Chandi Kumarihami - චන්ඩි කුමාරිහාමි | Episode 01 | පළමු කොටස | 2023-06-17 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • Chandi Kumarihami - චන්ඩි කුමාරිහාමි | Episode 01 | පළමු කොටස | 2023-06-17 | Hiru TV
    චරිත් අබේසිංහ ටෙලි නිර්මාණයක්
    Watch All Episodes - hiru.lk/4ThjdG
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - bit.ly/3KGueFT
    🔴 Watch live webast - bit.ly/3wVtTaF
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on Twitter - / tvhiru
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka #chandikumarihami #චන්ඩි_කුමාරිහාමි

ความคิดเห็น • 325

  • @thakshijeewamani9472
    @thakshijeewamani9472 ปีที่แล้ว +1194

    මගේ තාත්තගේ අතින් ලියැවුනු හරි අපුරැ නිර්මාණයක් එයාගේ ලේඛණ ජිවිතේ තවත් එක් සංදිස්ථානයක් ,එයාගේ එක හිනයක් අද හැබැවෙලා...ඉතින් තව වෙන කවර කතාද "චන්ඩි කුමාරි හාම්" ජයෙන් ජය "කටිටඔුවාගම විජයපාල කුමාරසිංහ " 😍😍😍😍💕💕💕

  • @chathuranga3299
    @chathuranga3299 ปีที่แล้ว +45

    හැන්දෑවට රෙදි ගලවලා නටන ටෙලි ඩ්‍රාමා වලට ආදර්ශමත් කතාවක් මේක ඉතිහාසය නැවත නැවත සිහි ගන්වනවා congratulations 🌹🌹

  • @priyanthiperera3823
    @priyanthiperera3823 ปีที่แล้ว +13

    අද තමයි බලන්න පටන් ගත්තෙ.ලංකාවෙ ටෙලි නාට්‍ය කලාව වලපල්ලට යා නොදී මේවගේ වටිනා දේකින්වත් මෙහෙම රැකෙන එක වටිනවා..

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 ปีที่แล้ว +49

    ගැමි පරිසරය දකිනකොටත් ආසයි..ලස්සනයි❤❤❤❤

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 ปีที่แล้ว +98

    මෙ ආකාර නිර්මාණ වැඩි වැඩියෙන් ඕන කාලයක් මේක...ඉතිහාසයක්,සංස්කෘතියක් ,අපේකමක් දන්නැති සමාජයක් බිහිවෙන කාලයක මෙවන් උසස් නිර්මාණ සමාජගත කිරීම වටින කාරණයක්...

    • @peshalapela8136
      @peshalapela8136 ปีที่แล้ว +3

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @vidanapathirana3005
      @vidanapathirana3005 ปีที่แล้ว +2

      Oba kiyanne sahathika aththa. ❤❤❤❤

    • @chandrajmalani1798
      @chandrajmalani1798 ปีที่แล้ว +1

      ඔයාගෙ තාත්ත ද මේ කලියුවෙ මේක කථා පොතක් විදියට තියේ නම් ඒකෙ නම කියන වද

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 ปีที่แล้ว +2

      @@chandrajmalani1798 නෑ නෑ අපේ තාත්ත නෙවෙ..මේ නවකථාව ලියලා තියෙන්නෙ කට්ටඹුවාගම විජයපාල සමරසිංහ කියල කෙනෙක්....

    • @skipper2594
      @skipper2594 7 หลายเดือนก่อน

      ran badi minissuth me wagemai

  • @chamithprasanga4549
    @chamithprasanga4549 ปีที่แล้ว +4

    මම දහම් පාසල් අවසන් ශ්‍රේණි ගුරුවරයෙක් විදියට ළමයින්ට නිර්දේශ කරන එකම ටෙලි නාට්‍ය . ඒ තරම් ආදර්ශ වත් .

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 ปีที่แล้ว +43

    තරුණ පරපුරට අහිමිවේගන යන ඉතිහාසය යලි පනගන්නවමින්..ගෙන එන මේ අපුරු කතාව තව,තවත් රසගන්වා ඉදිරියටම ගෙන එන්න ලැබේවා !මෙවැනි රසබර පැරැණි නිර්මාණ බිහිවේවා!

