ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇත්තටම ලොකු ප්‍රශ්නයක් මට වෙලා තිබ්බේ... ගනන් හොදයි විද්‍යාව අමරුයි
Ow
තෑන්ක්ස් අක්කෙ ඇත්තටම ගනන් අව්ලක් නෑ..විද්‍යාව නම් අමාරුයි.ලකුනුත් අඩුයි ඒකට😪අලුත් ක්‍රම ටිකක් හොයා ගත්තා❤️
ඉස්සර ආසම subject එකක් science. හැබැයි grade 11 වල ඉදන් B එන්න පටන් ගත්තට පස්සෙ එපා උනා. ආයෙත් science පාඩම් කරන්න උනන්දුවක් ඇතිඋනා thank you akke❤
Matath
මන් sience මෙච්චර ලේසි කියලා දෙනන් හිටියේ නෑ.. Tenkyou අක්කා..
මට science වලට 40 යී.Maths වලට 80 යි.මේක කරාම හරිගියා.දැන් science වලය 78යි.thankyou
Akki oya kiyl දෙන ඒවා හරිම පැහැදිලියි........thank you akki oyt😘
අක්කේ ඔයාට ගොඩාක් ස්තූතියි විද්‍යාව මට ගොඩාක් අමාරු විශයක් දැන් මට විද්‍යාව ගැන පොඩි අවබෝදයක් ආවා. I.C.T. විශය ගැනත් මේවාගේ ම වීඩියෝ එකක් කරන්න 😊😊😊
Maths වලට දක්ශ අයට science බැරි උන්ට පාඩම් කරන්න බැරි නිසා🙁💔. Mee too💔
Matath😢
Thanks akke.මගෙ mathes වලට 94යි.science වලට 55 .මට මේක ගොඩාක් උදව් උනා මේ video එක. මන් english medium කරන්නෙ .මට english medium වලට පාඩම් කරන විදියක් කියලා කියන්නකෝ.pls🥺
මමත් ඔය resultවලම ඉන්නේ..තව දවස් චුට්ටයි තියෙන්නෙත්..😢
මට විද්‍යාව S තියෙන්නෙ 🥺 තව මාස එක හමාරයි තියෙන්නෙ.විද්‍යාව අතෑරම දලා තියෙන්නෙ මං.🥺 A8 S 1 🥺 රිසාල්ට් එකම කැත වෙනවා මේක නිසා.
Science වලට හොඳ result එකක් දාන්න පුළුවන් තවම ,ඔයාගෙ අතේ තමයි පුළුවන් ද බැරිද කියන එක තියෙන්නේ
Oyage OL results kohomda
@@vithanage_0716 A8 B 1
@@Nethmi_samaranayaka good job!!!❤
මට මේ වාර විබහගෙට ලකුණු 36යි පලවෙනි පාර ලිවුව්වේ 10 වසර 😢💔ලබන පාර ගන්නවා thanxx අක්කේ ❤️
ඔයාට පුළුවන් ❤️
Thnk u for well explaining , I was looking for such valuable video....
ගොඩක් ස්තූතිය ! අක්කේ🙏❤️
Godaak thank you onim welawe dunne❤️
😍😍
I love science ❤️✨
අක්කි ict walata oni video ekak 😊❤️
Ane ou akki
Thanks akki mn me sare aye o/l krnw kalin science wlt s ekk thiyenne me sare aniwaremma A ekk gnnawa me widiht wda krl thanks akki 🙏🙏❤️❤️❤️
This was really a headache for me, i got 90+ for maths and only 60+ for science.
අනේ මේ විඩියො එක ගොඩක් වැදගත් අක්කේ❤ හැම Subject වලටම ගෙන්න පුළුවන් ද අනේ අනිවාරෙනම දන්න😢
Mn hama subject ekatam wage videos kral thiyenawa, o/l playlist eke athi blnna
Akki term test wltth hriyt padm krnn one vidiya gana video ekk krnnkoo
Thank you akki❤❤❤
Thanks අක්කේ.පුරවැසි වලටත් වීඩියෝ එකක් දෙන්නකෝ 🥺🙏
Thanks akkiyoo❤
Thank you so much Akke❤️🙏
thanks akkiyo mata godak hodata theruna thank you very much
Ane akkiyo thanks ❤
Thank you akke ❤️....
