Hadwatinma hitata gaburu hagemk danenwa kalum mahattttyo...budu hamuduruwo attt harinna igannnuwe jeewite vidapu ayata...attatama me ahinsaka minisa jeewite heenyen vida hamarai obe me kapa kiremata.....me wenkotat ara daru patiya adaraneeeya birida ekka mati bami bidunu bitti atarin adura ha pora badadi hitanwa ate kalum kiyana eylage loke sakiwity raja gana......jayawewa tv dakunata....eee wagema nube demapiynta.idama laba dun e rattaran sahodarayata teruwan sarani.....dan hinaweyan rajo
ඉඩම දුන්න සහෝදරයා ඇතුළු දායකත්වය දුන් සැමට බොහොම පින් තෙරුවන් සරනයි
කපන න් හරිම කැත යී
අගලටත් මිනී මරාගන්න කාලේ මේවගේ දෙයක් කරපු මල්ලී උබනම් දෙවිකෙනෙක් ❤❤..උබට වරදින්නෙ නෑ මල්ලි...ඒ වගේම මේදේට උදව් කරපු කැලුම් සහෝදරයටත් ගොඩාක් පින්...මේවගේ සමාජසත්කාර කරන ඔයාගෙ youtube චැනල් එකත් දිනෙන් දිනම දියුනුවි මේවගේ දේවල් තවතවත් කරන්න ශක්තිය ලැබේවා .මේ සත්කාරයට නන් අයුරින් උපකාර කරන හැමෝටම තෙරුවන් සරනයි..
කියන්න වචන නෑ මාරම සතුටුයි.ජපානෙ ඉන්න මහත්තයට යස ඉසුරු සැප සම්පත් ලැබේවා ,කැළුම් ඔබ මහන්සි වෙන තරමට මේ සහොදරයට කියාපු තැන ලැබුනා.පොල් කඩන එකෙන් හොද ආදායමක් ගන්න පුළුවන්.ඒකත් හැමෝටම බෑනේ.ජය හැමෝටම
ජපානයේ ඉන්න මල්ලි ඔයාට ගොඩක් පින් සිද්ද වෙනවා නිදුක් නිරෝගිමත් සුවය ලැබේවා ඔයාටත් පවුලෙ සියලුම දෙනාටත්
Me mahthyata godak pin..niduk nirogi dirtyu labewa..thruwan sarnai .
Aniwarenma
ㄥㄖᐯ乇 ! 千尺ㄖ爪 >> Sri lanka 🇱🇰
Nice haa ! 👍
Godak pin oyelate
ඇත්තටම මේ.මහත්යට.පින්.
අනේ ගොඩක් පින් උදව් උපකාර කල සියලු දෙනාටම ගොඩක් පින් ,,මිහිපිට දෙවියෝ කියන්නේ මේ අයට 🙏 බුදු සරණයි
Ou neda
ඉඩම දෙන අයට නං වෙන පිං ඕනේ නෑ ඒ අහිංසක යට සතුට දීපු පිනම ඇති සසර වසනා තුරුම. ඔයා ල හදපු දෙමව්පියෝ නිදුක් නීරෝගී වෙත්වා. දීර්ගායු ස ලැබේවා
ඉඩම දීපු කෙනාට පුදුම පින් ගොඩයි. ඔයාට තව තවත් ලැබේවා සහෝදරයා
U idama diila nehe... Pau ahinsaka kolla idama 4k sudda karala....
@@asankadesilva361dunne nethi hetuwa oya danne ne sudda karat salli denawa gihin balala
Anna minissu
ගොඩක් ගොඩක් සතුටුයි ටීවී දකුණේ කැලුම් මල්ලිටත් ඉඩම ලබා දුන් අයටත් ගොඩාක් පින් තෙරුවන් සරණයි සියලුම කටයුතු සාර්ථක වේවා
උදවු උපකාර කරන සියලු දෙනාගෙත් මෙ තරුන පවුලෙත් සියලු ප්‍රාර්තනා ඉටු වේවා.
