Voice Teens දිනපු නිහතමානී කොලු ගැටයා | Hashen Dulanjana | Voice Teens SL | Yfm

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • තවත් මෙවැනි වීඩියෝ නරඹන්න​, සබ්ස්ක්‍රයිබ් කරන්න​.
    Click below to subscribe to more entertaining content
    bit.ly/2kmN4Zb
    KIKI
    අලුත්දේ නරබන්න කීකී (KIKI) ඩවුන්ලෝඩ් කරන්න.
    For more exclusive content like this, download KIKI now.
    PlayStore - bit.ly/2lmfp20
    AppStore - apple.co/2kklH1S
    LIKE US
    අප හා සම්බන්ධ වෙන්න​ Facebook, Instagram හරහා එක්වන්න.
    Facebook: www.facebook.c...
    Instagram: ...
    OUR CHANNELS
    TV1 - bit.ly/2kmx6ym
    Sirasa TV - bit.ly/2lvO7qc
    Shakthi TV - bit.ly/2lGuZFM
    Yes Fm - bit.ly/2kn70uX
    LegendsFM - bit.ly/2lmv8y6
    SirasaFM - bit.ly/2jXF4xM
    ShakthiFM - bit.ly/3diI65q
    News1st - bit.ly/2lmbmTc
    MEntertainments - bit.ly/2kmOS4p
    (C) 2019 MTV Channel (Pvt) Ltd.
    www.capitalmaha...

ความคิดเห็น • 251

  • @පරවිමදුවා
    @පරවිමදුවා 4 ปีที่แล้ว +262

    දියවන්නා කුමාරියේ උබ වෙනුවෙන්ම නිර්මානය උනු සිංදුවක් මල්ලි එක උබ කියනකොට පට්ට 😍😍👌🏿

    • @globetrottinglankan9949
      @globetrottinglankan9949 4 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්ම... මටත් ඒකමයි හිතුනෙ

    • @lahirurangana8103
      @lahirurangana8103 4 ปีที่แล้ว +2

      Dumal kaaleeer

    • @ranjanijayaneththi9000
      @ranjanijayaneththi9000 4 ปีที่แล้ว +1

      ආදරෙයි පුතේ .ඔයාගෙම සින්දුවක් කියන්න .ඔයාට තෙරුවන් සරණයි .!!

    • @Savi_4_Ever
      @Savi_4_Ever 3 ปีที่แล้ว +1

      eya inne ape iskole bro

  • @poojaninethmika6169
    @poojaninethmika6169 4 ปีที่แล้ว +677

    ඔන්න ඉතින් දැන් හශේන්ගේ original එකක් ඕනෙ කියන අය මේක නිල් පාට කරන් යන්න

    • @pasindudilanka3964
      @pasindudilanka3964 4 ปีที่แล้ว +2

      දැන් නිල් නෙමේ කලු වෙන්න.

    • @malithrathnayake9365
      @malithrathnayake9365 4 ปีที่แล้ว +3

      @@pasindudilanka3964 ai e

    • @pasindudilanka3964
      @pasindudilanka3964 4 ปีที่แล้ว +2

      Malith Rathnayake TH-cam update karaganna. Dan wenas wela.

    • @malithrathnayake9365
      @malithrathnayake9365 4 ปีที่แล้ว +2

      @@pasindudilanka3964 update kra nil krnna kiwwe like danna kiyna eka neda

    • @gamingwithdinu6502
      @gamingwithdinu6502 4 ปีที่แล้ว +2

      den kalu wenwa

  • @maliuvuv1874
    @maliuvuv1874 4 ปีที่แล้ว +35

    හේශර ව මතක් කලා..ඒ ඔබේ නිහතමානි කමට ගොඩක් ස්තුතියි...වොයිස් ටින්ස් ඉවර වුනත් ඒ සහොදර බැදිම දිගටම තියාගන්න....ඔයාගේ සහ හේශර ගේ සංගිත හැකියාවන් දියුනු වේවා...

    • @princess8884
      @princess8884 4 ปีที่แล้ว +3

      Fans ලා මරා ගත්තා ට එයාලා ඇත්තටම හොඳ යාළුවෝ.. එයාලගෙ profile, pages එයාලා katha krna widiyata ඇත්තටම ඔය හැම කෙනෙක්ම මාරම close, හොඳ friendship 1k tiyenw kiyl terenwa.
      Ewa ඉදිරියට th tibbot hodai.

