සිමෙන්ති වැලි දෙකම නැතුව ගේ හදමු - Masonry Cement

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 304

  • @chandanawickramasinghe3139
    @chandanawickramasinghe3139 3 ปีที่แล้ว +46

    හොඳ නිෂ්පාදනයක් , මේව තමයි හැදෙන්න ඕනේ ..... ස්තුතියි, නිලමෙටත් .....

  • @lakshithavlogs
    @lakshithavlogs 3 ปีที่แล้ว +29

    ඒක නම් ගෙවල් හදන්න පටන් ගන්න අයට ගොඩාක් හොද ආර්ංචියක් වේවී....❤❤👌👌

  • @chamidunimsara3630
    @chamidunimsara3630 3 ปีที่แล้ว +23

    පට්ට වැඩක් නිලමේ අයියේ පලවෙනි කමෙන්ට් එක

  • @ashokabandara7745
    @ashokabandara7745 3 ปีที่แล้ว

    අවංකවම නියමයි වැදගත් දෙයක් මේ වාගේ අහස උසට ගිනිගනන් ගිහින් තියන සිමෙන්ති මාපියාවට හොදම පිලිතුරක් ඇත්තමයි මේ වාගෙ විරුවන් බිහිවන්නේ අපෙත් අපේ දරුවන්ගෙත් වාසනාවට නිලමේ ඔබටත් මේ ආයතනයේ හිමිකරුවන් හා අන් සියලම දෙනාට කතරගම දෙවියන් ගෙත් කඩවර දෙවියන්ගෙ ත් පිහිටයි ආරක්ෂාවයි තුනුරුවන්ගෙ සරනයි

  • @akashff7122
    @akashff7122 3 ปีที่แล้ว +24

    කාලෙකින් ආවෙ ..1 Million ගහමු ඉක්මනට

  • @amilapriyantha4081
    @amilapriyantha4081 3 ปีที่แล้ว +5

    නිලමෙ ගෙනාවොත් පට්ට දෙයක් තමා ඉතාම වටිනා සොයාගැනීමක් රටක දිවුනුව සනිටුවන් වෙන්නේ අලුත් සොයාගැනීම් වලින් මෙම මිශ්‍රණය ඉතා ඉක්මනින් මුලු රටේම වියාප්ත වේවා කියන අතර නිලමෙ ඔබට බෝහොම ස්තූති

  • @sriyaniliyanage7050
    @sriyaniliyanage7050 3 ปีที่แล้ว +14

    ඇත්තටම මෙහෙම නිෂ්පාදන බිහිවෙනවා නම් ගෙවල් හදන අයට පහසු වේවි. ...ඔබ ආයතනය ට ජයවේවා. .....

    • @auushperera2563
      @auushperera2563 3 ปีที่แล้ว

      එහෙමද ආස ඔයා

  • @msatthanayaka9258
    @msatthanayaka9258 3 ปีที่แล้ว +9

    ඇත්තටම ගොඩක් හොඳයි ,හැමෝටම ගොඩක් ස්තූතියි 🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @caac7008
    @caac7008 3 ปีที่แล้ว +16

    හොද විඩියෝ එකක් නිලමේ කවදාවත් ගේන්නේ අලුත්ම දෙයක්නේ

  • @Ikman_ඉක්මන්
    @Ikman_ඉක්මන් 3 ปีที่แล้ว +30

    සෙමෙන්ති හොයා ගන්න තැනක් නැති කාලෙ වටිනව ❤️

  • @user-yd4ji1ng1n
    @user-yd4ji1ng1n 3 ปีที่แล้ว +10

    නියමයි ,,නිලමේ ඔහොම යං෴
    සුපිරි කොල්ලෝ,💙💜❤💚♥🙏

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 3 ปีที่แล้ว +1

    ප්‍රථම යෙන් නිලෙමේ යූ තියුබ් චැනල් එකට ස්තුතියි. අපිව දැනුවත් කලාට. තෙරුවන් සරණයි..