මට බැරිම ගනන්,විද්‍යාව.මට ලකුනුත්.අඩු එ දෙකට....W මට්ටමේ ඉන්නෙ.එත් මට A එකක් ගන්න ඕන මං මේ එන සා/පෙල ලියනවා
Kohomda result
ගොඩක් තැන්ක්ස් අක්කේ
Thank you ❤️
Ane thank you akke. ❤
Ane akki පුළුවන් nam agriculture වලට dannako ...loku උදව්වක් akki 🙏🙏🙏🙏🙏
English lit walata video ekk karnnnko
අක්කේ ICT වලටත් A එකකට යන්න video එකක් ඕනේ 😢💔
අනේ ඔව් ඒකටත් එකක් දාන්නකෝ 🥰😰💔
අවුරුදු 5ක past papers කරන්න ඒවමයි ආපහු කරකව කරකව අහන්නේ. ,Excel, HTML, database , programming , SDLC, 11 වසරේ අන්තිම පාඩම යන පාඩම් වලින් 2 කොටසට අහන්නේ ඒ ටික ගොඩ දාගත්තොත් ඉවරයි, තව logic gates, number system වලින් 1 කොටසට ගොඩක් අහනවා
@@ravindunishan7246thnk you
Mage science wAlata 20 wada aduyi MAMA mokada karanne මැයි සාමාන්‍ය පෙළ මොනව කරන්නද මන්දා විද්‍යාවට😢😢
O/L vibagaya sadaha study time table කොහොමද hadnne akki?mata me padam balance karann therenne nh
අක්කෙ මෙ ටිකෙ කියන්නෙ මෙ මාස එකහමාරෙ පුලුවන් වෙයි නේද S මට්ටමෙ ඉන්න කෙනෙක්ට C,B එහෙකට වත් දා ගන්න පුලුවන් වෙයි නේද...?
අනිවාර්යයෙන්ම පුළුවන් ,හොදට පේපර්ස් කරනගමන් theory අඩුපාඩු හදාගන්න , mcq target කරන්න
Onima wela hitiye Thank u so much
අක්කේ AL වලට bio කරන්න OL වලට කොච්චර resalts. ඕනිද
Main subjects wlta smmnna oni.
Akke It walata vedio ekak dnn godak pin 😕
Sis, mama grade 10 and 11 dekama ekata padamkara nawa 2023 wala o/l ... But sometimes mata dekama balance karanna amaruy.. Thawa maasa 7 thiyanawa o/l walata mata onea syllabus eka cover karaganna ... Pls solution ekak dhennako
ඉතිහාසය ගොඩ යන්න vedio එකක්. ඕනේ..
