රෙඩ් කොමන් බෝ කරමු අවසන් කොටස | Red Common Fish Breeding | Gold Fish

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 122

  • @sasankaneelanuwan
    @sasankaneelanuwan 3 ปีที่แล้ว +2

    අයියගෙ වීඩියෝ එක බලල මමත් රෙඩ්කොමන් බ්‍රීඩින් එකක් දැම්මා, 100% ක් සාර්ථකයි, දැන් සතියක් වයස පැටව් ගොඩක් ඉන්නවා 😍

  • @slvehiclepisso8212
    @slvehiclepisso8212 3 ปีที่แล้ว +7

    නියමයි අයියේ 👌 👍 . ඔස්කාල බෝකරන විඩියෝ එකක් දාන්නකො.please 😁😁

    • @parisarayamarai
      @parisarayamarai  3 ปีที่แล้ว +5

      දෙනවා හැකි ඉක්මනින්

    • @fishshots470
      @fishshots470 3 ปีที่แล้ว

      Ovu ovu ikmata onee 😂😂❤️

  • @kaviya5150
    @kaviya5150 3 ปีที่แล้ว +4

    ඔන්න ආවා

  • @L.Ktheja
    @L.Ktheja 3 ปีที่แล้ว

    glow tetra gana video ekak dananako

  • @erangadayanath2056
    @erangadayanath2056 3 ปีที่แล้ว

    Paya kiyak breeding wenda dala thiyenawada.dawas kiyen kiyada dann.video eka maru.

  • @slpasindudilshan5671
    @slpasindudilshan5671 3 ปีที่แล้ว +1

    Palaveni like eka magen.

  • @NalinBandara-nz4or
    @NalinBandara-nz4or ปีที่แล้ว +1

    අයියෙ.තව.දාන්න🐯🦄🚯️

  • @sethikadilmith1446
    @sethikadilmith1446 3 ปีที่แล้ว +1

    supiriy jesan ayye niyamai

    • @parisarayamarai
      @parisarayamarai  3 ปีที่แล้ว +1

      හාාාාාාාාාාාාාාාා tenk you

  • @damayanthisilva1893
    @damayanthisilva1893 3 ปีที่แล้ว +1

    fiter fish breeding & balaganima vidiyo

  • @lesleylasantha9034
    @lesleylasantha9034 3 ปีที่แล้ว +1

    Carp breeding vedio akaki danina puluwan da

  • @ukcreations3960
    @ukcreations3960 3 ปีที่แล้ว +1

    Oscar breeding ekak denno...

  • @pvcake3730
    @pvcake3730 2 ปีที่แล้ว +1

    අයියේ ඔයාගේ fish farm එක කොහෙද තියෙන්නේ

  • @sandadewathauda9884
    @sandadewathauda9884 2 ปีที่แล้ว +1

    kohomada ayya cafe bokara ganna

  • @warld8751
    @warld8751 3 ปีที่แล้ว

    බිත්තර walin pataw awama oxijan oni nadda

  • @snmarketing871
    @snmarketing871 2 ปีที่แล้ว +1

    niyanayi video eka 🤩👌👍💞, mama gawa oya jathiyama Red comment gaanu sathek innawa uge bada godak lokuyi , briding karanna eka pirimi sathayine inne pirimi saththu 2nnekma onada ? 😪

    • @snmarketing871
      @snmarketing871 2 ปีที่แล้ว +1

      ikmanata uththarayak ona plz 😭🥺😨👋

  • @sithumfernando8724
    @sithumfernando8724 3 ปีที่แล้ว

    molly breeding ekak dannako

  • @VihangaMethsara-mu9os
    @VihangaMethsara-mu9os 8 หลายเดือนก่อน

    Anika meth blue danna onamada

  • @Dreamhouse4604
    @Dreamhouse4604 3 หลายเดือนก่อน +1

    Null wenuwata pol athu kellak demmata aulak nedda

  • @yash7732
    @yash7732 3 ปีที่แล้ว

    Bro male and female kohamada balanne

  • @lakshithakavindu3446
    @lakshithakavindu3446 3 ปีที่แล้ว +1

    Red comen agal 5 joduwak ,1000 ganna eka paduda

  • @udayashantha7792
    @udayashantha7792 3 ปีที่แล้ว

    Oun kochchara kalayak giwath wenawada

  • @ridmasankalpa59
    @ridmasankalpa59 3 ปีที่แล้ว +1

    aiye oscar beeding video ekak one ikmanatama

  • @duminduganganath3897
    @duminduganganath3897 2 ปีที่แล้ว +1

    බාල්දියට power head එක දාලා හදපු ෆිල්ටරේ හදන ආකාරයේ පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද

