Diseases that can cause to pet fish in sinhala and treatment | හිටි ගමන් මාලු මැරෙන්නේ ඇයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 276

  • @pradeeppriyadarshana811
    @pradeeppriyadarshana811 3 ปีที่แล้ว +10

    අපේ අවශ්‍යතාව හදුනාගෙන අපිට ඕන වීඩියෝ ඉල්ලන්නත් කලින් දෙන්නෙ. හොද තේරුම් ගැනීමක්.
    නියමයි අනුෂ් ❤️
    හර්ෂ මල්ලි ගැන නම් කියන්නම ඕන.
    මාත් පුදුම වදයක් දෙන්නෙ කෝල් කරලම.
    හැමදාම මොනාහරි අගන්න කෝල් කරනවා.
    ඒ වුනාට කවදාවත් ආන්ස් නොකර ඉදලා නෑ.
    ඔයාලා දෙන්නා නිසා තමයි අපි දවසක ගොඩ යන්නෙ.
    ❤️

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว +5

      අපෙන් දෙයක් ගන්නවා කියල දැනෙනකොට ඇත්තටම සතුටුයි

    • @pradeeppriyadarshana811
      @pradeeppriyadarshana811 3 ปีที่แล้ว +2

      @@SLAnushfish මේවා නිකන්ම නිකන් වීඩියෝ නෙවෙයි.
      කොල්ලෙක්ට ගොඩ යන්න හොද මගපෙන්වීමක්.

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      thank you sahodharaya 😍😍😍😍😍😍

    • @dilukagimhan1323
      @dilukagimhan1323 3 ปีที่แล้ว +1

      Meyage fon no eka denawada

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      0763320219

  • @lahirushohan6855
    @lahirushohan6855 3 ปีที่แล้ว +6

    චැනල් එකේ සබ් වැඩි වෙද්දී පුදුම සතුටක් තියෙන්නේ සහෝ.. PH ඒක ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්ත.. බොහොම ස්තුතියි ඔයාලා දෙන්නටම.. බුදුසරණයි.. ජයවේවා..

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว +1

      ගොඩක් සතුටුයි ඔයාගේඅදහස් ගැන බොහෝම ස්තුතියි බුදු සරණයි ජයෙන් ජයම වෙන්න

  • @pubududananjaya3892
    @pubududananjaya3892 3 ปีที่แล้ว +1

    මරු හර්ෂඅයියේ විඩියෝ එක. 👍👍👍👍

  • @gimhanadesilva1138
    @gimhanadesilva1138 3 ปีที่แล้ว +2

    channel එකට සුභ පැතුම් . මේ හර්ෂ මල්ලි පුදුම නිහතමානී චරිතයක් . මම කෝල් කරපු වෙලාවේ හැමදේම සරලව පැහැදිලිව කියලා දුන්නා . ජයෙන් ජයම වේවා harsha මල්ලි .

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      😍😍😍😍😍

  • @harshamadusanka2164
    @harshamadusanka2164 3 ปีที่แล้ว +4

    ගොඩක් දේවල් තියෙනව දැන ගන්න හර්ශ මල්ලිගෙ එකයි....

  • @udewinsara3632
    @udewinsara3632 3 ปีที่แล้ว +3

    spotted gar pair ekakata hariyana tank size eka mokakda ?

  • @hearttouching7986
    @hearttouching7986 3 ปีที่แล้ว +1

    මං දැකපු හොඳම youtube channel එක. හොඳට පැහැදිලි කරනව.

  • @tigertech7754
    @tigertech7754 3 ปีที่แล้ว +2

    වීඩියෝ එක ගොඩක් වටිනවා ස්තූතියි අයියේ.පුලුවන්නම් black tetra breeding වීඩියෝ එකක් දාන්න.please..........😙😘😚...

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว +2

      😍😍😍😍

    • @tigertech7754
      @tigertech7754 3 ปีที่แล้ว +2

      Black tetra වගේමද,white tetra breed කරන්නේ?

