ඔයාගේ හොදම යාලුවට මේක share කරන්න !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • අනිවාර්යෙන්ම ඔයාගේ හොඳම යාලුවට බලන්න මේ වීඩියෝ එක ශෙයාර් කරන්න .

ความคิดเห็น • 758

  • @udayanthisenani1562
    @udayanthisenani1562 4 ปีที่แล้ว +136

    මේක යවන්න නම් කවුරුත් නෑ,ඒත් මේ video එකෙ හිතට දැනුනා ,මගේ හොදම යාළුවා මගේ රත්තරං අම්මා 💖💖💖

  • @bimsara000
    @bimsara000 ปีที่แล้ว +31

    මෙහෙම කියන්න පුලුවන් සහෝදරයෙක් හරි සහෝදරයෙක් හරි හම්බෙයි දවසක එතකන් ඒ කෙනා මමම තමා🤗

  • @pudumavideo
    @pudumavideo  4 ปีที่แล้ว +791

    මේක යවන්න කෙනෙක් නැති අය කෝ ?

  • @muvindunishshanka6487
    @muvindunishshanka6487 2 ปีที่แล้ว +43

    මට‍ කලින් හිටියේ නෑ හොදම යාලුවෙක් එත් දැන් ඉන්නවා අවංක යාලුවෙක් ❤අනුවා 🫂💎

  • @lovelygirl3966
    @lovelygirl3966 4 ปีที่แล้ว +22

    මගේ හොදම යාලුවා...එයා තමයි ලෝකෙ හොදම යාලුවා...ආදරෙයි මචියො ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ පොඩි කාලෙ ඉදන් අද වෙනකම් අවුරුදු 15ක් තිස්සේ මගෙ ලග හිටියා වගේම ජීවත් වෙන අවසාන දවස වෙනකම් මේ විදියටම ඉදපන් 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

  • @pinkysamii3782
    @pinkysamii3782 4 ปีที่แล้ว +202

    මට නම් කවදාවත් හොදම යාලුවෙක් කියලා චරිතයක් හිටියෙ නැහැ ... මං හැමදාම මගේ ප්‍රශ්න වලට තනියම තමා මුහුන දුන්නේ... 😥😥😥😭😭😭😭

    • @niconicos2146
      @niconicos2146 4 ปีที่แล้ว +9

      ඉතිං මාවා හොදම යාලුවා කරගන්නකො

    • @pinkysamii3782
      @pinkysamii3782 4 ปีที่แล้ว +4

      @@niconicos2146 එහෙම හොදයිද??

    • @sandunfernando789
      @sandunfernando789 4 ปีที่แล้ว +3

      Matat yaluwo naa

    • @pinkysamii3782
      @pinkysamii3782 4 ปีที่แล้ว +15

      @@sandunfernando789 යාලුවො නැති හැමෝම එන්නෝ අපි fireds ලා වෙමු..

    • @sandunfernando789
      @sandunfernando789 4 ปีที่แล้ว +3

      @@pinkysamii3782 OK thank you

  • @R.H.A.SL3752
    @R.H.A.SL3752 7 หลายเดือนก่อน +2

    දුමී උබත් මෙහෙම්මම තමා මගෙ සුද්ද උබව හම්බෙලා වැඩි කාලයක් නැති උනාට උබෙන් මම ගොඩක් දේවල් ඉගන ගත්ත......ආදරෙයි දුමිදුවෝ ❤❤

  • @shalikanethmini8581
    @shalikanethmini8581 4 ปีที่แล้ว +7

    මේකේ කියපු හැම එකක්ම හිතට වැදුනා.ඇත්තටම මටත් ඉන්නවා යාලුවෝ ගොඩාක්.ඒත් ඒකෙන් ඔක්කොම වගේ ආත්මාර්ථකාමී.😔
    ඒත් මගේ හැම දේකටම උදව් කරන,මන් දුකින් ඉන්න වෙලාවට මොකක් හරි පිස්සු වැඩක් කරන,මොන දෙයක් කලත් එකතු වෙල වැඩ කරන.........මගේ සහෝදරයා වගේ ඉන්න යාලුවෙක් ඉන්නවා.එයා ගැන මට කියලා ඉවර කරන්න බැහැ.ඇත්තටම අපි දෙන්නම හිතනවා අපි ගිය ආත්මේ සහෝදරයෝද කියලා.🙂
    මගේ අම්මට පස්සේ ඉන්න එකම හයිය තමයි මගේ යාලුවා.අම්මට කියන්නේ නැති දේවලුත් කියන්න ඉන්නේ මගේ යාලුව තමයි.🙂
    කවදාවත් මගේ යාලුවා අත අරින් නැහැ.කවුරු මොනා කිව්වත් කමක් නැහැ.ඔක්කොමටම වඩා හොදට මගේ යාලුවා ගැන මන් දන්නවා.ඒ වගේම මට විශ්වාසයි.
    ❤️ හැමදාමත් ආදරෙයි සහෝදරයා.❤️

    • @AmaThathsarani
      @AmaThathsarani 2 หลายเดือนก่อน

      මටත් ඉන්නවා ඔයාට වගේම යාලූවෙක්....ඒ යාලූවා මගේ මුලූ ජීවීතේ ම❤❤...කවූරැත් මාව තේරෑම් අරන් නෑ...මන් බොලදයී මොඩයී කියන්න වා...අනේ ❤මගේ සගී...උත්පලා 🎉මල ක් වගේ හැමදාමත් ම මන් එක්ක හිටීයා....මන් හැමදාමත් ම ප්‍ර්‍රාර්ථනා කරනවා යාලූවාගෙන් මා දුරස් නොකර න්න සොබාදහමේ අම්මේ....මගේ සගීගේ හැම වේදනාව ක්ම මට දැනෙන්න....මන් යාලූවා ට ගෝඩාක් ආදරේයී ....ගෝඩාක් මගේ ජීවීතේ හම්බුනූ එකම හොදම හමූවීම ...කොහේ කොතැනක හිටීයාත් මන් ඔයා ට ආදරේයී සගී....පරිස්සමෙන් ඉන්න...ඔයාගේ හැම කදූලූ මට දැනෙන්න ඕනි......ආදරේයී ගෝඩාක් සගී😊

  • @davikapiyadarshani9122
    @davikapiyadarshani9122 4 ปีที่แล้ว +207

    අපිට ඉන්නේ අවංක යලුවො නෙමෙයි අවස්ථා වාදි යාලුවො

  • @apsarakavithmi4441
    @apsarakavithmi4441 3 ปีที่แล้ว +16

    විශ්වාස කලා හොඳ යාලුවෙක් හිටියා කියලා.අැත්තටම එයා හොඳ සහෝදරියක්.එ්ත් එ් යාලුකම මැද්දට අාපු තවත් යාලුවෙක් හින්දා එයාට මාව මඟහැරුණා.එ්ත් ඉස්සර තරම් බැඳීමක් නැතත් තාමත් අපි එකට.එ් යාලුකමට මං තවමත් අාදරෙයි.එ්ත් දැන් මගේ ජීවිතේට සහෝදරයෙක් වගේ යාලුවෙකුයි සහෝදරියක් වගේ යාලුවෙකුයි හම්බවුනා අහම්බයකින් තනිය මැකිලාම යන්න...... ❤❤අැත්තටම ලස්සන කෙල්ලෝ කොල්ලෝ මිශ්‍ර වෙලා ඉන්න යාලුකම් කියලා එ් දෙන්නා තමයි කියලා දුන්නේ......