    • @Savi_4_Ever
      @Savi_4_Ever 3 ปีที่แล้ว

      eya inne ape iskole bro

    • @nadeerawijendra8121
      @nadeerawijendra8121 3 ปีที่แล้ว

      good teacher

  • @sudesh1841
    @sudesh1841 4 ปีที่แล้ว +15

    සිරසෙන් බිහිවුණු තවත් එක්තරා වැඩ්ඩෙක්.💛💛💛💛💛

  • @poojaninethmika6169
    @poojaninethmika6169 4 ปีที่แล้ว +41

    කහ ටී ශර්ට් කාරයා මාර ලස්සනයි අයියේ අනිවා ඔයාගෙ ඔරිජිනල් එකක් ලගදිම ඕනෙ 💛💛💛💛💛

    • @Savi_4_Ever
      @Savi_4_Ever 3 ปีที่แล้ว

      eya inne ape iskole bro

  • @pasanharshana2121
    @pasanharshana2121 4 ปีที่แล้ว +99

    .ආරාධනා...... අද හශෙන් ඔප්පු කරා හශෙන්ට rock song විතරක් නෙමෙයි sing කරන්න පුළුවන් කියල සුපිරි
    ඔයාගෙ original song එකක් එනකල් බලන් ඉන්නවා ජය වේවා බුදු සරණයි !

  • @rfdo4435
    @rfdo4435 4 ปีที่แล้ว +13

    හශේන් කියන්නේ මන් voice teen program එක පටන් ගත්ත දවසෙ ඉදලා ගොඩාක් ආදරය කරපු පුතෙක්.පලවෙනි round එකෙදීම මන් හිතුවා හශේන් තමයි දිනන්නේ කියලා. ඒ දේ ඒ විදියටම සිද්ද උනා.මට හරිම සතුටුයි.1st round එකේදී හශේන් sing කරගෙන යනකොටම අශාන්ති කිව්වා he will wing this කියලා.ඒ කියපුදේ හරියටම හරී.මන් හදවතින්ම හශෙන්ට සුභ පතනවා ඉදිරි අනාගතය සාර්තක වෙන්න කියලා.

  • @ashancool1356
    @ashancool1356 4 ปีที่แล้ว +13

    අපේ තරුණ පරම්පරාවට ගැළපෙන තරුණ ගායකයෙක් අපි ඔයාලට සුබ පතනවා ඒත් එක්කම මම කියන්න කැමතියි sahangi නංගිත් හිටිය නං වටිනාකම කෝටියයි ❤❤❤❤

  • @darshidarshi2524
    @darshidarshi2524 4 ปีที่แล้ว +24

    හදවතින් සුබ පතනවා ඉගනිමත් කරගෙන මියුසික් පැත්තෙන්නුත් ඉදිරියට යන්න සුබ පතනවා පුතා හශේන්ට❤❤

  • @sewwandidissanayake224
    @sewwandidissanayake224 4 ปีที่แล้ว +40

    දියවන්නා කුමාරයා💛💛 .....සුභ පැතුම් සහෝ .....බුදු සරණයි හොද ගමනක් යන්න....මල් සිංදු නම් එපා හොදේ...❤🌹

  • @dakshinasamarasinghe5622
    @dakshinasamarasinghe5622 4 ปีที่แล้ว +51

    කොච් සනුක හෂෙන් ගැන කියපු දේට මමත් එකගයි

  • @ann234-l8o
    @ann234-l8o 4 ปีที่แล้ว +46

    Music අඩුවෙන් කීවාම stage එකට වඩා voice එක ලස්සනයි ❤️❤️❤️❤️

  • @gayathrisarangika2512
    @gayathrisarangika2512 4 ปีที่แล้ว +22

    Hashenta ඇබ්බැහි wela inne 💗❤️💗❤️

  • @ashiniimaya6613
    @ashiniimaya6613 4 ปีที่แล้ว +8

    දියවන්නා කුමාරයා ..Hashen.supiri.👌💖💖💖💖👈

  • @k-fanrashmini2432
    @k-fanrashmini2432 4 ปีที่แล้ว +42

    අනේ මන්ද මේ යකා ඉන්නෙ මොන video එකේද බලද්දී මටත් හිනා යනවා 😂😂😂

  • @sudherasandaru5080
    @sudherasandaru5080 4 ปีที่แล้ว +66

    ඕකට මේ මාස දෙක ( ඒලෙවල්) ඉවර වෙනකම් වත් නිදහසේ පොතක් පතක් බලං ඉන්න දීපියව්...සෙද්ද...😂😂😂😂😜😝😝

