ගෙජ්ජි ගිගිරි | Gejji Gigiri | Gavi Fernando

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Hi all,
    Welcome to My TH-cam Channel.
    ගෙජ්ජි ගිගිරි | Gejji Gigiri - • ගෙජ්ජි ගිගිරි | Gejji ...
    හැමදාම හිනාවෙලා ඉන්න ගාවි එක්ක එකතුවෙන්න.
    subscribe
    like
    share
    #gavifernando #ගෙජ්ජි ගිගිරි #gejji gigiri

ความคิดเห็น • 1K

  • @lasanthishayamali8917
    @lasanthishayamali8917 ปีที่แล้ว +6

    Ape gavi nangi තමයි හොදටම කරේ... මටත් මේ සිංදුව ටික් ටොක් එකේ අහලා අහලා ම එපා වෙලාම තිබුණේ ... නංගි ... ඔයාගේ වීඩියෝ 1k බලලා අපි හුගක් සතුටු වුණා ... ඔයා නංගි අපි හැමෝගෙම සිත් වශී කලා

  • @dsmax2975
    @dsmax2975 ปีที่แล้ว +1016

    ටික් ටොක් එකේ අහලා අහලා එපා වෙලා තිබ්බ සිංදුවට ගවී අක්කා පට්ටම ආතල් එකක් දුන්නේ🤣🤣🤣ජය වේවා අක්කේ 🥰

    • @chamokavi5200
      @chamokavi5200 ปีที่แล้ว +11

      සිරාම ඕයි

    • @dinushanilmini6623
      @dinushanilmini6623 ปีที่แล้ว +12

      @@chamokavi5200 මට හිතා ගන්න බැරි වුනා මොකක්ද මේ සිංදුව එයාට ඇහෙන එක ගැන.. ඔයාගේ comment එක බලලා තේරුම් ගත්තේ මේ ටික් ටොක් එකට දාලා තියෙන්නේ කියලා

    • @chamokavi5200
      @chamokavi5200 ปีที่แล้ว +3

      @@dinushanilmini6623 😂

    • @snowgirlbabyboy1213
      @snowgirlbabyboy1213 ปีที่แล้ว +23

      ඒ සිංදුව නම් එපා වෙල නෑ..ඔයාලට කොහොමත් ඕනෙ අර වැනුවා පස්ස වගෙ ගොබ්බ සිංදුනෙ 😂

    • @poojanieHimayaJayawardena
      @poojanieHimayaJayawardena ปีที่แล้ว +7

      @@snowgirlbabyboy1213 සිරා කතාව 😂

  • @ashathilini7169
    @ashathilini7169 ปีที่แล้ว +23

    ඔයා නම් නියමයි ගවී අක්කේ♥️... ඇත්තටම ඔයා නම් සුපිරි... මිනිස්සුන්ගෙ හදවතට මෙහෙම සතුටක් දෙනවට, මුවගට සිනිහවක් දෙන්න ඔයාට පුදුම හැකියාවක් තියෙන්න.. හැමදාම ඔයාට සතුටින් ඉන්න ලැබේවා.. තෙරුවන් සරණයි අක්කේ... හැමදාම ආදරෙයි 💕

  • @sitharadiviyanjali7795
    @sitharadiviyanjali7795 ปีที่แล้ว +321

    එක්තරා අකාරයට සාපයක් වුන ගීතයක්😂 ඔය ලමයගේ රන්ගන හැකියාව විශිශ්ටයි. මීට :විනිශ්ච මන්ඩලය 😆😆ගවී අක්කි නියමයි ❤️‍🔥

