ගෙදර ගියත් එළියට යන්න බැරි පොඩි ලැසී - "දේශබන්දුලාගේ හොල්මන්වලට ක්‍රියාත්මක වෙන්න දෙන්න එපා"
ฝัง
- เผยแพร่เมื่อ 12 ธ.ค. 2024
- 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
#HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
ගෙදර ගියත් එළියට යන්න බැරි පොඩි ලැසී - "දේශබන්දුලාගේ හොල්මන්වලට ක්‍රියාත්මක වෙන්න දෙන්න එපා" - Hiru News
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #prison #bail #podilassi
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.ne...
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.ne...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewso...
ඔක්කොටම කලින් මේ සුරකීමේ සංවිධානයේ උන්ට වෙඩි තියලා දාන්න ඕනේ.
Aniwaren
Ammapa ow
ඇත්තටම ලැජ්ජාවක් නැද්ද මෙ නීතීඥ බත් බැලයන්ට
පිස්සු කැරියො
අනිවා
මරු නීතිඥයෝ.
yako lawyerslage duty eka ethanadi karanne
පොඩී ලැසී හොඳ වෙලා දැන්. මේ ලොයර්ලට වෙඩි තියන්න ඔන කලින්ම
ඌ මළොත් ඌට කොන්තරත් දීපු මහ එවුන්ව අල්ලගන්න වෙන්නෙ නෑ.
නීතිඥයන්ගෙන් රට බේරාගනිව්
yako lawyerslage duty eka ethanadi karanne
@remakestatus8444 අපරාධකාරයො ආරක්ශා කරන එකද ඩිව්ටිය 😂
@@SiriKumarasingheඔව් ඒක තමයි job එක. පින් පව් ලැබෙන්නෙ වෙනම උසාවියක. ඒකේ lawyers ල නැහැ .විනිසුරු සක විත්තිකරු පමණයි.
@@remakestatus8444ඔව් ඒක තමයි job එක. පින් පව් ලැබෙන්නෙ වෙනම උසාවියක. ඒකේ lawyers ල නැහැ .විනිසුරු සක විත්තිකරු පමණයි.
@@remakestatus8444 ඔව් ඒක තමයි job එක. පින් පව් ලැබෙන්නෙ වෙනම උසාවියක. ඒකේ lawyers ල නැහැ .විනිසුරු සක විත්තිකරු පමණයි.
අපේ බල්ලගේ නමත් ලැසි .උත් මොනතරමි බලුවැඩ කරත උ වෙනුවෙන් මොකෙක් හරි ඉන්නවා බෙරගන්න
මුන්ගෙන් රටේ මහජනතාව බේරා ගනිමු ,
කොහොම හරි පොඩි ලැසීව ආරක්ෂා කරන්න.රටේ අනෙක් මිනිස්සුන්ට හෙන ගැහුවත් කමක් නෑ..නීතිඥ යො ටික බඩවියත රැකගන්නත් එපාය .ඉතින් මේ වගේ මිනිස්සු ත් ඉන්න එපාය නේද..
මේවගේ මිනිස්සු ගැන මෙච්චර වටිනාකමක් දෙන්නෙ ඇයි.රජයට මීටවඩා වැඩ තියනවා.
