Smart Test EP:113 | මේවා ස්මාට් වැඩ්ඩන්ට විතරයි | Riddles In Sinhala l Sinhala Riddles

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น •

  • @pudumavideo
    @pudumavideo  2 ปีที่แล้ว +232

    මේ ලින්ක් එකෙන් අලුත්ම චැනල් එකේ අලුත්ම එපිය බලන්න.පුදුමයට සප් එකක් දෙන්න 👇
    th-cam.com/video/k4sBd06-93s/w-d-xo.html

    • @chamarapradeep2125
      @chamarapradeep2125 2 ปีที่แล้ว +2

      මම නම් sub කරා 😎😎😎

    • @Songcrazy-vp5mj
      @Songcrazy-vp5mj 2 ปีที่แล้ว +4

      අනිවාරෙන් පුදුමයෝ මෙච්චර කාලෙකට දාපු හැම වීඩීයෝ එකක්ම මිස් නොකර බැලුවා.හැම එක්කටම like කලා 😢💖💖💖💖💖💖💓💓💓💓💓💓

    • @edits2494
      @edits2494 2 ปีที่แล้ว +1

      @SL LEARN MAN hari bn

    • @mrtech3616
      @mrtech3616 2 ปีที่แล้ว

      Ok 👍 ☺

    • @mewansayuranga7081
      @mewansayuranga7081 2 ปีที่แล้ว

      Mn dekke harJek wage kiwama beluwe gembek😁😂🖐️

  • @shashikanimodani3947
    @shashikanimodani3947 2 ปีที่แล้ว +10

    මගේ පුතාට අවුරුදු 6යි.එයා මාස කීපයක ඉදන් පිස්සුවෙන් වගේ මේ චැනල් එක බලනවා.හරි හරියට ප්‍රශ්න අහනවා අපෙන්.මාත් බැළුවා මොකක්ද මේ කියලා.. අම්මෝ ඇබ්බැහි වෙනවා.ඇත්තටම පොඩි දරුවෙක් ට උනත් බය නැතුව බලන්න දෙන්න පුළුවන් දේවල් තියෙන්නෙ.හොද වැඩක්.ඉදිරියට යන්න සුභ පැතුම්..😊😊😊

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 ปีที่แล้ว +9

    ඔයානම් මාරම ගැම්මක් ❤ ආදරෙයි පුදුමයෝ ❤

  • @minuka5837
    @minuka5837 2 ปีที่แล้ว +166

    පුදුමයගෙ ස්මාට් ටෙස්ට්වලට ආසා fans ලා සෙට් එක
    👇👇 like එකක් දාන්න .

  • @nadeesharoshini174
    @nadeesharoshini174 2 ปีที่แล้ว +46

    පූසට නම් හොදට රැවටුන. හිතුවෙම කුරුල්ලෙක් කියලා 😅
    මං දඩු කෑලි 4ක් දැක්කා..
    අද වීඩියෝ එකත් මරු 😍❤🎉

  • @arunapeiris9066
    @arunapeiris9066 2 ปีที่แล้ว +304

    පුදුමයට ඉන්න හොඳම fans ලා සෙට් එක
    👇👇👇 මේ කොනට

  • @dragonhub3889
    @dragonhub3889 2 ปีที่แล้ว +18

    පුදුමයා අයියේ detective albert videos ඕනේ. Detective ඇල්බර්ට් ට කැමති කට්ටිය likes දාන්න

  • @namilakumara9230
    @namilakumara9230 2 ปีที่แล้ว +5

    ඇත්තටම සුපිරි මම අපේ ඉස්කොලේ කාටත් කිව්වා පුදුමයා බලන්න කියලා දැන් එයාලත් බලනවා 👍👍👍👍👍👍👍👍

  • @thetharu690
    @thetharu690 2 ปีที่แล้ว +79

    1)ගමේ ගොඩේ ගෙවල් වල තියේ කීවම - වැලි..
    2)අග අකුරු දෙක ශරීරයේ තියෙන දෙයක් ගැන - ලප..
    3)අග ඉඳන් මුලට ඒ අකුරු දෙක හරවාපුවම යාලුවන්ට කියන්නේ - පල..😂
    4)2/3 අකුරු වලින් ගෙවල් වල අලවලා තියෙන දේ නම තමයි - ලිත...
    5)කුස්සියේ තියෙන දෙයක් කිවේ - ලිප.. (හැබැයි 9:20 දී කියනවා දෙවැනි අකුරයි හතර වෙනි අකුරයි කියලා🤨 වැලිතලප.දෙවැනි අකුර "ලි" හතරවෙනි අකුර "ල" පස්වෙනි අකුර ගැන කියන්න ඇත්තේ නේද😅)
    6)තුන්වෙනි හතර වෙනි අකුරුවලින් කිය වෙන කෑම - තල..
    උත්තරේ වැලිතලප 🌝

