පිංබර වෙසක් පෝදා විශේෂ ධර්ම දේශණාව | Ven. Balangoda Radha Thero | පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • සම්බුදු සිසිලෙන් ලොවම නිවී සැනසෙන පිංබර වෙසක් මංගල්‍යයක් වේවා..!!
    සබ්බ දානං ධර්ම දානං ජිනාති
    සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම් වන්නේය.
    පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ විසින් දේශණාකොට වදාල මෙම විශේෂ වෙසක් ධර්ම දේශණාව උතුම් ධර්ම දානයක්ම වේවා...!
    තෙරුවන් සරණයි... !!!
    සාධු සාධු සාධු...!!!

ความคิดเห็น • 31

  • @p.d.nnalanie5921
    @p.d.nnalanie5921 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමින් වහන්සේලා වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවෙි 🙏🙏🙏තෙරුවන් සරණයි

  • @KuwaitKuwait-uu2ql
    @KuwaitKuwait-uu2ql ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏 thun lokaggera Desa baladari wu thun lowek Daham sisilen sanesu meha karunike samma sambudu Rajanen wehansete Mage Namas kareye wewa !!bohome pin theruwen sareai Gaurewaniye sath purusha weth kallyane Miththera weth suwamin wehansete Niduk Nirogi suwe lebewa Oba wehansete Mage Namas kareye wewa !!

  • @dammipiris6814
    @dammipiris6814 ปีที่แล้ว +3

    අපේ ගෞතම බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාර වේවා සදු 🌸🌸 සදු 🌸🌸 සදු 🌸🌸

  • @dammipiris6814
    @dammipiris6814 ปีที่แล้ว +3

    පින්වත් අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ගායුස ලැබේවා 🙏🙏🙏 උතුම් සම්මා සම්බුදු සරණයි

  • @nilanthimala6867
    @nilanthimala6867 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏

  • @dammipiris6814
    @dammipiris6814 ปีที่แล้ว +2

    බන අසන ඔබ සැමටත් නිදුක් නිරෝගී සුව ලැබේවා උතුම් තෙරුවන් සරණයි

  • @padmasivapalan5342
    @padmasivapalan5342 ปีที่แล้ว +1

    Theruwan Saranai🌸🌸🌸🙏
    Pinwath Ape loku 💐🙏
    Swaminwahanseta💐🙏
    May Darmadesanawa 🌸🌸🙏
    Paramithawak Wewa🌸🤲🙏
    Sadu 🙏 Sadu 🙏 Sadu 🙏

  • @jayanthieranasinghe719
    @jayanthieranasinghe719 2 หลายเดือนก่อน

    මා සරණ ගිය මාගේ දසබලධාරී තුන් ලොවක් සනසා වදාළ තුන්ලෝකාග්‍ර බුදු පියාණන් වහන්සේට මාගේ හදපිරි උත්තම නමස්කාරය වේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @rathnasiriperera5717
    @rathnasiriperera5717 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @PrasangiDilisha-xr6vb
    @PrasangiDilisha-xr6vb ปีที่แล้ว

    මේ ලොව පැතිර යන මිත්‍යාව ,වැරදි දැකීම දුරු කරන්න පුළුවන් උතුම් බුද්ධ පුතුන් පිරිසක් බිහිවේවා. මිත්‍යාව , බොරුව මිනිසුන් තුළින් අයින් වී සත්‍ය ලොවට දෙන උතුම් පිරිසක් මෙලොව බිහි වෙත්වා.. ම්ත්‍යා භක්තිකයන්ට සත්‍ය වැටහේවා..

  • @dorinperera6124
    @dorinperera6124 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shriyalathajayasekara6938
    @shriyalathajayasekara6938 ปีที่แล้ว +1

    ඔවි මම ඇහුම්කන් දුන්නා බුදු සරණයි

  • @nadinadi647
    @nadinadi647 ปีที่แล้ว

    Sadu sadu sadu pinwat suwamin wahnsata maga namaskaraya wawa niduk nirogi bawa labawa

  • @nadiramanayaka4200
    @nadiramanayaka4200 ปีที่แล้ว +1

    Sadu 🙏🙏🙏 sadu 🙏🙏🙏 sadu 🙏🙏🙏

  • @nishanilanthi47
    @nishanilanthi47 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @devikakottahachchi7640
    @devikakottahachchi7640 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @wasanthiwilamune9114
    @wasanthiwilamune9114 ปีที่แล้ว +1

    Sadu saadu saadu

  • @hemasaparamadu
    @hemasaparamadu ปีที่แล้ว +2

    Budu rajananwahansege itha ascharrya budda desanwa asimen itha sathutak athiwiya ewagemasithata daraganna bari wedanawata nethyougalata kadulugangawak gala watuni budun wahanse wadasitina kalaye mahata sitimata nohakivimaya

  • @rammanikakiribandage7360
    @rammanikakiribandage7360 ปีที่แล้ว

    තෙරුවන්සරනයි .ඔබ වහන්සේ ට .

  • @KuwaitKuwait-uu2ql
    @KuwaitKuwait-uu2ql ปีที่แล้ว +2

    Ranwan siwrak porewan kadu Mudunin wadina !!kiyanna ba sambudu samiduge sambudu warunaa

  • @belihuloyayogassramaya6363
    @belihuloyayogassramaya6363 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤

  • @malnimalni3284
    @malnimalni3284 ปีที่แล้ว

    Sadu sadu saduu!!!!

  • @user-ym3cs1uc6g
    @user-ym3cs1uc6g ปีที่แล้ว

    Sadu!sadu!sadu!

  • @user-bd5rp4vz6s
    @user-bd5rp4vz6s 7 หลายเดือนก่อน

    💥🙏🙏🙏💥🙏🙏🙏💥🙏🙏🙏💥sadu🌹sadu🌹sadu🌹🌺🌺🌺🌺🌺

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 ปีที่แล้ว

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධූ
    ඕකාස වන්දාමි භන්තෙ ඕකාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තෙ ඕකාස ඛමාමි භන්තෙ !!!
    සීල වන්තන් ගුනවන්තන් පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සි තුන්වන්දි තුන්වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏සාධු සාධූ සාධු

  • @VilasniRanjani
    @VilasniRanjani ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @HiiLoo-mx3zt
    @HiiLoo-mx3zt ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🌺🌺🌺🌼🌼🌼🙏🙏🙏🌺🌺🌺🌼🌼🌼🙏🙏🙏🌺🌺🌺🌼🌼🌼🙏🙏🙏

  • @AsokaWeerasooriya-pi4ey
    @AsokaWeerasooriya-pi4ey ปีที่แล้ว +1

    සාදු සාදු සාදු නිදුක් නිරොගි දිගායු සම්පත ලැබේවා ස්වාමින් වහන්ස

  • @ranikusum1559
    @ranikusum1559 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sandyakumarisendiyahakuru2131
    @sandyakumarisendiyahakuru2131 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @methsithpinpotha-1690
    @methsithpinpotha-1690 ปีที่แล้ว

    🙏🙏🙏