    • @anjanamalavi3969
      @anjanamalavi3969 4 ปีที่แล้ว

      Hashen me aurudded a/l liynne

    • @darshaniwathsala7468
      @darshaniwathsala7468 4 ปีที่แล้ว

      @@anjanamalavi3969 ow . Biology karanne .. gampaha bandaranayake

    • @anjanamalavi3969
      @anjanamalavi3969 4 ปีที่แล้ว

      @@darshaniwathsala7468 thnx👍

    • @janindusethmin126
      @janindusethmin126 4 ปีที่แล้ว +2

      එයා මේ පාර ලියන් නෑලු. 21ලු ලියන්නේ

    • @sudherasandaru5080
      @sudherasandaru5080 4 ปีที่แล้ว

      @@janindusethmin126 කවුද කිව්වෙ..😂

  • @bajawwa9946
    @bajawwa9946 4 ปีที่แล้ว +13

    සිරසෙන් කරන හොද වැඩක් තමයි රියැලටි වැඩසටහන් වලදි වටේ ඉන්න හැච්චො පැච්චො ෆෝම් කරල මේ වගේ දුප්පත් අහින්සක ලමයෙක්ට දිනුම දෙන එක.

  • @pasindumandara5491
    @pasindumandara5491 4 ปีที่แล้ว +5

    Congratulations.... voice teens winner 🇱🇰❤❤❤

  • @tharushiperera2108
    @tharushiperera2108 4 ปีที่แล้ว +5

    Very humble multi talented boy! All the best for everything!!💖❤️

  • @apsaradilhani9317
    @apsaradilhani9317 4 ปีที่แล้ว +1

    අනේ හශේන් කියන්න වචන නෑ මාරම ලස්සනයි... බුදු සරණයි ඔයාගේ ගමන යන්න ලැබෙන්න ඕනි.

  • @akeela271
    @akeela271 4 ปีที่แล้ว +26

    Hashen oya shoi ane💛💛💛💛 api oyata godaaaak kamathi....😘😘😘 oyage oya talent eka wagema nihathamanikama hamadama thiyaganna👍👍👍👍

  • @shubhakwt1650
    @shubhakwt1650 4 ปีที่แล้ว +10

    අනේ පුතේ ඔයාට ඇස්වහක් නම් වදින්න එපා.ඔයා ගොඩාක් දක්ශයි .බුදු සරනයි පුතේ

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 4 ปีที่แล้ว +15

    මේ ගැණු දරුවා නහයෙන් නේ දොඩන්නේ..
    ඇයි දුවේ... අසනීපෙන් ද..
    ඉක්මනින් සුව වේවා

  • @k.t.stharudevindi2059
    @k.t.stharudevindi2059 4 ปีที่แล้ว +34

    Hashen Malli🤗✨Best of luck for your future...

  • @chandraniwadduwaga.chandra2150
    @chandraniwadduwaga.chandra2150 4 ปีที่แล้ว

    හ⁣ශේන්ගේ.ආසම.සිංදුව.
    සුභ.අනාගතයක්.මල්ලි.
    හොදට.ඉගෙන.ගන්න.
    තෙරුවන්.සරණයි.

  • @nimmirathnayake6998
    @nimmirathnayake6998 4 ปีที่แล้ว +16

    මල්ලි ඇත්තටම ඒ song එක ඔයාගෙමයි❤️❤️❤️....

  • @Skwsamanthi
    @Skwsamanthi 4 ปีที่แล้ว +4

    දියවන්නා kumarayooo.....kaha kurullo ...ආදරෙයි වස්තු ...ඉක්මනින් sinduwak oni❤❤❤❤🎶🎶🎶🎶

  • @sashinidilanjaleehettiarac8293
    @sashinidilanjaleehettiarac8293 2 ปีที่แล้ว +1

    voice eka nam marama lassanai and powerful.

