සඳ තනිවෙලා Sanda Thaniwela Milton Mallawarachchi & Anjalin Gunathilaka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ส.ค. 2024
  • 0:00 New
    3:48 Old
  • เพลง

ความคิดเห็น • 297

  • @wdik2866
    @wdik2866  4 ปีที่แล้ว +49

    බොහොම ස්තූතියි
    Thanks

  • @thilanravindu6519
    @thilanravindu6519 2 ปีที่แล้ว +53

    තනියම හෙඩ්ෆෝන් ගහන් රෑට අහඩ්දි තනෛයම ඇඩුනු වාර අනන්තයි🥺😍

  • @ashaaa5793
    @ashaaa5793 4 ปีที่แล้ว +154

    කව්ද මේක 2020 අහන්නේ....
    අමරණීය ගීත..😘🙏🇱🇰

  • @malithirimanna907
    @malithirimanna907 2 ปีที่แล้ว +9

    දැන් මොන සින්දුද තව කල්ප කාලයට වත් නොනැසෙන ගීත මේ

  • @roshanperamune7148
    @roshanperamune7148 5 ปีที่แล้ว +134

    ඇත්තෙන්ම සද තනිවෙලා අහසේ... හිරුද තනිවී ඇත.. ගගුල් සදහටම වියලී ගොස් ඇත.. සියලු පැතුම් බිදී ගිලිහී අවසානය... එක්ව පියමං කල කාලය කාලයේ වැලි තලාවෙන් වැසී යමින් පවතී.. උයනක් පිරී අපට අශීර්වාද කල මල් අද පරව ගොස් ඇත... මෙයයි ජීවිතය යන්න තේරෙන විට මාද තනි වී ඇත..

    • @upulshanthanandasena4367
      @upulshanthanandasena4367 4 ปีที่แล้ว +1

      Yed

    • @thilinarangana7414
      @thilinarangana7414 4 ปีที่แล้ว +2

      Roshan Peramune පිස්සෙක් වෙන්න එපා බන්...

    • @angeladahayanaka8215
      @angeladahayanaka8215 4 ปีที่แล้ว +1

      Ow. E hadawal dekama Ada thani wellllla. ADENAWA ATHTHAMAI KAURUTH ADA EE SINDUWA KIWWATA. MATA NAM EE DENNAGE HADATA ENNA BAAA KATAWATH

    • @elkm314
      @elkm314 4 ปีที่แล้ว +7

      එයයි ජීවිතයෙ යථාර්තය එම සොදුරු අතීතය ගැන කීමට සිතේ දහසක් දේ ඇත නමුත් එය වචනයට පෙරලීමට මට නොහැක

    • @janakbandara6265
      @janakbandara6265 4 ปีที่แล้ว +3

      එක අැත්ත

  • @crishanthikd7542
    @crishanthikd7542 4 ปีที่แล้ว +60

    2020 විතරක් නෙමේ මුළු ජීවිත කාලය ම මේ සින්දු ගොඩක් වටිනවා

  • @kavishkamilan8007
    @kavishkamilan8007 ปีที่แล้ว +5

    මේන්න සින්දු..........❤️❤️👍

  • @elkm314
    @elkm314 4 ปีที่แล้ว +18

    නොමැකෙන අතීත ආවර්ජනය ගොඩාක් ආසයි එම අතීතයට නමුත් යා නොහැක අතීතයට

  • @upalirupasinghe148
    @upalirupasinghe148 2 ปีที่แล้ว +7

    මේවා අහනකොට දැන් ඉන්නේ ගායකයොද කියලා හිතෙනවා.

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 ปีที่แล้ว +5

    හරිම ආදරණීය ගීතයක් 🌻👍💖🌟 සුපිරිම ගායනයක්

  • @sandaruranawaka2341
    @sandaruranawaka2341 ปีที่แล้ว +5

    පිස්සු හැදෙනවා තනියම අහන්න එපා🥀🥰

  • @rangalakmal2795
    @rangalakmal2795 2 ปีที่แล้ว +22

    මිල්ටන් මල්ලවාරච්චි මහත්තයගේ. තරුණ හඬ... කියන්න වචන නෑ මෙහෙම ගායකයෝ ආයිත් බිහි වෙන්නෑ

  • @snooslee6508
    @snooslee6508 4 ปีที่แล้ว +8

    සිංහල සංගීත රසිකයා තනිවී ඇත ....අද සංගීතය වල්මත් වී ඇත ......පරණ නිර්මාණ හදවත් වලින් ගිලිහී නොයනු ඇත සදා...,.,කාලය සහ නූතන පරපූර විනාශ කල සංගීතයක අරැමේ......
    පරන සිංදුවක් අලුත් අංකයක් දෙකම දාන එක වඩාත්ම වටිනවා....

