ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මෙච්චර කාලයක් ගඟුලි ඉස්සරහ අහිංසකයාගෙ භූමිකාව ප්‍රදර්ශනය කරපු මංජිතයගෙ අංගුලිමාල චරිතය ඔන්න එළියට ආවා.ගඟුලි එක දිගට කරපු චෝදනා හින්දම අන්තිමට ගඟුලිට මංජිතයගෙන් ගුටි කන්නත් සිද්ධවුණා.ඔය අතරෙ ගෙදර ආව නිම්නාවි කාටවත් කියන්න එපා කිව්ව කෙවින් ලොක්කට මානසික අවුලක් තියෙනවා කියන කතාව අම්මටයි තාත්තටයි කියනවා.පව් අර කොහෙවත් ඉන්න මංජිතයා.ඌ නිකන් පිස්සෙක් වෙනවා මේ කෙවින් කාරයා කරන වැඩත් එක්ක.ඔන්න ඔය අස්සෙ කෙවින් කාමරයට එනකොට නාන කාමරයෙ හැංගිලා ඉන්න භාවනා කෙවින්ව පුදුම කරවන්න කාමරයට එනවා කෙවින් කලිසම ගලවන්න ලෑස්ති වෙද්දිම. ඒත් කෙවින් නම් පොඩ්ඩක්වත් කැමැති වුණේ නෑ භාවනා ඒ කරපු වැඩේට.ඒත් එක්කම කෙවින්ට නිම්නාවිගෙන් කෝල් එකක් එනවා.ඒකත් භාවනා දකිනවා.කෙවින් ඒ කතාව කොහොම මඟ හැරියත් ඔන්න ඉස්සරහට නම් භාවනා මේ නිම්නාවි ගැන තව තවහොයන්න පටන් ගනියි වගේ.....එහෙනම් අදත් පාට කුරුල්ලො බලන්න එකතුවෙමු....
Komhomari nimnawi kewninnwa badinna onii❤
කෙල්ලෙක් නැතුව කොච්චර කල් හිටියත් කමක් නෑ ගගුලි වගේ එවුන්නම් එපා 🙌🙏😅
Atta
Yes
සුමති | රයිගම් | Popular Awords සම්මාන උලෙළවල් වලට නොපෙනෙන දක්ෂ නලුවෙක් අංජන ලොකු බ්‍රදර්. සම්මාන ලැබෙන්න ඕන චරිත ❤️❤️❤️❤️❤️
කොහොමත් ලංකාවේ සම්මාන උත්සව වලට දක්ශයන් පෙන්නෙ නෑ යාළුවා. සම්මාන හදලා දෙනන්න ඕන දක්ශයෙක් ලොකු බ්‍රදර්. මම ඇත්ත නමවත් දන්නේ නෑ. නමුත් දක්ශ නලුවෙක් ඔහු 👍
ලොකු බ්‍රදර්නං අලුත් නලුවෙක් වෙන්න බෑ. සෑහෙන පරිනත විදියට රඟපානවා. මම බලපු සහ බලන ටෙලි නාට්‍ය අතුරින් ඉතා ප්‍රිය කරන චරිතයක් ලොකු බ්‍රදර් 👌♥️👌
අනිවාර්යයෙන්ම
දේවින්ද වික්‍රමසිංහ. එයා ගොඩක් පරණ නළුවෙක්. ටෙලි නාට්‍ය ගොඩක රඟපාපු දක්ෂ නළුවෙක්. පාට කුරුල්ලෝ නිසා එයා ගොඩක් ජනප්‍රිය වුණා.
නාඩගංම් කාරයෝ එකේත් හිටියා. රසිකගෙ හස්බන් විදිහට.😊
එයා හිටියා නාඩගම්කාරයෝ එකේ
පිලිකා රෝගීන් සුව වෙන්න කියලා පුාර්ථාන කරමු 🙏🙏
තිරිසනා සක්කිලියෙක් තෝ
Pilaka rogin suwaparh wewa
Tho pissek😂
තෙරුවන් සරනයි පිළිකා රෝගීන් සියලුදෙනා සුවපත් වේවා 🙏🙏🙏
සියලුම රෝගීන් සුවපත් වේවා ❤
ලව් එකක් නැති උන්ට ලව් දෙකක්ම සෙට් වේවා කියලා ප්‍රාර්ථනාවක් කරමු යාලුවනේ 💖😓
3k set wewa 🙏
🎉 1 2 3 4
අන්තප්පුරයක් ඔනේ නෑ බන් එකක් හිටියා නම් ඇති ❤️😊🤣
සාදු සාදු සා ...