  • @redovin750
    @redovin750 4 ปีที่แล้ว +22

    Congratulations Hashen Aiyaaa🏆️🏆️🏆️🏆️🏆️

  • @mc2176
    @mc2176 4 ปีที่แล้ว +24

    Hashen ge hinawa mara lassani.❤️❤️❤️

  • @iamknoxpresley
    @iamknoxpresley 4 ปีที่แล้ว +52

    මුගේ හඬ ඇතුලෙන් එන හඬවල්(මට හිතෙන විදිහට)
    කසුන් කල්හාර
    සංඛ දිනෙත්
    ෂෙහාන් කෞශල්‍යය

    • @Savi_4_Ever
      @Savi_4_Ever 3 ปีที่แล้ว +1

      eya inne ape iskole bro

    • @iamknoxpresley
      @iamknoxpresley 3 ปีที่แล้ว

      @@Savi_4_Ever එල එල 👍

    • @nadeerawijendra8121
      @nadeerawijendra8121 3 ปีที่แล้ว

      good teacher neda mama gimhani adithya full name eka one da

  • @shehaniapsara5974
    @shehaniapsara5974 4 ปีที่แล้ว +24

    Congratulations hash. All the best for ur bright future.

  • @telethiraya
    @telethiraya 4 ปีที่แล้ว +17

    Congratulations Hashen. YFM No 1 youth channel.

  • @minalirajapakse5746
    @minalirajapakse5746 4 ปีที่แล้ว +13

    Hashen pursue your goal of music therapy! You can establish this concept in our motherland. I wish you all the best!

  • @jeshiniornela8858
    @jeshiniornela8858 4 ปีที่แล้ว +7

    These kids are so adrabole❤ so Please bring last 8 semi- finalists (Including veenath, Sahangi ,Hana ,Dilmi, Dinushika ,Ranaka, both pathum punsith, siyumi) with their coaches and do a programme on Sirasa TV .. record one or live whatever please do even 1 hour 😏😏 I think all Voice teens fans are waiting for it... we have nothing to watch n weekend now. .😏😏

  • @nadeeshani1183
    @nadeeshani1183 4 ปีที่แล้ว +17

    පිස්සුවක් බං මල්ලි උබව මට❤

  • @akeela271
    @akeela271 4 ปีที่แล้ว +7

    Aradhana song eka patta lassanata kiwwa hndeee❤❤❤👍😍

  • @user-lj9oh4rm1f
    @user-lj9oh4rm1f 4 ปีที่แล้ว +10

    aadradana song eka harima lassanata kiwwaa🤩🤩🤩

  • @akeela271
    @akeela271 4 ปีที่แล้ว +8

    Hashen oyanm patta👍👍👍oyta onama style ekakin sing krnna puluwan kiyla oya pennuwa...🔥🔥🔥

  • @minutesofdamish
    @minutesofdamish 4 ปีที่แล้ว +14

    Original voice 💯🔥

  • @87hasitha
    @87hasitha 4 ปีที่แล้ว +8

    Real super star after Shihan Miranga ❤️❤️

  • @vimansamadawala8120
    @vimansamadawala8120 4 ปีที่แล้ว +20

    good luck for your future plans hashen...🤝🙂

  • @FreedomEntertainmentlk
    @FreedomEntertainmentlk 4 ปีที่แล้ว +71

    මට y fm එකේ නිවේදකයෙක් වෙන්න ආසයි

  • @ayomapriyadarshani1748
    @ayomapriyadarshani1748 4 ปีที่แล้ว +10

    Wow ❤️❤️❤️ malliya my hartiest congraz for u'r brilient future

  • @imashagimhani3978
    @imashagimhani3978 4 ปีที่แล้ว +22

    Aradhana song aka lassanata kiwwa 💛

  • @thushi876
    @thushi876 4 ปีที่แล้ว +4

    Congratulations hashen .super talented boy...goahead👍👍👍

  • @chamodaumagiliya7574
    @chamodaumagiliya7574 4 ปีที่แล้ว +12

    Congratulations !!!!!! Gampaha puthek.jayen jaya

  • @j.m.chandrasena9406
    @j.m.chandrasena9406 4 ปีที่แล้ว +19

    Congratulations #Hashen 😍😍

  • @arrowjr5498
    @arrowjr5498 4 ปีที่แล้ว +34

    ආරාධනා එකේ කවර් එකක් එනකන් බලන් ඉන්නවා

  • @sanduniranaveera1820
    @sanduniranaveera1820 4 ปีที่แล้ว +18

    හෂ් බබා 😋❤

  • @kuwaitkwt4243
    @kuwaitkwt4243 3 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤jayawewa,puthuni ඔයාට තෙරුවන් සරණි 🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤

