Sir mama me para o/l karana kenek . Thava davas 16k vage thiyenne . B ekakata vage yanna sir mn monada karanna one . Mn s mattame inna kenek . sir mata udavvak one kohomahari goda yanna . Sirgen help ekk balaporoththu venava .
Matath 2 nd term test ekata 32 i school eketh hariyata uganne na class ekath ehamai matanm hithgana ba fail vaida danne na kohoma harai s ekak harai ganaa ona sir past peper mcq okoma kral dananko sir plz 🙏🥺
Sir mata කොහොමහරි A akak ganna ඕනි science වලට🥺 sir weyuhagath akatai, දෙවැනි කොටසtayi කොහොමද sir ලියන්නෙ 🥺 sir jewa weddayawa කොහොමහරි liyanna පුළුවන් ath භෞතික, රසායනික weddayawa කොහොමද sir ලියන්නෙ... thawa masa 5i sir😔
Sir mage comment eka oya please aniwaren kiyavanna sir sir mata thava maasa 5 o/l thiyanava mama science vala bio okkom enganagena ivarai fixics and chemistry 11 ,10 okkoma maasa 5 kohomadha eganaganne kiyala kiyala dhennako sir pls pls pls
sir ara qw paper discussion ekath danawada.. exam ekt klin dwse.. Mn o/l kale gdk kalin 2015 e mt A7i B2k thibbe.. B thibbe Science , English mm e dekatath A ekk dagann oni kiyl hithala me para e deka damma.. e unata padam mkt kle na me week eka thula goda da gnna puluwn wei neda.. Al kale 2018 e mm science stream ekn kle.. enisa me sathiya athi wei neda sir.. krnn ona wada tika monada sir pddk kiyannako plan ekak.. Danata mm Agri Bsc eka karana gaman sir
2023/2024 විභාගයට අදාළ අනුමාන සර් මේ වෙද්දි youtube දාලා තියනවා. අවශ්‍ය ළමයි ඒ video එක නරඹන්න පුලුනන්
❤❤❤
Den padam kaloth science walata A ekak ganna puluwand
Sir 24(25) science anumana dennako
2025 o/l set එක මේ පැත්තට 😍😍🤣
❤
❤
❤
මාස හතරයී නෙහ්😂❤😅
❤
ලග එන Ol set එකට
videos ටිකක් ඕනෙ❤️🥺....
සර් කිව්වා හරි විද්‍යාව විතරක් නෙමෙයි හැම subject එකෙම. past pepars වල තියෙන්නේ එකම විදිහට ප්‍රශ්න අනේ සර් Thank you. සර් කියපු විදිහට මේ දවස් ටිකෙ උපරිම මහන්සි වෙලා වැඩ කරනවා Science වලට ලකුණු අඩුයි ඒත් A/L Biology කරන්න හිතන් ඉන්නේ. කොහොම හරි මෙ දවස් ටිකෙ මහන්සි වෙනවා ❤👌
විද්‍යාව අතඇරලා හිටියේ . දැන් ඒත් එහෙම හිතන්නේ නෑ ෆේල් උනත් අන්තිම වෙනකම් ට්‍රයි කරනවා
2021 මන් O/L ලියල ෆෙල් උනා 😞 ඒවුනාට මගේ හීනෙ අතාරින්නෙ නැ මන් ආයෙමත් මුල ඉදන් කලින් කරාට වැඩිය ලොකු වැඩ පිලිවෙලක් මෙ ටිකෙ කරගෙන යනවා අහම්බෙන් දැකපු විඩීයෝ එකක් මෙ ගොඩක් දේවල් ටිකක් දැන ගත්තා ඒ ටිකට බොහොම ස්තූතියි ❤️
මාත්
මේ පාර ඉහලින්නම පාස් වෙන්න හම්බ වෙන්න කියලා හදවතින්ම ප්‍රර්තනා කරනවා.......ජය වේවා......❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Good Luck!! 😊
😂😊
හොදට ලියන්න ❤
අන්තිම ඉස්කෝලේ පෙරහුරු විභාගෙට 73.5 ක් ආවෙ ගිය සතියෙ , ගොඩක් බය වුනා නූලෙන් B එයි කියලා 🥺😭 අනේ thank you sir ♥️ බය නැති කලාට 🥺
ඔයාලා වගේ ලමයි මේවා කරොත් A+ තමා දුව. School paper එක දෙන්නෙ ol,paper එකට වඩා ටිකක් උඩ level එක්කට. ඔයාට science A එකක් තමා ඉතිං. ඒත් එහෙම කියලා මේ ටිකේ වැඩ නොකර ඉන්න එපා. එහෙම උනොත් result එක අඩුවෙන්න ඉඩ තියනවා. එහෙම උන ලමයිනුත් ඉන්නවා. තව මහන්සි වෙන්න දුව
@@MadhusankhaDissanayake thank you sir ♥️🥺 ලොකු හයියක් මෙ වචන ටික
Matath 75yi ath mata madi😭man palaweni wathawata padam.karala exam ekata liwwe😊man ayeth padam.karaneka atheriya hebei dannam ayeth patan.gannawa🤗😈
Results monawada?
