Mihira Sirithilaka Sinhala Jokes New මිහිර සිරිතිලක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • Mihira Sirithilaka Sinhala Jokes New

ความคิดเห็น • 42

  • @11sadewkumudesh68
    @11sadewkumudesh68 10 หลายเดือนก่อน +6

    රැකුමට මෙන්ම හෙල කම නිති පෝෂණ ය
    ඒකට නොගැලපේ ඔබලගෙ භාෂණය
    ආගම රැගෙන බිදමින් පූජාසන ය
    රංගන නොවෙයි ඕවා මහ භීෂණ ය
    ඔබලගේ හිත් රිදවන්න නොවෙයි .ඇත්ත .

  • @KasunRanjana-uv4ox
    @KasunRanjana-uv4ox 9 หลายเดือนก่อน +1

    ආගම් ගාව ගන්න එපා උබලගෙ ගොන් ජෝක් වලට

  • @mahindawijesekara4550
    @mahindawijesekara4550 11 หลายเดือนก่อน +8

    තොපේ කාළකන්නි ජෝක් (මෙිිවට හිනායන්නෙ නෑ) වලට බුද්ධාගම ගාවගන්න එපා

  • @kumarakumara1kumarakumara165
    @kumarakumara1kumarakumara165 11 หลายเดือนก่อน +8

    බුද්ධාගම ගාව ගෙන ජොක් දාන තමුසෙලට පව් පිරෙයි.
    තමුසෙලගෙ දෙමව්පියන්ටත් ඕව පටිසන්දෙයි.

  • @oshanvirajithasumanasena0610
    @oshanvirajithasumanasena0610 11 หลายเดือนก่อน +8

    ආගම නොගාවගෙන විහිලු කරානම් තමා හොඳ..තමන්ගෙ ආගම ලෝකයක් ඉස්සරහ විහිළුවක් කරවන්න එපා නේද...

  • @SathminChamindu
    @SathminChamindu 7 หลายเดือนก่อน +5

    දුකයි මේවා දැක්කම දුකයි.මේ තරම් මෝඩද කියලා.

  • @ashokgeekiyana6046
    @ashokgeekiyana6046 3 ปีที่แล้ว +10

    මේ ගොල්ලෝ අපිව හිනා ගස්සන්න වෙන මහන්සිය දැක්කම අපිට හිනා යනවා,,,,,,,,nothing

  • @lifewithlove2319
    @lifewithlove2319 11 หลายเดือนก่อน +4

    ආගම් ආරක්ෂා කරගන්න ඕනි නම් ආගමට අනුව ජීවත් වෙන්න.මේකෙ ඒක ගැන කියවන විදියට ඒක නිකන්ම ජෝක් වෙනවා

  • @viduraekanayake327
    @viduraekanayake327 10 หลายเดือนก่อน +2

    මේවත් jorks ද.. හොද වෙලාවට වැඩිය කුණුහර්ප නෑ

  • @ranhirusubhawickrama7348
    @ranhirusubhawickrama7348 11 หลายเดือนก่อน +4

    ආගම, ජාතිය ගෑව්වට එච්චර ලොකු අවුලක් නෑ. ආගමත් කලාවක්. හරියට ධර්මය දන්න එකාට ඕව ලොකු ප්‍රශ්න නෙවි

  • @SenakaRandeniya-eh5dq
    @SenakaRandeniya-eh5dq 10 หลายเดือนก่อน +1

    ආගම විහිලුවලට යොදාගන්න එපා බුද්දාගම වැනි ආගමක් විහිලු වලට ගත්තම ඒ නලුනිලියන් ගැනත් අපට මහ අප්පිරියාවක් දැනෙනවා මහ ගොන් හැත්තක් ලෙස දැනෙන්නේ

  • @sandundeshapriya4583
    @sandundeshapriya4583 11 หลายเดือนก่อน +4

    ආගම්වල ඉතිහාස ගත සිදුවීම් විහිලුවට ගන්න එපා .ඒව එච්චර හොද දේවල් නෙවෙයි .

