මම රාමසාන් වලට දවස් 3ක් නෝම්බි අල්ලනවා - Sanath Jayasuriya -Cricket [Hari Tv ] [Lahiru Mudalige ]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • #haritv_Lahiru #master_blaster #sri_Lanka
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 892

  • @mohamedrilwan9342
    @mohamedrilwan9342 3 ปีที่แล้ว +42

    සනත් ජයසුරිය බැට් කරන්න ආපුවහම පුදුම ගැම්මක් අපිටත් තිබුනේ 6, 4 ගහනකොටත් හරියට බයවෙලා තියෙනවා වේගවත් පහරවල් ගැහුවේ නැතත් ground එකේ හිටියත් ඇති කියලා හිතපු අවස්ථාවල් බොහොමයි අපේ ළමා කාලයේ cricket පිස්සු වට්ටපු ක්‍රීඩකයෙක් ඔබ‍ට දීර්ගායුස පතමි සනත් අය්යේ 🙏🙏🙏

  • @SDJA-hd6df
    @SDJA-hd6df 3 ปีที่แล้ว +375

    අපිව සනසපු, අපිව පිනවපු ආදරනීය ක්‍රීඩා තරැව, ආදරෙයි හැමදාම , රෙනෝ ඇරෙන්න මේ රටේ මිලියන 22 බොට ආදරෙයි...👊

  • @KG-ps5xd
    @KG-ps5xd 3 ปีที่แล้ว +341

    සනත් ජයසූරිය වගේ පොරක් ආයේ ලංකාවේ ක්‍රිකට් වල හැදෙන්නේ නෑ 😍❤️💪

    • @nadunsaranga4359
      @nadunsaranga4359 3 ปีที่แล้ว +2

      Puthawa hadana widiyata sanath wage wei eth e tharamatama enna bari wei

    • @xscorpio290
      @xscorpio290 3 ปีที่แล้ว

      @@nadunsaranga4359 Dannaa bn samahara wita eeta wadath honda wei samahra wita nathi weyi balamu

    • @ashjaylk
      @ashjaylk 3 ปีที่แล้ว +5

      Kusal Mendis

    • @sanjeewajayawardana4860
      @sanjeewajayawardana4860 3 ปีที่แล้ว

      Hopes nathi Kara ganna epa sanath ayaga puthath innawanam....

    • @dilanweerasinghe2917
      @dilanweerasinghe2917 3 ปีที่แล้ว

      දැන් සනත් වගේ කෙනෙක් තෙන්ඩුල්කාර් වගේ කෙනෙක් බිහිනොවෙන්නෙ ඒ කාලෙ වගේ නෙමේ තාක්ෂනය දියුණුයි.ටෙක්නික්ස් වැඩියි

  • @ravindasamarasinghesravind1954
    @ravindasamarasinghesravind1954 3 ปีที่แล้ว +75

    දවසක් සනා ගහනවා Asin cup එකේ මැචිඑකක් ඉන්දියවට වැඩඇරිලා ගෙදරයනකොට කඩුවෙල සිංගර් shorom එකේ මැචිඑකදාලා කටියබලනවා සනානෙලනවා ඉන්දියවට ගෙදරයනඑක පැත්තකින් තියලා බැලුව මැචිඑක අන්තිමට ගෙදරයන්න බස්නැ km7 පයින්ගියා එත්දුකනැ සනානෙලුව ඉන්දින් බොලර්ලට..

    • @ranganamanoj1920
      @ranganamanoj1920 9 หลายเดือนก่อน

      189 ගහපු දවසේ ❤

  • @anuradhapremathilaka7076
    @anuradhapremathilaka7076 3 ปีที่แล้ว +160

    Aravinda de Silva ගෙන්න ඕනි කියල කියන අය මේ කොනට

  • @harindusenewirathne
    @harindusenewirathne 3 ปีที่แล้ว +147

    නොතේරෙන කාලෙ ඉදන්ම ක්‍රිකට් වලට ආස වෙන්න හේතු...ගොසිප් නැතුව මේම වැඩක් කරනවට ගොඩක් ස්තූතියි ළහිරු අයියා ❤️

    • @rashmikadilmin7956
      @rashmikadilmin7956 3 ปีที่แล้ว +1

      Hari bn ela haridu aiye😂

    • @harindusenewirathne
      @harindusenewirathne 3 ปีที่แล้ว

      @@rashmikadilmin7956 එළ කියන්නෙ ඉතින් ආයෙ එලම 🤣✋

  • @skdevil795
    @skdevil795 3 ปีที่แล้ว +246

    ක්‍රිකට් බලන්න ඇබ්බැහි කරපු චරිතය..
    ලංකාවෙ ක්‍රිකට් උස්සපු චරිතය..

    • @amithsuranga5136
      @amithsuranga5136 3 ปีที่แล้ว +5

      Sanath thamai loke hitapu hodama all rounder..sanathta gahanna puluwan player kenek thawama me loke bihiwela naa

  • @unibrawahini9770
    @unibrawahini9770 3 ปีที่แล้ว +145

    සනා මොන තරම් ආදරේ කරාද ඔබට දැන් මතක් වෙනකොට ඇස්වලට කඳුළු එන තරමටම ඒ මතකයන් දුකයි 😢😢

    • @teratunes474
      @teratunes474 3 ปีที่แล้ว +1

      සිරාවටම🙄✊

    • @namalherath5202
      @namalherath5202 3 ปีที่แล้ว

      සිරාවට 😥

  • @ReviewBYOS
    @ReviewBYOS 3 ปีที่แล้ว +205

    වෙන මුකුත් ඕන නැ. සනත්ගේ නම දැකල ආවේ. TH-cam එකේ සනත්ගේ නොබලපු interview එකක් නෑ.

