සැරියුත් මහ රහතන් ගැන ලස්සන බණ කතාවක් ,හරිම වටිනවා | Koralayagama saranathissa thero bana 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น • 64

  • @ChandanaGamage-ox7yr
    @ChandanaGamage-ox7yr 6 หลายเดือนก่อน +1

    ඉතාමත්ම ඉක්මන් බවයක... ඉතාමත්ම කෙටි කලකින් සැප සහගත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා... මෙතැන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා...
    කල්‍යාණ මිත්‍රයන් ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා...
    කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා...
    උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා...
    ධර්ම දේශනාව සිදුකළ ගරුතර ස්වාමීන් වහන්සේටත්, මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ අප සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබී පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම ලඟා කරගැනීමට මේ පින හේතුවාසනා වේවා...
    සාදු... සාදු... සාදු...
    තෙරුවන් සරණයි...!!!

  • @RR1kavinda
    @RR1kavinda 7 หลายเดือนก่อน +21

    තෛලෝක තිලක වූ සුගත් මහ රජාණන් වහන්සේට නමස්කාර වේවා. ඒ මුව මඩලින් පිටවූ ධර්ම රත්නයට නමස්කාර වේවා. සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාගෙන් පැවත එන්නා වූ සංඝරත්නයට නමස්කාර වේවා!!!. සාධු සාධු සාධු.... දේශකයන් වහන්සේටත් නිදුක් නිරෝගී සුව ලැබේවා. සාධු සාධු සාධු!!!

    • @yasiruheshan8422
      @yasiruheshan8422 4 หลายเดือนก่อน +1

      @@RR1kavinda sadu sadu අනුමෝදන් වේවා අනුමෝදන් වේවා අනුමෝදන් වේවා

  • @aryanikethanaya
    @aryanikethanaya 7 หลายเดือนก่อน +10

    සාදූ සාදූ මාගේ නමස්කාරය සාරිපුත්ත මහරහතන් වහන්සේට වේවා.....
    ධර්ම දේශනාව කරන ස්වාමීන්වහන්සේටත් ශ්‍රවණය කරන හැමටත් නිවන් අවබෝධ වේවා..

  • @Gna770
    @Gna770 6 หลายเดือนก่อน +2

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @buddikaviduranga9409
    @buddikaviduranga9409 7 หลายเดือนก่อน +4

    සාධු සාධු සාධු 🌸🌸🙏🙏🙏🌸🌸
    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමින් වහන්සේ ට 🌸🌸
    🌸🌸🌸තෙරුවන් සරණයි 🌸🌸🌸
    🌸🌸🌸🌸🌸

  • @kumaragepri3483
    @kumaragepri3483 7 หลายเดือนก่อน +4

    සාදූ🙏සාදූ🙏සාදූ🙏🪷🪷 ශ්‍රී සද්ධර්මය වඩවඩා වර්දනය කරගැනීම සදහා අර්ථවත් ධර්ම දේශණාවක් හරිම අගෙයි🙏 ධර්ම දේශකයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.. සාදූ🙏සාදූ🙏සාදූ🙏🪷🪷

  • @kusumalathakusumalath8774
    @kusumalathakusumalath8774 7 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා උතුම් මහ සංඝ රත්නයට

  • @susilthilakarathne7056
    @susilthilakarathne7056 7 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු උතුමන් වහන්සේට කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.... සාදු සාදු සාදු

  • @KisumKarunarathna
    @KisumKarunarathna 7 หลายเดือนก่อน +7

    ස්වාමිනි.ඔබනහන්සේ.දේශනාකල.ඒ.උතුමි.ශිු.සද්ධර්මය.ලොවවසන.සියලු.දෙනාම.ැසා.දැනගනිත්වා..උතුමි.ධර්මය.දේශනාකල.ඔබවමන්සේ.චිරාක්කාලයක්
    .වැඩසිටිමට.නිදුක්.නිරෝගි..ආයු.වර්ණ.සැප.බල.පුචිණාව.පහල.වෙිවා.සාදු.සාදු.සාදු.සිලවන්තං.ගුනවන්තං.පුණ්‍යත්.,⁣ඛෙත්තං.අනුත්තරං.දුල්ලබෙින.මයා.ලද්දං.බුද්ධ.පුත්තං.නමා.මහං🙏🙏🙏

  • @Nandanie-xd8ni
    @Nandanie-xd8ni 6 หลายเดือนก่อน

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා 🙏
    සියලු සත්වයෝ නිරෝගී වෙත්වා 🙏
    සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏
    සියලු සත්වයෝ නිවන් දකිත්වා 🙏
    සාදු.. සාදු... සාදු... 🙏🙏🙏🙏r

