8. මා විසින් මෙසේ අසන ලදී (ශ්‍රී සම්බුද්ධ චරිතය සජීවීකරණ චිත්‍රපටය) - අවසාන කොටස | Shraddha TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 1.8K

  • @dilendrasiribaddana7424
    @dilendrasiribaddana7424 3 ปีที่แล้ว +538

    මම උපතින් කතෝලික උනත් මම බුදුන් වහන්සේට ගොඩක් ගෞරවය කරනවා බෞද්ධ දර්ශනය ගොඩක් විශ්වාස කරනවා.. මිනිස් ජීවිතය ගැන සත්‍ය වශයෙන්ම අවබෝධ කරගෙන තේරුම් ගන්න බුදු දහම ගොඩක් උපකාරී වුණා..සියළු සත්වයෝ නිදුක් වේවා 🙏 නිරෝගී වේවා 🙏 සුවපත් වේවා 🙏 දුකින් මිදෙත්වා 🙏 තෙරුවන් සරණයි 🙏

    • @nadundulanjana3686
      @nadundulanjana3686 2 ปีที่แล้ว +8

      Mage bagiyawath arahath samma sambudu rajanan wahanseta mage namaskarayà wewa niwan dakinathuru sadu sadu sadu

    • @osuraudayanga228
      @osuraudayanga228 2 ปีที่แล้ว +23

      ඔබේ නිහතමානීත්වය ගැන අප සැම ගරු කරනවා

    • @nisansala8396
      @nisansala8396 ปีที่แล้ว +9

      🙏👃

    • @watchingfilm
      @watchingfilm ปีที่แล้ว +20

      මාත් බෞද්ධයෙක් මම සියලුම ආගම් වලට ගරැ කරනවා.

    • @nishaweerasinghe5222
      @nishaweerasinghe5222 ปีที่แล้ว +5

      Aa out

  • @Saradiyalfireworks342
    @Saradiyalfireworks342 หลายเดือนก่อน +2

    භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු ගෞතම බුදුරජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා☸️☸️☸️🙏🙏🙏

  • @tharinduwijerathne4373
    @tharinduwijerathne4373 4 ปีที่แล้ว +402

    ආනන්ද ස්වාමීන් වහන්සේ හඬනවිට අපේ ඇසුත් කඳුළින් පිරෙනවා.
    බුද්ධ කාලෙට ගියා වගේ.
    මේ වෙනුවෙන් ඇපකැප වූ සියලූම දෙනාට බොහෝම පින් සිදුවේ!!!
    🙏🙏🙏

    • @gamingfirepubg8173
      @gamingfirepubg8173 3 ปีที่แล้ว +1

      සාදු සාදු

    • @jasintha.123
      @jasintha.123 3 ปีที่แล้ว +1

      සාධු සාධු සාධු සාධු

    • @mnera7875
      @mnera7875 3 ปีที่แล้ว +6

      සාදු සාදු සාදු 🙏🙏🙏☸️☸️☸️.මම කතොලික ආගමේ මටත් මෙය අසනා විට නොතෙරෙන හිත රිදුමක් ඇතිවුණා 🌸🌸🌸

    • @thusharimangalika5575
      @thusharimangalika5575 3 ปีที่แล้ว +2

      Sadu sadu🌼🌼🌼🌼🌼🌼🌼🌼

    • @navodyakanchana6531
      @navodyakanchana6531 3 ปีที่แล้ว +1

      සාධූ! සාධූ! සාධූ!🙏🙏🙏

  • @krishmikavass5003
    @krishmikavass5003 ปีที่แล้ว +14

    මේ කතෝලික අය දාලා තියෙන comment දැක්කම හරිම සතුටුයි .මොකද මාත් කතෝලික කෙනෙක් මීට අවුරුදු දෙකකට විතර කලින්. මම දැන් මාගේ ලොව්තුරා අමාමැනී සම්මා සම්බුදුරජානන් වහන්සේ සරණ ගියෙමි. සම්පූර්ණයෙන්ම කතෝලික ආගම අත්හැරියෙමි. මම පුදුමාකාර සතුටකින් සැහැල්ලුවකින් සිටින්නේ . තුන් ලෝකයෙන්ම උතුම් වු බුද්ද ධර්මය සරණ ගියෙමි . බුදු දහම තමයි තුන් ලොකෙන්ම මේ මුලු විශ්වයෙන්ම උතුම්ම ධර්මය . නමස්කාර වේවා. 🙏🙏🙏🙏❤️

    • @lakshanchathuranga4736
      @lakshanchathuranga4736 4 หลายเดือนก่อน

      ජෙසුස් වහන්සේත් කිවිවෙ මෙ හා සමාන ධර්මයක්ම තමයි , ඉතින් ආගමි දෙකම අදහන්න ගරු කරන්න 🥰

  • @niranjalafernando5648
    @niranjalafernando5648 ปีที่แล้ว +25

    හදවත නතර වෙන තරමට දුක හටගත්තා මම කතෝලික කෙනෙක් එකම පැතුමයි පැතුවේ කවදා හෝ මා මිය යනවිට මාහට බුදුගුණ පමණක් සිහිවේවා කියා එතෙක් සිල්වත් ජිවිතයක් ගත කරන්න සත්‍ය ධර්මය ගතවන හැම මොහොතක්ම උපකාර වේවා කියා ත්‍රිවිධ රත්නයට මාගේ පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻 මා උතුම් නිවණින් පිරී සැනසෙත්වා 🙏🏻🙏🏻🙏🏻සාධූ සාධූ සාධූ 🙏🏻🙏🏻🙏🏻

  • @dimuthuprasanna415
    @dimuthuprasanna415 2 ปีที่แล้ว +145

    අවසන් වරට මගේ ඇස් පියවෙන මොහොතේ බුදු හිමි රුව මට මැවී පෙනේවා 🙏🙏🙏සාදූ සාදූ සාදූ !!!