@@BigBrainy. මන් නම් මේ ඊළගට ලියන්නෙ මට කාලෙ ඇති නේද😈
සර් මන් science බයෙන් හිටියෙ සර් මේ වීඩියෝ එක පට්ටටම වැදගත් උනා සර් අනිව science result ආපු ගමන් සර්ට කතා කරනව tnx sir ❤මෙ දවස් ටිකේ හොදටම මහන්සි උනොත් සුපිරි රිසල්ට් එකක් දාන්න පුලිවම් නෙ සර්.මන් මගෙ උපරිමෙන්ම කරනව ❤❤
Science 62 i lakunu sir..hariyata potha balannewath nathiwa term test ekata giin liwwe..dn nm hithuna A ganna plwn wei kiyal me tike...thank you sir🙏
සර් මේ විඩීයෝ එක ගොඩක් වැදගයත් සර්ට ගොඩක් පින්
Ane thankyou sir 🥺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏man science S ekaka ඉන්නේ eth man sir කිව්ව විදියටma papers කරනව🙏🙏🙏🙏🙏🙏🙏 බුදු සරණi sir
Ane thx sir patta moral ekak sir
Thank you sir man meka balana gaman check kara eka hari
❤Thanks sir
ඒ අන්තිමට කීව වචන ටික ඇති🙏❤️
Thanks sir godak pin anthima mohothe beluwe🥺
mama baluwa sir mulinma
2024 අය මෙ කොනට ❤❤
Thank you sir🙏🙏🙏🙏🙏🙏
adareii sir godak watinawa 💞💯💯
Thank you sir ගොඩක් වැදගත් විඩියො එකක් ...❤️❤️❤️
Thank you so musch sir...
මම නම් එක කට අැරන් බලන් හිටියෙ😁♥
ane sir 2022 exam liyana apitath mokk hri advice ekk denna puluwanda science wlt ane loku udawwk sir 😥😥🥺🥺 apith past papers krm athida sir
Thank you sir ❤️😇
අනේ සර් යූ ටියුබ් එකට විද්‍යාව පාඩම් ටිකක් දානෝකෝ විදයාව ඇනිලා තීන්නෙ මම 2024(2025) O/L
Sirta godak pin❤️❤️
Thanks sr... 🥲🙏♥️
👍👍👍
ඇත්තම කිව්වොත් science අතෑරලා හිටියේ.දැන් ගේමක් ගහගන්න පුලුවන් වෙයි කියලා හිතනවා
Sir tank you 😍😍
අනේ සර් maruy සර් වචන ටිකත් athi🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️
Good video sir
Sir term test eke science වලට ලකුණු 63 tiye mata ඕනි 85 කරගන්න mn වැඩ කරන්නේ කොහොම ද ? ඒකට
Sir mama me para o/l karana kenek . Thava davas 16k vage thiyenne . B ekakata vage yanna sir mn monada karanna one . Mn s mattame inna kenek . sir mata udavvak one kohomahari goda yanna . Sirgen help ekk balaporoththu venava .
thq sir .
