ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇත්තටම මේ පරිසරය හරිම ලස්සනයි .. ඔයාලා ගොඩක් පින්වන්තයි මේ වගේ ලස්සන පරිසරයක ඉන්න. . ,බුදු සරනයි නංගි ☸️ .හැමදාම මේ වගේ සතුටින් ඉන්න.😘😘
Aneee godaaak ස්තුති 🥰🥰🥰Theruwan sarani ❤🪻Oyalath hamadama sathutin inna ❤🥰🍀
හරිම ලස්සනයි නංගී ඉදිරියටම යන්න සුභ පතනවා ❤❤❤❤❤ බුදුසරණයි
Ane godak ස්තුතියි ♥️ 🤗බුදු සරණයි 🙏🌻
ලස්සන වීඩියෝ එකක් නංගි. පරිස්සමින් ඉන්න සකු❤
Ane thank you akki 🥰🥰🥰🥰
Vlog එක අදත් හරිම ලස්සනයි❤❤
Ane thank you 🥰♥️
Oya widiha nethath man heduneth gamaka ... adath lassanai nangiyo.... den thama balala iwara une.....bs oyalaya❤
Ane emd akki 🥰🥰🥰Thank you ane ♥️🤗Theruwan saranai akki 🙏🌻
ගොඩක් ලස්සන vlog එකක්❤️❤️චුටි පුතා😘😘❤️තෙරුවන් සරණයි 🙏🙏🇺🇸🇺🇸🇺🇸
Ane thank you 🥰 ❤Theruwan saranai 🌻🙏
චුටි බන්ඩියා ❤❤❤❤❤ මන් හරිම ආදරෙයි පරිසරයට ඔයාගෙ විඩියො වල හරිම ලස්සනට එක පෙන්වා නන්ගී ම්න් එක නිසාම ආසයි බලන්න ඇත්තමයි ❤❤❤❤❤❤ බුදුසරණයි කිරි අම්මටයි ඔයාලා හැමොටම 💐💐☺️☺️
Ane emada akka 🤗🤗Ane thank you 🥰🥰🥰Theruwan sarani akkiiii♥️🙏🌻
Supiri😍❤️
Thank you 🥰🥰🥰
ඔන්න නංගි මමත් ආවා ❤❤
අනේ thank you අක්ක 🥰
නංගි ලස්සනයි වීඩියෝ එක. ඔයාගෙ ලස්සනයි කටහඩ. හිත ඇදිලා යනවා පැංචියෝ. කතා කරන එක වැඩි උනාට අහන් ඉන්න ආස හිතෙනවා ඒ හින්දා කතා කරන එක හොදයි . එදා දාලා තිබුන කමෙට් එකට ගොඩාක් ආදරෙයි මැනික. හතර දෙනාටම ආදරෙයි.😘😘😘
Ane thank you akka Oyawanm amthka wennema na...Mage channel ekenata labunu adaraneeyama gift ekak oya 🥰🥰🥰🥰theruwan saranai ♥️♥️♥️
Lassanaiputhe.man.balanawaputhe.oyaage.vloge.aadareim.man.yamadaaama.oyaage.family.ekatama.allA.bless
Ane ගොඩක් ස්තූතියි නැන්දෙ 🥰🥰Theruwan saranai oyt 🥰🥰🥰
බොහොම ලස්සනයි සකූඉදිරියටම යන්න ලැබේවා ඔයාටචූටි පුතා❤තෙරුවන් සරණයි🙏🏻🙏🏻
🥰🥰🥰
හරි ම ලස්සන යි ❤️ තෙරුවන් සරනයි නංගී ❤ නොදන්න දේවල් ඔනි තරම් තියේ එක නිසා ඔයා ගෙ විදිය ඔයා ශෙයාර් කරන්න එතකොට ආසාවෙන් බලනව❤
Ane thank you akke.. ♥️♥️♥️🥰🥰🥰
හරිම ලස්සනයි නංගියෝ ගොඩක් සතුටින් ඉන්න ශක්තිය වාසනාව ලැබේවා❤❤❤❤❤
Ane thank you akki 🥰
