The Battles : Ashka Kulathunga V Woshika V Udani Nissanka |Lagin Mage(ළඟින් මගේ)|The Voice Sri Lanka
ฝัง
- เผยแพร่เมื่อ 18 ต.ค. 2024
- The Voice Sri Lanka
The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
Official Facebook Page - / thevoicesrilankaofficial
Official Instagram - / thevoicesrilanka
Subscribe Sirasa TV on TH-cam : bit.ly/3sCpWEz
#TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #lka
Thank You All for the great Support 🤍 Stay safe !
🤘❤❤
Congratulations 🎉 dear
𝐇𝐞𝐚𝐫𝐭𝐟𝐞𝐥𝐭 𝐂𝐨𝐧𝐠𝐫𝐚𝐭𝐮𝐥𝐚𝐭𝐢𝐨𝐧𝐬 𝐨𝐧 𝐘𝐨𝐮𝐫 𝐌𝐮𝐬𝐢𝐜 𝐂𝐚𝐫𝐞𝐞𝐫 𝐚𝐧𝐝 𝐀𝐥𝐥 𝐘𝐨𝐮𝐫 𝐖𝐨𝐫𝐤 ! ♥
wow 🔥🔥🔥🔥🔥🔥
Loku gamanak yanna puluwn akke oyata♥️👌
Voices වලින් ආසම voice එකක් Ashkaට තියෙන්නේ ❤
අශ්කාගේ battle එක එනකන් බලන් හිටියේ කව්ද?❤️🔥
Mn
🤟
Most awaited battle
Thank You 🤍
@@Ashka_Kulathunga well done nanga😍 hoping to see u in the grand finale🤗🤗🤗🤗
මේ සැරේ වොයිස් අවසාන 10 අතර අනිවා අශ්කා.. ආයේ දෙකක් නෑ අශ්කගේ youtube cover song වලට ඇබ්බැහි වෙලා ඉන්නේ..
මේක ගොඩක් අයට හිතෙන්න පුලුවන් මේක මදි.මේ තිදෙනා ශශිකා ට හිටියා නම් බලන්න තිබ්බ ලස්සන
වොෂිකා, ආශ්කා Battle කරනකං බලන් හිටපු කට්ටිය.....
👇
👇
🖐️
Mama innava😃😃😃
Ashka එන කම් මග බලාගෙන හිටියේ 💖💖
Thank You 🤍
Congratulations Ashka. You deserve to be among finalists 😍
Thank You 🤍
ඔක්කෝටම වඩා මේ තුන් දෙනාගෙ Costumes ලස්සනයිනෙ😃
ඒකනේ😃
Anee anee... 😁😁
💕
ආශ්කාගෙ නම කිව්වම එයා බලන් හිටිය අනිත් අය ඇවිත් විශ් කරයි කියල. ඒත් කවුරුවත් ආවෙ නැති නිසා එයා බැහැලා ගියා
ඉතින් එයත් අනිත් 2ට විශ් කරන් නැතුවම ගියානේ
වොෂිකාට මේ සිංදුව ගැලපෙන්නෑ.. හැබැයි පුලුවන් විදියට ගොඩදැම්මා😊
Ashka has a divine voice and a great talent. Hope to see her at finals
Good luck both Ashka and Woshika
Thank You 🤍
මීට වඩා දෙයක් මේ තුන්දෙනාගෙන් ගන්න තිබුනා කියලා හිතෙන්නෙ මට විතරද 🤔
අනිවාර්යයෙන් 😶😒
මටත් ඕකමයි හිතුනෙ..වෙන සින්දුවක් දෙන්ඩ තිබ්බ තව වැඩකෑලි දාන්ඩ පුලුවන්😒
Definitely
එකගයි😐
ඔවු.. මේ 3 දෙනා ශශික අක්කිට ලැබුන නම්..මරු. අනිව trending එන වැඩක් කරයි.. අනිත් එක වොශික.. එයාගෙ style එකෙන් වැඩක් අරගෙන නැහැ නේද🙄
රටේ පවතින කොරෝනා වසංගතය තැරන් වෙිවා කියලා ප්රාර්ථනා කරමු 🙏🙏🙏
තැරන්ම වේවා!!!!! 🙏🏻🙏🏻🙏🏻🙏🏻
Me mulu vishvayenma thura wewa!