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +142

    මේ වගේ කතා තමයි අවශ්‍ය මේ කාලේ උගත් තු ඉතිහාසය 😪😪😪දන්නෙම නෑ ගොඩක් ඉස්තුති හිරු බුදුසරණයි හැමෝටම

    • @denumataidak8894
      @denumataidak8894 ปีที่แล้ว +1

      හැබැයි රනල් නම් දන්නවා ඉතිහාසය

    • @ukpower
      @ukpower ปีที่แล้ว

      😂😂😂😂😂 කතාව ලස්සනයි හැබැයි උබේ කමෙන්ට් එක මාරම ගොන්. උබ දන්නවද වර්තමානයක් හෝ අනාගතයක් නැති උන් තමා ඉතිහාස කතා කරන්නේ ඔය ප්‍රෞඩ ඉතිහාසේ අද තිබ්බා නම් හෝ ඊට එහා දියුනු සමාජක් තිබ්බා නම් උබලා වගේ කබ්බෝ ඕවා කියවන්නැ පල බන් ලෝකේ ඇවිදලා බලහන් එතකොට තෙරෙයි මිනිස්සු වගේම ලෝකේ තොගේ ලොකෙට වඩා ඉස්සරහින් තීන්නේ කියලා.විගඩම්. කතාව ලස්සනයි හොද නිර්මාණයක් ❤

    • @malikakumudu6903
      @malikakumudu6903 ปีที่แล้ว

      @@ukpower ලෝකේ දකින ජෝකර් ල ඔහොම තමයි අඩු ම තරමේ කතා කරන්න දන්නේ නැති බුද්දිමත් නිගන්ටයෝ ඔහොම තමයි ජයවේවා

  • @SivaLankaHomePlanning-cy5jk
    @SivaLankaHomePlanning-cy5jk ปีที่แล้ว

    කට්ටඹුවාගම විජයපාල කුමාරසිංහ මහතා මේ රජරටට මෙන්ම වටිනා කියන පුද්ගලයෙක්.සිංහල සාහිත්‍යයට වගේම ගැමි ජන වහරට අපේකමට පණ පෙවූ පන්හිඳක්.නිහතමානී ගුණ යහපත් මනුස්සයෙක්.දැනුම් සම්භාරයක් යුතුව පොත්ගුලක් කිවහොත් නිවැරදියි.ඔබතුමා ගැන මට හරිම ආඩම්බරයි.මගේ හදවතේ මිත්‍රයෙක්.මට ජීවිතය කියා දුන් අමෘතයක්.ජයෙන් ජයම වේවා..

  • @ChalanaNimsara-d9e
    @ChalanaNimsara-d9e ปีที่แล้ว +57

    චරිත් අබේසිංහගෙ අධ්‍යක්ෂණය සුපිරි 💙🔥

  • @lahirusandaruwan4665
    @lahirusandaruwan4665 ปีที่แล้ว +8

    හෙළ ඉපැරැණි කතා පුවත් ඒ ජන භාෂා හා ආකල්ප වලින්ම වර්තමානයෙ පරපුරට හුවා දැක්වීම ඉතාමත් වටිනවා..
    මොනවා උනත් ඉස්සර කතා පුවත්, ඒ සංස්කෘතතීන් ඒ ගැමි පරිසරයෙ සුන්දරත්වය , ගුප්ත බව සහ ඒ භාෂාවන් .. මාව වෙනම මානයකට රැගෙන යනවා..
    ටෙලිනාට්‍ය ඉදිරිපත් කිරීම සඳහා නන් අයුරින් උදව් උපකාර කරන සියළුම දෙනාට ගොඩාක් ස්තූතියි 🙏
    තෙරුවන් සරණයි 🙏

