ඔබේ ගමන් මල්ලට අනුන්ට පෙන්නන්න බැරි දේවල් දාගන්න එපා - Ven Aluthgama Pagnnasara Thero - Budu Bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 25

  • @subhashinijayasundara8352
    @subhashinijayasundara8352 ปีที่แล้ว +2

    🙏🏼🙏🏼🙏🏼🙏🏼
    සාදුකාර දී වන්දනා කරමි..
    ඇසු ධර්මය තුලින් ජීවිතයට බොහෝ දෙය අවබෝධ කර ගතිමි...
    🙏🏼🙏🏼🙏🏼🙏🏼
    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා...
    🙏🏼🙏🏼🙏🏼🙏🏼
    පින්වත් ස්වාමීන් වහන්ස
    උතුම් නිවන් මග තබන තබන සෑම පියවරක්ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම පිණිසම මෙ පින් පාරමිතාවක්ම වේවායි සාදුකාර දී ප්‍රාර්ථනා කරමි...
    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @gaminiwijayarathna9990
    @gaminiwijayarathna9990 ปีที่แล้ว +5

    මං මුලාවි සිටින සමහර බෞද්ධයන්ට ඔබ වහණ්සේගේ තේරැමි ගැනිමට සරලව කියාදෙන දහමි කරැණු ඉතාම වටිනව. ඔබ වහණ්සේට බොහෝ පින් කුසල් හිමි වෙිවා.!!! සාධු සාධු සාධු🙏🙏🙏

  • @sankhapanikarunasekara1269
    @sankhapanikarunasekara1269 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏
    පින්වන්ත ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @anushaabekoon4489
    @anushaabekoon4489 ปีที่แล้ว +1

    වහල හදාගැනීමට බොහෝ වෙහෙසෙමි. ඊට මග හසර කියාදෙන ඔබවහන්සේට බොහෝ කුසල් රැස්වේවා 🙏🙏 ඔබවහන්සේගේ ශාසනික දිවියේ උත්තමාර්ථන් වහ වහා මුදුන්පත් වේවා 🙏🙏🙏

  • @renukajayaweera4996
    @renukajayaweera4996 ปีที่แล้ว

    🙏🙏🙏 ස්වාමින්වහන්සේට තේරුවන් සරනයි!🙏🙏🙏

  • @renukajayaweera4996
    @renukajayaweera4996 6 หลายเดือนก่อน

    🙏🙏🙏 ඔබවහන්සේට දේශනා කරන් හැම දේසුමක්ම නැවත නැවත ඇසීම කල යුතුය .ඒ තරමට හරවත්ය.ගෙදර හැමදාම තෙමෙන්නේ වහල හදාගන්න බැරි වුන නිසායි. මගේ වහල හදාගන්න වටිනා ධනයක් දෙන ඔබවහන්සේට තේරුවන් සරනයි !සියලු සත්ත්වයන් සසර දුකින් මිදේවා !🙏🙏🙏

  • @indranikitulgoda7885
    @indranikitulgoda7885 ปีที่แล้ว

    පින්වත් හාමුදුරුවනේ ..තෙරුවන් සරණයි....

  • @RoyH.A-cz5hi
    @RoyH.A-cz5hi ปีที่แล้ว

    Teruwan saranai pinwath swamin wahansa.

  • @SabeethEkanayaka-qh6yi
    @SabeethEkanayaka-qh6yi ปีที่แล้ว

    සම්මා සම්බුදු සරණයි

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 ปีที่แล้ว

    Sadu sadu sadu,obavhanseta utumvu chaturaaryasatya dharmaavabodgayama saaksaathveva pinvath swaminvahansa,nidukveva,neerogiveva,suvapathveva,dheerghayusa lebeva pinvath swaminvahansa🙏🙏🏻🙏🏼🌷🌷🌷🌷🌻🌻🌻🌻🙏🙏🏻🙏🏼🌷🌷🌷🌷🌻🌻🌻🌻🙏🙏🏻🙏🏼🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻

  • @samanthisrilanka2429
    @samanthisrilanka2429 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 ปีที่แล้ว

    Budusarsnai🙏🙏🙏🙏

  • @rasanjaliWeerasinghe
    @rasanjaliWeerasinghe ปีที่แล้ว

    Saadhu..saadhu..saadhu 🙏🙏🙏

  • @hemamaliwithanage2561
    @hemamaliwithanage2561 ปีที่แล้ว

    🙏🙏🙏

  • @priyadarshikanawarathna168
    @priyadarshikanawarathna168 9 หลายเดือนก่อน

    අනිවාර්යයෙන්ම සමාජය සාහසික කර ගුණ සුවඳ වහන්නේ මිසදිටු ජඩ මාධ්‍ය ම තමා.

  • @priyadarshikanawarathna168
    @priyadarshikanawarathna168 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @winstondennis5301
    @winstondennis5301 ปีที่แล้ว

    💐💐💐🙏🙏🙏

  • @kalyanimaniyo2681
    @kalyanimaniyo2681 ปีที่แล้ว

    🙏❤️🏵️🙏🙏💐

  • @rasikaasiri4512
    @rasikaasiri4512 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @sandyad.6129
    @sandyad.6129 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sriyaniranasinghe8451
    @sriyaniranasinghe8451 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