  • @poojaninethmika6169
    @poojaninethmika6169 4 ปีที่แล้ว +22

    අද අර කහ ටී ශර්ට් එක ඇදන් එයි කියලා හිතුවේ
    😂😂

  • @GIMHANAVISHKA38
    @GIMHANAVISHKA38 4 ปีที่แล้ว +2

    නියමයි හශේන්,උබ නම් පට්ටම..💪💪💪

  • @ChamudiAbayarathne
    @ChamudiAbayarathne 4 ปีที่แล้ว +15

    Congratulations brother ❤️❤️❤️

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 4 ปีที่แล้ว +4

    හසෙන් පුතා ඔයාට සුභ පැතුම්

  • @lakmilakmi7532
    @lakmilakmi7532 4 ปีที่แล้ว +12

    Congratulations hashen ❤️❤️❤️

  • @sandalukanchana5021
    @sandalukanchana5021 4 ปีที่แล้ว +13

    Hashen aiye oyage kata hada mara lassanai 😘😘😘

  • @ravindranathpdp1961
    @ravindranathpdp1961 4 ปีที่แล้ว +7

    Aradhana song eka lassanatama kiwwa💖💖💖

  • @mmlesson827
    @mmlesson827 4 ปีที่แล้ว +11

    හශේන් 💛❤🔥

  • @ranjanifernando3626
    @ranjanifernando3626 4 ปีที่แล้ว +7

    Good luck #hash# we all are love you!!! Best wishes for your future 😃😃😃😃

  • @w.p.d.madhavi8036
    @w.p.d.madhavi8036 4 ปีที่แล้ว +11

    Congratulations hashen..💛💛

  • @dinushadinusha4826
    @dinushadinusha4826 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ජේසු පිහිටයි මගේ පුතේ

  • @w.p.d.madhavi8036
    @w.p.d.madhavi8036 4 ปีที่แล้ว +14

    කහ කුරුල්ලා 💛💛

  • @nirangansp3030
    @nirangansp3030 4 ปีที่แล้ว +1

    හශේන් මල්ලි නියමයි.....

  • @lasindushenal7899
    @lasindushenal7899 4 ปีที่แล้ว +4

    Iskole, Gampaha Bandaranayake, gamma bro gamma ❤💙

  • @inthishabalasooriya633
    @inthishabalasooriya633 4 ปีที่แล้ว +5

    දියවන්නා කුමාරයා..💙❤️💙❤️💙❤️💙❤️💙❤️💙❤️💙❤️💙❤️💙❤️

  • @k-fanrashmini2432
    @k-fanrashmini2432 4 ปีที่แล้ว +13

    Trending වෙලෝ 🔥🔥😍

  • @kishanikachamodi2102
    @kishanikachamodi2102 4 ปีที่แล้ว +1

    මම කැමතිම කෙනෙක් මල්ලි . බුදුසරණයි ඔයාට

  • @lakshantharusha1433
    @lakshantharusha1433 3 ปีที่แล้ว +1

    ❤️❤️♨️Ft broo...meladiya...matha kawadahari reality ekk follow krla super thanakata enava..heenayak eeka..podi kale idanma thibba..o/l kreth music

  • @desh8040
    @desh8040 4 ปีที่แล้ว +11

    my nick name and urs r the same = HASH ...AND best of luck in ur future WE NEED AN ORIGINALLLLLLL YOOOO...

