ප්‍රාර්ථනාව 5 | Prarthanawa 5 | ඔබත් දෙව්ලොව ඉපදීමට කැමති නම් | Koralayagama Saranathissa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 เม.ย. 2024
  • ප්‍රාර්ථනාව 5 | Prarthanawa 5 | ඔබත් දෙව්ලොව ඉපදීමට කැමති නම් | Koralayagama Saranathissa Thero
    #koralayagamasaranathissathero
    #koralayagamasaranathissatherobana
    මෙම ධර්ම දානමය කුසලය දේශකයන් වහන්සේටත් දායකත්වය දෑරූ පින්වතුන්ටත් අපටත් ධර්ම ශ්‍රවනය කල ඔබ සැමටත් එකසේම අනුමෝදන් වෙත්වා!
    මෙම ධර්ම දානමය කුසලානුභාවයෙන් භාග්‍යවතුන් වහන්සේට මහා බුද්ධ පූජාමය මංගල්‍යයන් පවත්වා, මහා ධර්ම දානමය මංගල්‍යය පවත්වා, බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පැන් පූජා කරමින්, භාග්‍යවතුන් වහන්සගේ අවවාදයට කීකරු වෙමින් පාරමී ධර්මයන් පූර්ණය කිරීමට හේතු වාසනා වේවා.
    ඉතාම ඉක්මන් භවයක ඉතාම කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදාවෙන් උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වාසනා වේවා.
    එසේම පින් කැමති සියලූම සම්‍යදෘශ්ටික දිව්‍ය , බ්‍රහ්මයන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා!!!
    www.thebuddhist.tv/
    / thebuddhistmedianetwork
    / @ranmallasantha
    / pragnasathkara

ความคิดเห็น • 18

  • @piyumvila
    @piyumvila  หลายเดือนก่อน

    ප්‍රාර්ථනාව ධර්ම දේශනා මාලාව th-cam.com/play/PLoKLdL-s3vEC2hmYp0q4wCIT-9JrdD-AC.html

  • @chandralathasilwa440
    @chandralathasilwa440 หลายเดือนก่อน +1

    සාදුසාදුසාදු

  • @anurashantha5762
    @anurashantha5762 3 หลายเดือนก่อน

    🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 15 วันที่ผ่านมา

    සාධු සාධු සාධු 🌸🌸🌸🌸🌸🌸

  • @lalithsuranaga1238
    @lalithsuranaga1238 2 หลายเดือนก่อน

    🙏Saadu 🙏Saadu🙏Saadu

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 15 วันที่ผ่านมา

    සාධු සාධු සාධු 🌸🌸🌸t🌸🌸

  • @amclkumari8270
    @amclkumari8270 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChanakaPerera-sg9sh
    @ChanakaPerera-sg9sh 29 วันที่ผ่านมา

    මේ දේශනාවේදී..,මාගේ පංචනීවරණ ධර්මයන් යටපත් වේවා...!සප්ත බෝධියාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා....!මේ දේශනාව අතරතුරදී...,මට උතුම් මාර්ගයක් ඵලයක්....අවබෝධ වේවා......සාධු ...සාධු ..සාධු ....!!!🙏🙏🙏සාධු ...සාධු ..සාධු ....!!!🙏🙏🙏

  • @somalathaliyanage6350
    @somalathaliyanage6350 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏(18.4.2024)

  • @chandrakulupana6972
    @chandrakulupana6972 3 หลายเดือนก่อน +1

    Budu himiyan niyapothu waevvada ?
    Budu pilima wala saha buddha ruupa wala thiyenne me deshanaave sandahan aengillata aeluna rosa paata kotasa vitharayi.

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 15 วันที่ผ่านมา

    සද්ධා ශිල සුතය ත්‍යාග පඤව බෞද්ධ යෙක් ගෙ මුලරම්භය මනුස්‍ය සීත මහණෙනි මගේ නිය පිට තියෙන වැලිද මහ පොලවේ වැලි වැඩියි නමුත් මහ පොලවේ වැලි ප්‍රමාණයක් වැඩියි මැරිලා නැවත මේ මනුස්‍ය ලෝකයට යන්නේ මගේ නිය පියටට ගොඩ වෙන්න පුළුවන් මට්ටමේ ඉන්නවද නමුත් මට‍ හිතෙන්නේ මට‍ පුළුවන් කියලා කිසිම අකුසලයක්‌ මගේ කය වචනය සිතින් කෙරෙන විදියට මං ජිවත් වෙන්නෙ නැහැ හොදාකාරාවම මම දන්නවා ශිලය විතරක් නෙවෙයි මං රාග ද්වේශ මෝහ කියන පවුකාර දේවල් කිසිත් දෙයක් මන් නොකෙරෙන විදියට ඉන්නෙ හොදට කුසල් කරමින් තමයි මං ඉන්නෙ සද්ධාව ශිලය පඤඤාව හොදින් සිත්හි දරාගෙන තමයි මං ඉන්නෙ මගේ නිවන් මම කරන්නම වෙනවා කුණු කය නැවත නැවත ඉපදෙමින් මැරෙමින් ජිව යාත්‍රාව යනවට වැඩිය හොදයි සසරින් එතර වෙන්න තියේනම් එකයු ධර්මයෙන් යන්න තියෙන උතුම් තැන අපේ ගෞරවනිය සවාමින් වහන්ස බාග්‍ය වතුන් වහන්සේට නිගා කලා කෙනා නිරයට ගියා දෙමවුපියන් සෝවාන් වුණා හොද හොදට විපාකත් නරක කරපු කෙනා අවිචියට හො නිරයට යනවා අති උතුම් පින්වත් ගුණවත් උතුමාණන් වහන්සේ නිදුක් වි නිරෝගී වි සුවපත් වි දීර්ඝායු ශ්‍රී සම්පත් වර්ධනය වි සම්බුදුබවම අත් වේවා යී මම අසීමිත සද්ධාවෙන් භක්තියෙන් ගෞරවයෙන් භක්තියෙන් වදිමි මාගේ නමස්කාරය වේවා වේවා වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺පැය විසිහතරක් ඉන්න ඕන ශිලය ආරක්ෂා කරන්න ඕන නැතුව වැඩක් නැහැ බාගෙට සිල් අරන්
    මා කරගත් සියලුම කුසල් අඩු නැතිව ඔබ වහන්සේට හේතු වේවා බුදුබව වෙනුවෙන්ම සාධු සාධු සාධු 🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 15 วันที่ผ่านมา

    සාධු සාධු සාධු 🌸🌸🌸🌸🌸🌸

  • @rohannanayakkara9367
    @rohannanayakkara9367 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ChanakaPerera-sg9sh
    @ChanakaPerera-sg9sh 29 วันที่ผ่านมา +1

    මේ දේශනාවේදී..,මාගේ පංචනීවරණ ධර්මයන් යටපත් වේවා...!සප්ත බෝධියාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා....!මේ දේශනාව අතරතුරදී...,මට උතුම් මාර්ගයක් ඵලයක්....අවබෝධ වේවා......සාධු ...සාධු ..සාධු ....!!!🙏🙏🙏සාධු ...සාධු ..සාධු ....!!!🙏🙏🙏

    • @piyumvila
      @piyumvila  29 วันที่ผ่านมา

      🙏🙏🙏

  • @nirmaleeperera8889
    @nirmaleeperera8889 3 หลายเดือนก่อน

    🙏🙏🙏