  • @rathas2654
    @rathas2654 4 ปีที่แล้ว +6

    30. வருடத்திற்கு முன்பு. தற்செயலாக. கோப்பாயில் கேட்ட. பாடல். இன்று, Berlin. நகரில். கேட்டபோது. கண்ணில் நீர். மில்டன். அஞ்சலில். கடவுளின். கொடை. நன்றி

  • @asirimudalige931
    @asirimudalige931 2 ปีที่แล้ว +8

    2022 කව්ද අහන්නේ

  • @shirot8423
    @shirot8423 3 ปีที่แล้ว +7

    බොක්කටම වදින සිංදු . 👍

  • @oxfordwijayagurusinghe131
    @oxfordwijayagurusinghe131 2 ปีที่แล้ว +5

    අමරණිය ගි්තයක්.,

  • @dilhanisilva6539
    @dilhanisilva6539 4 ปีที่แล้ว +7

    අම්මෝ ලස්සන ....ලස්සන 🎶 සින්දුවක් ජීවිතය වගේ ....

  • @hansaayodhya2931
    @hansaayodhya2931 2 ปีที่แล้ว +4

    සඳ තනි වෙලා අහසේ හිරු තනිවෙලා...
    උතුරා ගැලූ කඳුලැල් අද වියළිලා...

  • @thinee6065
    @thinee6065 3 ปีที่แล้ว +6

    හදවත් ස්පර්ශ කරන ගීත

  • @kanchanakarunagama4423
    @kanchanakarunagama4423 5 ปีที่แล้ว +27

    Anjaline Gunathilake has touched lives of many of us with her golden voice..May be she is too good to be here..that's why I believe they have called her to he with the angels..& sing with them.
    May her soul rest in peace. 🙏

  • @kasunhirudhikaaa8804
    @kasunhirudhikaaa8804 4 ปีที่แล้ว +5

    සද තනිවෙලා
    හිරැ තනිවෙලා
    සදහටම මා තනිවෙලා

  • @anilsampath2740
    @anilsampath2740 4 หลายเดือนก่อน +1

    unbelievable..love you mam love you sir milton and angalin mam

  • @malitharuna7593
    @malitharuna7593 4 ปีที่แล้ว +9

    පැතුමන් බ්දී නිවසක්
    ඇත සුන් වෙලා.....

  • @kuwet4256
    @kuwet4256 4 ปีที่แล้ว +9

    ලස්සනයි

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 5 ปีที่แล้ว +10

    Sada... Amaraniya hadaval dakak... No.. 1 beautiful song... old is gold...

  • @sujith6798
    @sujith6798 3 ปีที่แล้ว +3

    2021 ahana aya ko...

  • @vinithapathminipathmini1562
    @vinithapathminipathmini1562 3 ปีที่แล้ว +2

    Good morning my friend thanks you so beautiful song

  • @user-pi1ft8vp1h
    @user-pi1ft8vp1h 9 หลายเดือนก่อน +1

    Medem Obama godan pin me song ela gayanakarata❤❤❤❤❤❤

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 4 ปีที่แล้ว +4

    Old is golden Anjalin miltan song.. sada Amaraniyai oba dapala.. pinkatha hala Randarana yali ipadava..

    • @supuntharaka8183
      @supuntharaka8183 ปีที่แล้ว

      When.we.hear.this.song..tears.are
      coming..

  • @vinithageorge9173
    @vinithageorge9173 4 ปีที่แล้ว +5

    දෙහදක ආදරණීය බැදීමක්

  • @amiladias1522
    @amiladias1522 4 ปีที่แล้ว +25

    සද තනිවෙලා අහසේ
    හිරු තනිවෙලා...
    උතුරා ගැලූ ගගුලක් අද වියළිලා...//
    පියමන් කළා දෙදෙනෙක්
    සෙවණක් බලා...
    පැතුමන් පිරී නිවසක්
    ඇත සුන්වෙලා...//
    සද තනිවෙලා.
    උයනක් පිරී පිපි මල්
    අද පරවෙලා.
    විහගුන් ගැයූ ගී වැල්
    අද නැති වෙලා...//
    සද තනිවෙලා ... ❤

  • @ireshamadumali2051
    @ireshamadumali2051 3 ปีที่แล้ว +2

    Mage hadawate gaaikawa oya mis.goodak adarey .newan suwa lebewa🥰

  • @sujithkumara8062
    @sujithkumara8062 4 ปีที่แล้ว +9

    සද තනිවෙලා අහසේ.හිරු තනි වෙලා

  • @msbperera9509
    @msbperera9509 3 ปีที่แล้ว +2

    කොහොමද එ අතිතය දරාගෙන හිටපු නිසා ගොඩ ගියා

  • @Dammi-hl6lq
    @Dammi-hl6lq 4 ปีที่แล้ว +5

    සද තනිවෙලා අහසේ හිරු තනිවෙලා.....
    මම තනිවෙලා ඩුබායි.... ඔබ නැති වෙලා..