  • @prasanlahiru7699
    @prasanlahiru7699 3 ปีที่แล้ว

    නියමයි නිලමේ...
    මේ දේවල් ගැන හොයලා මිනිස්සු දැනුවත් කරනවට .
    ජය වේවා නිලමේ ..❤️❤️❤️👍👍👍

  • @ziggy4355
    @ziggy4355 3 ปีที่แล้ว +8

    ජය වේවා.පෙරලියක් කරන නිෂ්පාදනයක්

  • @Magadige
    @Magadige 3 ปีที่แล้ว +1

    බොහෝම හොඳ නිෂ්පාදනයක් . සන්තෝසයි .මිලගණන් එක්ක වියදම සහ ප්‍රමාණය එක්ක ඒ පැත්ත කොහොමද කියන්න නම් දැනුමක් තේරුමක් නෑ. ඒත් රුපියල් 800 කට මේකෙදී මම හිතන්නේ කාලය සහ ඉක්මන්ටම සවි වෙනව නම් ඒක ඇත්තටම හොඳයි.. quality හොඳ නම් ඉස්සරහට නියම තැනක් ඒවි.. good luck ❤️ වටින් වීඩියෝවක් වගේම. පර්‍යේෂණය කරන නිර්මාණ ඉදිරිපත් කරන ව්‍යාපාර අත්ලොස්සකින් එකක්.. ❤️

  • @ratnaperera1044
    @ratnaperera1044 2 ปีที่แล้ว

    ලොව මෙවැනි නිශ්පාදන තියෙනවා.නමුත් අප රටේ මෙවැනි නිශ්පාදන සදහා අවතීර්ණ වීම අගය කරමි. ජයවේවා.

  • @mohamednisdar8871
    @mohamednisdar8871 3 ปีที่แล้ว

    අනාගතයේ මෙවන් නිෂ්පාදනයන් රටට බිහි කිරීම ගැන කතා කිරීම තමා වැදගත් ස්තූතියි ඔබ දෙපලට

  • @wishmithatech6676
    @wishmithatech6676 3 ปีที่แล้ว +3

    7th comMENT 😍:| elamah🤜❤️

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 3 ปีที่แล้ว +3

    නිළමේ ඔබට ගොඩාක් ස්තූතියි .ඇත්තටම මෙවැනි හදුන්වා දීම් වචනයෙන් කියන්න බැරි තරම් වටිනවා ..මෙම සොයාගැනීමට ඔබසැමටම ගොඩාක් ස්තූතියි ....සියලුම දෙනාට තෙරුවන් සරණයි .

  • @namalperera5055
    @namalperera5055 3 ปีที่แล้ว

    ඔස්ට්‍රේලියාවේ තියෙන්නෙත් මෙිවගේ සිමෙන්ති. වතුර දාල mix කරල ගල් බඳින්න පුළුවන්. මෙිකත් ඒවගේ. ලෙහෙසියි. පහසුයි. ජයවෙිවා ! 👍

  • @chandraniroslin6476
    @chandraniroslin6476 3 ปีที่แล้ว +1

    අපේ රටෙහි සුපිරි මිනිසුන් නිලමෙ ට පින්

  • @wishwajithabeykoon769
    @wishwajithabeykoon769 3 ปีที่แล้ว +2

    Maco ලගෙනම් අහන්න බලන්න දෙයක් නෑ..සුපිරි

  • @omanmuscat8273
    @omanmuscat8273 3 ปีที่แล้ว +3

    ඉතාම වටිනා නිස්පාදනයක් ජයමවේවා

  • @indrakumara2991
    @indrakumara2991 3 ปีที่แล้ว +1

    හැමදාම හැමදේම හැමදෙනාටම හොදම දේ විතරක් දෙන නිළමේට හැමදාමත් ආදරේයි ❤ ...

  • @sarathsisirakumara3115
    @sarathsisirakumara3115 3 ปีที่แล้ว +49

    මේක හදන්නෙ මොනවයින්ද සංයුතිය මොකක්ද කියල නිලමෙ අහන් නැත්තෙ හිතා මතාද ....මැකෝ අහන්න එපා කිව්වාද යන්න ගැටලුවක්..ගෙයක් කියන්නෙ සෙල්ලමක් නොවේ, අවුරුදු 50 ක් වත් තිබිය යුතුයි .වහල ස්ලැබ් ගැහුවම ඔරොත්තු දීම පැහැදිලි විය යුතුයි. .නැවත අදාල පරීක්ෂණ පිලිගතහැකි අ යුරින් කරමින් වීඩියෝවක් දාන්න. කොස්ට් ගැනත් අදහස් ගැනීමට මිල බැදිය හැකි ප්‍රමාන දැමිය යුතුයි.

