Learn exactly about Glutathione Injections and Creams that brighten the skin - Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • 𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐌𝐞𝐝𝐢 𝐂𝐚𝐫𝐞 by 𝗗𝗿.𝗗𝗶𝗹𝗲𝗲𝗽𝗮 𝗪𝗶𝗰𝗿𝗮𝗺𝗮𝘀𝗲𝗸𝗮𝗿𝗮
    Cosmetic and aesthetic medical center for your beauty and health life
    071-2679773
    Join with us for more details
    𝙊𝙛𝙛𝙞𝙘𝙞𝙖𝙡 𝙁𝙖𝙘𝙚𝙗𝙤𝙤𝙠 𝙋𝙖𝙜𝙚 -
    / beautimedicaresrilanka
    ඔබගේ සියලුම රූපලාවණ්‍ය ගැටලු අප වෙත යොමු කරන්න
    071-2679773
    ❗ᴘʟᴇᴀꜱᴇ ɴᴏᴛᴇ ᴛʜᴀᴛ ᴛʜɪꜱ ɪꜱ ᴀ ᴘʀᴏᴘᴇʀᴛʏ ᴏᴡɴᴇᴅ ʙʏ ʙᴇᴀᴜᴛʏ ᴍᴇᴅɪ ᴄᴀʀᴇ ᴀɴᴅ ᴛʜᴇʀᴇ ɪꜱ ɴᴏ ᴘᴇʀᴍɪꜱꜱɪᴏɴ ᴛᴏ ᴇᴅɪᴛ, ᴇᴅɪᴛ ᴏʀ ᴜᴘʟᴏᴀᴅ ᴠɪᴅᴇᴏꜱ ᴄᴏɴᴛᴀɪɴᴇᴅ ᴏɴ ᴛʜɪꜱ ᴄʜᴀɴɴᴇʟ ᴡɪᴛʜᴏᴜᴛ ᴘᴇʀᴍɪꜱꜱɪᴏɴ ᴀɴᴅ ɪꜰ ꜱᴏ ᴜᴘʟᴏᴀᴅᴇᴅ ʏᴏᴜ ᴡɪʟʟ ʜᴀᴠᴇ ᴛᴏ ꜱᴇɴᴅ ᴀ ꜱᴛʀɪᴋᴇ ᴀɴᴅ ʀᴇᴍᴏᴠᴇ ɪᴛ.
    #BeautyMedicalTreatment #whiteningcream #WithoutBleaching #sinhala #whiteningInjections

ความคิดเห็น • 1K

  • @surajpramishan8346
    @surajpramishan8346 ปีที่แล้ว +10

    ගොඩක් ලොකු දෙයක් ඩොකට කියලා දුන්නේ.මම.කාලයක් ඉදලා ඉන්ජෙක්ෂන් ගැන හොයනව.tnx dockta

  • @tharanganiwijesinghe4299
    @tharanganiwijesinghe4299 ปีที่แล้ว +12

    Hoda cream ,bodylotion , මොනවාද කියන්න doctor .injection ekak kiyakwenawada yellowish colour ekaganna ඔබතුමා kiwa විදියට හොඳම ewa කියන්න pls

  • @dinushikagamage9963
    @dinushikagamage9963 2 ปีที่แล้ว +11

    මට ඩොක්ටර්ගෙන් මේ ඉන්ජෙක්ශන් එක ගැන විස්තර දැන ගන්න පුළුවන්ද ... doctort meet venna appointment ekak daganne kohmd ??

  • @indikapushpakumara4372
    @indikapushpakumara4372 6 หลายเดือนก่อน +18

    මාත් ගියා මෙයා ගාවට තවත් වැඩිවුන එක විතරයි උනෙ. ලොකු ගානක්නම් ගත්තා

    • @sew9641
      @sew9641 6 หลายเดือนก่อน +1

      ඔයා මොන ට්‍රීට්මන්‍ට් එකටද ගියේ

    • @sunethrachandrasekara7659
      @sunethrachandrasekara7659 4 หลายเดือนก่อน +1

      Mamath. Hiya. Kalayak kisima. Hodak. Une. Naha. Matat. Loku. Ganak. Hiya.

  • @travelwithme5758
    @travelwithme5758 2 ปีที่แล้ว +10

    ඩොක්ටර් මුලු ශරීරයම පැහැපත් කරගන්න ඔබගෙ ක්ලීක් එකෙන් සාමාන්‍යයෙන් යන මුලු මුදල කොපමනක් විතර වෙනවද.කරුනාකර මට ඔබ තුමාගෙන් පිලිතුරක් ඕනි

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  2 ปีที่แล้ว +3

      Beauty medi care facebook page එකට msg එකක් එවන්න. නැතිනම් clinic එකට call එකක් දෙන්න.

    • @indumali8636
      @indumali8636 2 ปีที่แล้ว +1

      Dr mulu body ekama Glow karaganna obage clinik eken kiyak withara waya wenawada? c@@beautymedicare-dr.dileepaw8736

    • @nishadianupama1978
      @nishadianupama1978 2 ปีที่แล้ว

      @@beautymedicare-dr.dileepaw8736 fb na doctor plithurak dennako

  • @DocRealTalk
    @DocRealTalk ปีที่แล้ว +4

    Can you recommend any brands or particular injections to get a good "yellowish" shade without becoming totally pale?

  • @lahirudilan2049
    @lahirudilan2049 2 ปีที่แล้ว +7

    Dr puluwanm video akak krnnako අල්ලටයි යටි පතුල් වලටයි වතුර වගේ දඩිය දානවට තියෙන Treatments ගැන.

  • @nishanimallawaarachchi8972
    @nishanimallawaarachchi8972 2 ปีที่แล้ว +7

    Dr.. vitamin c pahapath weemata hodaida. Daily 1000mg k gaththama skon eka fair karaganna puluwanda

  • @hasinisaumya8585
    @hasinisaumya8585 2 ปีที่แล้ว +7

    Lankawe thiyena ganna sudusu moisturizering cream products genath vedio ekak karanna doctor

  • @piyuugamage2977
    @piyuugamage2977 2 ปีที่แล้ว +5

    ගොඩක් වටිනවා ඩොක්ටර් ...ඩොක්ටර් bleaching මගින් skin එක ගොඩක් damage වෙලා skin එක ගොඩක් ම තුනී වෙලා නහර පේන තත්ත්වයක් දක්වාම මූනත් ගොඩක් කෙට්ටු වෙලා වගේ දෙයකදි නැවතත් තිබුන තත්ත්ව ට නිරොගිමත් පිරිපුන් බවට පත් කරග්න්න පුලුවන් ද ඩොක්ටර් .plzz reply me....