මොන දෙයක් කලත් නිදහසේ නිදා ගන්න නිදහසේ අව්දින්න නිදහසේ කැමක් කන්න කොට්න්ම කිව්වොත් ටොයිලට් යන්න බැරිනම් මොකටද මචන් එ ජිවිතේ
ඔවිි බං ❤ වැරදි කිරීම/ ම.ග.😢 සමාව දීම/ දේ.ග😢
තියලා දාන්න තියෙන්නේ මුන්ට
තියනවා තමයි උබලට
😂😂😂😂pau uba@@nadeeshalakshan6848
කරුණාකර අනවශ්‍ය අය විනාශ කරන්න
ඒක දෙවියෝ කරයි එයාටඕන විදියට
රකින්නම වටින එකෙක් තමා ලැසියා
රටින් පැන්නාම තව බයිල ටිකක් ගහපල්ලා
අනාගත නිවුස් පොඩි ලැසි රට පනි එච්චරයි 😂😂😂😂
ඌ එහෙම පනින ඩයල් එකක් නෙවෙ බන්. Prison එක ඇතුලෙ ඉදන්ම ජනාධිපතිට මරණ තර්ජන එල්ලකරපු ඩයල් එකක්🥲
@Mrdevil-gx3fc මාලිමාවට ජය වේවා
@@Mrdevil-gx3fc එහෙම කරානම් ඌ මැහ්රිලගොඩක් කල්😂
😂e uba danna vidiha bn@@EdasahaAda
@GamingViraj-q4p මදූශ්ට මොකද උනෙ බන් 😂😂 උන්ට උබල නිකම් මදුරුවො විතරයි ඕන නැ කියලා හිතුනගමන් තලල දානවා 😂
ඌ කරපු වැරදි වලටත් පවතින රජයද වගකියන්න ඕනේ. මාර ලෝයර් ලා තමයි,
දැන් එතකොට පඩි දීලා ඌව ආරක්ශා කරන්නත් ඕනද
පොඩිලැසී විතරක් නෙවෙයි පාතාලෙ කියනඋන් සමුලගාතනය කරල දාන්නම ඹීන
ගෙරි බල්ලෝ ඔකුන් නම් මරන එකම හොදයි...
එෙහම වෙන්නෙ නෑනෙ
එයා මරපු මිනිසුංට මොනව ද කරන්නෙ😂 එයා මරනෙට බයයි නෙ😂
ලසියා මගෙ එකා සමිර අයියා ආදරෙයි බන්
පව් අනේ අර ලෝයර්. මනුස්ස ජීවිත වල වටිනාකම ගැන වදවෙන තරමක්...
මුට ළඟදිම කැම 😂
අවි ගත්තෝ අවියෙන්ම නැසෙති. කළකම් පලදෙයි නීතිය ගැන දැන්නම් විශ්වාශයක් නැත
ඇයි උබ දැකලාම නැද්ද ඉතිහාසයේ එහෙම වෙච්ච තැන්😂 අවි ගත්තෝ ඇවියෙන් නැසෙනවා කියන්නේ තුවක්කුවක් අතට ගත්තු ගමන් ඌට අහසින් වෙඩ්ඩක් ඇවිත් වැදිලා මැරිලා යන එකට නෙමේ යකෝ😂
@@sam-l2f8y මම ඔය අවි බොහොමයක් පාවිච්ච් කලා LTTE එකට එරෙහිව. අවුරුදු 23ක් navy එකේ සේවය කලා 1996-2018 අපි අපේ රට බේරගන්න විශාල මෙහෙයක් කලා. ඒත් කුඩ්ඩෝ පාතාලය අවිගත්තනම් shot එක දෙන්නම ඕන ඒක තමයි අපේ නියමය
විදෙස් ගමන් තහනම ගාන්න ඕනා රෝල් කරලා 😂😂😂
පුපේ😂
සුරැකීමේ උන්නම් සාපයක් මුන්ව ආයුධ පෙන්නන්න අරන් නොගියොත් ආණ්ඩු මාරුවීමක් උනොත් මුන් ආයෙ රගනවා
ආයේ ලැසියව හොයන්න හම්බෙන් නෑ 😂