  • @onekebro9665
    @onekebro9665 ปีที่แล้ว +17

    අද ඉදන් බලන්න පටන් ගත්තෙ ශෝට් වීඩියො එකක් දැකල බලමු හොද කතාවක් ද කියක😊

    • @nihalaluthge8199
      @nihalaluthge8199 ปีที่แล้ว

      මමත් ශෝට් වීඩියෝ එක දැකල අද බලන්න ගත්තෙ 😊😊

  • @lahiruex
    @lahiruex ปีที่แล้ว

    ඉපැරැණි ලන්කාවේ ප්‍රාතමික සමාජ සිරිත් විරිත් සමාජ අසමානතාවය වගේම එක් පරපුරක් සැප විදින කොට සාමාන්‍ය දුගී ජනතාව ඔවුන්ට බැල මෙහෙවර කරන හැටි හරි ලස්සනට නිර්මාණය කරල තියෙනවා ලන්කාවේ අතීතයේ ජන ජීවිතය තුල වගේම තවමත් මානව සන්වර්ධනය අතින් ලන්ක්කාව බොහොම ප්‍රාතමිකයි

  • @මිහිරි-ධ1ඞ
    @මිහිරි-ධ1ඞ ปีที่แล้ว +101

    දැන් මෙිිවගෙ කතා තව වැඩියෙන් නිර්මානය කරන්න අපෙ රටෙිි අලුත් දරැවන්ට ගොඩක් වැදගත්

  • @manakathusara1521
    @manakathusara1521 ปีที่แล้ว +27

    හරිම ලස්සන කථාවක් වෙස් කරන්න නම් එපා ඔන්න දැම්ම කිවුවේයි හොදේ ❤

  • @chandanaadhikari197
    @chandanaadhikari197 ปีที่แล้ว +2

    සුපිරි රංගන ය චන්ඩි කුමාරිහාමි ගේ

  • @sanchalanethum7823
    @sanchalanethum7823 ปีที่แล้ว +14

    ලස්සනයි .බටිටා පනින ටික හරිම ලස්සනයි .සතුටුයි එක කොටසක හරි ඉන්න එක ගැන

    • @ishitharewan693
      @ishitharewan693 ปีที่แล้ว +1

      Oya eke act karanawada kawuru widiyatada 🤔😊😊😊

  • @danushkaprabath6095
    @danushkaprabath6095 ปีที่แล้ว +6

    🔴කාලෙකින් පස්සෙ බලන්න ලැබුනු හොඳ නිර්මාණයක්..පුලුවන්නම් මේක සතියේ දින පහේම කතා මාලාව දිගහරිනවනම් ගොඩක් හොඳයි.

  • @shanthrikacool4153
    @shanthrikacool4153 ปีที่แล้ว +22

    හරිම ලස්සන ගැමි කතාවක්

  • @sitharasitharadisanayaka1432
    @sitharasitharadisanayaka1432 ปีที่แล้ว +7

    කතාව ලස්සනයි ඒත් අපේ රටේ රජ පෙළපතේ පටන් ම තිබ්බේ බලයට ධනයට නිළයට කෑදරකම නිසා පවුලේ උන් ඇන කොටා ගැනිම
    ඒත් අපේ ඉතිහාසය නැවත බලන්න ආසයි

  • @aladevinda
    @aladevinda ปีที่แล้ว +41

    හරිම ලස්සන කතාවක්❤.. music එකත් ලස්සනයි ගොඩක් 1:27

  • @dushanchamil9533
    @dushanchamil9533 ปีที่แล้ว +7

    හිරු එකේ බලන්න හිතෙන කතාවක් යනවමද කොහෙද.