Voice teen එකේ මට අනුව මිහිරිම කටහඬ තිබ්බෙ මයුමිට. Voice එකේ ආශ්කාට. අහම්බෙන් වගේ මයුමිගෙ Blind Audition එක ආයෙ බලනකොටයි දැක්කෙ ආශ්කාත් ඉන්නවා පවුලෙ අය අතරෙ. අක්කයි නංගියි....🔥🔥
Agree machan
She is Mayumi Ranasinghe and this is Ashka kulathunga 🙄
@@akilagunathilaka9952 i think cousin sisters
මෙතනදි ආශ්කාගෙ කටහඬ හොඳට ඇහුනා කියන කතාව හරියටම හරි..සිංදුව වගේම pitch එකත් ආශ්කාටයි උදානි ටයි හොඳටම ගැලපෙනවා..අශ්කා හරිම effortlessly sing කරන්නෙ ඒකයි..නමුත් අගය කරන්නම ඕන දේ වොෂිකාගෙ උත්සාහය.කලින් වටයේ සහ එයා sing කරල තියන අනෙක් ඒවා බැලුවම තේරෙනවා එයාගෙ comfort zone එකෙන් ගොඩාක් එලියට ගිහින් අනෙක් දෙන්නත් එක්ක තරඟ කරන්නෙ..එක semitone එකකින් pitch එක. වොශිකාගෙ පැත්තට ගියා නම් සමහර විට අනෙක් දෙන්නට මේ තරමට sing කරන්න බැරිවෙන්න තිබ්බා.. කෙනෙකුට මේක අසාධාරණයක් වගේ පේන්න පුලුවන් ඒත් මේ වගේ තරඟකරුවන් 3ක් එකට තරඟ කරද්දි ඒක සාමාන්‍ය දෙයක්.. ඒ නිසා අරයට වඩා මෙයා හොඳයි කියල compare නොකර 3 දෙනාම අගය කරන එක තමා හොඳ..❤️❤️
ඒක හරි උදානිත් සිං කලා සුපිරියට හැබැයි වොශිකගෙ අර දාන වේරියේශන්ස් මරු..පව් උදානි..ලස්සන කටහඩ..
@@dhammikasanath Thank you 🙏
Ashka එනකල්මයි හිටියේ 🤩
Thank You 🤍
Woshika ✨✨💙..you are so beautiful and talented.. Congrats 3 girls..💙💙💙💙
වොශිකගෙ ගායනය වගේම ඇදුම ලස්සනයි අදත්.. 😍❤😍
Ashka akki...great job....superb battle...keep it up akki...💙💚💛
So nice!! They dressed very classy levels!! It’s so an elegant without wearing winter jackets!!!
Some blind imitations can be seen in our music programmes. Good example is wearing winter jackets.😂
@@losigmasigma2247 exactly
@@losigmasigma2247 seriously i always find it funny when teens wearing winter stuffs in a tropical country 🤣🤣
Yes, the Attire, is important to the presentation, and should be considered for additional points in a competition, it's very Funny sometimes you see artists in Western Attire, singing Oriental, or Folk songs. Super observations.
Woshika & Ashka😍😍❤Love both.. Keep shining ❤
The start! How precise can a singer could be! ❤️
Well done ashka! Proud of you! ❤️🤍💐
Hell of a performance! 🤍💫
Lv ur voice Ashka😍 always lv u Woshika❤️
3:56 "ෂුවර් නෑ ගෑණු..."
- coach Kasun
🤣🤣
අම්බෝ 🤣🤣
😅
Good job Ashka🔥❤️ . Soo proud of you nangiii❤️. Go ahead😘
Ashka Akkiiiiiiiii..... Congratulations Akkiyooo... ♥️❤️
Ashka Akki Well Done🥺❤️I Love Your Voice So Much🥰 Most Awaited Battle🔥
Wooow that Combination ♥️😍 Good Luck all of u
Congratulations Ashka ✨❤️...Good luck for your Next Round.... 👍
Aksha akki hodatama gayana kara anith kattiya wegayen gayana kara oya ape hithatama gayana kara aksha akki all tje besakki❤❤❤♥️
Ashka ගෙන් මීට වඩා දෙයක් කරන්න තිබුණා කියලා හිතනවා. ඇයට හරියන්නෙ සහා ඇය කැමති feeling singing වලට කියලා හිතනවා. කසුන් වගේ ඇයත් විදිමින් ගැයීම තමා අශ්කාගේ පුද්ගලිකව මම ආසම.
Congratulations Ashka ......♥️🔥
Dear Ashka,
Congratulations and I was waiting to see your performance. Make a blast 💥 in next round. All the very best❤️
Ashka ♥️🥰
Was expecting that ashka would go ahead. Her voice was very unique. Congrats girls!!! Keep going
Thank You 🤍
Ashka akkiii😘💖 luv ure amazing voice akkiiiiiiiiiiiii❤️❤️❤️
Beautiful performance nangila! ❤😘👌 good luck you all. Will always be your fan Ashka nangi.
It was a amazing performance ashka woshika and udani🔥🔥🔥.all the best ❤🙂🙏
Congratulations girls.. Ashka love your voice ❤
Thank You 🤍
වොශිකාගේ ලස්සන 💕
Harmonics of Woshika is out of the world ! Great ❤
Wow this is awesome 😊❤️ Coach Kasun and the Angels !!! ❤️❤️❤️
Ashkage new song eka balanna puluwan "lyrics for life"u tube channel ake🤗🤗 congratulations ashka 💐💐💐
Ashka nanga congratulations patioo.. proud of you nangi. love you so much. keep it up
Did anyone leave the competition from team Kasun?🤔why 3 contestants????
Ashka congratulations ❤
Ashka akki enkm balan hitiyaa....bellwood api wish krnwaaa....adarei hamadamath🎶🎶🎶🎶🎶🎶♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
ආශ්කාගේ හඩ වෙනම පැහැදිලිව ඇහෙනවා !