  • @dnsbandaragamage413
    @dnsbandaragamage413 4 ปีที่แล้ว +18

    Congratulations hashen malli💛💙

  • @farahnoordeen692
    @farahnoordeen692 4 ปีที่แล้ว +3

    Congrats Hash❤ God Bless You...❤❤❤

  • @sandunihansika1435
    @sandunihansika1435 4 ปีที่แล้ว +1

    ඒ සිංදුව තෞසෙගෙ එකක් වගෙ මල්ලි 😍 පට්ට

  • @nishaniperera8250
    @nishaniperera8250 4 ปีที่แล้ว +3

    Congratulations hashen ayye.....💞💞💞

  • @wenujakalmith6846
    @wenujakalmith6846 4 ปีที่แล้ว +5

    Congratulations ape game kolltata 👍👍👍👍

  • @Issoke1486
    @Issoke1486 4 ปีที่แล้ว +4

    Hashen 🔥🔥🔥🔥♥️♥️♥️♥️

  • @PP-kq9sy
    @PP-kq9sy 4 ปีที่แล้ว +5

    Oyt wish karanawa hashen.... Issarahatama yanna..... ❤️

  • @amiththaranga8045
    @amiththaranga8045 4 ปีที่แล้ว +2

    සුභ පැතුම්....මල්ලී...

  • @Dinuri_Manujitha
    @Dinuri_Manujitha 4 ปีที่แล้ว +7

    best of luck HASH BABA #hashendulanjana

  • @w.p.d.madhavi8036
    @w.p.d.madhavi8036 4 ปีที่แล้ว +25

    දියවන්නා කුමාරයා

  • @sadunudara4576
    @sadunudara4576 4 ปีที่แล้ว +1

    Ubanam hashen pissuwak mama ubata ahbahi wela bro jayama pathanawa hamadama

  • @kasunidivyanjali8538
    @kasunidivyanjali8538 4 ปีที่แล้ว +11

    Wowww oyata oya katahada daviyo duna gift akak hashen.. suba pathum.. ❤️

  • @ushan9882
    @ushan9882 4 ปีที่แล้ว +3

    මාර ලස්සනයි මල්ලියෝ

  • @NN-ml3ve
    @NN-ml3ve 4 ปีที่แล้ว +14

    උබනං මාරයි අයියේ 🤪

  • @sidneetfanclub499
    @sidneetfanclub499 4 ปีที่แล้ว +1

    Good job ayye
    Keep it up👍

  • @AmaniUG1408
    @AmaniUG1408 4 ปีที่แล้ว +1

    පව් හරි අහිංසක ලමයෙක් සුබ පැතුම්💖

  • @vishwavolgs49
    @vishwavolgs49 4 ปีที่แล้ว +8

    Congratulations malliyo ❤️❤️

  • @vindygirl6850
    @vindygirl6850 4 ปีที่แล้ว +10

    Congrats again 😘

  • @manujayasinghe2095
    @manujayasinghe2095 4 ปีที่แล้ว +4

    Hashen ❤💛

  • @rasanjaliranasinghe3933
    @rasanjaliranasinghe3933 4 ปีที่แล้ว +6

    Hashen
    🔥

  • @hashinikumanayake290
    @hashinikumanayake290 4 ปีที่แล้ว +3

    Me kollo...bio krla doctor kenek wena eka ecchara lesi wadak nam newei puthe hodadaa..mahansi wela padam krnna....😍💖

  • @swarnawatagoda9865
    @swarnawatagoda9865 4 ปีที่แล้ว +4

    Yako meka kiyana aunge hada ahanna කැමති ne hitha kiyanne me mallige voice ahannamai😘😘

  • @SLheroX
    @SLheroX 4 ปีที่แล้ว +2

    proud to be a nayaken !!

  • @rashinidesilva5433
    @rashinidesilva5433 4 ปีที่แล้ว +9

    Hashen is a Brand ❤

  • @digo3485
    @digo3485 4 ปีที่แล้ว +8

    Hashen. Hashen

  • @stafni1188
    @stafni1188 4 ปีที่แล้ว +1

    Congratulations hashen

  • @nipundananjaya5758
    @nipundananjaya5758 4 ปีที่แล้ว +12

    Hashen 😍😍😍
    Yfm

  • @favRoadsfavSongs
    @favRoadsfavSongs 4 ปีที่แล้ว +2

    what a talent

  • @anushasajeewani4580
    @anushasajeewani4580 4 ปีที่แล้ว +1

    Congratulations hashen😎😋😚😙😙

  • @ayodhyawijayasinghe770
    @ayodhyawijayasinghe770 4 ปีที่แล้ว +5

    15:00 ♥️💛