අනිත් වයසක මිනිසුන් නිදහස් කරන්න අනුර සහෝදරය.😢❤
ඔච්චර නඩු අපරාද කරලත් උට ඇප ලැබෙනවා .. පොඩි මනුස්සයා පොල් ගෙඩියක් හොරෙන් ඉස්සුවත් හිරෙ දානවා .පකෙ නීති 😢
අයියෝ මේ අහිංසකයා මෙච්චර කල් හිරේ දාගෙන හිටපු අපරාධකාරයොන්ට දඬුවමක් දෙන්න ඕන...නේද පැටියෝ? නේද පැටියෝ? පටි රෝල් පටි රෝල්
මාද්‍යනුයි දෙසපාලකයනුයි තමයි මුන් චන්ඩි කලෙ නැති නම් මුන් රතිඤ්ඤා කරලක් දැම්මත් දුවනවා
අපිට මොකක් හරි වෙලා ගියොත් ඔය එක පකෙක් නෑ අපිව සුරකින්න අනික තමා අපි ගියොත් උසාවි වලත් අපිට දඩුවම වැඩි ඔකුන්ට ස්නිකව ඇප බන් දවසයි දෙකයි මොකටත් කොල්ලෝ ගෙදරටම වෙලා හිපන් ඒක උබටම හොදයි දැන්වත් වැරදි නොකර ජිවත් වෙයන් උබේ තරහා කාරයො ඇති උන්ගෙන් බේරියන් බුදුසරනයි උබට
If he is a drug dealer & a murderer how did he get a bail from court? What's this law in Sri Lanka
ඔන්න ඕක තමයි ප්‍රශ්නේ
It's Sri Lanka what do you expect 😂
කොහොමද ආරක්ෂාව මරු.....යකෝ ඔහොම රකිනවනේ මුන්ව..😢😢
මිණිමරුවන්ට දීපල්ල ප්‍රභූ ආරක්ෂාව 😁😁😆😆
දකුණේ තමා හොදම විසබීජ ටික ඉන්නෙ.
පලයං උට්ටො
කොලඹට වරෙන් 😂
ආයුධ පෙන්නන්න එක්කයන්න..
කොහොම හරි බේරාගෙන පරෙස්සම් කරගනිල්ලා රටට වැඩදායක කෙනෙක්
2:28 අනේ පව් උබ ගිහින් නැවතියන් ලැසීගේ ගෙදර පාතාලේ උන්ගේ කටු කන වල් බල්ලෝ බලු බෙට්ටේ තියන සතෙත් මුන් අරගනියි කටින් මරු lawyersla 😂
ලැසී. 😈💪💚
😂 මුන් පන්සල් පල්ලි hadalada ඇතුලට ගියේ 😅
මූව කොහොම හරි ආරක්ෂා කර ගනිල්ලා වටිනා සම්පතක්
මුන්ට උදහු කරන ලොයර්‍ර්ස්ලට ගාපල්ලා ඉස්සෙල්ලා නැත්නම් මේ රට හදන්න බැහැ
රජය වෙනස් වුනා කියලා මුන් හිතන්නෙ මුන්ට ඔනම දෙයක් කරන්න පුලුවන් කියලා😅
හයියෝ ආරක්ෂාව දෙන්න අවි ගත්තනම් ඉතිං ඉතුරුටිකත් ඉතිං එයාලා බලාගන්න ඕනේ නේද
යකෝ.. පාතාලකරයන්ට පොලිස් ආරක්ෂාව ලබාදෙන්න කියලා මේ පායර්ලොකයා කියනවා.. 😂😂😂
😂😂😂😂 මුගේ අම්මව හොයාගන්න විදිහක් නැහැනේ මචං
කළ වැරැදි වලට ඒ විදියට ම ගෙවන්න වෙනව කියල වින්දිතයන් හිතනව නම්, රජය මොනව කරන්න ද ?
රජයට කියල එයාල එන එකක් නැහැ වගේ ම රජයේ ආයතනවල නම විකුණලත් එයි.