ඉක්මනින් සුවය වෙිවා🙏❤️
අම්මා කියන දේ අහන්නේ නැති එකී මිනිහා කියන දේ කොහේ අහන්නද ඔහොම උන් නම් ඕනී නැහැ 😂
කෙවින් ❤️ නිම්නාවි ආදරය හරි ලස්සනයි . නිම්නාවිගේ කටහඬ අපිටත් අහන්න ආස හිතෙනවා. ❤❤❤❤
ගගුලි හොද නාඩගමක් නටයි වගේ ඊයේ කෑවා මතක නෑ වගේ😅 (😂පිස්සු තලගුලි😂)
අදත් කතාව ගොඩක් ලස්සනය් ජීවනුත් මාර ආතල්නෙ දෙන්නෙ 😀adarey patakurullo 😘😘❤❤❤❤
මංජිත ඇත්තටම ඔපිස් එකේ කෙල්ල එක්ක සෙට් වෙනවාට කැමති අය එන්න මේ පැත්තට ❤❤❤❤❤
මෙහේ ඉන්නෙඕ
බිග් බ්‍රදර්ගේ ඇක්ටිං නං ආයි ඉතිං ඩිස්ටි ඩිඩිං තමා ❣️💪පට්ට ආතල් 😂
කෙවින් ගේ ඊලග පශ්නේ photos දැන් එක සතියක් අදිනවා හා නෑද්ද 🤣🤣🤣
Anna hari ehemane me kathawa digatama awe😂😂
@gayansampath2748 එකනේ කියන්නේ 😅😅😅
ඔව් ඔව් 😂
@UselRuwanPalagama 😅😅
@@AffectionateAgilityPuppy-qd3eg ඊලගට එන ප්‍රශ්නේ අර රාජ තරන්ගනී යන්ත්‍ර රාජයා ඩැඩා ඉස්සරහ හාමුදුරුවෝ කෙවින්ට පලන්දන්න එන මොහොත😂
ගගුලිනං සෙට්නෑ මංජිතයටයි කතාවටයි තව කොටස් දෙකතුනකින් මමත් අතහරිනවා බලන එක
ගගුලි නම් ලැට් එකක් අප්පා 😂 මහ වදක භාරියාවක් ඒකි 😅
මෙි වගෙ පිස්සු හොන්තු කර ගහන පිරිමින්ට දෙවියන්ගෙම පිහිටයි😂
❤❤❤❤❤❤
yes
අනිවාර්යයෙන් 😂😂
😂 oya pissu honthuwak nemei neda....?😂
@dilinanuwan5062 අනෙ නැ 😹
ඇත්ත ජීවිතෙත් මේකිව බඳින එකාටනම් අබ සරණයි
😀😀😀😀ඇත්ත ජිවිතේ ත් මාංජිත ලු නේද
Etta jivithe eya hena ahinsaka character ekak
ගගුලිගේ පැත්තෙන් එකී වැරදිත් නෑ ඉතිං,අපි ඇත්ත දන්නවා උනාට එකී දන්නවැ.😅
අම්මලා දූla දෙන්නta එකට තියලා දෙන්න ඕන භූ හණsskin🤗😀
අඩෝ මන්ජිතයා හෙන උර්තල්😂❤
මෙච්චර ලස්සන නාට්‍යයක් යන අස්සේ කවුද බං අර බූරු පුතාගේ ඇඩ් දාන ගොනා.😂
Toge achchi ballo
Sirawata ban.. Moda sajiyage add danne .okada
😂😂😂
අයියෝ ow ඒ ඒක waathayak...මෝඩ puthano ඇd
ලොකු බ්‍රදර් අපේ ඉස්කොලේ ඉන්න කාලේ සමස්ත ලංකා drama වලින් 1st place , Set එකම අද හොද හොද actorsla ගල්කිස්ස ලලිත් ඇතුලත් මුදලි එකේ❤
ලොකු බ්‍රදර් පට්ට Acting 👍කතාව බලන්නේ ලොකු බ්‍රෝ නිසා ආතල් 👍
අනේ ලොකු බ්‍රදර් ඔයා ගඟුලි එක්ක යන්න එපා අනේ.... අපි ඔයාට ආදරෙයි 💖💖💖
@ හිරු TV, කරුණාකර කතාව මැද්දේ බූරු පුතානෝගේ Add දාන්න එපා.
