Mahaththaya ratanam sithuvili palane karagena inna eka modakamak wenne kohomada.eka bana ahuwath nathath karanna oni deyakne.nathuwa wate yana eka nemei ne karanna oni.anika minissunta sithuvili palane karaganna ba kiyana eka maha gon kathawak.mahaththaya atharalanm aulak na me kathawa.eth mahaththya rata yanna aththeth pawla wenuwenne.
Namo buddaaya saadu saadu saadu pinwath uthum u swamin wahanseta ha siyaluma arya maha sangarathnayata ha sil maniwarunta mage namaskaraya wevaaa.dirgauu wevaaa.boho pin ath wevaaa.siyaluma sathwayoo suwapath wethwaaa saadu saadu saadu
Sadu sadu...dirga ayu labewa swaminwahansa. Me uthum u sattaya u darmaya ma hata awaboda karaganemata saktiya dahirya labewa... siyalu denatama awaboda wethwa
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!
නමෝ බුද්ධාය.
නමෝ බුද්ධාය...
ඔබ වහන්සේට බොහෝම පින්..
සාදු සාදු සාදු
තුණුරුවනේ අනන්ත ගුණානුභා ව බලයෙන්...
ස්වර්ණමාලී සෑ රජුන්ගේ ආනුභාව බලයෙන්
ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ගේ අනන්ත අනුහසින්
ශ්‍රී පාද පද්මයේ අසිරිමත් ආනුභාව බලයෙන්
දළදා සමිඳුන්ගේ සත්‍යානුභාව බලයෙන්.....
දස දිශාවේ වැඩසිටින තථාගතයන් වහන්සේගේ ධාතූන් වහන්සේලාගේ ආනුභාව බලයෙන්
නික්ලේෂී මහ රහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලාගේ ආනුභාව බලයෙන්.
සියළු දෙව් බඹ පිරිසගේ නිති රැකවරණින්.....
.....දයාබර ඔබ ඇතුළුව පවුලේ සැම
නිදුක් වෙවා... නීරෝගි වේවා... සුවපත් වේවා...
කායික සුවයෙන් සුවපත් වේවා... මානසික සුවයෙන් සුවපත් වේවා...
ශ්‍රද්ධාවෙන්.. සීලයෙන්.. දහම් දැනුමින්.. ත්‍යාගයෙන්.. ප්‍රඥාවෙන්... වීර්යෙන්.. සිහියෙන්.. සමාධියෙන්...වැඩෙම්වා...
ආයුෂයෙන්.. වර්ණයෙන්.. සැපයෙන්.. බලයෙන්.. යසසින්.. කීර්තියෙන් වැඩෙම්වා...
අල්පමාත්‍ර අකුසල සිතුවිල්ලක් සිත තුල පහල නොවේවා...
ඇසිල්ලක් පාසාම බුදු ගුණ.. දම් ගුණ.. සඟ ගුණ.. සිහි වේවා...
කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය නිති සැලසේවා...
යන එන මග තොට.. ගමන බිමන.. නිති ආරක්ශාව රැකවරණය සැලසේවා...
ගන්න හෙලන හුස්ම රැල්ලක් පාසා සැනසිල්ල උදා වේවා...
අප්‍රමාදීව කුසල් දහම් රැස් කිරීමේ වාසනාව උදා වේවා...
ගෞතම බුදු සසුන තුල සනාතන රැකවරණය ලබන්න්ට පින් පුරන වාසනාවන්ත වේවා...
අනන්ත බුදු ගුණ බලයෙන් සියලු යහපත උදා වේවා.....
තෙරුවන් සරණයි...!!!
සාදු සාදු සාදු 🙏🙏🙏🙏 මේ පින මමද අනුමෝදන් වෙමි නිවන් පිණිසම වේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏 නිවන් දකින තුරු කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏
මහත්තයා රට නිසා මම ලංකාවේ තනියම.සිතුවිලි පාලනය කරගෙන ජිවත් වෙන මම මොඩද කියලා තැවි තැවි ඉන්නවෙලෙ මේ දේශනාව ඇහුනේ.මට මන් ගැනම සතුටුයි.මාරම ලස්සනයි ධර්මය දේශනා කරන ආකාරය.පිංවත් ස්වාමින්වහන්සට නිදුක් නිරෝගි දිර්ඝ ආයුෂ ලැබේවා.