  • @bandarawanninayake4588
    @bandarawanninayake4588 2 ปีที่แล้ว +12

    නියමයි! ඔයාගෙ සිහිනය සැබෑවේවා😄

  • @nethul2011
    @nethul2011 2 ปีที่แล้ว +146

    පෙට්ටියේ තියෙන්නෙ වැලිතලප නේද පුදුමයෝ😀😀
    අද වීඩියෝ එකත් මරු❤️❤️👍👍👍

  • @little_artist13
    @little_artist13 2 ปีที่แล้ว +3

    දැන් තමා බලන්න පුළුවන් වුණේ ඩේටා ඉවර වුණානේ. අදත් සුපිරි පුදුමයා මාමේ. මට එක වගේ දඬු වෙලාවකට 4 ක් පෙනුනා වෙලාවකට 3 ක් පෙනුනා... 😐 මොලෙත් කචල් වෙනවා....😂😂 ඩිටෙක්ටිව් ඇල්බට්ගෙ සුපිරි කතාවක් ඕනේ..... මම අලුත් channel එක දැක්ක ගමන් sub එකක් දීලා video එක බැලුවා. ඒකත් සුපිරි... අනිවාර්යයෙන් ඩිටෙක්ටිව් ඇල්බට්ගෙ කතාවක් ඕනෙමයි

  • @Chadhaa_Editz_official
    @Chadhaa_Editz_official 2 ปีที่แล้ว +106

    උත්තරේ වැලි තලප 😎😍😋
    ගමේ ගොඩේ සිදාදියේ කවුරුත් පාහේ වැලි දාලා තලප කන්න කැමතියි යාලූ😂

  • @granny2487
    @granny2487 2 ปีที่แล้ว +5

    මම හැමදාම බලන චැනල් එක තමයි පුදුමා මාමගෙ චැනල් එක වෙනදා වගේම අද වීඩියෝ එකත් මරු👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @mangalikasarojani8436
    @mangalikasarojani8436 2 ปีที่แล้ว +151

    🎉️🎉️පුදුමයාට සපෝට් කරන අය කෝ

  • @lakmalsachintha1303
    @lakmalsachintha1303 2 ปีที่แล้ว +2

    දිගටම මේ වැඩේ කරන් යන්න මම මේ වැඩෙත් එක්ක දිගටම ඉන්න කෙනෙක් මේ වීඩියෝ නැරඹීම තුලින් මා හට දැනුම විනෝදාශ්වාදය ලැබෙනවා පමණක් නොව කුතුහලයද ඇති වේ ඔයා වීඩියෝ එකක් දානකම් මන් උනන්දුවෙන් බලාගෙනයි ඉන්නෙ මේ වගේ අර්ථාන්විත වීඩියෝ කරන යූටිබර්ස්ලා අල්ප ප්‍රමාණයක් තමා ඉන්නෙ මන් ඔයාගෙ ඔක්කොම චැනල් සබ්.. කරලා තියෙන්නේ ඒ වගේම මන් දන්න කිහිප දෙනෙකුටත් කීවා මේ පිළිබඳව.කොපමණ බාධක ඉදිරියේදී ආවත් නොසැලී දිගටම මේ වැඩේ කරන් යන්න අපි ඔබ සමගයි සැමදා.

  • @niluminadeeshani6501
    @niluminadeeshani6501 2 ปีที่แล้ว +62

    මරු 👌 දුකයි පුදුමයට වෙච්ච අකරතැබ්බය ගැන 😢

  • @kimchosukkimchohwaandkimch3704
    @kimchosukkimchohwaandkimch3704 ปีที่แล้ว +5

    උත්තරේ වැලි තලප කියලා හොයා ගත්තේ මම වැලිතලප කකා ඉන්නකොට වැලිතලප එක දිහා බලපු නිසා 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 මරු පුදුමයෝ💪💪💪💪❤❤👍👍👍👍👍👍

