හැමෝම හොයපු තාරා නැටුම | thaara natuma | wonderful kids duck dance | kurulu pancha |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2023
  • ⚠️️ No copyright infringement intended. Fair use.
    Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.
    If any of the clips, music sounds, or pictures are yours and you would like them removed, please email me at anuruddhikamaheshi335@gmail.com before taking any legal action. I will gladly take down the video. Thank you!
    Anuruddhika maheshi
    For official purposes, sponsorships & Offers, Contact me
    anuruddhikamaheshi335@gmail.com

ความคิดเห็น • 1.7K

  • @hemanthikakumari3148
    @hemanthikakumari3148 9 หลายเดือนก่อน +110

    මේ වගේම දක්ෂතා ඉදිරිපත් කරන්නට ශක්තිය ධෛර්යය ලැබෙවා

  • @AchinthaSadaruwan-me9qg
    @AchinthaSadaruwan-me9qg 9 หลายเดือนก่อน +41

    actor අක්කට වාක්‍ය දෙන්නැතුව මේ දරුවන්ට මේ වගේම ලස්සන නර්තන කිරීමට හැකියාව ලැබේවා කියා මම ප්‍රාර්ථනා❤️❤️

  • @user-ik6gu4mv1l
    @user-ik6gu4mv1l 6 หลายเดือนก่อน +19

    ඇස් වහක් නම් වදින්න එපා.....හැමෝටම බුදු සරණයි .....❤️🥰ආදරෙයි 🥰❤️ congratulations ❤️ love you all.baby❤️🥰

  • @user-lz8ho4xe7i
    @user-lz8ho4xe7i 7 หลายเดือนก่อน +69

    ගුරැවරැන්ගේ කැපවීම ලමයින්ගේ දියුණුවයි❤❤❤

  • @maleeshapiyumini2080
    @maleeshapiyumini2080 9 หลายเดือนก่อน +35

    මාරම ලස්සනයි❤❤❤ව්ටිනවා මේ ලෝකෙටම.❤❤❤❤

  • @Sampath1994
    @Sampath1994 8 หลายเดือนก่อน +55

    ඒ කටහඬ 🦮😘 අනේ ඒ පුංචට බුදු සරණයි 🙏💐❤️
    මේ පැට්ටෝ ටික 😘😘😘😘💐 මාරම ලස්සනයි
    පැංචෝලා ඔක්කොට්ටම රත්ණත්තරේ පිහිටයි

  • @chandimadisanayaka8932
    @chandimadisanayaka8932 5 หลายเดือนก่อน +34

    මේ වගේ දක්ෂතා ඉදිරිපත් කරන්නට පුංචි පොඩිත්තන්ට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 4 หลายเดือนก่อน +51

    හරිම ලස්සනයි නැටුම දරුවන්ට කියලා දුන්න ගුරුවරුන්ට සියලු දෙවියන්ගේ පිහිටයි

  • @nipunharshana9158
    @nipunharshana9158 9 หลายเดือนก่อน +51

    හරිම ලස්සනයි. පොඩි දරුවො ටික ලස්සනට නටනවා

  • @sadathraka9472
    @sadathraka9472 8 หลายเดือนก่อน +15

    අනේ",ඒ පැoචොන්ගේ"ලස්සන බුදුසරණයි'🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @dilhanisilva6539
    @dilhanisilva6539 5 หลายเดือนก่อน +24

    සින්දුව , නැටුම ....හුස්ම ගන්න අමතක වුනා .....අති විශිෂ්ඨයි .....අති විශිෂ්ඨයි ......ජීවිතේ දැක්ක ලස්සනම වටිනාම පෙරපාසැල් නැටුමක්, ගායනයක්.....දෙවි පිහිට ආශිර්වාද ලැබේවා සදා🙏❤🌞🌙🌟🌹👍

  • @rashmikakumarasinha
    @rashmikakumarasinha 6 หลายเดือนก่อน +35

    අනගත දරු පරපුරට කලා රන්ගනයන් ඉතිපත් කිරිම්ට ගුරු මැනියනි ඔබ දෙපලට ශක්තිය ලැබේවා❤️❤️
    හරිම ලස්සනයි නැටුම ❤️❤️💕