සියලුම බාධක දුරු වෙලා සියලු දෙනාගේ සහයෝගය ලැබිලා කැලුම් මල්ලිට මේ අහිංසක පවුලට නිවසේ ඉක්මනට සාදා දෙන්න ලැබේවා
පුදුම හිතෙන,, ඉන්න හිතෙන,,ආදරණීය මිනිස්සු ඉන්න රටක් තවත් නැතිව ඇති මේ වගෙ,,
රත්තරං හඳවතක් , ඉඩම දිපු කෙනාට ඇත්තෙ ,,මෙි දෙවල් දකින්න සලස් වන ඒ වෙනුවෙන් මහන්සි වෙන TV දකුණටත් බොහොමයක් පිං ...
මල්ලි ඔයා බුලත් විට කන්න එපා හොදම නැති වැඩක් ඉඩම දීපු අයට ගොඩක් පින් කැලුම් සර්ටත් පින්
අනේ ගොඩක් හොදයි ඉඩමක් ලැබුන එක දුන්නු මහතාට ගොඩක් පිං ඇත්තටම අපි මැරෙනකොට කිසි දෙයක් අරගෙන යන්නේ නැ
ඉඩමක් ලාබා දිපු මහාත්තයට ගොඩක් පින් කැලුම් මහාත්තයා ගේ හිතට දැනෙන වීදියට වැඩ කරන්න කිසීම දෙකට අදීමදී නොකර බුදුසරනයි
ජපානයේ sitena ඒ මහත්තයට ගොඩක් pin උදව් කළ හැමෝටම ගොඩක් pin
ගොඩක් හොඳයි මේකට මැදිහත් වෙලා උදව් උපකාර කරන සියලුම දෙනාට වැඩි වැඩියෙන් ධනය ලැබේවා කැලුම් මහත්තයාටත් සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා මේ පවුල සාර්ථකව පවුලක් විදිහට කරන්න පුළුවන්නේ කැලුම් මහත්තයාගේ උත්සාහයෙන් සියලුම දෙනාට බුදු සරණයි ජයෙන් ජයම වේවා
Godak pin idama dipu sahahodayata oba thumata wedi wediyan lebewa godak pin asarana ayata pita wena eka godai uthuma budu saranai oyata
ගොඩාක් සතුටුයි ගොඩාක් පින් මේ ඉඩම ලබාදුන් ඒ මහත්තයාට නිදුක් නීරෝගී දීර්ඝායු වේවා කරන කියන රැකි රක්ෂා දියුණුවෙන් දියුනුවට පත්වේවා.සම්මා සම්බුදු සරණයි සියළු දෙවිරැක වරණයි .කැලුම් මහත්තයා ඇතුළු උදව් උපකාර කරන සියළුම දෙනාට ත්‍රිවිදරත්නයේම පිහිටයි . මල්ලියේ ඔයාගෙ ආසාවන් ඒ අයුරින්ම ඉස්ධ්සිද්ද වේවා .... ත්‍රිවිදරත්නයේ පිහිටයි.
Tv දකුණ ජය වෙිවා කැලුම් මහතාට තෙරැව සරණයි
කරපු වැඩේ නම් මාරයි.... මරු.. ගොඩක් පින්.. tv dakuna... ඔයාලට ... idiriyatath wada karanna haki wewa.wasana.wewa......
ජාපන ඉන්න මල්ලිට ජෙසු පිහිටයි කැලුම් මල්ලිට ජෙසු පිහිටයි සියලු දෙනාටම බුදු සරණයි උදව් කරන සියලු දෙනාටම අල්ලා දෙවියන්ගේ පිහිටයි
හැබැයි කොල්ලෝ මේ ඉඩම ලබා දුන් මහත්මයාට මල් තියලා වැඳපං ජීවිත කාලෙම වැඳ වැඳ ඉඳපං පවු නෑ අද කාලේ පේමන්ට් එකේ ඉන්න හිගන්නට කෑම එකක් කෙනෙක් ඉදිරිපත් වෙන්නැති කාලේ උදේ හවා පොටෝ එකක් තියලා පහනක් පත්තු කරලා වැඳපං මල්ලි ඒ දේම මේ කැලුම් මල්ලිටත් කරපං කව්ද බං මෙහෙම කැලෑ ඇතුලේ රිංග රිංගා මේ විදිහට ශ්‍රමය කැප කරන්නේ මොන අඩුපාඩුවකටද යාන වාහන ගෙවල් දොරවල් නැතිව නෙවෙයි නෙ ඉතිං මේ හැමදේම ඔළුවේ තියාගෙන දැහැමින් ජීවත් වෙන්න බලපං කොල්ලො එච්චරයි මට කියන්න තියෙන්නේ
👍💙❤💔💜💛💚💗❤
❤️❤️❤️. Respect brother .