කෙල්ලෝ නේ ඔක්කෝම එකයි ඔකුන්ගේ නම් විතරයි වෙනස්😒😂💔🖐️
හොඳ ම නලුවා යි ජනප්‍රිය නලුවා සම්මාන දෙකම ගත්ත කෙවින් බොස් ❤❤❤අපෙ සජිත ඇන්තනී මල්ලි ට සුබ පැතුම්
අම්මෝ මෙහේම ගෑනු ගගුලි නෙමෙයි ගු ගුලි
7:58 මේ ගොන් බඩ්ඩ බැදගත්තොත් මංජියා සදා දුකින්. පඩයක් ගියත් සැකයි මේකිට😂😂
තල ගුලිනම් බලු බෙටී විගෙන එන්නෙ ඇ එපා වෙනවා😒
තලගුලිට කනට වැදුන සතුට ඉවර වෙන්නත් කලින් ඔෆිස් එකේ සන්නියට කනට වැදුනා.හරිම සන්තෝසයි .😂
කවුද මේ ගෝතයට චන්දෙ දෙන්නෙ දෙන්නම ඕනෙනම් අර පිස්සු රනිලට දීපල්ල
කෙවින්ට කියලා ජීවන් ඩඩා කන අතගාගන්න ලගයි වගේ..😩😵💫🤕 😆♥️♥️♥️.
මේකේ එක දෙයක් පෙන්නනවා ඒ තමා ගෑනුත් ගොං පිරිමිත් ගොං කියලා මට නම් එච්චරයි මේ නාට්‍ය තුල දකින්න තියෙන්නෙ
නෑ එහෙම නෑ.ගෑණු තමා 😂
නැ ගෑනු තමා ගොං.කතාවක් සීරියස් ගන්නෙ නෑනෙ පිරිමි.උබලා වගේ උන් නම් සාප ඕයි.😂😂
වෙන්න පුලුවන් මේ වගේ නාට්‍යක් තියෙන්නෙ සරල නූගත් සාමාන්‍ය ජනතාවගේ රසවින්දනය සදහා බලන්න
නැ ගැණු තමයි විශේෂයෙන්
@@TheBookHouse-q7kඅමෝ අමෝ උගත් මහත්තය මොකද මේකේ කමෙන්ට් දාන්නේ 😂
පුතානෝ එපා😂😂😂
භාවනා වගේ කෙල්ලෙක් නම් එකෙන්ම හා.❤❤
මංජිතටයි කෙවිනටයි එක දිගට එන ප්‍රශ්න එක්ක බලනකොට අපිට මොන ප්‍රශ්න මොනාද කියලා හිතෙනවා 😂
පෝන් එකෙන් බලන සෙට් එක දෙන්න හූවක්..😂
සජිත් ප්‍රේමදාසගේ ඇඩ් එක පේන්නෙ නැති වෙන්න හදා ගන්න බැරිද..
Puluwan eweleta asadeka piyaganin🤣🤣🤣🤣
ගගුලි හින්දා මුළු කතාවම එපා වෙනවා 🤢
කොටස් 120 ම you tube එකෙන් බලපු අය පැත්තට😊😊❤
Hama kathawam 4n aken balan mma 😢
කතාව අතරින් පතර මී හරකෙක් පෙන්නනවා
පාට බූරුවො 😂
😂
අර හැමවෙලේම මැද්දින් ඇඩ් වල පෙන්නන උගත් අනුරාධට කියන්නේ.... හරියට මූනක් හෝදන්නෙ නැතුව, කොණ්ඩෙ රැවුල කපන්නේ නැතුව, පිළිවෙලකට ඉන්නේ නැතුව ජනතාවටත් හරිහැටි සේවයක් කරයිද??
කෙවින්ට අද වෙන ඇදුමක් දීලා 😂😂😂😂
ඕමාන් ඉඳල කතාව බලන කවුද ඉන්නේ 😮
ගගුලි කාපු කම්මුල් පාරටවත් හැදිලා නැ නේද.
