සෝවාන් වෙලා කියලා හිතෙනවා ද? (වංචනික ධර්ම හා සිතේ උපක්ලේශ) - Ven. Bambalapitiye Gñanaloka Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 เม.ย. 2024
  • සෝවාන් වෙලා කියලා හිතෙනවා ද? (වංචනික ධර්ම හා සිතේ උපක්ලේශ) - Ven. Bambalapitiye Gñanaloka Thero
    "දිසිරුවන (-රූ සර මිණ)" TH-cam නාලිකාව Subscribe කර අප සමග රැදී සිටින්න.
    ►► Subscribe: bit.ly/3rMqWYa
    ►► Disiruwana: bit.ly/3Y1sASI
    ►► Facebook: bit.ly/3JesOyS
    ►► Facebook Page: bit.ly/3Jn6K51
    සියලු දහම් පොත් තැපෑලෙන් ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට
    ☎ 071- 44 14 817, 077 - 59 77 127 "සාහිත පොත් පියස" අමතන්න.
    #දිසිරුවනTV #දහම්සේසත #සාහිතපොත්පියස

ความคิดเห็น • 40

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 3 หลายเดือนก่อน +5

    ඒ අචින්ත්‍ය අප්‍රමේය අවකාශය සේ අනන්ත ගුණැති සව්නේ ලත් ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා ඒ ලොව්තුරා සම්මා සම්බුදු සසුන සුරකින ආර්‍යය බෝසත් ගුණැති ස්වාමීන් වහන්සේලාට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේගේ උතුම් ආශිර්වාදය ගිලන් ඇදේ වැතිර සිටින මටත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  3 หลายเดือนก่อน

      සත්පුරුෂ සාදු අදහස් සඵල වේවා! පින්වත් ඔබට... තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @tlaksam3763
    @tlaksam3763 3 หลายเดือนก่อน +1

    අති ගෞරවනීය පූජනීය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    නිදුක් නීරෝගී සුවය,, දීර්ඝායුෂ ලැබේවා ! 🙏🙏🙏🌹🥀🌹🥀

    • @-disiruwana3828
      @-disiruwana3828  3 หลายเดือนก่อน

      සත්පුරුෂ සාදු අදහස් සඵල වේවා! පින්වත් ඔබට... තෙරුවන් සරණයි🙏 🙏 🙏
      www.srisambuddhamission.org/ssm/application-si.php

  • @menikerathnayake1211
    @menikerathnayake1211 3 หลายเดือนก่อน +1

    සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @-disiruwana3828
      @-disiruwana3828  3 หลายเดือนก่อน

      සත්පුරුෂ සාදු අදහස් සඵල වේවා! පින්වත් ඔබට... තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @sajeewanitirosha647
    @sajeewanitirosha647 3 หลายเดือนก่อน +5

    🙏🙏🙏🙏🙏🙏🙏🙏
    සාදු සාදු සාදු සාදු සාදු
    අති ගෞරවනීය පූජනීය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා !
    නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !
    සුවපත් වෙත්වා !
    සැමට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා !

  • @samurddhitillekeratne2757
    @samurddhitillekeratne2757 16 วันที่ผ่านมา +1

    Seelawanthan gunawanthan punnakethan anutharang dullabena mayaladan passithun wandithung warang sariputhani theranang agathang patipatiya sadha seela dayawasang Buddha puttan namamahang sadhu sadhu Sadhu 🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  16 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @deepapriyadarshani6718
    @deepapriyadarshani6718 3 หลายเดือนก่อน +3

    උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේ නමකගෙන් මෙවන් වු දේශනාවන් ශ්‍රවණය කිරීමට ලැබීමත් මා ලද භාග්‍යයක්මය. ඔබ වහන්සේට මාගේ උත්තම පුජා නමස්කාරය 🙏🙏🙏 .