  • @ab-Don
    @ab-Don ปีที่แล้ว +3

    *_සුපිරි පරිසරයක් ලංකාවේ මෙහෙම ලස්සන තැන් තියෙනවා නේ.❤️❤️_*

  • @prasadarachchi2743
    @prasadarachchi2743 ปีที่แล้ว +2

    ඉතාම රසවත් ටෙලි නිර්මාණයක් ..සිංහල ජාතියේ අභිමානය

  • @nilmini8011
    @nilmini8011 ปีที่แล้ว +16

    ලස්සනයි ලස්සනයි ගොඩක් කථාව ස්තූතියි බුදු සරණයි ❤❤❤

  • @hemaathapaththu7073
    @hemaathapaththu7073 ปีที่แล้ว +8

    හරි ලස්සන කතාවක් ❤

  • @ヤシンドゥ-Yasindu
    @ヤシンドゥ-Yasindu 9 หลายเดือนก่อน

    පුංචි කුමාරිහාමි හරි ලස්සනයි❤️

  • @samanthisamanthi7176
    @samanthisamanthi7176 ปีที่แล้ว +2

    ආදර්සමත් කතා❤❤❤

  • @jandrajandra1067
    @jandrajandra1067 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි කතාව ස්තුතියි ඔබ සැමට තෙරුවන් සරණයි ♥️👌👍

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 ปีที่แล้ว +53

    හරිම ලස්සන කතාවක්....
    තව තවත් මෙවැනි නිර්මාණ කරන්නට ශක්තිය ,ධෛර්ය ලැබෙිවා..!

  • @indikadeshapriya360
    @indikadeshapriya360 ปีที่แล้ว +2

    හරි ම ලස්සනයි ❤

  • @darshninadeeka8568
    @darshninadeeka8568 ปีที่แล้ว +16

    සුපිරි කතාවක් තවත් ❤❤

  • @ericaferdinandaz846
    @ericaferdinandaz846 ปีที่แล้ว +16

    චරිත්ගෙ නිර්මාණයක් නිසාම්යි බලන්නෙ. මාදවී ඇන්තනි ඉන්න නිසා බලන්න ආසයි

  • @nr2143
    @nr2143 ปีที่แล้ว

    aththatama me kathawa godak watinawa ada me kalaye nathi wela yana kalasimak thula mewani katha bohoma adarshayak 🙏🙏🙏

  • @gayanmitchel2068
    @gayanmitchel2068 ปีที่แล้ว +3

    ලස්සනයි නිර්මාණය හරිම නිහඩියාවකින් බලනවා කියන්න වචන නැ අපුරු කතාව

  • @Indraniwejamanawa-dc1cb
    @Indraniwejamanawa-dc1cb 9 หลายเดือนก่อน +1

    මාධවි නිසා බලන්නේ ❤❤❤

  • @sethasetha4322
    @sethasetha4322 ปีที่แล้ว +9

    දැනටනම් කතව ලස්සනයි හොදයි 👍👍👍👍👍👍

  • @SanjuEkanayaka-r6w
    @SanjuEkanayaka-r6w 3 หลายเดือนก่อน

    දැන් තියන මල විකාර කුනුහරප ටෙලි නාට්‍ය බලලා එපා වෙලා හිටියෙ. . ස්තුත්‍යි. 🎉.

  • @vineethaswarnalatha2179
    @vineethaswarnalatha2179 7 หลายเดือนก่อน

    හරිම ලස්සනයි

  • @ilshanidilrukshi7023
    @ilshanidilrukshi7023 11 หลายเดือนก่อน

    ලස්සන නාට්‍යක්. ෂෝට් වීඩියෝ එකක් දැකලා අද ඉදන් බලන්නෙ 1 ඉදලා

  • @HirunDinith
    @HirunDinith 10 หลายเดือนก่อน

    හිත යනවා පුංචි කුමාරිහාමි ට🤤

  • @srana167
    @srana167 ปีที่แล้ว +22

    හීන් මැණිකෙ නම් බෝම්බයක්...ඒකටම හරියන මිනිහ😅

  • @malithjayanga5763
    @malithjayanga5763 ปีที่แล้ว +11

    ගොඩක් වටින කතාවක් ❤

  • @vidanapathirana3005
    @vidanapathirana3005 ปีที่แล้ว +10

    Hareeema lassanai....1st episode eka....❤❤❤❤❤
    Jathika abhimanaya, weera sinhalayage prathapawath bawa nawatha sihipath karawana anrgha nirmanayak.....💪💪🇱🇰🇱🇰
    Asawen innawa balanna.👌👌👌👌☺️☺️☺️👍👍👍1st like and 1st comment eka magen....💕💕💕💕💕💕💕💕💕💕