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  2 ปีที่แล้ว +1

      ඔව් පුළුවන් ඒකට ටික කාලයක් ප්‍රතිකාර කරන්න ඕනි , clinic ekata call ekak denna

    • @dilesharanahi8523
      @dilesharanahi8523 ปีที่แล้ว

      @@beautymedicare-dr.dileepaw8736 contact no ekak denna. Api cl karala annam doctor

  • @රශ්-ඟ3ළ
    @රශ්-ඟ3ළ 2 ปีที่แล้ว +18

    අපේ අක්කා කෙනෙක් අරගන ලස්සනයි දැන් එයා.එයානම් කියන්නෙ ඒවා ගැහුවෙ නැහැ කියලා 😂.
    ඒත් අපි දන්නවා.

    • @රශ්-ඟ3ළ
      @රශ්-ඟ3ළ 2 ปีที่แล้ว +1

      @@johojoho7054 එයා කියන්නෙ නැහැ.එයා එකපාරට සුදුම සුදු උනා ඇගම.ඒකෙන් දන්නෙ

    • @sewwandimekala2974
      @sewwandimekala2974 2 ปีที่แล้ว

      Eya mokadda kre ekata

    • @රශ්-ඟ3ළ
      @රශ්-ඟ3ළ 2 ปีที่แล้ว +1

      @@sewwandimekala2974 එයා කියන්නෙ නැහැ අනේ.
      නිකම්මලු.එහෙම නැහැ ඒ බොරැ.එයා බෙහෙත් විද්දා වෙන්න ඇති.අපිනම් හිතන්නෙ එහෙම.අවුරුද්දක් ඇතුලත සුදුයි කියන්න සුදු උනා

    • @sewwandimekala2974
      @sewwandimekala2974 2 ปีที่แล้ว +1

      @@රශ්-ඟ3ළ ehnm shuwar ekatama behethak vidagnnathi.

    • @thanujakumari7440
      @thanujakumari7440 ปีที่แล้ว

      අවුරැද්දක් ගියාද එයා සුදු වේන්න

  • @champi6579
    @champi6579 2 ปีที่แล้ว +6

    සර්. Glutathayon injection එක ගන්න පුලුවන් ස්ථානයක් කියන්න කරුණාකර

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  2 ปีที่แล้ว +9

      𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐌𝐞𝐝𝐢 𝐂𝐚𝐫𝐞
      Dr Dileepa Wickramasekara skin clinic
      80 Senanayake Mawatha, Nawala
      071 267 9773(Call during 11am-5pm)
      ❗Please Call for Appointments

    • @ishaniimalka1690
      @ishaniimalka1690 2 ปีที่แล้ว +2

      Oya me injection eka karada pathi pala hodada

  • @umeshzanjeer3453
    @umeshzanjeer3453 ปีที่แล้ว +8

    ඩොක්ට කෙනෙක් දුන්න එකක් බිව්වාට කමක් නැහැ නේද ඩොක්ට ගොඩක් ස්තුතියි මේ දැනුවත් කිරාම පිලිබදව ඔබට දිර්ඝායු වේවා තෙරුවන් සරණයි .!!

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  ปีที่แล้ว +7

      Doctor කෙනෙක් දුන් පමනින් එය විස්වාස නොකර ඒ පිලිබද හොදින් සොයා බලන්න , ශරීරය ඔබේ

  • @sanduniuresha2181
    @sanduniuresha2181 2 ปีที่แล้ว +3

    Doctor, කොලජන් විටමින් සහ ඇල්ෆා kiyana ingredients hodaida skin ekata?

  • @relaxyouareinstress2694
    @relaxyouareinstress2694 2 ปีที่แล้ว +5

    ඩොක්ටර් මගෙ ඇස් යට බිබිලි වගයක් තියෙනවා එක පාරක් burn කරා ඒත් හරිගියෙ නෑ,මට ඩොක්ටර් meet වෙලා මෙඩිසින් ගන්න පුළුවන් ද

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  2 ปีที่แล้ว

      පුච්චනවට වඩා දියුණු ප්‍රතිකාර තියනවා . Clinic එකට call එකක් දෙන්න
      𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐌𝐞𝐝𝐢 𝐂𝐚𝐫𝐞
      Dr Dileepa Wickramasekara skin clinic
      80 Senanayake Mawatha, Sri Jayawardenepura Kotte ( Nawala )
      071 267 9773(Call during office hours)
      ❗Call before coming to the clinic.
      ‼️Open
      Monday to Sunday 12.00pm - 5.00pm
      (exclude Tuesday and Poya day)
      Google Maps ⬇️
      maps.app.goo.gl/VTdaKYj5ZwRr9d2bA

  • @Vishakarathnayake-h9v
    @Vishakarathnayake-h9v 8 หลายเดือนก่อน +1

    Doctor , පැහපත් වීමට හොදම ඉන්ජෙක්ශන් එක මොකක්ද ? කීයක් වෙනවාද ඒක.?

  • @edirisinghedeepika5046
    @edirisinghedeepika5046 2 ปีที่แล้ว +5

    Doctor . Mn bleeching cream gawa නොදැනුවත්ව dan awrudu 10 kata vithara kalin. Mage muna mat black wage. Kata wateth kalui. Visadumak denna .

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  2 ปีที่แล้ว +1

      Ow e sambandawa treatments thiyanawa , clinic ekata call ekak denna
      𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐌𝐞𝐝𝐢 𝐂𝐚𝐫𝐞
      Dr Dileepa Wickramasekara skin clinic
      80 Senanayake Mawatha, Sri Jayawardenepura Kotte ( Nawala )
      071 267 9773(Call during office hours)
      ❗Call before coming to the clinic.
      ‼️Open
      Monday to Sunday 12.00pm - 5.00pm
      (exclude Tuesday and Poya day)

  • @thilinifernando6939
    @thilinifernando6939 11 หลายเดือนก่อน +1

    Could you please explain how the injections are safer than capsules?