  • @kaviya5150
    @kaviya5150 3 ปีที่แล้ว +8

    Carp breeding oni ඉක්මනින් 👍

  • @sumithpremarathne6033
    @sumithpremarathne6033 3 ปีที่แล้ว +1

    පෝර බෑක් නූල් වෙනුවට හය්ඩ්රිල්ල දානන බැරිද

  • @VihangaMethsara-mu9os
    @VihangaMethsara-mu9os 8 หลายเดือนก่อน

    aiya red comad 2 danna barida

  • @pasinduvinduranga1018
    @pasinduvinduranga1018 ปีที่แล้ว +1

    අයියෙ මාලු 3 ඕනමද

  • @4t7demon99
    @4t7demon99 ปีที่แล้ว +1

    👍👍🥰🥰

  • @sasangamadushan5603
    @sasangamadushan5603 3 ปีที่แล้ว

    Ayye mata zebra fish thoga ganna puluwandha mila kiyadha

  • @lakshithakavindu3446
    @lakshithakavindu3446 3 ปีที่แล้ว +2

    Glow tetra breeding nadda

  • @shyampriyantha8150
    @shyampriyantha8150 3 ปีที่แล้ว +1

    Aiye ara fighter බෝ කරපු එකේ අන්‍තිමට කිව්ව බිස්කට් එක වගෙ කැම එක හදන විදිහ දාන්නකො please

  • @naturetubeplus9029
    @naturetubeplus9029 3 ปีที่แล้ว +1

    එතකොට සමහර shopවල Single tail Goldfish කියලා දෙන්නෙත් මෙයාලමද?

  • @okinduyenuka7285
    @okinduyenuka7285 3 ปีที่แล้ว

    Nil gurami breeding ekak onee

  • @FfFf-xl4lp
    @FfFf-xl4lp 3 ปีที่แล้ว +2

    Noize ❤️

  • @SLtravelyakku
    @SLtravelyakku 2 ปีที่แล้ว

    Kama monawada
    Me gollanta
    Denne

  • @yasawardhanaa622
    @yasawardhanaa622 2 ปีที่แล้ว

    Mage malu petav gahanne nee

  • @s.r.syoutubechannel8115
    @s.r.syoutubechannel8115 2 ปีที่แล้ว

    අයියෙ ගෝනි නූල් වෙනුවට කැසට් පටි කමක් නැද්ද

  • @slchenu8726
    @slchenu8726 3 ปีที่แล้ว +1

    Oya koheda inne ayya..

  • @dinuboy5219
    @dinuboy5219 2 ปีที่แล้ว +2

    අම්මො මම දවස් දෙකක් ගිහින් මිතලින් බ්ලු හ්‍රව්ව අන්තිමට මම හැම බොතලක්ම බලල බලල හෙව්වා

  • @nishantawaliwita8358
    @nishantawaliwita8358 3 ปีที่แล้ว +1

    අය්යෙ ඕකට ඔක්සිජන් ඕනද

  • @slcocboz8554
    @slcocboz8554 3 ปีที่แล้ว +1

    Glo tetra breeding onee ayya 💓

  • @indunilaruna4785
    @indunilaruna4785 3 ปีที่แล้ว +1

    ඒකට ඔක්සිජන් ඕනෙද

  • @indunilaruna4785
    @indunilaruna4785 3 ปีที่แล้ว +1

    ඔයාගේ ඔක්කොම මාළු වීඩියෝ එකක් දාන්නකෝ ❤️

    • @parisarayamarai
      @parisarayamarai  3 ปีที่แล้ว

      මාඑ ටැංකි ගොඩක් හිස් අයියෝ

  • @inokapriyadari6275
    @inokapriyadari6275 3 ปีที่แล้ว

    Oskala breed karana vidiha danna

  • @prasanlk9863
    @prasanlk9863 ปีที่แล้ว +1

    අයියේ මගේ cometමාලු බිත්තර වලින් එක පැටියෙක් ඉන්නවා. අනිත් බිත්තර සුදු පාටයි ඒවාට මොකද කරන්නේ කියලා දෙන්න

