ඕස්ට්‍රේලියාවට වඩා හොඳ පිතිකරුවන් අපිට හිටියා, සෙමි ෆයිනල් යන්නත් තිබුණා.. | Aravinda Silva

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 187

  • @funnygenieM
    @funnygenieM ปีที่แล้ว +32

    සන්සුන් ලෙස බෙහෙවින් වැදගත් සාකච්ඡාවක් කරන එකම පරිනත බවේ ලක්ෂණයක්.

  • @gimhanikaushalya5936
    @gimhanikaushalya5936 ปีที่แล้ว +13

    ආසාවෙන් බලන්න පුළුවන් programme එකක්. වැඩසටහනට එන මනුස්සයාට නිදහසේ කතා කරන්න දෙන එක තමයි වැදගත්. විශේෂයෙන් මෙතුමා වගේ නිවී හැනහිල්ලෙ කතා කරන මනුස්සයෙකට ❤️ ඒ කියපු හැම දේ ම නියමයි 👍❤️

  • @indikabasnayake1234
    @indikabasnayake1234 ปีที่แล้ว +61

    ශ්‍රී ලංකාවේ බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයෙක් .... Thank you so much අරවින්ද ද සිල්වා අපේ ළමා කාලය ලස්සන කරාට. ❤❤❤❤❤

    • @chinthanaruwan8913
      @chinthanaruwan8913 ปีที่แล้ว +3

      Not one of best cricketers openly we can said As the best srilankan cricketer ever produced

    • @Green-6937
      @Green-6937 ปีที่แล้ว

      As an Indian fan of this legendary batsman I can say he is the best Srilanka produced.. Sanath, Attapattu, Jayawardene, Sangakkara these are all greats but Aravinda is the Best.. None can hook and pull like him in world cricket..

  • @nuwansinghalage8408
    @nuwansinghalage8408 ปีที่แล้ว +45

    අරවින්ද .. අරවින්දයක්ම තමයි මූ නම්.. යකෙක්ට බයක් නෑ 80 ගනන් වල ඉදලම.. නියම Fearless ක්‍රිකට් ගැහුවෙ අරවින්ද ලා.. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @NatureTechTV-bu1gq
    @NatureTechTV-bu1gq ปีที่แล้ว +12

    අරවින්ද ගේ motivation එක superb ...😊

  • @ajhewage7430
    @ajhewage7430 ปีที่แล้ว +34

    මේ මනුෂ්‍යයා කීවේ ඕස්ට්‍රේලියාවේ ටීම් එකට වඩා හොඳයි අපේ ටීම් එක කියා
    ඒක තමා තිත්ත ඇත්ත මැච් පැරදුනාට. අපි උන් එක්ක ඉද අපේ උන්ට දය්ර්යය් දෙන්න ඕන

  • @AnjuTharangaT
    @AnjuTharangaT ปีที่แล้ว +39

    අපේ රටේ බිහිවූ විශිෂ්ටතම පිතිකරුවා

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +1

    Excellent speech 🎉

  • @magedaragamage9824
    @magedaragamage9824 ปีที่แล้ว +8

    ඔක්කොම හරි අලුත් උං ගැන අර්ජුනලගෙ වගේ කුහක කමක් හිතන්නෙ නැති එකම ඇති ...රත්තරං මිනිස්සු..❤️

  • @rahmascookingjournal4075
    @rahmascookingjournal4075 ปีที่แล้ว +12

    ඉතාමත් දක්ශ,නිහතමානී ක්‍රීඩා කරපු මහත්මයෙක්....ඔබට දීර්ඝ ආයුශ ලැබේවා ❤❤

  • @bavinduakalanka
    @bavinduakalanka ปีที่แล้ว +12

    ඉතාම වැදගත් වැඩසටහනක්❤️ මාද්‍යවේදී මහත්මයාද❤

  • @demunidesilva8328
    @demunidesilva8328 ปีที่แล้ว +8

    Aravivnda, my cricket hero since '90s !