  • @thedreamrs3447
    @thedreamrs3447 4 ปีที่แล้ว +298

    මේ කතා මාලාව කී වතාවක් බැලුවත් භාග්‍යවතුන් වහන්සේ මතක් වෙලා ඇහැට කඳුලක් උනන එක නම් නවත්තගන්න බෑ...
    නමෝ බුද්ධාය......!🙏🙏🙏🌷🌷🌷

    • @sriyanilathhewage2603
      @sriyanilathhewage2603 3 ปีที่แล้ว +10

      භාග්‍යවතුන් වහන්ස මෙම කතාව බලන විටදි අැසට එන කදුලු නවතා ගැනීමට නොහැකිය සාදුසාදු සාදුසාදු

    • @upekasewmini2945
      @upekasewmini2945 2 ปีที่แล้ว +4

      Ekanm Aththatama ou

    • @lasanthikamadushani8436
      @lasanthikamadushani8436 ปีที่แล้ว +2

      😭😢😢

    • @dilhansooriyabandara999
      @dilhansooriyabandara999 ปีที่แล้ว +1

      😢

    • @sajeelakmal5127
      @sajeelakmal5127 ปีที่แล้ว

      සත්තයි❤

  • @supunchandana9711
    @supunchandana9711 ปีที่แล้ว +7

    ඒ ආස්චර්‍ය මෙි ලෝකෙ උතුමිම මනුෂ්‍ය රත්නයට භාග්‍යවත් බුදු රඡානන්වහන්සේ ට මාගෙ නමස්කාරය වෙිවා 🙏 🙏🙏 තෙරැවන් සරණයි නමෝ බුද්ධාය.

  • @anuanu-uu1fr
    @anuanu-uu1fr 5 ปีที่แล้ว +442

    අනේ අද දිනත් අපේ බුදු රජාණන්වහන්සේ වැඩ හිටියා නම්....... 😥😥😥😥😥😥😥 බුදු සරණයි කොච්චර දුකක්ද දැනෙන්නේ හිතට මගේ 😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥

    • @brenuka2618
      @brenuka2618 4 ปีที่แล้ว +7

      Ou yaluwa

    • @rmhashithaharshanahashitha6198
      @rmhashithaharshanahashitha6198 4 ปีที่แล้ว +9

      Godak dukai.🙏🙏🙏🙏🍀🌸💐🌺🌼

    • @BOTPASIYA
      @BOTPASIYA 4 ปีที่แล้ว +8

      maraya thama me seratama mula

    • @surangasanjeewa7678
      @surangasanjeewa7678 4 ปีที่แล้ว +14

      ඉපදීම දුකක් වෙනවීම දුකක් ඒකයි බුද්ද දේශනාව

    • @mrcdesh
      @mrcdesh 3 ปีที่แล้ว +23

      එහෙම හිතන්න එපා. එදා අපි බුදුන් දකින්න නැතුව ඇති. නමුත් අද අපි දකිනව. මේ වගේ බුද්ධ කල්පයක උපදින එකම ගොඩක් දුර්ලභයි...

  • @AmalPerere-hl4oo
    @AmalPerere-hl4oo ปีที่แล้ว +3

    මෙවන් අසාහය මුනිවරයකුගේ චරිතාපදානය කල ඔබ තුමාට ගොඩක් පිං.
    භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
    නමෝ බුද්ධාය.

  • @d.suseelathero4903
    @d.suseelathero4903 4 ปีที่แล้ว +127

    අනෙ මටත් ඉන්න තිබ්බනම් බුදුරජාණන්වහන්සේ සමීපයේ🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු

    • @dinushadecosta1525
      @dinushadecosta1525 3 ปีที่แล้ว +5

      මටත් හිතෙන දේ ඒකමයි. උන්වහන්සේගෙන් එක දේශණාවක්වත් අහල සිත පහදවගන්න ඇත්නම් 🙂🙏

  • @PepermintVibes
    @PepermintVibes 3 ปีที่แล้ว +6

    සංසාරේ කොතනක හෝ බුදු පියානන්ගෙන් බණ අසා තියෙන්නට ඇති අපි.පිං මදි වී සසර සැරි සරා අනේක දුක් විද නැවතත් මනු සසරක ඉපිද මේ ලැබුවාව් දුර්ලබ සසරෙන් එගොඩ වෙමු සියලුම දෙනා අපගේ බුදු පියානන් වහන්සේ දේශනා කර වදාල දර්මයම අවබෝධ කර ගෙන . සාදු සාදු සාදු !!!

  • @sandarudesilva8985
    @sandarudesilva8985 4 ปีที่แล้ว +507

    මම කතෝලිකයෙක් ඒත් බුදුහාමුදුරුවන්ට මගේ පණ වගේ ආදරේ කරනවා .🙏
    මේකේ මුල ඉදලා අවසන් වෙනකල් බලද්දි ඇහැට කදුලක් ආවේ මට විතරද? ❤️❤️❤️❤️❤️😢😢😢😢

    • @allpcgamersl1092
      @allpcgamersl1092 3 ปีที่แล้ว +8

      අනිවාර්යයෙන්ම bn

    • @rravindu9640
      @rravindu9640 3 ปีที่แล้ว +3

      Netha pinwatha buduguna siyalu sathwaintama pehedi sasara gamanin ethra wewa

    • @musicstudio5417
      @musicstudio5417 3 ปีที่แล้ว +12

      මොන ආගමකටවත් අපහස කරන්න හොදනෑ මම ඒඅතින් ඔයලා වගේ අය ගැන සතුටුයි

    • @pasindu7890
      @pasindu7890 3 ปีที่แล้ว +1

      supiri machan eththa meka thama bn

    • @rashmikabandara4121
      @rashmikabandara4121 3 ปีที่แล้ว +2

      ❤❤❤❤❤❤☸☸☸☸☸☸☸☸☸

  • @nimashamadu9511
    @nimashamadu9511 ปีที่แล้ว +38

    මෙම කතාව නිර්මාණය කිරීම මහත් ළුල ආනිසංස ලැබෙන අතර .අපට බලන්න ලැබීම මහත් වූ භාග්‍යයක්.🙏🙏🙏🙏සාදූ සාදූ සාදූ

  • @ලක්දෙරණේසිංහලයා
    @ලක්දෙරණේසිංහලයා 7 ปีที่แล้ว +317

    තෙරුවන් සරණයි...
    මෙම චරිතාපදානය හැකි නම් ඉංග්‍රීසි,දෙමල,ජපන්,චීන,අරාබි,ප්‍රංශ,මේ ලෝකයේ යම් බාශාවක් තිබේ නම් ඒ හැම බාශාවකින්ම පරිවර්තනය කොට බෙදා හරින්න.අවබොද කරන අය ලෝකයේ හැම තැනින්ම පහලවේවි..ඔබ සැමට සම්මා සම්බුදු සරයි.