නොමැරෙන මිනිසුන් ලෙස දිවි ගෙවනා,,,තණ්හා අශා පොදි බදිමින්නා,,,,ඒ හැමදෙනාට මේ ආදර්ශ ක් මෙනා,,,පරිත්‍යාගය කර ඔබ තුටු වෙමිනා,,,මේවැනි පින් සිතිවිලි උපදින්නෙත් පෙර සසරේ දන් දීපු නිසයි,,කවදාවත් වරදින්නේ නෑ ඔබ යන යන තැන ජය ලැබෙනව ඔබහට,,,,නිදුක් නිරෝගි සුවයෙන් වැජඹෙනු නිරන්තර වම,,,s, k ගමගේ කුවේට් සිට
මම .සැමදා ම.කැලුම් මහත්මයා ගෙ.දකුණ .tv.බලනවා .මගේ .ඉඩම් ත්.බලන්න .ඉඩවරලදවෙලාවක..කැලුම් මහත්මයා ...ඔබ තුමාට .තුනුරුවන් සරනයි
ගොඩක් සතුටුයි ඉඩම දීපු අය ගැන🙏 ❤❤❤❤ඔයාල සියලුම දෙනාට ත්‍රිවිධ රත්නයේ පිහිට ආශිර්වාදය ලැබේවා 💞💞💞💞
ඇත්තටම ඔයාලා හැමෝටමත් ජපානයේ සිට මෙවන් උපකාරයක් කල ඔබටත් බොහෝ පින්. තෙරුවන් සරනයි.
සාදු සාදු ඉඩමක් ලැබුනට කැලුම් මහත්තයා ඔයාටනම් ගොඩාක් පිං අසරන අයට පිහිට වෙනවට ජයවේවා බුදුසරනයි
ගොඩක් පින් මේ උදවු කරන සියළුම දෙනාට
කැලුම් මහත්තයෝ තාත්තා ගෙන් පස්සේ පුතා ට අයිති වෙන්ඩ ලියන්න. හොදට හිතලා බලන්න
Ow. Kavuru hari rawatalaa mila dee ganna ida thiyenawa.
අනිවාර්යයෙන්
Aniwaren dan wena dewaluth ekka baluwama ehm hodai
බුදුසරණයි
ගොඩක් පින්
හරිම අහිංසක අවංක මනුස්සයෙක් ,උදව්කරන මහතාට බොහොම පින්
ඉඩම දුන් සහෝදරයාට ගොඩක් පින් මේ අසරණයන්ට පිහිට උනාට තෙරුවන් සරණයි
ස්තුතියි ,මෙලොව දිම මේ පින පලදෙනවා සත්තයි ,,,,,,,
ඉඩම දීපු අයටත් කාගේත් උදවු ඉල්ලා දෙන මේ පුතාටත් හතර වරන් දෙවි පිහිටයි දිවිය සැප සම්පත් ලැබේවා
ජපන් මල්ලි.. ඔබට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නොවඩුව ලැබේවා. ඔබගේ සියලුම පර්තනාවන් ඉස්ටවේවා.. ඔබගේ දෙමව්පියන්ටත් බොහොමත් පින් දුකක් කරදරයක් නොමවෙවා.
අනේ.ගොඩක්පින් .බුදුන්දැක නිවන්දකිවා .මල්ලියෙ .ඔයාට.හැදුවැඩුමාපියනි ඔයාලාසැමටත්බුදුසරනයි දෙවිපිහිටයි තිස්තුන්කොටියක්දෙවිරැකවර්නය ලැබෙවා .කැලුමිි .මල්ලි .ඔයත්.ගොඩක්පින් .නිදාානයක්.ලැබුනෙ ..ඔයාට .එයපරිස්සමෙන්හදවතෙ තියාගන්න .