    • @ruwantharanga4405
      @ruwantharanga4405 3 ปีที่แล้ว +2

      Me too brother 👌💯🔥🖤

    • @ReviewBYOS
      @ReviewBYOS 3 ปีที่แล้ว +2

      @@ruwantharanga4405 ❤

  • @umarfarook4233
    @umarfarook4233 3 ปีที่แล้ว +57

    අපෙ පුංචි කාලේ ලස්සන කරපු වීරයෙක් තමා..අදටත් ඒ මූන ඒ විදිහමයි..ආදරෙයි සනා අපේ රට වෙනුවෙන් ඒ කරපු හැමදේටම..❤️

  • @patumhasan3393
    @patumhasan3393 3 ปีที่แล้ว +45

    ඉස්සර පලවෙනි ඔවර් දෙක 3න යනකං පපුව ගැහෙනවා අවුට් වෙයි කියලා බයට ලොකෙ දැකපු සුපිරිම 3න් ඉරියව් වැඩ්ඩා👍

  • @harvestingfunday7186
    @harvestingfunday7186 3 ปีที่แล้ว +78

    අපේ සනා ජීවිතේට අමතක නොවන අපේ වීරය. කුඩු ගැහුව වගේ ක්‍රිකට් වලට ඇබ්බැහි වුනේ සනා නිසා තමයි. සනා පට්ට හැන්ඩිය ඉතින්.

  • @shanvlogs8683
    @shanvlogs8683 3 ปีที่แล้ว +52

    සනත් අයියෙ තෙරුවන් සරණයි
    දීර්ඝායුස ලැබේවා
    ආදරෙයි ගොඩක් හොඳේ

  • @TS-vp7ji
    @TS-vp7ji 3 ปีที่แล้ว +76

    අපේ රට වේනුවේන් බිහිඋනු වාසනාවන්ත කිඩකේක් අනේ ඉස්සර අපිව පිස්සු වැටුනේ ඔබගේ දක්සතාවය තාමත් බලන්නේ ඔබතුමාගේ දක්සතාවය ඇත්තටම ඔබේ දේමවුපියන්ට ගොඩක් පී0 ඔබව මේ රට වේනුවේන් බිහිකලාට බුදුසරණයි

  • @mrwinstonwolfe
    @mrwinstonwolfe 3 ปีที่แล้ว +252

    ලංකාව කියල රටක් තියනව කියල ලෝකෙ දැනගත්තේ මේ මනුස්සයට පින්සිද්ද වෙන්න

  • @prabathchathu7496
    @prabathchathu7496 3 ปีที่แล้ว +25

    ජයසූරිය තමයි මාතර අපේ ජයසුමනාරාමෙ පන්සල හැදුවේ .. අපි තාමත් අවන්ක ආදරෙයි ජයේ ❤️❤️❤️❤️👍👍👍

  • @samithakandekumbura
    @samithakandekumbura 3 ปีที่แล้ว +68

    රටට අංශුමාත්‍රයක්වත් ණය නැති මගේ රටේ ජාතික වීරයෙක් ✊

  • @kavinidissanayake7464
    @kavinidissanayake7464 3 ปีที่แล้ว +90

    සනත් ජයසූරියට ආදරේ අය ලයික් කරන්න ❤️🙋❤️

  • @ayeshayesh7578
    @ayeshayesh7578 3 ปีที่แล้ว +32

    රටකට අවශ්‍ය වටිනාම වස්තුවක්.....ක්‍රිකට් ක්‍රීඩාවේ ග්‍රේට් ලෙජන්ඩ් කෙනෙක්..‍රෙකෝර්ඩ් ගැන නොහිත තරග දිනවන්න රට දිනවන්න සෙල්ලම් කරපු කෙනෙක්..අපේ රටේ උන්ට වටිනවා අඩු උනාට පිට රට අය ඒ රටේ ඉපදුනානම් හොදයි කියපු චරිතයක්.ඇබ්බැහි කලා ක්‍රිකට් වලට ලොකු කුඩා කව්රුත්..අද හිතුන හිතුන වෙලාවට 6ක් ගහන්න කෙනෙක් නෑ ටීම් එකේ..අදටත් ආසයි ග්‍රවුන්ඩ් එහෙක සෙල්ලන් කරනවා බලන්න..පරිස්සමින් සර්..තෙරුවන් සරණයි..

    • @mrwinstonwolfe
      @mrwinstonwolfe 3 ปีที่แล้ว +2

      සහතික ඇත්ත

  • @THASMOHAMED
    @THASMOHAMED 3 ปีที่แล้ว +36

    පොඩි කාලේ (1996 - 1 වසරේ), ඉස්කෝලේ එක අයියා කෙනෙක් එයාගේ යාලුවෙක්ට නම කියල අඬගැහුවා. ඒ නම තමයි සනත්. මම එක පාර හැරිලා බලල එයා දිහා බලලා හිතුවා මගෙත් නම ඒක නම් කියලා......... 😘🥰💕💖❤

  • @mohamedihthisham1408
    @mohamedihthisham1408 3 ปีที่แล้ว +42

    Sanath කියන්නේ brand එකක් මහත්තයෝ 🤗 👉 ❤️🇱🇰

  • @pubudupelarachchi6854
    @pubudupelarachchi6854 3 ปีที่แล้ว +35

    ඉන්දියාව කියන්නෙ කොච්චර පොඩි රටක්ද කියලා හිතුනෙ සනත් අයියා cricket ගහන කාලෙ, ඉන්දියන් playersla, commentatorsla ලංකාවට බයෙ සැගවුන එ ලස්සන කාලේ...