    • @rishansampath7329
      @rishansampath7329 5 ปีที่แล้ว +2

      ලක්දෙරණේ සිංහලයා ex in

    • @prabahtlayakodi4572
      @prabahtlayakodi4572 5 ปีที่แล้ว

      ලක්
      දෙරණේ සිංහලයා

    • @kamanibenthuhewa1910
      @kamanibenthuhewa1910 5 ปีที่แล้ว +1

      Sam Budu rajanan wahansata maga namas karaya wewa saadu....saadu....saadu...!!!

    • @razank9362
      @razank9362 4 ปีที่แล้ว

      Ahema karanna puluwan nam ketharam baggarkda

    • @maheshadilhani922
      @maheshadilhani922 3 ปีที่แล้ว

      A denam godak watinawa thamai

  • @dlswijenayaka539
    @dlswijenayaka539 3 ปีที่แล้ว +12

    ශ්‍රද්ධා ට්වී ආයතනයට ගොඩක් පිං.තෙරුවන් සරණයි.සාදු සාදු සාදු
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @swarnamali3928
    @swarnamali3928 5 ปีที่แล้ว +116

    තෙරුවන් සරණයි මම කතෝලිකයකු වන අතර බුදු දහමට ගොඩාක් ආදරේ කරමි...සාදූ සාදූ සාදූ !!!!!

    • @adhithyarajapaksha7717
      @adhithyarajapaksha7717 2 ปีที่แล้ว +1

      අන්න ඒක තමයි ආගමකින් දෙන හික්මීම. කරුණාව. මෛත්‍රිය. ඒ නිසයි බෞද්ධ වන අපිත්, ඔෆිස් එකේ හරි නත්තල් ගහක් හදන්නෙ..... කැරොල් කියන්නෙ.

    • @kavithagimhani7490
      @kavithagimhani7490 2 ปีที่แล้ว +1

      Me darmaya kochchara gamburu unath e darmaya avaboda karana lena labanne puduma nidahasak sanaseemak jathi agam kula neda budu dhahame naha siyalu de venta venawa nathi vela yanawa thamange kiyala deyak naha hamadema nathi vela yanawa thamanwath thamanta aythi naha

    • @nimalk6427
      @nimalk6427 2 ปีที่แล้ว

      2etg

    • @nimalk6427
      @nimalk6427 2 ปีที่แล้ว

      wyhv

    • @chanakaravirathnayak
      @chanakaravirathnayak 2 ปีที่แล้ว

      බුදුදහම යනු ආදරෙ කරන දහමක් නොවේ...සියල්ල අත් හල දහමක්..එය අවබෝධකරගන්න..

  • @madhuathauda
    @madhuathauda 3 ปีที่แล้ว +43

    " මා විසින් මෙසේ අසන ලදී " යන නමින් ධර්ම දානය පිණිස එළිදක්වන ලද මෙම සිනමාපට පෙළ බුද්ධාලම්භන ප්‍රීතිය, සංවේගය, ශ්‍රද්ධාව උපදවනසුළු මහාර්ඝ වෑයමකි.🙏✨♥️ මෙම අති උතුම් වැඩපිළිවෙලට අනුග්‍රාහකත්වය ලබාදුන් සෑම සියලුදෙනට ම මෙම ධර්ම දානමය කුසලය නිවන් පිණිසම හේතුවාසනා වේවා! 🙏💛
    ඒ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට තුන්කල්හිම මාගේ නමස්කාරය වේවා!🙏😓

  • @prasangajayamal8941
    @prasangajayamal8941 7 ปีที่แล้ว +214

    ශ්‍රද්ධා ටීවි අයතනයට ගොඩාක් පිං..තෙරැවන් සරනයි..

  • @mnera7875
    @mnera7875 3 ปีที่แล้ว +61

    මම කතොලික ආගමේ පුදුම බැදිමක් බුද්ධාගමට ☸️☸️☸️🙏🙏🙏 ජිවීතේ හුගාක් දේවල් ගැන දැනගන්නට ලැබුණා කවාදාක හෝ මේ සසරින් ගැලවීමක් ලැබේවා 🌸🌸

  • @clevinbinol3236
    @clevinbinol3236 3 ปีที่แล้ว +97

    බුදු රජාණන්වහන්සේ දේශනා කල දර්මය අපට නැවත සිහිපත් කරමින් මේ කල නිර්මාණයට දායක වූ සියලුදෙනාට මහා පින් අයිති වේවා🙏☸️

    • @andra6969
      @andra6969 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏

  • @neetadamayanthi2049
    @neetadamayanthi2049 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @sujeewanibalangoda1862
    @sujeewanibalangoda1862 3 ปีที่แล้ว +8

    මගෙ බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු තෙරුවන් සරනයි

  • @heshanashinsa7620
    @heshanashinsa7620 3 ปีที่แล้ว +59

    මේම බුදුන් වහන්සේ අපිව හොඳ පාරේ යවන්න කොච්චර දුක් වින්දාද 😭😭

  • @sameeralakmal7471
    @sameeralakmal7471 4 ปีที่แล้ว +70

    "භන්ධදානි භික්ඛවේ ආමන්තයාමි වෝ වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේථ මහණෙනි මම දැන් ඔබ අමතමි සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුය නොපමාව කුසල් දහමෙහි යෙදෙන්න" මේ අපගේ ලොව්තුරා ශාන්තිනායක අමාමෑණි බුදු පියාණන් වහන්සේගේ අන්තිම බුද්ධ වචනයයි.... සාදු සාදු සාදු

  • @T.K.D.SL.41170
    @T.K.D.SL.41170 2 ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය.
    නමෝ බුද්ධාය.
    නමෝ බුද්ධාය.
    නමෝ බුද්ධාය.
    නමෝ බුද්ධාය.
    නමෝ බුද්ධාය.
    නමෝ බුද්ධාය.
    නමෝ බුද්ධාය.