😊😅😊
❤❤🙏🙏🙏🙏🙏
සාදු සාදු.සා.......දු
Mahaththaya ratanam sithuvili palane karagena inna eka modakamak wenne kohomada.eka bana ahuwath nathath karanna oni deyakne.nathuwa wate yana eka nemei ne karanna oni.anika minissunta sithuvili palane karaganna ba kiyana eka maha gon kathawak.mahaththaya atharalanm aulak na me kathawa.eth mahaththya rata yanna aththeth pawla wenuwenne.
@@ayeskalakmini7103Aniwaryenm ❤. Eka manussyek ekk. Withrak Thmange jeewithe geniynnth pin sithak thiyenn ona ane
ස්වාමින් වහන්ස, මටත් තිබුණ ලොකු ගැටලුවක් ඕක.බුදුරජාණන් වහන්සේගේ දේශනා වල යශෝධරා තෙරණින් වහන්සේ,භද්දා කාපිලානි තෙරණින් වහන්සේ වගේ සමහර කාන්තාවන් ගැන ගුණ වර්ණනා කරලා සමහර දේශනා වල කාන්තාවන් පහත් කියලා දේශනා කරන්නේ ඇයි කියන එක.ඒක සසර ගමන් කරවන්න හැදිලා තියෙන විදියයි. ඒ සිතුවිලි හිරි ඔතප්ප වලින් හරි වෙන විදිකින් හරි යටපත් කරගන්න ඕන තමන්මයි.කාගෙවත්ම වැරැද්දක් නෙමෙයි ඒක.ඔබ වහන්සේට බොහොම පින් ඒ දෙය තේරැම් කරලා දුන්නට.ඇත්තටම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හරි දෙය හරි විදියටමයි. මම හරියට කලින් තේරුම් නොගත්ත නිසයි සැකෙන් හිටියේ. ඒ සැකය දුරු කරලා නිවැරදි දේ කියලා දුන්නට ඔබ වහන්සේට බොහොම පින් ස්වාමීන් වහන්ස, මේ පිනෙන් ඔබ වහන්සේට නිවැරදිවම ධර්මය වටහා ගෙන ඉක්මණිිිි නිවන් අවබෝධ කර ගැනීිමට හැකියාව ලැබේවා!!
පින් ඇත්තෝ මේ උතුම් බන දේසනාව අසත්වා.... ජීවිතය හාත්පසින්ම වෙනස් කරන දේසනාවක් ...තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ...🙏🙏🙏
ඇයට සසර වසන තුරා මෙවැනිම වූ කලණ මිතුරු පිරිසක් මුණ ගැසීමට මේ කුසලය හේතු වේවා !
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !
තෙරුවන් සරණයි !
අත් හැරීමේ ගුණය ප්‍රගුණ කරමින් සිටින අයට මෙ ධර්මදේශණාව කියා නිම කරන්න බැරි උතුම් ධර්ම දේශණාවකි. ඔබ වහන්සේගේ වහන්සේට බොහෝ පින් එයට
සාධූ සාධු🙏🙏🙏
එහෙමයි අපේ පිංවත් ස්වාමීන් වහන්සේ.. ඉතාමත් වටිනා දේශනාවක්.. සාදූ සාදූ සාදූ..
එහෙමයි අප ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ දේශනා කළ පරිදි කිසිම පවක් කරන්නට මේ ජීවිතය පුරා අවස්ථාවක් නො ලැබේවා ඔබ වහන්සේ මේ සිදුකරන්නාවූ ධර්ම දානය සියලු කාන්තාවන්ට අවබෝධ වී සියලු දෙනා පවින් මිදේවා තෙරුවන් සරණයි අප ස්වාමීන් වහන්සේට ද නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා පතන්නාවූ බෝධියකින් පහසු පටිපදාව කින් නිර්වාණාවබෝධය ලැබීම වහ වහා ඉක්මන් වේවා
අකුසල් චිත්ත ය යටපත් කරමින් කුසල් චිත්ත ය ඉස්මතු කර අනන්ත අප්‍රමාණ පින් අපහට රැස් කර ගන්න අවස්ථාව සලසා දුන් මේ පින් වත් තෙරුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. !!!!!🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
සාදු . සාදු සාදු🙏🙏🙏
සාදු සාදු සාදු...දැක්කත් අපගේ දහසක් දුක් ගිනි නිවෙන අපගේ පින්වත් කල්‍යාණ මිත්‍ර ආර්ය උත්තමයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
අපගේ පිංවත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ..🙏🙏🙏
🙏🙏🙏🙏🌸🌸සාදු සාදු සාදු
සාදු සාදු සාදු 🙏🙏🙏
නමෝ බුද්ධාය.