    • @ganeshakumari5650
      @ganeshakumari5650 ปีที่แล้ว

      ජෙජ්‍රිර්‍රිර්ජ්‍රිම්‍රිර්ක්‍රිජ්ජ්‍රිජ්ජ්හ්බිජ්🌎🌎

  • @lovekorea26
    @lovekorea26 ปีที่แล้ว +191

    අනේ අක්කියෝ ඔයා රඟපාන්න යන්නකො අප්පා පට්ටයි අනේ❤️🤗😂😂

  • @shaviiranashinha4627
    @shaviiranashinha4627 ปีที่แล้ว +351

    ගවි අක්කා.. 🔥♥️♥️♥️
    සුදු ඇදුමට මාරම ලස්සනයි. 😍

    • @Benji-xq3rn
      @Benji-xq3rn ปีที่แล้ว +2

      Ow holmanak vage😂😂

  • @nipuniharshani4616
    @nipuniharshani4616 ปีที่แล้ว +80

    ගෙජ්ජි ගිගිරි ..😂😂 හැමදාම වගෙ අදත් සුපිරි අක්කෙ...සුභපතනවා 💖😍😍

  • @vlogswithmadhushi6329
    @vlogswithmadhushi6329 ปีที่แล้ว +439

    හරිනෙ දැන්... මේක බලලා මටත් ඇහෙනවා ගෙජ්ජි ගිගිරි සද්දෙ... දැන් ඉතින් දිගටම ඕක තමා ඔලුවෙ වැඩ 😂

  • @kimseonna9350
    @kimseonna9350 ปีที่แล้ว +1169

    Gavi අක්කි රඟපාන්න ගියානම් මරු කියන අයකෝ ♥

    • @MusicBant8200
      @MusicBant8200 ปีที่แล้ว +14

      අපිටත් පොඩි සපොට් එකක් දෙන්නකො

    • @nethmisulochana
      @nethmisulochana ปีที่แล้ว +4

      ♥️ එක ඇත්ත ♥️

    • @ruvinisherin1545
      @ruvinisherin1545 ปีที่แล้ว +2

      😊😊😊😊😊😊😊😊

    • @lashikumarakumara6105
      @lashikumarakumara6105 ปีที่แล้ว +2

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥⚡❤️‍🔥⚡

    • @YashodiniShashikala
      @YashodiniShashikala ปีที่แล้ว +1

      Akkanam supiri thama ubata like nam denne hebey

  • @supunputha8342
    @supunputha8342 ปีที่แล้ว +5

    පට්ට.. ඩාන්ස් එක තමා සුපිරි.. දිගු ගමනක් යන්න ලැබේවා 🎉❤🎉❤🎉❤...

  • @lakshikanadeeshani6469
    @lakshikanadeeshani6469 ปีที่แล้ว +41

    යකෝ තොට අමු කැවිලද 😂😂😂😂😂 අම්මෝ ගාවි අදත් සුපිරියක් තමා ❤️❤️❤️❤️

  • @deuminivihara3203
    @deuminivihara3203 ปีที่แล้ว +6

    දැන් අක්කිටත් හැමදේම ගෙජ්ජි ගිගිරි තමා නෙ 🥳🎊🎉 congratulations 🎉🎊🥳 ගෙජ්ජි ගිගිරි

  • @AyodyaPrasadini-y7z
    @AyodyaPrasadini-y7z ปีที่แล้ว +3

    බුදාම්මෝ.....😂😂😂ඒකනම් මරු අක්කි..අපිටත් අහල එපා වෙලා ඕක.😅😅😅

  • @kavishadewmini-ku1wg
    @kavishadewmini-ku1wg ปีที่แล้ว +28

    අන්තිමට කලන්තේ දාලා වැටෙන කෑල්ල තමා මරු අම්මෝ ගවි අක්කි මරේ මරු 😂😂😂

  • @nilnethu6637
    @nilnethu6637 ปีที่แล้ว +291

    ගෙජ්ජි ගිගිරි තමයි හොදටම කරේ 😂😂 අදටත් බේත් ගේන්න ගියාම අම්මගෙ මූණ දිහා බලන මම 😂😂

  • @yeharadewmini317
    @yeharadewmini317 ปีที่แล้ว +173

    1 st comment .අදත් වෙනදා වගේම සුපිරි පිරි ඉතිරෙනවා😇😇😂

    • @madutharanga7654
      @madutharanga7654 ปีที่แล้ว +6

      මම යි ෆස්ට් .... උබළට පස්සේ .... 😂😂😂😂 බුදුසරණයි ....!