  • @ලක්දෙරණේසිංහලයා
    @ලක්දෙරණේසිංහලයා 7 ปีที่แล้ว +134

    තතාගත අරහත් සම්මා සම්බුදු රජානන් වහන්ස ඔබ වහන්සේට මාගේ ජීවිතය පූජා කරමි.

  • @ලොවමසුවපත්වෙවා
    @ලොවමසුවපත්වෙවා 3 ปีที่แล้ว +24

    ඒ බාග්‍යවත් ව් අරහන් ව් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස් කරය වේවා 🙏. සාධු 🙏සාධු 🙏සාධු 🙏🙏

  • @PriyankaGunasingha
    @PriyankaGunasingha 7 หลายเดือนก่อน +3

    Budupiyanani. Oba wahanseta mage namaskaraya wewa

  • @ruwankumara9677
    @ruwankumara9677 2 ปีที่แล้ว +4

    බුදුන්වහන්සෙගෙ සියලු දේ සත්යයි 🙏🙏🙏🙏🙏🙏

  • @avishkaashik627
    @avishkaashik627 3 ปีที่แล้ว +42

    මේ කතාව මුල ඉදන් බලද්දි මාර දුකක් දැනෙන්නෙ. මේ දේවල් මෙහෙම හරි දකින්න අපි පිං කරලා තියෙනවා. 🙏🙏🙏

  • @indikajude3954
    @indikajude3954 3 ปีที่แล้ว +188

    මම කතෝලික කෙනෙක්. කොටස් ඔක්කෝම බැලුවා. ඇහැට කඳුලුත් ආව..තෙරුවන් සරණයි මේ සදහා දායක උන හැමෝටම 🙏🙏

    • @suniljayawardana3041
      @suniljayawardana3041 ปีที่แล้ว +2

      8

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว +1

      උතුම් ශුද්ධවූ බයිබලය ධර්මය විනය හා සැසඳෙනවා.

    • @wickrmnisa1631
      @wickrmnisa1631 7 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @amitsumana1214
    @amitsumana1214 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු මාගේතතාගත අරහත් සම්මා සම්බුදු රජානන් වහන්ස ඔබ වහන්සේට මාගේ ජිවිතය පුජා කරමි 🙏🙏🙏

  • @chandrikakumari7448
    @chandrikakumari7448 ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻🥀⚘🙏🏻🙏🏻🌼🌻🙏🏻🙏🏻🌼🌼🙏🏻🥀⚘🌷🌷🙏🏻🙏🏻🌷🌷🙏🏻🙏🏻🌷🌷🙏🏻සාදු සාදු සාදු බුදුසරණයි බුදුසරණයි🙏🏻⚘🌺🙏🏻🥀🥀🥀⚘🌷⚘🌷🙏🏻🙏🏻🌷🙏🏻⚘🌷🙏🏻⚘🙏🏻🌷🙏🏻🌷🌻🌷🌻🙏🏻

  • @iraarunashantha3045
    @iraarunashantha3045 3 ปีที่แล้ว +7

    ආනන්ද මහ රහතන් වහන්සේ ඔබවහන්සේ ගොලු නෝවුනානමි අදටත් අප මහා ගෞතම බුදුන්රජාණන් වහන්සේ අපිත් දකිනවා උතුම් ධර්මය අවබෝධ කරගන්නවා නිවන් දකින්නට පින් මදි වෙන්න ඇති ඒකයි තවමත් සංසාරේ මම වදිමි මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු

  • @dilanisila2863
    @dilanisila2863 3 ปีที่แล้ว +18

    අනේ බුදු රජාණන් වහන්සේ අපි තවමත් සංසාරේ දුක්විදිනවා සදු සදු සදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sampathmaxxx2841
    @sampathmaxxx2841 4 ปีที่แล้ว +13

    ඔබේ හඩ කැවීමෙන් සම්බුද්ධ චරිතාවලිය ආරක්ෂා කලා.ස්තූතියි

  • @sanjeewasamarakoon6942
    @sanjeewasamarakoon6942 2 ปีที่แล้ว +39

    මගේ රත්තරං බුදු හාමුදුරුවනේ ඇයි මට ඔබ වහන්සේ හමු වුනේ නැත්තේ.මම ධර්මය දියුණු කරනවා දැන් ටික කාලේක ඉඳන්.මම ඔබ වහන්සේගේ ශාසනයේම උතුම් අරහත්වය ලබාගන මෙි සසර ගමන නතර කරගන්නවා මගේ බුදු හාමුදුරුවනේ

    • @gayathri.9873
      @gayathri.9873 2 ปีที่แล้ว +3

      සාදු සාදු සාදු. ඔබේ වායාම ය සාර්ථක වේවා

    • @Hirunwishvaka
      @Hirunwishvaka 9 หลายเดือนก่อน +1

      ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස
      මට මේ ආත්මයේ දීම නිවන් දක්වා...

  • @shanemanoharaofficial1184
    @shanemanoharaofficial1184 6 ปีที่แล้ว +47

    මා මෙම සම්බුද්ධ චරිතය සජීවීකරණ චිත්රපටය ගෙනහැර දැක්වූ සියලූම කොටස් ඉතාම හොඳින් නැරඹූවා.මෙම ධර්ම දානය පිණිස සහය වූ සහ සහභාගී වූ සියලූම දෙනාටමද ඒ උතුම් වූ නිවන් මග සාක්ෂාත් කර ගැනීමට මේ පින් බලය හේතුවේවා...සාදූ සාදූ සාදූ...!!! නමෝ බුද්ධාය..!!! තෙරුවන් සරණයි...!!!