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว +2

      0763320219

    • @tigertech7754
      @tigertech7754 3 ปีที่แล้ว +2

      Okay thanks aiya

  • @pulindamathagadeera6595
    @pulindamathagadeera6595 3 ปีที่แล้ว +1

    මගේ ඔස්කලා දෙන්නෙක් ගෙනල්ලත් වැඩි කාලයක් නැහැ.මුලින් එකෙක් මැරුණා.ඌ ඔලුව උඩට දාගෙන ඇවිල්ලා හුස්ම ගන්න ගමන් පිටිපස්සට පීන පීන හිටියා. පෙනීම හරියට තිබ්බේත් නැහැ. කැම කැවෙත් නැහැ. පස්සෙ ඌ මැරුණා. ඒ ඔස්කා මැරෙනකම් අනිත් එකා හොඳට හිටියේ. පස්සෙ එයාත් අර විදියටම කරන්න ගත්තා හැබැයි මුගේ ඇස් පෙනීම අවුලක් වුනේ නැහැ. වතුරත් පිරිසිදුවට තියනවා උන් මැරෙන්න හෙතුව මොකක්ද දන්නේ නැහැ. මගේ තව ඔස්කලා දෙන්නෙක් ඉන්නවා. උනුන් ඔහොම ඉදලා මැරෙයිද දන්නේ නැහැ. වතුර හීට් එක අඩු හින්දාද දන්නේ නැහැ . Ph එක හින්දා ද? පොඩ්ඩක් කියනවාද මොකක්ද කරන්න ඔනේ කියලා.🙏

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      ehema kiyanna amarui 0763320219

  • @o.nonchiproductions4930
    @o.nonchiproductions4930 3 ปีที่แล้ว +1

    oscar malunta one ph agaya kiyada?

  • @chamovish3108
    @chamovish3108 3 ปีที่แล้ว +1

    Super ayye godk waring was. God bless you

  • @lakshan_malith
    @lakshan_malith 3 ปีที่แล้ว +1

    Ayiye api bonna gnna filter wathura malunt hodyiyda, wathur wala kiwula gathiya nathi krnn mokkd krnn one

  • @nadeeshdilshan9587
    @nadeeshdilshan9587 หลายเดือนก่อน

    Catfish la aluthma pond ehekt damma. Dan sathi dekak wenwa. Tama kama kanne nane

  • @sadunchanaka4827
    @sadunchanaka4827 2 ปีที่แล้ว +1

    mage bettalage waral alawelane akata mokada karanne

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      රෝග පාලනය ගැන video තියනවා poddak බලන්න අපේ channel ekata ගිහින් 0763320219

    • @sadunchanaka4827
      @sadunchanaka4827 2 ปีที่แล้ว

      ake a rogeta behethak kiyanne nane aiye

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      call ekak denna

  • @C.E.Vijerathne
    @C.E.Vijerathne 3 ปีที่แล้ว +1

    Carplata mona ph ekada hoda ayyee.lunu danna onada

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      මල්ලී hamadama එපා roga පාළනය ගැන video අපේ තියනවා poddak බලන්න

  • @kasunnishshanka3480
    @kasunnishshanka3480 3 ปีที่แล้ว +1

    Actiwet carbone walata ph eka adu wenawada

  • @r.k.gnadunupeksha4044
    @r.k.gnadunupeksha4044 3 ปีที่แล้ว +1

    Niyamai ayye thawat me wage video danna.
    Thank you oyalata...😍😍😍😍😍😍😍😍😍😍😍

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      😍😍😍😍😍😘😘😘😍

  • @muditharangana9075
    @muditharangana9075 3 ปีที่แล้ว +1

    Aiye caflata pH eka kohomaqa thiyena Oni

  • @lahirumanoj1770
    @lahirumanoj1770 3 ปีที่แล้ว +1

    Wessa kaleta tank eka as karaddi wathura unu karala niwala demmoth sarthaka weida? (Osca fish tank)

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว +1

      Saho wahi wathura gana video thiyanawa poddak බලන්න අපේ channel ekata ගිහින්

  • @singharanayana8818
    @singharanayana8818 3 ปีที่แล้ว +1

    Spiritual aiya😃😄

  • @sudupriyantha3275
    @sudupriyantha3275 3 ปีที่แล้ว +2

    සුපිරි....