    • @ARMYGIRL-qw3xz
      @ARMYGIRL-qw3xz ปีที่แล้ว +1

      M

    • @sanjeewanifernando4027
      @sanjeewanifernando4027 ปีที่แล้ว +3

      @@madutharanga7654 🤣🤣🤣

    • @Sruthi-Sheik-Darfali
      @Sruthi-Sheik-Darfali ปีที่แล้ว +4

      ඒ මහ පණ්ඩිතී

    • @yeharadewmini317
      @yeharadewmini317 ปีที่แล้ว +1

      @@madutharanga7654 සිරාවට හාකො හාකො 😂😂

  • @harshanichandrika2210
    @harshanichandrika2210 ปีที่แล้ว +14

    ලයිට් බිල දැක්කම නටන one and only ලාංකිකයා 😂😂😂

  • @niroshamalkanthi-q1n
    @niroshamalkanthi-q1n 11 หลายเดือนก่อน +4

    ගවී අක්කි පලවෙනි කොටස නමිි නියමයි අක්කි අන්තිම කෑල්ල නටපු හැටි අන්තිමට ටීච පොතෙන් ගහන කොට මට හිනාවෙලාම හුස්ම හිරවෙන්නත් ආවා ගෙදර අය මගෙන් අහනවා දුවේ ඔයාට පිස්සු ද කියලා නියමයි ගවී අක්කි දිගටම මෙිි වගේ වීඩියෝ දාන්න 😂😂😂😂❤❤❤

  • @namanirathnayaka9172
    @namanirathnayaka9172 ปีที่แล้ว +18

    අම්බේ මරු අක්කෙ ගෙජ්ජි ගිගිරි සද්දෙ තමා හොදටම කරේ 😂😂කට්ටියගේ ඩාන්ස් ටික පට්ට අනේ මරු අක්කේ ඔහොම දිගටම යමු ජය වේවා 👍👍👍❤️❤️

  • @sanjayasanjaya3244
    @sanjayasanjaya3244 ปีที่แล้ว +74

    අදත් මරු ගවි අක්කහ්..... 🤣🤣🤣❤️❤️❤️❤️❤️❤️

  • @prabha5885
    @prabha5885 ปีที่แล้ว +8

    හෙන ගේමක් දීලා අමතක කරන්න හදපු සිංදුව😁🤣 ආයෙත් හිට් කරා🤣

  • @thanukathanu1843
    @thanukathanu1843 ปีที่แล้ว +17

    අඩෝ නෝ මට බෑ බන් 😂💔සුපිරි අක්කේ ඉස්සරහට තව හොද හිනා යන වැඩ කරන්න සුබපතනවා...... ❤️

  • @s...6657
    @s...6657 ปีที่แล้ว +26

    ගාවිට මැව්න ටීච වගේ ටීච කෙනෙක් අපේ ස්කූල් එකෙත් හිටිය .....😂😂ඒත් තාමත් ආදරෙයි ඒ කාලෙට..😍😍

  • @FairyWorld
    @FairyWorld ปีที่แล้ว

    අපිත් බලනව .නියමයි

  • @kawyadedunushashimali2370
    @kawyadedunushashimali2370 ปีที่แล้ว +9

    ඔන්න අක්කියෝ 😁❤️මම තමා first comment එක ඔයාගෙ මේ වීඩීයෝ එකත් ලස්සනයි❤️🌼✨🙈

  • @mokshajayamini9849
    @mokshajayamini9849 ปีที่แล้ว +65

    නියමයි ගවී අක්කි මේ video එක දෙපාරකට වැඩිය බැලුවා පට්ටම ලස්සනයි ❤️❤️❤️❤️❤️ හැමදාමත් ආදරෙයි ගවී අක්කි ❤️❤️❤️❤️❤️❤️