    • @KanchanaKalpani
      @KanchanaKalpani 10 หลายเดือนก่อน

      මමත් ඔයා වගේ

    • @KanchanaKalpani
      @KanchanaKalpani 10 หลายเดือนก่อน

      Eth තාම වෙන යාලුවෙක් නැහැ

  • @randisenarathrathnayaka5858
    @randisenarathrathnayaka5858 6 หลายเดือนก่อน +1

    මට ඉස්සර හොඳම යාලුවෙක් හිටියා එහෙත් එයට කාළයක් යද්දී මාව අමතක උනා. කොහොමහරි ටික කාලෙකින් මට තව යාලුවෙක් හම්බුනා. එයා තමයී මට මේ වෙනකම් ගොඩක්ම හිතට දැනුන හොඳම යාළුවා. අහම්බෙන් පටන් ගත්ත අපේ යාළුකම නිසා මම දැන් සතුටින් ඉන්නවා. එයා මට ගොඩක් වටින කෙනෙක්. මගේ ජීවිතේ අවසාන හොඳම යාළුවා තමයි එයා. මම මේ video එක යවන්නේ එයට. මේ video එක ගොඩක් හිතට දැන danuna.
    ❤💚

  • @අවිශ්කඅත්තනායක
    @අවිශ්කඅත්තනායක 4 ปีที่แล้ว +7

    මටත් ඉන්නව ඔය වගේම යලුවෙක්.ඌයි මායි දෙන්නම A/L කරනව මේ පාර..ඒත් උගෙ කෙල්ලගෙ ප්‍රශ්නයක් හින්ද පහුගිය දවස් වල ඌ මැරිල ගොඩ අවෙ.මන් දන්නව උ මගෙ සහෝදරයෙක් වගේ කියල..හැමදේකටම අපි එකට උන්න..උගෙ ප්‍රශ්න හැම එක්කම මන් දන්නව..අපි හොදට පාඩම් කරල ඉගන ගත්ත..ගොඩක් මහන්සි උනා..මන් curfew වලින් පස්සෙ මෙහෙ ආව නතරවෙල පාඩම් කරන්න..මොකද මගෙ යාලුවට උදව් ඕනම වෙලාව මේක නිසා..එත් මන් පරක්කුයි..ඌ ගොඩක් වෙනස් වෙලා..ඉස්‍සර වගේ නෙමේ..මන් කියන දේ අහන් නැහැ.පඩම් කරන්නෙ නැහැ..clss යන්නෙත් නැහැ.ඒ හින්ද මාත් මුකුත් කරන්නෙ නැහැ.මට ඌ නැතුව මුක්ත් කරන්න හිතක් නැහැ..මොකද හැමදේම අපි එකට කරේ..ඒත් ඒව දැන් වෙනස් වෙලා..මන් හැමදාම දෙවියන්ට කියනව හැමදෙයක්ම හරියන්න කියල.මම මෙහෙ ඇවිත් මාසේකට වැඩී..යාලුව වෙනුවෙන් මම තාම බලන් ඉන්නව..මට පුලුවන් හැමදේම මම කරා..ඒක තමයි මගේ යාලුකම..සහෝදර කම..මොකද ඉස්සර ඌ මාත් එක්ක සහොදරයෙක් වගේ උන්න..ඒ හින්ද මන් අතාරින්නෙ නැහැ..කාලයට ඉඩදීල බලන් ඉන්නව..මන් මොක්ද කරන්නෙ කියල හිතාගන්න බැහැ.මගෙ ගෙදර අයගෙ බලාපොරොත්තු එක පැත්තක..අනිත් පැත්තෙ මගෙ හොදම යාලුව අසරන වෙලා..ඒ දෙගොල්ලන්ටම වැඩිය මන් අසරනයි..

    • @AP-pl2sf
      @AP-pl2sf 4 ปีที่แล้ว +1

      Eyata me video aniwaryen yawanna.eya awanka yaluwek nam oya kiyanade aniwaren ahai.mokada thamangema sahodarayek wage inna thaman gana hamawelawema hoyala balana hodama yaluwata wada auruddak dekak asrya karapu eyawa epa kiyala dala giyapu eyage watinakamak nodanna kohowathyana wahantharawak nisa thamange jiwithe nasthikaragannawada kiyala eyatama therun yai.oyala dennage yalu kama hamadama thiyenna one.mokada oya wage awanka yaluwo hari adui.😥

    • @අවිශ්කඅත්තනායක
      @අවිශ්කඅත්තනායක 4 ปีที่แล้ว +2

      @@AP-pl2sf thanq.aniqaren ehema wei.math hamadama ehema hithanawa..😥😭

    • @sahaniprabathmi2225
      @sahaniprabathmi2225 4 ปีที่แล้ว +1

      Kellek nisa pissu natana kollek gana hith hitha inne nathuwa padam Wada hariyata karala A/L godadhaganna.mata hithenne aththa yalukama thibila thiyenne oya laga vithrai brother.oya wage yaluwek labanna pin karanna one💓👍 all the best.hodhata A/L karnna

    • @අවිශ්කඅත්තනායක
      @අවිශ්කඅත්තනායක 3 ปีที่แล้ว

      @@AP-pl2sf eda me reply eka dammata thanq yaluwa.namuth ada e yalukama nathiwela iwarai.mata bari una yalukama rakaganna..

    • @අවිශ්කඅත්තනායක
      @අවිශ්කඅත්තනායක 3 ปีที่แล้ว

      @@sahaniprabathmi2225 dan masa 10k gevila.thawamath mat uwa mathak wenwa.namuth ema yalukamk dan na..man xam goda dagaththa.Campos hina api dennatama nathi una...awasanawata.

  • @Iroshanirmali31
    @Iroshanirmali31 2 ปีที่แล้ว +10

    මට අන්තිම ටික හොදටම දැනුනා .
    තව මීටත් වඩා හොද එකක් ඔනේ . හරිම ලස්සනයි . 😭😭😭🌟🌟🌟🌟🌟

  • @hansisadamali1603
    @hansisadamali1603 4 ปีที่แล้ว +60

    මට ඔන තරම් යාලුවො ඉන්නවා හැබැයි ඒ එකෙක්ටවත් මාව ඔනේ නෑ මට හම්බවෙලා තියේන ඔක්කොම යාලුවො මහා අවස්ථාවාදියෝ මගේන් උදව් අරන් මාව කොන් කරපු උන් ටිකක් තමා මට ඉන්නෙ ඒ ගැන හිතලා අඩපු වාර ඇති ඔන තරම් උන් මට උදව් කරලා තියෙනවා නෑ කියන්නේ නෑ ඒ කරපු හැම උදව්වකටම උන්‍ට ස්තුතියි ඒ වගෙම ආදරෙයි හැබැයි මං හොයන යාලුවා මේ video එකේ වගේ එකෙක් එයාව මං තාම හොයන්ව කවදා හරි දවසක එයාව හම්බ වෙයි කියලා හිතන්වා

