ව්‍යාපාර ලොවේ රැජිනක් වූ කෙල්ලෙක්ගෙ කතාව [Miss India] Movie Review in Sinhala/ MALI Reviews

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ต.ค. 2023
  • ව්‍යාපාර ලොවේ රැජිනක් වූ කෙල්ලෙක්ගෙ කතාව [Miss India] Movie Review in Sinhala/ MALI Reviews/ Film review in sinhala/ film explain in sinhala/sinhalacaps / moviecaps / movie review/ film review/ sinhala review/ cinema review/ tamil movie review/ hindi movie review/ telugu movie review/ sinhala explain/ korean movie review #missindia2020 #missindiamovie
    I explain my all movie reviews in sinhala. I always use my own script, video and voice for it.
    Hello
    What we are doing in this video is, reviewing your movie. We are discussing the good parts of your film. If you(for the producers and directors) do not want to make this movie review, kindly email us at the following email address and we will remove your video soon.
    Fair Use Copyright Infringement
    Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, an allowance is made for "fair use" for purposes such as criticism, commentary, news reporting, teaching, scholarship, and research. Fair use is the use permitted by copyright law that may otherwise be infringed. Nonprofit, educational or personal use indicates balance for fair use.
    This video has no negative impact on the original works (it will be positive for them)
    ✔ This video is also intended to teach.
    ✔ I only used video bits and pieces to get the point across where I needed to.
    ✔ It is not translatable by nature.
    We make these videos with the intention of educating others in a motivational/inspiring way. Most of the time we do not own the clips and music we use. Our understanding is that it relates to fair use, however, since it is open for interpretation, if any owner of the content clips wants us to remove the video, we have no problem with that and will do it soon. As much as possible.
    Disclaimer: Any scenes in this video are used only to convey a message (understandable) to the audience. To the best of my knowledge, it's fair use under the positive audio reviews and comment sections. We do not plan to infringe on anyone's rights.
    Thank you for understanding!
    #malireviews #sinhalafilmreview #reviewinsinhala #sinhalamovie

ความคิดเห็น • 371

  • @dilhaniindrachapa677
    @dilhaniindrachapa677 9 หลายเดือนก่อน +72

    මෙච්චර කල් බලපු ෆිල්ම් වලින් ජීවිතයට මාරම motivation එකක් ගත්ත ෆිල්ම් එකක් මේක. ඔයාට ගොඩක් ස්තූතියි.

    • @MALIREVIEWS
      @MALIREVIEWS  9 หลายเดือนก่อน +1

      🥰🥰😊

  • @lishaniumanga5541
    @lishaniumanga5541 9 หลายเดือนก่อน +51

    හරිම ලස්සනයි ...මමත් පුංචි ව්‍යාපාරය ක් කරන බිංදුවෙන් පටන් ගත්තු පොඩි කෙල්ලෙක්... මේ කතාව මාරම හයියක් ..thankyou ඔයාට.....❤️❤️❤️

    • @MALIREVIEWS
      @MALIREVIEWS  9 หลายเดือนก่อน +1

      Thank you too😍😍

    • @lishaniumanga5541
      @lishaniumanga5541 9 หลายเดือนก่อน

      @@MALIREVIEWS ❤️❤️

    • @KAVIDU2020
      @KAVIDU2020 9 หลายเดือนก่อน

      ​@@lishaniumanga5541 මේ කුඩු ව්‍යාපාරයක් කරමුද අපි දෙන්නම එකතු වෙලා ඔයා මොකද කියන්නේ කැමතිනම් replies ❤❤❤

  • @SumindaParanavithana
    @SumindaParanavithana 9 หลายเดือนก่อน +32

    මගේත් මුලු ජිවිතේම business කවදහරි ඔහොම කෙල්ලෙක් වෙනවමයි ❤ thank you ❤❤

    • @MALIREVIEWS
      @MALIREVIEWS  9 หลายเดือนก่อน

      👍🥰🥰

    • @oshi136
      @oshi136 9 หลายเดือนก่อน +2

      Ou oyata puluvan dr

  • @user-dr8oe7uu8l
    @user-dr8oe7uu8l 9 หลายเดือนก่อน +57

    ගැහැනු පිරිමි භේදයකින් තොරව බලලා ලොකු ආත්ම විශ්වාසක් ගොඩනාගාගන්න ප්ලුවන් සුපිරි movie එකක්❤❤❤ thankyou