    • @DulajShehan
      @DulajShehan 5 หลายเดือนก่อน +1

    • @YureshAsanka-iz2ku
      @YureshAsanka-iz2ku 3 หลายเดือนก่อน +2

      Me lankawe ekakda

    • @TharuAsha
      @TharuAsha 3 หลายเดือนก่อน +2

      ​@@YureshAsanka-iz2ku නෑ

    • @user-ql2bd1zt3s
      @user-ql2bd1zt3s หลายเดือนก่อน

      Dpolo plii@@DulajShehan I'll\i"

  • @PasinduOshada-fn8se
    @PasinduOshada-fn8se 9 หลายเดือนก่อน +80

    මේ තරම් දක්ෂතාවක්
    හරිම ලස්සනයි
    හැමදාම ජය පතනවා❤❤

    • @malinimalini2284
      @malinimalini2284 9 หลายเดือนก่อน +5

      ❤❤❤❤❤❤❤❤❤❤

  • @ssk479
    @ssk479 7 หลายเดือนก่อน +81

    මම දැකපු ලස්සන ම පෙර පාසල් දරුවන්ගේ නර්තනය ....👍😊😍🤗

  • @nihaldanatissa1887
    @nihaldanatissa1887 5 หลายเดือนก่อน +55

    කියන්න වචන නෑ.හරිම ලස්සනයී...බුදු සරණයී චූටි පැටව් ඔක්කොමලාට.ඒ වගේ ගුරු මෑණියන්ටත් ❤️🙏

    • @ayeshafernando3783
      @ayeshafernando3783 5 หลายเดือนก่อน +2

      🎉🎉🎉😅😅😊😊😊

    • @shiromibandara7952
      @shiromibandara7952 4 หลายเดือนก่อน

      ​@@ayeshafernando3783❤

    • @shiromibandara7952
      @shiromibandara7952 4 หลายเดือนก่อน

      🎉🎉❤❤❤❤ලස්සනයි

  • @damecafiris5703
    @damecafiris5703 วันที่ผ่านมา +1

    හරිම ලස්සන බටිටෝ ටික ගේ නර්ථනය දෙවි පිහිටයි

  • @anomapriyangani1797
    @anomapriyangani1797 8 หลายเดือนก่อน +44

    මගේ පොඩි දුව හරිම ආසයි මෙ සින්දු වලට බුදු සරණයි ඒ බබාලට

  • @ShilaHerath-lr9zh
    @ShilaHerath-lr9zh 9 หลายเดือนก่อน +36

    අනේ.චුටි..සමලුනුන්ට...දෙිිපිහිටයි..ඒ..උගන්නප්ුපු..උගත්
    .ගුරැවරැන්ටත්..රටටම.සමිපතක්

    • @kidschanel6373
      @kidschanel6373 4 หลายเดือนก่อน

      Fhjtgybybyfg❤gnybbvbtbyv

  • @kapilakavisha7508
    @kapilakavisha7508 6 หลายเดือนก่อน +9

    මාර ලස්සනයි හොදින් පුරුදු කරලා තියෙනවා මරු කියලා වැඩක් නෑ ලස්සනයි හොද අනාගතයක් දරු පැටව් ටිකට බුදු සරනයි ❤❤❤❤❤❤

  • @nishanthalakmal6132
    @nishanthalakmal6132 7 หลายเดือนก่อน +45

    මේ නැටුම හරිම ලස්සනයි.
    මම දැක්ක ලස්සනම සින්දුව ❤😊

  • @renukapriyadarshani6076
    @renukapriyadarshani6076 9 หลายเดือนก่อน +86

    ගුරුවරයගේ කැපවීම දරුවන්ගේ දියුණුවයි.
    අනේ හරිම ලස්සනයි❤❤❤❤❤

  • @ranjaniweerasingha7852
    @ranjaniweerasingha7852 9 หลายเดือนก่อน +85

    හරිම ලස්සනයි කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ හැම දෙනාටම තෙරුවන් සරණයි

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka 4 หลายเดือนก่อน +9

    හරිම ලස්සන යි හැම දෙනාටම සුභ පතනවා අපූරුනැටුමක්

    • @Nilrundi.sumanasekara
      @Nilrundi.sumanasekara 4 หลายเดือนก่อน

      ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

    • @user-yt1vt2lb7g
      @user-yt1vt2lb7g 3 หลายเดือนก่อน

      😢😂
      😢 ​@@Nilrundi.sumanasekara

  • @hemalsamaranayaka
    @hemalsamaranayaka 6 หลายเดือนก่อน +13

    තාරා පැටවු හරිම හිරතල් නේ
    CUTE නේද හැමෝම 🎉🎉🎉❤❤❤😊😊😊😊 ජය වේවා !😊

  • @samanliyange9173
    @samanliyange9173 9 หลายเดือนก่อน +185

    පුතේ ඇස් වහක් වදින්න එපා පුතේ ඔයාගේ කටහඩ ඒ නැටුමට දෙවෙනි නෑ හරිම ලස්සනයි පුතේ. ඔයා කවද හරි ගායනයෙන් ඉදිරියටම යාවි. සුභ පතනවා පුතේ. බුදු සරණයි දෙව් පිහිටයි සැමටම.