  • @r4rghost244
    @r4rghost244 3 ปีที่แล้ว +1

    Ado kasstiya yana gaman me vidio ekata like ekak dan palayalaa 😋😋😋

  • @ANN_55463
    @ANN_55463 3 ปีที่แล้ว +1

    Dither ta kottamba kola dammama water kaha pata eka hoday da ph eka godak low venavada ethakota

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      සහෝ pH ගැන සමිපුර්ණ video thiyanawa poddak බලන්න අපේ channel ekata ගිහින්

    • @ANN_55463
      @ANN_55463 3 ปีที่แล้ว +1

      @@SLAnushfish ok 👍

    • @ANN_55463
      @ANN_55463 3 ปีที่แล้ว +1

      Ayye fither kenek ta denna hoda palet ekak kiyanna ko; davasata kiparak kama denna onada

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      මේ ගැන සමිපුර්ණ video අපේ channel eke තියනවා poddak බලන්න

    • @ANN_55463
      @ANN_55463 3 ปีที่แล้ว +1

      @@SLAnushfish mama eka Baluva thanks 🙏

  • @IshanAnurudda-yf6qr
    @IshanAnurudda-yf6qr 2 หลายเดือนก่อน

    Nala lin wathura malunta hodaida?

  • @ANN_55463
    @ANN_55463 3 ปีที่แล้ว

    Samanya 1.5 feet tank ekakata fither kenek ta kottamba kola kiyak danna hodada ph balance ekata

  • @chathurarasanga7023
    @chathurarasanga7023 2 ปีที่แล้ว +1

    කාෆ් මාලුන්ට ph එක කොහොමද තියාගන්න ඕන.ඔක්සිජන් වැඩි උනාම හොද නැද්ද??

  • @chandrakumari1015
    @chandrakumari1015 3 ปีที่แล้ว +1

    Mama අනුරාධපුරයේ meha hadanda puluwan mona fishlada

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว +1

      Farm ekak widihata karannada

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      ගොඩක් මාලු හදන්න puluwan

    • @chandrakumari1015
      @chandrakumari1015 3 ปีที่แล้ว +1

      @@SLAnushfish malu kama famasi wala thiyenawada

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      Aquarium shop වල thiyanawa

  • @cartoonbro8446
    @cartoonbro8446 3 ปีที่แล้ว +1

    ගැම්මක් තමා ඉතින් 🐟🐟♥️♥️❤️😀🌟

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      Thank you 😍😍😍😘😍💓💓💗💖💞💞💞💖

  • @DumiduSankalpa-c8v
    @DumiduSankalpa-c8v 2 หลายเดือนก่อน

    Ane plz reply Karana ikmanata, mage adi 2 Ka vithra cat. Fishlata ESA sudu pata wela tikak, eka cat fish kenekge ehak nikan eliyata evith wage pimbila kiyanako manada Dana one beheth

    • @DumiduSankalpa-c8v
      @DumiduSankalpa-c8v 2 หลายเดือนก่อน

      Man tripal care kiyana eka demma ekata adu une ne 😢

  • @Jgreen-b8h
    @Jgreen-b8h 3 ปีที่แล้ว +1

    Maru anuah ayye suba pathum

  • @thisaravidudaya9575
    @thisaravidudaya9575 3 ปีที่แล้ว +1

    Brother mama inna then wathura ganne nala lidakin....e wathura tikk kiwula gthiya thiynwa...e wathure malu hdnn barida....mkk hri krmayak thiynwda.e wathure malu hdannaaa...

  • @beautyofbeast5804
    @beautyofbeast5804 3 ปีที่แล้ว +1

    ayye beta fish lata hade a deseaeses gana puluwan nm video ekk karanna

  • @WasanthaKumara-sg1ht
    @WasanthaKumara-sg1ht 11 หลายเดือนก่อน +1

    Guppy sadaha ona ph eka keeyada

  • @prabaartandcraft557
    @prabaartandcraft557 2 ปีที่แล้ว +1

    DISCUS මාලුන් ට අවැසි PH ඒක ගැන කරන්නකො

  • @erangaranasinghe689
    @erangaranasinghe689 3 หลายเดือนก่อน

    Snake hed fishගැන විඩියෝ ඓකක් දාන්නකො

  • @jithunmalmitha
    @jithunmalmitha 6 หลายเดือนก่อน

    ඔස්කලාට ph අගය කොච්චර තියෙන්න ඕනද

  • @C.E.Vijerathne
    @C.E.Vijerathne 3 ปีที่แล้ว +1

    Mm abilipitiya peththe.carplage wardanaya adui godak.mkkda karanna ona mekata.ph eka gena poddak kiyannakooo