  • @janakadasanayaka7453
    @janakadasanayaka7453 2 ปีที่แล้ว +32

    වැලිතලප උත්‍තරේ මේ වවනෙ ඇතුලේ ගොඩක් වවන තියෙනවා පුදුමයා මරු මරු 🥰🥰😎😲😯🤗👍👍👏👏

  • @dilshan_sandeepa08
    @dilshan_sandeepa08 2 ปีที่แล้ว +33

    සුපිරියක් තමා ඉතිම් 🙂❤️

  • @MysteryShortsMail
    @MysteryShortsMail 2 ปีที่แล้ว +3

    දෙදහස් දාහත ජූලි විසිදෙක ඇරඹුනා නව දිනයක්
    පටන් ගත්තා පොඩි යූටියුබ් චැනල් එකක්
    පුදුම වීඩියෝ කියලා ලස්සන නමක්
    ඒකෙ හිටියා සුපිරිම මහ පුදුම පොරක්
    එයාගේ නම පුදුමයා, ඇත්තටම පුදුමයක්
    ජීවිතේට කරයි කියලා හිතුවේ නෑ මෙච්චර සුපිරි වැඩක්
    දුන්නෙ අපිට ස්මාට් ටෙස්ට් කියලා මොලේ වැඩෙන එකක්
    හිතමි පුදුමයගේ i.q. අගය ඇති කියලා විසිදාහක්
    ස්මාට් ටෙස්ට් එපි ප්‍රසිද්ධ වුන ඉක්මනක්
    සබ්ස්ක්‍රයිබ් වැඩි වුණා හෙන ගානක්
    හොඳම කමෙන්ට්, ලයික් ලැබුණා ගොඩක්
    විනාඩියට වීව්ස් ඇත හෙන ගානක්
    දුන්නෙ එකක් දෙකක් නොව එකසිය දොලහක්
    ගැහුවා සබ්ස්ක්‍රයිබ් ලක්ෂ හතරක්
    මැයි විසිහතර දැක්කා එක වීඩියෝ එකක්
    දාලා තිබ්බා ''අන්තිම එපිය වෙයිද '' කියලාත්
    රිපෝට් දාපු එවුන්ට වදින්න ඕන හෙන හතක් නොව දාහතරක්
    චැනලයේ ඇඩ් ලිමිට් කරපු යූටියුබ් එකත්
    මොනා කරන්නද පුදුමයො දුකයි අපිටත්
    හම්බුනේ නැද්ද සිල්ව ප්ලේ වර්ඩ් එකවත්
    "මොනව කරන්නද" කියලා පටන් ගත්ත අලුතක්
    "ස්මාට් ටෙස්ට් ස්පෙශල්"කියලා අලුත් නමකුත්
    දාමු ලයික්, සබ්ස්ක්‍රයිබ්, එකතු වෙලත්
    හැමදාම ඉන්නවා පුදුමයට හයියක් වෙන්න ෆෑන්ස්ලත්
    ඉතින් පුදුමෝ මම හිතනවා මේක හොඳ ඇරඹුමක්
    ඉස්සරහටම යන්න කියලා පතනවා හැමදාමත්
    ඉතින් මේ කවියත් , ඒ ගැන හිතන දෙයත්
    ඉල්ලා සිටිනවා දාන්න කියලා කියලා ඊළඟ ස්මාට් ටෙස්ට් එපියෙත්

  • @manuu9024
    @manuu9024 2 ปีที่แล้ว +12

    මන් තමයි මුලින්ම බැලුවෙ 😁
    වීඩියෝව මරු

  • @Shelly_princess
    @Shelly_princess 2 ปีที่แล้ว +10

    සත්තයි මම දැක්කා අශ්වයෙක් 😂

  • @nadeekadilhani9442
    @nadeekadilhani9442 2 ปีที่แล้ว +62

    තව වීඩියෝ එකක් ඉක්මනටම ඕනේ පුදුමයා මාමේ ............🙂🙂🙂🙂🙂🙂🙂👍👍👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌

  • @Chamodi_360
    @Chamodi_360 2 ปีที่แล้ว +14

    නියමයි පුදුමයා. පුදුම box තවත් ඕනෙ 😍🤗

  • @chandrikachandrika7569
    @chandrikachandrika7569 2 ปีที่แล้ว +5

    නියමයි වීඩියෝ එක පුදුමය මාමේ 👍👍

  • @slsadewbro116
    @slsadewbro116 2 ปีที่แล้ว +31

    අපි දුකෙන් හිටියෙ පුදුමයා 😘😘😘

  • @anuhassalamokio
    @anuhassalamokio ปีที่แล้ว +2

    නියමයි 😃😃😃😃😃😀😀😀😀😀😀😘😘😘😘🤑🤑🤑🤑🤑🤑🍧✨️✨️✨️✨️✨️✨️🎊️🎊️🎊️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎊️🎊️🎊️😮😮😮😮😮😮😮