  • @meowy9172
    @meowy9172 3 ปีที่แล้ว +95

    ජාති ආගම් කුල භේද බලන අයට සනත් ජයසූරිය හොඳ ආදර්ශයක්

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว +1

      ❤🙏 අනිවා

  • @unstoppable1178
    @unstoppable1178 3 ปีที่แล้ว +8

    ස්තූති අපේ ශ්‍රී ලාංකිය නාමය ජාත්‍යන්තරයේ උඩින්ම තියන්න මහන්සි උනාට.ඔබගේ සියලු ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා සනත් ජයසූරිය අයියා .💪💪

  • @umayanthaperera3273
    @umayanthaperera3273 3 ปีที่แล้ว +10

    එදා වගේම අදත් ආදරෙයි.ක්‍රිකට් කියන ඉත්තෑවා බෝ කරපු ඒ පුරාවෘත්තය .අපේ කාලේ ලස්සන කරපු වීරයා ❤️ සනා සෙල්ලම් කරද්දී කොයි වෙලේ අවුට් වෙයිද කියන බය මං හිතන්නේ අපි හැමෝගෙම හිතේ තියෙන්න ඇති.ඒ තරම් ඒ මනුස්සයට අපි ඇබ්බැහි වෙලා හිටියා.Master blaster ❤️😍

  • @premrajarathnam4466
    @premrajarathnam4466 3 ปีที่แล้ว +41

    කුල මල ජාති ආගම් බෙද නැති සනත් ජයසූරියට මගේ ප්‍රණාමය

  • @amazing6357
    @amazing6357 3 ปีที่แล้ว +76

    සනා මොනා කරත් ක්‍රිකට් රජා...එච්චරයි අපිට වටින්නෙ ❤

    • @dilshanranaweera1455
      @dilshanranaweera1455 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

    • @musicarunasrilanka1087
      @musicarunasrilanka1087 3 ปีที่แล้ว

      sana hama pattenma hondata kreeda kala 😄

    • @amazing6357
      @amazing6357 3 ปีที่แล้ว +2

      @@musicarunasrilanka1087 ewa apita wadak na.hamotama thiyenawa pudgalika jiwitha

    • @mohammedansad5138
      @mohammedansad5138 3 ปีที่แล้ว

      👍👍👍👍👍😘

  • @thuanrashad
    @thuanrashad 3 ปีที่แล้ว +100

    Sana boy our child would Hero no one can’t do like a sana boy 1996 word cup super hero sana respect sana boy 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰✅✅✅👍👍👍🥰

  • @kumeeperera1898
    @kumeeperera1898 3 ปีที่แล้ว +4

    නිහතමානී මනුස්සයෙක්... සනත්ට Maruti වාහනේ ලැබුන අලුතම , ගල්කිස්ස ඕඩියන් film hall එක ලඟ කහ ඉරේදි , මාව හැප්පෙන්න ගියා. ඔහු අන්තිම මොහොතේදී තමයි break ගහ ගත්තේ. බය වෙච්ච මං පාර මැද්දෙ හිටගෙනම driving seat එක දිහා බැලුවා. එතකොට තමයි මං දැක්කෙ ඒ අපේ වීරයා සනත් ජයසුරිය කියලා. ඔහුත් ටිකක් බය උන බව දැනුනා. ඒත් ඔහු හිනාවෙලා, අතින් සන් කර කණගාටුව පළ කළා. මං හැප්පෙන්න ගියාටත් වඩා කකුල් වෙව්ලන්න ගත්තා ඔහුව දැකීමෙන්. ඒත් හිතට අමුතු සතුටකුත් , ආඩම්බරයකුත් , ආදරයකුත් දැනුනා ඔහු ගැන එදා. ඉන්පස්සෙත් ඒ කාලෙම , රෑ වෙලාවක ගල්කිස්ස පන්සලේ තාප්පෙ උඩ වාඩි වෙලා ඉන්නවා දැක්කා . එතකොටත් කිසිම ආඩම්බරයක් නැතුව හිනා උනා. සනත් ඔබ , අපේ රට ඉහළම තලයට ඔසවා තැබූ ක්‍රීඩකයෙක්. රටට ණය නැති පුද්ගලයෙක්... අපිට ඔබ ගැන තියෙන්නෙ ගෞරවයක්‌ මුසු ආදරයක්... ❤❤❤

  • @chamibandara4161
    @chamibandara4161 3 ปีที่แล้ว +49

    I live in Melbourne. Whenever someone knows that I'm from SL, their first question is about Sanath J. Mostly Indians and Pakistanis love and admire him. You make all of us proud Sanath!🙏

    • @prasadbuddhika3593
      @prasadbuddhika3593 3 ปีที่แล้ว +3

      I % agree with you dr he was the man who brought us to the world. What ever cast he belongs wherever he lives he is the hero forever.

  • @thilinajayamal7366
    @thilinajayamal7366 3 ปีที่แล้ว +11

    මේ interview එකේ trial එකම 3 පාරක් බැලුවා... ඒතරම් මේ මනුස්සයා මට වීරයෙක්... ලෝකේ සමහර රටවල් වලට අපේ රට Srilanka නෙමේ ...සනත් ජයසූරිය ගේ රට....🙏🙏

  • @themoralshow902
    @themoralshow902 3 ปีที่แล้ว +74

    සනත් ජයසූරිය = like
    සචින් ටෙන්ඩුල්කාර් = comment

  • @donsanjeeva6986
    @donsanjeeva6986 3 ปีที่แล้ว +34

    Lahiru bro,
    You’re so lucky because you know all versatile personalities in Sri Lanka and having them on your programme👌👌👊👊

  • @MotivationMWorld
    @MotivationMWorld 3 ปีที่แล้ว +52

    මුරලිදරන් මහත්මයව ගේන්නකො ලහිරු වැඩසටහනකට

  • @anomasatharasinghe1831
    @anomasatharasinghe1831 3 ปีที่แล้ว +20

    එදත් අදත් කැමතිම ක්‍රීඩකයෙක්...පුද්ගලික දේවල් සහ අනෙක් දේවල් කොහෙත්ම අදාල නැහැ..අපේ ක්‍රිකට් වීරය..🌹

  • @jpSL
    @jpSL 3 ปีที่แล้ว +82

    නියම සංවාදය...සනත්ව රැක්ක මුස්ලිම් ජාතිකයා..