ධර්ම දානයක් මයි.
තෙරුවන් සරණයි.
සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
ඔබ වහන්සේට සුවසේ ම ධර්මාවබෝධය වේවා 🙏🙏🙏
🙇💐🙇♀️❤️🙏❤️
ගොඩක් පින් ඔබ වහන්සේට. මේ වගේ වටිනා ධර්මදේශනා දේශනා කරනවට.🙏🙏🙏🙏
සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
සාදු සාදු සාදු🙏❤️🌸 කාගෙත් ජිවිතේට ගොඩාක් වටින දර්ම දේශනාවක්. ඔබවහන්සේට ගොඩාක් පිං අපිට මේ වගේ වටින දර්ම දේශනාවක් කියලා දුන්නට.🙏🙏🌸
සාදු සාදු සාදු🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
ඉතාමත් වටිනා දුර්ලභ ධර්ම දේශනාවක්. ඔබ වහන්සේට උතුම් නිවන් මඟ හමුවේ වා!. තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏🙏🙏🙏
සියලුම කාන්තාවන් ලඟම ලැජ්ජාව ,බය ආබරනයක් වේවා🙏🏻.සත්පුරුෂයින්ම ඇසුරට ලැබේවා .මගේ පින්වත් කල්‍යාණ මිත්‍ර සංඝරත්නය දීර්ඝායුෂ ලැබේවා ,නිදුක් නිරෝගී සුව ලැබේවා ! දර්මාවබෝදය පහසු වේවා 🙏🙏🙏
😅
පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේ දේශනාකල ඉතා වටිනා ධර්මදේශනය මාගේ ජීවිතයටද මහගු උපකාරයක් වූවා. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා...!!!
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස .. ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා .
සාධූ සාධූ සාධූ 🙏🙏🙏
පින් අත්තො.උතුම් ශ්‍රි සද්දර්මය සවන් යොමා අසත්වා.පින්වත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏
සාදූ සාදූ සාදූ..🙏❤🙏❤🙏
ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏
සාදූ සාදූ සාදූ..🙏❤🙏❤🙏
පින්වත් ස්වාමීන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏
පින්වතුන් වහන්සේ උතුම් නිදුක් නීරෝගී දීර්ඝායුශම ලබත්වා 🙏
සාදූ සාදූ සාදූ..🙏❤🙏❤🙏
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා .සම්මා සම්බුදු සරණයි .🙏🙏🙏
🙏🙏🙏 සාදු! සාදු!! සාදු!!! 🙏🙏🙏
🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
නමෝ බුද්ධාය ! 🙏
අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏
උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා !
උතුම් අමාමහ නිවනම ලබත්වා! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සසර දුකින් අත්මිදෙන්නට මේ උතුම් පින් හේතු වාසනා වේවා !
මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! 🙏
සාදු!!!🙏🙏🙏🙏🙏
ඇත්තෙන්ම අපේ අඩුපාඩු හදාගෙන ජීවිතයට ගලපා ගනිමින් මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් බුදුබණ අමා ගගුලකි. කෝටි කෝටි වාරයක් මේ සියලු පින් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට , පින්වත් ඔබ වහන්සේට , සියලු ස්වාමීන් වහන්සේලාට අන් සියලු දෙනාටම එකසේ අනුමෝදන් වේවා ! සාදූ!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට මගහසර සදාදුන් සැමට අන් සියලු දෙනාටම උතුම් පින් හේතු වාසනා වේවා !
සත්පුරුෂ් කල්‍යාණ මිත්‍ර ඇසුරම ලබත්වා!
දිවි තිබෙන තුරු ...
නිවන් දකින තුරු ...
උතුම් තිසරණ සරණ යමි ! ! ! 🙏
🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼
💐🌷💐🌷💐🌷💐
🪔🪔🪔🪔🪔
සාදු,සාදු, සාදු .......!!!
🌷🌷🌷🙏🌷🌷🌷🙏🌷🌷🌷🙏🙏🙏
අසිරිමත් සුන්දර ප්‍රණීත දහම් කරුණු කාරණා අපට අනුකම්පාවෙන් කියා දුන් අපේ ගෞරවණීය පින්වත් ගුරුදේවෝත්තමයන් වහන්සේ ඇතුලු පින්වත් ඔබ වහන්සේලා නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලබමින් මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපූර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා .....!!!