හරිම ලස්සනයි නංගි vlog එක..❤❤❤
Ane thank you akka 🥰🥰🥰♥️
ගම දැක්කම ආසයි❤
Ane ehemda 🥰🥰🥰Oya lankawe koheda gama ♥️
වීඩියෝ එක ලස්සනයි නංගී 💓
ane thank you 🤗🤗🤗🥰🥰
හරිම ලස්සනයි 😌❤
Ane thank you 🥰🥰♥️♥️
Ane oyage videos dakidi matat mehema jivitayak tibunanam kiyala mata hitenawa parissamin inna menika teruwan saranai ❤️❤️❤️ punchi puthata godak adarei ❤️😘
Ane ehemda 🤗🤗Thank you oyat 🥰 , theruwan sarani 🙏🌻🥰🥰🥰🥰
ලස්සන nngiyo ❤❤ mama asama palthurk තිබ්බා nngiyo budusarani
Ane thank you akki 🥰 Monada ane e 😊බුදු සරණයි 🙏♥️
@@sakuvlog-official දිවුල් පැටියෝ❤️❤️❤️
@WANFonseka ane emada 😊
@@sakuvlog-official ඔය පැත්තට අවොත් අනිවාර්යයෙන්ම එනවා චුටි මැණිකවත් බලලා කිරි අම්මවත් බලන්න❤️❤️❤️❤️
@WANFonseka aneeee aniwaren enna 🥰🥰🥰Ayeth අනුරාධපුර yddin enna ♥️🤗
ලස්සනයි සකු
Ane thank you ♥️
ලස්සනයි නංගියෝ.කතාව වැඩිවුනාට එපාවෙන්නේ නම් නම් ....🙂🙂පරිස්සමින් සතුටින් ඉන්න .ජේසුපිහිටයි 🥰🥰
Ane emda 🫣🤗Thank you akkiyo ♥️♥️🌻🌻Jesu pihitai akkitat 🙏
ඔන්න මමත් ආවා සුදු ..❤❤
Aneee 🤗🤗🤗
හරිම ලස්සනයි වීඩියෝ එක අක්කි.❤️😘බුදුසරණයි 🙏🙏සතුටින් පරිස්සමින් ඉන්න ❤❤😘
Ane thank you nangii 🥰🥰🥰🥰♥️♥️♥️
Adath godak lassanai nangi video eka.. ❤❤
Ane thank you akkiyo 🥰♥️
Super ❤❤
Thank you 😍😍😍
Ane adath harima lassanai vlog eka ❤ape achchith me vage polathu ewwaa essara dannam eya awurudu 2 wenawa nathiwela ,mata eyawa mathak wenawa akkalage kiriamma dakkama 🙂 ane kiyawanawa wadi na mannam asai akkage voice ekata 🥰 akke ekmanata aluth video ekak aran enna munapenn dan video ekak ❤ adarei
Ane thank you nangiyooo 🥰🥰🥰Niwansuwa oyge achchita 🙏🙏🙏Math harima adre nangi kinek oya 🥰🥰Theruwan sarani chuti batti 😊😊
අනේ ලස්සනයි නංඟා ❤❤ බුදුසරණයි
Thank you akki 🥰 බුදු සරණයි oyatath ♥️🙏🌻
💛💛
පුංචි පැටියට පුංචි ඩොට් එකක් තියන්න මැණික....❤❤❤❤ලස්සනයි අදත් නංගා.....අද දරුවන් නොදන්න දේවල් ගොඩාක් ඔයාගේ වීඩියෝ වලින් දැකගන්නට පුලුවන් නංගි .ආසයි ඒ ගැමි සුවදට...❤❤❤❤
