ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නිහාල් සිල්වා (1954 - 1989)අරුණ ශාන්ති (1927 - 1992)මර්වින් ජයතුංග (1940 - 1993)පියදාස විජේකෝන් (1940 - 2003)සුනිල් ප්‍රේමකුමාර (1956 - 2018)ටෙනිසන් කුරේ (1952 - 2020)සැන්ඩෝ හැරිස් (1963 - 2021)විල්සන් කරුණාරත්න (1942 - 2022)
මේ වගේ පරණ චිත්‍රපටි දිගටම දාන්න ආසාවෙන් බලනවා 😍😢❤😊❤️🔥🌹🎶📽️⭐✌️👍🍿🎥
❤❤❤❤විජය කුමාරතුංග මහතාගේ කවුළුව, ගිම්හානෙ ගී නාදය, වරදට දඩුවම්, වාලම්පුරි පුළුවන් නම් මේ චිත්‍රපට ටික දාන්න
මේ වගේ පරන ෆිල්ම් දිගටම දාන්න.❤
ලංකාවේ පොලිස් කාන්තාවගේ චරිතය හොදින්ම රගපාපු නිලිය තමයි මාලනි ෆොන්සේකා පොලිස් නිල ඇදුමට එයා හොදට ගැලපෙනවා සටන් කිරීමත් හොදයි ඔය චිත්‍රපට යේ වගේම රජ කෙල්ලො එකෙත්
Raju niyamai ane❤❤❤❤
👍❤️💪✌️⭐📽️
බොහොම ස්තූතියි පරන චිත්‍රපට දාන එක අනේ හොදින්නැත්නම් නරකින් චිත්‍රපටය දාන්න පිං සිද්ධ වෙනවා
අපේ රටේ සිනමාවේ අවසානය වුනෙ සුනිල් ටී ගෙ දහ ජරා චිත්‍රපට ආවට පස්සෙ.70- 80 දසක වල හදපු ලස්සන චිත්‍රපට වානිජ කරනයත් එක්කම එහි තිබු සියලු කලාත්මක වටිනාකම් විනාශ වෙලා ගියා
Ane wada barinam wadak ne film ekai okkoma kanapita film ekai sujatha ekai dannako❤❤
💪💪💪💪💪ගැම්මක්
මේ ෆිල්ම්ස් වල fighting වලදී දාන"බව්වා බව්වා" sound එකට හතර හිනා !
සාලිය කුමරුනි මා ඔබගෙම වේවා හොද හොද සෙල්ලම් එලි වෙන ජාමෙට 👍👍👍👍🤗🤗🤗🤗🤗🤗🤗🤗
හොඳ film tikak danna
Great 💖
අලි සුරතල් ෆිල්ම් එක ඔනි
Deela thiyenne.
Meke sinduvk kapala jothige kandagena yannanm manike 😢 sinduwa
මර්වින්,ටෙන්සන්,නිහාල්,විල්සන්හතර දෙනාටම නිවන් සුව 😖🙏
Raja kello film eka dannako plz
රජ කෙල්ලෝ එකෙත් මාලනී ෆොන්සේකා පොලිස් කාන්තා චරිතයක් මේකට වැඩිය හොදට ඒකේ පොලිස් කාන්තා චරිතය කරනවා විශේෂයෙන් පොලිස් නිල ඇදුමින් සහ සිවිල් ඇදුමින් යන දෙකෙන්ම හොදට සටන් කරන ජවනිකා තියෙනවා
Film eka danna barida youtube ekata
මගේ ලග නැහැ කාන්තා වීරත්වය කියන ෆිල්ම් එකක් මාලනී ෆොන්සේකා ට අමතරව ඒකේ නිශ්පාදනය කරපු සිතාරා ප්‍රියදර්ශනී කියන කෙනා ගේ සටන් ජවනිකා තිබුණා තව ශමිලා ප්‍රියදර්ශනී කියල කෙනෙක් හිටියා එයාගේ සටන් එච්චර තාත්වික නැහැ මාලනී සිතාරා දෙන්නගේ සටන් හොදයි
හොඳ හොඳ සෙල්ලම් (1990)
බොහොම ස්තූතියි
ඩබ්ලිව් ජයසිරි සම්මන්ත්රණයකදි කිව්ව වගේ /මොන ලබ්බකට බැන්දද මාලනි ලකී/ කියන කවිය මතක් වුණා.