  • @ayeshamanju3595
    @ayeshamanju3595 2 ปีที่แล้ว +9

    Doctor so what is the safe treatment method to get fairer skin?

  • @kalpaniperera2481
    @kalpaniperera2481 2 ปีที่แล้ว +2

    ඩොක්ටර් මගේ ඇගේ උපන් ලප ගොඩක් තියෙනවා තව ඒවා අලුතින් එනවා මට විටමින් ඌණතාවයක්ද තියෙන්නෙ එකට මොකක්ද කරන්න පුළුවන් ප්‍රතිකාරය

  • @traditionallankaindubai8489
    @traditionallankaindubai8489 2 ปีที่แล้ว +5

    I hope to get injection treatment for glow skin and seeking for a best treatment .Is this treatment existing in your medical center doctor ?pls let me a way or location or another details to contact with these treatments.

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  2 ปีที่แล้ว +1

      Yeah we do these treatments successfully . Call to clinic for more details

    • @fathimaafra7396
      @fathimaafra7396 2 ปีที่แล้ว

      @@beautymedicare-dr.dileepaw8736 dr maa cellulite thiyanava ekata monavafa karanna one

  • @maneeshafernando449
    @maneeshafernando449 11 หลายเดือนก่อน

    Dan me monawa kiwwath ලංකාවේ අනුමැතිය gluetothion injection එකට අනුමැතිය දීලා නැති බව dermatologist doctors කියනවා නේ,,එතකොට ඇයි මේ හැමදේම පරස්පර..?

  • @imalianupama6700
    @imalianupama6700 2 ปีที่แล้ว +6

    Doctor mge face ek godak adurui...ath kakul sudui....cream kipayk use kala face ekt..eth results ekak ne..mekat visadumak kiynna doctor plz..🙏

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  2 ปีที่แล้ว

      Ow e sambandawa api සාර්ථක treatments karanawa . Clinic ekata call ekak denna
      𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐌𝐞𝐝𝐢 𝐂𝐚𝐫𝐞
      Dr Dileepa Wickramasekara skin clinic
      80 Senanayake Mawatha, Sri Jayawardenepura Kotte ( Nawala )
      071 267 9773(Call during office hours)
      ❗Call before coming to the clinic.
      ‼️Open
      Monday to Sunday 12.00pm - 5.00pm
      (exclude Tuesday and Poya day)
      Google Maps ⬇️
      maps.app.goo.gl/VTdaKYj5ZwRr9d2bA

  • @anushadayananda2067
    @anushadayananda2067 ปีที่แล้ว +2

    Doctor suger thiyena kenekuta whiting injection use karana barida

  • @dilanmadusanka7700
    @dilanmadusanka7700 2 ปีที่แล้ว +3

    Doctor mama awrudu 23 ka girl kenek. Mata me glutathione injection eka pawichchi karanna puluwan weida. Ekata kochchra withara wiyadamak yanawada doctor.

  • @myvision.5533
    @myvision.5533 2 ปีที่แล้ว +2

    Mhe doctor godak niyathamani hamotama reply karanawa.eka thamai wenna oni godak aya video upload karanawa eth pilithuru denne na.oyata dirgayusa pathanawa...

  • @supunidilhani5194
    @supunidilhani5194 2 ปีที่แล้ว +5

    doctor fair wenna cream ekak kiyannko. Plzz

  • @dhamsharipathirana4313
    @dhamsharipathirana4313 2 ปีที่แล้ว +2

    Doctor oyala whiting injection eka gahanne ndda. Poddak e gana wisthra kiynnko

  • @nikashshenal881
    @nikashshenal881 2 ปีที่แล้ว +3

    Doctor, you’ve done nice explanation. I want to know some natural treatments what I can do at home to make a fair skin. Thank you.

  • @iam.romiyo
    @iam.romiyo ปีที่แล้ว +1

    can you recommend any brand of glutathione injection which has no side effects and last for a while ? and prices if possible

  • @kumudusamanali1248
    @kumudusamanali1248 2 ปีที่แล้ว +18

    බොහොම ස්තුති ඩොක්ට බුදුසරනයි ජෙසු පිහිටයි 🙏🙏🙏🙏

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  2 ปีที่แล้ว +4

      ස්තුතියි ඔබට

    • @anuradhakaushalya2929
      @anuradhakaushalya2929 2 ปีที่แล้ว +2

      Mu doctor kenek neme muge degree eka dalada balanna anika hoyala balanna mona hospital ekeda weda karanne kiyala

    • @amalmadushan3127
      @amalmadushan3127 ปีที่แล้ว +2

      @@anuradhakaushalya2929 dalane tiyenne ballo

  • @mihirikonara4583
    @mihirikonara4583 2 ปีที่แล้ว +2

    Doctor man lankawe product ekak wana naivehurbs day cream,booster night cream use krneee..eka hodaida doctor..cleanup ekak hri facil ekak hri krnne idala hitala.mta age 25

  • @chaturikajeewanti7695
    @chaturikajeewanti7695 2 ปีที่แล้ว +41

    ඩොක්ටර් ටැබ්ලට් ඒකට වඩා ඉන්ජෙක්ෂන් ඒක හොදයි ද ඩුබායි ඉන්නේ මං කියන්න පුළුවන් ද මොනාද හොද කියලා මං ආවම ඩොක්ටර් ලිනික් එකට එන්න බලාපොරොත්තු වෙනවා බුදුසරණයි 🙏🥰🥰

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  2 ปีที่แล้ว +14

      බහුතරයක් Beauty capsule tablets පසු කාලීනව ඉතා හානිකරයි, භාවිතයට පෙර ඉතා කල්පනකාරී වන්න

    • @chaturikajeewanti7695
      @chaturikajeewanti7695 2 ปีที่แล้ว

      @@beautymedicare-dr.dileepaw8736ගොඩක් ඉස්තුති 🙏

    • @nadeeshanadeesha5270
      @nadeeshanadeesha5270 2 ปีที่แล้ว

      Mat.dubai

    • @hasunkumara9790
      @hasunkumara9790 2 ปีที่แล้ว

      @@nadeeshanadeesha5270 gaththada

    • @nadeeshanadeesha5270
      @nadeeshanadeesha5270 2 ปีที่แล้ว

      @@hasunkumara9790 monawada

  • @s...chathu4000
    @s...chathu4000 2 ปีที่แล้ว +1

    Docter😔.. blichin cream ekk pawichchi krl dokter kiyapu athuru pethipala walata matha muhuna denawa .. ane dokta nawatha pera thathweta enn krnn ona monawada kl kynn plzzz😖😭🙏