කරලා තියනවා මං, බලන්න o/l playlist eke
Akki kiyana dewal harima pahadili..hodata therenava🙂
Thanks patiyoo 😍
Thank you
අනේ අක්කේ මම උසස් පෙළ විද්‍යාව කරන්න ඉන්නේ..මගේ විද්‍යාව ලකුණු 57 ඉ තව හරියටම මාසයයි තියෙන්නේ මට ඒ එකක් ගන්න පුළුවන් වෙයිදඅනිත් විෂයන් 8 ම ඒ තියෙයි
අනිවාර්යයෙන්ම පුළුවන් ,හොදට past papers කරන්න ,mcq වරදින එක අඩු කරගන්න , හොද අවබෝධයක් ඇතිව ලියන්න
Mcq kochchara karath varadinaven McQ tika nisa thama lakunu adu venne hamadama
@@malmi7918 logically hithanna puluwan wenna ona, mcq krlam practice karann
අනේ අක්කෙ ICT වලටත් vedio එකක් ගේන්නකො!!! ඒකත් චුට්ටක් hard subject එකක්! 🙁
අනේ අක්කෙ භූගෝලය වලටත් එකක් ඕනි ඉක්මනටම 🙏🙏 ප්ලීස්
Oya akura 10,11 wasrei pepere kattla deka gann padmk pdm krl ekn thiyn peper eka krnn..mn krnn ehmi eke prshna past peper ew wlt godk lgi
Please
Ou ane dennako akki please
@@dimalkakulasinhe5790 note share කරගන්න කැමති ද
@@sithumsaranga6853 ok
මට තව මාස 10 යි තියෙන්නෙ ඕලෙවල් වලට , මට දැන් විද්‍යාව ට තියෙන්නෙ c එකක් ඒක a එකක් කරගන්න පුලුවන් වෙයිද
Akke ICT walatath A ekk gnn vidiha kiya dennako.mata ict gana bayayi faik wei kiyl 🙂💝
බය වෙන්න එපා පුළුවන් තරන් papers කරන්න
Thnks Akka wtina video ekk
Akke ICT walata Video ekak gennako.... 🥺🥺Plz plz plz 🥺💔
ICT please
Thanku
Akki 2023 may o/l exam akki bari weid A Ekk hri B ekk hri gann.. 🥺
Histry❤️ walata A ekak ganna kramayak kiyala dennako❤️
Akke kalin sillabus cover karala thiyena kenekta dan mathaka nathnam aphu ikanata padam karala paper karanna me hodatama kale athi ne?
කාලේ ඇති, පුළුවන් තරන් papers කර කර පාඩම් කරන්න ,ප්‍රශ්න තමයි ඔයාට වැඩිපුර හරි යන්නෙ
Mata vidyawata 23 i o/l ganan walata 20 i mn monawd krn ona thawa sathi 3 y o/l wlt
Maths walata onii video ekak...please 🥺❤
Thanks akki
Science thama amaru.eketh physics thma awlm ekt tip ekt kiynnk
Science ❤️❤️❤️❤️❤️❤️
Thanks🙂
Akkiya මම මේ පාර o/l ලියනවා මම තාම පාඩම් කරලවත් නෑ අනේ අක්කියා පුලුවන් වෙයිද හොද රිසාල්ට් එකක් දාන්න
Papers karanne dan amarui book eke kiyavala pass venne. Math mea para o/l karana kenek🥲💔
I have a 97 % marks for science
Akke mama english medium karanne mata kawadhawath science walata A ekak ganna bane mama kochchara padam kalath ekatath video ekak dannako🥺
Maths nm Ezy science nm bh🙂 mtth
Ay history walatath video ekk one akke☺️❤️
th-cam.com/video/oe6syj7bTXM/w-d-xo.htmlමං කලින් කරලා තියනවා වීඩියෝ එකක්
Thankou akka
අක්කියෝ අපේ සර් 10 වසරේ පාඩම් කරලා නැ මොකද අක්කි මන් කරන්නේ
මොන අවුරුද්දෙද exam
මේ අව්රුද්දෙ ඒ කියන්නේ ඊලග මාසේ