🌷🌷🌷🙏🌷🌷🌷🙏🌷🌷🌷🙏🙏🙏
අපටත් නිවනින් සැනසෙන තුරුම සත්පුරුෂ කලණ මිතුරු ඇසුරම ලැබේවා ..!!!
යෝනිසෝ මනසිකාරයම ලැබේවා ...!!!
නමෝ බුද්ධාය ...!!!
🌿🌼🌿🌼🌿🌼🌿🌼🌿🌼🌿🌼🌿
සාදු🙏 සාදු🙏 සාදු🙏
පැහැදිලිව දහම් කරුණු පහදා දෙන ගෞරවනීය ස්වාමීන්වහන්සේටත්, ධර්ම දානය ලබා දුන්නා වූ මෙන් ම, දහම් කරුණු ප්‍රචාරය කරන්නාවූ කළ්‍යාණ මිත්‍රාදීන්ටත්, ඒ උතුම් ධර්ම කරුණු ශ්‍රවණය කර නුවණින් විමසීමට වීර්‍යය කරනා අප සැමටත්,
උතුම් ධර්මාවබෝධය වේවා..!!!!
මේ ආත්මයේ ම නිවනින් නිවී සැනසීම ලැබේවා...!!!!
සාදු🙏 සාදු🙏 සාදු🙏
🌿🌼🌿🌼🌿🌼🌿🌼🌿🌼🌿🌼🌿
නමෝ බුද්ධාය 🙏🙏🙏 . කාන්තාවන්ට තම ස්ත්‍රී දුර්වලතා නිවැරැදි කරගැනීමට ආදර්ශයට ගතහැකි උත්තම ස්ත්‍රී රත්නය රාහුල මාතා යසෝදරා මහ රහත් උත්තමාවියයි. ඒ උත්තමාවිය සසර පුරා තම පවිත්‍රබව රැකගත්සේක. දහම් කැඩපතින් බල බලා අපට අපගේ අඩුපාඩු හදාගෙන පිරිසිදු ජීවිතයක් ගතකිරීමට ප්‍රඤ්ඤාව ලැබේවා . උතුම් දහම් කරුණු අපට කරුණාවෙන් පහදාදෙන පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගීසුව දීර්ඝායුෂ ලැබේවා.තෙරුවන් සරණයි .
පින්වත් සියලුම ස්වාමීන් වහන්සේලා නිදුක් නීරෝගී දීර්ඝායු ලබත්වා. සියලුම මිනිසුන්ගේ හිත සුව පිණිස බොහෝ කාලයක් නිරෝගී සුවයෙන් වැඩ වසත්වා.ඔබවහන්සේලා හැදූ වැඩූ දෙමාපියන් ද නිවන් අවබෝධ ලබත්වා. ධර්මය අසන අප සැම ද නිවන් අවබෝධ ලබත්වා සාදු සාදු සාදු
නමෝබුද්ධාය !!!පින්වත් ස්වාමින්වහන්ස ,ඔබවහන්සේට දිර්ඝායු වෙිවා!🎉
meya siyaluma denatama awabodaya pinisama hethu wewa! godak pin swamin wahansa.
පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏නමෝ බුද්ධාය🙏🌼
උතුම් වූ සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරයම වේවා..
උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරයම වේවා..
උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේලාට මාගේ නමස්කාරයම වේවා...
සාධූ.. සාධූ.. සාධූ.. 🙏💐
තෙරුවන් සරණයි .!
සියලු පින් කුසල් වහ වහා නිවන පූර්ණය කරගැනීම පිණිසම හේතු වාසනා වේවා🙏🙏🙏
ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා....! 🙏
මේ වගේ කල්‍යන මිනිස්සුන් ඔයාට. නිවන් දකින තුරු මුණ ගසේ වා 🙏🙏🙏🙏🙏හාමුදුරුවන් ට නිදුක් නිරෝගී සුවය ලැබේවා
පින්වත් අම්තදීප ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා !!
තෙරුවන් සරණයි 🙏🙏🙏
මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු .ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය දිර්ඝායුශ ලැබේවා .උතුම් නිවන අවබෝධ වේවා .සාදු සාදු සාදු .