  • @sumindaprabath6985
    @sumindaprabath6985 2 ปีที่แล้ว +2

    Doctor injection eka gena visthra kynna pulwnda ...original injection eka doctor gen krgnna pulwnda

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  2 ปีที่แล้ว

      Ow , side effects nathi genuine treatments thiyanawa . Clinic ekata call ekak denna
      𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐌𝐞𝐝𝐢 𝐂𝐚𝐫𝐞
      Dr Dileepa Wickramasekara skin clinic
      80 Senanayake Mawatha, Sri Jayawardenepura Kotte ( Nawala )
      071 267 9773(Call during office hours)
      ❗Call before coming to the clinic.
      ‼️Open
      Monday to Sunday 12.00pm - 5.00pm
      (exclude Tuesday and Poya day)
      Google Maps ⬇️
      maps.app.goo.gl/VTdaKYj5ZwRr9d2bA

  • @kumarikanthi7208
    @kumarikanthi7208 ปีที่แล้ว +1

    Doctor මට දැනගන්න පුළුවන්ද ඇස් යට ඉදිමී ඇති කොටස ඉවත් කරන්න පුළුවන් දෙයක් කියලා දෙන්න පුළුවන් දැ

  • @ireshajewanijayadasa9809
    @ireshajewanijayadasa9809 2 ปีที่แล้ว +8

    ඩොක්ට සුදු වෙන්න විදින ඉන්ජසෙන් එක ගොඩක් ගනන්ද කියක් වෙනවද කියලා කියන්න පුලුවන්ද

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  2 ปีที่แล้ว +4

      Clinic ekata call ekak denna
      𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐌𝐞𝐝𝐢 𝐂𝐚𝐫𝐞
      Dr Dileepa Wickramasekara skin clinic
      80 Senanayake Mawatha, Sri Jayawardenepura Kotte ( Nawala )
      071 267 9773(Call during office hours)
      ❗Call before coming to the clinic.
      ‼️Open
      Monday to Sunday 12.00pm - 5.00pm
      (exclude Tuesday and Poya day)
      Google Maps ⬇️
      maps.app.goo.gl/VTdaKYj5ZwRr9d2bA

    • @nalakasampath4642
      @nalakasampath4642 2 ปีที่แล้ว +1

      ෆෝන් කරාට ගන්නෑනේ විස්තර දැනගන්න

    • @ireshajewanijayadasa9809
      @ireshajewanijayadasa9809 2 ปีที่แล้ว

      එහෙමද

  • @ajnobitayt7
    @ajnobitayt7 ปีที่แล้ว +2

    Glutathione now capsule eka අවුරුදු 16 ayata bonna puluvanda , athuru abada enavada 🤔☺️

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  ปีที่แล้ว

      බහුතරයක් ලංකාවේ online හා වෙළදපලේ Market කරන Beauty capsule, tablets පසුකාලීනව ගොඩක් බලපෑම් ඇතිවීමට ඉඩ ඇති products වේ . භාවිතයට පෙර බොහෝ සිතන්න . පසු කාලීනව පසුතැවිලි නොවන්න.

  • @k.s.m.c.shesha5850
    @k.s.m.c.shesha5850 2 ปีที่แล้ว +5

    Dr.... pimple neti lapa kelall yana whiting cream ekak kiynna.pliz help me.........

  • @rakithagamage5646
    @rakithagamage5646 ปีที่แล้ว +1

    Monopropyline glycol මූනට use කරන්න පුලුවන් ද සර්

  • @madushika8461
    @madushika8461 2 ปีที่แล้ว +5

    Perfectil capsule eka hoday da doctor athuru abada thiyeda ?

  • @ruvinimadushika7804
    @ruvinimadushika7804 2 ปีที่แล้ว +1

    Doctor mage mune pimple marks gdk thynwa mn godak manasikawa vidawanawa ,plz doctor mn monada karanna oni ,mage nikata nahaya depeththa wanawela wage dewilla

  • @chanakabandara2358
    @chanakabandara2358 2 ปีที่แล้ว +12

    ගොඩක් වටිනා වීඩියෝ එකක්

  • @ChamariIresha-lo1gq
    @ChamariIresha-lo1gq 7 หลายเดือนก่อน

    Attatama පැහැපත් වෙන්න අතුරු ආබාධ නැතිව හොද විසදුමක් ලබාදෙන්න ඩොක්ටර්.

  • @samankumara5334
    @samankumara5334 2 ปีที่แล้ว +12

    වයස 16ක girlකෙනෙක්ට glutathione injection එක inject කරගන්න පුලුවන්ද??

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  2 ปีที่แล้ว +2

      Ow puluwan , prashnayak na patient wa clinic ekta enna oni mulin e sambandawa katha karanna
      𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐌𝐞𝐝𝐢 𝐂𝐚𝐫𝐞
      Dr Dileepa Wickramasekara skin clinic
      80 Senanayake Mawatha, Sri Jayawardenepura Kotte ( Nawala )
      071 267 9773(Call during office hours)
      ❗Call before coming to the clinic.
      ‼️Open
      Monday to Sunday 12.00pm - 5.00pm
      (exclude Tuesday and Poya day)
      Google Maps ⬇️
      maps.app.goo.gl/VTdaKYj5ZwRr9d2bA

    • @nishadianupama1978
      @nishadianupama1978 2 ปีที่แล้ว

      @@beautymedicare-dr.dileepaw8736 kiyd ekata

    • @chamodadarshani2125
      @chamodadarshani2125 2 ปีที่แล้ว

      @@nishadianupama1978 ow...kiyd ekt

    • @anurasampath625
      @anurasampath625 2 ปีที่แล้ว +1

      @@beautymedicare-dr.dileepaw8736 injection eka kiyak wenawada doctor ane matath pehepath wenna asai plz gana kiyanna puluwanda

    • @samansaman6263
      @samansaman6263 2 ปีที่แล้ว

      Keeyak yanawa da kiyla කොච්චර comnt demmath kiyanna berida doctor

  • @colambagenadeesha9031
    @colambagenadeesha9031 10 หลายเดือนก่อน +1

    Dr recommend karana whiting treatment akak ndda

  • @sudarshibandara4917
    @sudarshibandara4917 2 ปีที่แล้ว +7

    ඔරිෆ්ලේම් බ්‍රැන්ඩ් එකේ වෙල්නස් ටැබ්ලට්ස් තියෙනවා ඒක හොදයි ද ඩොක්ටර් .ප්ලීස් පිළිතුරක් දෙන්න

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  2 ปีที่แล้ว +3

      හැමතැනම sell කරන ගොඩක් beauty capsule tablets පසු කාලීනව side effects , පසු තැවෙන්න වෙයි ප්‍රවේශම් වන්න.