    • @samsunga20sk91
      @samsunga20sk91 2 ปีที่แล้ว +4

      මට ත් ඒක වෙලා තියෙනවා ගොඩක් වාර ගානක් ඇඩුවා හැබැයි හොද යාලුවො ටිකක් හිටියා අන්තිමේට ඒ යාලුවො ත් මත් එක්ක නෙවෙයි හිටියෙ එයා ලට වෙන යාලුවො හිටියා

    • @asanka8490
      @asanka8490 ปีที่แล้ว

      මගේ යාලුවෙක් වෙනව ද 😊 යාලුවෙක් නැති ව ගොඩක් වෙලාවට මානසිකව වැටිලත් ඇති 😔 කැමති නම් කියන්න

    • @asanka8490
      @asanka8490 ปีที่แล้ว

      @@jayamalijayamali7575 ඈත්තටම ද 🙄

    • @asanka8490
      @asanka8490 ปีที่แล้ว

      @@jayamalijayamali7575 ඔව් කැමති 😊 ඔයාගෙ වයස ?

    • @asanka8490
      @asanka8490 ปีที่แล้ว +1

      @@jayamalijayamali7575 මට 15 😊

  • @kosoteengirls6953
    @kosoteengirls6953 ปีที่แล้ว +12

    අද වගේ දවසක මගේ මගෙ යාලු කම නැති උනා..........මගේ යාළුවයි මායි අතරට එපා කරපු ළමයෙක් ආවා......ඒ අපි දෙන්නා අතරට එන්න ගත්තා .....මගේ යාළුවට මට වැඩිය එයා එයාව ලොකු වුනා ....ඒත් මට මගේ අක්කා කෙනෙක් වගේ අක්කි කෙනෙක් හම්බුනා .......එයා මගේ හිත සැනසුවා.......මට කවුරු නැතිවුනත් එයා ඉන්නවා කිව්වා.......ආදරෙයි අක්කෙ ගොඩක්......❤️❤️❤️❤️❤️

  • @himeshamaduranga1538
    @himeshamaduranga1538 ปีที่แล้ว +14

    මගේ හොදම යාලුවා හෙට ගමෙන් යනවා 😭😭😭😭😭 එයා තමයි මට මේ වීඩියෝ එක ශෙයා කරේ 🥺🥺අවුරුදු දහතුනක සහෝදර කමටත් එහා ගිය යාලුකමක් ❤️‍🩹

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 4 ปีที่แล้ว +50

    එයාට මේ විඩියෝ එක යවන්න කලින් මම ඇඩුවා දෙයියනේ සත්තයි. මගේ හොදම යාලුව පිරිමි ළමයෙක්. ඒ මිතුදම් කියන්න මට වචන නෑ. මට හැමදේකටම ළගින් හිටියේ එයා එයාටත් එහෙම්ම තමයි අපි රණ්ඩුත් වෙනවා. මේ දේවල් ඔක්කොම අපේ ජීවිතේ තියෙනවා එයාගෙත් හොදම යාලුව මම. 😘😘😘😘😘

    • @chutibabachuti9809
      @chutibabachuti9809 4 ปีที่แล้ว +2

      Hariyatama mage wage

    • @chutibabachuti9809
      @chutibabachuti9809 4 ปีที่แล้ว +4

      Pirima lamayek hodama yaluwa kara gattot kellekta කවදාවත් waradinne na

    • @kalanibuddhimali3069
      @kalanibuddhimali3069 4 ปีที่แล้ว

      @@chutibabachuti9809 Eekanm eth thami

    • @isurumadushanka8002
      @isurumadushanka8002 4 ปีที่แล้ว +4

      Maget hodams yaluwa ganu lamayek eya ada mata meka ewala thibba meke thibba hamadema api denna atarath thiyenawa idala idala mara ganmawa uparima dawas 3 tarah wela idi ethanin ehata nm inna ba math ekiwa awssa awssa athal gannawa patta friendship ekak eka adarei bokki ❤❤❤

    • @achinthajaneth9629
      @achinthajaneth9629 4 ปีที่แล้ว +3

      Matath ehemam thama

  • @hasinipiyumika2214
    @hasinipiyumika2214 4 ปีที่แล้ว +4

    මටත් හිටියා මේ වගේ හොදම හොදම යාලුවෙක් ඒයා ගැන කියන්න මට වචන නෑ මොන්ටිසෝරි යන්නත් කලින් අපි යාළුවෝ උනේ දැන් එයා ම0 ළඟ නෑ මට ගොඩාක් දුකයි පුදුම වේදනාවක් දැනෙන්නේ 😥😥😥😥😥 මම එයාව අන්තිමටම හැබැහින් දැකලා දැන් අවුරුදු 5ක් වෙනවා.දැන් දකින්නේ හීනෙන් විතරයි😥 මට ඒයාව පෙනෙන හැම වෙලාවකම හිතෙනවා මොකක් හරි කරදරයක්වත්ද එයාට කියලා.කොතන කොහේ හිටියත් සතුටින් ඉන්න මැණික දවසක අපි කොතනදි හරි මුණ ගැසේවා කියලා හැම මොහොතේම ප්‍රාර්ථනා කරනවා.ආදරෙයී දුලක්ශියෝ හැමදාමත් මේ cament එක ඔයා දකිවා කියා ප්‍රාර්ථනා කරනවා.හැමදාමත් ආදරෙයී (හසිනි) මේ Video එක දැන්මාට ඔයාට ගොඩක් පින් .පරණ මතක හැමදේම අලුත් උනා. ඒ අඩුව පුරවන්න දැන් මට ඉන්නවා මගේ ම වෙච්ච හොද යාලුවෙක් ආදරෙයී හැමදාමත් දෙන්නටම 😘😘😘😘😘💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💕💕💕💕💕💕💕💕💕💕💕💕💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

  • @ShalaniPramodya
    @ShalaniPramodya 2 หลายเดือนก่อน +1

    මටත් ඉන්නව හොදම යාලුවෝ දෙන්නෙක් කොච්චර කල් ගියත් වෙනස් නොවුන ❤❤ආදරෙයි ඩබලටම❤❤

  • @nethmisathsarani7524
    @nethmisathsarani7524 4 ปีที่แล้ว +36

    ඇත්තමයි..... මොන්ටිසෝරි වයසේ ඉදන් මේ අද වෙනකම්ම මන් ලගම ඉන්නව ඔය වාගෙම යාලුවෝ 7 ♥........ තෑන්ක්ස් මේ වීඩියෝ එකට 🤗

    • @FF-ok7eq
      @FF-ok7eq 4 ปีที่แล้ว +3

      අපිට එකෙක් වත් නෑ තෝ හෙන ලකී 😕

    • @nethmisathsarani7524
      @nethmisathsarani7524 4 ปีที่แล้ว +4

      @@FF-ok7eq එහෙම කියන්න එපා සහෝ........🙄 මෙහෙම හරි චැටක් දාන්න යාලුවෝ ඉන්නෙ අනේ........🤗

    • @Gossop
      @Gossop 4 ปีที่แล้ว +2

      මටත් ඉන්නවා මේ වගේ යාලුවො නෙමේ මගේම සහෝදරියෝ වගේ හොදම හොද යාලුවෝ තුන්දෙනෙක්ම

    • @sachinirashmi5348
      @sachinirashmi5348 4 ปีที่แล้ว

      Oya godak waasanawanthay ane..apita ehema pinak nathooo..