  • @gaymendis7733
    @gaymendis7733 ปีที่แล้ว +6

    අපේ කම තියෙන අපේ ඉතිහාසය තියෙන ලස්සන කතාවක්

  • @ntech6676
    @ntech6676 ปีที่แล้ว +7

    සුපිරි කතාව ...ජයවේවා

  • @sandipalakshan3162
    @sandipalakshan3162 11 หลายเดือนก่อน

    දැන් යන අනිත් කතා වගෙ නෙමෙයි මෙික අදර්ෂමාත් කතාවක් ලස්සනයි

  • @slnvideomix4601
    @slnvideomix4601 ปีที่แล้ว +3

    ලස්සන කතාවක් ❤❤

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha ปีที่แล้ว +6

    හරිම ලස්සනයි

  • @nishanimenuka2162
    @nishanimenuka2162 ปีที่แล้ว +3

    කතාව ලස්සනයි සැමට ජය ගිුමා බොසමිදු පිහිටයි ැ

  • @devindabro9677
    @devindabro9677 ปีที่แล้ว +11

    කතාව හොදයි.. නමුත් කතා බහා තව පොඩ්ඩක් වෙනස් කරන්න වෙනවා පැරණි විදිහට.. ප්‍රශ්නය නෙවෙයි පුරස්නය යනුවෙන් නිවැරැදි විය යුතුයි.. තව පරන තාලෙන් කතා කරානම් කතාවේ වටිනාකම වැඩී

    • @fai3379
      @fai3379 ปีที่แล้ว +3

      ඒක හරි හැබැයි ඉතින් පරන කාලෙ උනත් සමාන්‍ය ගැමියො කතා කරන විදියයි,වලව්වක නිලමෙ ලා,කුමාරිහාමි ලා ගෙ භාෂා රටාව වෙනස් වෙන්න පුලුවන් නෙ,

    • @rashikakumaridissanayake8123
      @rashikakumaridissanayake8123 ปีที่แล้ว +1

      නැගණිය කියලත් වෙනස් වෙන්න ඕනි

    • @නිසලහදවත-ජ5හ
      @නිසලහදවත-ජ5හ ปีที่แล้ว

      Ane ube paduwe kathawa බලපාන් pako uba nemyi e adayasaka podi waradaka hoyanaa pluwan ubala wage un hida thamyi rata nathi wenne

  • @thushariindika2118
    @thushariindika2118 ปีที่แล้ว +5

    ලස්සන කතාවක්

  • @marishavla1481
    @marishavla1481 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි කතාව 👌👌👌

  • @damayanthiperera8528
    @damayanthiperera8528 ปีที่แล้ว +2

    කතාව නම් හොඳයි colours තමයි මදි ගැමි සිරිය මීටවඩා ලස්සනට පෙන්නන්න තිබුනා. දර්ශක සේරම අඳුරුයි.

  • @dghetti283
    @dghetti283 ปีที่แล้ว +10

    කතාව රබර් ව⁣ගේ අදින්නේ නැතිව අඩු කොටස් ගානකින් හරවත්ව ,,රසවත්ව සමාජයට දේයක් ගන්න පුලුවන් විදිහට අඩු කොටස් ගානකින් අවසන් වෙනවා නමි ⁣හොදයි රැල්ල වෙරළට ආදරෙයි කතාවට කරපු විනාශය මෙිකට කරන්න එපා

    • @dinithasayuranga
      @dinithasayuranga ปีที่แล้ว

      හොඳ වෙලාවට කතාවේ ශූටින් සේරම ඉවර වුණු නිසා හොඳයි.

  • @ගීයකරිද්මය
    @ගීයකරිද්මය ปีที่แล้ว

    මේ වගේ කතා තමයි ඉදිරියට ගේන්න ඕන.