  • @sampath3166
    @sampath3166 3 ปีที่แล้ว +50

    මෙය නිර්මානය කල සියලු දෙනා හට ඒ උතුම් නිර්වාන සුවය ලැබේවා..z🙏🙏🙏🙏

  • @m.kgihansankalpahimaruwan3148
    @m.kgihansankalpahimaruwan3148 2 ปีที่แล้ว +13

    පලමුවත් දෙවනුවත් තෙවනුවත් වදිමි සුගත තතාගතයානී....ඔබ වහන්සේගේ ධර්ම මාර්ගයම පිලිපදිමි....🙏🙏🙏

  • @dinushadecosta1525
    @dinushadecosta1525 3 ปีที่แล้ว +46

    අසිරිමත් බුද්ධකාලයට ගියා වගේ හැගීමක් දැනුනා. වටිනා නිර්මානයක්. අද 2021 පොසොන් පොහොය දින මට වයස 20යි. මම සම්පූර්ණ චිත්‍රපටය බැලුවා. අපි මේ ගෙවන ජීවිතය ගැන ඇලිම් ඇතිකරගන ඉන්න නිස්සාර ජීවිතය ගැන කළකිරුනා. ඒ බුදු මගට තව තවත් ආශා කරනවා ඒ මගේ යන්න උත්සහ කරනවා ලෝක වාසී සත්වයෝ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා මෙවැනි ධර්ම දාන කිරීමට, ශ්‍රවනය කිරීමට තව තවත් සිත් පැහැදේවා තෙරුවන් සරණයි 🙏 🌎

  • @hasangikanadeeshani3019
    @hasangikanadeeshani3019 3 ปีที่แล้ว +23

    බුදු බණ පදයක් සවන වැකේවා.....
    බුදු ගුණ පමණක් සිතට නැගේවා.....
    අවසන් වරට මගේ
    ඇස් පියවෙන මොහොතේ.....
    බුදු හිමි රුව මට මැවී පෙන්වා ...... 🙏🙏🙏🙏

  • @viragigulavita3620
    @viragigulavita3620 7 ปีที่แล้ว +130

    සාදු ! සාදු !! සාදු !!!
    අපගේ උතුම් සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා .!
    උතුම් ශ්‍රි සද්ධර්මයටද මාගේ නමස්කාරය වෙිවා.!
    උතුම් සම්බුදු සාසනය චිරාත් කාළයක් බැබළේවා.!

  • @nayanaliyanage2387
    @nayanaliyanage2387 7 ปีที่แล้ว +56

    ඒ භාගය්‍යවත් බුදුරජාණ්න් වහන්සේට මාගේ නමස්කාරය වේවා... ! සැමසිත් වල දහම් සංවේගය ඇති කිරීමට දායක වූ සැමටත් මේ පින හේතූ වේවා.

    • @Rathana7
      @Rathana7 3 ปีที่แล้ว

      මගේ නමස්කාරය වේවා

  • @nilukadamayanthi9917
    @nilukadamayanthi9917 6 ปีที่แล้ว +29

    සාදු සාදු සාදු මෙ උතුම් සත්තය කාතාව සියලු දෙන අවබොද කරගන ජිවාත් වෙත්වා බුදු සරණයි

  • @sameeragimhan302
    @sameeragimhan302 4 ปีที่แล้ว +17

    බුදුන්වහන්සේ අදටත් සිටියානම්..හිතට මහත් දුකක් දැනෙනවා.

  • @UdariUdari-r3q
    @UdariUdari-r3q 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මගේ බුදු පියණන් වහන්සේද,දහමද මම පළමුවද දෙවනුවද,තෙවනුවද සරණ යමී,නොපමාව නිරන්තරයෙන් කුසල් වඩන්නටම මා හට සිත් පහල වේවා සාදු සාදු සාදු 🙏

  • @sldhanushkabro29
    @sldhanushkabro29 ปีที่แล้ว +4

    සිත නිවන කතා පුවත ✨🙏. බුද්ධ පරිනිර්වාණය ✨🙏

  • @IwonThushari
    @IwonThushari 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😢😢😢😢😢

  • @rusuruchanuka2859
    @rusuruchanuka2859 3 ปีที่แล้ว +6

    ඒ භාග්‍යවත් බුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරය🙏🙏🙏

  • @chamillakmal9301
    @chamillakmal9301 3 ปีที่แล้ว +12

    නෙතට කදුළක් ආවා.......
    මේ ජීවිතය අනිත්‍යයි......
    මගෙ ලොව්තුරු බුදු සරණ මාත් යනවා........🙏🙏🙏

  • @malithjayasinghe4443
    @malithjayasinghe4443 ปีที่แล้ว +36

    කෙතරම් අසනීපයෙන් අපහසුවකින් හිටියත් පිරිනිවන් පානා මොහොත දක්වාම අප මහා තතාගතයන් වහන්සේ ලෝක සත්වයා දෙසම කෙතරම් අනුකම්පාවෙන් බලා ලෝක සත්වයාගේ හිතසුව පිනිසම උතුම් දර්මය දේශනා කරලා තියෙනවද 🥺🥺😌🙏

  • @WorldArT3
    @WorldArT3 ปีที่แล้ว +4

    සියලු සත්වයින් අප්‍රමාදීව මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගනිත්වා🙏🙏🙏🙏.
    ධර්මයේම හැසිරේවා.🙏🙏🙏
    පව පිළිකුල් කරත්වා පවට බිය වෙත්වා .🙏🙏🙏
    අප තථාගතයානන් වහන්සේ වෙනුවෙන් ජීවිතයම පුද කර සරණ යත්වා.🙏🙏🙏
    සාදු 🙏සාදු 🙏සාදු 🙏....