    • @MALIREVIEWS
      @MALIREVIEWS  9 หลายเดือนก่อน

      Thank you too🥰🥰

  • @tharushiamasha995
    @tharushiamasha995 9 หลายเดือนก่อน +27

    ඇත්තටම මම මේ movie එක හොය හොයා හිටියේ....අහම්බෙන් හම්බුනා අද....ඇත්තම කිව්වොත් පුංචි කාලේ ඉදන් මේ වෙනකම්ම මගේ හීනේ ලෝකෙම දන්න ප්‍රසිද්ධ ව්‍යාපරිකාවක් වෙන එක....මම තාම ඉගෙනගන්නවා....මගේ යාලුවන්ට මගේ හීනේ ගැන කිව්වහම හැමෝම කියන්නේ ඕක හීනයක්ම විතරයි ඕවා හැබෑවෙන්නේ නෑ කියලා....ඒත් මම දන්නවා මගේ හීනේ හීනයක්ම නෙවෙයි කියලා ඒක ඉශ්ට වෙනවමයි....හැමෝම ප්‍රාර්ථනා කරන්න මට මගේ හීනෙට යන්න පුලුවන් වෙන්න කියලා....🙏🙏🙏අදත් rewiver එක ගොඩාරියක් ලස්සනයි අක්කි....දිගටම කරන් යන්න අද තමයි ඔයාගේ විඩියෝ එකක් මුලින්ම බැලුවේ ඔන්න subscribe කරා මම....😘😍❤️❤

    • @MALIREVIEWS
      @MALIREVIEWS  9 หลายเดือนก่อน +1

      සුබ පතනවා ඔයාට ඔයාගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා.thank you🥰🥰

    • @tharushiamasha995
      @tharushiamasha995 9 หลายเดือนก่อน

      @@MALIREVIEWS ගොඩාක් ස්තූතියි

    • @charithadissanayake3304
      @charithadissanayake3304 9 หลายเดือนก่อน +1

      "joy" Hollywood movie ekath balann😊

    • @chamindadisanayaka3774
      @chamindadisanayaka3774 9 หลายเดือนก่อน +2

      God bless you for you.may your this dream come true as your desire. Be a famous and successful business woman.❤🎉

    • @oshi136
      @oshi136 9 หลายเดือนก่อน +1

      Ou oyata aniva puluvan ♥️🥺 deyak sabavenakan katavath kiyanna epa nihadava jaya ganna ❤️

  • @user-vh2kl9ip9h
    @user-vh2kl9ip9h 8 หลายเดือนก่อน +6

    මමත් මගේම කියල ව්‍යාපාරයක් පටන් ගන්න සිහින දකින කෙල්ලෙක් , ලබන අවුරුද්දේ ජනවාරි මාසෙ මං මගේම කියල පුංචියට fruit juice bar එකක් පටන් ගන්න හිතන් ඉන්නෙ මේ movie එක මාරම හයියක් උනා, මං හිතනව, මං ජීවිතේ බලපු හොදම, ලස්සනම, වැදගත්ම movie එක මේක වෙයි කියල , ගොඩාක් ස්තූතියි ඔබට 🙏🙏🙏🙏🙏❤

    • @MALIREVIEWS
      @MALIREVIEWS  8 หลายเดือนก่อน

      🥰🥰

  • @adbutman33
    @adbutman33 9 หลายเดือนก่อน +17

    ගොඩාක් වැදගත් 😘 දේවල් ටිකක් කිව්වා,මුලින්ම යාලුවෝ දෙන්නගෙන් කෙනෙක් තමා කෙලවන්නේ කියලා කුතුහලය තියලා කතාව ඉස්සරහට අරන් ආපු විදිය👍💐

    • @MALIREVIEWS
      @MALIREVIEWS  9 หลายเดือนก่อน +1

      Thank you🥰🥰

  • @rusiruchamooo6861
    @rusiruchamooo6861 9 หลายเดือนก่อน +30

    මෙ ෆිල්ම් එකෙන් මගේ ජිවිතෙට ලොකු හයියක් උනා, දැන් ම්න් මගෙ හිනෙට කොහොම හරි යනවා, තැන්ස් අක්කෙ🙏😗 මෙ ෆිල්ම් එක ගෙනවට

    • @MALIREVIEWS
      @MALIREVIEWS  9 หลายเดือนก่อน

      😍😍

  • @MaleeshaShanali
    @MaleeshaShanali 8 หลายเดือนก่อน +5

    ලස්සනට review එක කල නිසා story එක හිතට මාරම විදියට දැනුනා...😌❤

  • @ShehanSamarasekara
    @ShehanSamarasekara 9 หลายเดือนก่อน +22

    .....මේ film එක තුලින් මම මවම දකිනව............❤........ඇත්තටම තමන් කවුද තමන්ට කරන්න පුලුවන් දේ මොනවද කියල් තමන් ම තෙරුන් අරන් ගමනක් යන්න ඔනි මැරෙන්න කලින්.........පොඩි අදහසත් ඇති ජිවිතේ වෙනස් කරන්න .....❤❤........................