@@Momandkidsparadise ane emada akki.. 🥰Thank you ane 🤗🤗🤗
👌👌👌
🥰🥰🥰🥰
ආදරෙයි නංගියෝ...🥰♥️ලස්සනයි Vlog එක 😘😘 ඔයා කොහෙද නංගා..🥰🥰
Ane thank you akki 🥰 man පුත්තලමේ inne akka ♥️
Lassanai nangiyo.. Maath aththamma ekka ohoma polathu themanna daanna gihin thiyanawa.. Eya dan godaak wayasai. බුදු සරණයි ඔයාලා හැමෝටම 🥰🥰🥰🥰
Ane emada akka...♥️Thank you 🥰🥰🥰🥰Theruwan saranai akkitath 🙏🌻
adath lassanai nangiyo oyage vlog eka ❤❤❤❤
Ane thank you akka 🥰🥰🥰
Oyage gama koheda ngi..harima lassanai ❤❤ oyage kiri ammwa dakinkota mta ape aththammwa mathk wenwa..ane eya dan apith ekka nhni..eya nathi wela aurudu 4k wenwa..ane oya girawiyak wage kiyana dewal ahan inna hri asai ngi ❤❤❤ lassana kata hadak tynwa oyta ❤❤ adreii ❤❤ prssmn inna ❤❤❤
Aneee ehemda akka. oyge achchita niwansuwa akki 🙏🙏🙏Ane godak ස්තුතියි akki 🤗🤗Theruwan sarani oyat 🥰♥️
매우소중한 작품입니다🎶😁💯☘️👍
@@시사랑예뜨락송호준 🥰🥰🥰
අනේ මමත් ඔය විදියට පොල් අතු වියලා තියෙනවා..අපේ ගෙවල් වල තිබුන මඩු වලට😊😊😊😊ඔයා ජීවත් වෙන පරිසරය මම ජීවත් වුන පරිසරය වගේමයි❤❤❤අදත් හරිම ලස්සනයි නංගි..ආදරෙයි ඔයාලට❤❤❤❤❤
Ane aththada akkiyo 🥰🥰🥰Thank you akki ♥️🌻Theruwan saranai oyatath 🙏🙏🙏🥰♥️
❤❤❤❤
Harima lassanai nango vlog eka❤
Godak lassanai nangiyo video eka idiriyatama yanna suba pathanawa❤
අසනීපෙන් උනත් නන්ගිගේ වීඩියෝබලන්න ගත්තා ගිය ටිකේ මට බලන්න බැරි උනා සොරි නන්ගි ❤❤❤❤
අනේ මාත් අසනීපයෙන් අක්කි ඉන්නේ..අක්කිට මොකො..අනෙ thank you akki 🥰
@@sakuvlog-official අපිට දැන් ටිකක් සීතල නිසා ඉක්මනටම ලෙඩ වෙනවා පොඩි අයටත් සනීප නෑ 😔😔😔
@amaaslifestyle ane emda akki 🥺Ane ඉක්මනින් sanipa wenna parthana karanwa akki ❤🙏🥺
සමහර අය කියව ගෙන කියව ගෙන යනකොට අහන් ඉන්ඩ එපා වෙනවා... ඔයා කියවනකොට නම් එපා වෙන් නෑ... ඒ නිසා දිගටම කියෙව්වත් ප්රශ්නයක් නෑ...😁😁😁😁😁👍👍👍
Aneee 🤗🤗🤗🤗🥹🥹🥹Thank you oyat ♥️Theruwan saranai 🙏🌻
අනේ😢😢😢😢😢😢 මමත් ඉස්සර ඔය වගේ පොල් අතු වියනවා අම්මලා එක්ක ..ගමේ තිබ්බා පොල් අතු ගෙවල් ඉතින් අම්මලා උදව්වට යනවා.අප්පේ අවුරුදු ගානක් ආපස්සට ගෙනිච්චා ඔයා.
