ප්‍රාර්ථනාව 2 | Prarthanawa 2 | සක්මන කෙළවර හැඬු දෙවියන් | Ven Koralayagama Saranathissa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 เม.ย. 2024
  • ප්‍රාර්ථනාව 2 | Prarthanawa 2 | සක්මන කෙළවර හැඬු දෙවියන් | Ven Koralayagama Saranathissa Thero
    #koralayagamasaranathissathero
    #koralayagamasaranathissatherobana
    මෙම ධර්ම දානමය කුසලය දේශකයන් වහන්සේටත් දායකත්වය දෑරූ පින්වතුන්ටත් අපටත් ධර්ම ශ්‍රවනය කල ඔබ සැමටත් එකසේම අනුමෝදන් වෙත්වා!
    මෙම ධර්ම දානමය කුසලානුභාවයෙන් භාග්‍යවතුන් වහන්සේට මහා බුද්ධ පූජාමය මංගල්‍යයන් පවත්වා, මහා ධර්ම දානමය මංගල්‍යය පවත්වා, බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පැන් පූජා කරමින්, භාග්‍යවතුන් වහන්සගේ අවවාදයට කීකරු වෙමින් පාරමී ධර්මයන් පූර්ණය කිරීමට හේතු වාසනා වේවා.
    ඉතාම ඉක්මන් භවයක ඉතාම කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදාවකින් උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වාසනා වේවා.
    එසේම පින් කැමති සියලූම සම්‍යදෘශ්ටික දිව්‍ය , බ්‍රහ්මයන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා!!!
    www.thebuddhist.tv/
    / thebuddhistmedianetwork
    / @ranmallasantha
    / pragnasathkara

ความคิดเห็น • 18

  • @piyumvila
    @piyumvila  หลายเดือนก่อน

    ප්‍රාර්ථනාව ධර්ම දේශනා මාලාව th-cam.com/play/PLoKLdL-s3vEC2hmYp0q4wCIT-9JrdD-AC.html

  • @anuradisanayaka1316
    @anuradisanayaka1316 3 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මේ ආත්මෙ ම උතුම් වු නිර්වානය අවබෝධ වේවා 🙏🙏🙏

  • @ChanakaPerera-sg9sh
    @ChanakaPerera-sg9sh หลายเดือนก่อน

    ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස,මම ඔබ වහන්සේ සරණ යමි.....🙏,නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නයේ සරණ යමි...🙏,අෂ්ඨ ආර්ය පුද්ගල මහා සංඝරත්නයේ සරණ යමි.....🙏 සාධු ..සාධු ..සාධු ....🙏🙏🙏

    • @piyumvila
      @piyumvila  หลายเดือนก่อน

      🙏🙏🙏

  • @SamanThilak
    @SamanThilak 3 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏

  • @ChandanaGamage-ox7yr
    @ChandanaGamage-ox7yr 2 หลายเดือนก่อน

    ඉතාමත්ම ඉක්මන් බවයක... ඉතාමත්ම කෙටි කලකින් සැප සහගත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා... මෙතැන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා...
    කල්‍යාණ මිත්‍රයන් ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා...
    කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා...
    උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා...
    ධර්ම දේශනාව සිදුකළ ගරුතර ස්වාමීන් වහන්සේටත්, මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ අප සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබී පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම ලඟා කරගැනීමට මේ පින හේතුවාසනා වේවා...
    සාදු... සාදු... සාදු...
    තෙරුවන් සරණයි...!!!

    • @piyumvila
      @piyumvila  2 หลายเดือนก่อน +1

      🙏🙏🙏

  • @SashiWijesinghe
    @SashiWijesinghe 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ireshairesha1456
    @ireshairesha1456 2 หลายเดือนก่อน

    මෙම ධර්ම දේශනාව සිදුකල ස්වාමීන් වහන්සේටත් මේ උතුම් ධර්මය ශ්‍රවණය කල මාහටත් උතුම් නිවනින් නිවි සැනසීමට හැකිවේවා..සාදූ සාදූ සාදූ🙏🙏🙏

  • @chamarasaumya7947
    @chamarasaumya7947 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ....

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 หลายเดือนก่อน

    බවය තණ්හාව නිසාලු කියලා සමහර කියනව අපේ ස්වාමින් වහන්ස

  • @amclkumari8270
    @amclkumari8270 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @somalathaliyanage6350
    @somalathaliyanage6350 8 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏(19.7.2024) 2nd times

  • @tharushimanojika9556
    @tharushimanojika9556 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @somalathaliyanage6350
    @somalathaliyanage6350 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏(2.4.2024)

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 หลายเดือนก่อน

    උබ රහත් වෙන්න බැහැ ජෙත්වනාරාමයට ගියා ජෙතාවනාරමයට ගියා පයින්ම එක රැයින්ම ගියා දාරුචය කියනව මට‍ දැනුත් පරක්කුයි මට‍ ඉක්මනින් මැරුනොත් ඒ නිසා අනේ මට‍ බණ කියන්න මාගේ ජිවිතේ කොයි වෙලාවේ මැරෙවිද දන්නේ නැහැ උන් වහන්සේලා උස්සගෙන ගියා චුටි බණක්‌ අහලා මනාව අහලා අවබෝධ කර ගත්ත ඔහු රහත් වුණා එක දහම් පාදයක් ජිවිතේට‍ එකතු කරගන්න අර්ථ වත් ඒක වචනයක් අවබෝද කරගන්න අනර්ථ පද සියක් කිවුවත් වැඩක් වෙන්නෙ නැහැ අති උතුම් පින්වත් සත්පුරුෂ උතුමාණන් වහන්ස ඔබ වහන්සේට බුදුසරණයි සාධු 🌺සාධු 🌺සාධු 🌺හැබැයි දේශනාව වාඩි වෙලා දේශනා කරන්න වෙන්නේ නැහැ ගෞරවනීය ස්වාමින් වහන්ස

  • @user-fg9zh6qc2c
    @user-fg9zh6qc2c 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @UpunyaDissanayaka-ri7kj
    @UpunyaDissanayaka-ri7kj 3 หลายเดือนก่อน

    🙏🙏🙏