  • @sarathkaluthara5894
    @sarathkaluthara5894 ปีที่แล้ว +7

    Legend අරවින්ද HERO

  • @sahirupriyashandesilva7458
    @sahirupriyashandesilva7458 ปีที่แล้ว +4

    ඔහු ශ්‍රි ලංකා ක්‍රිකට් වලට අරවින්දයක්ම විය my hero ❤❤🥹🥹the greatest

  • @Slkguy89
    @Slkguy89 ปีที่แล้ว +12

    අරවින්ද අපේ එවුන් පහලට දාන්නෙ නැ. ඒ වුනාට cricket statistcs බැලුවම Australian , Indian team වල players ලා එකක අපේ උන් එතන නැ.

  • @tilakwithanage24
    @tilakwithanage24 ปีที่แล้ว +3

    Aravinda is good and knowledgeable Cricketer!!!

  • @mawananekheminda6262
    @mawananekheminda6262 ปีที่แล้ว +5

    ලොවම බියටපත් කළ පිතිකරුවා💪❤️

  • @mudithabandara8575
    @mudithabandara8575 ปีที่แล้ว +6

    Aravinda what a talent ❤

  • @lalinthaattanayake7214
    @lalinthaattanayake7214 7 วันที่ผ่านมา

    කව්රු board එකේ හිටියත් මට අදාල නෑ. මට ඔනවෙලාවක ගිහිල්ලා උදව් කරනවා. කොහොමද talk එක legend ලා එහෙම තමයි. ඔබ‍ට දීර්ගායුෂ ලැබේවා ❤❤❤

  • @realvam1992
    @realvam1992 ปีที่แล้ว +9

    Humble Aravinda aiya❤

  • @asanakadayananda2582
    @asanakadayananda2582 ปีที่แล้ว +2

    Aravinda silva ❤❤❤💪💪💪

  • @ranjeewadesilva210
    @ranjeewadesilva210 ปีที่แล้ว +15

    ලංකාවේ ප්‍රබලතම ක්‍රිකට් ක්‍රිඩකයා

  • @manelrathnayake5849
    @manelrathnayake5849 ปีที่แล้ว +7

    අරවින්ද 💚💚💚💚❤❤❤❤❤

  • @rohanajayasundara9811
    @rohanajayasundara9811 ปีที่แล้ว +2

    100% Agree with you , our HERO. THANK YOU SO MUCH🙏

  • @krishakrisha510
    @krishakrisha510 ปีที่แล้ว

    කෙන්ට් සිංහයා ලෝකෙටම එකයි කේසර සිංහයා කන්ඩායමේ කොඳු නාරටිය හදවතේ අරවින්දය... බැටින් නම් එදා මෙදා සූරයන්ගෙත් ශුරයා ආදරෙයි හැමදාමත් ❤️💪😘

  • @nalakaindrakumara1141
    @nalakaindrakumara1141 ปีที่แล้ว +9

    ලංකාවේ බිහිසුණු අතිවිශිෂ්ටම පිතිකරු අරවින්ද ද සිල්වා

  • @bhanukasrikantha4908
    @bhanukasrikantha4908 ปีที่แล้ว +4

    I seen great man Aravinda De Silva great batsman as well as fair and kind person

  • @bandara929
    @bandara929 ปีที่แล้ว +14

    KING OF UNDERPRESOR ARAVINDA ❤❤❤❤❤

  • @piyalgalagedara8131
    @piyalgalagedara8131 ปีที่แล้ว +20

    Man of the crisis in good old days. Flamboyant, technically correct, and explosive batter made a huge contribution to the Srilankan cricket. Nobody was replaced with him, and never it happened. Gentleman with a classy and very quality person. 🇺🇸

    • @sanjayapathirana5063
      @sanjayapathirana5063 ปีที่แล้ว +1

      Exactly

    • @sujanmaduranga5868
      @sujanmaduranga5868 ปีที่แล้ว

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @sujanmaduranga5868
      @sujanmaduranga5868 ปีที่แล้ว

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊0😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @siriweeraratne9788
    @siriweeraratne9788 ปีที่แล้ว +5

    ඇත්තම වැඩිඩෝ

  • @shobishobi8763
    @shobishobi8763 ปีที่แล้ว +4

    Great legend

  • @anilsilva3715
    @anilsilva3715 ปีที่แล้ว +3

    @ Great aravinda respect brother @🙏❤️💛💚🔥✌️

  • @gbawijesekara1702
    @gbawijesekara1702 ปีที่แล้ว +4

    අපි එදත් අදත් කවදත් කැමැති ක්‍රීඩකයෙක්
    ඔවුන්ගේ ආධාරය අපේ කණ්ඩායම ට අරගමූ.පක්ෂ පාට භේද ඉවත් කරමූ.