    • @MALIREVIEWS
      @MALIREVIEWS  9 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන් 😍😍

  • @Sinhalarious1997
    @Sinhalarious1997 9 หลายเดือนก่อน +8

    මේවා නේ ෆිල්ම් කියන්නේ ❤❤❤❤ජිවිතය හදා ගන්න ❤

    • @MALIREVIEWS
      @MALIREVIEWS  9 หลายเดือนก่อน

      👍😍😍

  • @user-lh7gs3im9p
    @user-lh7gs3im9p 8 หลายเดือนก่อน

    Meka yhamai mawa aissapu deweni vidiyo ekka me wage video one mamath thawa aurudu kihipayakin mewage wenawa thanks mewage supiri video apita edenawata nawathath sthuthi karanawa thanks ❤❤❤❤

    • @MALIREVIEWS
      @MALIREVIEWS  8 หลายเดือนก่อน +1

      🥰🥰

  • @user-gz8hw1ds8o
    @user-gz8hw1ds8o 9 หลายเดือนก่อน +7

    නියමයි, කෙල්ලෙක්ට මේක නියම film එකක්, thank ❤️👍👍

    • @MALIREVIEWS
      @MALIREVIEWS  9 หลายเดือนก่อน

      👍😍😍

  • @wnwithsrilanka5290
    @wnwithsrilanka5290 9 หลายเดือนก่อน +1

    😍😽me wage film aye Genna ...tnq 😍

  • @prabakumarihamy5744
    @prabakumarihamy5744 9 หลายเดือนก่อน +1

    Harima lassanai .godak watinawa.jewitheta godak watinawa..thank you❤️❤

    • @MALIREVIEWS
      @MALIREVIEWS  9 หลายเดือนก่อน +1

      Thank you

  • @Azonishoppingcenterofficial
    @Azonishoppingcenterofficial 9 หลายเดือนก่อน +5

    මම බිස්නස් කරන කෙනෙක් අව්රු ද්දක් වෙනවා පටන් ගෙන මුල්‍ය ශක්තිය නැතිව වැටුන එක්ක ප්‍රශ්න ගොඩක් ආව මට ප්‍රශ්න ගොඩක් ආව මේ වගෙ මම සමහර ප්‍රශ්න වලදි තනි වුනා ඒත් මම ආව හැම ප්‍රශ්නයකටම මුහුණ දීලා මගේ බිස්නස් ඒක තැනකට ගේන්න මම මගේ උපරිමය කරනවා

  • @Rumeshika
    @Rumeshika 9 หลายเดือนก่อน +6

    මේ වගෙ ගැහැණු ලමයිගෙ තව movies තියනව නම් දන්න plizz😢

    • @MALIREVIEWS
      @MALIREVIEWS  9 หลายเดือนก่อน

      🥰🥰

  • @duchess614
    @duchess614 9 หลายเดือนก่อน +1

    Great ❤ harima watinwa 😊

    • @MALIREVIEWS
      @MALIREVIEWS  9 หลายเดือนก่อน

      👍🥰🥰

  • @Athuraliyafashion1992
    @Athuraliyafashion1992 9 หลายเดือนก่อน +1

    Adai channel eka hambune.. meka eka digata deparakma baluwa.. lassanai kathawa. 🎉🎉🎉

    • @MALIREVIEWS
      @MALIREVIEWS  9 หลายเดือนก่อน

      Thank you😍😍

  • @Yasi149
    @Yasi149 9 หลายเดือนก่อน +5

    දිගටම මේ වගේ movie ගෙන්න ❤.
    Good luck ❤

    • @MALIREVIEWS
      @MALIREVIEWS  9 หลายเดือนก่อน +2

      Thank you😍😍

  • @user-jj1kp9xt8x
    @user-jj1kp9xt8x 8 หลายเดือนก่อน +1

    Wow harima.wadagath kathawak👍

    • @MALIREVIEWS
      @MALIREVIEWS  8 หลายเดือนก่อน

      🥰🥰

  • @UpekshaDeshani
    @UpekshaDeshani 9 หลายเดือนก่อน +35

    This is the most motivational film I have seen

  • @chandhaninarasingha9814
    @chandhaninarasingha9814 9 หลายเดือนก่อน +8

    මේ ෆිල්ම් එක මන් ඩවුන්ලෝඩ් කරගත්ත වැටෙන හැමවෙලේම බලන්න මමත් පුන්චි ව්‍යාපාරිකාවක්.සමහර අවස්තාවල දරුවන්ගෙ ප්‍රශ්න නිසා වැටෙනවා.ඒත් මගේ එකම හීනේ ලංකාවම දන්න නමක් හදන්න