    • @sudarshibandara4917
      @sudarshibandara4917 2 ปีที่แล้ว +2

      @@beautymedicare-dr.dileepaw8736 සර්ට පුලුවන්ද හොද කැප්සියුල් එකක් ගැන කියන්න ....

    • @nishadianupama1978
      @nishadianupama1978 2 ปีที่แล้ว +1

      @@sudarshibandara4917 ane ou docter kiynnko

  • @supunhasaranga2343
    @supunhasaranga2343 ปีที่แล้ว +1

    offmarks men fairness cream for men බිලීචින් cream එකක්ද

  • @mutlagalshehri5976
    @mutlagalshehri5976 2 ปีที่แล้ว +3

    Thank you doctor

  • @kaveeshasachini
    @kaveeshasachini ปีที่แล้ว

    ඩොක්ට , මගේ මූනේ එකම තැන පිම්පල්ස් දානවා. හොද වෙන්නෙම නෑ. ඒකට මං පාවිච්චි කරන්න ඕනි product එකක් කියනවද.

  • @laxhmiperera7215
    @laxhmiperera7215 2 ปีที่แล้ว +10

    Thank. You. Sir. You. Explaine. Very. Well. About. These. Injections.

  • @sumudidilshara1912
    @sumudidilshara1912 ปีที่แล้ว +2

    Doctor injekshan gehuwata awlak nedda. Mata boctorgen beheth ganna oni. Mage mune pimpals godak thiyenawa. Beheth karata aduwak ne.

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  ปีที่แล้ว +1

      Side effects නැති genuine treatments තියනවා , Clinic එකට call එකක් දෙන්න

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 2 ปีที่แล้ว +7

    Useful sharing keep it up doctor .🙂👌

  • @nishinewchannel-uk5gq
    @nishinewchannel-uk5gq ปีที่แล้ว +2

    Dr Glow capsule ekh use krnna hodaida plzzz answer me

  • @dushmidulakni549
    @dushmidulakni549 2 ปีที่แล้ว +5

    Doctor koralawalata hoda creme aikak danawada.

  • @nadeeshajayamali5992
    @nadeeshajayamali5992 2 ปีที่แล้ว +1

    Doctor mata prashna 2k thiyenawa 1k konde yanawa wedi kalin digatama thiyenawa eth ganakama ne ekata upadesak oni anith prashne doctor oil samak thiyenne kalin Youse karapu cream walata moona eka patak aga thawath patak ekata wisadumak oni doctor

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  2 ปีที่แล้ว

      𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐌𝐞𝐝𝐢 𝐂𝐚𝐫𝐞
      Dr Dileepa Wickramasekara skin clinic
      80 Senanayake Mawatha, Nawala
      071 267 9773(Call during 12-5pm)
      ❗Please Call for Appointments
      Clinic ekata call ekak denna

  • @induamarasinghe6524
    @induamarasinghe6524 2 ปีที่แล้ว +2

    Thank you doctor for your explain.

  • @user-lh7np1tg2j
    @user-lh7np1tg2j ปีที่แล้ว

    ඩොක්ටර් ලන්කාවෙ ග්ලූටතයෝන් ඉන්ජෙක්සන් ඔරිජිනල් එක ගන්න තැනක් තියනවද.නැත්නම් රටින් ගෙන්නගන්න පුලුවන්ද

  • @MUSICWORLD-vt6hj
    @MUSICWORLD-vt6hj 2 ปีที่แล้ว +14

    ඒත් ඩොක්ටර් glutathione tablet එකක තියෙන්නේ අඩුම 500g ක් ..ඉන්ජෙක්ශන් එකක් අධි මාත්‍රාවක් තියනවා glutathione .එතකොට tablet එකකින් එනවට වඩා බලපෑමක් ඕකෙන් අක්මාවට වෙන් නැද්ද ..ටැබ්ලට් එක නවත්තන්න හරි අපිට පුළුවන් ඒත් ඉන්ජෙක්ශන් එකක් ඇගට ගත්ත ම අයින් කරන්න විදියක් නෑ නේ..එක ඉන්ජෙක්ශන් එකින් විතරක් ඔය කියන රිසාල්ට් එක ගන්නත් අමාරුයි ලු.එතකොට මේවා ඇත්තටම ප්‍රශ්න

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  2 ปีที่แล้ว

      ස්තුතියි . ඔබේ ගැටලුව ඇතිවීමට හේතුව වැරදි තොරතුරු ලැබීමක් බවයි මට නම් තේරෙන්නේ . තවද Beauty Medi Care එකෙන් treatments කරන්නෙ side effects නැති සහ Genuine Superior නිශ්පාදන . ඒවා සාර්ථක ප්‍රතිඵල ලබා දෙයි

    • @sanjulajayawardana8243
      @sanjulajayawardana8243 2 ปีที่แล้ว +1

      @@beautymedicare-dr.dileepaw8736 docter injection walata kiyak witara yanwada

    • @ayansasandiw7726
      @ayansasandiw7726 2 ปีที่แล้ว

      ඔව් අක්කේ

    • @boltw.w.w7376
      @boltw.w.w7376 2 ปีที่แล้ว

      @@sanjulajayawardana8243 laksha 3 ,4 k y

    • @dineshmadusanka1863
      @dineshmadusanka1863 11 หลายเดือนก่อน

      Doctor samahara aya sudu wenna glutathione injekshion gahala merila tiyanawa api denuwatwama kohomada ehema kisima prashnayak wenne ne kiyla wagakimen kiyanna puluwanda.a wagema ehema merenna hetu monawa wenna puluwanda