  • @mohammednajim7664
    @mohammednajim7664 3 ปีที่แล้ว +10

    sanath jayasurya kiyanne lankave vitharak nevei lokayema cricket venas karapu LEGEND kenek thamath minissu adarai oyata 💗 RESPECT SIR🙏

  • @tasteoflife8651
    @tasteoflife8651 3 ปีที่แล้ว +285

    සනත් ජයසූරිය කියන්නෙ සුපිරිම තරුවක් අදටත් ඔහු හා සම කල හැකි තවත් කෙනෙක් නැත..

    • @susanthayapa7752
      @susanthayapa7752 3 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් ලොක පූජිත තරුවක්

    • @susanthayapa7752
      @susanthayapa7752 3 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් ලොක පූජිත තරුවක්

    • @danushkahettiarachchi4001
      @danushkahettiarachchi4001 3 ปีที่แล้ว +5

      ඉන්නවා.කුසල් මෙන්ඩිස් කියලා කෙනෙක්😆

    • @maheshchathuranga3176
      @maheshchathuranga3176 3 ปีที่แล้ว +4

      අනිවා...මං කැමතිම ක්‍රිඩකයා...

    • @kndnimantha1599
      @kndnimantha1599 3 ปีที่แล้ว

      ඌ වගෙ ගෑනු පෙරේතයෙක්

  • @janeeshsumeda7228
    @janeeshsumeda7228 3 ปีที่แล้ว +29

    ඉස්සර කියනවා ජයසූරියගෙ අවදානම් ලකුන 13 කියල ගොඩක් වෙලාවට, ඒ කතාවෙ යම්කිසි ඇත්තක් තිබුන ජයසූරිය 13 ඉන්නවා කියන්නේ ඊලග බොලෙන් ගොඩක් වෙලාවට ජයසූරිය දැවී යනවා කියල .13 පන්න ගත්තා කියන්නෙ කොල්ල වැඩේ ගොඩ දානවා කියන එක තමයි, කොහොම උනත් ඒ කාලෙ ක්‍රිකට හරි සුන්දරයි, ජයසූරිය ,කලුවිතාරන පිට්ටනියට බහිනකොට එන ගැම්ම ගන්න මම හිතන්නේ අපේ දැන් ඉන්න ක්‍රිකට් සෙල්ලම් කරන අයට ගන්න අමාරුයි , ඒ කාලෙ අපිට තිබුනෙ කලු සුදු ටීවි එකක්, ඒකෙ චැනල් එක අල්ලනවා කියන්නේ පට්ටම ගේමක් දෙන්න ඕන වැඩක් තමයි, ටිවී එකේ පේන්නේ නැත්නම් රේඩියෝ එක තමයි, ප්‍රේමසර ඈපාසිංහ කියන්නේ චිත්‍රපටියක් බලනව වගේ සිතුවිලි උපද්දන විදියට තමයි විස්තර විචාරය ගේන්නේ, ලන්කාවෙ ක්‍රිකට් වල ස්වර්ණමය යුගය කියලා කිව්වොත් නිවැරදියි කියල තමයි මට හිතෙන්නේ ✨

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 3 ปีที่แล้ว +11

    හෙලෝ ලහිරු ඔයා හරිම ලස්සනට ඉන්ටර්වීව් එක කලා.විශේෂයෙන්
    Sanath ගේ සහ ඔයාගෙන් ගෞරවය රැකෙන ආකාරයට.
    Well done ලහිරු.

  • @fathimahanoon9340
    @fathimahanoon9340 3 ปีที่แล้ว +10

    අපේ කාලයේ සුපිරි වීරයා... ආදරෙයි අපි තාමත්💖

  • @anushagunasekera
    @anushagunasekera 3 ปีที่แล้ว +71

    හරි ආසාවෙන් බැලුවා වැඩසටහන. අපේ කාලයේ වීරයෙක් සනත්. දැන්නම් ක්‍රිකට් බලන්නෙත් නෑ.

    • @seetharanjani7745
      @seetharanjani7745 3 ปีที่แล้ว +2

      Ouw aney මමත් එහෙමයි .දැන්නම් cricket balannema ne.

    • @ruwangallage1061
      @ruwangallage1061 3 ปีที่แล้ว

      Supirima tharuwa

    • @nilangasuraweera2118
      @nilangasuraweera2118 3 ปีที่แล้ว +1

      දැන් ඉන්නෙ නළුවො. Players ලා නෙවෙයි. උං සිංදු කියනවා ටික් ටොක් දානවා. දවස් 7 ම clubbing. සත්තු වගේ විනයක් නැති !

  • @nadeeshanideepthika8299
    @nadeeshanideepthika8299 3 ปีที่แล้ว +6

    මන් පොඩි කාලේ තමයි සනත් ජයසූරිය ක්‍රීඩා කලේ. මගේ අම්මගේ ආසම ක්‍රීඩකයා. අම්මා හන්දා මාත් ඔබ තුමාගෙ ක්‍රිකට් මච් බලනව. මතක් වෙද්දි අසයි. ඔබට දීර්ගායු... ලහිරු අයිය හොදට ප්‍රශ්න අහනව. වෙලාව යනව තෙරෙන්නේ. ලස්සනයි.