@@kimjenni8584 මෙච්චර කල් හිටියෙ ඇයි 10 වසරෙ පාඩම් කරලා නැත්නම්, අඩුපාඩු හදාගන්න ඕන, කවුරුත් කරනකන් බලන් ඉදලා බෑ, 10 වසරේ cover නොවුන පාඩම් වල list එකක් ගන්න ,youtube videos තියනවා ද බලලා අදාල අඩුපාඩු හදාගෙන යන්න , නොතේරෙන දේවල් හොදට වැඩ කරන යාලුවෙක්ගෙන් අහලා දැනගන්න ,ඉක්මනට මේ ටික කරලා ඉවර කරගන්න , උවමනාවක් තිබුනොත් ඉක්මනින් පුළුවන්
හරි අක්කියෝ tnx
අක්කියෝ helth පාඩම් කරන්න vidio එකක් කරන්නකෝ
Dan C ,B inna kenekt A ekak daganna puluwan wei neda,man padam karana kenek akki😔ane Manda man mentally down wela inne
හිත හයිය කරගෙන වැඩ කරන්න ,ඔයාට පුළුවන්
@@unilife7433 hari , mema une first time mata ,May Wala o/l
E kiynne akke apith wiwarana liynn onid🙂🤗
පුළුවන් නම් ලියන එක හොදයි
MCQ 30 above score karanna puluwan akki Structured essay, Essay thamayi score karanna amaru 😥
marking schemes hodata refer karanna,marking points aduragnn
@@unilife7433 Thank you akki . eth loku bayak danenawa mata 😥😥
Please අක්කෙ reply කරන්නකො මගෙ comment එකට අනිවාර්යයෙන්
Ane akke mama kochchara kata padam karath padam hitin naha anthimedi mage kata witharayi ridenne ane akke e ayi kiyannakoo 😔
Mond bnKata padm krl wedk ne oi practical tika balaganim ube ischole note ekth blpm science wala katapdm krpn bio kali tika chemistry physics wedk ne kata pdm krl chemistry wala ehema practical balagnim bn physics wlnm equation tika balagnim hodt
akke science patrical padam karala exam akata liyanna puluvanda
Padam karalm be, අවබෝධයක් ඇතිව mathak thiyagnn ona
Akki mata danata science vlta c thiynne me mase vada krla A ekkta yanna puluvn veida😟🥺
Math 🥲
Ane matath science kiyanne maru amarui 😥
ආගමත් දෙන්නකො අක්කි
ප්‍රශ්න හදන්න 🤗
අක්කෙ මැක්ස් වලට එකක් ප්ලිස්🙏🙏
Karala thiyanawa mn klim
Mte issellema 35 .eerepasse 65 ..aya 59
Akkiyo oyage o/l valata rezult monada
9As
😀
Masa 5i kale athida apita😒
athi danma idala hodat past papers karanna
👌👍
අක්කෙ commerce වලට A එකක් ගන්න හැටි දෙන්නකො🙆♂️
ගිහින් පාඩම් කරපන් Rp live බල බල ඉන්නෙ නැතුව
@@avi4738 den balan na ithin හි හි 🥲 ඔයා දන්නෙ කෝමද🥲
@@Xothemi1 මම A V I Y A 😌
@@avi4738 ah el el 🤣🥲
@@Xothemi1 😌 Mathkada Uddika
♥️
S ගනෙන් කොහොම ද
𝗔𝗞𝗞𝗔𝗚𝗘 𝗔𝗟 𝗿𝗲𝘀𝘂𝗹𝘁 𝗲𝗸𝗮 𝗺𝗼𝗸𝗮𝗸𝗱𝗵𝗮
A/L bio krnn sience wata c ekk madida😮
Ati eth .......
A/l ganat
㋛︎㋛︎
ඇත්තටම ලොකු ප්‍රශ්නයක් මට වෙලා තිබ්බේ... ගනන් හොදයි විද්‍යාව අමරුයි
Ow
තෑන්ක්ස් අක්කෙ ඇත්තටම ගනන් අව්ලක් නෑ..විද්‍යාව නම් අමාරුයි.ලකුනුත් අඩුයි ඒකට😪අලුත් ක්‍රම ටිකක් හොයා ගත්තා❤️
ඉස්සර ආසම subject එකක් science. හැබැයි grade 11 වල ඉදන් B එන්න පටන් ගත්තට පස්සෙ එපා උනා. ආයෙත් science පාඩම් කරන්න උනන්දුවක් ඇතිඋනා thank you akke❤
Matath
මන් sience මෙච්චර ලේසි කියලා දෙනන් හිටියේ නෑ.. Tenkyou අක්කා..