  • @dilshanbandara4128
    @dilshanbandara4128 7 ปีที่แล้ว +217

    කථාවේ එන මන්:කල්පිත බුදුරජාණන් වහන්සේගේ රෑපය දේශනා අසන විට ඇසට කදුලු නැගෙනවා ඒකාන්තයෙම..ඒකාලයේදී අප කොගේ සිටින්නට ඇති ද උතුම් නිර්වාණ මග උදාකර ගැනීමට නොහැකිව. සාදූ සාදූ සාදූ

  • @qtrqt4031
    @qtrqt4031 3 ปีที่แล้ว +15

    තථාගතයාණෝ කොපමණක් වෙහෙස දැරුවාද කියා සිතන කොට ඒ මුවින් දේශනා කරනා ලද සත් ධර්මයට මාගේ නමස්කාරය වේවා ...සාදු සාදු සාදු

  • @yaleendrakumara5798
    @yaleendrakumara5798 2 ปีที่แล้ว +40

    අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා බුදු හාමුදුරුවණේ....😥😥😥😥🙏🙏🙏🙏

  • @ashokaashoka5999
    @ashokaashoka5999 3 ปีที่แล้ว +19

    සියලු සංස්කාරයෝ නැසෙන සුලුය. නොපමාව කුසල් දහම් හී යෙදෙන්න........සාදු සාදූ සාදූ..!!!

  • @nethmidana9059
    @nethmidana9059 ปีที่แล้ว +9

    මේ විඩියො එක බලනකොට ඇහැට කදුලු උනන එක නවත්තන්න බෑ.බුදුන් වහන්සේ හිටියනම් කියලා හිතෙනවා.බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏🙏 සාදු ...සාදු ....සාදු ....🙏🙏🙏🙏

  • @praveen_brother
    @praveen_brother 2 ปีที่แล้ว +30

    කතෝලික මම එහෙන් මෙහෙන් අහපු හැම දෙයක්ම අර්ථාන්විතව නැරබුවා මේක හඑඉම ලස්සනයි....... මම තවත් මෙවැනි දේ සොයන්නෙක්.....

  • @kanishka122
    @kanishka122 7 ปีที่แล้ว +8

    උතුම් සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා .!!

  • @p.asrangith1570
    @p.asrangith1570 ปีที่แล้ว +1

    ඇත්තටම අදත් අපිට අඩන්න බුදුන්වහන්සේ වෙනුවෙන් ඇස්වල කඳුලු බේරෙනවනම් එදා අපි කිච්චර අඩන්න ඇතිද.උන්වහන්සේ අපවත් වෙද්දි ඒ අසල අපි සිටියාවගෙ මටනම් දැනෙනව.ඒ අසල අපිත් ඉඳගෙන අඩන්නම ඇති.ඔබවහන්සේ නිවන දැක්කට අපිතාමත් මේ සසරමග අතරමන්වෙලා බුදුහාමුදුරුවනේ.මේ ලොකේ දුකක්මයි.ජීවිතේ දුකක්මයි අල්ලාගැනීම දුකක්මයි.සසරේ හැටි මේකද බුදුහිමියනේ.සාදු සාදු සාදු.

  • @nawod3212
    @nawod3212 4 ปีที่แล้ว +74

    🙏🙏මම මේ කාතාවෙන් ඇත්තටම දෙයක් ඉගෙන ගත්තා🤲🤲

  • @milanimanamendra1004
    @milanimanamendra1004 3 ปีที่แล้ว +4

    නමෝ බුද්ධාය 🙏🙏
    භාග්‍යවතුන් වහන්සේට මම නමස්කාර කරමි ... සාදු සාදු සාදු 🙏🙏

  • @නිරෝෂන්හංවැල්ල-ත9ඡ
    @නිරෝෂන්හංවැල්ල-ත9ඡ 5 ปีที่แล้ว +24

    භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.. සාධු,සාධු,සාධු.....

  • @methasapuwa3094
    @methasapuwa3094 3 ปีที่แล้ว +12

    ම්ගේ බුදු පියාණන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා සියලු ලෝ වැසියෝ උතුම් ශී සද්ධර්මය අවබෝධ කරගනිත්වා.

  • @inokaherath6146
    @inokaherath6146 3 ปีที่แล้ว +14

    ඇසට කඳුළු එනවා ..සම්බුදු රජාණන් වහන්සේ සැබැවින්ම දැක්ක වගේමයි ...මෙම පින්වත් වැඩසටහන් කිරීමට දායක una සැමටම තෙරුවන් සරණයි ..

  • @worldwide-m5i
    @worldwide-m5i 5 ปีที่แล้ว +14

    නමෝබුද්ධාය! ඒ භාග්‍යවත්වු අරහත් වු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏

  • @SonritaSirlanka
    @SonritaSirlanka 2 หลายเดือนก่อน +1

    මට දැනෙන්නේ බුදු වහන්සේ දැක බණ ඇහුවා හා සමානයි

  • @madumadu5333
    @madumadu5333 7 ปีที่แล้ว +83

    සාධු සාධු සාධු !!! මෙ උතුම් සත්‍ය ධර්මය මෙ තුන් ලොව පුරා පැතිරෙනවා සියලු සත්වයන්ට ධර්ම අවබොධ වෙත්වා සියලු සත්වයො නිදුක් වෙත්වා !!!
    නිරොගී වෙත්වා !!!
    සුවපත් වෙත්වා !!!
    දුකින් මිදෙත්වා !!! තතාගතයන් වහන්සේ ඔබ වහන්සේට නමස්කාරය කරමි

    • @sumanamarambe1976
      @sumanamarambe1976 6 ปีที่แล้ว +2

      Sadhu sadhu

    • @rangaharshani1616
      @rangaharshani1616 5 ปีที่แล้ว

      k

    • @rangaharshani1616
      @rangaharshani1616 5 ปีที่แล้ว

      budunwahanseta mage namaskaraya wewa......

    • @tenplus6018
      @tenplus6018 5 ปีที่แล้ว

      Me kathawa balimen pasu mata loku sahalluwak danuna.mama katha 8 ma baluwa . Kese ho meya kirimata uthsaha karapu sama denatama budusaranai ............ e wage e hama denatama godak pin....
      සාධු සාධු සාධු...!

    • @dasunlakthilinanice6895
      @dasunlakthilinanice6895 4 ปีที่แล้ว

      sadu sadu sadu

  • @Go-jm2fm
    @Go-jm2fm 3 ปีที่แล้ว +4

    වටහා ගන්න... මේ ලොවේ ඇති උතුම්ම ආගම වනුයේ... බුද්ධාගම වන බව.....