  • @indunilthushara91
    @indunilthushara91 ปีที่แล้ว +18

    එකෙන්ම සුපිරි..ගොන් පාට් නෑ වැඩි වැඩ නෑ..❤

  • @Ruvinsha238
    @Ruvinsha238 ปีที่แล้ว +100

    අදත් පට්ටයි ආහ්හ්හ්...❤ ගෙජ්ජි ගිගිරියෝ....🤭❤️‍🔥

  • @nalanikumari9668
    @nalanikumari9668 ปีที่แล้ว +47

    ඔන්න මම තමයි මුලින් ම බැලුවේ අදත් සුපිරියි❤️❤️❤️🤭

  • @nathaemalka-2772
    @nathaemalka-2772 ปีที่แล้ว +43

    අදත් මාරම ලස්සනයි අක්කේ නියමයි 🤣🤣🤣😍😍😍😍😍

  • @chandanaprasad7014
    @chandanaprasad7014 ปีที่แล้ว +70

    ගෙජ්ජි ගිගිරි සද්දේ පට්ට ගාවි අක්කියෝ......සුබ පතනවා....😍😂😂

  • @gayathrikoushalya2620
    @gayathrikoushalya2620 ปีที่แล้ว +7

    ගෙච්චි ගිගුරි සද්දෙ මරු අනෙ
    අදත් හොදටම හිනා ගැස්සුවා අක්කී❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @indikaruwan4614
    @indikaruwan4614 ปีที่แล้ว +85

    අතල් දිලා මරන්න එපා යාකෝ😂😂😂

  • @deepalipemadass2991
    @deepalipemadass2991 ปีที่แล้ว

    මේ සිංදුව පට්ට ගගාහා ආයෙ නටන එකක් නැහැ, මරු ආ.....

  • @shamalperera8472
    @shamalperera8472 ปีที่แล้ว +5

    අම්ම ගහය් රබානෙන්....සුපිරි ....gavi....කියන්න...වචන නැත ....😅😂😊❤

  • @stylishs.w
    @stylishs.w ปีที่แล้ว +25

    ඩොක්ට කාරයා පට්ට ඩාන්ස් 🤣👍🇱🇰

  • @slvlogswithhappyfamily
    @slvlogswithhappyfamily ปีที่แล้ว +24

    ඔන්න ඉතිං අද උදේම හිනා උනේ ඔයා හින්දා thankyou gavi frenando❤️

  • @kevinxvibes
    @kevinxvibes ปีที่แล้ว +1

    mon kiynnd ithin adth supiriyk thm akkee''''''😅😅❤❤

    • @MusicBant8200
      @MusicBant8200 ปีที่แล้ว

      අපිටත් පොඩි සපොට් එකක් දෙන්නකො

  • @chathuryaashinshani3127
    @chathuryaashinshani3127 ปีที่แล้ว +102

    අදත් නියමයි ගවි අක්කි ❤️❤️ 👍😂😂

  • @diyaemi410
    @diyaemi410 ปีที่แล้ว +17

    අනේහ් අදත් මරු අක්කියො හොදටම හිනා 🥰❤️

  • @shenalianuththara3612
    @shenalianuththara3612 ปีที่แล้ว +44

    අදත් හරිම ලස්සනයි❤️

  • @dahamitharaka1596
    @dahamitharaka1596 ปีที่แล้ว +1

    අදත් මරු ඇහිලා ඇහිලා එපා උන සින්දුවකට පට්ටම ආතල් එක්ක් දිලා

  • @guitargirl-z3c
    @guitargirl-z3c ปีที่แล้ว +31

    අම්මො exam නිසා..මාර busy ඔලුවත් රිදෙනවා ඔයා හින්දා තමයි ඉතින් අපි හැමදාම හිනා වෙලා ඉන්නේ...ආදලෙයි අක්කියෝ ඔයාට...ගොඩාආආආආආආආරියක් පින් අපිව හිනස්සනවාට..අක්කිගේ වීඩීයෝ එකක් එනකන් බලන් හිටිය අය මේ පැත්තට..👍👍👍😌😎😎💙💙💪💪💪❤🙂🙂🙂

  • @movinduhettiarachchi6238
    @movinduhettiarachchi6238 ปีที่แล้ว +68

    සුපිරියි 💖💕මාරට හිනා ගියා😂😂

  • @neshaa....1613
    @neshaa....1613 ปีที่แล้ว +11

    Gejji gigiri sadde math asayi akka. ❤️😂 Adath maru hodhe ❤️🔥😂

  • @manjulaperera4234
    @manjulaperera4234 ปีที่แล้ว +37

    මේ දවස් වල ඔහෙමම තමයි🤣🤣 ... ගෙජ්ජි ගිගිරි සද්දේ... ❤️

  • @madhushikakumari6629
    @madhushikakumari6629 ปีที่แล้ว +48

    ටීචගෙ නැටුමනම් ලස්සනයි 😁 ටිකක් පරක්කු වුනා බලන්න🥺
    මරැ හොදෙ .අම්ම බනිනව තො මොකද තනියම හිනා වෙන්නෙ කියල😅🤣💔