  • @thanuujay3640
    @thanuujay3640 3 ปีที่แล้ว +7

    අපිව ක්‍රිකට් පිස්සො කරපු .... එදත් අදත් හැමදාටමත් අෆි වඩාත්ම ආදරය කරන ක්‍රිකට් ප්ලේයර් ..... සනත් අයිය.... මාර හොද හදවතක් තියෙන නිහතමානී මනුස්සයෙක් ❤❤❤❤❤❤❤

  • @user-pt9lj7tb1l
    @user-pt9lj7tb1l 3 ปีที่แล้ว +9

    Sanath Jayasooriya...The Legendary star 👍👍👍Thanks for the cherishing memories...we are very lucky to see all your matches...

  • @buddhikauhanovita5424
    @buddhikauhanovita5424 3 ปีที่แล้ว +10

    මේ කල්පෙටම මෙච්චර තමයි...සනත් ජයසූරිය ❤️❤️🙏💪💪

  • @applehatmedia3922
    @applehatmedia3922 3 ปีที่แล้ว +9

    මගේ කැමතිම ක්‍රීඩකයා♥️ සනත් අය්යා වගේ තවත් දක්ෂ ක්‍රීඩකයන් ලංකාවේ කණ්ඩායමට ඉදිරියේ බිහිවේවා 🙏🤲

  • @jayanafernando2035
    @jayanafernando2035 3 ปีที่แล้ว +6

    ල‍‍ංකාවට විතරක් නෙවෙයි ලෝකෙටම ක්‍රිකට් කියන්නෙ මොන තරම් වර්ණවත් ක්‍රීඩාවක්ද කියලා පෙන්නපු තරුවක්.. ආදරෙයි සනත් අයියා

  • @eleganceorchid9201
    @eleganceorchid9201 3 ปีที่แล้ว +33

    ටෙන්ඩුල්කාර් 50ට වඩා ගැහුවොත් මැච් එක් පරාදයි.ජයසූරිය නොගැහුව්වොත් ලංකාව පරාදයි..

  • @sahandileesha7221
    @sahandileesha7221 3 ปีที่แล้ว +6

    programme එක නම් හරිම ලස්සනයි, කාර්‍යබහුල වුනත් වෙලාවලක් වෙන් කරන් කොහොම හරි බලනවා. ❤️ සනත් කියන්නේ cricket වෙනස්ම කරපු කෙනෙක් . තවත් 96 සෙට් එකේ කට්ටිය එක්කත් කරන්න පුළුවන්නම් ❤️❤️❤️

  • @lotustube9914
    @lotustube9914 3 ปีที่แล้ว +47

    වයසට යන්නැද්ද මන්දා .පොඩි කාලෙ දැක්ක මුහුණ ම තාමා තාමත් තියෙන්නෙ.

  • @kaluisudui1021
    @kaluisudui1021 3 ปีที่แล้ว +47

    ලහිරු අයියේ cricketers ලව ගෙන්නමූ දිගටම ❤❤❤

    • @danuvisuals9556
      @danuvisuals9556 3 ปีที่แล้ว +2

      Mr.muththaiya muralidaran hope to next

  • @mohamedshafras3013
    @mohamedshafras3013 3 ปีที่แล้ว +70

    මට මතකයි සනත් out වෙද්දි මම මගේ නළල බිම ගහගන්නවා..

    • @mrjay5864
      @mrjay5864 3 ปีที่แล้ว +4

      💓💓💓

    • @nimalfernando1196
      @nimalfernando1196 3 ปีที่แล้ว

      Uba ithin 5 times kohomath oka polowe athullanawane

    • @marlonsampath9352
      @marlonsampath9352 3 ปีที่แล้ว +1

      ඔය ආදරෙ අනිත් හමොටමත් තියෙනවනම් ලන්කාව මොන තරම් ලස්සන වෙයිද

    • @mohamedshafras3013
      @mohamedshafras3013 3 ปีที่แล้ว +2

      @@marlonsampath9352 අපි හැමදාම ආදරෙයි සහ එකමුතුව ජීවත් වෙන්න කැමතියි හෙබෙය් අර 225 තමා අපිව බෙදන්නේ

    • @marlonsampath9352
      @marlonsampath9352 3 ปีที่แล้ว +6

      @@mohamedshafras3013 මගෙ සුපිරි ෆිට් එකක් බන් සර්ෆාන් කියලා යාලුවෙක්..අත්තටම සෙට් උනොත් හදවතට ජාති බෙදයක් නැහැ.සුපිරිම යාලුවො ඉන්නව මුස්ලිම් අපෙ එඋන්ටත් වඩා..උබටත් එහෙම වෙන්නති..අපි බලමු බන් මෙ දෙපත්තෙන්ම ඉන්න ජාතිවාදියො අයින් වෙලා සුන්දර රටක් අපිට ලබෙන්න කියලා 👊🤝

  • @priyangikaganepola3703
    @priyangikaganepola3703 3 ปีที่แล้ว +19

    දෙශපාලනය හෝ පුද්ගලික ජිවිතය අදාලම නැහැ. ලන්කාව ලෝකයට ගෙනියපු අපේ විශිෂ්ට විරයා..
    කවුරු මඩගැහුවත් හරි සතුටින් ජොලියේ ජීවිතය ගත කරන අපේ සනත් අයියාට තෙරුවන් සරනයි 🙏🙏❤️

  • @mubarakabegum5386
    @mubarakabegum5386 3 ปีที่แล้ว +51

    I still remember how my brother and I would run to the local shop to buy kandos and Edna chocolates only to collect the stickers of Sanath and Chaminda Vaas...What a memory of our childhood :)

  • @beautyvids3071
    @beautyvids3071 3 ปีที่แล้ว +68

    මාස්ටර් බ්ලාස්ටර් !
    😍

  • @kevinpdj7212
    @kevinpdj7212 3 ปีที่แล้ว +14

    සනත් ජයසුරිය නිසා ගෙදරින් පොඩිකාලේ කොච්චර ගුටිකනවද .පොත්වල වැඩ කොච්චර තිබ්බත් සනා ගහනව කියන්නෙ අනිවාරයෙන් බලනව👊❤️