    • @himaliarampath3783
      @himaliarampath3783 8 หลายเดือนก่อน +5

      මෙක මාර ලස්සනයි! ♥️♥️♥️

    • @samanthikadisanayake2807
      @samanthikadisanayake2807 8 หลายเดือนก่อน +3

      Momawa unath harima lassanai 💯💯💯💯

    • @maxxbravo9252
      @maxxbravo9252 7 หลายเดือนก่อน +2

      🎉

    • @udithamadusanka6499
      @udithamadusanka6499 7 หลายเดือนก่อน

      ​@@himaliarampath3783............❤

    • @user-vx7us6ny9f
      @user-vx7us6ny9f 6 หลายเดือนก่อน

      @@samanthikadisanayake2807❤❤❤❤

  • @thusharasampath1105
    @thusharasampath1105 8 หลายเดือนก่อน +8

    අත්තට ම ලස්සනයි මෙච්චරකල් දකපු සිත පිනවන නටුම

  • @AmanAmani-te9uj
    @AmanAmani-te9uj 7 หลายเดือนก่อน +18

    ලස්සනම ලස්සනයි දුව නර්තනයට ඉදිරියයි

  • @user-lw1xv1iz9x
    @user-lw1xv1iz9x 5 หลายเดือนก่อน +26

    කියන්න වචන නෑ . හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤🎉🎉🎉😮😮😮😮

    • @reshinimalmi5137
      @reshinimalmi5137 หลายเดือนก่อน

      ඇත්තටම ❤❤❤

  • @kumaridanushka5607
    @kumaridanushka5607 8 หลายเดือนก่อน +14

    ❤ දැකපු ලස්සනම පාසල් නර්තනය සහ ලමා සිංදුව❤

  • @ChandimaLokuge-mn8eh
    @ChandimaLokuge-mn8eh 9 หลายเดือนก่อน +47

    අනේ හරිම ලස්සනයි.නංගි පැටවුන්ගෙ නැටුම 💗❤️

    • @nalanikahadawaarachchi-er1kw
      @nalanikahadawaarachchi-er1kw 2 หลายเดือนก่อน

      ඔව්❤❤❤❤❤❤❤❤

    • @nadeeshagamage4641
      @nadeeshagamage4641 2 หลายเดือนก่อน

      ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.Lm​@@nalanikahadawaarachchi-er1kw

  • @sajithkumara8250
    @sajithkumara8250 5 หลายเดือนก่อน +11

    ගුරුවරුන්ගේ කැපවීම අති විශිෂ්ටයි.....මාරම මාර ලස්සනයි .....බුදු සරණයි සියලුම දෙනාටම ...

  • @user-fz1rh9nz8h
    @user-fz1rh9nz8h 7 หลายเดือนก่อน +8

    මම දැකපු ලස්සනම පෙර පාසල් ගීතය ❤❤❤❤❤

  • @anushapeiyadarshani6447
    @anushapeiyadarshani6447 7 หลายเดือนก่อน +18

    අනේ නංගී ලා මල්ලි ලා ලස්සනට නටනවා 💖💖💖

  • @priyankasamarasinha4007
    @priyankasamarasinha4007 6 หลายเดือนก่อน +27

    එ චූටි දුවගෙ කටහඬ හරියට බාවනාවක් වගෙ හරි ලස්සනයි ඒ වගේම ඒ නැටුමත් පුදුම ලස්සනයි ඒ වෙනුවෙන් කැප උණ එ ගුරුවරුන්ට මග ආචාර්ය පුදකරනවා ❤️❤️❤️❤️

    • @ranimd2302
      @ranimd2302 6 หลายเดือนก่อน +1

      🎉🎉🎉🎉😮😮😮😊😊😊❤❤

    • @DulajShehan
      @DulajShehan 5 หลายเดือนก่อน +1

      Hm❤

    • @VipSharun
      @VipSharun 5 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤

    • @chandimadisanayaka8932
      @chandimadisanayaka8932 5 หลายเดือนก่อน +1

      Hmm ❤❤❤😊😊😊🎉🎉🎉

  • @gunaratnerajapaksha4132
    @gunaratnerajapaksha4132 หลายเดือนก่อน +15

    ගායනා විලාශයත් රංගනයත් හරිම අපූරුයි. ගීතයේ පදවැල ඉතා අරුත් බරයි.
    කටහඬේ ළමා බව ළගන්නා සුළුයි.