මටත් ඉක්මනින් ධර්මය අවබෝධ වීමට මෙ පින හේතු උපකාර වේවා සියලු දෙනාටත් මෙ ධර්මය ඉක්මනින් අවබෝධ වේවා 🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරනයි 🙏🙏🙏
සාදු සාදු සාදු ...පින්වත් ස්වාමීන් වහන්ස ..🙏🙏🙏........
ඔබ වහන්සේට චිරාත් කාලයක් මෙවැනි ධර්ම දේශනා පැවැත්වීම ලැබේවා !!!!
අර්ය.මහා.සංඝරත්නය ට.මාගෙ.නමස්කාරය වෙවා....
ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි !!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
පින්වත් ස්වාමීන් වහන්සේට ඉක්මනින් උතුම් nirwanayama අවබෝධ වෙත්වා ! නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා ! Sadhu sadhu sadhu🙏🙏🙏🌸🌸🌸
පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි!!!🙏🙏🙏☸️🌹
නමෝ බුද්ධාය.... 🙏🙏🙏🙏❤
🙏🙏🙏sadu sadu sadu pinwath swamin wahanset theruwn saranai sadu sadu sadu sadu
සාදූ සාදූ සාදූ... අප පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී භාවය ලැබේවා 🙏
තෙරුවන් සරණයි..!! මෙම බණ පදය සියළුම දෙනාගේ නිවන් මගට දොරටුවක් ම වේවා..!!!🙏🙏🙏🌼🌼🌼
නමෝබුද්ධාය..🙏🙏🙏
නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ කළ්‍යාන මිත්‍ර ඇසුරම ලැබේවා ....
පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂ කළ්‍යාන මිත්‍රයාණන් වහන්සේ ත් මoගලරජමහාවිහාරාධිපති තැන්පත් අවසරයි අපගේ පින්වන්ත අලුදෙණියේ සුබෝධී නායක ස්වාමීන් වහන්සේ ත් ඇතුළු මහාසඝරුවණට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මම නමස්කාර කරමි මාගේ ගෞරව නමස්කාර වේවා සාධු ...සාධු...සාධු.....
පින්වන්ත මහාසඝරුවන නිදුක් වේවා ..නීරෝගිවේවා..සුවපත් වේවා දීර්ඝායුෂ ලැබ චිරාක් කාළයක් මේ ගෞතම සසුන බබළුවමින් සුවසේම වාසය කරත්වා ...සාධු.සාධු සාධු...
ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා ..🙏🙏🙏
ගරු සුවාමින්වහන්ස මමබුදුන් වැදල පසුව සියලුම දෙවියන්ට පිං අනුමොදන් කරනවා එය හොදයිද පහදාදෙන්න ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා 🙏🙏🙏
පින්වත් සවාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌹🌷🌹
🌸🌸🌸🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 🌸🌸🌸
ඔබ වහන්සේ පතන පැතුමක් වෙිද එය එසේම ඉටු වේවා !🙏🙏🙏
සාදු.... සාදු ....සාදු....🙏🙏🙏
සාදු සාදු සාදු සාරිපුත්ත මොග්ගල්ලාණන් මහ රහතුන් වහන්සේලා ගෙන් පැවත එන සංඝ පීත්රුන් වහන්සේලා දේශනා කරන මේ උතුම් දර්මය අප සෑම දෙනාටම මේ ලෝක වශයෙන් සුවසේ දිවි ගමන නිමා කර පරලෝක වශයෙන් නිවන් දකිනා ජාති දක්වා දුක් පිඩා වලින් තොරව බව ගමන නිමා කර ඉතා ඉක්මන් බවයකදි නිවනින් සැනසේවා
සුවපත් වේවා
ජීවිතය තේරුම් ගන්න ගොඩක් අයට හිතන්න තේරෙන්නේ නැහැ ගොඩක් පින් ඔබ වහන්සේට තෙරුවන් සරණයි
🙏🙏🙏... වටිනා ඔවදන්.. 🙏තෙරුවන් සරණයි ඔබ වහන්සේට
🙏🙏🙏🙏 ඉතාමත් වටින බණ දේශනාවක්
🙏🙏🙏සාදු සාදු සාදු පින්වත් සුවාමිනින් වහන්ස තෙරුවන් සරණයි
🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏
Sila wanthan..
Guna wanthan..
Punyak weththan..
Anuththaran..
Dulla bena.. Maya laddan..
Budda puththan.. Nama mahan🙏🌼🙏
Oba wahanse suwase.. Wuthum Chathurarya sathya Awabodawa 🙏🌼🙏
Wuthum Nirwanyen suwase waha waha ethera wethwa🙏🌼🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .සාදු !සාදු ! සාදු !