  • @mahendralion
    @mahendralion ปีที่แล้ว +14

    මහේල ඉන්නකම් Team එකත් එක්ක,SLC ගොඩ ගන්න බෑ,එයාට ඕන ඉදියට තමයි Team එක තියාගන්නෙ ඕන...Head coach ට ඕන විදියට නෙමෙයි කරන්න දෙන්නේ...save කරල තියාගන්න.

    • @roshanherath9196
      @roshanherath9196 ปีที่แล้ว +2

      ඇත්ත.. ඕකයි සංගක්කාරයි තමයි කෑවේ ලංකාවේ ක්‍රිකට්

    • @t23111
      @t23111 ปีที่แล้ว

      Ha save karagatta

    • @kavindudhananjaya1712
      @kavindudhananjaya1712 ปีที่แล้ว

      @@roshanherath9196 දන්න දෙයක් කතා කරපන් බන්

  • @kasunchamaramunasinghe1923
    @kasunchamaramunasinghe1923 ปีที่แล้ว +4

    චමුදිතයාගේ වීඩියෝ එකයි මේකයි අහසයි පොළොවයි වගේ :V

  • @thusithagunaratne
    @thusithagunaratne ปีที่แล้ว +4

    Any balling speed.. He can... He have eagale eye for the ball....... King aravinda❤❤❤

  • @Tonysilva-p2t
    @Tonysilva-p2t ปีที่แล้ว +16

    අපේ ටීම් එක සෙමි ෆයිනල් උනා නම් ඉන්දියාව බලෙන් ගන්නවා

    • @slsailing8811
      @slsailing8811 ปีที่แล้ว +4

      😂😂😂sirawata 2011

    • @cricket9799
      @cricket9799 ปีที่แล้ว +1

      බලෙන් මොකටද😅

  • @nishanthaamarakoon9144
    @nishanthaamarakoon9144 ปีที่แล้ว +3

    අරවින්ද මගේ විරය

  • @ashokasenavirathna8366
    @ashokasenavirathna8366 ปีที่แล้ว +2

    Super Batsman in sri lanka 90"

  • @gkdskapgu7461
    @gkdskapgu7461 ปีที่แล้ว +12

    බඩු රට ගෙනියපු නාකි සම්මි නඩේ තහනම් කල යුතුයි .

  • @rukmandfernando9128
    @rukmandfernando9128 ปีที่แล้ว +3

    Superb conversation. Real gentleman. Hope Promodaya watch this program and take a leaf out of Aravindas book. I take my hat off to you Aravinda.

  • @SandunMax-pm6yp
    @SandunMax-pm6yp 6 หลายเดือนก่อน

    පුත්ගලිකවම මං ආසම ක්‍රිකට් රජු මොහු,Aravinda de Silva

  • @ranjaniedabare
    @ranjaniedabare ปีที่แล้ว +2

    අරවින්ද❤❤❤

  • @maduravithanage8144
    @maduravithanage8144 ปีที่แล้ว +1

    Hats off

  • @vidanagamagesarath7204
    @vidanagamagesarath7204 ปีที่แล้ว +1

    Great player love u so much

  • @manoharawijesundara1802
    @manoharawijesundara1802 ปีที่แล้ว

    When you were in the middle there was always hope that Sri Lanka would win. You never failed us. The man of steel.

  • @kapilaerathna7921
    @kapilaerathna7921 ปีที่แล้ว +1

    Supiri kreedakaya❤

  • @neelakapradeep1353
    @neelakapradeep1353 ปีที่แล้ว +4

    අරවින්ද වගේ අයට දෙන්න one criket

  • @LeaveAsItIs
    @LeaveAsItIs ปีที่แล้ว +13

    Batting abilities might have been better than Aus, but they lacked strategies, mental game, bowling, fielding. Simply they didn’t know the importance of making a partnership.

  • @pubudupelarachchi6854
    @pubudupelarachchi6854 ปีที่แล้ว

    Helmet guard nathuva sellam kala ekale ekama batsman!!! a True Legend!!!