  • @virajniroshan4430
    @virajniroshan4430 8 หลายเดือนก่อน +19

    🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි.!
    ගොඩක් ලස්සන නැටුමක්..සියළුම දරුවන්ට ❤️❤️❤️

  • @user-wj6fk5og8f
    @user-wj6fk5og8f 9 หลายเดือนก่อน +8

    ලස්සනයි ඔවට තමයි නැටුම්
    කියන්නෙ🎉❤❤❤❤❤❤

  • @namalkrishantha.4487
    @namalkrishantha.4487 3 หลายเดือนก่อน +8

    අනේ ගොඩක් ලස්සනයි පොඩ්ඩො ටික . මට හරි ආස හිතුණා

  • @chathuraweerasooriya9676
    @chathuraweerasooriya9676 7 หลายเดือนก่อน +3

    ජීවිතේ tikata නැවතුණා .lasaani .budusarnai හැමෝටම .ගුරු mandalatath

  • @priyankakarunarathne6280
    @priyankakarunarathne6280 9 หลายเดือนก่อน +135

    මමත් දැක්ක lassnama ළමා නැටුම .දරුවන් හට ගුරු වරුන් හට theruwan සරණ ලැබේවා සැමටම සියලු දෙවියන් ගෙ පිහිට ලැබේවා

    • @aluthgamayalagesiriyawathi9791
      @aluthgamayalagesiriyawathi9791 6 หลายเดือนก่อน +5

      ❤❤❤

    • @dammidammi-cm1hd
      @dammidammi-cm1hd 5 หลายเดือนก่อน

      qq❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂2😂😂😂😂😂2

  • @AkarshanaShiwangi
    @AkarshanaShiwangi 9 หลายเดือนก่อน +8

    හරිම ලස්සනයි ...❤😊බුදුසරණයි

  • @LakshmanKumara-vk6kx
    @LakshmanKumara-vk6kx 2 หลายเดือนก่อน +3

    අනෙ හරිම ලස්සනයි අපෙ දුව දවසට ගොඩක් සෙරයක් මෙක අහනවා හරිම ආසය්

  • @dhiniweerarathna2022
    @dhiniweerarathna2022 7 หลายเดือนก่อน +2

    මට මේ නැටුම කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ

  • @gnanasirithero8606
    @gnanasirithero8606 8 หลายเดือนก่อน +21

    හරිම ලස්සනයි මේ ළමයින්ට හමුදා පුහුණුව තමයි දීල තියෙන්නේ

    • @mahesh-qi7ck
      @mahesh-qi7ck 7 หลายเดือนก่อน +1

      Lassani lamaine netum,😍

  • @nilminiganga7385
    @nilminiganga7385 8 หลายเดือนก่อน +9

    මාරම ලස්සනයි. නිර්මාණශීලීයි. සින්දුවත් ලස්සනයි....

  • @user-jk6cj9mo2o
    @user-jk6cj9mo2o 2 หลายเดือนก่อน +25

    කොච්චර ඇහුවත් බැලුවත් එපා නොවන ගීතයක් සහ නැටුමක්

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx 6 หลายเดือนก่อน +8

    ඒ හඬ❤
    හරිම හුරතල්❤❤❤❤
    හිත,නිවනවා❤❤❤

  • @MaheshPathmakumara-cg8wx
    @MaheshPathmakumara-cg8wx 7 หลายเดือนก่อน +8

    ඇත්තටම ලස්සනයි ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @user-vz3cd1vt3i
    @user-vz3cd1vt3i 9 หลายเดือนก่อน +33

    කී පාරක් බැලුවද කියල මට මතක නෑ පුදුම ලස්සනක් ඒ පැටවු ටික

    • @user-rd8mm6bs5r
      @user-rd8mm6bs5r 3 หลายเดือนก่อน +1

      👍

    • @user-rd8mm6bs5r
      @user-rd8mm6bs5r 3 หลายเดือนก่อน +2

      💗💗💫💫💫😅😍💫🙂

  • @user-do9ty9ms3f
    @user-do9ty9ms3f 7 หลายเดือนก่อน +3

    Harim lassanai.Mage jivitheta dacala na me vage natumac.Budusaranai❤❤❤

  • @dineshuditha5303
    @dineshuditha5303 5 หลายเดือนก่อน +4

    kochara baluwath epa wenne na. harima lassanai. kiyanna wachana ne. hamootama jaya wewa!