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      සහෝ carp gana video ape channel eke thiyanawa poddak බලන්න

  • @madushankasadanuwan7953
    @madushankasadanuwan7953 2 ปีที่แล้ว +1

    සොට්ටෙල් මලුන්ගෙ කොරල ඉදිමෙන ලෙඩෙ මොකක්ද එකට මොනද තියන බෙහෙත් ?අක බොවෙනවද ?

  • @dilugaming700
    @dilugaming700 3 ปีที่แล้ว +1

    Carp maluwange hama yanawa monada ekata krnne?? Chlorine wathura use krnne kohomada??
    Danna kenek inwanm help krnna😑

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว +1

      අපේ රෝග පාලනය ගැන video තියනවා poddak බලන්න

  • @lasanthabasnayka9969
    @lasanthabasnayka9969 3 ปีที่แล้ว +1

    Monsta malunta ph agaya thiyenna one kohomada

  • @pradeepkumra8182
    @pradeepkumra8182 3 ปีที่แล้ว +1

    හොද වැඩක්

  • @SL-pf1qn
    @SL-pf1qn 3 ปีที่แล้ว +1

    ඕනම ලුණු වරගයක් හොඳද

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว +1

      Ayadin mix eka epa

  • @spsrilankagaming1587
    @spsrilankagaming1587 2 ปีที่แล้ว +1

    ජෑම් ගුරාමින්ටත් ලුණු දාන්න ඕනිද

    • @spsrilankagaming1587
      @spsrilankagaming1587 2 ปีที่แล้ว +1

      කියන්නකො අයියෙ දන්නැති නිසා ඇහුවෙ කියනවද

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      mona hari ledak ද නැත්තන් නිකන් dannada

  • @slsethun7724
    @slsethun7724 3 ปีที่แล้ว +1

    Aye Mama Nil Gurami Bred 1 Kara eth Pirimi Sathage Agama Kalu Pata Una epai Ada Uthare Dana

  • @lasikamadushan9187
    @lasikamadushan9187 3 ปีที่แล้ว +1

    Mada pokunu walata malu eddi aluhunu gahaddi aulak nadda

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      Mada pokunu gana video thiyanawa ape channel eke ewa poddak balanna e vidihata karanna

    • @lasikamadushan9187
      @lasikamadushan9187 3 ปีที่แล้ว +1

      @@SLAnushfish ok thans mn baluwa ewa okkoma.
      Mada pokune gembo ennwa mokada ekata karanna one kiynnko maluth dala enne

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      0763320219

  • @sameeragodapitiya8322
    @sameeragodapitiya8322 3 ปีที่แล้ว +1

    mada pokunu wala lulan iwath karana widiya kiyanna..wathura ihinna beri ewage

  • @thasiduudara8729
    @thasiduudara8729 3 ปีที่แล้ว

    Molly malunta ph eka wadiyen neda thyenne one

  • @lahiruharshana9
    @lahiruharshana9 3 ปีที่แล้ว +1

    Bala shark ලා හොයාගන්න පුලුවන් ද?

  • @dinuedirishingha2644
    @dinuedirishingha2644 3 ปีที่แล้ว +1

    Tap water walata dana aquarium ake name aka kiyanna puluwanda plzz 👍

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      ඇන්ටිකොලොරීන්

  • @pagesl6757
    @pagesl6757 3 ปีที่แล้ว +2

    Good

  • @chamikarasheheran9566
    @chamikarasheheran9566 3 ปีที่แล้ว +1

    Catfish caf gurami kamti pH agaya vadi venkotd adu venkotd

  • @chamithdarshaka9045
    @chamithdarshaka9045 3 ปีที่แล้ว +6

    පයිටස් මාලුවට සුදුසු ph එක මොකක්ද

  • @hemachandrahemachandra8874
    @hemachandrahemachandra8874 3 ปีที่แล้ว +1

    P h aka balanne kohomada

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      Video eka poddak balanna