    • @MALIREVIEWS
      @MALIREVIEWS  9 หลายเดือนก่อน +3

      මම ඔයාට සුබ පතනවා ඔයාගේ හීන සැබෑ වෙන්න කියලා😍😍

    • @thelittleitsybitsy
      @thelittleitsybitsy 9 หลายเดือนก่อน +1

      ඔයාට ඒක පුලුවන්..තමන් විශ්වාස කරන්න...❤❤

    • @pavithramadubashini7789
      @pavithramadubashini7789 9 หลายเดือนก่อน +2

      ලංකාව විතරක් නෙවෙයි..ලෝකෙම දන්න නමක් හදන්න. මම දන්න එකමදේ හදට ගලක් ගැහුවොත් අඩුම තරමේ පොල් ගහක කරටියක හරි වදීවී. ජය වේවා..

    • @chandhaninarasingha9814
      @chandhaninarasingha9814 9 หลายเดือนก่อน +1

      තැන්ක්ස් ඔයාලට සුභපැතුම් වලට දුන්න විශ්වාසයට

    • @seethamatale599
      @seethamatale599 9 หลายเดือนก่อน

      You can do it

  • @kaindika7349
    @kaindika7349 9 หลายเดือนก่อน

    Godak hoda kathawak genawe..thank you very much
    Best of luck
    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

    • @MALIREVIEWS
      @MALIREVIEWS  9 หลายเดือนก่อน

      Thank you too😍😍

  • @nadeekapriyadarshani2046
    @nadeekapriyadarshani2046 8 หลายเดือนก่อน +2

    Me video aka nisa mage exam walata loku shakthiyak awa akke🌷oyata godak pin

    • @MALIREVIEWS
      @MALIREVIEWS  8 หลายเดือนก่อน

      🥰🥰

  • @TharuRanasinghege-gg1dx
    @TharuRanasinghege-gg1dx 9 หลายเดือนก่อน +3

    Akki bring more motivating movies
    Love your voice❤️

    • @MALIREVIEWS
      @MALIREVIEWS  9 หลายเดือนก่อน +2

      👍😍😍

  • @sstravelinggirl5935
    @sstravelinggirl5935 9 หลายเดือนก่อน +5

    Great 🙏keep up

    • @MALIREVIEWS
      @MALIREVIEWS  9 หลายเดือนก่อน +1

      👍🥰🥰

  • @Nirmani386
    @Nirmani386 9 หลายเดือนก่อน

    Mn blpu lssnm kthawa..thnku akki and god mt meka dapagnn salassuwata❤

    • @MALIREVIEWS
      @MALIREVIEWS  9 หลายเดือนก่อน

      🥰🥰

  • @WarshaNawodaRanasinghe
    @WarshaNawodaRanasinghe 8 หลายเดือนก่อน +2

    Me vage motivational eva digatama karanna😊😊😊😊.

    • @MALIREVIEWS
      @MALIREVIEWS  8 หลายเดือนก่อน

      🥰🥰

  • @anjaliweerasinghe4424
    @anjaliweerasinghe4424 8 หลายเดือนก่อน

    niyamai. thawa me wage motivational movies denna.

    • @MALIREVIEWS
      @MALIREVIEWS  8 หลายเดือนก่อน

      🥰🥰

  • @dilkigunasekara9109
    @dilkigunasekara9109 9 หลายเดือนก่อน +2

    Great❤keep it up

    • @MALIREVIEWS
      @MALIREVIEWS  9 หลายเดือนก่อน

      Thanks 😊

  • @anomaandarawewa5172
    @anomaandarawewa5172 8 หลายเดือนก่อน +1

    Excellent thanks to up the moral

    • @MALIREVIEWS
      @MALIREVIEWS  8 หลายเดือนก่อน

      Thank you

  • @h.g.csadaruwan9349
    @h.g.csadaruwan9349 9 หลายเดือนก่อน +3

    සුපිරි කතාවක් අක්කේ🤟👌👍❤️‍🔥

    • @MALIREVIEWS
      @MALIREVIEWS  9 หลายเดือนก่อน

      Thank you😍😍

  • @user-gx7gw4xd9b
    @user-gx7gw4xd9b 9 หลายเดือนก่อน +1

    Niyamai aka ❤❤

    • @MALIREVIEWS
      @MALIREVIEWS  9 หลายเดือนก่อน

      THANK YOU

  • @IshanKulasekara-no2py
    @IshanKulasekara-no2py 8 หลายเดือนก่อน

    Man samanyen comment danne na eth meka ahuwahama comment ekak danne nathuw inna bari una aththatama godk thank you godk than igena gaththa man ❤