  • @epmperera
    @epmperera 3 ปีที่แล้ว +50

    දැන් ඉන්නේ පගර නැට්ටෝ. ක්රිකට් තිත්ත උනා සනත්ගෙන් පස්සේ

  • @slyoutubecommunity9964
    @slyoutubecommunity9964 3 ปีที่แล้ว +11

    දකුනත් පිතිකරුවන් වමත් පිතිකරුවන් කරපු අතීතයක්♥️

  • @youme395
    @youme395 3 ปีที่แล้ว +6

    One of my favorite cricketer.....still we i watch hes innings..its give goosebumps..
    All the best sana
    💥💥💥💥💥💥💥💥💥💥💥

  • @chamudithalakshan9652
    @chamudithalakshan9652 3 ปีที่แล้ว +20

    මුම්බායි ඉන්දියන්ස්ට අපි එදා ඉඳන් කැමති උනේ සනත් නිසා.ඊට පස්සෙ මාලි නිසා.🔥

  • @hasithaniroshan2840
    @hasithaniroshan2840 3 ปีที่แล้ว +18

    Legend.. සිංහ ගතිය තාම එහෙම්මයි... 😍😍😍

  • @OnE_SteP_WitH_KaNIsHh
    @OnE_SteP_WitH_KaNIsHh 3 ปีที่แล้ว +16

    අදටත් සනත් අයියාගේ videos බලන්නෙ ඔයාගෙ අඩුව කාටවත් පුරවන්න බැරි නිසා.

  • @NatureVideosChannel
    @NatureVideosChannel 3 ปีที่แล้ว +8

    This guy is a legend, no questions about it. Those days, when I first introduced myself as a Sri Lankan to a foreigner, next he says, "Jayasuya"...

  • @nuwandon6776
    @nuwandon6776 3 ปีที่แล้ว +5

    ලංකාවේ ජනාධිපතිවත් ප්‍රසිද්ධ නෑ අපේ මාස්ට බ්ලාස්ටර් තරම් අන්නේකයි ඇත්ත 💖👌

  • @lahiruherath1563
    @lahiruherath1563 3 ปีที่แล้ว +12

    සනත් කියන්නේ ලංකාවේ ක්‍රිකට් වල හුස්ම ටික.. ❤️

  • @talent752
    @talent752 3 ปีที่แล้ว +26

    ඉංදියාවෙ ටෙන්ඩුල්කාර් පවා ගරු කරපු ක්‍රිඩකයේක්.එක්දින ක්‍රිකට් රටාව වෙනස් කරපු දැවන්තයෙක්. #07❤️

  • @sankalpakalubowila2862
    @sankalpakalubowila2862 3 ปีที่แล้ว +11

    පොඩිකාලේ ක්‍රිකට් බලන කාලේ ජයසූරිය තමා වීරයා... respect Master Blaster ❤️

  • @murshidfarzan2507
    @murshidfarzan2507 3 ปีที่แล้ว +36

    Our hero sanath ayya.

  • @rangathusitha1359
    @rangathusitha1359 3 ปีที่แล้ว +16

    සනත් අයියා ලෝක පූජිතයෙක් මං ආදරෙයි ඒත් මේ රටේ කාලකන්නි දේශපාලන කරන්න එපා

  • @diegol.garcia2921
    @diegol.garcia2921 3 ปีที่แล้ว +5

    ජීවිතයට ක්‍රිකට් නොබලන මගේ ආතම්ම දන්න එකම ක්‍රිකට් ක්‍රීඩකයා ❤️🇱🇰

  • @sakurafernandez5552
    @sakurafernandez5552 3 ปีที่แล้ว +14

    It was an era, if Sana was out no more watching the match or we are going to lose the match...thank you for giving us the best memories

  • @dpsremixlk
    @dpsremixlk 3 ปีที่แล้ว +5

    ළදරු පාසල් කාලෙ ඉඳන්ම එකතු කරපු ස්ටිකර්
    සනත්, වාස්, අතපත්තු,
    අරවින්ද, කුමා, සංගා,
    දිල්ශාන්, මුරලි,💞💞💞

  • @roshanperera7901
    @roshanperera7901 3 ปีที่แล้ว +40

    Man of the cricket. Really proud of you sana

  • @natas8115
    @natas8115 3 ปีที่แล้ว +6

    CRICKET "ඔටුනු නොපලන් යාව ජීව මහරජු "🙏🙏🙏👏👏👏👏👏👏

  • @manjushaa2451
    @manjushaa2451 3 ปีที่แล้ว +3

    සනත් දැක්කාමත් මුලු සර්වාංගයම උනුසුම් වෙනවා එතරම්ම එයාගෙ cricket playing අතිවිශ්ටයි 😊😊😊😊😘😘😘😘😘💐💐💐💐

  • @teranmadushan3466
    @teranmadushan3466 3 ปีที่แล้ว +10

    දැන් ඉන්න එවුන් එක ලකුණක් ගහාගන්න දැඟලුවට ජයසූරිය ලකුණු ගැහුවේ ඇඟට නොදැනි.. පොතේ ශොට් වලින් ගේම ගහපු සිම්පල් ප්ලේයර් කෙනෙක් 🔥🔥

    • @justicedemons9367
      @justicedemons9367 8 หลายเดือนก่อน

      Saho mn hithanne nm nm dakala na Jayasuriya pothe cricket gahanawa Ohu hamadamath sellam kale out of the box onna Aravinda mm gahuwa pothe cricket

  • @teratunes474
    @teratunes474 3 ปีที่แล้ว +7

    සනා ... හැමදාමත් ඔබ සනා❤️✊
    සමකල නොහැකි කොපි කල නොහැකි
    වැඩ්ඩා. ක්‍රිකට් ඇබ්බහි කලේ ඔහු✊🖤❤️

  • @uditharangana3138
    @uditharangana3138 3 ปีที่แล้ว +30

    පොඩි මිනිසුන්ගෙ ලේ වලට ක්‍රිකට් අරන් ගිය මිනිසා...ඔබට ජය ජය ජය ...!!!