  • @FASHAN123SELF
    @FASHAN123SELF 2 ปีที่แล้ว +15

    අයියේ මම ඔයාගේ වීඩියෝ හැමදාම බලනව 😍😍😍😍😍👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻😍😍😍👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻මම තමෝදී

  • @sithuminaprabhashwara1256
    @sithuminaprabhashwara1256 2 ปีที่แล้ว +2

    මරු
    එල❤️😋

  • @nishantha1422
    @nishantha1422 2 ปีที่แล้ว +15

    මොකෙක් හරි කමක් නෑ දිනපු ගමන් වැලිතලප ඕනෑ ඉතින් ඕන් කෙලත් උනනවා.අවුලක් නෑ දැන් අපේ ගෙදර හදන ගමන් ඉන්නෙ 😄😄😃😃

  • @shanukaakash8559
    @shanukaakash8559 2 ปีที่แล้ว +5

    1+2 වැලි,4+5 ලප/ පල, 2+3 ලිත 4+5 ලිප , 3+4 තල ( වැලිතලප)

  • @hiru3646
    @hiru3646 2 ปีที่แล้ว +7

    ශා මරු අද video එකත් ❤️💕💕💕

  • @shiromipushpalatha8092
    @shiromipushpalatha8092 2 ปีที่แล้ว +1

    නියම videoඑක අයිෙය්😃😃

  • @rangidinushika9900
    @rangidinushika9900 2 ปีที่แล้ว +19

    වීඩියෝ එකක් දැම්මට ගොඩක් ස්තූතියි පුදුමයා....

  • @surangasuranga1667
    @surangasuranga1667 2 ปีที่แล้ว +1

    සුපිරි 😀😃👍👍👍👍

  • @gamingsandaru9989
    @gamingsandaru9989 2 ปีที่แล้ว +46

    වැලිතලප තමයි මේ box එකේ තියෙන්නෙ පුදුමයා 😋
    නියමයි පුදුමයා videoඑක🎥👍

  • @ravindusanjana1572
    @ravindusanjana1572 2 ปีที่แล้ว +11

    අපි ඔයාට එකෙන්ම සප් එක දෙනවා පුදුමයෝ ❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @anuhassalamokio
      @anuhassalamokio ปีที่แล้ว +1

      නියමයි පුදුමයො
      පට්ට

  • @chathuraniwijewickrama9479
    @chathuraniwijewickrama9479 6 หลายเดือนก่อน

    නියමයි පුදුමයා😊😊😊😊😊😊

  • @lalithpriyantha2828
    @lalithpriyantha2828 2 ปีที่แล้ว +28

    සුපිරියක් තමා පුදුමයෝ.❤️❤️❤️

  • @neelakakumara7763
    @neelakakumara7763 2 ปีที่แล้ว +2

    දුකයි පුදුමයා වීඩියෝ එක සුපිරි

  • @ashanidarshani8698
    @ashanidarshani8698 2 ปีที่แล้ว +5

    අදත් නියමයි පුදුමයා මාමේ 👌😁

  • @seyamaleegunathilaka1436
    @seyamaleegunathilaka1436 2 ปีที่แล้ว +6

    වැලිතලප නේද පුදුමයො 😍😍😍😍😏😏😏😁

  • @ginukaanusara6203
    @ginukaanusara6203 2 ปีที่แล้ว +5

    නියමයි නියමයි ❤❤❤👍

  • @iromimendis6034
    @iromimendis6034 2 ปีที่แล้ว +1

    Supiri vedio ekam pudumayo. Asai balanna 🤙

  • @hariniamasha8456
    @hariniamasha8456 2 ปีที่แล้ว +5

    නියමයි පුදුමයා ❤️❤️❤️ ඔයත් එක්ක හැමදාම අපි ඉන්නවා

  • @malkanthichandrika8106
    @malkanthichandrika8106 2 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි පුදුමයා

  • @Adventure6873
    @Adventure6873 2 ปีที่แล้ว +9

    වැලිතලප

  • @pasindulakshan7904
    @pasindulakshan7904 2 ปีที่แล้ว +4

    අර Box එකේ තියෙන්නේ වැලිතලප. පුදුමයෝ තව ද්‍රශ්‍ය මායා ටිකක් ඊළග එපියෙන් පෙන්නන්න. අදත් වීඩීයෝ එක මරේ මරු...