Ane ehemada... 🤗🤗🤗🤗Shoi neda akki e kale....Ane thank you 🥰Theruwan saranai akkita ♥️🌹
අනේ මන්දා අද නම් vlog aka බලද්දී නොදැනුවත්ව ම ඇස්වලට කදුලු ආවා,ගමට ගොඩාක් ආදරය කරන කෙනෙක් මමත් ,chanu බබා නිසා ගමේ ඉදලා ටවුන් එකට එන්න වුනා .ඔයා හරිම අහිංසක අවංක කෙනෙක් කියලා කට හඩින් තේරෙනවා,චූටි පුතුට තෙරුවන් සරණයි ,කිරි අම්මව ආදරෙන් මතක් කලා කියන්න ,ඔයාගෙ හැම හීනයක්ම සෑබෑ වෙන්න කියලා හදවතින් ප්රාර්ථනා කරනවා ,ආදරෙයි ❤❤❤❤❤❤❤
Ane ehemda Akkige gama koheda...Man kiri ammata kiwwa hamadama akka mathak karanwa kiyala ♥️Eytath godak sathutui, mama wagema chanu babata mage kiri ammath adrei, eyth math ekka akkige videos balanawa 🥰Theruwan saranai akki 🥰♥️
@@sakuvlog-official නංගී ලා සමහරවිට අහලත් නැතිව ඇති ,අපි දෙනියාය මොරවක ,මාතර දිස්ත්රික්කයේ ,නිවාඩු කාලයලට විතරයි ගමේ යන්නේ ,🥰
@Momchanu ane mge yaluwek hitiya ehe deniyaye...🤗🤗
Ane oyage Online jobs monawada
Ekak kiyla na akka.Podi podi dewal kipayakma karanawa...Man ඉක්මනින් video ekak aran ennam.. 🥰🥰🥰🥰
Akka 🥰🥰🥰🥰
ඇත්තටම මේ පරිසරය හරිම ලස්සනයි .. ඔයාලා ගොඩක් පින්වන්තයි මේ වගේ ලස්සන පරිසරයක ඉන්න. . ,බුදු සරනයි නංගි ☸️ .හැමදාම මේ වගේ සතුටින් ඉන්න.😘😘
Aneee godaaak ස්තුති 🥰🥰🥰
Theruwan sarani ❤🪻
Oyalath hamadama sathutin inna ❤🥰🍀
හරිම ලස්සනයි නංගී ඉදිරියටම යන්න සුභ පතනවා ❤❤❤❤❤ බුදුසරණයි
Ane godak ස්තුතියි ♥️ 🤗
බුදු සරණයි 🙏🌻
ලස්සන වීඩියෝ එකක් නංගි. පරිස්සමින් ඉන්න සකු❤
Ane thank you akki 🥰🥰🥰🥰
Vlog එක අදත් හරිම ලස්සනයි❤❤
Ane thank you 🥰♥️
Oya widiha nethath man heduneth gamaka ... adath lassanai nangiyo.... den thama balala iwara une.....bs oyalaya❤
Ane emd akki 🥰🥰🥰
Thank you ane ♥️🤗
Theruwan saranai akki 🙏🌻
ගොඩක් ලස්සන vlog එකක්❤️❤️චුටි පුතා😘😘❤️තෙරුවන් සරණයි 🙏🙏🇺🇸🇺🇸🇺🇸
Ane thank you 🥰 ❤
Theruwan saranai 🌻🙏
චුටි බන්ඩියා ❤❤❤❤❤ මන් හරිම ආදරෙයි පරිසරයට ඔයාගෙ විඩියො වල හරිම ලස්සනට එක පෙන්වා නන්ගී ම්න් එක නිසාම ආසයි බලන්න ඇත්තමයි ❤❤❤❤❤❤ බුදුසරණයි කිරි අම්මටයි ඔයාලා හැමොටම 💐💐☺️☺️
Ane emada akka 🤗🤗
Ane thank you 🥰🥰🥰
Theruwan sarani akkiiii♥️🙏🌻
Supiri😍❤️
Thank you 🥰🥰🥰
ඔන්න නංගි මමත් ආවා ❤❤
අනේ thank you අක්ක 🥰
නංගි ලස්සනයි වීඩියෝ එක. ඔයාගෙ ලස්සනයි කටහඩ. හිත ඇදිලා යනවා පැංචියෝ. කතා කරන එක වැඩි උනාට අහන් ඉන්න ආස හිතෙනවා ඒ හින්දා කතා කරන එක හොදයි . එදා දාලා තිබුන කමෙට් එකට ගොඩාක් ආදරෙයි මැනික. හතර දෙනාටම ආදරෙයි.😘😘😘
Ane thank you akka
Oyawanm amthka wennema na...