    • @relaxingmusicra8569
      @relaxingmusicra8569 4 ปีที่แล้ว +1

      ai dammi sugath panala giyada?

    • @champikadesilva3954
      @champikadesilva3954 4 ปีที่แล้ว +1

      මේ වගේ සිංහල සින්දු තමා හොද, අද තියෙන සින්දු මොනවද කියලා හිතෙනවා 😁

    • @usanthakumara9097
      @usanthakumara9097 2 ปีที่แล้ว

      ඔයත් දම්මීද මාවත් තනි කලෙ දම්ම් කෙනෙක් තමා මම තවමත් එ අදරය හොයනවා එත් එයා කොහෙද කියලාවත් මම දන්නෙනෙ

  • @indikawickramasinghe761
    @indikawickramasinghe761 4 ปีที่แล้ว +4

    සන්ද තනිවෙලා අහසේ හිරු තනිවෙලා .....

  • @ashenmadurnga9332
    @ashenmadurnga9332 4 ปีที่แล้ว +13

    Legends Never Die

  • @sonetra7747
    @sonetra7747 4 ปีที่แล้ว +3

    sadataniwala waga ada man taniwala ma durukatara akka godak lassanai oyaga gitaya

  • @damsakweerasuriya2840
    @damsakweerasuriya2840 4 ปีที่แล้ว +2

    Tawamath asa hitenwa me sinduwa.kochchara lassanada😘😘😘

  • @samanthawarnakula1439
    @samanthawarnakula1439 2 ปีที่แล้ว +3

    ඇන්ජලින් ගුණතිලක , මිල්ටන් මල්ලවාරච්චි ගායනය .කැලරන්ස් විජේවර්ධන පදරචනය, සහ සංගීතය ...
    ඔබලා තිදෙනාටම නිවනින් සැනසීම ලැබේවා ....

    • @vperera3403
      @vperera3403 4 หลายเดือนก่อน

      නැවත Sri Lanka වල ඉපදෙන්න කියන්න

  • @prasangiauwardt346
    @prasangiauwardt346 4 ปีที่แล้ว +16

    සඳ තනි වෙලා අහසේ ගී පද
    සඳ තනි වෙලා අහසේ
    හිරු තනි වෙලා
    උතුරා ගැලූ ගඟුලක්
    අද වියළිලා
    සඳ තනි වෙලා අහසේ
    හිරු තනි වෙලා
    උතුරා ගැලූ ගඟුලක්
    අද වියළිලා
    සඳ තනි වෙලා අහසේ
    හිරු තනි වෙලා
    උතුරා ගැලූ ගඟුලක්
    අද වියළිලා
    පියමං කළා දෙදෙනෙක්
    සෙවනක් බලා
    පැතුමන් බිඳී නිවසක්
    ඇත සුන් වෙලා
    පියමං කළා දෙදෙනෙක්
    සෙවනක් බලා
    පැතුමන් බිඳී නිවසක්
    ඇත සුන් වෙලා
    සඳ තනි වෙලා අහසේ
    හිරු තනි වෙලා
    උතුරා ගැලූ ගඟුලක්
    අද වියළිලා
    උයනක් පිරී පිපි මල්
    අද පරවෙලා
    විහඟුන් ගැයූ ගී වැල්
    අද නැතිවෙලා
    උයනක් පිරී පිපි මල්
    අද පරවෙලා
    විහඟුන් ගැයූ ගී වැල්
    අද නැතිවෙලා
    සඳ තනි වෙලා අහසේ
    හිරු තනි වෙලා
    උතුරා ගැලූ ගඟුලක්
    අද වියළිලා
    සඳ තනි වෙලා අහසේ
    හිරු තනි වෙලා
    උතුරා ගැලූ ගඟුලක්
    අද වියළිලා
    ගායනය: ඇන්ජලින් ගුණතිලක සහ මිල්ටන් මල්ලවආරච්චි
    සංගීතය::...........
    ගී සංකල්පනා ව................