  • @sadunitharuka5066
    @sadunitharuka5066 ปีที่แล้ว

    අම්මෝ අක්කෙ ඒකනම් සුපිරියක් සිංදුවනම් දැන් එපා වෙලා තියෙන්නෙ ඒත් රගපෑම මරු 👍

  • @Denaidilui
    @Denaidilui ปีที่แล้ว +4

    ඔන්න අක්කී අපිත් අලුත් එකක් දැම්මා හොදේ ආදරෙයි හදවතින්

    • @Denaidilui
      @Denaidilui ปีที่แล้ว

      ආදරෙයි 😘😘😘😘

  • @gihadesilva6488
    @gihadesilva6488 ปีที่แล้ว +1

    Kacha badam mathak une katada
    අදත් සුපිරිම සුපිරි යි අක්කියෝ
    හැමදාම මේ වගේ ලස්සන video s දාන්න
    බුදු සරණයි ඔයාට 🤗🤗

  • @nuwanthikawijewardhana602
    @nuwanthikawijewardhana602 ปีที่แล้ว +11

    මරු අක්කේ.. මේ දවස්වල මගේ ඔලුව පුරාමත් ඕකමයි ඇහෙන්නේ 🤪😂

  • @udeshikamadushani5290
    @udeshikamadushani5290 ปีที่แล้ว

    Me video eka 100 serayak withara baluwa.ape duwai puthai dennama asai❤️❤️

  • @deepthibandara6062
    @deepthibandara6062 ปีที่แล้ว +5

    Notification eka ආපු ගමන් බැලුව...අක්කි ඔයානම් මරු අ....😘😘....හිනාවෙලා බඩත් රිදෙනව 🤣🤣🤣

  • @h.a.r.ekanayaka2450
    @h.a.r.ekanayaka2450 ปีที่แล้ว

    සිරාවටම මෙ දවස් ටිකෙ කන් දෙක පිරිල තියෙන්නෙ මෙ සින්දුවෙන්

  • @achinibuddhika1749
    @achinibuddhika1749 ปีที่แล้ว +7

    අම්මේ ගවී අක්කි 😂😂😂😂 අදත් සුපිරියක් තමයි

  • @erandimg4165
    @erandimg4165 ปีที่แล้ว +4

    මටත් ටිකක් ඕක වෙලා තියෙන්නේ 💃🏻💃🏻. මරැ විඩියෝ එක ❤👍

  • @naviniwimalajeewa3586
    @naviniwimalajeewa3586 ปีที่แล้ว +26

    ගවී අක්කි ලස්සනයි අද විඩීයෝ ලස්සනයි 😂🤣😂🤣

  • @sweethome7551
    @sweethome7551 ปีที่แล้ว +3

    වෙනස්ම විදියේ අදහස් අක්කාට තියෙන්නේ.හරිම ලස්සනයි අදත් වීඩියෝ එක ❤️🤗♥️

  • @ranjithnissanka3554
    @ranjithnissanka3554 ปีที่แล้ว +12

    ලස්සනයි අක්කියෝ සුපිරි video එක මිස් තමයි සුපිරි ආතල් දුන්නේ 😁💔😂✌️

  • @nayanahariwijethunga136
    @nayanahariwijethunga136 ปีที่แล้ว

    General English Book eka dekka kal.... tks Gavi Nanga....