අනෙ සර් අනිත් අවුරුදු ටිකෙත් mcq සාකච්ඡා කරලා දාන්න පුළුවන් ද ඉක්මනටම
Godak pin sir
Supiri sir වචනෙත් ඇති ✊💔
appa
Sir mam 2021(2022)o/l liwwa fail. Sir me para liynw mn. Sir mokada karann oni
ඉස්සරනම් සර් 🥺 විදයාව ලකුනු තිබුනා දැන් නෑනේ 🥺💔අනේ
Sir maru sir👍
Sir man 2024 may o/l liyannea
මාත් බයෙන් හිටියේ මට A/L ටෙක් කරන්න බැරිවෙයි කියල , science s awoth
Scince s ආවොත් බෑද,ටෙක් කරන්න
Puluwan ne
Sir reply ekak dai ne blamu
S ආවොත් බෑද 🥺💔
Any mnda bn , avi ubt science kohomada
විද්‍යාව මෙලෝ දෙයක් කරලා නැ මුල ඉදන්ම ඇතෑරුනා😒 term test ekt 34යි මැරෙන්න හිතිලා තියෙන්නෙ විද්‍යාව ෆේල් වෙයි කියන බය හැමවෙලේම හිතට වද දෙනවා මේක තමා අන්තිම තුරුම්පුව සර් කියපු විදිහට පේපර් ටික කරලා තියරි ටිකත් උඩින් බලා ගෙන කොහොමහරි c එකකට ට්‍රයි කරනවා අනිවාරෙන්ම මට පුලුවන් වෙයි නේද සර්🙏🙏🙏
පුලුවන් කොල්ලා. Video එකේම සාක්ෂි තියනවනෙ.,වැඩ කරන්න මහන්සිවෙලා
Matath 2 nd term test ekata 32 i school eketh hariyata uganne na class ekath ehamai matanm hithgana ba fail vaida danne na kohoma harai s ekak harai ganaa ona sir past peper mcq okoma kral dananko sir plz 🙏🥺
Mkdda result eka
😭😭😭😭Pasa wenna onii
Thank you sir ❤️ 2021.05.18 ude 7.02 welawa Dan idala science peper karanawa science c ekak danawa komahri aniwa results awama sirta msg ekak danawa❤️
?
Result kohomada
Results kohomada ? (2)
Sir paper ek het amaru weid MN second Shai liynne
sir mama 10 inne ethakota apith me krame karoth harida.e kivve apita ena paper ekath me vidihata eyda
Sir dn dws, 4 kal mdi man kisi deyk krala na sir manasika watila inne mkkd krnne sir prkku wdi mn sir😔😔😔
Ehema ne.. try karann hama winadiyema. Oyt puluwan.😊
@@sharadhajayasundara4753 ehema ba halo 😔mthk hitinne
@@nethu6645 eth ath harinn epa awasana welawe. Hodt liynn. Congrts 🤝
@@nethu6645 ehma nh try kroth puluwn 😌mmth thma echchr padam krla ne.e unt puluwn uparimen krnw.nidagnn nethuw eherala innw kohomahri.oyatath puluwn be kiyl deyk ne👊
@@dewminiwanninayaka200 ❤️🙏
Para para sarr wadoona adawatatma sarr gamak ganwamaii
Science වලට s එක දෙන්නෙ 35 න් මද
yes
Sir anith video tikath dannako
බොහොම ස්තූතියි සර් 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
👌
Sir mata කොහොමහරි A akak ganna ඕනි science වලට🥺 sir weyuhagath akatai, දෙවැනි කොටසtayi කොහොමද sir ලියන්නෙ 🥺 sir jewa weddayawa කොහොමහරි liyanna පුළුවන් ath භෞතික, රසායනික weddayawa කොහොමද sir ලියන්නෙ... thawa masa 5i sir😔
Eka thamai matath
❤❤❤
Me sere 45n pass eka denne kiyala kattiya kiyanwa ehema netuwa 35nma dunnot nam mang hema subject ekama pass wenawa💪
@@success.28 me sere boho durata wenas wey
Wenas wenne na bn , 35 ha thama
@@success.28 balamuko me sere wenasak weyda nedda kiyala😁
@@gaviya6780 mn hithan nha bn wenas karai kiyala
apata wenas karana ekak nha bho durata
Ane sir mata science shuwarma ne sir...😔 sirge no aka 🥺
පාඩම් කරාට
Sir mage comment eka oya please aniwaren kiyavanna sir sir mata thava maasa 5 o/l thiyanava mama science vala bio okkom enganagena ivarai fixics and chemistry 11 ,10 okkoma maasa 5 kohomadha eganaganne kiyala kiyala dhennako sir pls pls pls
Meka oya kiyala dhei kiyana vishvaseta ehuwe sir pls kiyala dhenna sir
Sir science S ekak daganna one dan mama inne marks29
Ok
Sir positha sirge kauruharida
Voice eka e vagemi
35k gaththath dekata bedanawane sir
Mata vidiya wa kiyala denna ko
sir me para anewaren ei kiyala hitena padam tekak kiyannako 🥺
Telgram group eka mokadda sir
Science 40 i lakunu me vidhiyata kaloth 2023 0/l. Mata A EKK gnna pukuvan veidha.