  • @ananya__f
    @ananya__f 11 หลายเดือนก่อน

    masterpiece

  • @chinthakasampath1186
    @chinthakasampath1186 ปีที่แล้ว +2

    බලමුනෙහ් මුල ඉදලම

  • @ireshaupamali5992
    @ireshaupamali5992 ปีที่แล้ว

    Harima lassnai. Thawath me wage katha liyanna labews. Madawi subaha pathum oyata. Oya me wage niyametama galapenawa. Superb acting madawi. Iresha Dissanayake

  • @niroshaniro552
    @niroshaniro552 ปีที่แล้ว +1

    Adai balanna gattaa lassanai waga

  • @anandasamarawickrama3470
    @anandasamarawickrama3470 ปีที่แล้ว +3

    කතාව බලන්න ගත්තා. තිරය අවහිර කරමින් HIRU TV ප්‍රචාරය වනනිසා බැලීම අත් හැර දැම්මා.

  • @priyanthirajapaksha8980
    @priyanthirajapaksha8980 ปีที่แล้ว

    Darma balan nathuwa hitiye. Meka nam asawen balanne. ❤❤❤❤🌹🌹🌹🌹

  • @jayanthisingheprathapa2316
    @jayanthisingheprathapa2316 ปีที่แล้ว +5

    The story related to this teledarama also one of marvelous book that I had read♥️

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 ปีที่แล้ว +4

    සුපිරි කතාවක් වගේ

  • @indikaprabath4610
    @indikaprabath4610 ปีที่แล้ว +1

    Go head ❤

  • @telenahmed6954
    @telenahmed6954 ปีที่แล้ว +5

    ❤❤❤❤හරි ලස්සන කතාව.

  • @onarilithnya6781
    @onarilithnya6781 ปีที่แล้ว +14

    මේ කතාව හරිම ලස්සනයි වගේම හොඳ නිර්මාණයක්.මේ වගේ නිර්මාණ වැඩි වැඩියෙන් කරන්න සුබ පතනවා

  • @ChalanaNimsara-d9e
    @ChalanaNimsara-d9e ปีที่แล้ว +8

    ලස්සන කතාවක් 😍🔥

  • @dilshangamage3570
    @dilshangamage3570 ปีที่แล้ว +4

    supiri wedak niyamai
    ❤❤❤❤❤

  • @malindarms-ng3gv
    @malindarms-ng3gv ปีที่แล้ว

    Mawatamai. Natti kiyanna ❤❤❤

  • @k.gunathunga3122
    @k.gunathunga3122 ปีที่แล้ว +1

    Harima lassana kathawak a wagemai parisaraya👍👍👍👍🌹🌹🌹🌹

  • @kumudukumudu1960
    @kumudukumudu1960 ปีที่แล้ว +3

    ලස්සනයි 👍🇱🇰❤️

  • @kumarikumari7278
    @kumarikumari7278 ปีที่แล้ว

    Ada tama ahamben dakke man hari asi mevage parani katavlata jayen jayama veva meva katava nirmanaya karla apta balnna salassuvta mehi katanayaktumatat hirutat budusarani

  • @khawlanaser3989
    @khawlanaser3989 ปีที่แล้ว +4

    හරිම ලස්සන කතාවක් ..❤❤❤හැමෝම හරිම ලස්සනට රගපානවා..තෙරැවන් සරණයි හැමෝටම ...මාධවි හරිම ලස්සනයි ❤❤❤❤❤

  • @lakmalidayarathna9160
    @lakmalidayarathna9160 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ❤️❤️

  • @shiranishirani945
    @shiranishirani945 ปีที่แล้ว

    Lassana nirmanayak ♥️♥️💝

  • @LakshmiKaushalya-zr8nv
    @LakshmiKaushalya-zr8nv ปีที่แล้ว

    Meka aththaknm ❤ aththatama sathutui adarei .. habai ithin oya maupadaviyath prasiddiya ganna vikunanna epa akki eka pau.. . Oyata babek labenna kiyala ❤ pararthana karanawa ❤❤❤