    • @palikawickramarachchi8715
      @palikawickramarachchi8715 3 ปีที่แล้ว +2

      That is correct. Must state the quantity of bag for Rs800 n how many square feet usage

    • @akilakumara3085
      @akilakumara3085 3 ปีที่แล้ว +2

      14.56

    • @Paragatha
      @Paragatha 3 ปีที่แล้ว +1

      👌👌👌👌👌

    • @Paragatha
      @Paragatha 3 ปีที่แล้ว +1

      5:26
      10.30
      🤔 ගල් කුඩුත් ඇති.
      කථා කරල අහමු.

  • @sausirisausiri6484
    @sausirisausiri6484 3 ปีที่แล้ว +1

    නමෝබුද්ධාය පින්වත් ඔබතුමාට නිදුක් නිරෝගි භාවය ලැබේවා හැමදාමත් අලුත් දේවල් හොයන නිලමේ මහත්මයා ජයවේවා හැමදාමත් හරිම වැදගත් ආරන්චියක්

  • @Ishini86
    @Ishini86 3 ปีที่แล้ว +1

    හොඳයි බොහෝම ස්තුතියි වැලි සිමෙන්ති පට්ටම ගණන්

  • @ranuranu529
    @ranuranu529 3 ปีที่แล้ว +1

    Istuti malliye jayamawewa tetuwan saranai kuweat

  • @vidurajayantha894
    @vidurajayantha894 3 ปีที่แล้ว

    Nilame vidiyo akak dammoth itin vdagaththama akak tamai.සුපිරි

  • @niluweerasinghe1570
    @niluweerasinghe1570 3 ปีที่แล้ว +1

    Malliya godak sthutuiy oya hemadama ratata hadunwa dunne hodama de,oyage hema videos ekakma balanawa asawen jesu pihitai malliya

  • @yogarasasundaram5613
    @yogarasasundaram5613 3 ปีที่แล้ว

    Hi Bro good Work. How many years Garantie?

  • @dinithayolan8976
    @dinithayolan8976 3 ปีที่แล้ว +8

    Ciment 50k =1050
    Macon 20k =800
    Maco 50k ganna giyadama
    800+800+400=200
    Mage yaluwekge gedarata genawa u amaruwe wetuna.
    ,anika meke wedi anthargathai. chemical dala dala minissunta nathileda.
    Ciment kottayakin warga adi 100 karoth maco walin warga adi 30 wath ba.
    Me aya mewa hodai kiya kiya vikunuwata eyala gewal hadanne samanya Portland Portland ciment walin.
    Ai meyala sampurnen hadapu geyak nopenwanne. Mokada etharam loku works ekak karanna ba. Me horu kiyanawidiyata slab ekak daddime maco demmoth kohoma thiyewida.
    Mewa promot karanawata gewanawa ath. Eth ahinsak minissu paw...

  • @kanishkrukmal4428
    @kanishkrukmal4428 3 ปีที่แล้ว

    අපේ මිනිස්සු මොනදේ හැදුවත් වැඩක් නෑ marketing කරන්න දන්නේ නෑ. එකයි අපේ දියුනුව මන්දගාමි. හැබැයි හොද නිෂ්පාදනයක් 👍👍👍👍

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් වැඩසටහනක්

  • @dhammikaperera1051
    @dhammikaperera1051 3 ปีที่แล้ว +1

    Godak hodai me cmendi kotdayak mil kohomathe apit mewa gann puluwanthe Thanks of you