ගංගුලි වගේ උන්නම් කිසිම පිරිමියෙකුට හම්බෙන්න හොදනැහැ. මොකද කොයිවෙලෙත් උගෙ ඔලුව කනවනෙ.
🎉aathal lokayak ekanm❤
ඔන්න යාලුවනේ මෙදා පාර නලු නිලියන් ගායක ගායිකාවොත් ජන්දේ ඉල්ලනවලු නේද මහා මැතිවරණයෙන් මේදා පාර දියවන්නාවේ මොන නැටුමක් නටයිද දන්නේ නැහැ 😢🤔🤔🤔🤔
ගගුලි ට වැරද්දක් මමනම් කොයන්නේ නැහැ ඔය වගේ message එකක් අපි ආදරේ කරන කෙනෙක්ට ආවොත් අපිත් නිකන් ඉන්නේ නැහැ නේ...මම කියන්නේ ගගුලි කෙල්ල ටිඅක් පාඩුවේ පැත්ත්කට වෙලා හිටප්න් කෙල්ලේ..ඔය ම්න්ජිතයට ටිකක් උබේ අගේ තේරෙන්න
නිම්නාවි❤❤
අනේ ජීවිත කාලෙම තනිකඩව හිටියට කමක් නෑ ගගුලි වගේ තලගුලියක් නම් හම්බ වෙන්න එපා 😢
එකෙක් කියනෝ ලව් එකක් නැති උන්ට ලව් දෙකක් ලැබෙන්න කියල ප්‍රාර්තනා කරන්නලු අනේහ් මේ අපිට නම් ඕන්නෑ සතුටින් ඉන්න අයට දුක් දෙන්න 😏 මොකද්ද් එකක් අල්ලං විදින වේදනාව දකිද්දි හිතකින් එහෙම ප්‍රාර්තනා කරන්න පිලුවන්ද්ද් මනුස්ට්‍ය 🥸
එතකොට කෙවීන්ට fb account එකක් නැද්ද දන්නැ නෙ...😒 එක්කො එයාලගෙ ගෙදර කවුරුත් fb නැතුව ඇති ... නැත්නම් ඉතිම් නිම්නාවිට එහෙම මාට්ටු වෙන්න එපයි
ඔන්න තර්ක 😂.
මට love ekka නැති උනට මන් වගේ තනිකඩයන්ට හරියන්නොනෙ😫💔
මුල ඉදන්බලපු බූරුවෝ වගේ නැතුව ලස්සන කොටසකින් එක් උන යාලුවෝ කවුද අනේ...>:)
Ubawage gonnu tama
😅😅
මුල ඉදන් බැලුවේ බූරුවො නෙමෙයි ආදරනිය පේක්සකයෝ නූඔලවගේ හරක් නෙවෙයි
Daksina senura balapan atha gaddi ahillak atjulata yanawafa kiyala moda pa#$ya
අැත්තමයි ගගුලි වගේ එවුන්නම් අමු ගාෙම...නූගත්කම
අනේ මේ ගංගුලිට කන රත් වෙන්න දෙන්න කෙනෙක් නැහැ නේ 🤔🤔🤔🤔
මන් කැමතිම කොටස් තමයි කෙවින්ගෙයි නිම්නාවිගෙයි ආදරේ ගැන
අරකිගෙ හුට පටෙට අහු වෙන්නේ භාවනා
❤❤❤❤❤❤❤❤ lassanai adath kathava
ගගුලි වගේ කෙල්ලො කරගහන උන්ට Bs 🥲
ගඟුලි තලගුලි අප්පට හැමනෙනවානේ ඉතිම්😁😁
ලස්සනයි ලස්සනයි ❤❤❤❤🙏🏻🙏🏻🙏🏻බුදුසරණයි
හැමදාම Noodles 😂😂😂😅
Me kathawanm piccuwak 🥺🤍 mara widiyata abbahi wenawa meekata nm🥰
සුගීස්වර බණ්ඩාර මේ හාදයා එක්ක බඅ
Ioku brother ❤❤❤❤
Loku Brother ❤
සජිත් කියන අන්දරේ හැමදාම මේකේ වැලපෙනවා එපා වෙනවා
ගඟුලි තලගුලි ආයෙත් කන්න වගේ.හදන්නෙ 😂
අනේ.ගගුලි.තලගුලිට.ඔිපිස්.එකෙනුත්.ගුටි.කැවනන්.තමයි.ජොලි