සිරකරුවොත් මනුස්සයෝය උන්ටත් ජීවත් වෙන්න අයිතියක් තියනවා. කැලෑ නීතිය අයින් කරන යුගය මේක
❤Adarei
මාලිමාවට ජය 🤣🤣🤣🤣
මැද්දෙන් advertisement දාන්න එපා යකෝ news එකේ වටනාකමත් නෑ...😠😠😠😠
ලැසීට ජය
මුන්ට දෙශපාලනයේ ලොකු සහයොගයක් තියෙනවා...දැන් ඉන්න උනුත් එකයි..අපි මුන්ට දිලා කෙලෝම ගත්ත වගේ දැන්නම්..😢
උඹ සිලින්ඩර බයියෙක් නේද???😂😂😂😂
මේවගේ නපුන්සක ආන්ඩුවක්, අධිකරණයක්, නීතියක් මේ සංසාරෙවත් නෑ...😂
විදේශ ගමන් තහනම දැම්මේ අපරාදේ
සල්ලි කතා කරනව කියල අහල දැකල නැත්තන් මේන් බලාගනිල්ල ☺️
අවිගත්තෝ අවියෙන් නැසෙති 😌... අපරාධ කාරයො රකින රටක් මේක .හහ් හා lol 😂
යකෝ ලැසියා දායක සබාවේ සබාපතිද... මුන් නිකන් කතා කරන්නෙ පංසලේ ඇබිත්තියා වෙලා හිටපු ගානටනේ..😂
Thopi thamai higana Lowry's
ලැසි නිදහස් වෙච්ච සතුටට නෙමෙයි .ඌ වෙනුවෙන් කතා කරපු හැම එකාම වෙනුවෙන් හද පිරි මෙව්ව එක ඈ😂😂😂
ලැසිය වෙනුවෙන් හිරු පෙනී ඉන්න එක පුදුමයක්ද ?😂😂
පාතාලෙට ආරක්ෂාව දෙන්න මාලිමාණුවට පිස්සු නෑ
නියමයි රජය නියමයි අනිත් අයවත් නිදහස් කරලා දෙන්න😂
රිලවුන්ගෙන් ගොවියා බේරාගන්න අපිට තියනවා.
සුරකිමේ සංවිදාන සුරකපිය සාමාන්‍ය මිනිස්සු ගේ ජිවිත සල්ලි කුට්ටි වලට පශ්චාත් බහගය දෙන්න එපා
Punarudhaya. Arabuna... 😂😂😂 අනුර කුමාර
ජනාධිපතිතුමාගෙ අධිකරණ් බලතල ගැන පොඩ්ඩක් හොයප්න් 😂😂🤣🤣ඉව් බන්
වැලිකඩ n. Punarudhaya. Arabuna....... 😅😂😂😅😅😂
අන්ඩ්‍රයියා ජනාධිපති උනොත් පාතාලෙ,කුඩ්ඩො ඔක්කෝම නැත්තටම නැති කරනෝ.. සහතිකයි.. 🥴
ඉස්සර මේ වගේ එකෙක් නිදහස් කරොත් අන්ඩුවට බනින්නෙ දැන් නීතිඥ න්ට බනින්නෙ මරු පුනරුදය 😂
පාතාල කාරයෙක් හිරෙන් එලියට ගිය හැටි සුපිරි වාහන වල යන්නේ අපරාධ කරපු සල්ලි
මේ වගේ ලෝයස්ලා සල්ලී වලට ගෑණිවත් විකුණයි..😑😑
ආරක්ශා කරන්ඩ ජාතික වීරවරයෙක්ද ඕකා....😂
දන්නැති නිසා අහන්නේ මිනිස්සු මරපු කේනේක්ව ඇයි ඒලියට දාන්නේ
Nadu wala thinduwa labila natuwati tama
සල්ලි වලට අසුචිත් කණ සක්කිලි ඉන්න රටක් මේක...