  • @dumindaramanayaka3223
    @dumindaramanayaka3223 ปีที่แล้ว +4

    වෙනදා වගෙම අදත් පට්ට් 🤟🤟😁

  • @thiliniudesika6806
    @thiliniudesika6806 ปีที่แล้ว +2

    ඔයාගේ විඩියෝ හැමදාම බලනවා අක්කේ .හරි ම ලස්සනයි.තවත් මේ වගේ වීඩියෝ හදලා දාන්න😘😘

  • @janithsankalpa6641
    @janithsankalpa6641 ปีที่แล้ว +4

    අම්මෝ අක්කි ඒක 💖 😍 සුපිරි ඈ ජය වෙවා

  • @priyanthakumara5321
    @priyanthakumara5321 ปีที่แล้ว +1

    තොට අමු කැවිලද😂මරු අක්කියෝ

  • @dreamworld7204
    @dreamworld7204 ปีที่แล้ว +11

    අක්කගෙ කචා බදම් වීඩියෝ එකත් මතක් වුනා 😂😂👍

  • @Sandu9313
    @Sandu9313 ปีที่แล้ว

    Gavi akke oyage raga paaama nam maru

  • @shashinkashaini121
    @shashinkashaini121 ปีที่แล้ว +7

    හිනා වෙලා පන නෑ ගෙජ්ජියෝ 🤣🤣🤣❤️❤️😘

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 ปีที่แล้ว

    Niyamai gavi gejji gigiri sadde .maru oyage acting

  • @kavindisachinthana9936
    @kavindisachinthana9936 ปีที่แล้ว +5

    අම්මො අක්කියෝ 😅😅💖..අම්මත් නටයි කියලා බලන් හිටපු මන් 😅😅💞

  • @enishanthi119
    @enishanthi119 ปีที่แล้ว

    බුදු සරණයි පරිස්සම්න් ඉන්න ..හැමදාමත් වගේ ලස්සනයි ලස්සනයි ලස්සනයි ගොඩාක්

  • @k_rishi
    @k_rishi ปีที่แล้ว +8

    ඔන්න ආවා අපිව මරලා දාන්න. හිනාවෙලා බෑ අප්පා 😂😂

  • @SandaliDewmini-ud6bg
    @SandaliDewmini-ud6bg 11 หลายเดือนก่อน +2

    ගෙජ්ජි ගිගිරි සද්දේ❤😂😂

  • @civilectzonestores5473
    @civilectzonestores5473 ปีที่แล้ว +7

    අම්මගෙ චරිතේ තමයි මරු..😅❤

  • @hemasirigunarathna4764
    @hemasirigunarathna4764 ปีที่แล้ว +1

    Adath patta gavi akki. Exam ekka stress 😪 wela hitiye appa.meka baluwama exam uth amathaka una ane ela😊

  • @kimseonna9350
    @kimseonna9350 ปีที่แล้ว +180

    English පොතක් අතේ තියාගෙන සිංහල කියලා දෙනවා අදමයි දැක්කේ😂

  • @disnaperera4144
    @disnaperera4144 ปีที่แล้ว

    බොහොම වටිනා ගීතයක් සමච්චලයට ලක්කිරීම ගැන හරිම කනගාටුයි.