    • @MALIREVIEWS
      @MALIREVIEWS  8 หลายเดือนก่อน

      Thank you😍😍

  • @diwani3970
    @diwani3970 8 หลายเดือนก่อน +1

    ලස්සනම ලස්සන කතාවක්. බොහොමත්ම ස්තුතියි

    • @MALIREVIEWS
      @MALIREVIEWS  8 หลายเดือนก่อน

      🥰🥰

  • @PoisonousMC
    @PoisonousMC 9 หลายเดือนก่อน +7

    අපේ අරමුණ ජයග්‍රහණය කර ගනිමු❤🎉

    • @MALIREVIEWS
      @MALIREVIEWS  9 หลายเดือนก่อน

      අනිවාර්යෙන්🥰🥰

  • @S_HEHAN
    @S_HEHAN 9 หลายเดือนก่อน +3

    සුපිරියක් ❤️💛

    • @MALIREVIEWS
      @MALIREVIEWS  9 หลายเดือนก่อน

      Thank you😍😍

  • @sewingdream8931
    @sewingdream8931 9 หลายเดือนก่อน +2

    Move eka godak lassnai.thank you ❤️

    • @MALIREVIEWS
      @MALIREVIEWS  9 หลายเดือนก่อน

      Thank you too

  • @Shanuu1111
    @Shanuu1111 9 หลายเดือนก่อน +2

    Thank you so much 🎉❤🦋🌸

    • @MALIREVIEWS
      @MALIREVIEWS  9 หลายเดือนก่อน

      Welcome 😊

  • @daara2258
    @daara2258 9 หลายเดือนก่อน +1

    Ake patta❤❤❤❤

    • @MALIREVIEWS
      @MALIREVIEWS  9 หลายเดือนก่อน

      🥰🥰

  • @oshinivaluka5436
    @oshinivaluka5436 9 หลายเดือนก่อน +1

    supirima supiri 👌

    • @MALIREVIEWS
      @MALIREVIEWS  9 หลายเดือนก่อน

      😍😍

  • @nisansalamadushani6953
    @nisansalamadushani6953 8 หลายเดือนก่อน +1

    Binduwatama manasikawa wetila inna mata.me kathawa balala hithata mara haiyak awa.thank you me wage jeewitheta watina padam kiyadena katha genawata ❤

  • @akeshagunawardhana
    @akeshagunawardhana 8 หลายเดือนก่อน +1

    Wow මෙච්චර කල් බලපු ඒවගෙන් ලස්සනම ලස්සන film එකක්..❤️🌹

    • @MALIREVIEWS
      @MALIREVIEWS  8 หลายเดือนก่อน

      ❤😍😍

  • @SeethaKandevidanalage-cj8zb
    @SeethaKandevidanalage-cj8zb 2 หลายเดือนก่อน

    මම බලපු ගොඩක් ආදර්ශමත් film එකක් මමත් ඒ හීනෙ වෙනුවෙන් වැඩ කරනවා❤❤

    • @MALIREVIEWS
      @MALIREVIEWS  2 หลายเดือนก่อน +1

      good luck dear 👍🥰🥰

  • @Sewwaaa
    @Sewwaaa 8 หลายเดือนก่อน +1

    Good 💙♥️ හදවතට කතා කරන්න පුළුවන් වීඩියෝ එකක්

    • @MALIREVIEWS
      @MALIREVIEWS  8 หลายเดือนก่อน

      🥰🥰

  • @Piyumikaushalya.
    @Piyumikaushalya. 9 หลายเดือนก่อน +1

    ගොඩාක් ලස්සනයි❤

    • @MALIREVIEWS
      @MALIREVIEWS  9 หลายเดือนก่อน

      Thank you😍😍

  • @user-jj5ns5ho2t
    @user-jj5ns5ho2t 6 หลายเดือนก่อน

    ❤.....lassanai .......thanks....balana yaddi,nodanima kaduluth awa...?