  • @udithakelum3005
    @udithakelum3005 3 ปีที่แล้ว +1

    දැක්ක කල්...💚💚💚💚

    • @parisarayamarai
      @parisarayamarai  3 ปีที่แล้ว +1

      දැන් දිගටම පෙන්වනවා

  • @bimsarapranith5766
    @bimsarapranith5766 2 ปีที่แล้ว

    අයියා බිත්තර danna dawas කීයක් yanawada

  • @yasawardhanaa622
    @yasawardhanaa622 2 ปีที่แล้ว

    කාප්ලගේ බිත්තර කහ පාටද

  • @pokemonfan788
    @pokemonfan788 3 ปีที่แล้ว +2

    ආදරේයි

    • @parisarayamarai
      @parisarayamarai  3 ปีที่แล้ว

      මමත් එහෙමයි ආාාාා

  • @gayanipradipika5598
    @gayanipradipika5598 3 ปีที่แล้ว +2

    Catfish breeding plzzz

  • @sasangamadushan5603
    @sasangamadushan5603 3 ปีที่แล้ว

    Fish cover blue kiyanne methanin blue walatamadh

  • @dineshapriyadarshani8219
    @dineshapriyadarshani8219 3 ปีที่แล้ว

    Oranda goldfish නැද්ද

  • @Dilshanrajapaksha434
    @Dilshanrajapaksha434 ปีที่แล้ว

    මගේ පැටවු බෝ උනා එත් ලොකු කරගන්න බැරි උනා ඔක්කොම මැරුනා පුලුවන් කැම දෙන්නේ කොහොමද මොනාද කරන්න ඔනේ පැටව් ටික ලොකු කරගන්න කිය්ල reply එකක් දෙන්නකෝ

  • @minuga2009
    @minuga2009 3 ปีที่แล้ว +1

    නිල් ගුරාමි breeding කරන හැටි දාන්න

  • @English8778
    @English8778 3 ปีที่แล้ว

    හැම රෙඩ් කොමන් පිරිමි සතාගෙම කරමලේ සුදු පාට තිත් ටික තියෙනවද?

  • @denethinduwara3814
    @denethinduwara3814 3 ปีที่แล้ว

    ඔය වීදුරු ටැංකියේ කොච්චර කල් පැටව් හදාගන්න පුළුවන් ද

    • @parisarayamarai
      @parisarayamarai  3 ปีที่แล้ว

      පරටවිි අඩු නමි ඔිකෙම ලොකු කරන්නත් පුඑවන් වැඩිනමිි ලොකු ටැංකි වලට දාන්න වෙනවා

  • @ishandiluka9195
    @ishandiluka9195 3 ปีที่แล้ว

    සුපර් mata oyage no daaneko

  • @mypets.8191
    @mypets.8191 3 ปีที่แล้ว

    බිත්තර කහමද දෙන්න බැරිද ඔය පැටවින්ට.

  • @indunilaruna4785
    @indunilaruna4785 3 ปีที่แล้ว +1

    මගේ බෙහෙත් එක අහසේ ලා නිල් පාට වෙන්න දැම්මම මාළු පැටව් මැරෙනවානේ

    • @parisarayamarai
      @parisarayamarai  3 ปีที่แล้ว

      වර්ගය හා පැටවුන්ගේ පුුමානය කියන්න

  • @jinduwara4930
    @jinduwara4930 3 ปีที่แล้ว +1

    Godak vedagath una😁

  • @pokemonfan788
    @pokemonfan788 3 ปีที่แล้ว +2

    අද මගෙ birthday එක මට විෂ් කරන්නකෝ

    • @sewwandimadanayaka3053
      @sewwandimadanayaka3053 3 ปีที่แล้ว

      සුබ උපන් දිනයක් වේවා🍥🥞🎂🎂

    • @parisarayamarai
      @parisarayamarai  3 ปีที่แล้ว

      සියලු පැතුම් ඉටුවන🌻🌻🌻🌻🌻 ගොඩාාාාක් මාඑ 🎏️️🎏️️🎏️️🎏️️🎏️️🎏️️හදන්න ලැබෙන 🎉️🎆🎉️🎆🎉️🎆🎇සුබම ✨️✨️✨️සුබ 🎆✨️🎇✨️🎆🎇උපන්🎇✨️🎆🎊️ දිනයක් 🎖️️🎖️️🎖️️🎖️️වෙව්වා🎄🎖️️✨️🎏️️🎇🎊️🎆🎊️🎇✨️