❤❤❤❤❤❤❤❤
This is not a Sunil T film. This is Geetharanee film. Please correct it
😏
❤️❤️❤️❤️🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏
👍👍👍👍👍👍
🌹🌹🌹🌹🌹👌👌👌👌👌
😢😢😢😢
😊😊
Hii
Rajek wage puthek full chitrapataya ikmanin labadenna.itha pehadiliwa.
Rajek wage puthek full chitrapataya itha pehediliwa ikmanin labadenna geethada athulathwa.enenma roomathiyay neethiyay malani Fonseca ranganayen dayaka wunu full movie eka ikmanin labadenna.
Siri kularathne mahatage podi ralahami full movie eka ikmanin labadenna geethada athulathwa.mehi sanath gunathilaka shilpiyath sabeetha perera shilpiniyada ranganayen dayaka wuna.kalu SUDU chitrapatiyaki
Kiyala qedak ne full movie eka ikmanin labadenna.
Raja kello full chitrapataya ikmanin labadenna, geethada athuluwa.itha pehediliwa ikmanin labadenna.
Inspector geetha, jaya shakthi full movie ithamath pehediliwa ikmanin labadenna.
❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Tani😢 imiss
ජෝතිගේ ලස්සන සිංදු දෙකම නෑකැන්දගෙන යන්නම් මැණිකේඔබේ පෙම් වදන් නෑ
What a dance 😂
Ane laki saha malani ai wenas une
අපේ යළු පුංචි භුතයා ෆිල්ම් එක ඔනි
ඊයා
Police lokka Barrett ekak dagena inna ekai aula
Parana film oni
😜😜
Aka.hinahewa
Kawdha bn mewage satan adyakshanaya.
මටමතක්වුනෙමයිනාගෙසුදුවඇත්තමකතාවඑදාකොලබ
❤❤❤👌👌👌👄🌷🇱🇰🇦🇪
ඔබ මට වාසනා ෆිල්ම් එක දාන්න
79
ගූ ගොඩක්
නිහාල් සිල්වා (1954 - 1989)
අරුණ ශාන්ති (1927 - 1992)
මර්වින් ජයතුංග (1940 - 1993)
පියදාස විජේකෝන් (1940 - 2003)
සුනිල් ප්‍රේමකුමාර (1956 - 2018)
ටෙනිසන් කුරේ (1952 - 2020)
සැන්ඩෝ හැරිස් (1963 - 2021)
විල්සන් කරුණාරත්න (1942 - 2022)
මේ වගේ පරණ චිත්‍රපටි දිගටම දාන්න ආසාවෙන් බලනවා 😍😢❤😊❤️🔥🌹🎶📽️⭐✌️👍🍿🎥
❤❤❤❤විජය කුමාරතුංග මහතාගේ කවුළුව, ගිම්හානෙ ගී නාදය, වරදට දඩුවම්, වාලම්පුරි පුළුවන් නම් මේ චිත්‍රපට ටික දාන්න
මේ වගේ පරන ෆිල්ම් දිගටම දාන්න.❤
ලංකාවේ පොලිස් කාන්තාවගේ චරිතය හොදින්ම රගපාපු නිලිය තමයි මාලනි ෆොන්සේකා පොලිස් නිල ඇදුමට එයා හොදට ගැලපෙනවා සටන් කිරීමත් හොදයි ඔය චිත්‍රපට යේ වගේම රජ කෙල්ලො එකෙත්
Raju niyamai ane❤❤❤❤
👍❤️💪✌️⭐📽️
බොහොම ස්තූතියි පරන චිත්‍රපට දාන එක අනේ හොදින්
නැත්නම් නරකින් චිත්‍රපටය දාන්න පිං සිද්ධ වෙනවා
අපේ රටේ සිනමාවේ අවසානය වුනෙ සුනිල් ටී ගෙ දහ ජරා චිත්‍රපට ආවට පස්සෙ.