    • @MALIREVIEWS
      @MALIREVIEWS  6 หลายเดือนก่อน

      Thank you🥰🥰

  • @dulaniwickramarathna6227
    @dulaniwickramarathna6227 8 หลายเดือนก่อน +1

    ❤woow great voice with the film..❤

    • @MALIREVIEWS
      @MALIREVIEWS  8 หลายเดือนก่อน

      🥰🥰

  • @imalshagunadasa3
    @imalshagunadasa3 9 หลายเดือนก่อน +1

    Maru maru❤😊

    • @MALIREVIEWS
      @MALIREVIEWS  9 หลายเดือนก่อน

      🥰🥰

  • @bagyagamage6746
    @bagyagamage6746 9 หลายเดือนก่อน +1

    Voice eka ❤movi eka💖🤜😊😮

    • @MALIREVIEWS
      @MALIREVIEWS  9 หลายเดือนก่อน

      Thank you🥰

  • @saadsulaim4856
    @saadsulaim4856 3 หลายเดือนก่อน

    thanku mama kalpanakre kohmada ngitinne kiyla eth mekaballa hthta marma hiyak ava❤

    • @MALIREVIEWS
      @MALIREVIEWS  3 หลายเดือนก่อน

      👍❤❤❤❤❤🥰🥰

  • @sachiadhithya2850
    @sachiadhithya2850 9 หลายเดือนก่อน +1

    harima lassanai jivithayata adarshayak

    • @MALIREVIEWS
      @MALIREVIEWS  9 หลายเดือนก่อน

      🥰🥰

  • @damithpriyankara4137
    @damithpriyankara4137 9 หลายเดือนก่อน +1

    Good job ...

  • @TharushiNethmini-rf2bj
    @TharushiNethmini-rf2bj 6 หลายเดือนก่อน

    Pattai🤟

    • @MALIREVIEWS
      @MALIREVIEWS  6 หลายเดือนก่อน

      Thank you🥰🥰

  • @sajeekaharshani2411
    @sajeekaharshani2411 9 หลายเดือนก่อน +1

    මාරම ලස්සනයි

    • @MALIREVIEWS
      @MALIREVIEWS  9 หลายเดือนก่อน

      Thank you😍😍

  • @UpulSanjeewa-zo1ql
    @UpulSanjeewa-zo1ql 9 หลายเดือนก่อน

    Niyamai

    • @MALIREVIEWS
      @MALIREVIEWS  9 หลายเดือนก่อน

      🥰🥰

  • @Nimaaa2007
    @Nimaaa2007 5 หลายเดือนก่อน

    මරු හලො එ motivation එකනම් පට්ට 😊💫

    • @MALIREVIEWS
      @MALIREVIEWS  5 หลายเดือนก่อน

      Thanks ❤🥰🥰

  • @muthuminiprasangi476
    @muthuminiprasangi476 5 หลายเดือนก่อน

    Woow අක්කේ මේක නම් ඇත්තටම මාරම motivation එකක්.මගෙ බිස්නස් වැඩ වලට මේක මාරම motivation එකක් උනා tnx ❤

    • @MALIREVIEWS
      @MALIREVIEWS  5 หลายเดือนก่อน

      Thank you too🥰🥰

  • @chamila82
    @chamila82 9 หลายเดือนก่อน +1

    ලස්සන කතාවක් 💐🌸🌹

    • @MALIREVIEWS
      @MALIREVIEWS  9 หลายเดือนก่อน

      Thank you😍😍

  • @vipulipathinayakavipiulipa4131
    @vipulipathinayakavipiulipa4131 9 หลายเดือนก่อน +2