  • @manjuladamayanthi5551
    @manjuladamayanthi5551 7 หลายเดือนก่อน +35

    හරිම ලස්සන පැටවු ටිකක් ලස්සනට නටනව .ගුරුවරුත්,ලමයිනුත් ගොඩක් මහන්සි වෙල .❤

  • @kalummax1612
    @kalummax1612 9 หลายเดือนก่อน +48

    හරිම ලස්සනයි මගේ බාබාල දෙන්නා දවසට හතර පස් ගමනක් බලනවා මේ පුංචි පැටව් ටික හරීම ලස්සනයි ❤❤

  • @sajithpriyantha2234
    @sajithpriyantha2234 3 หลายเดือนก่อน +2

    සුපිරිම නර්තනයක් බුුදුසරනයි හැමෝටම❤❤❤❤❤

  • @NilminiLasanthi
    @NilminiLasanthi หลายเดือนก่อน +1

    Puduma lassanai chuti petau tika hurathaleta nataddi.sinduwath maarama lassanai harima adaraniyai ❤❤❤❤❤❤❤

  • @palithapalitha3357
    @palithapalitha3357 8 หลายเดือนก่อน +31

    භාවනාවක් වාගේ ලස්සන කටහඬ .තෙරැවන් සරනයි පුතේ.

  • @SamanthaWeerasuriya
    @SamanthaWeerasuriya 8 หลายเดือนก่อน +10

    Godak lassanai lassanai chiti nangi 🎉❤🎉

  • @nandawathidissanayake9408
    @nandawathidissanayake9408 5 หลายเดือนก่อน

    ❤❤❤❤Adaranieya guruthumiyani adaranieya daruwani athi vishishtay.....nnadarey hemadamath

  • @user-rp2ez5ss5f
    @user-rp2ez5ss5f 5 หลายเดือนก่อน +5

    අනේ ගොඩාක් ලස්සනයි 😍😍ආදරෙයි ♥️ ඔයාලට

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 9 หลายเดือนก่อน +17

    මමත් balapu wara ගණන් බොහොම .podi පැටවුන් ඉතාමත් දක්ෂතා penwanawa. Gayanaya ඉතාමත් ඉහළින් අගය කරමි .මේ තැනට දරුවන් ගෙනල්ලා තියෙන ගුරු uthumanta හිස nama ආචාර කරමි .

  • @lakmaliekanayaka9054
    @lakmaliekanayaka9054 9 หลายเดือนก่อน +52

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ❤❤❤❤❤❤❤🤩🤩🤩🤩🤩😍😍😍

  • @user-ph4sc6jk7j
    @user-ph4sc6jk7j 4 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි මේ නැටුම❤❤❤❤

  • @janathnawarathne3686
    @janathnawarathne3686 6 หลายเดือนก่อน +3

    ❤මම අහපු ලස්සන ම සිංදුව ඊටත් එහා දරුවන් ගේ දක්ෂතාවය.❤
    ගුරු දෙවිවරුන්ගේ කැපවීම සහ උත්සාහය අති සාර්ථකයි.
    බලපු වාර ගණන මතක නෑ....

  • @kavindusandaruwan6107
    @kavindusandaruwan6107 9 หลายเดือนก่อน +56

    අනේ මාර ලස්සනයි ළමයිට මාර දක්ෂතාවයක් තියෙන්නේ 😍😍😍

  • @upeksha.4084
    @upeksha.4084 8 หลายเดือนก่อน +59

    කෝච්චිර බැලුවත් ඇති වේන් නෑ පොඩ්ඩන්ගෙ ඵ නැටුමට බුදුසරණයි පුතේ ඔයාලට ❤❤❤❤

    • @user-zi7zl1pi3k
      @user-zi7zl1pi3k 2 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤❤😊😊😊