  • @RohiniRohini-w1m
    @RohiniRohini-w1m 7 หลายเดือนก่อน +3

    සාදු🙏🎉️ සාදු🙏🎉️ සාදු🙏🎉️ පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා සාදු සාදු සාදු

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 2 หลายเดือนก่อน

    ත්‍රයිලෝක තිලක ආමාමැණි බුදු පියාණනි ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 💐💐💐💐💐🙏💐🙏💐🙏💐💐 සාරිපුත්ත ,,, මොග්ගල්ලාන,,,,,, යන උත්තමයන් වහන්සේලා ගෙන් පැවත එන්නාවූ,,, අතීත,,, වර්තමාන,,,, අනාගත,,, යන ත්‍රයිකාලික මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා 💐💐💐💐💐🙏💐🙏💐🙏💐🙏💐🙏 දිවි ඇති තෙක් ම මම. තුනුරුවන් සරණ යමි 🙏🙏🙏🙏🙏🙏. කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස ඔබවහන්සේ නිවනින් සැනසේවා 💐🙏🙏🙏🙏🙏🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐

  • @SitharaOfficial
    @SitharaOfficial 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා... උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏

  • @chandanaupul6501
    @chandanaupul6501 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @manjulakumara4403
    @manjulakumara4403 หลายเดือนก่อน

    මගේ හිමියනි..ඔබ වහන්සේගේ දේශනාව වගේ අපේ රටේ මිනිස්සු තුනුරුවන් කෙරෙහි ගුණයක් නෑ..මම දැන් ඉන්නේ ඉතාලියේ ඇත්ත මේ මිනිස්සු අපේ බුදු හිමියන්ට දොස් කියන්නේ නෑ..මේ මිනිස්සු ගොඩක් මිනිස්සුන්ට ගරු කරනවා..මම දැක්කේ මේ මිනිස්සු සුරාව හා මස් අනුභවය විතරයි වරද්දක්ට දකින්නේ..ඒත් කිසි කෙනෙකුට වරදක් නැ..අනේ මගේ බුදු පියාණෙනි මගේ ධර්ම ශ්‍රවණය කිරීමේ ආනිසංස බලයෙන් මගේ රට වැසියන් කුසල් කෙරෙහිම යොමු වේවා..සාදු සාදු

  • @chamarasaumya7947
    @chamarasaumya7947 7 หลายเดือนก่อน +2

    සැරියුත් මහ රහතන් වසන්සෙට මාගෙ නමස්කාරය වෙත්වා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷

  • @shreelanka8736
    @shreelanka8736 7 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 7 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🌸🌸🌸🌸🙏🙏🙏🌸🌸

  • @isharasilva4974
    @isharasilva4974 7 หลายเดือนก่อน +1

    සියලු සත්වයෝ සුවපත් වේවා ...

  • @nvcdamayanthi4841
    @nvcdamayanthi4841 7 หลายเดือนก่อน

    අනන්ද මහා රතාන්වහන්සෙ රහත් උනෙ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පැවටපසුව නිසද🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @thiwanthipremarathna7731
    @thiwanthipremarathna7731 6 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ 🙏

  • @mallikaherath7022
    @mallikaherath7022 7 หลายเดือนก่อน +1

    Pinwath Swameen Wahanseta Anantha Guna Athi Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.!Appramana Bathi Sithin Sirasa Nama Namaskara karami.
    Namaskara wewa.! Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @asokavithana8286
    @asokavithana8286 5 หลายเดือนก่อน

    SADU SADU SADU UTUM SARI PUTTHA MAHA RAHATAN WAHANSETA MAGE NAMASKARAYA WAWA 🙏🌷🙏🌷🙏🌷🙏🌷

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 7 หลายเดือนก่อน

    ඔබවහන්සේට යහපතක්ම වේවා.තිසරණ සරණයි.

  • @Sinhaya596
    @Sinhaya596 7 หลายเดือนก่อน +1

    ☸️ බුදු සරණයි

  • @HiraniWickramasinghe
    @HiraniWickramasinghe 2 หลายเดือนก่อน

    සාධු 🙏🌹 සාධු 🙏🌹 සාධු 🙏🌹

  • @inokasanjeewani8329
    @inokasanjeewani8329 7 หลายเดือนก่อน +1

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🙏🙏🙏🙏

  • @nadianamrsinghac264
    @nadianamrsinghac264 7 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @devikanilanthi2938
    @devikanilanthi2938 7 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏

  • @kumudukumari5113
    @kumudukumari5113 7 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @achalakithnishshanka835
    @achalakithnishshanka835 7 หลายเดือนก่อน

    Siya;uma denaata theruwan saranai!