  • @ushanbuddika7084
    @ushanbuddika7084 3 ปีที่แล้ว

    මමත්කර අයියෙ

  • @lalani1436
    @lalani1436 2 ปีที่แล้ว

    අයියෙ කාෆ්ලා බෝකරන වීඩියෝ එකක් එවනකො

  • @PEt_fish
    @PEt_fish 3 ปีที่แล้ว +1

    Mage TH-cam clanel ekata sap ekak denna please 🙏

    • @yash7732
      @yash7732 3 ปีที่แล้ว

      Ok machan

  • @denethinduwara3814
    @denethinduwara3814 3 ปีที่แล้ว

    පැටවු ඉද්දි වතුර සවුත්තු උනාම වතුර අයින් කර ගන්නෙ කොහොමද

    • @parisarayamarai
      @parisarayamarai  3 ปีที่แล้ว

      හොද පුුස්නයක් පෙන්වන්නමිිි

    • @denethinduwara3814
      @denethinduwara3814 3 ปีที่แล้ว

      @@parisarayamarai තැන්කූ අයියා

  • @dilukasasindu5342
    @dilukasasindu5342 3 ปีที่แล้ว

    මොයිනා දෙන්න පුලුවන්ද පාන් පනුවන් වෙනුවට

    • @parisarayamarai
      @parisarayamarai  3 ปีที่แล้ว

      බැහැ උන් ලොකුයි

    • @dilukasasindu5342
      @dilukasasindu5342 3 ปีที่แล้ว

      එතකොට පාන් පනුවන් , පොල් වතුර පනුවන් පොඩිද මොයිනට වඩා

    • @parisarayamarai
      @parisarayamarai  3 ปีที่แล้ว

      @@dilukasasindu5342 yas පොඩියි හීනියි

    • @dilukasasindu5342
      @dilukasasindu5342 3 ปีที่แล้ว

      එතකොට ඩැෂ්නියා ලොකුද

  • @blackknightz7318
    @blackknightz7318 3 ปีที่แล้ว

    Iyya plz replay to my comment

  • @ranganapradeep9036
    @ranganapradeep9036 3 ปีที่แล้ว +4

    ෆයිටස් කැම එකක් ගැන කිවුවේ එක කියලා දෙන්න කෝ ෆයිටස් අවසන් කොටසේ තිබුනේ

  • @slchenu8726
    @slchenu8726 3 ปีที่แล้ว +1

    Mat asay ayya oya wadeta..
    Oyage WhatsApp number eka denna puluwanda..
    Ona deyak aha ganna puluwanne..
    Video eknm maru..
    Marbal catfishla gana video ekak ona .

    • @parisarayamarai
      @parisarayamarai  3 ปีที่แล้ว +1

      W,Z hadala nehe## mabal dennam mama inne kandane

    • @slchenu8726
      @slchenu8726 3 ปีที่แล้ว

      @@parisarayamarai oywa ayya mata contact kara ganna bari weyda..
      Normal mg ekak dannm

  • @tiktoksandu9764
    @tiktoksandu9764 3 ปีที่แล้ว +1

    ගොකලයි breeding එකක් දාන්න කෝ ෴෴

  • @s.l.sadara9640
    @s.l.sadara9640 3 ปีที่แล้ว +1

    ෆෝන් නම්බර් දාන්නකො.😥😥😥😥

    • @parisarayamarai
      @parisarayamarai  3 ปีที่แล้ว

      හාාාාාාා⁣ෛාාාා

  • @denethinduwara3814
    @denethinduwara3814 3 ปีที่แล้ว

    අයියා කිව්ව විදියට ගෝල්ඩ් ෆිශ් පැටවු ගත්තා ඒත් සුදු පුල්ලි වගේ හැදිලා මැරුනා😪

    • @parisarayamarai
      @parisarayamarai  3 ปีที่แล้ว

      බිත්තර වලදි වතුර මාරැ කලාද

    • @denethinduwara3814
      @denethinduwara3814 3 ปีที่แล้ว

      @@parisarayamarai නෑ මම් මුල් සතියෙ බිත්තර කහ මද දියකරලා දැම්මා. වතුර අලුත් කරගන්න විදියක් නැති උනා වතුරේ ඇමෝනියා ගතිය වැඩි උනා ඒත් කරන්න දෙයක් තිබ්බෙ නෑ ඒක තමයි පැටව් සවුත්තු වෙලා මැරුනෙ මං හිතන්නෙ 😪

  • @udayashantha7792
    @udayashantha7792 3 ปีที่แล้ว

    futta bro

  • @onel_deshappriya
    @onel_deshappriya 3 ปีที่แล้ว +1

    අය්යේ ඔයාගේ what's app no. එක දෙන්නකෝ

    • @parisarayamarai
      @parisarayamarai  3 ปีที่แล้ว

      මගෙ වටිිසප් දාන්න ෆෝන් එකෙ ඉඩ නෑ අයියෝ

    • @onel_deshappriya
      @onel_deshappriya 3 ปีที่แล้ว +1

      @@parisarayamarai call no. Eka dennako

    • @onel_deshappriya
      @onel_deshappriya 3 ปีที่แล้ว

      Ayya fighterla ganna vidiyak nedda

  • @muhammedgaus2837
    @muhammedgaus2837 3 ปีที่แล้ว

    Neyami mally call number awanna