    • @user-zi7zl1pi3k
      @user-zi7zl1pi3k 2 หลายเดือนก่อน +1

      ❤❤❤❤😊😊😊😊❤

  • @user-pb2xq4qk1j
    @user-pb2xq4qk1j 5 หลายเดือนก่อน +4

    Excellent ❤️ next level children❤️

  • @NadeekaPriyadarshani-cr8de
    @NadeekaPriyadarshani-cr8de 7 หลายเดือนก่อน +2

    දැකපු ලස්සනම වීඩියෝ එක

  • @pradeepnilanga8080
    @pradeepnilanga8080 9 หลายเดือนก่อน +30

    ගුරැවරැන්ගේ කැපවිමයි....
    දරැවන්ගේ දක්ෂතාවයි

  • @spriyadhershani9743
    @spriyadhershani9743 8 หลายเดือนก่อน +12

    🌹🌹💗💗🌹🌹පුදුමාකාර කැපකිරීම ක් කරන්න ඇති ගුරැ මහත්මිය එතරම් ලස්සනයි බලන්න බලන්න ආස හිතේනවා තෙරැවන් සරනයි💘💘💘

  • @hemawanigasekara6975
    @hemawanigasekara6975 3 หลายเดือนก่อน +1

    අනේ හරිම ෂෝක්.සුබ පැතුම් හැමෝටම 😘❤️❤️😊

  • @heshanyauwana7094
    @heshanyauwana7094 6 หลายเดือนก่อน +14

    100% වචන නෑ කියන්න.ගායනය,රංගනය, පුහුණුව අති විශිෂ්ඨයි.

  • @sujithchathuranga3623
    @sujithchathuranga3623 8 หลายเดือนก่อน +52

    නර්තනයට උපරිම සාධාරණයක් කරන පුංචි පැටව් ටිකක් 😍🥰

  • @user-tc3ow1bp6d
    @user-tc3ow1bp6d 9 หลายเดือนก่อน +25

    ගොඩාක් ලස්සනයි ❤❤❤❤ ❤❤

  • @SuneththusharaKarunadasa
    @SuneththusharaKarunadasa 5 หลายเดือนก่อน +3

    හරිම ලස්සන යි❤❤❤❤🎉🎉🎉🎉😊😊😊😊

  • @susanthinirosha911
    @susanthinirosha911 5 หลายเดือนก่อน +8

    හම්මෝ ❤....... නිකං ඉන්නකොටත් මැවි මැවී අැහෙනවි යකෝ....😮😮😮😮

  • @indramalani8192
    @indramalani8192 9 หลายเดือนก่อน +14

    අනේ හරිම ලස්සනයි අද වෙනකොට මම 28 වතාවක් මේ විඩීයෝ එකබලල තියනවා මට තවත් බලන්න ආශායි ඒ තරමට ලස්සනයි නැටුමට සහභාගී උණු සියළුම ගුරුවරුන්ට සහ chutipetaunta බුදුසරණ ලැබේවා

    • @thiliniwasana6913
      @thiliniwasana6913 3 หลายเดือนก่อน +2

      නී
      ස්ස්ස්ස්ස්ස්ස්

    • @thiliniwasana6913
      @thiliniwasana6913 3 หลายเดือนก่อน +1

      නී
      ස්ස්ස්ස්ස්ස්ස්

  • @user-bl6pn1kd1t
    @user-bl6pn1kd1t 9 หลายเดือนก่อน +35

    හරිම ලස්සනයි❤❤❤❤❤😊😊😊😊 . අනේ මම දැකපු ලස්සනම නැටුම❤❤😊😊😊😊😊❤❤

  • @RathnasiriKoralage-ii5kq
    @RathnasiriKoralage-ii5kq 6 หลายเดือนก่อน +1

    මම අහපු ලස්සන ම සිං දු ව❤❤😊

  • @yvonnemercy9066
    @yvonnemercy9066 5 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි චූටි දුවේ , පුතේ !
    ඔයාලා හැමෝටමත් ,ගීතය ගැයූ චූටි පුතාටත්, පුහුණු කරපු ගුරුවරුන්ටත්, කැපවුණු සෑම දෙමාපියන් හටත් ස්තුතියි , මෙවැනි ලස්සන ඉදිරිපත් කිරිමකට දායක වුවාට.