  • @funnytvsl9007
    @funnytvsl9007 3 ปีที่แล้ว +1

    Ethakota ayie jayan guraminta hoda ph ekakak mokakda

    • @funnytvsl9007
      @funnytvsl9007 3 ปีที่แล้ว +1

      Plz kiyannako

    • @funnytvsl9007
      @funnytvsl9007 3 ปีที่แล้ว

      Ethakota ayie jayan gurami saha faitaslata hoda ph eka bashmikada udasinada

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      6.5_7.5

  • @chamikarasheheran9566
    @chamikarasheheran9566 3 ปีที่แล้ว

    Pond ekakt vahalayak gahuvt prshnyk ndd vahai vathur vtenvt.habi hadanne catfish caf ,gurami

  • @senujyohan3008
    @senujyohan3008 3 ปีที่แล้ว +1

    Betta fishlata ph eka kohomda bro

  • @Selarano2012
    @Selarano2012 3 ปีที่แล้ว +1

    Zeebra fish ph?

  • @kavinugunathilaka4159
    @kavinugunathilaka4159 3 ปีที่แล้ว +1

    thanks

  • @scoobydoo1062
    @scoobydoo1062 3 ปีที่แล้ว +2

    මඩ පොකුන්කම විතරද පොඩි පැටවු හදන්න පුලුවන් ,සිමෙන්ති ටැන්කිවල බැයිද?

  • @sadaruwanbandara231
    @sadaruwanbandara231 3 ปีที่แล้ว +1

    අනේ අය්ය please mozambique breeding විඩියෝ එකක් දෙන්නකෝ

  • @slsamudraacademykumara594
    @slsamudraacademykumara594 3 ปีที่แล้ว +1

    Gold fish ta one adu pH da
    Vadi pH da

  • @senujyohan3008
    @senujyohan3008 3 ปีที่แล้ว +1

    Mada pokunu nethi kenk tanki wala malu loku krganna krmayak kynwada

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      Ane e gana video ape thiyanawa poddak balanna

  • @sasankaneelanuwan
    @sasankaneelanuwan 3 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් 😍

  • @rasilaharshanarasilaharsha8375
    @rasilaharshanarasilaharsha8375 3 ปีที่แล้ว +2

    අයියේ කාෆ් පී.එච් එක අඩුයිද ?වැඩිද

    • @DkVeeba
      @DkVeeba 3 ปีที่แล้ว

      අනේ මටත් ඒක දැන ගන්න ඕනේ

  • @chamikarasheheran9566
    @chamikarasheheran9566 3 ปีที่แล้ว +1

    කොට්ටම්බා කොල දැම්මහ ph 6.5-7.5 අතරට එනවද

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      ehemama naha

    • @chamikarasheheran9566
      @chamikarasheheran9566 2 ปีที่แล้ว

      @@SLAnushfish ehnm mktd kottamba kola danne amlika vennd bashimka vennd

  • @anilperera1692
    @anilperera1692 3 ปีที่แล้ว +1

    PH එක අඩු කරගන්න විදියක් කියන්නකෝ

  • @r4rghost244
    @r4rghost244 3 ปีที่แล้ว +1

    Gold fish ge ph eka kiyadaa😁

  • @hasindudilshan6762
    @hasindudilshan6762 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුති ❤️❤️❤️❤️

  • @Kavithnilan
    @Kavithnilan 3 ปีที่แล้ว +1

    wassata malu marenawata mokadda kranna oni

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว +1

      Saho wahi wathura gana video thiyanawa poddak බලන්න අපේ channel ekata ගිහින්

    • @Kavithnilan
      @Kavithnilan 3 ปีที่แล้ว +1

      @@SLAnushfish link eka danna puluwanda

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      Sl anush ape channel ekata gihin video wala balanna

  • @lahiruprasad4976
    @lahiruprasad4976 3 ปีที่แล้ว +1

    Super brother

  • @yurashyasantha6307
    @yurashyasantha6307 3 ปีที่แล้ว +1

    Mada pokunu Wala pH adu karAnna kohomada

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      mad පොකුණු ගැන සමිපුර්ණ video thiyanawa poddak බලන්න අපේ channel ekata ගිහින්