  • @Travel726Gossip
    @Travel726Gossip 3 ปีที่แล้ว +28

    Sanath Jayasuriya is not just a cricketer in this world , He is a Brand ,and also a legend . Cheers Cheers Cheers !

  • @sumindafernando6387
    @sumindafernando6387 3 ปีที่แล้ว +13

    ක්‍රිකට් වලට ඇබ්බැහි කරපු ආදරනිය සනත් අයියා .

  • @IRG849
    @IRG849 3 ปีที่แล้ว +8

    A Cricket Legend. We love you Sanath! You are a super Entertainer Lahiru!

  • @warunamuwanwella6156
    @warunamuwanwella6156 3 ปีที่แล้ว +7

    සිරාවටම . ක්‍රිකට් වල හොදම සෙට් එකක් හිටපු කාලෙ තමා 96-07 කාලෙ. හැම team එකේම සුපිරි සෙට් එකක් හිටියෙ. Bowlersla පට්ට සුපිරි . ඒ අතින් සනාල සචින්ල නියම playersla

  • @sarojinisinnetamby838
    @sarojinisinnetamby838 3 ปีที่แล้ว +10

    Thank you. Interesting discussion. Sanath was very diplomatic. Enjoyed very much.

  • @upalibulathsinhala9409
    @upalibulathsinhala9409 3 ปีที่แล้ว +15

    නිහතමානී සුන්දර මනුෂ්‍ය යෙක්

  • @nilukajeewantha6989
    @nilukajeewantha6989 3 ปีที่แล้ว +3

    මුලු ලෝකෙම කතාකරපු Master blaster කෙනෙක් හිටියා රටට දැනුත් ඉන්නව mastermind කෙනෙක් රටට both are from 🇱🇰

  • @imeshjayawickrama7988
    @imeshjayawickrama7988 3 ปีที่แล้ว +8

    Only player who got over than 13000 runs and 320 wickets in odi cricket.
    Best all rounder ever🔥❤️

  • @artking3419
    @artking3419 3 ปีที่แล้ว +12

    සනා සමාන කරන්න බෑ දැන් ඉන්න කිසිම ක්‍රීඩකයෙකුට.. අඩු ලකුණු ගානකට අවුට් උනොත් බෝලෙන් හරි වැඩ දාලා මැච් එක ගොඩ දානව.. ලාරටත් බැටින් විතරයි පුළුවන් ..

    • @dilshanranaweera1455
      @dilshanranaweera1455 3 ปีที่แล้ว

      අඩු ලකුණු ගාණක් ගැහුවත් අඩුම ball ගණනකට .......

  • @iyanaclody1469
    @iyanaclody1469 3 ปีที่แล้ว +26

    චාමර
    ඉදුනිල්
    දමිත්
    ලේසියෙන් වැඩසටහන් වලට එන්නේ නෑ දකින්නත් නෑ .
    පුලුවන්නම් ලහිරු අයියේ එයාලව ගෙන්නවන්න .
    මේ හදවතේ රැදුනු පිස්සු වට්ටපු තරු නිසා ........ එකග කට්ටිය මේ පැත්තට 👍 like එකක් දාගෙන්ම යන්න 🤝 .

    • @jake-ir1tc
      @jake-ir1tc 3 ปีที่แล้ว +2

      අපෝ බස් සින්දු කාරයෝ

    • @pravferna4481
      @pravferna4481 3 ปีที่แล้ว

      මම එන්නද?