  • @p.m.b.bandara846
    @p.m.b.bandara846 7 ปีที่แล้ว +46

    නමෝ බුද්ධය ඒ භාගවනෝ වු අරහංතො.සම්මා සම්බුදු රජාණන්වහන්සේට අපගේ නමස්කාරය වේවා ..මෙම sri සම්බුද්ධ චරිතය චිත්‍රපටය සැපයූ ඔබ සියලු දෙනාටම කුසල් රැස් වේවා ..

    • @vinodkrathnayakerathnayake4824
      @vinodkrathnayakerathnayake4824 3 ปีที่แล้ว

      මට මෙ සසර කල කිරැනා ,,,,එ වගෙම මරනය කාටත් පොදු බවත්,ගොඩ ගසා ගත් පවි කන්දට මන දි සසරින් මිදනේන හිතා ගත්තා,,,,,

    • @sfgfrssdftteee9230
      @sfgfrssdftteee9230 3 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭

    • @dubailayla6824
      @dubailayla6824 2 ปีที่แล้ว

      මෙය බලපු මටත් ගොඩාාක් අැඩුනා ... ලොකු වේදනාවක් දැනුනාා ..

  • @neroshadaawood2798
    @neroshadaawood2798 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු නමෝ බුද්දාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chathurangadinesh4673
    @chathurangadinesh4673 3 ปีที่แล้ว +6

    මාගේ නමස්කාරය වේවා,,සාධු` සාධු` සාධු` 🙏🙏🙏

  • @jayanthamadawage7876
    @jayanthamadawage7876 ปีที่แล้ว +11

    මම බුදු හාමුදුරුවන්ට ගොඩක් ගෞරව කරනවා

  • @තරිඳුධනoජය-p4e
    @තරිඳුධනoජය-p4e 4 ปีที่แล้ว +294

    අවසාන කොටසේ අවසානය බලද්දී ඇස් වලට කදුලු බර වෙලා පපුව රිදුනේ මගෙ විතරද?

    • @ushantharindu6016
      @ushantharindu6016 3 ปีที่แล้ว +6

      Budurajanan wahanse gana prema mathrayak pawathidha eya sugathiya pinisama pawathinneya....theruwan saraniii...

    • @maashamaasha8395
      @maashamaasha8395 3 ปีที่แล้ว +3

      බැලුවට ඇතිවෙන්නෙත් නැ ..

    • @ss............7727
      @ss............7727 3 ปีที่แล้ว +1

      😥🙏🙏🙏🙏🙏

    • @nanthenanthe8450
      @nanthenanthe8450 2 ปีที่แล้ว +2

      සාදු..සාදු..සාදු

    • @mindrelaxation4259
      @mindrelaxation4259 2 ปีที่แล้ว +2

      හැමදේම නැතිවුනා වගේ දැනුනා.බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහද්දී පුදුම පිරුණු බවක් දැනෙනවා හිතට.තෙරුවන් සරණයි🙏🙏🙏

  • @sasindushehan3245
    @sasindushehan3245 ปีที่แล้ว +1

    ඇසට කදුලක් උනනවා අනිත්‍ය වූ මේ සසර කවදා නිමක් දකීවිද.බුදුන් වහන්සේ වැඩ හිදියනම් අපිව බේර ගනීවි.තව තවත් කුසල සිත් පහළ වේවා.හරිම සන්වේදි බුදු රදුන්ගේ බුද්ධ චරිත කතාව.ගොඩක් පින් මෙය නැරඹීමට ඉඩ සැලැස්සුවට .නමෝ බුද්ධාය නිවන් පිණිසම හේතු වේවා මේ පහදවා ගත් සිත 💖🙏

  • @samanpriyankara7359
    @samanpriyankara7359 7 ปีที่แล้ว +50

    අප භාග්‍යවත් සම්මා සම්බුදු රජානන්වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා..බුදු පියානන් වහන්සේ ජීවමානව වැඩසිට් සමයේ ,මම කොහේ සිට්න්න ඇද්ද.....තෙරුවන් සරනයි!!!!!

  • @kmshirani8341
    @kmshirani8341 2 ปีที่แล้ว +22

    අනෙ අද දිනත් අපෙ බුදුරජාණන් වහන්සේ හිටියා නම් ..😢😢😢මම හැමදාම වදිනවා.😢😢සාදු! සාදු! සාදු!!!

  • @කාංචනාකල්හාරි
    @කාංචනාකල්හාරි 6 ปีที่แล้ว +52

    සාදු සාදූ සාදූ බුදු සසුසුන දිගුකල් වැජඹේවා බුදු දහමට සමකල හැකි කිසිදු දෙයක් මේ ලෝකේ නැත .බුදු සරණයි

    • @wenurabandara6857
      @wenurabandara6857 3 ปีที่แล้ว

      warthamanaya wana vita eya thawath pasak wemin tibe..

  • @sanathperera5916
    @sanathperera5916 3 ปีที่แล้ว +9

    සාදූ සාදූ සාදූ .....!!! 🙏🙏🙏

  • @sanujpinsara505
    @sanujpinsara505 4 ปีที่แล้ว +4

    මේ උතුම් වු කාර්යට දායක වූ පින්වත් ස්වාමීන් වහන්සේලාටත්....සියලු දෙනාටත් ....නරඹා සංවේගය ඇති කරගත් සෑම දෙනාටත් උතුම් වූ නිර්වාණ සුවය ලැබේවා ....ගොඩක් පිං...නමෝ බුද්ධාය

  • @priyanthawickramasingha5829
    @priyanthawickramasingha5829 2 ปีที่แล้ว +11

    මා සරණ ගියාවු ඒ භාග්‍යවත් වු,අරහත් වු සම්මා සම්බුදු බුදු රාජාණන් වහන්සේට පලමුවත්, දෙවනුවත්, තෙවනුවත් මාගේ ගෞරව නමස්කාරයම වෙිවා...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️

  • @givinduweerakoon7634
    @givinduweerakoon7634 5 ปีที่แล้ว +12

    Shradda tv ආයතනයට පිං සිදු වේවා.
    සියලු සත්වයෝ නිවන් දකිත්වා.
    මම බුදුන් සරණ යමි.
    තෙරුවන් සරනයි.
    සාදු සාදු සාදු!!!..