  • @shashimalrajapaksha6133
    @shashimalrajapaksha6133 ปีที่แล้ว

    Simenthi mitiyakin karanna puluwan weda karanna puluwanda mn ahanne

  • @kumarikarunarathne6247
    @kumarikarunarathne6247 3 ปีที่แล้ว +1

    Shakthimath bawaya gena waga keema kohomada

  • @chamidunimsara3630
    @chamidunimsara3630 3 ปีที่แล้ว +12

    නිලමෙනම් ඉතින් සුපරි පරි ඉතිරු කතාවක් තමයි

  • @upaliamarasinga4627
    @upaliamarasinga4627 3 ปีที่แล้ว +1

    වටින වැඩක් කාලය ගොඩක්වටිනවා ගෝලයටත් කික් එකක්

  • @prasadjanaka4427
    @prasadjanaka4427 3 ปีที่แล้ว

    Niyamai nilame patta b.s

  • @upendrasankalani608
    @upendrasankalani608 2 ปีที่แล้ว

    අඩු වියදමින් ගොඩනගාගතහැකි වටිනාම දෙයක්,,,මේවගෙ විශ්වාසනීය බව තහවුරු කරන්න

  • @FlyingWorld1
    @FlyingWorld1 3 ปีที่แล้ว +1

    Supiriy aniwaryen aluth dewal hadunwa denna ona jayawewa

  • @ravindulakshan2860
    @ravindulakshan2860 3 ปีที่แล้ว +5

    සුපිරි 👍👍👍

  • @lalithajaye6773
    @lalithajaye6773 3 ปีที่แล้ว

    Mawa gnn thiuana kohada mam inna gmpaha dithikaya hiripitiya gam

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 3 ปีที่แล้ว +2

    Adambarai,sathutui meweni nishpadanayata api subapathana athara jawaaram karuwan gen danmama prawesam wanna. Theruwansaranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimalbandara7748
    @nimalbandara7748 3 ปีที่แล้ว

    supiri wadak bohoma watinawa jaya wawa ..❤❤❤❤❤👍👍👍👍👍👍

  • @mr.j6365
    @mr.j6365 3 ปีที่แล้ว +1

    Gewal haduwe natath tappa tika gahagnna hari watinwa ♥️♥️♥️♥️♥️ape de agayamu

  • @dsds9978
    @dsds9978 3 ปีที่แล้ว +5

    නිලමේ ගෙනාවේ කවදත් සමාජයට උවමනා වැදගත් විඩියෝ එකක් මේකත් නිලමේ සුපිරිම සුපිරි වෙයි සිමෙන්ති හිගය අස්සේ

  • @מנחםגלזר-ו4י
    @מנחםגלזר-ו4י 3 ปีที่แล้ว

    Niyami na . Kawadada gampaha paththata anna. Balan innawa. Isthuthi

  • @ksmsilva4783
    @ksmsilva4783 3 ปีที่แล้ว +2

    Mekanam hodai eth nilame mahana unanam godak hodai.pananeti dewall mitya wiswa nethnnam hodai

  • @pasanv5942
    @pasanv5942 3 ปีที่แล้ว

    basla kamathi na owain karanna, math maco eco plaster eken kapararuwa karanna hithan innawa, basla kamathi na karanna,

  • @ranjikothalawala8745
    @ranjikothalawala8745 3 ปีที่แล้ว

    ගොඩක් ආඩම්බර වෙනවා පිට රටින් එනතුරු කට අරන් බලාගෙන ඉන්නේ නැතුව අපේ දේ අගය කරමු ජයවේවා බුදුසරණයි

  • @zunemon5790
    @zunemon5790 3 ปีที่แล้ว +1

    ලංකව පුරම යවන්න අනිවරයෙන්ම මේව හැමෝම ගයි මන් නුවරඑළියේ

  • @anuruddaruwan404
    @anuruddaruwan404 3 ปีที่แล้ว +1

    Very good video bro

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 3 ปีที่แล้ว +3

    මේවා කොහෙද ගන්න තියෙන්නෙ මිල කීයද ? අපේ දේට අපි අත දෙමු බොහොම ස්තුති නිලමේ පුතාටත් හරිම ආඩම්බරයි මෙවන් දේ රටට හදුන්වා දීම ගැන

  • @lebanonlebanon1572
    @lebanonlebanon1572 3 ปีที่แล้ว

    Kohomada konkriet karanna puluvanda?Balmaha,kaparaduvata vetarada???

  • @Paragatha
    @Paragatha 3 ปีที่แล้ว +1

    ජය වේවා

  • @dilshanwithanachchi2109
    @dilshanwithanachchi2109 3 ปีที่แล้ว +3

    Meke adangu de monawa da,?

  • @nayanakumara373
    @nayanakumara373 2 ปีที่แล้ว

    Ettatama supiri wedak

  • @lankatvcm5404
    @lankatvcm5404 3 ปีที่แล้ว

    .ඉස්තූති නිලමේට OK ඒකෙන්ම

  • @samanthachandrakumara1657
    @samanthachandrakumara1657 2 ปีที่แล้ว

    Tybeem ekata danna hoda nadda

  • @lakmal1319
    @lakmal1319 3 ปีที่แล้ว +4

    හෙළයට ජය 🙏

  • @asokagamage9043
    @asokagamage9043 3 ปีที่แล้ว +1

    Hoda wedak..math lagadima genna gannawa

  • @מנחםגלזר-ו4י
    @מנחםגלזר-ו4י 3 ปีที่แล้ว

    Good luck.