    • @nethmisathsarani7524
      @nethmisathsarani7524 4 ปีที่แล้ว

      @@sachinirashmi5348 ♥

  • @sumithshantha4987
    @sumithshantha4987 4 ปีที่แล้ว +43

    අනිත් අය කොහොම කිව්වත් මටනම් ඉන්නව සහෝදරියක් වගේ යාලුවෙක් වීඩියෝ එකට thanks

  • @ruwi9936
    @ruwi9936 2 ปีที่แล้ว +10

    මටත් එහෙම කෙනෙක් හිටියා....හැබැයි දැන් නෑ....වෙන යාලුවෙක් අපේ මැද්දට ආවා ....දැන් එයා ඉන්නේ ඒ යාලුවා එක්ක .....ඒක නිසා මන් එයාව අතඇරියා....හැබැයි එදා එයාව අතඇරපු එකට මන් සතුටු වෙනවා...මාත් එක්ක ඉද්දි හිටියට වඩා සතුටින් එයා ඒ යාලුවා එක්ක ඉන්නවා .....ඒත් කවදහරි දවසක එයාට මාව ඕනඋනොත් මන් එයාට ඉන්නවා .....මොකද මන් එයාට ආදරෙයි....ඔයා තමයි මගේ පවුලේ අයගෙන් පස්සේ මට ලංවුන එකම කෙනා.....කොච්චර ඔයාව දකිද්දි අඩන්නැතුව ඉන්න හැදුවත් ඔයාව ඔයාගේ හිනාව දැක්ක ගමන් මට කඳුලු එනවා....අපි කරපු පිස්සු වැඩ කියපු පිස්සු දේවල් මතක් වෙද්දි තාමත් ඇඩෙනවා....උබ හිතුවට මන් උබත් එක්ක තරහයි කියලා උබ දන්නෑ බන් අදටත් මන් උබ වෙනුවෙන් අඬනවා කියලා ....උබ තාමත් දන්නෑ මන් උබ වෙනුවෙන් වද වෙනවා කියලා.....තෑන්ක් යූ මාව මෙච්චර කල් හිනාගැස්සුවට......කවදාහරි දවසක උබ වෙනුවෙන් පණ දෙන්න උනොත් මන් ඒ ගැන දෙපාරක් හිතන්නෑ බන් 🥺🥺🥺ආදරෙයි මැණික 🥺🥺🥺🥺

    • @samadhisandeepani4895
      @samadhisandeepani4895 ปีที่แล้ว +1

      මාත් එහෙමයි

    • @ruwi9936
      @ruwi9936 ปีที่แล้ว +2

      @@samadhisandeepani4895 😔😔😔

    • @jayamalijayamali7575
      @jayamalijayamali7575 ปีที่แล้ว +1

      ඔයාට යාලුවෙක් නැද්ද ඔයා කැමතිද මගේ යාලුවෙක් වෙන්න අකමැති නැත්නම් විතරක් 🙂 මට යාලුවෙක් නැහැ 🥺

    • @ruwi9936
      @ruwi9936 ปีที่แล้ว +1

      @@jayamalijayamali7575 oya kellekda..wayasa kiyada 🙃

    • @jayamalijayamali7575
      @jayamalijayamali7575 ปีที่แล้ว +1

      @@ruwi9936 ඔව් කෙල්ලෙක් 🥰 ඔයාගේ වයස කීයද 😁

  • @shehanmadushanka5545
    @shehanmadushanka5545 4 ปีที่แล้ว +103

    අපිට එහෙම යාලුවෝ නෑ.අවස්තාවෙන් ප්‍රයෝජන අරන් අයින් කරපු යාලුවො මට හිටියේ.හැමදෙයෙක්ම අන්තිමට තේරෙද්දි ඔක්කොම අයින් කරලා මගෙ gf මගේ හොදම යාලුවා උනා.

    • @niconicos2146
      @niconicos2146 4 ปีที่แล้ว +5

      මාව හොදම යාලුවා කරගන්න බැරිද..

    • @HypeFF99
      @HypeFF99 4 ปีที่แล้ว +10

      ඇත්ත මටත් එහෙම්මමයි.දැන් මන් තමයි මගෙ හොදම යාලුවා.ඒනිසා මං මෙක මගෙ අනිත් phone එකට share කරන්නම්.

    • @niconicos2146
      @niconicos2146 4 ปีที่แล้ว +4

      OM Productions#
      මම ඔයාගෙ හොදම යාලුවා වෙන්නම්

    • @nishanthalal1919
      @nishanthalal1919 4 ปีที่แล้ว +3

      Matath hodam yaluwek na 😭😭hoda yaluwek hitiyanam ayata kisima waraddak karanne na 😀😀😀😚😚😚❤️❤️💓💓

    • @niconicos2146
      @niconicos2146 4 ปีที่แล้ว +4

      Nishantha Lal
      ඉතිං අපි දෙන්නා හොද යාලුවො වෙමු

  • @nethminimasha7812
    @nethminimasha7812 4 ปีที่แล้ว +1

    Matath innawa mage hama prashnekadima mage laginama hitapu Mata hiyak unu sahodariyak wage Hoda yaluwek. Adarei dew❤️❤️😘😘

  • @Nimsuko
    @Nimsuko ปีที่แล้ว +1

    හදවතටම දැනුන් VIDEO එකක්...මේ හැමදේම වෙලා තියෙනවා මට. My buddy A

  • @sandunijayalath9776
    @sandunijayalath9776 4 ปีที่แล้ว +4

    මට නම් ඉන්නවා මේ වගේ යාලුවෙක්...ජිවිතෙට පුදුම විදියට එයාව දැනෙනවා මට.ඇත්තටම මගෙ අනිත් බාගේ එයා තමයි.ආදරෙයි එයට හැමදාම .💗💗💗💗 හැමදාම එයා සතුටින් ඉන්න එක තමයි මගෙ සතුට 💗💗💗💗

  • @skusumalata9175
    @skusumalata9175 4 ปีที่แล้ว +14

    මගේ හොදම යාලුවා .... කවදාවත් අමතක කරන්න බෑ......👭👭 ලහී.....

  • @harshanejayashinghe1859
    @harshanejayashinghe1859 4 ปีที่แล้ว +1

    ගිය ආත්මේ ඉඳන් නෙවේ. මගෙ දිලූව ආත්ම ගානක ඉඳන් මං පතාගෙන ආවෙ ❤ එකේ පන්තියෙ ඉඳන් මාව තනි නොකර මාත් එක්කම හිටියා මාව තනි කරන්නැතුව.දෙවියනේ ඔබ වහන්සේට ගොඩක් පින් මට එයාව දුන්නට🙏🙏 කවදාවත් එයාව මගෙන් ඈත් කරන්න එපා ...