නොවැම්බර් 10 දින තරිදු හෙට්ටිආරච්චි Hiru Star super 18 තරග වටය සදහා තෝරා පත් කිරීමට ඔබගේ වටිනා මනාපය ලබා දෙන්න❤
ගගුලිනම් ජරාවක්
ගංගුලි තාම පාඩමක් ඉගෙනගෙන නෑ වගේ🫤🫤🫤🫤
මේ ඇඩ් එකේ මයිල් කෙයා කියලනේ කියන්නේ😂
ගගුලිට ගහපන් ඔපිස් එකේදිම.බලුම ගෑනි
මුගේ වීල් එක වික්කා කියුවානේ. කොහොමද හයර් යන්නේ 🤣
කමෙන්ට් එක ටච් කරාම ලයික් වැටෙනවා කියලා අද දන්න උන් මේ පැත්තට😊❤
හාකෝ
ගගුලි තමා ගගුලි 😂😂😂
Parliament yawamu 14 malimawen ❤❤neda apita hoda ratak oni neda😅😅
ලව් එකක් නැති මටත් ලව් එකක් සෙට් වේවා කියලා පාර්ථනා කරන්නකෝ
👍👍👍❤🤪🤪
Ammai duwai dekama ekai
ගගුලිගෙ චරිතෙ ඕනවට වැඩී
කෙල්සිටත් කනේ පාරක් දෙන්න ඕනි 😂😂😂😂😂
ගගුලි ව අත ඇරලා ම දාන්න ඕනි මන් චිත
හිරිපොද වැස්ස බලලා මේක බලන්න ආව උන් කෝ
Ekanam aththa
Ganguli hoda hotel ekakin kanna yanne😂
ඉඳලා හිටලා බලන උන් කෝ 😂💖
Matatha apa oya wage kellak mage jivithata 😅
ගගුලිනම් මහ වාතයක්
සජියගේ ඇඩ් දාන්න එපා යකෝ
2024 Al සෙට් එක කෝ 😅
යකෝ මේකේ තියෙන්නෙම අර රියල් පැතුමගෙ කමෙන්ට් විතරනෙ
අයියෝ තමයි අනේ පිස්සෙක්ද කොහෙද මූ
😂😂😂😂😂
ඇත්තටම කවුද බං ඒ රිලවා
ආතල් යකෝ😅
කෙවින් කෙල්ල දැලේ දාගන්න විදිහ මරු කියන උන්ගෙන් 1k like ඕනේ👌✌️
දැන් ඉතින් සදුදා වෙනකන් ඉදහන්කෝ 😢
මෙච්චර කාලයක් ගඟුලි ඉස්සරහ අහිංසකයාගෙ භූමිකාව ප්‍රදර්ශනය කරපු මංජිතයගෙ අංගුලිමාල චරිතය ඔන්න එළියට ආවා.ගඟුලි එක දිගට කරපු චෝදනා හින්දම අන්තිමට ගඟුලිට මංජිතයගෙන් ගුටි කන්නත් සිද්ධවුණා.ඔය අතරෙ ගෙදර ආව නිම්නාවි කාටවත් කියන්න එපා කිව්ව කෙවින් ලොක්කට මානසික අවුලක් තියෙනවා කියන කතාව අම්මටයි තාත්තටයි කියනවා.පව් අර කොහෙවත් ඉන්න මංජිතයා.ඌ නිකන් පිස්සෙක් වෙනවා මේ කෙවින් කාරයා කරන වැඩත් එක්ක.ඔන්න ඔය අස්සෙ කෙවින් කාමරයට එනකොට නාන කාමරයෙ හැංගිලා ඉන්න භාවනා කෙවින්ව පුදුම කරවන්න කාමරයට එනවා කෙවින් කලිසම ගලවන්න ලෑස්ති වෙද්දිම. ඒත් කෙවින් නම් පොඩ්ඩක්වත් කැමැති වුණේ නෑ භාවනා ඒ කරපු වැඩේට.ඒත් එක්කම කෙවින්ට නිම්නාවිගෙන් කෝල් එකක් එනවා.ඒකත් භාවනා දකිනවා.කෙවින් ඒ කතාව කොහොම මඟ හැරියත් ඔන්න ඉස්සරහට නම් භාවනා මේ නිම්නාවි ගැන තව තව
හොයන්න පටන් ගනියි වගේ.....