  • @nimshinimshi3580
    @nimshinimshi3580 2 ปีที่แล้ว +1

    Doctor mata pcod tinwa.ekta beheth gnnwa.inject krata getaluwak nedda

  • @padthim3598
    @padthim3598 2 ปีที่แล้ว +5

    ඩොක්ටර් මගේ මුනේ කුරුලැ ලප ගොක් තියනවා එවගේම කලු ඉන්නන් ඉන්නවා මේ දෙකටම සුදුසු කිරිම් එකක් කියන්න කො බුදු සරනයි

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  2 ปีที่แล้ว +4

      Cream වලින් ඒකට පිලියම් කරන්න බෑ . Beauty Medical treatments කරන්න 100% සාර්ථකයි

  • @wijayawikkrama3650
    @wijayawikkrama3650 ปีที่แล้ว +1

    Doctor savi cream aka hodada

  • @shashikaladissanayake9917
    @shashikaladissanayake9917 2 ปีที่แล้ว +10

    It is advisable not to use glutathione injections and tablets as well as many other supplements during pregnancy and lactation. If glutathione is injected before pregnancy, can it adversely affect future pregnancy?
    For example, if get a glutathione injection at age 25 and expect to get pregnant at age 27, it will have an effect badly? I need an answer doctor.

  • @shaniamali9161
    @shaniamali9161 ปีที่แล้ว +1

    Doctor glutathione tablet wshwsyk athuwa gann puluwn Khenda.boru products thyena nisa.plz reply ekak dann doctor

  • @redmi4293
    @redmi4293 2 ปีที่แล้ว +5

    Doctor, gluta kasthuri face and body cream eka hondaida?

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  2 ปีที่แล้ว +3

      බහුතරයක් online , facebook හරහා sell කරන cream ඉතා හානි කරයි , ඔබ පසු කාලීනව ගොඩක් පසු තැවීමට ලක් වීමට සිදුවිය හැකි බැවින් , සුදු වීමට cream භාවිතයෙන් වලකින්න . ඔබේ පෙනුම වයසට යෑම හා අනාගතයේ බලපෑම් ඇතිවීමට බොහෝ ඉඩ ඇත.

    • @redmi4293
      @redmi4293 2 ปีที่แล้ว

      @@beautymedicare-dr.dileepaw8736 thank you doctor, danuwath kalata

  • @shenuashinshana5840
    @shenuashinshana5840 2 ปีที่แล้ว +1

    එහෙම හොද ඉන්ජෙක්ශන් එකක නමක් කියන්න පුලුවන්ද ඩොක්ට් ප්ලීස්.මං ඉන්ජෙක්ශන් brand 3 කින් කරා ලක්ශ ගානක් වියදම් කරා.කිසිම රිසාල්ට් එකක් ආවෙ නැ

  • @nayomidilrukshi8492
    @nayomidilrukshi8492 2 ปีที่แล้ว +3

    Sir, vitiligo haduna kenekuta monada tiyena prathikara

  • @supunimalshika7385
    @supunimalshika7385 2 ปีที่แล้ว +2

    Docter mage skin eka white colour. Mama passe capsiul ekak use kala.den mage skin eka gold colour.docter mama den cepsiul eka use karanne.mata kalin thibunu white colour eka ganna beri weida docter.

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  2 ปีที่แล้ว

      Beauty capsule tablets භාවිතා ඉතා හානිකරවිය හැකිය ඉතා කල්පනකාරී වන්න , ඔබේ ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවශ්‍යයි

  • @chrisj129
    @chrisj129 ปีที่แล้ว

    ග්ලුටතයින් සම සුදු වෙන්න බිපුවහම කොන්ඩෙත් ඉදිලා සුවෙියිද?.දැනටමත් මගෙ කොන්ඩය ඉදිලා

  • @shyamilaramachandran3279
    @shyamilaramachandran3279 2 ปีที่แล้ว +4

    Nice to hear, dr. Take care

  • @fathimarizna9518
    @fathimarizna9518 6 หลายเดือนก่อน

    Thankz a lot doctor.. aththama kiyala denawa❤

  • @DdDd-mw6fq
    @DdDd-mw6fq 2 ปีที่แล้ว +5

    Doctor 16 age girlata glutathion use karata kmk nadd ??
    reply krnna please doctor🙂🙏

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  2 ปีที่แล้ว +2

      ඒ වගේ age එකකදි කලබල වෙන්න එපා , තව ටික කාලයක්න් තීරණයක් ගන්න ඒ ගැන

  • @chamodibandara3905
    @chamodibandara3905 2 ปีที่แล้ว

    Doctor mama chandana lepa gala podi podi serawa bibili awith rathu pata kelalith awa pimple awith , fashal am am kroth selon akakin hriyaida

  • @shashi4287
    @shashi4287 2 ปีที่แล้ว +3

    Doctor මගෙ අතේ අගලේ විතර cut marks දෙකක් තියෙනවා. ඒවා උඩට ඉලිප්පිලා තියෙන්නෙ. ඒව නැති කරගෙන ආය එතන හම යථාතත්වට ගන්න විදියක් නැද්ද🥺.කොපමන විතර මුදලක් යනවද

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  2 ปีที่แล้ว +2

      ඔව් එ සම්බන්ධයෙන් සාර්ථක ප්‍රතිකාර තියනවා Clinic ekata call ekak denna

  • @shehantravel06
    @shehantravel06 ปีที่แล้ว

    කුරුලෑ,පැල්ලම් white heads thiyena face ekk hoda krgnne kohomada doctor?

  • @nishadiranasinghe4753
    @nishadiranasinghe4753 2 ปีที่แล้ว +4

    Doctor plz reply karana.olifair night cream eka hodaida

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  2 ปีที่แล้ว

      Night cream ekak nam , eken whitening wenawa nam eka aniwaren bleach, whitening cream use karanna kalin godak hithanna eken wenne oyage skin eka thawath oyawa wayasaka penumak gena eka wagema , tika kalekin skin eka damage wela ekata loku kalayak loku cowt ekak daranna wenawa , සැලකිලිමත්වන්න

  • @vishanirajapaksha1277
    @vishanirajapaksha1277 2 ปีที่แล้ว +1

    Doctor matath pehapath wenna ona e pilibadawa kohomada denuwath wenne

  • @igeshawickramasinha817
    @igeshawickramasinha817 2 ปีที่แล้ว +4

    Dr.mt aniwaren reply karanna please..mn 25yrs..mn upathinma fair kenek.eth kaleth ekka mge body skin ekata wada face eka adurui..mn mukuth cream use kale na.face eka godak oily wagema acne thiyenawa.mn lankawe "ayu gold beauty "eka use karanawa dn auruddak vithara.plz doctor eka bleaching cream ekada kyl mt kiyanna puluwanda.