  • @sinethyaariyarathne4247
    @sinethyaariyarathne4247 4 ปีที่แล้ว +6

    මටත් ඉන්නවා සහෝදරියක් වගේ හොදම යාළුවෙක් ❤️❤️❤️❤️❤️❤️🌹

  • @hansiakarawita1965
    @hansiakarawita1965 4 ปีที่แล้ว +16

    මටත් ඉන්නව 1 වසරෙ ඉදන්ම ඉන්න යාලුවෙක්.මන් එයාට යවනව.

  • @ravinkamudannayaka5321
    @ravinkamudannayaka5321 2 ปีที่แล้ว +3

    මට මෙහෙම යාලුවෙක් ඉන්නවා .හැමදාමත් හැමදේකටම ලගින් ඉන්න .ඒකිට පනටත් වඩා මම ආදරෙයි .

  • @hiruninimasha9974
    @hiruninimasha9974 3 ปีที่แล้ว +8

    එකෙක් නෙමෙයි පන උනත් දෙන 7ක් ඉන්නව. ආදරෙයි මගේ එවුන්ට පන වගේ❤️

  • @janiduyashan1422
    @janiduyashan1422 ปีที่แล้ว +1

    Sirama matath innawa hodama yaluwoo set ekakma un atharun mata innawa mage jivitheta mata aaye kawadawath nolebena mata maret aadare karana yaluwekuth uge nama shanilka sadaru uta mama pattama aadareyi sahodarayek wage u

  • @SaashaSitharaFernando_226
    @SaashaSitharaFernando_226 ปีที่แล้ว +3

    මට ඉන්නවා මගේම කියලා හොඳම යාලුවො ගොඩාක්🥰❤️ මාව නම් එයාලට වටින්නේ නැතිව ඇති එත් මට නම් ඒ හැමෝම වටිනවා❤️🥰 යාලුකමට ගැහැනු පිරිමි කියලා අදාල ම මන්😊😍

  • @PradeepRanjan-x2l
    @PradeepRanjan-x2l ปีที่แล้ว

    Yaluwo kiyanne....amma e badima marama lassanai.matathi inno mage hema detama udau karana yaluwek ❤

  • @mangalasilwa8698
    @mangalasilwa8698 2 ปีที่แล้ว +6

    එහෙම කෙනෙක් ඉන්නවා එත් එයා මාව ගනන් ගන්නෙවත් නෑ .. මම එයාට ගොඩක් ආදරෙයි ...... එයාට වෙන යාලුවෙක් ඇති

  • @maheshsududewa4687
    @maheshsududewa4687 4 ปีที่แล้ว +2

    mata nam hama velavema mage laginma inna sahodariyo wage yaluwo 3n denek ma innawa. ❤❤❤❤❤ mn eyalata godaak adarei

  • @iroshamadumali9323
    @iroshamadumali9323 4 ปีที่แล้ว +2

    මං විඩියෝ එක බලන්න ආවෙ මගේ ජිවිතේ මට ඉස්සරෝම හම්බුන යාලුවා නෑ ඇත්තටම මගේ සහෝදරී මේ ලින්ක් එක එවපු නිසා ❤️😍 අවුරුදු 16 ක යාලුකමක් ඒ ..ඒ යාලුකම හැමදාම ඒ විදිහමයි ❤️ ආදරෙයි මගේ බොක්ක 😍❤️❣️

  • @chathuminisamaraweera1069
    @chathuminisamaraweera1069 4 ปีที่แล้ว +2

    Matath innwa මොන්ටිසෝරි yna dwse idn thmath math ekka ekt inna yluwek....❤️❤️

  • @TDWishes1677
    @TDWishes1677 ปีที่แล้ว +4

    Serushi bestie,
    I love you forever. Your my best friend in my whole life. I'm so lucky to have a silly friend like you. ❤️❤️

    • @blink.and-army
      @blink.and-army ปีที่แล้ว +3

      Your my bestie ❤️. I'm so lucky to have a good friend ❤️. best friend forever ❤️❤️

  • @silviyahappuarahhilaga
    @silviyahappuarahhilaga ปีที่แล้ว

    අදරෙයි බං ඔකොටම මගේ සහෝදරයන් සෙට් එකටම ❤️😎

  • @mshani4305
    @mshani4305 4 ปีที่แล้ว +22

    මටත් එහෙම යාලුවෙක් ඉන්නවා...ආදරෙයි එයාට හැමදාම ❤❤❤❤

    • @irushiirosha3781
      @irushiirosha3781 4 ปีที่แล้ว +5

      Matt enno ema yaluwek adarii😍 godak 💕💕eyata hemadama mage laga👩 dukata sepata lagainnma inno A tmi Maga AMMA eyata adarii😙😙 godak eya tmi Mata me loke inna hodama yaluwa 👭

    • @Thanu_alya
      @Thanu_alya 4 ปีที่แล้ว +2

      Ou i've 3 guys one is my forever best friend mata aduna😢😢😢😢😢

    • @irushiirosha3781
      @irushiirosha3781 4 ปีที่แล้ว +2

      😐😐💛💛💛

  • @kaweeshagayani5618
    @kaweeshagayani5618 4 ปีที่แล้ว

    Matath innawa me wagema hoda sahodariyak school yana kala idalama. Ath a yalu kama adatath a widihatama thiyanawa. Aka kuse ipadune nathi unata hoda awanka yaluwek nema mage sahodariyak qwwoth hri. Thnx video akata. 😍😍

  • @NM-hm9qb
    @NM-hm9qb 4 ปีที่แล้ว +5

    Mata innawa godaak hoda yaluwek.❤️
    ආදරෙයි malkii 😇😘😘

  • @dishmiimasha8945
    @dishmiimasha8945 ปีที่แล้ว +1

    මගේ ප්‍රශ්න වලට මගේ හොදම යාලුවෙක් වගේ ලග හිටියේ මගේ අම්මයි තාත්තයි ඒ දෙන්නා තමයි මගේ හැමදේම..❤️😌❤️

  • @tharukatharuka2023
    @tharukatharuka2023 4 ปีที่แล้ว +3

    මේ video එක හොඳම යාලුවෙක් තමයි මට share කරේ....මොන ප්‍රශ්නේ අාවත් පොඩි කාලේ ඉදලා තිබුන අපේ FRIENDSHIP❤❤ එක කවදාවත් නැතිවෙන්නෑ......❤❤❤

  • @tharushi1485
    @tharushi1485 ปีที่แล้ว

    හොදම යාලුවෙක් හිටියා පනටත් වඩා ආදරය කරපු. එත් අපි දෙන්නගේ බැදීමට යාලුකමට අදරය කියන කරුමක්කාර බැදීමක් හරස් උනා. එයා ගියා ඉතින් මම එයාට යන්න දීල ඒයාගේ අත අතෑරියා. මම ගොඩක් ඇඩුවා හිත හදා ගන්න ගොඩක් අමාරු උනා ඒකට කාලයකුත් ගියා. ඒත් එහෙම ඉන්නකොට අහම්බෙන් වගේ හොද යාලුවෙක් හම්බ උනා එයාගෙන් ඉගෙන ගත්තා යාලුකම කියන්නෙ මොකක්ද කියල. දැන් ඒකී තමයි මගේ පන. හැබැයි කලින් හිතපු එකීට මොනව හරි උදව්වක් ඕන උනොත් අනිවා කරනවා හැබැයි එතන ඒ තින්නෙ තිබ්බ යාලුකමට ගෞරවයක් විතරයි. ඒකි ගැන තරහක් වෛරයක් නැ තුන් හිතකවත් ඒ වගේම බැදීමකුත් නැ. ඒකිට පස්සෙ මට හම්බ උන යාලුකම කියන්නෙ මොකක්ද කියලා කියල දුන්න එකී තමයි මගේ පන දැන්. මගේ පවුලට මගේ හීනෙට පස්සෙ මං ආදරේ කරන කෙනෙක් ඉන්නව නම් ඒ ඒකී විතරමයි ❤️❤️❤️