ලොකු පිනක් දායක උන සියලුම දෙනාට බොහොම ස්තුතියි ඔබ සැමට
තාත්තා ගෙන් පසුව පුතාට එහෙම ලියන්න .දරුවෝ වෙනස් වෙනව නෙ
මමත් කැමැති e widiyata karanna.
ඇයි දරුවන්ට ලියන්නෙ පහුවෙද්දි දෙමාපියනට තැනක් නෑ අද සමාජෙ හැටියට ඔච්චර දුක් විදින තාත්තා ට ලියලා දෙන්න
මතු බුදු වේවා රත්තරන් දරුවෝ ඔබලාට තෙරුවන් සරණයි
ඉඩම දුන් මහත්මයාට තෙරුවන් සරණයි ..2021වෙන්න තව මාසයයි තියෙන්නෙ ..වතුර නැහැ කියලා හිතන්න බැහැ ..අනේ මිනිසුනේ හැකි සැමවිටම දන් දෙන්න ..එතකොට ඔය වගේ නැති බැරි වෙලා ඉපදෙන්නේ නැහැ .
ඒ උනාට තාත්තගෙන් පස්සෙ පුතාට අයිතිවෙන විදියට ලියන්න අද රටේ තතවය ගැන හොදට හිතන්න මේ තාත්ත මහලු උන දවසට
Aniwarayanma obaga katawa atthamai apitha kamati ahama wanawa nama atthamai taruwan saranai
ඒකනම් ඇත්ත තමා.
අණිවාර්යයෙන්ම ඔයා හරි...
ඔව්,එක ඇත්ත
MASHA ALLAH..AL HAMDULILLAH...japan inna..sahodaraya...oba..supiri....kiyanna wachana nhe. Sahodaraya....adarai.......allah bless you
කැලුමි මල්ලිට පිං ඉඩම දුන්න සහෝදරයටත් පිං පුතාට ඉඩම ලියනකොට දේමවුපියන්ගේ පනබුක්තිය තියලා ලියන්න අදකල් දරැවො විස්වශකරන්නත් බැහැ
ඉඩම... දුන්... කෙනාට . කිසිම.... දුකක්.... කරදරයක්.. නොම....... වේවා........ ගොඩක්... පින්
උ පකාර කල සියළුම ද නා ට පිං අත් වෙ වා 🙏🙏🙏
මේ මිහිපිට දෙවිවරු. ඔබ සැමටම බුදුසරනයි .
සහොදරයා ඔයලා මේ කරන වැඩ වලට බොහොම පින්
Bdu saranai japane mahaththayatath udau karapu siyalu denatama uthum jayasiri bo samidu pihitai....chandana කුරුණෑගල
දෙයියන් බුදුන්ගේම සරනයි අරි යන්නම ඔනැ අහිහින්සක දරුවන්ට
මේ වගේ මනුෂ්‍යයකුට උදව් කරන කෙනාට ජාති ජාතිත් පිං මතු උපදින උපදින ආත්මයක් පාසා ඒ පින ලැබෙනවා☝️🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
ඔය පොල් කඩන අයිය මම දන්නව අපේ වත්තෙත් පොල් කඩන්න එනව එ්ත් දැං එන්නෙනැ විඩියෝඑ්ක බැලුවම තමයි දැනගත්තේ පවු අහින්සක මනුස්සය කොච්චර නැතිබැරි වුනත් බොහොම සාදාරන විදිහට ජීවත් වෙන්නේ 👍🙏
Ane godak sathutui udau karapu kenata godak sthuthi jesupihitai siyaluma denata🙏🙏🙏🙏
Idama dunnu aetumata niwaninma sanasaewa bohama pin budu saranai siyaludavi rakawaranai lakwasi lokawasi siyalu satwayo niduk weawa nirogi weawa suwapat weawa
හැමෝටම ගොඩක් පින් ❤❤❤
හොද වැඩක්.. තෙරුවන් සරණයි
මෙවන් දේ කිරීමට ඔබට තව තවත් ශක්තිය හා ධෛර්යය වැඩි වැඩියෙන් ලැබේ වා . ඔව් කැලුම් මල්ලි තාත්තා ගෙන් පසු පුතාට අයිති වෙන විදිහට ඉඩම ලියන්න
ඇත්තමයි මට නම් විස්වාසය තිබුනා .බුදු සරණයි !මට ලැබුනාම වගේ හිත .