Voice teen මයුමි හිටියා නේද !
This Is Wow Performance.. Gindara 🔥 🔥 🔥
Most awaited battle because of Ashka ❤️
Congratulations ashka!!!!🔥🔥❤
Ashka Akkiii 😍❤️
What an underrated performance. My favourite battle ❤🔥
මාරම ලස්සනයි ...Ashka❤️ ෆයිනල් යන්වාමයි
ඔයාගෙ battle එක එනකල් බලාගෙන හිටියේ aksha
දිගු ගමනක් ඔයාට යන්න පුලුවන්. සුභ ගමන් දුව
තුන් දෙනාම මාරයි මරු ,, සුභ පැතුම් ❤️🖤🙏
ආශ්කා ❤බලන් හිටිය battle එක නියමයි ආශ්කා ❤❤❤❤
Ashka Congratulations 🎊️ I knew that you are the one before watching it ♥️♥️♥️♥️
Ashka ❣️ keep moving forward :)
Thank You 🤍
@@Ashka_Kulathunga 💚💛💙🖤
Ashka akkige bttle eka enkn bln htyee...💯💯💯💯💯💯❤️❤️❤️❤️❤️❤️
Ashka❤️
Ashka akkage voice ekt gdak asai mn...😍😍😍💯💯💯❤️❤️❤️
Woshikage battle eka enakammai hitiye.....❤
Ashka puthe oya enakan balan heteye. Congratulations
අශ්කාගේ දක්ශතාව පෙන්නන සින්දුව තරම් නෑ කියලා හිතුනෙ මට විතරද 🙄මීට වැඩක් මෙයාලගෙන් ගන්න තිබ්බ නේ 🙄සශික මිස්ට සෙට් වෙන්න තිබ්බෙ අශ්කව 🤯
Both sang very well but Ashka shines♥️
congratulations aksha godak balaporoththuwen idiya oya battle eken win krai kiyala. Godak sathutui.💐
Thank You 🤍
Mayumi innawa neda Voice teen eke hitapu? Ashkage nangida?
Voice teens eke asama voice eka Mayumi... Mayumi awith hitiya dekkada? Mayumige akka Ashka wenna one. Mayumige performance balanna Ashka awith thiyenawa... Ammoh dennagema voice harima lassanayiii...
Ashka's cousin is Mayumi
Congrats ashka 😘😘😘
Great battle girls! Congratulations Woshika and Ashka for winning it and all the very best Udani for a great future! Cheers girls ♥️🥂
😎🖑
Thank you
Congratulations Ashka😍🤩amazing as always❤️🤩
ඇත්තටම මාරම ලස්සනයි.එකමුතුව ගැයුවා..
Congratulations Aksha... balan hitiye oya gayanaya karana dawasa enakal... niyamai.. suba pethum..❤
Budu Ammo Ashka... Very nice
Theruwan saranai.... Mata am Oya professional singer kenek.
Oya handa puduma mihirak. Jayen jayama wewa nango
Congratulations girls!!! 😍✨❤️🎉💛🔥
විඩියො එක බලන ගමන් කමෙන්ට් කියවන අය කෝ 😂
Mn❤
Mn
😁😁😁
Mn
Well done Ashka nanga ♥️🔥 keep it up ♥️
Last program by kingsley. Feeling sad 😥
Voice එකේ ආසම කටහඩ Ashka❤🤜🤛
Wow udani superb ❣❣❣♥️💪💪
ඒ Actions ලස්සනයි
💖💖💖💖💖
King ගේ අන්තිම දවස...😓😓😓
😥
@@isheerandi2231 නෑ නෑ king සිරසෙන් අයින් උනා
තුන්දෙනාම නියමයි. තෝර ගත්තේ නැතිවුනාට Sentimental ballads කියන්න උදානිගේ voice එකත් හරිම ලස්සනයි.
Thank you so much
@@udanivox All the best Udani! We loved your performance! Hope you will get to record and release your own songs soon!
@@shazr definitely 🤗 Thank you Again 🙏
ආශ්කා ලස්සන cover songs ටිකක් ඕන😍😍😍😍
Stage eka marama widihata lassana una kadahadawl thunama lassanai ❤️❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥🔥🔥👍👍👍👍👍
Wow 😳 super battle girls keep going thanks 🙏 coach really well done 👍
Ashka .... congtz ..,,,,,....'"""···... wishes from canada
Ashka's voice is a medicene.
Congratulations ash❤❤❤Keep going❤💪🔥
Ashka your voice we're very beautiful 😍
Congratulations ashka akkii❤🔥🔥🔥🔥🔥🔥
Congratulations Asha......❤❤❤❤❤❤
Congratulations ashka..fav ❤️ voice in voiceteen ❤️😍
Sis congratulations
You won the battle round ...........💕💕💕🎶🎶👍👍
Congratulations ashka akkiiiiii 😘😘
Congratulations Woshika!!💗💞
Congratulations Ashka akkiiiii!! Proud of you
එනකන් බලාගෙන හිටපු battle එකක්😊❤