  • @nataliathalawitiya1176
    @nataliathalawitiya1176 4 ปีที่แล้ว

    Aduna Thanks video ekata kauru Mona kiwwath Mona kalath mn ekkama hamadamath inne sahodariyak wage yaluwek matath innawa

  • @dilhaniekanayaka6919
    @dilhaniekanayaka6919 4 ปีที่แล้ว +23

    මේක යවන්න කෙනෙක් නෑ.. මොකද මං ලඟ හිටපු උන් මට මගෙ ජීවිතේම එපා කෙරෙව්වා. ඒත් මං සතුටු වෙනවා මම හිත හදාගත්තෙ මගෙ ගෙදර අය නිසා.

  • @DewmiPerera-f5m
    @DewmiPerera-f5m 11 หลายเดือนก่อน +1

    Hama Yalu vekma ehema na❤❤❤😊😊😊❤❤❤❤❤❤❤❤❤

  • @gganakapenanduganaka7413
    @gganakapenanduganaka7413 ปีที่แล้ว +1

    මගේ හොඳ ම අවංක ම යාලුවා දෙවුමි ඒකී මම වැටිච්ච හැම තැනම දිරිමත් කලා .I love you my besti

  • @kalaninimesha7189
    @kalaninimesha7189 4 ปีที่แล้ว

    Hodama yaluwo set ekak hitiya issara...eth dan nithara katha karata e kale thibunu tharam badimak ne...asai issara wage ayeth ekata inna....👍👍

  • @a.r.d.nrathnayak242
    @a.r.d.nrathnayak242 3 ปีที่แล้ว

    අනිවාර්යයෙන්ම මටත් ඉන්නවා හොදම යාලුවා වගේම මගේම සහෝදරයෙක්.අපි දෙන්නා එක අම්මාගේ ඉපදුනේ නැති උනාට අපි දෙන්නා අතරේ තියෙන ඒ බැදීම ගැන කියන්න වචන නෑ.මගේ පවුල වගේම ගොඩාක්ම වට්න කෙනෙක් තමයි මගේ හොදම යාලුවා.මගෙම සහෝදරී.මං හැමදාම ආදරේයි.💖💖💖💖😘😘😘😘

  • @kaveeshanawodi7335
    @kaveeshanawodi7335 4 ปีที่แล้ว +1

    Awastha wadi yaluwo athare matath nethiwama beri me wage yaluwek innawa ♥️👩‍❤️‍👩😘

  • @mashivino1740
    @mashivino1740 4 ปีที่แล้ว +2

    Typing wenuwata voice sound tibba nm thawath lassanai...😍

  • @SL_TOON_WORLD
    @SL_TOON_WORLD ปีที่แล้ว +1

    පොඩි කාලේ මං එයා ඉන්න ඉස්කෝලෙට අලුතින් ගියෙ තුන වසරෙදි
    මාව වැටුනෙ එයයි එයාගෙ යාලුවයි මැදට
    ඒ දෙන්න එක්ක ඒ අවුරුද්ද හිටිය එකට
    හැබැයි පස්සෙ අන්ක පිලිවෙලට දැම්මාම මාව වෙන තැනකට වැටුනා
    ආයි එයාව හම්බුනේ පහ වසරෙදි ට්‍රිප් එකෙන් තමා අපි හරියටම අදුරගෙන යාලුවො උනේ
    ශිශ්‍යත්වෙන් පස්සෙ එයා වෙන ස්කෝලෙට ගියා මාත් වෙන එකක්ට ගියා
    එයාව පහ වසරෙන් පස්සෙ දැක්කෙ 2023.02.14
    එයා අපේගෙදර ආවා❤
    හැමදාම හම්බ නොවුනත් හැමදාම කතා නොකලත් අදටත් පහ වසරෙදි වගේම එයා තමයි මගෙ බෙස්ටා ❤
    මට එයා කිව්ව කොච්චර යාලුවො හම්බුනත් උබ වගේ එකෙක් කවදාවත් හම්බෙලා නෑ කියල❤
    ඒ කාලෙ කොච්චර රණ්ඩු උනත් උපරිම තරහ වෙලා හිටියෙ දවසයි❤
    අවුරුදු හතක යාලුකම අදටත් එහෙම්මමයි❤

  • @hirunihansika1612
    @hirunihansika1612 4 ปีที่แล้ว +2

    Awasthawadi yalwo athare panata pana denna,hamadetma lagim inna mtath innwa hoda yluwek.athmekadiwth hoya gnn bari..I love my best friend ❤️❤️

  • @samadhi1616
    @samadhi1616 ปีที่แล้ว +1

    ඒක වසරේ ඉඳන් මට හිටියේ කුහක යාලුවන්
    අවුරුදු 9 ක් ම යාලුවෙක් නැතිව තනියෙන් හිටියේ
    එත් දැන් මට මගේ හැමදේම කියන්න පුළුවන් පට්ට යාලුවෙක් ඉන්නවා 😊❤ එයට man බොක්කෙන්ම ආදරෙයි 😇erandi

  • @ravidunishshanka5732
    @ravidunishshanka5732 3 หลายเดือนก่อน +1

    Matà hitapu hodama yaluwata wena yaluwek hambela😭😭😭😭😭😭😭😭😭😭😭😭😭mama aduwa

  • @samansurendra5629
    @samansurendra5629 10 หลายเดือนก่อน +1

    Mage yaluva tinusha❤❤❤

  • @nuwanitharukshi1060
    @nuwanitharukshi1060 4 ปีที่แล้ว

    Aththa nadeesha .mn adarei oyta hamadamath mage sahodariye...❤️❤️❤️

  • @ධර්මපාලවොලිබෝල්කෙල්ලෝ

    මට ඉස්සර හිටියේ නැ හොද යා⁣ල්වෙක් ඒත් මට වොලිබෝල් ගහද්දි හම්බුනා හොද යාලුවෙක් ... මට ඒ කාලෙයි මේ කාලෙයි ගියා කියලවත් දැනුනේ නැ.. මට මේ වීඩියෝ එක බලද්දි අපි දෙන්නා ඒ කරපු පිස්සු වැඩ ටික මතක් වුනා... තැන්ක්ස් අයියේ මේක දැම්මාට....😍😊😊😊😊😊😍😍😘යාලුවාගේ නම කියන්න බය නැ මං මොකද අපි කරපු පිස්සු වැඩ හැටියට එයාටත් පොඩි ජෝක් එකක් කරන්න හිතුවා එයා පෙමින්දි හරි හොද යාලුවෙක් අවුරුදු ගානක බැදිමක් අපේ තියෙන්නේ....😍😍😍