    • @epalawattarohan5940
      @epalawattarohan5940 11 หลายเดือนก่อน +1

      විශ්වාසය විස්වාසය රැවටීම රැවටීම

  • @danusikagamini9017
    @danusikagamini9017 17 วันที่ผ่านมา

    අපේ ධර්මය විහිළු වලට ගන්න එපා සල්ලි හම්බ කරන්න 😠😠😏😏

  • @chanakabandara2358
    @chanakabandara2358 11 หลายเดือนก่อน +6

    හිනා යන්නේ නෑනේ

  • @j.r.chaminda
    @j.r.chaminda 16 วันที่ผ่านมา

    kalakaru oba semagen illana akama illema mamat paramparika kalakaruwek mudalata kalawa pawagenna apa

  • @gimhanapethum6608
    @gimhanapethum6608 4 ปีที่แล้ว +4

    අවුලක් නැ..

  • @Rathanaloka123
    @Rathanaloka123 9 หลายเดือนก่อน +2

    0:21

  • @Rasika-yn1fh
    @Rasika-yn1fh 4 ปีที่แล้ว +24

    ආගම් උපයෝගී කරගෙන ජොක් හදන්න එපා මොකද අපි බක්තියෙන් අදහන දේ

    • @lalithsjm64
      @lalithsjm64 10 หลายเดือนก่อน +1

      Kawuru kohoma keewath Antony C Perera, Don Sirisena, Berty, Anesely, B.S. Perera wage vikata nalu mahathwaru saha Liliyan Edirisinhe, Mersi Edirisinghe, Denawaka Hamine wage vikata nili nonawarun gen passe Lankawe vihilu hewath vikata naluwo ipadune ne...den inna unta kunuharupa nethnam aagama dharmayak amma thaaththa unath kamak ne minissu hina wenawanam.... pasukaalinawa Predi Silva mahathmaya unath ahema kala. Ayida manda ??

    • @Madhawa89
      @Madhawa89 10 หลายเดือนก่อน

      😂😂😂😂

    • @daysenapelawaththage
      @daysenapelawaththage 8 หลายเดือนก่อน

      ❤❤❤i​

  • @dissanayakedissanayake4287
    @dissanayakedissanayake4287 10 หลายเดือนก่อน +3

    Good

  • @AGRuwan
    @AGRuwan 4 ปีที่แล้ว +2

    kanagatuwa marvin leda una eka thama.....

  • @KapilaNishaththa-md3wk
    @KapilaNishaththa-md3wk 10 หลายเดือนก่อน +2

    Good job

  • @mihirasirithilaka9653
    @mihirasirithilaka9653 3 ปีที่แล้ว +2

    Mage awasarayakin thorawa palakara atha, vimasanna

    • @sudath1968
      @sudath1968  3 ปีที่แล้ว

      ඔබතුමා මේ youtube account එක හදා ගත්තේ ලඟදි නේද අනේ ඉතින් අවසර ගන්නෙ කෙසේද ඔබතුමා contact කරන්න ක්‍රමයක් නෑනේ සමාව දී මට අවසර දෙනවද මම ගොඩක් කැමතියි ඔබතුමාට ඔබතුමා මෙම මැසේජ් එක දැක්කොත් කරුණාකරලා මට එස්එම්එස් පණිවිඩයක් එවන්න මම ඉන්නේ ලාස් වේගාස් වල7027898500 තෙරුවන් සරණයි

    • @piyumillan4102
      @piyumillan4102 2 ปีที่แล้ว

      😁😁😁😁

    • @piyumillan4102
      @piyumillan4102 2 ปีที่แล้ว

      😁😁😁😁

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha 8 หลายเดือนก่อน +1

    Niyamaai

  • @supuniprabodha2682
    @supuniprabodha2682 4 ปีที่แล้ว +3

    Shoii

  • @renurathnayaka3126
    @renurathnayaka3126 4 ปีที่แล้ว +3

    excellent

  • @praneethaperera5277
    @praneethaperera5277 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @gimsaramadhubhashana8649
    @gimsaramadhubhashana8649 3 ปีที่แล้ว +3

    Supiri hode

  • @SunilHerath-i7t
    @SunilHerath-i7t 9 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි.

  • @madurathnayaka5281
    @madurathnayaka5281 4 ปีที่แล้ว +3

    Ee denna shok ane