    • @lakmalisriya9551
      @lakmalisriya9551 3 ปีที่แล้ว

      😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰😰

    • @onith1717
      @onith1717 3 ปีที่แล้ว +1

      Ama Maha niwanin senasethwa

  • @catgamer5468
    @catgamer5468 6 ปีที่แล้ว +20

    සාදු ! සාදු !! සාදු !!! ඇත්තටම විශිෂ්ට නිර්මාණයක් .මේ දේ නිර්මාණය කල අයට තෙරුවන් සරණයි

  • @ransiashoka-xn4wd
    @ransiashoka-xn4wd 7 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏

  • @yaniwanaguru2443
    @yaniwanaguru2443 3 ปีที่แล้ว +6

    සාදු සාදු සාදූ !!! 🙏🙏🙏😇

  • @theruvansaranaitheruvansar6045
    @theruvansaranaitheruvansar6045 6 ปีที่แล้ว +18

    උතුම් සම්මා සම්බුදු රජානන්වහාන්සේට මාගේ නමස්කාරය වේවා .බුදු සසුන ච්රාත් කාලයක් බැබලේවා.සියළු සත්වයෝ දුකින් මිදෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා .🌼🌼🌼🌼🌼🌼🌼🌷

  • @shalindashalinda8285
    @shalindashalinda8285 3 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය ඒ භාග්‍යයවත් අරහත් වු මගේ අමා මෑණි බුදුපියාණන් වහන්සේට මගේ නමස්කාර වේවා

  • @hirubaba750
    @hirubaba750 2 ปีที่แล้ว +34

    ඒ කාලෙට ගියා වගේ දැනුනා..පපුවත් රිදෙනවා..ඇස් වලට කඳුළු ආවා. ඒ භාග්‍යයවත් සමිබුදුරජාණන් වහන්සේ දැනුත් වැඩ සිටියා නමි... 🙏🙏🙏😢😢

  • @anomapriyadarshani2461
    @anomapriyadarshani2461 3 ปีที่แล้ว

    නමෝ බුද්ධාය ඒ බාඝ්‍යවත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමස්කාර වේවා

  • @dayarathnarathnayaka5866
    @dayarathnarathnayaka5866 3 ปีที่แล้ว +3

    බුදු හමුදුරුවෝ හිටියනාම් අපේ වසනව

  • @yashuninavendi8719
    @yashuninavendi8719 3 ปีที่แล้ว +2

    😢😢🙏🙏🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️Swamini bhagyavathun wahansa oba vahanseta mage namaskarayama veva! Sadhu! Sadhu! Sadhu!

  • @nilnadeefernando2747
    @nilnadeefernando2747 4 ปีที่แล้ว +10

    මම හිතුවෙ as දෙකට කඳුළු awe මට විතරයි කියල හිතට අපූ දුක කියල නිම කරන්න බැහැ මට මෙ desanawa me විදිහට අපට පෙන්වා වදාළ සියලුම දෙනාට අප මහ සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ ධර්මය අවබෝධ වේවා sadu sadu sadu 😢😢😢😢🙏🙏🙏🙏❤❤❤❤

    • @onith1717
      @onith1717 3 ปีที่แล้ว

      Darmaya awaboda kara genimata shaktiya dairya lebewa

  • @AjithAjith-m5j
    @AjithAjith-m5j 8 หลายเดือนก่อน

    ඔබ වහන්සේගෙ දර්මය තවත් බොහොම කල්පයක් මෙ ලොව වජබෙව🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏

  • @nuwanmadushajayasingha560
    @nuwanmadushajayasingha560 5 ปีที่แล้ว +19

    සාදු ... සාදු 🙏 දෙවියන් පවා වැදුමි පිදුමි ලත් මාගේ තතාගත බුදු පියානන් වහන්ස ඔබ වහන්සේගෙන් බණ ඇසීමට, ඔබ වහන්සේ සියසින් දැක ගැනීමට අප පිං ලබා නැත 😔🙏🙏🙏,

    • @onith1717
      @onith1717 3 ปีที่แล้ว

      Mithri budun wahansegen bana asa sasara Dunkin midimata heki wewa.

  • @nilankasubash8208
    @nilankasubash8208 5 ปีที่แล้ว +18

    💞💞🌻බුදු හාමුදුරුවන්🌻💞💞 දෙසු බන... මිනිසුන් පිලි පැදු වානම්... අද කොච්චර සුන්දරද මෙලොව... නිවන් දකින්නට පිං මදි වෙන්නැති ... එකයි තමත් මෙ සන්සාරෙ....💓💕💖💗💞💐🌸🏵️🌹🌺🌷🌼

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee9145 3 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය !
    උතුම් ශ්‍රී සද්ධර්මය ලෝකවාසී සියලු දෙනාටම දැකබලා සතරඅපායෙන්නිදහස් නිදහස් වේවා ! සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට මගහසර සදාදුන් සියලු පින්වත් පිරිසට අන් සියලු දෙනාටමත් අනුමෝදන් වේවා ! සාදු !!!
    නමෝ බුද්ධාය !

  • @chamillakmal9301
    @chamillakmal9301 2 ปีที่แล้ว +3

    හිතට මහා වේදණාබර දුකක් දැනුනා...අනේ අපේ බුදු හාමදුරුවන් අද වන විට වැඩ සිටියානම් මෙහෙම අපි දුකේ නියැලෙන එකක් නෑ.....අපිත් ඒකන්තයෙන්ම නිවන් මග ඔස්සෙ යන්න තිබ්බා ....මම ඔබ වහන්සේ සරණ යමි මගෙ ලොව්තුරු බුදු පියාණනේ...!
    සාදූ 🙏 සාදූ 🙏🙏 සාදූ 🙏🙏🙏

  • @madusankakumara3574
    @madusankakumara3574 ปีที่แล้ว +1

    සාදු සාදු සා සියලු සත්වයෝ නිදුක්වෙත්වා නීරොගි වෙත්වා සුවපත් වෙත්වා නිවන්දකිත්වා සාදු සදු සා !!!