ඉඩම දිලා උදවු කල කෙනාට ගොඩක් ස්තුතියි ...
බුදුසරණයි ඔබට
ගොඩාක් පිං ඔයාලා හැමෝටම බුදු සරණයි
වාසනාවන් බොහොම පින් පුතේ තව තවත් දන නිදන් වස්තු ලැබේවා
❤
ජාති.... ජාතිත්...... පින් ඔබ සැමට 🙏🙏🙏🙏🙏🙏🙏
Me ඉඩම dunne මහතාට බොහොම pin obe පවුලේ සැමට terwan sarnai සියලුම devio ආරක්ෂා karadetwa
ගොඩාක් පිං එතුමාට අපිත් උදව් කරනවා බුදු සරණයි
Hadwatinma hitata gaburu hagemk danenwa kalum mahattttyo...budu hamuduruwo attt harinna igannnuwe jeewite vidapu ayata...attatama me ahinsaka minisa jeewite heenyen vida hamarai obe me kapa kiremata.....me wenkotat ara daru patiya adaraneeeya birida ekka mati bami bidunu bitti atarin adura ha pora badadi hitanwa ate kalum kiyana eylage loke sakiwity raja gana......jayawewa tv dakunata....eee wagema nube demapiynta.idama laba dun e rattaran sahodarayata teruwan sarani.....dan hinaweyan rajo
සුපිරි වැඩක් ඉදිරියටම යන්න ❤
Nice place Pinwath Siyaluma denata niduk niroge wewa suwapath wewa Suwapath 🙏🙏🙏
ගොඩක්පිං .බුදුසරනයි
Ane harima satutui idama dunna kenata godak pin paw ahinsakaya bulatvita kana eka adukaranna budusaranai 🙏🙏🙏🙏
ඉඩම deepu සහෝදරයාට සියලුම sepa sampath ලැබේවා ....
ඉඩම දීපු මහත්මයාට ගොඩක් පින් මල්ලි ඔයාටත් ගොඩක් පින් 🙏🙏
තෙරුන්වන් සරණයි ගොඩාක් පින්
හරි ලස්සනයි බුදුසරණය්
බුලත් විට 2 නෙමෙයි 10 වඩා කනවා. හුණු දුම්කොළ හරි විෂයි.හොද දෙයක් නෙමෙයි නතර කරන්න කියන්න
ඉස්සරල ඉල්ලුවෙ බයීක්එකක් ඉන්පස්සෙ ගෙනුත් ඕනකිව
ගොඩාක් සතුටුයි ඇත්තෙම්ම
තෙරුවන් සරණයි කැලූම් පුතේ. තාත්තා ට ජීවිත බුත්තිය තියලා පුතා නමටලියන්න.පස්සෙ මවුපියන් වයසට ගියාම ලේලිගෙන්තමා අරියාදු ඉඩමදුන්නා ට පින් බුදු සරණයි
හැමොටම පිං බුදු සරණයි
Obala seyaluma denatama pin aithi wewa kalum malliyo oba mey whesena videhata obata hodatoma athi niwan dakinna 🙏🙏🙏🙏🙏🙏🙏🙏
.ඔ ය කරන ෙදවල් වලට .ඔ බතුමා නිවන් මගට යනවා දලදා සමිදු පිහිටයි
බුදුසරනයි
සක්තිය දයිර්ය ලැබේවා කැලුම් මහත්තයෝ ඔබට ත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට දීර්ගායු ස ලැබේවා
බුදු සරණයි
ටීවි දකුනට හා ඔහුට නිතරම හයියක්වෙන ඔබලට පින්..ඔව්න්ගෙන් උදව් අරගෙන පස්සෙ මතක් කරලා කොල් එකක්වත් දාපියව්......බුදු සරනයි t.v දකුන
ගොඩක් පිං මචන් උබට ජපන් සහෝදරයා
ගොඩක් පිං ඉඩම ලබා දුන්න කෙනෙටා