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  2 ปีที่แล้ว

      Lankawe bahutharayak online , facebook eken sell karanne bleaching cream , bleaching na kiyalama thamai eyala sell karanne ,use karanna kalin godak hithanna naththan passe pasu thawenna wei

  • @leelakahadagamage9783
    @leelakahadagamage9783 2 ปีที่แล้ว +2

    Doctor සමහරක් doctorla innawa mewage vedio dala eyala lagata tretment karanna giyahama kiyanawa result gana kiyanna baha kiyala.සල්ලි තමයි e ayage බලාපොරොත්තු

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  2 ปีที่แล้ว +1

      ඒක හරි හැමෝටම එක වගේ results එන්නෙ නෑ , නමුත් ඊට කලින් බලන්න ඕනි ඒවා Genuine Products ද කියලා , විස්වාසනීය තැනකින් ප්‍රතිකාර ගන්න ඕනි

  • @sirajisiraji7363
    @sirajisiraji7363 2 ปีที่แล้ว +3

    Doctor ඇස් යට වල ගැසීම සම්බන්ධව tritment තියෙනවාද , ඒ මොනාද , කොහොමද කරන්න ඕනා

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  2 ปีที่แล้ว

      ඔව් ඒ සම්බන්ධයෙන් සාර්ථක ප්‍රතිකාර තියනවා . Clinic එකට call එකක් දෙන්න
      𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐌𝐞𝐝𝐢 𝐂𝐚𝐫𝐞
      Dr Dileepa Wickramasekara skin clinic
      80 Senanayake Mawatha, Sri Jayawardenepura Kotte ( Nawala )
      071 267 9773(Call during office hours)
      ❗Call before coming to the clinic.
      ‼️Open
      Monday to Sunday 12.00pm - 5.00pm
      (exclude Tuesday and Poya day)
      Google Maps ⬇️
      maps.app.goo.gl/VTdaKYj5ZwRr9d2bA

  • @LakshmiLakshmi-m3x
    @LakshmiLakshmi-m3x 4 หลายเดือนก่อน

    Doctor me injection eka lankawe kohinda ganna thiyenne

  • @chamindikajayalath2335
    @chamindikajayalath2335 2 ปีที่แล้ว +29

    අනේ ඩොක්ටර් ඉන්ජෙක්ෂන් භාවිතා කරන එක හොදයිද? මිළ එහෙම දැනගන්න විදිහක් නැද්ද

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  2 ปีที่แล้ว +9

      Side effects nathi genuine injection gaththoth prashnayak na , clinic ekata call ekak denna
      071 267 9773(Call during 11am-5pm)

    • @ddtravel3157
      @ddtravel3157 2 ปีที่แล้ว +6

      ඉන්ජෙක්ශන් මාසෙන් මාසෙට ගන්න ඕනිද...මිල දැන ගන්න පුලුවන්ද ..

    • @ddtravel3157
      @ddtravel3157 2 ปีที่แล้ว

      @@beautymedicare-dr.dileepaw8736 ඩොක්ටර් සුදු වෙන්නේ නැතිව ඇගේ පාට මුලු ඇගටම ගන්න පුලුවන්ද ...?

    • @ddtravel3157
      @ddtravel3157 2 ปีที่แล้ว

      Privet area ඒ දේවල් එතකොට සුදු වෙනවද

    • @chamarabandara2070
      @chamarabandara2070 2 ปีที่แล้ว

      gold injection eka bavitha kalath shariyata awadanamak nadda

  • @shakyawanamal8648
    @shakyawanamal8648 2 ปีที่แล้ว +2

    Dr.mama frozen collegan original eka bonne.davasata capsules 2 .mata 36 vayasa eka ok da.

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  2 ปีที่แล้ว +1

      Beauty capsule tablets බහුතරයක් පසු කාලීනව ඉතා හානිකරවිය හැකි , බබාල නැති වීම වැනි හානිකර තත්ව ඇතිවීමට අවදානමක් ඇත. කෙටි කාලීන අරමුණු නිසා ගැටලු ඇති නොකරගන්න

  • @user-gw8hx2xb2n
    @user-gw8hx2xb2n 6 หลายเดือนก่อน

    Maga skin aka dry mata hoda face crim akak kiyana puluewanda ...

  • @nawodaudeshani9707
    @nawodaudeshani9707 2 ปีที่แล้ว +7

    ඉකිලි කිහිලි කලු වෙනවට treatment tiyeda doctor..?

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  2 ปีที่แล้ว

      Ow e sambandawa සාර්ථක ප්‍රතිකාර තියනවා Clinic එකට call එකක් දෙන්න
      𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐌𝐞𝐝𝐢 𝐂𝐚𝐫𝐞
      Dr Dileepa Wickramasekara skin clinic
      80 Senanayake Mawatha, Sri Jayawardenepura Kotte ( Nawala )
      071 267 9773(Call during office hours)
      ❗Call before coming to the clinic.
      ‼️Open
      Monday to Sunday 12.00pm - 5.00pm
      (exclude Tuesday and Poya day)
      Google Maps ⬇️
      maps.app.goo.gl/VTdaKYj5ZwRr9d2bA

    • @listentome5
      @listentome5 2 ปีที่แล้ว

      @@beautymedicare-dr.dileepaw8736 hi

    • @listentome5
      @listentome5 2 ปีที่แล้ว

      Man dubai inne.kohomada injection eka labaganne

  • @sandayabalage7558
    @sandayabalage7558 ปีที่แล้ว +2

    අනේ ඩොක්ටර් මට අළුහන් වලට හොඳ බෙහෙත් එකක් කියන්න.plzz

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  ปีที่แล้ว

      ඒ සම්බන්ධයෙන් සාර්ථක ප්‍රතිකාර තියනවා Clinic එකට call එකක් දෙන්න .