එහෙනම් අදත් පාට කුරුල්ලො බලන්න එකතුවෙමු....
Komhomari nimnawi kewninnwa badinna onii❤
කෙල්ලෙක් නැතුව කොච්චර කල් හිටියත් කමක් නෑ ගගුලි වගේ එවුන්නම් එපා 🙌🙏😅
Atta
Yes
සුමති | රයිගම් | Popular Awords
සම්මාන උලෙළවල් වලට නොපෙනෙන දක්ෂ නලුවෙක් අංජන ලොකු බ්‍රදර්. සම්මාන ලැබෙන්න ඕන චරිත ❤️❤️❤️❤️❤️
කොහොමත් ලංකාවේ සම්මාන උත්සව වලට දක්ශයන් පෙන්නෙ නෑ යාළුවා. සම්මාන හදලා දෙනන්න ඕන දක්ශයෙක් ලොකු බ්‍රදර්. මම ඇත්ත නමවත් දන්නේ නෑ. නමුත් දක්ශ නලුවෙක් ඔහු 👍
ලොකු බ්‍රදර්නං අලුත් නලුවෙක් වෙන්න බෑ. සෑහෙන පරිනත විදියට රඟපානවා. මම බලපු සහ බලන ටෙලි නාට්‍ය අතුරින් ඉතා ප්‍රිය කරන චරිතයක් ලොකු බ්‍රදර් 👌♥️👌
අනිවාර්යයෙන්ම
දේවින්ද වික්‍රමසිංහ. එයා ගොඩක් පරණ නළුවෙක්. ටෙලි නාට්‍ය ගොඩක රඟපාපු දක්ෂ නළුවෙක්. පාට කුරුල්ලෝ නිසා එයා ගොඩක් ජනප්‍රිය වුණා.
නාඩගංම් කාරයෝ එකේත් හිටියා. රසිකගෙ හස්බන් විදිහට.😊
එයා හිටියා නාඩගම්කාරයෝ එකේ
පිලිකා රෝගීන් සුව වෙන්න කියලා පුාර්ථාන
කරමු 🙏🙏
තිරිසනා සක්කිලියෙක් තෝ
Pilaka rogin suwaparh wewa
Tho pissek😂
තෙරුවන් සරනයි පිළිකා රෝගීන් සියලුදෙනා සුවපත් වේවා 🙏🙏🙏
සියලුම රෝගීන් සුවපත් වේවා ❤
ලව් එකක් නැති උන්ට ලව් දෙකක්ම සෙට් වේවා කියලා ප්‍රාර්ථනාවක් කරමු යාලුවනේ 💖😓
3k set wewa 🙏
🎉 1 2 3 4
අන්තප්පුරයක් ඔනේ නෑ බන් එකක් හිටියා නම් ඇති ❤️😊🤣
සාදු සාදු සා ...
ඉක්මනින් සුවය වෙිවා🙏❤️
අම්මා කියන දේ අහන්නේ නැති එකී මිනිහා කියන දේ කොහේ අහන්නද ඔහොම උන් නම් ඕනී නැහැ 😂
කෙවින් ❤️ නිම්නාවි ආදරය හරි ලස්සනයි . නිම්නාවිගේ කටහඬ අපිටත් අහන්න ආස හිතෙනවා. ❤❤❤❤
ගගුලි හොද නාඩගමක් නටයි වගේ ඊයේ කෑවා මතක නෑ වගේ😅 (😂පිස්සු තලගුලි😂)
අදත් කතාව ගොඩක් ලස්සනය්
ජීවනුත් මාර ආතල්නෙ දෙන්නෙ 😀
adarey patakurullo 😘😘❤❤❤❤
මංජිත ඇත්තටම ඔපිස් එකේ කෙල්ල එක්ක සෙට් වෙනවාට කැමති අය එන්න මේ පැත්තට ❤❤❤❤❤
මෙහේ ඉන්නෙඕ
බිග් බ්‍රදර්ගේ ඇක්ටිං නං
ආයි ඉතිං ඩිස්ටි ඩිඩිං තමා ❣️💪
පට්ට ආතල් 😂
කෙවින් ගේ ඊලග පශ්නේ photos දැන් එක සතියක් අදිනවා හා නෑද්ද 🤣🤣🤣
Anna hari ehemane me kathawa digatama awe😂😂