  • @maduranaweera7766
    @maduranaweera7766 ปีที่แล้ว +3

    😄 අනේ මරු අක්කියො 🔥 හිනා ගිහින් පන යනවා 😄

  • @isharamadumali3559
    @isharamadumali3559 ปีที่แล้ว

    Niyamai akke dance eka nm සුපිරි 👍👍👍💖💖💖👌👌👌🤣🤣🤣🤣🤣

  • @sasinkamadumali2583
    @sasinkamadumali2583 ปีที่แล้ว +9

    මරු මරු .අදත් සුපිරි .😍😂

  • @ggmashmillow
    @ggmashmillow ปีที่แล้ว

    Dance නම් අන්තිමයි ටිකක් තාලෙට ගියා නම් තව හොඳයි 👍👍

  • @yuhansadulasi-sw1ct
    @yuhansadulasi-sw1ct ปีที่แล้ว +3

    අම්මො අක්කියෝ...ඔයානම් සුපිරියක් අනේ...🙂

  • @Nethmi62
    @Nethmi62 ปีที่แล้ว +1

    සුපිරියක් ගාවී අක්කේ ආදරෙයි හැමදාමත් ❤

  • @adyaroshljayawardana1018
    @adyaroshljayawardana1018 ปีที่แล้ว +8

    අදත් ලස්සනයි gavi අක්කා ❤️❤️💕💕

  • @amarawansakandewaththa88
    @amarawansakandewaththa88 ปีที่แล้ว +1

    ඩොක්ටර්ගේ සීන් එක තමා මරු 😍

  • @madutharanga7654
    @madutharanga7654 ปีที่แล้ว +12

    ගාවි යෝ කොහෙන්ද අර "" මේ දවස් වල ලයිට් බිලත් ටිකක් වැඩියි නේද ....? "" කියනා කොටස .... ඕගොල්ලන්ගේ මනු කියවන්නත් එහෙම කිව්වද ....? අපේ එකත් එහෙම කිව්වා .... මම හිතන්නේ මිනිහා බයේ වෙන්න ඇති බිල දැකලා පොලු පාරක් දේවිදෝ කියලා .... බුදුසරණයි ....!

  • @dhaneeshanavodi7566
    @dhaneeshanavodi7566 ปีที่แล้ว +2

    අනේ ඔයා කෙට්ටු වෙලා 😢.. Video eka lassnai hamadama wage.. ❤.adarei gavi❤😊

  • @guitargirl-z3c
    @guitargirl-z3c ปีที่แล้ว +3

    ගොඩාආආආආආආආරියක් දවසකින් නේද අක්කි වීඩීයෝ එකක් දැම්මේ...gavi අක්කිගේ වීඩියෝ එකක් එනකන් ඉවසිල්ලක් නැතුව බලන් හිටපු අය මේ පැත්තට..🙂🙂🙂😍😍🌷🌷😎😎😌😌👍👍👍👍👍👍

  • @hirananilal8443
    @hirananilal8443 ปีที่แล้ว +1

    එකනම් මරු 👍

  • @samansumudu2816
    @samansumudu2816 ปีที่แล้ว +3

    සුපිරි Dance එක ආ.....🤣🤣🤣👍😘

  • @kaushalya861
    @kaushalya861 ปีที่แล้ว

    Ammoh ykoh😂💔💔මරු ආතල් එක 😂💔💔

  • @supunjananjaya9982
    @supunjananjaya9982 ปีที่แล้ว +3

    සුපිරියක්ම තමයි අක්කි👍❤️

  • @dahamyaperis3604
    @dahamyaperis3604 ปีที่แล้ว

    Akke oya "තරහයිද මා එක්ක " song eke vishual eke innwa neda

  • @w81699
    @w81699 ปีที่แล้ว +21

    ගවී අක්කා😆💓 ....

  • @Nima-x6f
    @Nima-x6f ปีที่แล้ว

    කියලා වැඩක් නෑ සුපිරි ම සුපිරියි ❤❤❤🔥🔥🔥

  • @Upink200
    @Upink200 ปีที่แล้ว +3

    ඇත්තටම අම්ම ඒ රිගින්ටොන් එක දා ගන්න බැරිකමකුත් නැ 🤭❤️🥰

  • @sanjuliyanage3284
    @sanjuliyanage3284 ปีที่แล้ว +1

    Shoi ane akkiw tv eke ragpnna yannko😍😍😍

  • @wishmi572
    @wishmi572 ปีที่แล้ว +3

    ගෙජ්ජි ගිගිරි සද්දේ එහෙන් රබන් මැද්දේ// ❤️

    • @MusicBant8200
      @MusicBant8200 ปีที่แล้ว +1

      අපිටත් පොඩි සපොට් එකක් දෙන්නකො..

  • @prabodhanibhagya1685
    @prabodhanibhagya1685 ปีที่แล้ว

    Ammoo gawiii akkee mee sinduw lassna dkke denne aneee mru aneee oya 🤭🤭❤️❤️❤️❤️❤️

  • @nuwaninuwani9772
    @nuwaninuwani9772 ปีที่แล้ว +9

    අදත් මරැ අක්කා 🎉❤

  • @දෝණි-හ2ප
    @දෝණි-හ2ප ปีที่แล้ว

    අදටත් බෙහෙත් ගේන්න ගියාම ලෙඩ කියන්නෙ අම්මා තමයි ඉතින්...ලස්සනයි වීඩියෝ එක වෙනදා වගේම