    ලස්සනයි ❤️❤️

    • @MALIREVIEWS
      @MALIREVIEWS  9 หลายเดือนก่อน

      THANK YOU😍😍

  • @thisaranayanajith9741
    @thisaranayanajith9741 9 หลายเดือนก่อน +1

    Oya lassanata katha karanawa.attractive ❤

    • @MALIREVIEWS
      @MALIREVIEWS  9 หลายเดือนก่อน

      Thank you🥰🥰

  • @Chamaaaaa_12.
    @Chamaaaaa_12. 9 หลายเดือนก่อน +10

    I watched this 🥱 I motivated to my ambition 🧡 Love it 😽😍

  • @dimuthuathapaththu5406
    @dimuthuathapaththu5406 9 หลายเดือนก่อน +2

    Superb ❤❤❤❤

    • @MALIREVIEWS
      @MALIREVIEWS  9 หลายเดือนก่อน

      Thanks 🤗

  • @MaduNavoda-jc7cd
    @MaduNavoda-jc7cd 4 หลายเดือนก่อน

    Thank you❤

    • @MALIREVIEWS
      @MALIREVIEWS  4 หลายเดือนก่อน

      You're welcome 😊

  • @JourneybyNira
    @JourneybyNira 9 หลายเดือนก่อน

    Harima ලස්සනයි ❤❤❤

    • @MALIREVIEWS
      @MALIREVIEWS  9 หลายเดือนก่อน

      Thank you😍😍

  • @sekaragesekarage8366
    @sekaragesekarage8366 9 หลายเดือนก่อน +2

    niyami film aka

    • @MALIREVIEWS
      @MALIREVIEWS  9 หลายเดือนก่อน

      Thank you🥰🥰

  • @MadhuGaya-mj5tx
    @MadhuGaya-mj5tx 9 หลายเดือนก่อน +1

    නියමයි 👍

    • @MALIREVIEWS
      @MALIREVIEWS  9 หลายเดือนก่อน

      Thank you😍😍

  • @sanhi4864
    @sanhi4864 9 หลายเดือนก่อน +3

    Best motivation ❤️🙃

    • @MALIREVIEWS
      @MALIREVIEWS  9 หลายเดือนก่อน

      THANK YOU🥰🥰

  • @NadeekaPansilu1
    @NadeekaPansilu1 9 หลายเดือนก่อน +1

    Tnx akke ❤

    • @MALIREVIEWS
      @MALIREVIEWS  9 หลายเดือนก่อน

      👍😍😍

  • @nimeshamaduwanthi5098
    @nimeshamaduwanthi5098 9 หลายเดือนก่อน

    Thank u so much

    • @MALIREVIEWS
      @MALIREVIEWS  9 หลายเดือนก่อน

      Thank you too

  • @daminimadusham3936
    @daminimadusham3936 9 หลายเดือนก่อน +1

    Thanks ඔයාට!!!❤❤❤

    • @MALIREVIEWS
      @MALIREVIEWS  9 หลายเดือนก่อน

      Thank you too🥰🥰

  • @madushanimadushani216
    @madushanimadushani216 9 หลายเดือนก่อน

    Thank you👍

    • @MALIREVIEWS
      @MALIREVIEWS  9 หลายเดือนก่อน

      Welcome 👍

  • @Gainsoul128
    @Gainsoul128 5 หลายเดือนก่อน

    Supiri

    • @MALIREVIEWS
      @MALIREVIEWS  5 หลายเดือนก่อน

      ❤🥰🥰

  • @kamaniindumathi6411
    @kamaniindumathi6411 9 หลายเดือนก่อน

    Thank you oyata❤

    • @MALIREVIEWS
      @MALIREVIEWS  9 หลายเดือนก่อน

      👍🥰🥰

  • @dreamwithchathu9429
    @dreamwithchathu9429 9 หลายเดือนก่อน

    Great video

  • @thisaranayanajith9741
    @thisaranayanajith9741 9 หลายเดือนก่อน

    Ane harima soook 😍😍😍

    • @MALIREVIEWS
      @MALIREVIEWS  7 หลายเดือนก่อน

      Thank you🥰

  • @Black_manika926
    @Black_manika926 9 หลายเดือนก่อน +8

    මට වටිනම ෆිල්ම් එක ❤

    • @MALIREVIEWS
      @MALIREVIEWS  9 หลายเดือนก่อน +1

      😍😍😍

  • @NisharaNayakawasam-od2ef
    @NisharaNayakawasam-od2ef 9 หลายเดือนก่อน

    Lassana kathawak hoda adarshayak sthuthi!💪💕

    • @MALIREVIEWS
      @MALIREVIEWS  9 หลายเดือนก่อน

      🥰🥰

  • @MelshaniChathurika-be5pp
    @MelshaniChathurika-be5pp 9 หลายเดือนก่อน +1

    Me vage motivation film danna akki ❤❤❤❤❤😊

    • @MALIREVIEWS
      @MALIREVIEWS  9 หลายเดือนก่อน

      OK👍👍😍

  • @DanuDanu-th8ec
    @DanuDanu-th8ec 4 หลายเดือนก่อน

    අක්කේ මේ වගේ තව වීඩියෝ එවන්නකෝ

    • @MALIREVIEWS
      @MALIREVIEWS  4 หลายเดือนก่อน

      ok 👍🥰🥰

  • @vindyanimanthi9450
    @vindyanimanthi9450 9 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි හරිම ආදර්ශ මත් කතාවක් ❤

    • @MALIREVIEWS
      @MALIREVIEWS  9 หลายเดือนก่อน

      👍🥰🥰

  • @ramyalathadewage7651
    @ramyalathadewage7651 9 หลายเดือนก่อน +2

    දිගටම මේ වගේ මූවි ගේන්න
    අත්තටම නියමයි.