  • @rishardahamed
    @rishardahamed 3 ปีที่แล้ว +6

    Started watching cricket only because of our Sanath jayasuriya 💪🏿

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt 3 ปีที่แล้ว +4

    ඉස්සර සමා වෙන්න මට සිංහල දැනුම එච්චරම නැහැ. මම ඉගෙන ගත්තේ දෙමළ මාධ්‍යයෙන් අඩුපාඩු ඇති තව සරයක් සමා වෙන්න. අවුරුදු 20 / 30ක් ඇතුලේ මුස්ලිම් අය අතර යම් යම් වෙනස්කම් සිදුවෙලා තියනවා. කතාව ඇත්ත. මිනිස්සු ආගම නමින් හුගාක් දේවල් කරනවා. ඒත් හුගාක් දුරට ඒවා ආගමේ කියල නැහැ. ලෝකය දියුණු වෙනකොට පිට රටවල ආගම අදහන විධිය සංසංධනය කරන්න පුලුවන් වුනා. ඒ වගේම ඇදුම් පැළදුම් නිෂ්පාදනය වෙනවා. මම කෙටියෙන් උදාහරණයක් කියන්නම්. මුස්ලිම් කාන්තාවන් ඉස්සර කාලය පටන් හුගාක් දුරට තමන්ගේ ඇග වහගෙන තමයි ඉන්නේ පොඩි කාලයේ ඉදලම කකුල වුනත් වෙහෙන විදියට තමයි ඇදුම් ඇදල පුරුදු කරන්නේ. (සිරි නන්ද හිමි හාමුදැරුගේ දේශනාවෙන් අහල තියනව සිංහල කාන්තාවන්ගේ ඇදුම පහලේ සිට අගල් 4යි පිරිමි අයගේ ඇදුම 6යි තිබිය යුතු බව ඒ කියන්නේ කකුල වෙහෙන විදියට* ඉතිං තාක්ෂණය දියුණුව සමග විවිධ ඇදුම් නිෂ්පාදනය වුනා මුස්ලිම් අය වෙනුවෙන් අබායා, නිකාබ් වැනි ඇදුම් වෙළදපොලට ආවා. ඉස්ලාම් ආගම සවුදි (මක්කම හා මදීනා වැනි නගර වල තමයි ආරම්භය. ඉතිං ඒවා අපේ ලංකා කාන්තාවන් අබායා නිකාබ් වැනි ඇදුම්වලින් තමන්ව වහගන්න පටන් ගත්තා. හුගාක් දුරට ගෙවල්වල ජීවත් වුනු කාන්තාවන් ගමන් බිමන් යන්න පටන් ගත්තා. මේකේ කිසිම වැරද්දක් නැහැ. කෙටියෙන් කිව්වුත් බටහිර සංකෘතිය පිළිපදිමින් (තම ශරීරය ප‍්‍රදර්ශන වන විධියට කාන්තාවන් විවිධ ඇදුම් අදිනකොට මුස්ලිම් කාන්තාවන් තමන්ගේ කැමැත්තෙක්ම තව තවත් වහගන්න උත්සාහ කරා. මේකින් අපේ සමාජයට අපි හොදක් වෙලා තියනවා කියල හිතනවා. පුලුවන්නම් මේ ප‍්‍රශ්න ටික ඉස්ලාම් ආගමික දැනුම හා සිංහල දැනුම ඇති අම්හර් මව්ලවිතුමාව වැඩසටහනට සහභාගි කරල ලේසියෙන් නිරාවරනය කර ගත හැකි. එහෙම කරනවනම් මුස්ලිම් හා සිංහල අය අතර ඇති වෙච්ච දුරස්වීම ලං කර ගත හැකි බව මගේ විශ්වාසයි. විවෘතව කතා කරුත් හැමදේම විසදගන්න පුලුපන් අන් ආගම්ගෙන අවබෝධයක් ඇති කර ගත හැක. තව සරයක් මගේ සිංහල වනචවල ඇති අඩුපාඩුවලට සමාව දෙන්න.

    • @gayanikaushalya8234
      @gayanikaushalya8234 3 ปีที่แล้ว

      Me hamdema awussanne deshapalanaya sahodaraya..nathi prashna ati karala minissunawa awussala danawa..minissuth ohe awissennawa..dan minissunge oluwata dala iwrai mewa...yudde 30 awuruddak tibila eken wawagena kawa kyl dan therenawa..yuddayak nathiwa tawa hodata kala bila deshapakayanta inn widihak nthi nisa beda krnn hadanawa..ape moda minissuth moda wela hasirenawa....meka wisadann tyna ekm krame sinhala muslim daruwan ekta pasal yawana eka...degollo ath wenna wenna prashna wadiy...adatath apith ekk pasal gya muslim sahodarawaru apema sahodarayo thmai..kisima dawsaka wenask danune na....

    • @thilinaampana1002
      @thilinaampana1002 3 ปีที่แล้ว

      @@gayanikaushalya8234 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @MohamedMohamed-xq6vt
      @MohamedMohamed-xq6vt 3 ปีที่แล้ว

      @@gayanikaushalya8234 Yes Saho...... Oya Hari

  • @Anonymouse8188
    @Anonymouse8188 3 ปีที่แล้ว +6

    My All time Favorite Cricketer ❤️🇱🇰

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +80

    බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝව ආව..එහෙනම් ..😁😁😁😁

  • @rashidmohidheen2750
    @rashidmohidheen2750 3 ปีที่แล้ว +8

    lv u sanath ayya...
    1 team 1 nation..tnx 4 ur opnin about muslims

  • @milindamalwila6477
    @milindamalwila6477 3 ปีที่แล้ว +5

    අදටත් මගෙ ආසම ක්‍රීඩකය සනත් ජයසූරිය.. ❤❤

  • @neenablossom9957
    @neenablossom9957 3 ปีที่แล้ว +6

    Being the Kids grown in 90s, the only thing that we have to cherish is 96 CWC victory. Arjuna,Sanath & the 96 Team will always be mesmerized forever as True Legends.
    LAHIRU....admire the way that you conduct the interviews in this platform being entertaining yet content. If you could please bring Arjuna & the rest as well, then story will be completed. Again...Good Job Brother 👍

  • @shaniperera1877
    @shaniperera1877 3 ปีที่แล้ว +32

    😊😊😊 සුපිරි චරිතයක් තමා ,, මොනවා වුනත් ,",හැම පැත්තකින්ම""" ,"රටට කතා කරන්න පුළුවන් දේවල් බොහොමයක් කෙරුවෙ සනත් තමා ,,

  • @haleedz
    @haleedz 3 ปีที่แล้ว +2

    My one and only 'Master Blaster'. I had to cut my classes and office just to watch my hero play. ලහිරු කිව්වා වගේ සනත් out උනහම I just walked away. Thanks Lahiru, I learnt many things I didnt know about Sanath Jayasuriya.

  • @tuanrishaddaintuan5961
    @tuanrishaddaintuan5961 3 ปีที่แล้ว +6

    ඇත්ත දේ ඇති සැටියෙන් කථා කරන මං ආස කරන හොඳම නායකයෙක්

  • @chathurangarukshan8444
    @chathurangarukshan8444 3 ปีที่แล้ว +3

    ලහිරු අයියා ආසම youtube කෙනෙක් . සනත් මහත්තයා කියන්නේ legend කෙනෙක් . රටට ඔබගේ සේවය ලබාදීමට තවත් ශක්තිය ලැබේවා🙏🙏🙏💪💪💪👏❤️❤️