Sadu Sadu saadu NamoBuddhaya.
Sadu sadu sadu sadu oba wahanseta mage namaskaraya wewa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏
නමස්කාර වේවා පිංවන්ත අපගේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
Pinwathe hamuduruwene niduk nirogi dirge aus e lebewa 🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු......නමෝ බුද්දාය 😇✨
I start listen to budubana i can clear my mind pinwath oba wahanseta budusarani devipihity sadu sadu sadu 🙏
හිතට එකගව ජීවත් වන්න අවසන් හුස්ම වාතලයට මුසුවන දින දක්වාම ලබන්න මා වාසනාව න්ත වේවා!!!!!!!
නමෝ බුද්ධාය 🙏🙏🙏☸️☸️☸️
Namo buddhaya pinwath suwamin wahansetha mage namaskaraya wewa. 🙏🙏🙏
සාදු 🙏🏻සාදු 🌹🌹සාදු 🙏🏻
Namo buddaya 🙏🙏🙏 pinwath suwamin wahanseta deergayusha labewa !!!
sadu sadu sadu theruwan saranai oba wahanseta
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
🌷🌷🌷සාදු සාදු සාදු
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
සාදු සාදූ සාදූ නමස්කාර වේවා
Sadu sadu sadu 🙏🙏🙏🙏🌷🌹🌷🌹🌷🌷🌹🌷 .thaeru saranai pin wath ape hamuduruwane.
සාදු සාදු සාදු ....🙏🙏🙏
Sadu sadu sadu namo buddaya. Pinwath suwamin wahanseta mage namas karaya wewa.
සාදූ සාදූ සාදූ ....🙏✨
මේ උතුම් ධර්ම දානය ලබා දුන් සියලු දෙනාත් , පිංවත් ස්වාමීන් වහන්සේත් අමාමහ නිවනින් සැනසෙත්වා !
Mama katholika Mee bana harima yahapath 🙏🙏🙏🙏🙏🌺🌺
නමෝ බුද්දාය ❤බුදුසරණයි
සාදු සාදු සාදු
Namo buddaaya saadu saadu saadu pinwath uthum u swamin wahanseta ha siyaluma arya maha sangarathnayata ha sil maniwarunta mage namaskaraya wevaaa.dirgauu wevaaa.boho pin ath wevaaa.siyaluma sathwayoo suwapath wethwaaa saadu saadu saadu
NAMO BUDDHAYA🏵🙏🙏🙏🏵
NAMO DHAMMAYA🏵🙏🙏🙏🏵
NAMO SANGHAYA🏵🙏🙏🙏🏵
SADHU 🌷🌷🙏🙏🙏🌷🌷
SADHU 🌷🌷🙏🙏🙏🌷🌷
SADHU 🌷🌷🙏🙏🙏🌷🌷
සාදූ සාදූ සාදූ🙏🙏🙏🙏🙏
Bohoma Karunu, Kaarana denagaththa Pinwath Suwaminwaha
nsa.🙏🙏🙏☸☸☸☸☸
Apawenuwen Bohowehesena Mahameunawasi Pinwath Suwaminwahansela Nidukinwa,Nirogawa, Suwase Wadawasathwa.🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹
Mebudusasunema Niwanin Senasethwa.🙏🙏🙏💐💐💐💐💐
Nb.🙏
Namo Buddahaya!!!
🙏🙏🙏namo buddhaya
Sadu sadu sadu theruwan saranai ape hamuduruwane
Sadu sadu...dirga ayu labewa swaminwahansa. Me uthum u sattaya u darmaya ma hata awaboda karaganemata saktiya dahirya labewa... siyalu denatama awaboda wethwa
Apage pinvath suvaminwahanseta mage namskara veva 🙏🙏🙏
තෙරුවන් සරණයි බුදු සරණයි
හොද ආදර්ශමත් ජාතක කතා ඇසුරු කරගෙන ඔබ වහන්සේ ලස්සනට දහම් දෙසනවා.ඒ දක්ශකම වැඩිදියුනු කර ගන්න. ඔබ වහන්සේට හොද අනාගතයක් තියෙනවා ඒක එක්තරා පිනක්.ඒක නැති කරගන්න එපා.මනස සන්සුන් කරගෙන ලොකු හාමුදුරුවන්ගේ මග පෙන්වීම මත භාවනා කරන්න.