  • @bps4567
    @bps4567 3 ปีที่แล้ว +11

    ගණන් වැඩි නැද්ද kg 20 අඩුම Rs 500, 600 අතර නම් හොදයි

  • @ramyakanthi226
    @ramyakanthi226 3 ปีที่แล้ว

    Nilme obata istuti..👍👍💪💪

  • @jayerathnabanda175
    @jayerathnabanda175 3 ปีที่แล้ว

    Attetame ratekata wenne onede thama meka rateka diyunuwe kiyanne ekata hodai hoda wadak.Namuth mehi thathweya radapawathme mokeda geyakhary monewahary deyak gattoth ehi bare apita kopemanede kiyala kiyanne ba ade hadela heta kadenadewelata nowe meya yodanne .anika tathwepariksaneyakata lakwenewade sarirahithekerade ewath kiyanneko

  • @resikaishara38
    @resikaishara38 3 ปีที่แล้ว +1

    Godak hoda dheyak ♥️♥️♥️

  • @chamiladissanayaka5734
    @chamiladissanayaka5734 3 ปีที่แล้ว

    Nilame thamusege labbak balala salli benda 6.25 polthel machine ekakata galkiriyagama .thama nee dunnee.thamusegee labbawal balala minissu kee denek salli bedalada dannee nee poddak hoyala balanawaa

  • @janithpriyashantha2832
    @janithpriyashantha2832 3 ปีที่แล้ว +4

    සිමෙන්ති කොටිටකින් හා maco බදින ගල් ප්‍රමාණයේ වෙනස කොහොමද....

  • @rajgeethadewa2717
    @rajgeethadewa2717 3 ปีที่แล้ว +3

    මේ පැක් එකේ, කල් ඉකුත්වීම ,ගැන සදහන් කරන්න්නේනම් තවත් වටී..

  • @samanrajapakse5202
    @samanrajapakse5202 11 หลายเดือนก่อน

    Matath ganna ona seeduwa kohoda ganna thiyenne

  • @kumarasisira2105
    @kumarasisira2105 3 ปีที่แล้ว +20

    ඇත්තෙන්ම හොඳයි හොඳ දෙයක් නමුත් මෙහි සෞඛ්‍ය ආරක්ෂිත පැත්ත ගැන සදහනක් කරේ නෑ නේද නොයෙකුත් කෙමිකල් වර්ග වලින් හැදෙන නිසා පසු කාලයකදී නිවසක් තුළ ජීවත් වන්නවුන්ට නොයෙකුත් ලෙඩ රෝග ආදියට මුහුණ දීමට සිදු වෙයි ද පිළිතුරක් සපයන්න ස්තූතියි

    • @rathnasingherathnasinghe262
      @rathnasingherathnasinghe262 3 ปีที่แล้ว

      Khz or khz is khz NZ MC

    • @kumarikumari4078
      @kumarikumari4078 3 ปีที่แล้ว

      oba hari simenthi wenuwata wenath vikalpa hadunwa dunnath ewage Adangu wela tiyenna monawa da? ewagen miniss sarirayata Athi wena hoda ,naraka ,mewath kiyanna. mokada laabeta, lehasiyata,pahasuwata, hema wedak ma karala hema kamak, beemak,ma kala,beela, boo novena Roga walin piruna minissu enna ratak tama lankawa

  • @diasjaya6624
    @diasjaya6624 3 ปีที่แล้ว +5

    ඔය බැග් එකකින් බොලොග් ගල් කියියක් බදින්න පුලුවන්ද ඔය බැග් එකේ ගාන කියියද

  • @devnovahub
    @devnovahub 3 ปีที่แล้ว +3

    Ekanam patta

  • @sakuramadurakamini4074
    @sakuramadurakamini4074 3 ปีที่แล้ว +2

    super video

  • @namalperera5055
    @namalperera5055 3 ปีที่แล้ว +1

    අහන්න ඔිනි ප්‍රශ්න ඇහුවෙ නැහැ. මිල? බර? එක බෑග් එකකින් බඳින වර්ගඅඩි ගනන? කල්පැවැත්ම? කොන්ක්‍රීට් වලට සුදුසු ද?

  • @anusharahman7106
    @anusharahman7106 3 ปีที่แล้ว

    අනේ අැත්තටම කපටි වංචා හොර බොරැ වැඩ කරන බාස්ලට තිත තියන නියම කුම

  • @kasunchathuranga5183
    @kasunchathuranga5183 3 ปีที่แล้ว +1

    Maco simenty kotteka kg kiyak tiyenawada

  • @lakshithanay1240
    @lakshithanay1240 3 ปีที่แล้ว

    Concrete walata kohomada

  • @saumdi
    @saumdi 3 ปีที่แล้ว +6

    කවදාත් හොඳ දේවල් පෙන්වන වැඩ සටහනක්.