  • @malarajapaksha5694
    @malarajapaksha5694 7 หลายเดือนก่อน

    Sadu ßàdu sadu 🙏🙏🙏💮💮💮💛

  • @NiroshaPriyanthi-y5q
    @NiroshaPriyanthi-y5q 2 หลายเดือนก่อน

    Theruwan saranai 🙏🙏🙏

  • @MallikaP-o6n
    @MallikaP-o6n 7 หลายเดือนก่อน

    sadu🙏🌹sadu🙏🌹sadu🙏🌹theruwan saranai

  • @buddheeparandew529
    @buddheeparandew529 7 หลายเดือนก่อน +1

    ඝාදු ඝාදු ඝාදු 🙏🙏🙏🙏🙏🙏

  • @nimaljayakody-jg8gs
    @nimaljayakody-jg8gs 7 หลายเดือนก่อน

    Sadu sadu sadu niwanin seseema thamai sathuta senseema ,mage namaskaraya.......

  • @RanilPubudu
    @RanilPubudu 6 หลายเดือนก่อน

    Budu saranai

  • @aaafgg2775
    @aaafgg2775 7 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @sunilsumanasikara8487
    @sunilsumanasikara8487 7 หลายเดือนก่อน

    Oba wahanseta Teruwan saranai

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 7 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @PrageethSanjula
    @PrageethSanjula 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakshanbbl
    @lakshanbbl 3 หลายเดือนก่อน

    🙏🙏🙏 ...

  • @thejanimuhandiram6339
    @thejanimuhandiram6339 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nvcdamayanthi4841
    @nvcdamayanthi4841 7 หลายเดือนก่อน

    උන්වහන්සේගේ අතිතකතාඅපිට අහන්න ලැබෙන්නේ මයිතිරි බුදුරජාණන් වහන්සේ ගෙ කලයෙද

  • @shyamsanjeewa8621
    @shyamsanjeewa8621 7 หลายเดือนก่อน

    🙏🏻🙏🏻

  • @malindarandiligama
    @malindarandiligama 7 หลายเดือนก่อน

    🙏🌹🙏🌹🙏🌹

  • @a.a.t.kumara1800
    @a.a.t.kumara1800 7 หลายเดือนก่อน

    සාධු සාධු සාධු

  • @nvcdamayanthi4841
    @nvcdamayanthi4841 7 หลายเดือนก่อน

    මෙ විදිහට බුදුරජාණන් වහන්සේ ගෙ උපස්තානකල අනන්ද මහා රතාන්වහන්සෙගෙ අතිත කතා ඇයි අපිට අහන්න නැත්තෙ

  • @rakithaliyanage2980
    @rakithaliyanage2980 7 หลายเดือนก่อน

    Dewa aradanawa nokaranne manda swamin wahansa samawela uththarayak denna swamini

  • @AmilaNishantha-le3ps
    @AmilaNishantha-le3ps 4 หลายเดือนก่อน

    සැරිඋත් මුගලන් මහරතන් වහන්සගේ අම්මා තාත්තා danna කෙනක් ඉන්නවනම් කියන්න

  • @visakaweerasinghe4236
    @visakaweerasinghe4236 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷

  • @coloneld8568
    @coloneld8568 7 หลายเดือนก่อน

    Dear විමුක්තිය මඟ...,
    What kind of copyright are you talking about in here?
    This is all the great Dhamma of Buddha.
    Just kindly remember that always.
    If somebody is trying to copyright the Dhamma, it only must be the Greatest Buddha but no one else.
    So in a very humbly, ground level manner I may ask,
    Are you really/do you really wanna copyright???
    Bless you with the noble Triple Gem.
    🙂

  • @IshuMadu-hl7sj
    @IshuMadu-hl7sj 6 หลายเดือนก่อน

    Sadu Sadu Sadu obavahnsata.maga.maskaraya.vawa

  • @SangeethShan-td8si
    @SangeethShan-td8si 7 หลายเดือนก่อน +2

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා .

  • @shitashit5523
    @shitashit5523 7 หลายเดือนก่อน

    🙏 සාදු 🙏 සාදු 🙏 සාදු

  • @aselaroshan9152
    @aselaroshan9152 7 หลายเดือนก่อน

    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @AsithaSadharuvan
    @AsithaSadharuvan 7 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @ChandaraniKariyawasam
    @ChandaraniKariyawasam 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @renukajayakodi2396
    @renukajayakodi2396 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @chinthanalakmallakmal9323
    @chinthanalakmallakmal9323 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @mithilapriyangani5206
    @mithilapriyangani5206 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @anushikasamaranayake6963
    @anushikasamaranayake6963 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @mallikanissanka8330
    @mallikanissanka8330 8 วันที่ผ่านมา

    🙏🙏🙏