  • @veebee3969
    @veebee3969 4 หลายเดือนก่อน

    Best batsman born in Sri Lanka. Unfortunately his averages do not justify his skill. Respect you Sir 🙏🙏🙏

  • @chandanapradeep9535
    @chandanapradeep9535 ปีที่แล้ว +1

    Legend ❤

  • @nishanthadabare7322
    @nishanthadabare7322 ปีที่แล้ว +28

    අරවින්ද අපෙ විෂිෂ්ටතයා

  • @aristosmihail4737
    @aristosmihail4737 ปีที่แล้ว +3

    96 fans la wana api thamai lassana cricket ath vidapu wasanawanthama kattiya.❤🎉🎉❤

  • @gkdskapgu7461
    @gkdskapgu7461 ปีที่แล้ว +3

    cricket සංගම් වලට පගා ගෙවලා පගා චන්දයකින් පත්වුන සම්මි පන්නපියවු.

  • @IndraniWijesingha-g1x
    @IndraniWijesingha-g1x ปีที่แล้ว +2

    Super hero ayravenda selva

  • @DimuthBandara14
    @DimuthBandara14 ปีที่แล้ว +7

    Aravinda my Hero❤ one of a kind

  • @margingalaxy9826
    @margingalaxy9826 ปีที่แล้ว

    Mad max” the best stroke player srilankan cricket has ever produced 🏏
    බිංදුසාරලා පින්ටොලා වෙනුවට හොද එලුවෙක් විකට් එකේ ගැටගැහුවනම්, අගේ වැදිල කනාවට හරි එජ් වෙලා 4ක් යයි.
    2015 ඉදන් මේ ලොන්තයොන්ට 365 දවසෙම ක්‍රිකට් ගැහුවත්, ලකුනු 10කට වඩා ගහගන්න බෑ. ඒහෙවු 10ක් විස්සක් ගහන්නෙත් තටමලා රීගන කනා චාන්ස්, ආදො දෙක තුනක් දීල.
    හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ කීව වගේ ,
    නිස්සංක විතරයි සද්දයක් නැතුව ඒකට පුලුවන් විදිහට ලකුනු ටිකක් හරි ගහලා දෙන්නේ .
    මහ රෑ බීලා පාරෙ මිනිස්සු හප්පලා මරලා, වර්ල්ඩ් කප් මැච් අස්සේ පිටරට ගෑනුන්ගේ බිබි කන්න ගිහින් රටේ ආත්ම ගරුත්වයත් කෙලෙසලා, ලංකාවෙ ඉතුරු උන ක්‍රිකට් එකත් විනාස කරලා, SLක්‍රිකට් නමත් මකලා මුන් ක්‍රිකට් එකෙන් සමුගන්නේ
    ලෝකෙ මෙතෙක් බිහිවූ අසාර්ථකම ක්‍රීඩකයො විදිහට වාර්තා අතරට ගිහින්.

  • @merilmayadunnapathirana3422
    @merilmayadunnapathirana3422 ปีที่แล้ว

    Srilanka ever produced best batsmen ❤

  • @samanA380
    @samanA380 ปีที่แล้ว +2

    The best Sri Lankan batsman ever. But saying Sri lankan batters are better than Australian is a joke 😮

  • @venujagayanuka4411
    @venujagayanuka4411 ปีที่แล้ว +5

    අන්න වචනේ KNOWLEDGE

  • @shiranabeyratne474
    @shiranabeyratne474 ปีที่แล้ว

    Class act

  • @caesaras22
    @caesaras22 ปีที่แล้ว

    Aniwaryenma ape set 1 catches tika alluwa nm situation control kara nm wanidu replacement ake tama lokuma aula tibbe ntnm api semi yanawa

  • @nfnf8809
    @nfnf8809 ปีที่แล้ว

    Fed up of watching advertisements, just bcos Aravinda watch the program

  • @lahirugunawaradane638
    @lahirugunawaradane638 2 หลายเดือนก่อน

    මෙච්චර හොඳ බැට්ස්මන් කෙනෙක් මම නම් ජීවිතේට දැකලා නැ
    මෙයාට ගහන්න බැරි වුන මෙයා හිරවුනු බෝලර් කෙනෙක්වත් මම නම් දැකලා නැ...ආයි රෑන්කින් වළ එකට ඉන්න කෙනාද සීයට ඉන්න කෙනාද අදාළ නෑ 160ට දැම්මද යෝකර් දැම්මද ගුග්ලි දැම්මද දුස්රා දැම්මද අදාළ නෑ සියලුම දෙනාට හොඳටම මදි නොකියන්න සැලකුවා...
    එච්චරම හොඳට බෝලර්ව රීඩ් කරනවා