මට science වලට 40 යී.Maths වලට 80 යි.මේක කරාම හරිගියා.දැන් science වලය 78යි.thankyou
Akki oya kiyl දෙන ඒවා හරිම පැහැදිලියි........thank you akki oyt😘
අක්කේ ඔයාට ගොඩාක් ස්තූතියි විද්‍යාව මට ගොඩාක් අමාරු විශයක් දැන් මට විද්‍යාව ගැන පොඩි අවබෝදයක් ආවා. I.C.T. විශය ගැනත් මේවාගේ ම වීඩියෝ එකක් කරන්න 😊😊😊
Maths වලට දක්ශ අයට science බැරි උන්ට පාඩම් කරන්න බැරි නිසා🙁💔. Mee too💔
Matath😢
Thanks akke.මගෙ mathes වලට 94යි.science වලට 55 .මට මේක ගොඩාක් උදව් උනා මේ video එක. මන් english medium කරන්නෙ .මට english medium වලට පාඩම් කරන විදියක් කියලා කියන්නකෝ.pls🥺
මමත් ඔය resultවලම ඉන්නේ..තව දවස් චුට්ටයි තියෙන්නෙත්..😢
මට විද්‍යාව S තියෙන්නෙ 🥺 තව මාස එක හමාරයි තියෙන්නෙ.විද්‍යාව අතෑරම දලා තියෙන්නෙ මං.🥺 A8 S 1 🥺 රිසාල්ට් එකම කැත වෙනවා මේක නිසා.
Science වලට හොඳ result එකක් දාන්න පුළුවන් තවම ,ඔයාගෙ අතේ තමයි පුළුවන් ද බැරිද කියන එක තියෙන්නේ
Oyage OL results kohomda
@@vithanage_0716 A8 B 1
@@Nethmi_samaranayaka good job!!!❤
මට මේ වාර විබහගෙට ලකුණු 36යි පලවෙනි පාර ලිවුව්වේ 10 වසර 😢💔ලබන පාර ගන්නවා thanxx අක්කේ ❤️
ඔයාට පුළුවන් ❤️
Thnk u for well explaining , I was looking for such valuable video....
ගොඩක් ස්තූතිය ! අක්කේ🙏❤️
Godaak thank you onim welawe dunne❤️
😍😍
I love science ❤️✨
අක්කි ict walata oni video ekak 😊❤️
Ane ou akki
Thanks akki mn me sare aye o/l krnw kalin science wlt s ekk thiyenne me sare aniwaremma A ekk gnnawa me widiht wda krl thanks akki 🙏🙏❤️❤️❤️
This was really a headache for me, i got 90+ for maths and only 60+ for science.
අනේ මේ විඩියො එක ගොඩක් වැදගත් අක්කේ❤ හැම Subject වලටම ගෙන්න පුළුවන් ද අනේ අනිවාරෙනම දන්න😢
Mn hama subject ekatam wage videos kral thiyenawa, o/l playlist eke athi blnna
Akki term test wltth hriyt padm krnn one vidiya gana video ekk krnnkoo
Thank you akki❤❤❤
Thanks අක්කේ.පුරවැසි වලටත් වීඩියෝ එකක් දෙන්නකෝ 🥺🙏
Thanks akkiyoo❤
Thank you so much Akke❤️🙏
thanks akkiyo mata godak hodata theruna thank you very much
Ane akkiyo thanks ❤
Thank you akke ❤️....