  • @dhammikaaranglla3072
    @dhammikaaranglla3072 ปีที่แล้ว +4

    අගේ ඇති නිර්මාණයක් සුබ පැතුම්

  • @malindarms-ng3gv
    @malindarms-ng3gv ปีที่แล้ว

    Maru ❤❤❤❤

  • @sugathperera7479
    @sugathperera7479 ปีที่แล้ว +2

    Charithge nirmana supiri 👍

  • @chamilahemanthi1021
    @chamilahemanthi1021 ปีที่แล้ว +1

    රෙජිස්ටර් පොත කියලා අතීතයේදීත් කිව්වද? දන්නේ නැති නිසා තමයි අහන්නේ 🤔🤔😮

    • @fai3379
      @fai3379 ปีที่แล้ว +1

      ඒක නෙ

  • @928deepikachndani
    @928deepikachndani ปีที่แล้ว +2

    ඉදිරියට ලස්සන ට තියෙයි නෙද බලමු

  • @malimali8619
    @malimali8619 ปีที่แล้ว +2

    හරි ලස්සනයි කතා ව

  • @nilanthisehansa1545
    @nilanthisehansa1545 ปีที่แล้ว

    ❤❤❤

  • @anushadamayanti2073
    @anushadamayanti2073 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි❤❤❤

  • @Lankeshvarasooriyabandara
    @Lankeshvarasooriyabandara 5 หลายเดือนก่อน

    Parapure kathavak 🙂🙂🙂

  • @dinushapradeep3674
    @dinushapradeep3674 ปีที่แล้ว

    ලස්සනයි ❤

  • @sanssiriwardana2376
    @sanssiriwardana2376 ปีที่แล้ว +9

    අවුරුදු 40ක මිනිහෙක්ට ඔච්චර පොඩි කෙල්ලෙක් දීග දෙනවා 😮😮

    • @prasasu8218
      @prasasu8218 ปีที่แล้ว +2

      Ow ගිංගල් අහවල් සංස්කෘතිය ලෙට්

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      අයියො මේක අවුරුදු 100ක ට විර කලින් එකක් ඉස්සර ඕවා වුනා,අනික අපිට අල්පපඅ රටේ තාම ළමා විවාහ වෙන්නෙ,එතන වෙන්නෙ ගොඩක් ඕවා තමා 😢

  • @rajuprasad4622
    @rajuprasad4622 ปีที่แล้ว

    Godak sthuthi charith aiye me wage nirmana karanawata.budu saranai

  • @nishansaman9389
    @nishansaman9389 ปีที่แล้ว +2

    jagath chamila hitiya nam maru patta ..

  • @dineshrangana2761
    @dineshrangana2761 ปีที่แล้ว +9

    නිර්මාණයට මෙච්චර මහන්සි වෙච්ච එකෙ වහිපීලි නොපෙනෙන්න ගත්තනම් වටිනව

  • @sithuminirajapaksha
    @sithuminirajapaksha ปีที่แล้ว +5

    පටන් ගැම්ම නම් හොඳයි ❤

  • @RanidaRanaweera-wz1ud
    @RanidaRanaweera-wz1ud ปีที่แล้ว

    Hoda nirmanayak

  • @Kulfight
    @Kulfight ปีที่แล้ว +8

    තවත් මේ වගේ කතා ඕනි හිරූ..සතියන්තයේ ඉන්දියන් කතා එපා

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      ❤❤❤❤

  • @madushankasenarath2376
    @madushankasenarath2376 ปีที่แล้ว +2

    Lassana kathawa

  • @nimashafernando2203
    @nimashafernando2203 ปีที่แล้ว +5

    very nice❤

  • @SachiniMadushani-qv5cw
    @SachiniMadushani-qv5cw 6 หลายเดือนก่อน +1

    Meka ynne kawdd koyi weletd

  • @pkyagaj
    @pkyagaj ปีที่แล้ว +1

    Sinhala natya balanne nati mawat abbahi una mekata attatama supiri wadak camara ragapam sounds editing okkoma 100% dila tiyenawa

  • @nadeesilva2561
    @nadeesilva2561 ปีที่แล้ว +2

    හරිම ලස්සන නිර්මාණයක්....❤️❤️

  • @DishanthaVanderlan-um5en
    @DishanthaVanderlan-um5en ปีที่แล้ว +1

    ලස්සන කතාවක් මම පොත කියෙව්වා.