  • @nilanthakarunarathna5961
    @nilanthakarunarathna5961 ปีที่แล้ว +1

    budu saranai

  • @Official_MrPrabu
    @Official_MrPrabu ปีที่แล้ว

    Remind those days When I saw those jerseys behind them. 😢❤

  • @dilshanpeirs8801
    @dilshanpeirs8801 ปีที่แล้ว +5

    2014th api dinne world cup ekak ai bn ubala eka kiyan nathe

  • @gayansahabandu2799
    @gayansahabandu2799 ปีที่แล้ว

    This host is very good, but, he misinterpreted one thing. Mahela kiwwe 6 hari 7 hari place ekata enna baluwa kiyala semi-final chances nathi una wele idala, tournament eka patan gatha dawase idan nemei.

  • @sumisumi6512
    @sumisumi6512 ปีที่แล้ว +1

    dassawat drop kala mach tika paraduna

  • @upulfernando494
    @upulfernando494 ปีที่แล้ว +4

    දැන් ඉන්න එවුන් මසට හදන ඌරොවගේ සල්ලි විතරමයි අරමුණ.....

  • @gkdskapgu7461
    @gkdskapgu7461 ปีที่แล้ว +2

    තහනම තියන්න , ක්රිකට ගහන්න යන්න ඵපා පිටරට , අයි සි සි සල්ලි ඵපා , සම්මි නඩේ ඵලවනතුරු.

  • @pradepkumara2208
    @pradepkumara2208 ปีที่แล้ว +5

    ""ක්රිකටි විලේ සුපිපි නෙලුම අරවින්දය""

  • @JagathKumara-kh1ik
    @JagathKumara-kh1ik ปีที่แล้ว

    australian batsmenlata wada ape batsmanla honda ne.aravinda kiwwata.shamilata bumralata bangalintath gahanna beri un

  • @supundasanayake5896
    @supundasanayake5896 ปีที่แล้ว

    Quality minissu🎉.me wage high quality minissui rate adu wela thiyenne😢😢😢

  • @gayanbuddhika8326
    @gayanbuddhika8326 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @u.n.d.stechnogick8408
    @u.n.d.stechnogick8408 ปีที่แล้ว

    Oyata thamai me cricket hadanna puluwan aravinda ayye..wena kauruthma na..❤️❤️

  • @kapilaweerasinghe7246
    @kapilaweerasinghe7246 ปีที่แล้ว +3

    හැමෝම kole වහල kathakaranne pension giyamawath ඇත්ත kathakaranna

  • @SLDK758
    @SLDK758 ปีที่แล้ว

    49:26 aru left 😂

  • @Sanjayaasanka-xw9bi
    @Sanjayaasanka-xw9bi ปีที่แล้ว

    👍👍👍

  • @akilagayashan4519
    @akilagayashan4519 ปีที่แล้ว +13

    6ට 7ට එන්ඩවත් විශ්වාසයක් තිබ්බෙ නෑ කියලා
    අරවින්ද - එහෙනන් යන්නැතුව ඉන්ඩ තිබ්බනෙ😂😂
    මෙන්න මේකයි වෙනස.ඒකාලෙ දිනන්ඩ ගැහුවෙ.මහේලත් මේ ටීම් එක එක්ක ඉදලා උගෙ confidence සුත් නැති වෙලාද කොහෙද

    • @cricket9799
      @cricket9799 ปีที่แล้ว +1

      මහෙල😂😂😂. ලැබෙන ගාන මදිලු😢

    • @charithfernando8710
      @charithfernando8710 ปีที่แล้ว

      මහේල දන්නවා අපේ උන්ගෙ කෙරුවාව .man හරි

  • @vimujayathissa3557
    @vimujayathissa3557 ปีที่แล้ว +1

    Pada pramodya aniwa waga kiyanna oni

  • @lskrathnayaka9489
    @lskrathnayaka9489 ปีที่แล้ว

    මේ නිවේදකයාද 6th Lane එකේ හිටියේ?