මට බැරිම ගනන්,විද්‍යාව.මට ලකුනුත්.අඩු එ දෙකට....W මට්ටමේ ඉන්නෙ.එත් මට A එකක් ගන්න ඕන මං මේ එන සා/පෙල ලියනවා
Kohomda result
ගොඩක් තැන්ක්ස් අක්කේ
Thank you ❤️
Ane thank you akke. ❤
Ane akki පුළුවන් nam agriculture වලට dannako ...loku උදව්වක් akki 🙏🙏🙏🙏🙏
English lit walata video ekk karnnnko
අක්කේ ICT වලටත් A එකකට යන්න video එකක් ඕනේ 😢💔
අනේ ඔව් ඒකටත් එකක් දාන්නකෝ 🥰😰💔
අවුරුදු 5ක past papers කරන්න ඒවමයි ආපහු කරකව කරකව අහන්නේ. ,Excel, HTML, database , programming , SDLC, 11 වසරේ අන්තිම පාඩම යන පාඩම් වලින් 2 කොටසට අහන්නේ ඒ ටික ගොඩ දාගත්තොත් ඉවරයි, තව logic gates, number system වලින් 1 කොටසට ගොඩක් අහනවා
@@ravindunishan7246thnk you
Mage science wAlata 20 wada aduyi MAMA mokada karanne මැයි සාමාන්‍ය පෙළ මොනව කරන්නද මන්දා විද්‍යාවට😢😢
O/L vibagaya sadaha study time table කොහොමද hadnne akki?mata me padam balance karann therenne nh
අක්කෙ මෙ ටිකෙ කියන්නෙ මෙ මාස එකහමාරෙ පුලුවන් වෙයි නේද S මට්ටමෙ ඉන්න කෙනෙක්ට C,B එහෙකට වත් දා ගන්න පුලුවන් වෙයි නේද...?
අනිවාර්යයෙන්ම පුළුවන් ,හොදට පේපර්ස් කරනගමන් theory අඩුපාඩු හදාගන්න , mcq target කරන්න
Onima wela hitiye Thank u so much
අක්කේ AL වලට bio කරන්න OL වලට කොච්චර resalts. ඕනිද
Main subjects wlta smmnna oni.
Akke It walata vedio ekak dnn godak pin 😕
Sis, mama grade 10 and 11 dekama ekata padamkara nawa 2023 wala o/l ... But sometimes mata dekama balance karanna amaruy.. Thawa maasa 7 thiyanawa o/l walata mata onea syllabus eka cover karaganna ... Pls solution ekak dhennako
ඉතිහාසය ගොඩ යන්න vedio එකක්. ඕනේ..
කරලා තියනවා මං, බලන්න o/l playlist eke
Akki kiyana dewal harima pahadili..hodata therenava🙂
Thanks patiyoo 😍
Thank you
අනේ අක්කේ මම උසස් පෙළ විද්‍යාව කරන්න ඉන්නේ..මගේ විද්‍යාව ලකුණු 57 ඉ තව හරියටම මාසයයි තියෙන්නේ මට ඒ එකක් ගන්න පුළුවන් වෙයිද
අනිත් විෂයන් 8 ම ඒ තියෙයි
අනිවාර්යයෙන්ම පුළුවන් ,හොදට past papers කරන්න ,mcq වරදින එක අඩු කරගන්න , හොද අවබෝධයක් ඇතිව ලියන්න
Mcq kochchara karath varadinaven McQ tika nisa thama lakunu adu venne hamadama
@@malmi7918 logically hithanna puluwan wenna ona, mcq krlam practice karann
අනේ අක්කෙ ICT වලටත් vedio එකක් ගේන්නකො!!! ඒකත් චුට්ටක් hard subject එකක්! 🙁
අනේ අක්කෙ භූගෝලය වලටත් එකක් ඕනි ඉක්මනටම 🙏🙏 ප්ලීස්
Oya akura 10,11 wasrei pepere kattla deka gann padmk pdm krl ekn thiyn peper eka krnn..mn krnn ehmi eke prshna past peper ew wlt godk lgi
Please
Ou ane dennako akki please
@@dimalkakulasinhe5790 note share කරගන්න කැමති ද
@@sithumsaranga6853 ok
මට තව මාස 10 යි තියෙන්නෙ ඕලෙවල් වලට , මට දැන් විද්‍යාව ට තියෙන්නෙ c එකක් ඒක a එකක් කරගන්න පුලුවන් වෙයිද
Akke ICT walatath A ekk gnn vidiha kiya dennako.mata ict gana bayayi faik wei kiyl 🙂💝
බය වෙන්න එපා පුළුවන් තරන් papers කරන්න
Thnks Akka wtina video ekk
Akke ICT walata Video ekak gennako.... 🥺🥺
Plz plz plz 🥺💔
ICT please
Thanku
Akki 2023 may o/l exam akki bari weid A Ekk hri B ekk hri gann.. 🥺
Histry❤️ walata A ekak ganna kramayak kiyala dennako❤️
Akke kalin sillabus cover karala thiyena kenekta dan mathaka nathnam aphu ikanata padam karala paper karanna me hodatama kale athi ne?