මල්ල ඔයා විටකන්න එපා හෝදනැ විට් කැම නතරකරන්න චුදඋ කරපු සැමට පිං කැලුමී මල්ලිට පින් තෙරැවන්සරනයි
Godak pin me idama dunna aetumata kalum mahathmaya obatath godak pin budu saranai devi pihitai
බුදුසරණයි
Teruwan saranayi japane inna kollata budausaranayai machan ubalawage aya hoyaganna amaru adakale jayenjayama wewa
Obala okkontama godaak pin 🙏🙏 thawath dirgayusha lebeewa
Tv දකුණ ඔයා නිසා තමයි මෙ හැමදෙයක්ම මෙ පුද්ගලයට ලැබුනෙ ඉතින් මෙවගෙ තව දෙවල් කරන්න tv දකුනට බුදු සරණයි
Thanks
පොඩි එකාට ලියන්න එපා මහත්මයා. මහ දෙන්නටත්.අයිතිය තියලා ලියන්න. දරැවො විශ්වාස කරන්න. අමාරුයි
ඔව් යාළුවේ ඒක ඇත්ත . ඒත් පෙරකදෝරු මහත්මයා අද සමාජය ගැන හොදට දන්න කෙනෙක් නිසා. එයා මේ විදියට ලියාවි. මොකද උසාවි වලට එන්නේම දෙමාපියන් , දරුවන් අතර ප්‍රශ්න නිසා එයාලා දන්නවා. පව් අසරණ තරුණ ජීවිතේ බලන්න. වයස 23 ක් කියන්නේ අන්ත අසරණ දුක් විදිනවා. මගේ ඇස් වලින් කදුළු ආවා සත්තයි. මට යම් උදව්වක් කරන්න තිබුනා නම් කියලා හිතුනා. මම පොහොසත් නෑ, මාත් ගොඩාක් දුප්පත් කෙනෙක් තවම ජීවිතේ ගොඩ ගන්න උත්සාහ කරන කෙනෙක්. ඒත් මාත් ඔයවගේ තමා දුක් වින්දේ මගේ පවුල් ජීවිතය ගොඩ ගන්න. දැන් මම මැදපෙරදිග ගෘහ සේවිකාවක් වශයෙන් රැකියාව කරමින් මගේ ගේ මම ටිකෙන් ටික හදා ගන්නවා. ඒක මට ගොඩාක් සතුටක්. දුක් විදිනවා තමා, ඒත් මමත් දරුවන් දෙන්නත් , ස්වාම් පුරුශයත් සතුටින්. එයාත් කුලී වැඩ කරන ගමන් ගහකින් වැටිලා අතක් ගැලවිලා අවුරුදු ගානක් ම බෙහෙත් කරා. දැන් නම් සුවයි. ඒත් බර වැඩක් කරන්න බෑ, අත හීන් වෙලා..වේදනාව දෙනවා. ඒකයි දරුවෝ දෙන්නා එයාට දාලා මෙච්චර දුරක් ඇවිත් අපේ ජීවිතේට එළියක් ගන්න හිතුවේ මමත්. තෙරුවන් සරණයි සියළුම දෙනාට මේ සහෝදරයා වෙනුවෙන් උදව් උපකාර කිරීමට හැකියාව තියෙන නිසා. 🙏❤️❤️
දරැවො ලොකු උනාම ෂුවර් නැ ජිවිත බුක්තිය ලියල පියාගෙන් පස්සෙ නොනට ඊට පස්සෙ පුතාට
ඔයාට පින් සහෝදරයා ❤️❤️❤️
Oba tumata Mona taram pinda oba mehi pita deweyek me dewal walata obawa awala tiyenna deweya lokenmai brahma lokayatama yanna lebawe budu saranai
Mewani deata unanduwa mewani pinwantha mahathwaru munagaswala udaw upakaara karana me seawaya gana bohoma aadambarai.bohoma pin
Anee sir thaththata jivithbukthiya thiyala liyanna demawupiyo wayasatayanakota alawaladaida danne nane...
අයියා ඔයාට ගොඩාක් පින්
Bohoma pin mahaththayo obatumata me karana upakarawalata japan inna mahaththayo ubatumatath bohoma pin