70- 80 දසක වල හදපු ලස්සන චිත්‍රපට වානිජ කරනයත් එක්කම එහි තිබු සියලු කලාත්මක වටිනාකම් විනාශ වෙලා ගියා
Ane wada barinam wadak ne film ekai okkoma kanapita film ekai sujatha ekai dannako❤❤
💪💪💪💪💪ගැම්මක්
මේ ෆිල්ම්ස් වල fighting වලදී දාන
"බව්වා බව්වා" sound එකට හතර හිනා !
සාලිය කුමරුනි මා ඔබගෙම වේවා හොද හොද සෙල්ලම් එලි වෙන ජාමෙට 👍👍👍👍🤗🤗🤗🤗🤗🤗🤗🤗
හොඳ film tikak danna
Great 💖
අලි සුරතල් ෆිල්ම් එක ඔනි
Deela thiyenne.
Meke sinduvk kapala jothige kandagena yannanm manike 😢 sinduwa
මර්වින්,ටෙන්සන්,නිහාල්,විල්සන්හතර දෙනාටම නිවන් සුව 😖🙏
Raja kello film eka dannako plz
රජ කෙල්ලෝ එකෙත් මාලනී ෆොන්සේකා පොලිස් කාන්තා චරිතයක් මේකට වැඩිය හොදට ඒකේ පොලිස් කාන්තා චරිතය කරනවා විශේෂයෙන් පොලිස් නිල ඇදුමින් සහ සිවිල් ඇදුමින් යන දෙකෙන්ම හොදට සටන් කරන ජවනිකා තියෙනවා
Film eka danna barida youtube ekata
මගේ ලග නැහැ කාන්තා වීරත්වය කියන ෆිල්ම් එකක් මාලනී ෆොන්සේකා ට අමතරව ඒකේ නිශ්පාදනය කරපු සිතාරා ප්‍රියදර්ශනී කියන කෙනා ගේ සටන් ජවනිකා තිබුණා තව ශමිලා ප්‍රියදර්ශනී කියල කෙනෙක් හිටියා එයාගේ සටන් එච්චර තාත්වික නැහැ මාලනී සිතාරා දෙන්නගේ සටන් හොදයි
හොඳ හොඳ සෙල්ලම් (1990)
බොහොම ස්තූතියි
ඩබ්ලිව් ජයසිරි සම්මන්ත්රණයකදි කිව්ව වගේ /මොන ලබ්බකට බැන්දද මාලනි ලකී/ කියන කවිය මතක් වුණා.
❤❤❤❤❤❤❤❤
This is not a Sunil T film. This is Geetharanee film. Please correct it
😏
❤️❤️❤️❤️🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏
👍👍👍👍👍👍
🌹🌹🌹🌹🌹👌👌👌👌👌
😢😢😢😢
😊😊
Hii
Rajek wage puthek full chitrapataya ikmanin labadenna.itha pehadiliwa.
Rajek wage puthek full chitrapataya itha pehediliwa ikmanin labadenna geethada athulathwa.enenma roomathiyay neethiyay malani Fonseca ranganayen dayaka wunu full movie eka ikmanin labadenna.
Siri kularathne mahatage podi ralahami full movie eka ikmanin labadenna geethada athulathwa.mehi sanath gunathilaka shilpiyath sabeetha perera shilpiniyada ranganayen dayaka wuna.kalu SUDU chitrapatiyaki
Kiyala qedak ne full movie eka ikmanin labadenna.
Raja kello full chitrapataya ikmanin labadenna, geethada athuluwa.itha pehediliwa ikmanin labadenna.
Inspector geetha, jaya shakthi full movie ithamath pehediliwa ikmanin labadenna.
❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Tani😢 imiss
ජෝතිගේ ලස්සන සිංදු දෙකම නෑ
කැන්දගෙන යන්නම් මැණිකේ
ඔබේ පෙම් වදන් නෑ