Mage channel ekenata labunu adaraneeyama gift ekak oya 🥰🥰🥰🥰theruwan saranai ♥️♥️♥️
Lassanaiputhe.man.balanawaputhe.oyaage.vloge.aadareim.man.yamadaaama.oyaage.family.ekatama.allA.bless
Ane ගොඩක් ස්තූතියි නැන්දෙ 🥰🥰
Theruwan saranai oyt 🥰🥰🥰
බොහොම ලස්සනයි සකූ
ඉදිරියටම යන්න ලැබේවා ඔයාට
චූටි පුතා❤
තෙරුවන් සරණයි🙏🏻🙏🏻
🥰🥰🥰
හරි ම ලස්සන යි ❤️
තෙරුවන් සරනයි නංගී ❤
නොදන්න දේවල් ඔනි තරම් තියේ එක නිසා ඔයා ගෙ විදිය ඔයා ශෙයාර් කරන්න එතකොට ආසාවෙන් බලනව❤
Ane thank you akke.. ♥️♥️♥️
🥰🥰🥰
හරිම ලස්සනයි නංගියෝ ගොඩක් සතුටින් ඉන්න ශක්තිය වාසනාව ලැබේවා❤❤❤❤❤
Ane thank you akki 🥰
හරිම ලස්සනයි නංගි vlog එක..❤❤❤
Ane thank you akka 🥰🥰🥰♥️
ගම දැක්කම ආසයි❤
Ane ehemda 🥰🥰🥰
Oya lankawe koheda gama ♥️
වීඩියෝ එක ලස්සනයි නංගී 💓
ane thank you 🤗🤗🤗🥰🥰
හරිම ලස්සනයි 😌❤
Ane thank you 🥰🥰♥️♥️
Ane oyage videos dakidi matat mehema jivitayak tibunanam kiyala mata hitenawa parissamin inna menika teruwan saranai ❤️❤️❤️ punchi puthata godak adarei ❤️😘
Ane ehemda 🤗🤗
Thank you oyat 🥰 , theruwan sarani 🙏🌻
🥰🥰🥰🥰
ලස්සන nngiyo ❤❤ mama asama palthurk තිබ්බා nngiyo budusarani
Ane thank you akki 🥰
Monada ane e 😊
බුදු සරණයි 🙏♥️
@@sakuvlog-official දිවුල් පැටියෝ❤️❤️❤️
@WANFonseka ane emada 😊
@@sakuvlog-official ඔය පැත්තට අවොත් අනිවාර්යයෙන්ම එනවා චුටි මැණිකවත් බලලා කිරි අම්මවත් බලන්න❤️❤️❤️❤️
@WANFonseka aneeee aniwaren enna 🥰🥰🥰
Ayeth අනුරාධපුර yddin enna ♥️🤗
ලස්සනයි සකු
Ane thank you ♥️
ලස්සනයි නංගියෝ.කතාව වැඩිවුනාට එපාවෙන්නේ නම් නම් ....🙂🙂පරිස්සමින් සතුටින් ඉන්න .ජේසුපිහිටයි 🥰🥰
Ane emda 🫣🤗
Thank you akkiyo ♥️♥️🌻🌻
Jesu pihitai akkitat 🙏
ඔන්න මමත් ආවා සුදු ..❤❤
Aneee 🤗🤗🤗
හරිම ලස්සනයි වීඩියෝ එක අක්කි.❤️😘බුදුසරණයි 🙏🙏සතුටින් පරිස්සමින් ඉන්න ❤❤😘
Ane thank you nangii 🥰🥰🥰🥰♥️♥️♥️
Adath godak lassanai nangi video eka.. ❤❤
Ane thank you akkiyo 🥰♥️
Super ❤❤
Thank you 😍😍😍
Ane adath harima lassanai vlog eka ❤ape achchith me vage polathu ewwaa essara dannam eya awurudu 2 wenawa nathiwela ,mata eyawa mathak wenawa akkalage kiriamma dakkama 🙂 ane kiyawanawa wadi na mannam asai akkage voice ekata 🥰 akke ekmanata aluth video ekak aran enna munapenn dan video ekak ❤ adarei