    • @MALIREVIEWS
      @MALIREVIEWS  9 หลายเดือนก่อน

      👍🥰🥰

  • @user-ck4en3ob8d
    @user-ck4en3ob8d 8 หลายเดือนก่อน +2

    This is the most beautiful film. I have seen

    • @MALIREVIEWS
      @MALIREVIEWS  8 หลายเดือนก่อน

      🥰🥰

  • @user-lb1ub9zk9e
    @user-lb1ub9zk9e 5 หลายเดือนก่อน +1

    මගේ අරමුණ ඒ විදිහට ම ෆිල්ම් එකක් උනා වගේ 🫶❤

    • @MALIREVIEWS
      @MALIREVIEWS  5 หลายเดือนก่อน

      ❤🥰🥰

  • @sasinisathmini4785
    @sasinisathmini4785 9 หลายเดือนก่อน

    Thank you

    • @MALIREVIEWS
      @MALIREVIEWS  9 หลายเดือนก่อน

      You're welcome

  • @ruvinisamarathunge5926
    @ruvinisamarathunge5926 8 หลายเดือนก่อน

    Thank you ❤

    • @MALIREVIEWS
      @MALIREVIEWS  8 หลายเดือนก่อน

      Welcome!

  • @Termy609
    @Termy609 9 หลายเดือนก่อน +6

    වෙන කියන්න වචන නෑ අති විශිෂ්ටයි 🙂❤

    • @MALIREVIEWS
      @MALIREVIEWS  9 หลายเดือนก่อน

      Thank you😍😍

  • @kaakaveeshakaveesha9784
    @kaakaveeshakaveesha9784 9 หลายเดือนก่อน +6

    I will not die until my dream comes true ❤

  • @user-yq2sr8xj4q
    @user-yq2sr8xj4q 8 หลายเดือนก่อน +1

    Thanks 💛

    • @MALIREVIEWS
      @MALIREVIEWS  8 หลายเดือนก่อน

      You're welcome 😊

  • @anjaleeprabodha940
    @anjaleeprabodha940 8 หลายเดือนก่อน

    Super❤

    • @MALIREVIEWS
      @MALIREVIEWS  8 หลายเดือนก่อน

      Thanks 🔥

  • @milamiyu92
    @milamiyu92 9 หลายเดือนก่อน +1

    Thanks❤️

    • @MALIREVIEWS
      @MALIREVIEWS  9 หลายเดือนก่อน

      You're welcome 😊

  • @sandunisewmini1451
    @sandunisewmini1451 9 หลายเดือนก่อน +3

    akkiyoooo...study motivation movie ekak dannako puluwannam..

    • @MALIREVIEWS
      @MALIREVIEWS  9 หลายเดือนก่อน

      👍😍😍

  • @LuneRuhi_
    @LuneRuhi_ 8 หลายเดือนก่อน +1

    Miss indea බලාපොරොත්තුවෙන් හිටිය ෆිල්ම් එකක්

    • @MALIREVIEWS
      @MALIREVIEWS  8 หลายเดือนก่อน

      🥰🥰

  • @sandayasandya1362
    @sandayasandya1362 8 หลายเดือนก่อน +1

    ඇත්තටම මට අදර්ෂයක් ලැබුන🎉❤👌

    • @MALIREVIEWS
      @MALIREVIEWS  8 หลายเดือนก่อน

      Thank you

  • @ishiniharasari3060
    @ishiniharasari3060 3 หลายเดือนก่อน

    super

    • @MALIREVIEWS
      @MALIREVIEWS  3 หลายเดือนก่อน

      Thank you

  • @arunamadhushan6604
    @arunamadhushan6604 9 หลายเดือนก่อน +2

    mamath bathikwalin busnes ekkak karanna hithan inne ath athe salli nathinisa hitha kadan watila thibune eth meka baluwama shakthiyak awa habay issarahata yanna kathawe tharam lesi wena ekka na mama amaruwen hari nagitinawa thanks

    • @MALIREVIEWS
      @MALIREVIEWS  9 หลายเดือนก่อน

      අමාරුවෙන් හරි ඔයාගේ ගමන යන්න මම ඔයාට wish කරනවා.🥰🥰

  • @preetinanayakkara1818
    @preetinanayakkara1818 9 หลายเดือนก่อน

    Super

  • @user-gp7nx7bn5h
    @user-gp7nx7bn5h 9 หลายเดือนก่อน

    beautiful ❤❤

    • @MALIREVIEWS
      @MALIREVIEWS  9 หลายเดือนก่อน

      Thank you! 😊

  • @sachiniramanayaka7617
    @sachiniramanayaka7617 8 หลายเดือนก่อน +1

    best film ever

    • @MALIREVIEWS
      @MALIREVIEWS  8 หลายเดือนก่อน

      🥰🥰