  • @JaysonKayy
    @JaysonKayy ปีที่แล้ว +1

    Aravinda is a legend! ❤️ BUT අපි Aussie ලට වඩා හොද නැ අවංකෙන්ම ඒක පේනවා අපෙ බැටින් හොද නැ Aussie ලට වඩා. සෙමි නෙවෙ 5,6 වගෙ නම් ඉවර කරන්න තිබ්බා. Opener එකෙක් බුල ගහනවා 4, 5 down and finisher කෙනෙක් නැ. මදුවා එක්ක sup එකට bowl partner එකෙක් නැ. ඒච්චර වෙලා තියෙද්දි මේ ලංකාවෙ හොදම team එක කියන එකයි. අපි අර ටීම් එකට වඩා හොදයි කියන එකයි නම් විහිලුවක්

  • @dammithdorakumbura1984
    @dammithdorakumbura1984 ปีที่แล้ว

    Dan inna unta sapa wadi salli wadi me cricket board ekama saha team ekama ain karanna ona a waraduna me kalakanni palanayath elawanna ona

  • @samindumallikarachchi6081
    @samindumallikarachchi6081 ปีที่แล้ว

    Hi

  • @bernardweerasinghe234
    @bernardweerasinghe234 ปีที่แล้ว

    The posed questions are prejudiced and politically motivated.

  • @mohammadanas4739
    @mohammadanas4739 ปีที่แล้ว

    Srilanka cricket for politics not good, de silva good batsmen

  • @isharamaduranga9409
    @isharamaduranga9409 ปีที่แล้ว

    ❤❤

  • @thushansaranga9676
    @thushansaranga9676 ปีที่แล้ว +2

    මොනවද බන් මේ අහන ප්‍රෂ්න...

    • @pradeepin7661
      @pradeepin7661 ปีที่แล้ว +1

      මු අහන්නෙ ඉන්දියාට ඔන දෙ

  • @shanthaperera-o5f
    @shanthaperera-o5f ปีที่แล้ว +8

    අපිට හිටියේ බඩු කාරයෝ !

  • @UdayaSusil
    @UdayaSusil ปีที่แล้ว

    Hitya kiyala panpori gahanna epa .ehenam rata gana hithala gahanna thibba.

  • @gkdskapgu7461
    @gkdskapgu7461 ปีที่แล้ว

    සියලුම පසුගිය ජනපතිදුර තුලින් දුශනය පමනයි. ගොටා සහ නයි දිලිත්. සිරා සහ පාස්කු. බටලන්ද සහ ගැස් ක්රිකට් හොරකම. මයිනා සහ නයි කුනු දම්මික හොරු. ඉලග චන්දයේදි ජනපති දුරය ඉවත් කල යුතුයි සදහටම. cricket හොරු රකින දුශීත ජනපතිදුරය මහජන චන්දයකදි නව විවස්තාවක් තුලින් සදහටම අහෝසි කල යුතුය. අගමැති කැබිනට් සැහෙයි රට පාලනයට.

  • @fawmymohamed8932
    @fawmymohamed8932 ปีที่แล้ว

    Old chass master

  • @charithweerasinghe4487
    @charithweerasinghe4487 ปีที่แล้ว +1

    GON PRASHNA AHNNE AI ME

  • @venujagayanuka4411
    @venujagayanuka4411 ปีที่แล้ว +2

    Batting line up😂😂😂

  • @donweerasiri3770
    @donweerasiri3770 ปีที่แล้ว +9

    ලකුණු 50 ක්‌ ගහන්ඩ බැරි team එකේ ඕස්ට්‍රේලියාවට වඩා හොද පිතිකරුවන් ඉන්නවලු. අරවින්ද විහිලු කරන්ඩ එපා

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +1

    Staya wachana 🎉

  • @AjithUdagepolla-br5sw
    @AjithUdagepolla-br5sw ปีที่แล้ว

    😂❤❤❤❤❤❤

  • @pradeepin7661
    @pradeepin7661 ปีที่แล้ว +1

    සිරස කැමති නැ ඉන්දියාව පැරදුන එකට