මුන්ට දෙන්ඩවෙනවා ස්සරවෙගා
පොලිස් ආරක්ෂාව දෙන්න කියල නෙද නොකිය කියන්නෙ
නිල් නිවාසෙකුත් එපාද😂 පට්ට මිනීමරුව මිනී මරලා තව ආරක්‍ෂාවකුත් ඉල්ලනවා ලැජ්ජ නැතුව වෙඩි තියලා දාන්න ඕනේ පාර මැද්දෙ
නීතිඥ මහතුන් රටට සේවයක්ද කරන්නේ අනාර්ථය ක්ද කරන්නේ කියලා හිතාගන්ඩ අමාරුයි නේ...😅😅😅😅
අපරාදෙ බ්ම් ලැසිට ආයුද පෙන්න අරන් යන්න තිබ්බෙ😂 මිනිමරුවන්ට ඇප දෙන එකම රට ලන්කාව😂
නීතිඥයින් හැම එකාගෙම නීති ගැන කතා කලාට එයාල මිනිස්සුන්ගෙන් ගන්න සල්ලි ගැන විගණනයක් නෑ නේ බිලක් දෙන්නෙත් නෑ , බැංකුවට ගන්නෙත් නෑ අතටම දෙන්නත් ඕනේ .. මේවට අදායම් බදු ,vat , tax මොනාත් නෑ.. මොකක්ද බන් මේ නීතිය ?
ජය වේවා ජනිත් අයියා ❤
හිරු එකට පොඩි ලෑසී හොඳ යි වගේ.එක අය වගේ
කුඩ්ඩෝ පාතාලේ රකින්නද හදන්නේ මුන් 😒
මුන්ට ගිය රට😂😂😂
පාතාලෙ එකෙක් තියන්න හොද නෑ
කාලකන්නි..මෙවා පෙන්නන්නවත් හොද නැ
යකෝ අනුර නෙමේ නිදහස් කරලා තියෙන්නේ
❤
අරූ මිනී මරනකොට උඹලා කෑ ගැහුවේ නෑ නේද? ඌව මරන්නත් අයිතියක් නෑ කාටවත්. ල්
Lessy ❤
සිරකරුවන්ට පුප දීමේ සංවිදානය. පන් හයදාහෙ ඇප ගෙවාගන්න බැරුව ලෝය ගාස්තු ගෙවාගන්න බැරුව දුප්පත් මිනිස්සු දාස් ගාණක් හිරේ ඉන්නව. ලැසියගෙ ගූකාල ඉවරවෙලා හරි උන්ගැනත් බලාපියව්😂😂😂
ඔන්න ඔය සුරකිමෙ සංවිදයක අන්න අද කොටුවෙ ඉන්නවා..😅
hari shok
හොද කොල්ලෙක් නේ පොඩි ලැසි අයියා නියම පුතෙක් තමන්ගේ තාත්තාට යුත්තිය ඉටු කරපු කොල්ලෙක් මේ ❤❤❤❤❤❤❤❤
අනේද කියන්නේ මේ ආණ්ඩුවේ වගකීමක් නෙ පොඩි ලැසී වගේ උන් ආරක්ෂා කරන එක. වෙලේ සුදා, කංජිපානි, ලලිත් කන්නන්ගර වගේ උන් රැක ගන්න ඕනේ. ජාතික සමිපත්නෙ. උන්ට දුටු තැන වෙඩිතියල මරන්න එකෙක් නෑනෙ ඇත්තමයි.
අප්පට සිරි අරු සුදනා
හරිම ෂෝක්😂😂😂
යකෝ මුන් රටට කරපු හොදක්..දේශබන්දු මුන්ව ඉවරයක් කරන්න හැදුවනම් එයා හරි STF එකට උබලත් සහය දීපල්ල
වෙඩි තියලම දාපන්
මේ මොකක්ද කියවන්නේ
මිනී මරපු එකෙක් ට ආරක්ෂාවට පොලිස් නිලදාරියෙක් ඕන කියලද කියන්නේ 😂
@@shamaliroshan0206 ඇයි ip බාලේන්ද්‍ර මැරුවෙත් මූ 😂😂