    • @-disiruwana3828
      @-disiruwana3828  3 หลายเดือนก่อน

      සත්පුරුෂ සාදු අදහස් සඵල වේවා! පින්වත් ඔබට... තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @vineethaseinthuragedara7141
    @vineethaseinthuragedara7141 3 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට දීර්ඝායුස ලැබේවා

    • @-disiruwana3828
      @-disiruwana3828  3 หลายเดือนก่อน

      සත්පුරුෂ සාදු අදහස් සඵල වේවා! පින්වත් ඔබට... තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @user-od8xw6iq8o
    @user-od8xw6iq8o 3 หลายเดือนก่อน +3

    ස්වාමින් වහන්සේට නමස්කාර කරමි සාධු සාධු සාධු!!!!!

    • @-disiruwana3828
      @-disiruwana3828  3 หลายเดือนก่อน

      සත්පුරුෂ සාදු අදහස් සඵල වේවා! පින්වත් ඔබට... තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @saddha6717
    @saddha6717 3 หลายเดือนก่อน +1

    සීලවන්තං ගුණවන්තං පුඥ්ඥං කෙත්තං අනුත්තරං
    දුල්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං
    සාරිපුත්තාදිථේරානං ආගතං පටිපාටියා
    සද්ධා සීලං දයාවාසං බුද්ධපුත්තං නමා මහං
    උතුම්වූ ධර්ම දානමය කුසල බලයේ හේතුවෙන් ඔබ වහන්සේ ඇතුළු සහයෝගයදුන් සැමට නිදුක් නිරෝගී චිරජීවනය ලැබ පතන බෝධියකින් නිවන් අවබෝධ වේවා! තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  3 หลายเดือนก่อน

      සත්පුරුෂ සාදු අදහස් සඵල වේවා! පින්වත් ඔබට... තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @studywithNethu.472
    @studywithNethu.472 3 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු

    • @-disiruwana3828
      @-disiruwana3828  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @manikeem5641
    @manikeem5641 18 วันที่ผ่านมา +1

    Sadu sadu sadu 🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  17 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @geevnidisanayaka484
    @geevnidisanayaka484 3 หลายเดือนก่อน +1

    බුද්ධ උරුමක්කාරයන් අපගේ ලෝකයේ ආධ්‍යාත්මික තලය පොහොසත් කරමින් නිහඬව සද්ධර්මය රකින බව දැන ගැනීම සතුටට කරුණකි .🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  3 หลายเดือนก่อน

      සත්පුරුෂ සාදු අදහස් සඵල වේවා! පින්වත් ඔබට... තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @sarathkumaragunarathna4566
    @sarathkumaragunarathna4566 3 หลายเดือนก่อน +1

    සිතින් නැවත නැවතත් සිහියෙන් මෙනෙහි කරමින් සිතට නැගෙන අකුසල සිතිවිලි පිරිසිදු කිරීම බොහොම වැදගත් ..............

    • @-disiruwana3828
      @-disiruwana3828  3 หลายเดือนก่อน

      සත්පුරුෂ සාදු අදහස් සඵල වේවා! පින්වත් ඔබට... තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @thilakweerawansa7042
    @thilakweerawansa7042 3 หลายเดือนก่อน +1

    ඉතාම හොද උපදෙස් සහිත ලස්සන දේශනාවක්

    • @-disiruwana3828
      @-disiruwana3828  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @bhagyamadhubashini2572
    @bhagyamadhubashini2572 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @hmcm5741
    @hmcm5741 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @mangalanawinna5495
    @mangalanawinna5495 3 หลายเดือนก่อน +1

    👏👏👏👏👏🙏🙏🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @methsithpinpotha-1690
    @methsithpinpotha-1690 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @manjaripeiris9908
    @manjaripeiris9908 3 หลายเดือนก่อน +1

    Very useful guidance.

    • @-disiruwana3828
      @-disiruwana3828  3 หลายเดือนก่อน +1

      Glad to hear that it was helpful for the path of Nirwana..! 🙏

    • @manjaripeiris9908
      @manjaripeiris9908 3 หลายเดือนก่อน

      Yes, no doubt, he is a wonderful Bhante who leads people towards Nirvana.

  • @ugsdeepashika6960
    @ugsdeepashika6960 3 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමින් වහන්සේ ගෙ දේශනා වලට සහභාගි වෙන්නේ කොහොමද ?

    • @-disiruwana3828
      @-disiruwana3828  3 หลายเดือนก่อน

      www.srisambuddhamission.org/ssm/application-si.php