  • @hasaasayuu5632
    @hasaasayuu5632 2 ปีที่แล้ว

    Ane pudumaya....oya digatama me videos daanna. Wada godakata hira welaa oluwata loku pressure ekk ena welwata unath oyage video ekk baluwama hithata oluwata dekatama puduma ma hodai

  • @Achindu_Madushan
    @Achindu_Madushan 2 ปีที่แล้ว +11

    සුපිරි🔥💙

  • @pradeepidunil5885
    @pradeepidunil5885 ปีที่แล้ว

    සුපිරි ඈ. 🙏🙏👍

  • @mangalikasarojani8436
    @mangalikasarojani8436 2 ปีที่แล้ว +13

    වැලිතලප නේද ඇල්බට්ගේ ඒවා දානකොට කවියවත් දාන්න 😥

  • @MaduragaMaduraga-dn5fl
    @MaduragaMaduraga-dn5fl 7 หลายเดือนก่อน

    Samahara vita eya selayn bate kappanna athi❤❤

  • @piyalmeedeniya8966
    @piyalmeedeniya8966 2 ปีที่แล้ว +6

    පෙට්ටියේ වැලිතලප..😁😁😁

  • @dulanjadilshan200
    @dulanjadilshan200 2 ปีที่แล้ว +4

    වැලිතලප පුදුමයා❤️❤️

  • @shiran7403
    @shiran7403 2 ปีที่แล้ว +5

    ඇති යන්තම් මේ චැනල් එකට වීඩියෝ එකක් දාලා
    ඒ වෙනුවෙන් අපගේ හදපිරි ප්‍රණාමය

  • @rasikasanjeewa7160
    @rasikasanjeewa7160 2 ปีที่แล้ว +3

    ❤❤❤👌

  • @etecdilanka7723
    @etecdilanka7723 2 ปีที่แล้ว +6

    Box එකේ තියෙන්නෙ වැලිතලප නේද පුදුමයෝ ???

  • @chamaranishantha5786
    @chamaranishantha5786 2 ปีที่แล้ว +1

    වැලිතලප නේ
    අදත් video එක නියමයි පුදුමයා මාමේ

  • @Chathu-0306
    @Chathu-0306 2 ปีที่แล้ว +6

    මං මුලින්ම දැක්කෙ වීඩියෝ එකක් දාලා කියලා 🙄🙄🙄ඇයි අවුල්ද

  • @sshsh9223
    @sshsh9223 2 ปีที่แล้ว

    Pudumaya nam pudumai.maru..

  • @bingunsavidya1542
    @bingunsavidya1542 2 ปีที่แล้ว +4

    walithalapa😁😁😁😁😁mama hari neda mame

  • @CatzillaB4
    @CatzillaB4 2 ปีที่แล้ว +11

    පල කියන වචනෙන් තමයි හොයාගත්තෙ 😂 වැලිතලප

  • @SenaliWijesoriya
    @SenaliWijesoriya 4 หลายเดือนก่อน +1

    මම 10 යෙන් 10 යම හරි රජත මි මගේ රට කොරියාව මගේ නම දෙව් මිනි තාර කි❤✝️⛪ මම ක්‍රිස් තියා ති⛪⛪⛪⛪⛪⛪⛪⛪✝️😊

  • @Songcrazy-vp5mj
    @Songcrazy-vp5mj 2 ปีที่แล้ว +7

    දාමු ගමන් බැලුවෝ.💖💖💖💖😚😚😚

  • @granstar9582
    @granstar9582 ปีที่แล้ว +1

    දඩු 4 යි

  • @techgeekacademy3906
    @techgeekacademy3906 2 ปีที่แล้ว +1

    උබට මාර MCQ එකක් තියෙන්නේ

  • @suranginiluka898
    @suranginiluka898 2 ปีที่แล้ว +1

    වැලිතලප මම හරිනෙ 💜

  • @rohithakumarasiri4028
    @rohithakumarasiri4028 2 ปีที่แล้ว +6

    මට හිතෙන්නෙ "වැලි තලප" කියලා පුදුමයෝ...

  • @shamilaamarathunga6874
    @shamilaamarathunga6874 2 ปีที่แล้ว +2

    ඔයා නම් මරු පුදුමයා

  • @ashanidarshani8698
    @ashanidarshani8698 2 ปีที่แล้ว +6

    වැලිතලප නේද පුදුමයා මාමේ 🤔

  • @arunapeiris9066
    @arunapeiris9066 2 ปีที่แล้ว +4

    වැලිතලප ද පුදුමයෝ...

