුටු සොයුරියේ.......🌻🌹🌻.......💐
Oya wachana thamai mawa jeewath karawanna shakthiya denne akke❤❤❤
ඔබ තුමියගෙ කතාව ඇත්ත ❤
Mug මාරු කරලා බොන්න මාත් ආසයි❤ ෂෝයි කිටියෝ දෙන්නා❤
අනේ ඔව් අක්කා... අනිත් අයගේ කතා වැඩක් නෑ.. අපි ජීවිතය විදින විදිහයි වැදගත් වෙන්නේ.ඔයාගෙ වීඩියෝ බලලා තව මම දන්න දේවලුත් එකතු කරලා මල් හදනවා, බෙඩ් ෂිට් මහනවා, සැරසිලි කරනවා කිචන් එක පිලිවෙලට සකස් කරනවා. මම නම් කැමතියි ඒ විදිහට.. මනුෂ්‍ය යො විවිධාකාරයිනෙ. තෙරුවන් සරණයි 🙏🙏
Oyage vidio harima sundarai
Cute cats ❤❤
Aniwaryenma miss ❤❤ matama galapena adahas❤❤
අදත් ආසාවෙන් බැලුවා හරිම ලස්සනයි ඔයාට ගොඩක් ස්තූතියි ❤❤❤❤
Adarei akke❤❤❤
🙏🙏🙏🙏 Dalada samidu pihitai.!!
Harima lassanai . 🌹 kohenda ganne aunty harima lassanai
ඔන්න ඔහේ kiyapuwawe ප්‍රියන්ති oyata budusaranai
Nande cinnamon oil nathuwa wena mokuth danna barida pahanata,budu saranai nande
අක්කා මැණික ඇත්තමයි ඔයා ඔය kiuwa විදියේ අය මටත් හමු වෙලා තියෙනවා..😅 මාත් එහෙමයි එයාලට හොඳයි නම් මට මොකද මගේ විදියට මගේ පාඩුවේ ඉන්නවා..
කොපි කළාට සම කරන්න බෑ නේ අක්කා මැණිකේ..🙈
මන් නම් හරිම ආසයි මේ චූටි චූටි දේවල් වලින් සතුට හොයන්න..
ඔයා මේ kiuww විදියේ දේවල් වලට මාත් ආසයි මන් ලගත් තියෙයි..
ඒක මොනතරම් සතුටක් ද කියලා දන්නේ සරලව හිතන පොඩි දෙකින් උනත් සතුටු වෙන්න පුළුවන් අය විතරමයි..❤
ලිලී කෙල්ල දැක්කා ම hugsk සතුටුයි..ආදරෙයි සුදූ බෝලේ ට..😘.
කිරිබත් කියන්නේ තුන් වේල ම උනත් කන්න ආස ම කෑමක් මන්..සතියකට දවසක් හරි හදනවා අපේ ගෙදරත්..වැඩියෙන් ම ආස මුන් කිරිබත් කන්න..❤
සතුටින් පරෙස්සමෙන් ඉන්න අක්කා මැණික..බොහෝම ස්තූතියි ලස්සන වීඩියෝ එකක් අරන් අවාට අපිව බලන්න..
මේ අළුත් මාසය ඔයාට සුබ ම.වෙන්න ඕනේ..!!!
නිදුක් නිරෝගී සුවය ලැබේවා..!!!
තෙරුවන් සරණයි ඔයාලට...🙏❤️🌹🥰😇😘
Akka widiyo aka niyamai👍👍👍👍👍👍 tawa vidiyo Dana.... Oy udeta tea bona awa kema hadana awa..... Lili kellawa... Cats lawa..... ❤❤❤❤❤Ba Akka good night
❤❤❤
ආදරණීයයි