  • @DumindaJanaka-ie6ss
    @DumindaJanaka-ie6ss 9 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි බුදුසරණ යි .!💜💜❤

  • @user-po3cy3uy2t
    @user-po3cy3uy2t 8 หลายเดือนก่อน +30

    කියන්න වචන නෑ ඒ තරමට පට්ටම ලස්සනයි.බුදුසරණයි

    • @pradeeparenuka5489
      @pradeeparenuka5489 4 หลายเดือนก่อน +1

      ආ❤❤ඒ ඖ
      ඒකද ය 0

  • @susanthinirosha911
    @susanthinirosha911 5 หลายเดือนก่อน +2

    Thank you teacher හොඳට perfom karala thiyanawa....❤❤

  • @ayeshamadurangi4617
    @ayeshamadurangi4617 5 หลายเดือนก่อน

    Mage punchi putha me sinduwa asawen balanawa....adanakotath shape wenawa...marama lassanai....❤❤❤

  • @user-fj9xg5xs5w
    @user-fj9xg5xs5w 9 หลายเดือนก่อน +76

    ගීතයේ අපේ ඒ උනාට නටන්නෙ අපේ දරුවන්
    ඒ දරුවන්ගේ දක්ෂතාවයට සතුටු වෙන්න
    එහෙමනම් hindi හින්දි කොපි කරන්නෙ වැඩිහිටියන්
    මේ දරුවන්ට සහ ගුරුතුමීට මගේ ප්‍රණාමය🎉🎉🎉🎉🎉

    • @ramanifrenando3834
      @ramanifrenando3834 7 หลายเดือนก่อน +2

      Matanam kohana beluwath madi mama hithata denena de kiya ganna be sathuta

  • @cganel7800
    @cganel7800 8 หลายเดือนก่อน +154

    මගේ ජීවිතේ මම දැක්ක ලස්සන ම පෙර පාසල් දරුවන් ගේ නැටුම.හරිම ලස්සන යි නැටුමත් ගායනයත්.අති විශිෂ්ඨ යි.❤❤❤

    • @Vkd380
      @Vkd380 8 หลายเดือนก่อน +3

      😊

    • @jayaniwasana6877
      @jayaniwasana6877 8 หลายเดือนก่อน +2

      @@Vkd380 jjjjjjjjj
      OoppTd

    • @buddhisenevirathna2727
      @buddhisenevirathna2727 8 หลายเดือนก่อน +1

      Agree

    • @CDIL
      @CDIL 8 หลายเดือนก่อน +3

      මේ ලංකාවේ නෙවෙයි

    • @imashaweerawardana
      @imashaweerawardana 7 หลายเดือนก่อน +1

      Math ehemi

  • @priyangibalasooriya1878
    @priyangibalasooriya1878 11 ชั่วโมงที่ผ่านมา

    👍👍👍💕💕💕 ane harima lassanai punchi daru petau lassanata dance karanawa.bohoma hodin puhunu karala tiyenawa.👍

  • @chathirikajinadari1595
    @chathirikajinadari1595 2 หลายเดือนก่อน +10

    හරිම ලස්සනයි මේ තාරා නැටුම. සුබ පැතුම්...... ❤❤❤

  • @malikaa7749
    @malikaa7749 9 หลายเดือนก่อน +30

    ඇත්තටම කිව්වොත් හිතට එන සතුට, හිත, නිවන සතුටු වෙනවා

  • @user-ny9my9np7v
    @user-ny9my9np7v 9 หลายเดือนก่อน +40

    හරිම ලස්සනයි බුදු සරණයි බබාට

  • @user-qv9yn5es7t
    @user-qv9yn5es7t 2 หลายเดือนก่อน +2

    ලස්සනයි මැඩමි පොඩි ලමයිට අාදර්ශ යට වටිනවා😘😘😘😘😘😘😃😄

  • @madhurangarandeniya432
    @madhurangarandeniya432 2 หลายเดือนก่อน +2

    මරැ මරැ හැබැයි හරි ම ලස්සනයි ගුරු වරයා මරැ හැබැට😊❤🎉

  • @nayanapadmini6006
    @nayanapadmini6006 9 หลายเดือนก่อน +155

    මගෙ වයස අවුරුදු 65 ක් වෙනවා....මේ වයසට මං දැක්ක චූටි පැටව්න්ගෙ ලස්සනම නැටුම සහ සිංදුව....ගුරුතුමියට සහ දරුවන්ට තවත් ඉදිරියටම යන්න ලැබේවා !!!තෙරුවන් සරනයි!!! පුදුම ලස්සනක්....පිලිවෙලක්...❤🎉😅

    • @shwetapadma7850
      @shwetapadma7850 9 หลายเดือนก่อน +4

      Which language is this actually?