  • @kanchanasadamali1185
    @kanchanasadamali1185 2 ปีที่แล้ว

    Pudumaya oya karana vidio 🤟 api lamai 2 SENUKA and DASULA

  • @sandalibhagya6057
    @sandalibhagya6057 2 ปีที่แล้ว +4

    බොක්ස් එකේ තියෙන්නේ නම් වැලි තලප මේ විදියට පිලිතුරු ටික ගන්න පුලුවන් නේද ? ( වැලි+ලප+පල+ලිත+ලිප+තල)

  • @shanukaakash8559
    @shanukaakash8559 2 ปีที่แล้ว

    Ayiye oya thama supiri

  • @chamilakumari390
    @chamilakumari390 2 ปีที่แล้ว +4

    කෝ බලන්න පුදුමයා ස්මාට් ටෙස්ට් එකට සබ්ස්ක්රිබ් කරපු කට්ටිය
    ලයික් කරන්න 👍👍👍👍

  • @Furyneon
    @Furyneon ปีที่แล้ว

    4 යි 😊😊😊

  • @mamjulasisirakumara8982
    @mamjulasisirakumara8982 2 ปีที่แล้ว +4

    වැලිතලප තමයි උත්තරේ නේද පුදුමයා

  • @chamarimadurangani
    @chamarimadurangani 9 หลายเดือนก่อน

    පුදුමයට ආදරේ කරන අය
    ලයික් එකක් දාගෙන යන්න.😢🎉🎉🎉
    👇👇👇

  • @Minod-f2w
    @Minod-f2w 2 ปีที่แล้ว +4

    වැලිතලප තමා තියෙන්නේ පුදුමයො

  • @demin7864
    @demin7864 2 ปีที่แล้ว

    Pudumaya mame wade super 👍👍

  • @granstar9582
    @granstar9582 ปีที่แล้ว +1

    කුරුල්ලා හා පූසෙක්

  • @ajithweerasinghe2315
    @ajithweerasinghe2315 2 ปีที่แล้ว +1

    වැලිතලප👍👍👍

  • @sandasidivyanjali8681
    @sandasidivyanjali8681 2 ปีที่แล้ว

    UttRe walitalapa . Pudumaya mama gane apita ewa hadala one harithe

  • @learnvsapps5528
    @learnvsapps5528 2 ปีที่แล้ว

    මරු අයියේ

  • @EnigmaTuneStudio
    @EnigmaTuneStudio 2 ปีที่แล้ว

    oay aiye digatama vidio danna api balanawa

  • @anomasuperfood3721
    @anomasuperfood3721 2 ปีที่แล้ว

    Pudumaya mamata thanks👍👍👍👍👍

  • @dmabeykoon7174
    @dmabeykoon7174 3 หลายเดือนก่อน

    Beautiful video . I love ' s

  • @bindhux2z26
    @bindhux2z26 2 ปีที่แล้ว

    Supiri pudhumaya

  • @anuhassalamokio
    @anuhassalamokio ปีที่แล้ว +1

    උත්තරේ වැලිතලප

  • @chandanakumara9387
    @chandanakumara9387 2 ปีที่แล้ว

    ඔයා නම් මරු

  • @priyanthaserasundara5838
    @priyanthaserasundara5838 ปีที่แล้ว +1

    දඩු4

  • @gayaganganathkulumbure
    @gayaganganathkulumbure ปีที่แล้ว

    4ක් 👍

  • @dineshchamara4178
    @dineshchamara4178 2 ปีที่แล้ว

    වැලිතලප...
    G DINESH CHAMARA
    TRINCOMALEE

  • @rashmimahumpasala2729
    @rashmimahumpasala2729 2 ปีที่แล้ว +1

    neyamai 👍👍👍👍

  • @frozen1847
    @frozen1847 2 ปีที่แล้ว +2

    වැලිතලප නේද උත්තරය👍

  • @anilsunanda4353
    @anilsunanda4353 2 ปีที่แล้ว +1

    supire pudumayo
    👋👋

  • @cookandcook1340
    @cookandcook1340 2 ปีที่แล้ว

    දඩු 5ක් තියනවා පුදුමයා අයියෙ 💗💗

  • @chutidoni7131
    @chutidoni7131 2 ปีที่แล้ว +1

    පිළිතුර වැලිතලප😎😎