අත්හැරෙන දේවල් අත්හැරෙන්න කලින් අත්හරින්න - Ven Aluthgama Pagnnasara Thero - Budu Bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 13

  • @manushinethmini6116
    @manushinethmini6116 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස.

  • @renukajayaweera4996
    @renukajayaweera4996 6 หลายเดือนก่อน

    🙏🙏🙏 ස්වාමින්වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏සියලු සත්ත්වයන් සසර දුකින් මිදේවා 🙏🙏🙏

  • @ChamaraM-it7nq
    @ChamaraM-it7nq ปีที่แล้ว

    ලොව්තුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේගෙ ළය මඩලින් උපන් ආර්‍යන් වහන්සේ නමට මාගෙ නමස්කාරය වේවා

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage9418 ปีที่แล้ว

    සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @gaminiwijayarathna9990
    @gaminiwijayarathna9990 ปีที่แล้ว +2

    ගරැතර මහා සංඝරත්නයේ අාදර්ශමත් අපේ හාමුදුරැවණ්ගේ ධර්ම දේශණා දැවෙන සිතට සිසිල් මහගු ඹෟෂධයක්මයි. ඔබ වහණ්සේට බොහෝ පින් කුසල් හිමි වෙිවා.!!! සධු සාධු සාධු.!!! 🙏🙏🙏

  • @SabeethEkanayaka-qh6yi
    @SabeethEkanayaka-qh6yi ปีที่แล้ว

    සම්මා සම්බුදු සරණයි

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 ปีที่แล้ว

    Sadu sadu sadu,obavahanseta utumvu chaturaaryasatya dharmavabodhayama saaksaatveva pinvath swaminvahansa,nidukveva,neerogiveva,suvapathveva,dheerghayusa lebeva pinvath swaminvahansa🙏🙏🏻🙏🏼🌷🌷🌷🌷🌻🌻🌻🌻🙏🙏🏻🙏🏼🌷🌷🌷🌷🌻🌻🌻🌻🙏🙏🏻🙏🏼🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻🌻

  • @anushaabekoon4489
    @anushaabekoon4489 ปีที่แล้ว +1

    සසර බිය උපදවා කටයුතු කිරීමට උත්සාහ ගනිමි. මාගේ ගුරුදේවෝත්තමයන් වහන්සේට බොහෝ කුසල් රැස්වේවා 🙏🙏 ඔබවහන්සේගේ ශාසනික දිවියේ උත්තමාර්ථන් වහ වහා මුදුන්පත් වේවා 🙏🙏🙏

  • @priyanifonseka8457
    @priyanifonseka8457 ปีที่แล้ว

    🙏🙏🙏

  • @hemamaliwithanage2561
    @hemamaliwithanage2561 ปีที่แล้ว

    🙏🙏🙏

  • @MedaviWijetunge-xc5ez
    @MedaviWijetunge-xc5ez ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @chandranijayathilaka5869
    @chandranijayathilaka5869 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Viharana98
    @Viharana98 10 หลายเดือนก่อน

    🙏🙏🙏