Me weddi sir free paper class ekak patan aran thiyanawa. Telegram group ekata awith ekata join wenna
Sir 2016-2022 wenkn new silabass eke past paper krot .science wlta A ekk puluwn weida
ඒක විතරක්ම නම් මදි. මේ වෙද්දි paper එක ඊට වඩා උඩ level එකකට ඇවිත් තියෙන්නෙ
@@MadhusankhaDissanayake sir ehnm. C EKK wt puluwn weida science wlata e tika krot
❤
තව මාස හතයි එත් විද්‍යාව මට හොදටම අව්ල් අද ඉදලා පටන්ගන්නවා🙂
Sir class karane nadha science
Sir past paper karanakota kohomada karanna ona
sir me 2023 o/l akatath ohoma eida
Sir
Sir second try krn mt me ටික dawasa adda sir presanal msg danna nb aka dennko
2023 may walata
sir ara qw paper discussion ekath danawada.. exam ekt klin dwse..
Mn o/l kale gdk kalin 2015 e mt A7i B2k thibbe.. B thibbe Science , English mm e dekatath A ekk dagann oni kiyl hithala me para e deka damma.. e unata padam mkt kle na me week eka thula goda da gnna puluwn wei neda.. Al kale 2018 e mm science stream ekn kle.. enisa me sathiya athi wei neda sir.. krnn ona wada tika monada sir pddk kiyannako plan ekak..
Danata mm Agri Bsc eka karana gaman sir
A/l science කරලා,Distric එක ඇතුෙල rank එකක් හදාන campus ගිහින් Bsc එකක් කරන එකෙට්ට O/l science ගේමක්ම නෑනෙ පුතේ. ඒක ඔයාම දන්නවනෙ. මේකෙ Bio,chemistry දෙක ඔයාලා A/L වලට ඉගෙන ගත්ත දේවල් එක්ක ගත්තම නිකන් පරිසරය ඉගෙන ගන්නවා වගේ. එ හින්දා බය නැතුව ලියලා දාන්න. මෙි දවස් ටික ඇති.Subject දෙකනෙ
hariyoo thank you sir ❤️
CV eke B danna kmthi na mn ekai ek aye krnne 😢 gedarin epath kiyaddi damme🙂
සර් 2015 විතරයි න්‍රේද දලා තියේන්නේ
Exam එකට ලඟ හින්දා සර්ට නීතියෙන් ප්‍රශ්නයක් වෙයි කියලා ඉතුරු paper ටික මම publish කරන්නෙ නැත්තෙ.ඔයාලට තියන ප්‍රශ්න සර්ලෙ telegram group එකට දාන්න. සර් එ්වා බලනවා
goadak bayay
සර් ටෙලිග්‍රෑම් ගෲප් එකට කොහොමද ඇඩ් වෙන්නෙ
t.me/MadhusankhaDissanayake
Sir telligran link eka dannako
Check the discrimination
pissu hadeii
sirge number ek dannako
Sirge. Whatsapp nb. Danna
Thank you sir💓
Thank you sir ❤️ 2021.05.18 ude 7.02 welawa Dan idala science peper karanawa science c ekak danawa komahri aniwa results awama sirta msg ekak danawa❤️
❤