Ane thank you nangiyooo 🥰🥰🥰
Niwansuwa oyge achchita 🙏🙏🙏
Math harima adre nangi kinek oya 🥰🥰
Theruwan sarani chuti batti 😊😊
අනේ ලස්සනයි නංඟා ❤❤ බුදුසරණයි
Thank you akki 🥰
බුදු සරණයි oyatath ♥️🙏🌻
💛💛
🥰🥰🥰
පුංචි පැටියට පුංචි ඩොට් එකක් තියන්න මැණික....❤❤❤❤
ලස්සනයි අදත් නංගා.....අද දරුවන් නොදන්න දේවල් ගොඩාක් ඔයාගේ වීඩියෝ වලින් දැකගන්නට පුලුවන් නංගි .ආසයි ඒ ගැමි සුවදට...❤❤❤❤
@@Momandkidsparadise ane emada akki.. 🥰
Thank you ane 🤗🤗🤗
👌👌👌
🥰🥰🥰🥰
ආදරෙයි නංගියෝ...🥰♥️
ලස්සනයි Vlog එක 😘😘 ඔයා කොහෙද නංගා..🥰🥰
Ane thank you akki 🥰 man පුත්තලමේ inne akka ♥️
Lassanai nangiyo.. Maath aththamma ekka ohoma polathu themanna daanna gihin thiyanawa.. Eya dan godaak wayasai. බුදු සරණයි ඔයාලා හැමෝටම 🥰🥰🥰🥰
Ane emada akka...♥️
Thank you 🥰🥰🥰🥰
Theruwan saranai akkitath 🙏🌻
adath lassanai nangiyo oyage vlog eka ❤❤❤❤
Ane thank you akka 🥰🥰🥰
Oyage gama koheda ngi..harima lassanai ❤❤ oyage kiri ammwa dakinkota mta ape aththammwa mathk wenwa..ane eya dan apith ekka nhni..eya nathi wela aurudu 4k wenwa..ane oya girawiyak wage kiyana dewal ahan inna hri asai ngi ❤❤❤ lassana kata hadak tynwa oyta ❤❤ adreii ❤❤ prssmn inna ❤❤❤
Aneee ehemda akka. oyge achchita niwansuwa akki 🙏🙏🙏
Ane godak ස්තුතියි akki 🤗🤗
Theruwan sarani oyat 🥰♥️
매우소중한 작품입니다🎶😁💯☘️👍
@@시사랑예뜨락송호준 🥰🥰🥰
අනේ මමත් ඔය විදියට පොල් අතු වියලා තියෙනවා..අපේ ගෙවල් වල තිබුන මඩු වලට😊😊😊😊ඔයා ජීවත් වෙන පරිසරය මම ජීවත් වුන පරිසරය වගේමයි❤❤❤අදත් හරිම ලස්සනයි නංගි..ආදරෙයි ඔයාලට❤❤❤❤❤
Ane aththada akkiyo 🥰🥰🥰
Thank you akki ♥️🌻
Theruwan saranai oyatath 🙏🙏🙏🥰♥️
❤❤❤❤
🥰🥰🥰
Harima lassanai nango vlog eka❤
Ane thank you akki 🥰
Godak lassanai nangiyo video eka idiriyatama yanna suba pathanawa❤
Ane thank you akki 🥰
අසනීපෙන් උනත් නන්ගිගේ වීඩියෝබලන්න ගත්තා ගිය ටිකේ මට බලන්න බැරි උනා සොරි නන්ගි ❤❤❤❤
අනේ මාත් අසනීපයෙන් අක්කි ඉන්නේ..