    • @sandayabalage7558
      @sandayabalage7558 ปีที่แล้ว +1

      Nambr eka doctor

  • @saduvlogs4750
    @saduvlogs4750 2 ปีที่แล้ว +3

    මම සාමන්‍යයෙන් සුදුකෙනෙක් කහ පාටට හුරු කලර් එකක් මට තියෙන්නේ එත් මගේ මුන ටිකක් ඇගට වඩා ඇස්යට එහෙම කලුවෙල මට හොද ඩේ ඇන්ඩ් නයිට් ක්‍රීම් එකක් කියන්න පුලුවන් ද ඩොක්ටර්

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  2 ปีที่แล้ว

      මම හිතන්නෙ ඔබ video එක නිවැරදිව බැලුවෙ නෑ නැවත බලන්න .cream එකකින් ඉක්මනින් සුදු වෙනවා නම් ඒ කියන්නෙ bleach වීමක් වෙනවා. Day night කියලා ඔය තියෙන්නේ ඒ වගේ cream ඒවා භාවිතා කරලා ඔබට පසුකාලීනව ඉතා හානිකර තත්ත්වයක් ඇති වන අතර ඔබේ සම වයසටයෑම අනිවාර්යයෙන්ම සිදු වෙයි. එයින් ඔබේ වයසට වඩා වැඩි වයසක් පෙනෙන්නටගනී. ඉට අමතරම bleach වීම නිසා ඇති වෙන දැවැන්ත හානියක් සිදුවුවහොත් එය නැවත සැකසීමට ලොකු කාලයක් ගතවන අතර එයට ලොකු මුදලක්ද වැය වේ.

    • @saduvlogs4750
      @saduvlogs4750 2 ปีที่แล้ว +1

      @@beautymedicare-dr.dileepaw8736 ග්ලුටතයෝන් ඉන්ජෙක්ට් කරන්න මිල කොහොමද ඩොක්ටර් හොදම එක

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  2 ปีที่แล้ว

      Clinic ekata call ekak denna
      𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐌𝐞𝐝𝐢 𝐂𝐚𝐫𝐞
      Dr Dileepa Wickramasekara skin clinic
      80 Senanayake Mawatha, Sri Jayawardenepura Kotte ( Nawala )
      071 267 9773(Call during office hours)
      ❗Call before coming to the clinic.
      ‼️Open
      Monday to Sunday 12.00pm - 5.00pm
      (exclude Tuesday and Poya day)
      Google Maps ⬇️
      maps.app.goo.gl/VTdaKYj5ZwRr9d2bA

  • @anuththarabandara4458
    @anuththarabandara4458 ปีที่แล้ว

    පරමානුක ඔක්සිජන් ගහගෙන සුදු වෙන්නෙ 🙂👍...ස්තීර විරංජන කාරක

  • @johojoho7054
    @johojoho7054 2 ปีที่แล้ว +5

    Which brand you use doctor Nd 1 session price or full set boxes price?

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  2 ปีที่แล้ว +1

      Kindly call to clinic
      𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐌𝐞𝐝𝐢 𝐂𝐚𝐫𝐞
      Dr Dileepa Wickramasekara skin clinic
      80 Senanayake Mawatha, Sri Jayawardenepura Kotte ( Nawala )
      071 267 9773(Call during office hours)
      ❗Call before coming to the clinic.
      ‼️Open
      Monday to Sunday 12.00pm - 5.00pm
      (exclude Tuesday and Poya day)
      Google Maps ⬇️
      maps.app.goo.gl/VTdaKYj5ZwRr9d2bA

    • @bagyalakmali8379
      @bagyalakmali8379 2 ปีที่แล้ว

      Doctor doctorge clinic eket me enjecshan karanawada

    • @bagyalakmali8379
      @bagyalakmali8379 2 ปีที่แล้ว

      plz me gena Vistara tikak kiyanawada

  • @tilinasajit5954
    @tilinasajit5954 2 ปีที่แล้ว +1

    ඩොක්ට මගේ වයිෆ්ගේ ඇස් යට කලු වෙලා.ඒකට ක්‍රීම් එකක් තියෙනවද.

  • @menakajuwandarage1970
    @menakajuwandarage1970 2 ปีที่แล้ว +16

    So what is the recommended dosage for glutathione tablet?

  • @MadushaLakmali-i3c
    @MadushaLakmali-i3c 29 วันที่ผ่านมา

    DR vita hoda nadda doktha

  • @johojoho7054
    @johojoho7054 2 ปีที่แล้ว +5

    Minimum session shud do for visible results?

  • @senusenusenusenu4469
    @senusenusenusenu4469 ปีที่แล้ว

    Doctor ඉන්ජෙක්ෂන් eka kiyada.ganne kohomada eka

  • @rukmanvidusara109
    @rukmanvidusara109 2 ปีที่แล้ว +5

    ඩොක්ටර් ඔක්සි ග්ලො බ්‍රැන්ඩ් එකෙ එන සන් ක්‍රිම් එක හොදයිද

    • @beautymedicare-dr.dileepaw8736
      @beautymedicare-dr.dileepaw8736  2 ปีที่แล้ว +4

      Brand එක නෙමෙයි , සමට හිතකර වගේම , ලන්කාවෙ වගකීමක් ඇති නිශ්පාදනයක් විය යුතුයි , spf අගය බලන්න

    • @rukmanvidusara109
      @rukmanvidusara109 2 ปีที่แล้ว +2

      @@beautymedicare-dr.dileepaw8736 මට වට්ස් ඇප් නම්බර් එකක් දෙන්න පුලුවන් ද

  • @nayomiwickramarathna7137
    @nayomiwickramarathna7137 2 หลายเดือนก่อน

    Facia premium day&night cram eka hodida doctor

  • @nirmalalokuge8703
    @nirmalalokuge8703 2 ปีที่แล้ว +3

    Bohoma sthuthii 🙏 Doctor

  • @udanisonnadara2369
    @udanisonnadara2369 2 ปีที่แล้ว +1

    Doctor mata harima asai sudu wenna. Kohomada karaganne. Aye kalu pata nowenna kara ganna puluwanda

  • @manojbasnayake8393
    @manojbasnayake8393 2 ปีที่แล้ว +3

    අතුරු ආබාධ නැති ටැබ්ලට් නැද්ද?

  • @user-bu1yu9hd2i
    @user-bu1yu9hd2i 7 หลายเดือนก่อน

    Doctor mage munata kisima cream akak hariyanne na gawama gedi danawa a Nisa injection hodaida doctor