@gayansampath2748 එකනේ කියන්නේ 😅😅😅
ඔව් ඔව් 😂
@UselRuwanPalagama 😅😅
@@AffectionateAgilityPuppy-qd3eg ඊලගට එන ප්‍රශ්නේ අර රාජ තරන්ගනී යන්ත්‍ර රාජයා ඩැඩා ඉස්සරහ හාමුදුරුවෝ කෙවින්ට පලන්දන්න එන මොහොත😂
ගගුලිනං සෙට්නෑ මංජිතයටයි කතාවටයි තව කොටස් දෙකතුනකින් මමත් අතහරිනවා බලන එක
ගගුලි නම් ලැට් එකක් අප්පා 😂 මහ වදක භාරියාවක් ඒකි 😅
මෙි වගෙ පිස්සු හොන්තු කර ගහන පිරිමින්ට දෙවියන්ගෙම පිහිටයි😂
❤❤❤❤❤❤
yes
අනිවාර්යයෙන් 😂😂
😂 oya pissu honthuwak nemei neda....?😂
@dilinanuwan5062 අනෙ නැ 😹
ඇත්ත ජීවිතෙත් මේකිව බඳින එකාටනම් අබ සරණයි
😀😀😀😀ඇත්ත ජිවිතේ ත් මාංජිත ලු නේද
Etta jivithe eya hena ahinsaka character ekak
ගගුලිගේ පැත්තෙන් එකී වැරදිත් නෑ ඉතිං,
අපි ඇත්ත දන්නවා උනාට එකී දන්නවැ.😅
අම්මලා දූla දෙන්නta එකට තියලා දෙන්න ඕන භූ හණsskin🤗😀
අඩෝ මන්ජිතයා හෙන උර්තල්😂❤
මෙච්චර ලස්සන නාට්‍යයක් යන අස්සේ කවුද බං අර බූරු පුතාගේ ඇඩ් දාන ගොනා.
😂
Toge achchi ballo
Sirawata ban.. Moda sajiyage add danne .okada
😂😂😂
අයියෝ ow ඒ ඒක waathayak...මෝඩ puthano ඇd
ලොකු බ්‍රදර් අපේ ඉස්කොලේ ඉන්න කාලේ සමස්ත ලංකා drama වලින් 1st place , Set එකම අද හොද හොද actorsla ගල්කිස්ස ලලිත් ඇතුලත් මුදලි එකේ❤
ලොකු බ්‍රදර් පට්ට Acting 👍
කතාව බලන්නේ ලොකු බ්‍රෝ නිසා ආතල් 👍
අනේ ලොකු බ්‍රදර් ඔයා ගඟුලි එක්ක යන්න එපා අනේ.... අපි ඔයාට ආදරෙයි 💖💖💖
@ හිරු TV, කරුණාකර කතාව මැද්දේ බූරු පුතානෝගේ Add දාන්න එපා.
කෙල්ලෝ නේ ඔක්කෝම එකයි ඔකුන්ගේ නම් විතරයි වෙනස්😒😂💔🖐️
හොඳ ම නලුවා යි ජනප්‍රිය නලුවා සම්මාන දෙකම ගත්ත කෙවින් බොස් ❤❤❤අපෙ සජිත ඇන්තනී මල්ලි ට සුබ පැතුම්
අම්මෝ මෙහේම ගෑනු ගගුලි නෙමෙයි ගු ගුලි
7:58 මේ ගොන් බඩ්ඩ බැදගත්තොත් මංජියා සදා දුකින්. පඩයක් ගියත් සැකයි මේකිට😂😂
තල ගුලිනම් බලු බෙටී විගෙන එන්නෙ ඇ එපා වෙනවා😒
තලගුලිට කනට වැදුන සතුට ඉවර වෙන්නත් කලින් ඔෆිස් එකේ සන්නියට කනට වැදුනා.හරිම සන්තෝසයි .😂
කවුද මේ ගෝතයට චන්දෙ දෙන්නෙ දෙන්නම ඕනෙනම් අර පිස්සු රනිලට දීපල්ල
කෙවින්ට කියලා ජීවන් ඩඩා කන අතගාගන්න ලගයි වගේ..😩😵💫🤕
😆♥️♥️♥️.