    • @lahiruajith8949
      @lahiruajith8949 9 หลายเดือนก่อน +3

    • @anuraindika7504
      @anuraindika7504 9 หลายเดือนก่อน +3

      😅

    • @sudarshanidias2616
      @sudarshanidias2616 9 หลายเดือนก่อน +9

      මේ සිංදුව අපේ හඩ කවලා තියෙන්නේ. නැටුම පිටරට එකක්

    • @fshameed6797
      @fshameed6797 9 หลายเดือนก่อน +2

      😊😊😊😊😊😊

  • @kgkkjayasinghe2516
    @kgkkjayasinghe2516 9 หลายเดือนก่อน +27

    ගායනය ,නර්තන ය ඒකෙ ලස්සන ,,බලපු වාර ගනන නම් මතක නෑ,ඒ තරම් ම විශිෂ්ට යි

    • @amarakumariherath4635
      @amarakumariherath4635 9 หลายเดือนก่อน +1

      මමත් වශී වෙලා ඉන්නෙ..

    • @user-uq7vd1qn3m
      @user-uq7vd1qn3m 9 หลายเดือนก่อน +1

      ජපන්නු ලොකු පොඩු කියල වෙනසක් නෑ කොහොමත් වැඩ්ඩො තමයි

  • @fmnurhosen7982
    @fmnurhosen7982 2 หลายเดือนก่อน +1

    Awesome... Listen from Bangladesh

  • @user-xd6gx3xe1q
    @user-xd6gx3xe1q 4 หลายเดือนก่อน

    හරිම. ලස්සනයි. කී. පාරක්. ඇසුව ත්. ඇති. වෙන්නේ. නෑ. බුදුසරණයි. චුටී. දියණියනේ. 🙏🙏👍👍👍👍

  • @sampathpushpakumara392
    @sampathpushpakumara392 9 หลายเดือนก่อน +142

    මේක මාරම ලස්සනයි කිසිම ඇස්වහක් වදින් එපා මේ පැටවුන්ට ටිච ලස්සන ට පුරැදු කරලා❤❤

    • @user-uo8ro4od6e
      @user-uo8ro4od6e 9 หลายเดือนก่อน +1

      හරිම ලස්සනයි .❤❤❤❤❤

    • @gayansanjeewa1565
      @gayansanjeewa1565 9 หลายเดือนก่อน +1

      බුදුසරණයි පැටවූනේ ❤️❤️❤️❤️❤️❤️

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV 9 หลายเดือนก่อน +1

      එතන ඉස්සරහින්පසහ පිටි පස්සින් ඉන්⁣නවානි ලොකු දෙන්නෙක් දැක්කේනැතිද🤔🙄

    • @krishanthapeiris7673
      @krishanthapeiris7673 9 หลายเดือนก่อน

      ​@@NaTure_is_mY_LV1 kenek obada?

    • @BALasanthaLakmali
      @BALasanthaLakmali 8 หลายเดือนก่อน

      @@gayansanjeewa1565 ys2

  • @user-dt2hs7ml1l
    @user-dt2hs7ml1l 9 หลายเดือนก่อน +35

    මාරම ලස්සනයි ටීච ලස්සනට පුරුදු කරලා ❤❤❤❤❤

    • @user-jv3ph6hj5k
      @user-jv3ph6hj5k 6 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤mm😂🍑

    • @user-mw5qd7dq9m
      @user-mw5qd7dq9m 4 หลายเดือนก่อน

      Ok❤ok❤😢okgok 🎉❤

  • @madhawaviduranga2105
    @madhawaviduranga2105 5 หลายเดือนก่อน

    පලවෙනි ටික දැක්කම මගෙ දනිස් පොල්කටු හිරි වැටිල ගියා. ඒක මාරම ලස්සනයි ආ! නියම කටයුත්තක්!

  • @user-kr3vl6tn7s
    @user-kr3vl6tn7s 7 หลายเดือนก่อน

    මම මෙක මගේ බාබාලා එක්ක 10 ක්. ව්තර බැලුවා . එත් එපා වෙන්නැ. ඒ තරම් ලස්සනයි ❤❤❤❤❤❤

  • @LashithaRanasingha-si7hy
    @LashithaRanasingha-si7hy 8 หลายเดือนก่อน +8

    හරිම ලස්සනයි