අක්කිට මොකො..
අනෙ thank you akki 🥰
@@sakuvlog-official අපිට දැන් ටිකක් සීතල නිසා ඉක්මනටම ලෙඩ වෙනවා පොඩි අයටත් සනීප නෑ 😔😔😔
@amaaslifestyle ane emda akki 🥺
Ane ඉක්මනින් sanipa wenna parthana karanwa akki ❤🙏🥺
සමහර අය කියව ගෙන කියව ගෙන යනකොට අහන් ඉන්ඩ එපා වෙනවා... ඔයා කියවනකොට නම් එපා වෙන් නෑ... ඒ නිසා දිගටම කියෙව්වත් ප්රශ්නයක් නෑ...
😁😁😁😁😁👍👍👍
Aneee 🤗🤗🤗🤗🥹🥹🥹
Thank you oyat ♥️
Theruwan saranai 🙏🌻
අනේ😢😢😢😢😢😢 මමත් ඉස්සර ඔය වගේ පොල් අතු වියනවා අම්මලා එක්ක ..ගමේ තිබ්බා පොල් අතු ගෙවල් ඉතින් අම්මලා උදව්වට යනවා.අප්පේ අවුරුදු ගානක් ආපස්සට ගෙනිච්චා ඔයා.
Ane ehemada... 🤗🤗🤗🤗
Shoi neda akki e kale....
Ane thank you 🥰
Theruwan saranai akkita ♥️🌹
අනේ මන්දා අද නම් vlog aka බලද්දී නොදැනුවත්ව ම ඇස්වලට කදුලු ආවා,ගමට ගොඩාක් ආදරය කරන කෙනෙක් මමත් ,chanu බබා නිසා ගමේ ඉදලා ටවුන් එකට එන්න වුනා .ඔයා හරිම අහිංසක අවංක කෙනෙක් කියලා කට හඩින් තේරෙනවා,චූටි පුතුට තෙරුවන් සරණයි ,කිරි අම්මව ආදරෙන් මතක් කලා කියන්න ,ඔයාගෙ හැම හීනයක්ම සෑබෑ වෙන්න කියලා හදවතින් ප්රාර්ථනා කරනවා ,ආදරෙයි ❤❤❤❤❤❤❤
Ane ehemda
Akkige gama koheda...
Man kiri ammata kiwwa hamadama akka mathak karanwa kiyala ♥️
Eytath godak sathutui, mama wagema chanu babata mage kiri ammath adrei, eyth math ekka akkige videos balanawa 🥰
Theruwan saranai akki 🥰♥️
@@sakuvlog-official නංගී ලා සමහරවිට අහලත් නැතිව ඇති ,අපි දෙනියාය මොරවක ,මාතර දිස්ත්රික්කයේ ,නිවාඩු කාලයලට විතරයි ගමේ යන්නේ ,🥰
@Momchanu ane mge yaluwek hitiya ehe deniyaye...
🤗🤗
Ane oyage Online jobs monawada
Ekak kiyla na akka.
Podi podi dewal kipayakma karanawa...
Man ඉක්මනින් video ekak aran ennam.. 🥰🥰🥰🥰
❤❤❤❤
Akka 🥰🥰🥰🥰
❤❤❤❤
🥰🥰🥰