කාලේ ඇති, පුළුවන් තරන් papers කර කර පාඩම් කරන්න ,ප්‍රශ්න තමයි ඔයාට වැඩිපුර හරි යන්නෙ
Mata vidyawata 23 i o/l ganan walata 20 i mn monawd krn ona thawa sathi 3 y o/l wlt
Maths walata onii video ekak...please 🥺❤
Thanks akki
Science thama amaru.eketh physics thma awlm ekt tip ekt kiynnk
Science ❤️❤️❤️❤️❤️❤️
Thanks🙂
Akkiya මම මේ පාර o/l ලියනවා මම තාම පාඩම් කරලවත් නෑ අනේ අක්කියා පුලුවන් වෙයිද හොද රිසාල්ට් එකක් දාන්න
Papers karanne dan amarui book eke kiyavala pass venne. Math mea para o/l karana kenek🥲💔
I have a 97 % marks for science
Akke mama english medium karanne mata kawadhawath science walata A ekak ganna bane mama kochchara padam kalath ekatath video ekak dannako🥺
Maths nm Ezy science nm bh🙂 mtth
Ay history walatath video ekk one akke☺️❤️
th-cam.com/video/oe6syj7bTXM/w-d-xo.html
මං කලින් කරලා තියනවා වීඩියෝ එකක්
Thankou akka
අක්කියෝ අපේ සර් 10 වසරේ පාඩම් කරලා නැ මොකද අක්කි මන් කරන්නේ
මොන අවුරුද්දෙද exam
මේ අව්රුද්දෙ ඒ කියන්නේ ඊලග මාසේ
@@kimjenni8584 මෙච්චර කල් හිටියෙ ඇයි 10 වසරෙ පාඩම් කරලා නැත්නම්, අඩුපාඩු හදාගන්න ඕන, කවුරුත් කරනකන් බලන් ඉදලා බෑ, 10 වසරේ cover නොවුන පාඩම් වල list එකක් ගන්න ,youtube videos තියනවා ද බලලා අදාල අඩුපාඩු හදාගෙන යන්න , නොතේරෙන දේවල් හොදට වැඩ කරන යාලුවෙක්ගෙන් අහලා දැනගන්න ,ඉක්මනට මේ ටික කරලා ඉවර කරගන්න , උවමනාවක් තිබුනොත් ඉක්මනින් පුළුවන්
හරි අක්කියෝ tnx
අක්කියෝ helth පාඩම් කරන්න vidio එකක් කරන්නකෝ
Dan C ,B inna kenekt A ekak daganna puluwan wei neda,man padam karana kenek akki😔ane Manda man mentally down wela inne
හිත හයිය කරගෙන වැඩ කරන්න ,ඔයාට පුළුවන්
@@unilife7433 hari , mema une first time mata ,May Wala o/l
E kiynne akke apith wiwarana liynn onid🙂🤗
පුළුවන් නම් ලියන එක හොදයි
MCQ 30 above score karanna puluwan akki Structured essay, Essay thamayi score karanna amaru 😥
marking schemes hodata refer karanna,marking points aduragnn
@@unilife7433 Thank you akki . eth loku bayak danenawa mata 😥😥
Please අක්කෙ reply කරන්නකො මගෙ comment එකට අනිවාර්යයෙන්
Ane akke mama kochchara kata padam karath padam hitin naha anthimedi mage kata witharayi ridenne ane akke e ayi kiyannakoo 😔
Mond bn
Kata padm krl wedk ne oi practical tika balaganim ube ischole note ekth blpm science wala katapdm krpn bio kali tika chemistry physics wedk ne kata pdm krl chemistry wala ehema practical balagnim bn physics wlnm equation tika balagnim hodt