    • @sehanmali2281
      @sehanmali2281 4 ปีที่แล้ว +2

      Prasangi Auwardt hi

    • @sandunbuddika9903
      @sandunbuddika9903 4 ปีที่แล้ว +4

      Gee pada> clarence Wijewardena
      Melody> clarence Wijewardena

  • @samanabeysekara720
    @samanabeysekara720 5 ปีที่แล้ว +6

    sada thaniwela ahase hiru thaniwela ........😓😓😓😓😓😓

  • @ashindashamal6395
    @ashindashamal6395 4 ปีที่แล้ว +4

    නියමයි...❤👍

  • @kapilanishanthaperera8633
    @kapilanishanthaperera8633 4 ปีที่แล้ว +4

    Piyaman kala dedenek sewanak bala ❤

  • @gkkandy2014
    @gkkandy2014 4 ปีที่แล้ว +7

    Great music ..l love this song .. 😍😍😍🌻🌻🌻🌻

    • @sarathgsilva9810
      @sarathgsilva9810 4 ปีที่แล้ว +1

      Me wage geetha aie dan liyanna , gayanna bari

  • @chithranandarajapaksha3852
    @chithranandarajapaksha3852 3 หลายเดือนก่อน

    A painful past but I love it most.And I can never go back there again.

  • @tashanipereraadtashanipere5720
    @tashanipereraadtashanipere5720 2 ปีที่แล้ว

    👌😄🙏🌹බුදුසරණයි සරණයි 🙏පරණ සින්දු තා මාත් ලස්සනයි 🙏🌹🙏🌹

  • @mallikamallikasri2933
    @mallikamallikasri2933 4 ปีที่แล้ว +3

    Wow niyamai gitah mara lassanai

  • @jasinthagunawardene5456
    @jasinthagunawardene5456 4 ปีที่แล้ว +3

    Old is gold very nice 👍 Sydney

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 4 ปีที่แล้ว +4

    I love you Milton and anjalin God bless

  • @diljayasinha2234
    @diljayasinha2234 4 ปีที่แล้ว +7

    පැතුමන් බිදි නිවසක් අද තනිවෙලා

  • @Priyantha-yv7ur
    @Priyantha-yv7ur 3 ปีที่แล้ว +2

    Hi all viewers, I'm one 0f the co Producers of this film APEKSHA,,
    My tribute to all my friends in this production who gone away from us very earlier to there best own destinations, CLARENECE & all others are still alive in this UNIVERSE,,,
    SISIRA CHANDRALAL P.H.

  • @ajithkumaradojo4672
    @ajithkumaradojo4672 5 ปีที่แล้ว +8

    සද තනිවෙලා!!!

  • @RV24022
    @RV24022 4 ปีที่แล้ว +2

    Ane mara lassanai♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @pererakanchana7532
    @pererakanchana7532 4 ปีที่แล้ว +4

    I like the song because i love them.

  • @user-zx5xi1lc1y
    @user-zx5xi1lc1y หลายเดือนก่อน

    Hamadamath ahanna asa mage Asama sinduva2024 Oman vala sita ahanava jivithe harima vedanai kari

  • @hasithadushanthi9579
    @hasithadushanthi9579 4 ปีที่แล้ว +2

    මරු 👌

  • @mohamedansar405
    @mohamedansar405 3 ปีที่แล้ว +1

    Patta sinduwak

  • @kantisrilonka2643
    @kantisrilonka2643 3 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි

  • @paligan1234
    @paligan1234 ปีที่แล้ว

    ❤❤ආදරණීය බිදී💔 ගිය සිත් නැවත👩‍❤‍💋‍👩💞 එක් වේවා❤️❤️

  • @annakaushelya8162
    @annakaushelya8162 4 ปีที่แล้ว +2

    Dan me sindu ahanne kalathurakin

  • @prasannaperera4511
    @prasannaperera4511 ปีที่แล้ว +1

    Superb never can't equal any artist or any one

  • @himashihimashi9317
    @himashihimashi9317 4 ปีที่แล้ว +3

    Harima lassanai.me geetha walata lan karanna puluwan kisima geethayak den ne.