  • @pushpakumarayasapalitha3776
    @pushpakumarayasapalitha3776 3 ปีที่แล้ว +2

    Koreaweth mehema thamai thiyenne 40kg lankawata kalin loke godak ratawala karana wadak

  • @ganeshjayawardhana371
    @ganeshjayawardhana371 3 ปีที่แล้ว +1

    Good 👍

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 3 ปีที่แล้ว +1

    ස්තූතියි දැනුවත් කිරීමට . මේ ගඩොල් ලංකාවේ තියෙනවද ?

    • @Skyline1986.
      @Skyline1986. 3 ปีที่แล้ว +1

      Me Gadol gana neme mechchara welaa kiwwe deyyo, badaama badaama gana.. 🤣🤣

    • @auushperera2563
      @auushperera2563 3 ปีที่แล้ว +1

      ගඩොල් නෙමෙයි බබා.බදාම කපරාරු පැකට් එකක්

  • @ishanthamanjula4221
    @ishanthamanjula4221 3 ปีที่แล้ว

    Supiri wadak

  • @bhagyasampath8670
    @bhagyasampath8670 3 ปีที่แล้ว

    Nilame kotuwe badu adina mgr gena widiyo wak karanna supiri manussayek

  • @kamalpriyadarshana3170
    @kamalpriyadarshana3170 3 ปีที่แล้ว

    Congratulations

  • @indi15
    @indi15 3 ปีที่แล้ว +1

    Thanks bro ❤️❤️❤️👍👍👍

  • @janakakumara2266
    @janakakumara2266 3 ปีที่แล้ว

    Dambullata genna oni kohomada ganne.

  • @sumudasylvia3769
    @sumudasylvia3769 3 ปีที่แล้ว +1

    Concrete dannath පුළුවන්ද

  • @wishwajithabeykoon769
    @wishwajithabeykoon769 3 ปีที่แล้ว +1

    හැබැයි මෙහෙම දෙයක් තියෙනවා... කම්පැනි එකෙන් කියන ගානට නෙවෙයි අපිට නියෝජිත වරුන් දෙන්නේ...රුපියල් 100ක් වැඩිපුර ගන්නවා අපිම ගිහින් බඩු ගත්තත්

  • @Paragatha
    @Paragatha 3 ปีที่แล้ว +1

    වැලි ගොඩ දානකොට පගාව ගන්න අයට නම් පාඩු වෙයි .....☺️☺️☺️

  • @anufernando9489
    @anufernando9489 3 ปีที่แล้ว

    Ane mata kiyanna kohenda ganne kiyala,no ekak nadda?

  • @WADABIMA1989
    @WADABIMA1989 3 ปีที่แล้ว +1

    තනිකර වන්චාවක්.ඔවට අහුවෙන්න එපා.

    • @ישראלישראלי-ס4ש
      @ישראלישראלי-ס4ש 3 ปีที่แล้ว

      අපෝ දනාත්මකව හිතන්න....

    • @kanefanclub1553
      @kanefanclub1553 3 ปีที่แล้ว

      @@ישראלישראלי-ס4ש නිදහස්ව හිතන්න...

    • @WADABIMA1989
      @WADABIMA1989 3 ปีที่แล้ว

      වියදම උපරිම වැඩි වෙනවා.මම විඩියො එකක් කරන්න ඉන්නෙ ඔය පිලිබදව

  • @shermilafaizal9288
    @shermilafaizal9288 3 ปีที่แล้ว

    Kohomada ganne??

  • @dhanushkaariyasinghe597
    @dhanushkaariyasinghe597 3 ปีที่แล้ว

    Good work

  • @manori1317
    @manori1317 3 ปีที่แล้ว

    Good job

  • @prassannajayakuru5995
    @prassannajayakuru5995 2 ปีที่แล้ว

    මේ එක පැකට් කොයිතරම් ප්‍රමාණයක් තියෙනවච? මිල කීයද?

  • @chandanahettiarachchi3380
    @chandanahettiarachchi3380 3 ปีที่แล้ว

    Not available in panadura or wadduwa area

  • @sahanchamara1716
    @sahanchamara1716 3 ปีที่แล้ว +1

    Super 💖