  • @v.d.g.vithanage3822
    @v.d.g.vithanage3822 3 ปีที่แล้ว +3

    මටත් එහෙම යාලුවෝ 2ක් ඉන්නවා

  • @nadeebasnayeka6099
    @nadeebasnayeka6099 4 ปีที่แล้ว

    Mt innw godak hoda yaluwo life eke pissu natana kawadawath naraka namayak nathi mage yaluwo okkotama mm godakk adarei😍😍

  • @vimalvimal6798
    @vimalvimal6798 4 ปีที่แล้ว +2

    ඒ අතින් බැලුවහම මං ගොඩාක් වාසනාවන්තයි මට එහෙම යාළුවෙක් ඉන්නවා ❤❤ අපිව කවදාවත් වෙන් කරන්න එපා කියලා මං දෙවියන්ගෙන් ඉල්ලනවා 🙏 I miss u uru 😭 & love u sooo much 😘

  • @deepasenarath1016
    @deepasenarath1016 2 ปีที่แล้ว

    Mata nam innawaa hodama yaaluwek
    Wishwaasawantha yaaluwek
    Hamadaama man eyath ekka innawa
    Eyath maath ekka innwa 💖💖💖💖

  • @madusankavlogs3154
    @madusankavlogs3154 10 หลายเดือนก่อน

    මගේ හොඳම යාලුවා වෙලා ඉන්න ගෑනු ලමයෙක් මීට අවුරුදු තුනකට විතර උඩදී මට මේක එව්වා. එදා මට ගොඩක් සතුටු හිතුනා. මම එයාව අගය කරලා එදා මේකට comment එකක් දැම්මා අද 2023/12/20 නිකමට දැකලා මම ආවේ ඒ comment එක හොයන් ඒත් හොයාගන්න අමාරුයි ඒක.හැබැයි එදා හිටියාට වඩා අපි දෙන්නා අද වෙද්දි ගොඩක් දුරස් වෙලා මමත් එයාව බොහෝදුරට මග හරිනවා. එයත් එහෙමයි. ඒ තරහකට නෙමෙයි මොකද එදා හිටියට වඩා එයාට අද වෙද්දි ජීවිතයේ වගකීම් වැඩී ඒ වගකීම් වලට මම එයාගෙ හොඳම යාලුවා විදියට බාධා උනොත් ඒක මම එයාට කරන අසාධාරණයක් ඒක හින්දා ටිකක් දුරස් වෙලා ඉන්නවා ඒත් අදටත් මගේ දුකට සැපට හැමදේකටම එකට ඉන්න හොඳම යාලුවා එයා. ,😍😍😍

  • @geethikasewwandi2604
    @geethikasewwandi2604 ปีที่แล้ว

    මගෙත් හැම ප්‍රශ්නයකදිම මාත් එක්කම ඉන්නවා එයා.මාව වැටුණු තැන් වලදි පවා ඔයාට පුලුවන් කියලා මට උදව් උනා එයා මට මගේම සහෝදරී වගේ හැමදාම ඒ යාලුකමට ගොඩක් ආදරෙයි. හැමදාම මාත් එක්කම ඉන්න මැනික ❤️❤

  • @anjaliransimala2640
    @anjaliransimala2640 4 ปีที่แล้ว +3

    මට නම් කවදාවත් හොඳ යාලුවෙක් නැහැ යාලුවො කියලා ඉන්නවා ඒත් ඒන්ගොල්ලො හැමෝම අවස්ථා වාදි යාලුවො ටිකක් ඉන්නේ

  • @s.d.i.mtravelpissi378
    @s.d.i.mtravelpissi378 3 ปีที่แล้ว +11

    යාලුවෙක් නෑ යවන්න.අපිව අන්තෙටම වැට්ටුවෙ යාලුවෝ.මන් ඔක්කොම අතැරියා මොකද දැන් තියෙන්න්‍ර් උන් ගැන කලකිරීමක් විතරයි තව ටික කාලයක් උන් එක්ක්ස් බොරුවට හරි ඉදියොත් ඒ කලකිරීම වයිරයක් බවට පෙරලෙයි කියලා බයයි.අපිට ඉන්නෙ අවස්ථාවාදී යාලුවෝ😊😊

  • @sinethnethara8579
    @sinethnethara8579 2 ปีที่แล้ว +1

    Mama gaanu lamayek.eeth mage yaaluwa pirimi lamayek.eeka අපූරු බැඳීමක්.mama eyaata හැමදාමත් aderei.ee yaalukama maarai.eeka කියන්න theerennee naa.dukin iddi lagin hitiya.mage hama දෙයක්ම dදන්නේ eyaama විතරයි.Sadeesha Gimhan mage bestaage nama.hotu කොල්ලා apee

  • @shenushenu504
    @shenushenu504 2 ปีที่แล้ว +2

    මටත් ඉන්නවා මේ වගේ යාලුවෙක් මම කරන හැම පිස්සු වැඩකටම එයා මට උදව් කරනවා I love venu manika 😘😘😘

  • @imanthakaveen6226
    @imanthakaveen6226 4 ปีที่แล้ว +28

    හොඳිම යාලුවා මාස 4කින් විතර දැක්කේ නෑ 😓😢🖤

    • @niconicos2146
      @niconicos2146 4 ปีที่แล้ว +3

      ඉතිං නොදැක ඉන්න බැරිද

    • @imanthakaveen6226
      @imanthakaveen6226 4 ปีที่แล้ว +1

      @@niconicos2146 school patan gattahama daki😊

    • @dafnianderson8804
      @dafnianderson8804 4 ปีที่แล้ว

      Thaki yaluwawa ekmanta ☺☺☺

    • @vimalvimal6798
      @vimalvimal6798 4 ปีที่แล้ว

      @@imanthakaveen6226 me too 😭😭💔💔

    • @iroshamadumali9323
      @iroshamadumali9323 4 ปีที่แล้ว +1

      අවුරුදු හතරකින් දැකලා නෑ මං 😔😔

  • @kumarathungakumara
    @kumarathungakumara ปีที่แล้ว

    🥺godak yaluwoo athare mageth ekka podi kaale idan dan wenakal thaamath ekatama inna hodama yaluwo 3 denek innawa..eka ammage kuse ipadune nathi unaata eyaala 3 dena mageema sahodariyoo wagee...eyaalata godaak aadareii ..me yalukama marennakamma thiyeii🥺🥺❤❤

  • @sriyarathnayake9563
    @sriyarathnayake9563 2 ปีที่แล้ว +7

    මට කවදාවත් හොදම යාලුවෙක් හිටියෙත් නෑ ඉස්සරහට ඉන්න එකකුත් නෑ ..😯

    • @denethmisithumini7570
      @denethmisithumini7570 ปีที่แล้ว +1

      ඇයි ඒහේම කියන්නෙ ඉස්සරාහට ඒයි බලාන් ඉන්නකො ❤❤

    • @kawindiya123
      @kawindiya123 5 หลายเดือนก่อน

      @@denethmisithumini7570 ow aniwarenma

    • @චුටිබබා-ෂ8ඨ
      @චුටිබබා-ෂ8ඨ หลายเดือนก่อน

      ඉන්නවා

  • @bhagi6076
    @bhagi6076 4 ปีที่แล้ว +2

    Matath innwa podi kale idanma thamath math ekka inna hodama yaluwek.. ❤️😍😘😘

  • @hanajayasekara2663
    @hanajayasekara2663 4 ปีที่แล้ว

    aththamai. mt mge Bestie wa mathak una. mt adunath ekka. waoow.
    I love this video sooo much. Thank u me krapu wadet.