  • @araliyaweerasinhatechno6888
    @araliyaweerasinhatechno6888 4 ปีที่แล้ว +12

    ආදරණීය ආදරයක් ,,,

  • @sudathdevanarayana3416
    @sudathdevanarayana3416 4 ปีที่แล้ว +2

    Very nice old songs

  • @wapasela
    @wapasela 6 หลายเดือนก่อน

    original and improved one, thank bro

  • @songslanka9315
    @songslanka9315 3 ปีที่แล้ว +3

    මෙන්න සින්දු 🎷🎺🎻🎶🎶

  • @mohammednaushard7029
    @mohammednaushard7029 4 ปีที่แล้ว +6

    රත්තරන් හඞ

  • @jeramrayan8206
    @jeramrayan8206 ปีที่แล้ว

    හදවතෙ ගිතය 🥺💖🍃

  • @sudarmapriyadarshani1661
    @sudarmapriyadarshani1661 3 ปีที่แล้ว +2

    Mama, kematima, sinduwa

  • @shashilakshitha7957
    @shashilakshitha7957 ปีที่แล้ว +1

    2022 ahana aya ko🤔❤️

  • @dimuthusrilal7729
    @dimuthusrilal7729 3 ปีที่แล้ว +1

    Golden voice anjaleen gunathilalaka

  • @nimaligodage2187
    @nimaligodage2187 4 ปีที่แล้ว +7

    Great song

  • @dineshranasinghe6245
    @dineshranasinghe6245 4 ปีที่แล้ว +3

    Wonderful & brilliant

  • @kapilawickramasinghe1895
    @kapilawickramasinghe1895 4 ปีที่แล้ว +3

    Thanks

  • @Harley_The_Beagle_Boy
    @Harley_The_Beagle_Boy 4 ปีที่แล้ว +3

    Great song ! Love it 😍

  • @madusankamendis7715
    @madusankamendis7715 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍 lassanai

  • @nimnathareesha6475
    @nimnathareesha6475 2 ปีที่แล้ว

    Music akath maru katahadawal dakkath maru ayea supiri song akea

  • @vincyperera442
    @vincyperera442 7 หลายเดือนก่อน

    So beautifull. Can enjoy for ever.

  • @hansihhansih9442
    @hansihhansih9442 8 หลายเดือนก่อน

    ❤❤❤❤mn godak asama adaraniya sinduwAk Ayawa mathk wella thmath mesinduwata adanawa

  • @ranikumari6014
    @ranikumari6014 4 ปีที่แล้ว +6

    ආදරණීය ආදරයක් ..

  • @dzoysa2276
    @dzoysa2276 4 ปีที่แล้ว +3

    Best song.i like

  • @pwmahaweli6557
    @pwmahaweli6557 2 ปีที่แล้ว +1

    Lyrics, Melody and Music by Mr. Clarence Wijewardena

  • @chandanibandaranayake9944
    @chandanibandaranayake9944 ปีที่แล้ว +1

    I love this song for ever.....

  • @shyamasudarshani5900
    @shyamasudarshani5900 ปีที่แล้ว

    හරිම ලස්සනයි

  • @ishanipubudika5080
    @ishanipubudika5080 2 ปีที่แล้ว +1

    I love this song soooo much..

  • @nirofidgett2153
    @nirofidgett2153 4 ปีที่แล้ว +5

    Gold ♥️

  • @preethieapasingha452
    @preethieapasingha452 3 ปีที่แล้ว +3

    Lovely song ❤🎵

  • @vishwadhananjaya6142
    @vishwadhananjaya6142 ปีที่แล้ว

    ෆීලින් එක 😍

  • @sudunonakandy8477
    @sudunonakandy8477 4 ปีที่แล้ว +4

    adry verahawa wagyma may gayakayn daypalgy nikamayamwth lokuma dukak a wagyma magy jewethyta etha samipa geethayak hawadata puduma waydanawak danayy 😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥

  • @deudeu4876
    @deudeu4876 5 ปีที่แล้ว +3

    Good music good 👍 good love music

  • @antonperera1436
    @antonperera1436 2 ปีที่แล้ว +1

    Praise the LORD

  • @sachinthadilshan9904
    @sachinthadilshan9904 ปีที่แล้ว

    Harima.lassanai

  • @relaxingmusicra8569
    @relaxingmusicra8569 4 ปีที่แล้ว +2

    what a lovely song

  • @chandraniherath616
    @chandraniherath616 3 ปีที่แล้ว +1

    Lassanai

  • @anilprasantha5538
    @anilprasantha5538 4 ปีที่แล้ว +2

    Neyamaei

  • @roshinisamanthika7841
    @roshinisamanthika7841 3 ปีที่แล้ว +1

    Oo.......nice

  • @sadi3230
    @sadi3230 3 ปีที่แล้ว +1

    A very sweet song..

  • @rusirutharushan4723
    @rusirutharushan4723 4 ปีที่แล้ว +3

    ela