  • @lochanasenu3155
    @lochanasenu3155 4 ปีที่แล้ว +1

    Mage yalu pana sasini manika Eya thamai mage hamadema mama eyata meka share kala eya 😘

  • @denethmisithumini7570
    @denethmisithumini7570 ปีที่แล้ว +1

    නැතුව ඒය තමයි මගේ හොදම යාලුව එයතම මගේ ගැමදේම මගේ අම්මා ❤❤❤❤❤😘😘😘😘😘😘

  • @kimsanduu.slbtsarmy1965
    @kimsanduu.slbtsarmy1965 4 ปีที่แล้ว +1

    Matath innawa hodama yaluwo 4 denek. Mn eyalata hamadamat ❤..

  • @anupamasewmini.5530
    @anupamasewmini.5530 2 ปีที่แล้ว +1

    මටත් ඉන්නවා මෙ වගෙ හොඳ යාලුවෙක් .💖

  • @dinukamadu2980
    @dinukamadu2980 4 ปีที่แล้ว

    matath innawa magema sahodariyakwage yaluwek.man godak wasanawanthai e wage yaluwek labanna.thankz me wage vedio ekak dammata

  • @wasanthithilakarathne8241
    @wasanthithilakarathne8241 หลายเดือนก่อน

    ඇත්තටම මට නම් හොද යාළුවෙක් ඉන්නවා.මම ඔයාට ගොඩාක් ආදරෙයි

  • @wickrama3264
    @wickrama3264 4 ปีที่แล้ว +1

    Meka kiyawaddi aththatama mata aduna .🥺. matath innawa mage sahodariyek wage yaluwek😘😘 thanks video ekata 😘😘

  • @RenukaD528-lk9uz
    @RenukaD528-lk9uz 9 หลายเดือนก่อน +1

    මට නම් එකියක් ඉන්නවා..ඒත් ඒකි මං වැටුණු වෙලාවේ මාව නැගිට්ටුවෙ නෑ..හිනා උනා විතරයි 😅😅😅

  • @manelkumari1875
    @manelkumari1875 4 ปีที่แล้ว +1

    Mata nam innava godak hoda yaluvek...eya thamai mage hamadema...mage anit bage....eya kavi

  • @dewminisewwandiwijesooriya255
    @dewminisewwandiwijesooriya255 4 ปีที่แล้ว

    Meka baluvama aththatama mata duka hithuna mage hodama yaluva kollek eth eya tharam math ekka dukedi sathutedi hitapu inna kenek na 😍😘

  • @visekarababii1213
    @visekarababii1213 4 ปีที่แล้ว +1

    Mage issra hodama yaluvata yavanna vidihak na eyta tch pon ekk na et mage dan hodama yaluvatann yauva ❤️❤️

  • @FF-ok7eq
    @FF-ok7eq 4 ปีที่แล้ว +16

    මං මේ කල්පනා කරේ එහෙම එකෙක් කොහෙද ඉන්නෙ කියල🤔🤔😕

    • @sahaniprabathmi2225
      @sahaniprabathmi2225 4 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
      Hama yaluwama naraka na.hoyaganna thama tikak amaru😊

  • @sandyawijelatha7788
    @sandyawijelatha7788 4 ปีที่แล้ว

    Montisory kaale indala inna eka hondama yaluwekui, awrudu 05ka indala kawadawath wen nowi ekatama inna yaluwo 02kuth matath innava. Eth eka awruddakadi ape yalu kamata irisiya karapu ewnuth hitiya. Un apiwa ven kala maasa 3kata. Uge dushtakam valata vada ape yalu kama shakthimath.💪 Dewiyange pihiten ape yalu kamata uge dushtakama parada una. Api ayeth kawadawath venne ne. Sadahatama api ekata innava. E wagema mahe pera pawakata awasthaven prayojana ganna ekekuth api 3ndena atharata awith innava awrudu 03ka vithara indala.😥😭 Eth mata sathutui hondama yaluwo dennek mata inna eka gana.

  • @tharushiweerarathna5092
    @tharushiweerarathna5092 4 ปีที่แล้ว +2

    Mama mage pana wage Adare karapu yaluwa dan avrudu 2kata kalin magen wenkala.e API dennawa panthi dekakata dala.e welawe mata danune mulu lokayakma mata Nathi una kiyala.eth passe hithuna eya mage panthiyen Ain karata mage jeewithen Ain karanna katawath behe kiyala.ehema hithala innakota eya magen tika tika ath una kiyala hithuna.eth ehema newei eyawa magen ath kara.eth mata marenna hithuna.mage jeewithe katawath nokiyapu rahas godak mama eyata kiwwa.eya eunath thamath mage pana.bhagya mage pana 💝💖💗💞💝💝

  • @한국미친
    @한국미친 4 ปีที่แล้ว

    Mage mul kale idamma amathaka nokara laginma hitiye eka yaluwek vitrai eyage nama jayani..hamadama adarei mage yaluvata

  • @strangestrange7189
    @strangestrange7189 4 ปีที่แล้ว

    matanam e wagema yaluwek innawa, e wagema feelings thiyenawa, it is a amazing video.

  • @nethuananya6302
    @nethuananya6302 4 ปีที่แล้ว +2

    Rashika akki 🌸🌸❤️my best friend and my sister

  • @nilaninavodani5518
    @nilaninavodani5518 4 ปีที่แล้ว

    aththama yalukama thama me. matath innw oya wage yaluwo set ekak. mn adaddi hina wela mawa hinassana.. duka danunu hamawelawakadima lagin hitiya, mage sathutedi mt wada sathutu wena yaluwo tikak. adarei eyalat hamadama....

  • @iroshana348
    @iroshana348 4 ปีที่แล้ว

    Mta th hitiya bokka deegena යාළුවෙක් ...ekita wena yaluwek wa set wela mwa kon kara....ethanin yalu kama iwarai✋😂😂😂😂😂

  • @shashi2640
    @shashi2640 ปีที่แล้ว

    Me wenkl hodama yaluwek mage jivithe idala na .eyala awasathawadiyo vitharai.eth mm eyalata nokarapu udawwak nathi thrm .mage hemadema mn kiynne mage ammta❤

  • @umandikavithma5462
    @umandikavithma5462 ปีที่แล้ว

    මගේ bestie ටත් මං ගොඩාරියක් ආදරෙයි 😘 tnx අයියේ මේ වීඩියෝ එකට

  • @AshenManjula-zz8ii
    @AshenManjula-zz8ii 4 ปีที่แล้ว +1

    මටත් ඉන්නවා සහොදරයෙක් වගේ යාලුවෙක් උට ගොඩක් ආදරෙයි ❤

  • @lalithsilva1205
    @lalithsilva1205 ปีที่แล้ว

    Matath innawa . Watinama yaluwek
    O.n.