  • @chameeshadilshan1230
    @chameeshadilshan1230 3 ปีที่แล้ว +1

    Niyayi ayiya

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      😍😍😍😍😍😍

  • @Buddhikacharith1
    @Buddhikacharith1 3 ปีที่แล้ว +2

    සුපිරි මල්ලි

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      Thank you 😍😍😍😍😍

  • @jagathellawala1806
    @jagathellawala1806 3 ปีที่แล้ว +1

    අයියෙ මගේ මාඑංගෙ අැගේ සත්තු වගයක් වහල මැරෙනවා...

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      අපේ ඔය ගැන සමිපුර්ණ වීඩියෝ තියෙනවා පොඩ්ඩක් බලන්න අපේ චැනල් එකේ

  • @_..SHASHIYA.._
    @_..SHASHIYA.._ 3 ปีที่แล้ว +1

    Cray fish ලගෙ බිත්තර පුපුරලා පැටව් එන්න කොච්චර කල් යයිද?

  • @Pawanthaheshan2008
    @Pawanthaheshan2008 3 ปีที่แล้ว +1

    RTC ගන්න තැනක් දන්නවද

  • @lasanthakumara8863
    @lasanthakumara8863 3 ปีที่แล้ว +3

    Carp මාළුන්ට වැහි වතුර අගුණද?????

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว +1

      Payala thibila godak dawasakin wahinakota godakma aul

    • @lasanthakumara8863
      @lasanthakumara8863 3 ปีที่แล้ว +2

      Ehema unoth mkd karanna ona.

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว +2

      0763320219 Call ekak denna

    • @lasanthakumara8863
      @lasanthakumara8863 3 ปีที่แล้ว +2

      ok thanx 👍👍👍👍👍👍

    • @devinnethsara8762
      @devinnethsara8762 3 ปีที่แล้ว +1

      @@lasanthakumara8863 akata mokdd aiye kranna kiuwe

  • @maheshsilva9108
    @maheshsilva9108 3 ปีที่แล้ว +1

    ඇමෝනියා අඩුකර ගන්න රමිප ගස් ටැංකියට දනවා...ඒක බයෝ පිල්ටර් එකට දැමිමට කමක් නැද්ද?කාප්ලට හොද වර්දනයක⁣ට හොද කැම එකක් කියනවද?

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      Carp gana video thiyanawa ape channel eke poddak balanna

  • @king_nadun_official_page
    @king_nadun_official_page 3 ปีที่แล้ว +1

    mama laga cat fish la deannek innawa eadennata

  • @thauyoshi9229
    @thauyoshi9229 3 ปีที่แล้ว +3

    👍👍👍👍👍

  • @hiruni1328
    @hiruni1328 3 ปีที่แล้ว +1

    Congratulations malli

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      😍😍😘😘😍

  • @p.lsomasiri450
    @p.lsomasiri450 3 ปีที่แล้ว +1

    Aiye malu pataunta dena kema monawada

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      Breeding video thiyanawa poddak balanna ok

  • @eranvihara2119
    @eranvihara2119 3 ปีที่แล้ว +1

    ප්ලෙටි මාලුන්ට ph එක 7.5 අවුලක් නැද්ද

  • @chandanaweerasinghe5991
    @chandanaweerasinghe5991 3 ปีที่แล้ว +1

    No 1ka danawada.

  • @scoobydoo1062
    @scoobydoo1062 3 ปีที่แล้ว +1

    මඩ පොකුනු වල පොඩි පැටවු හදන්න පුලුවන් ,සිමෙන්ති ටැන්කිවල බැරිද

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      Puluwan ලොකු කරගන්න amarui සහෝ අපේ ilaga video eka e ගැන සමිපුර්ණ

    • @scoobydoo1062
      @scoobydoo1062 3 ปีที่แล้ว +1

      @@SLAnushfish thanx

  • @gayanidharmawardana9462
    @gayanidharmawardana9462 3 ปีที่แล้ว +1

    Maru aiye

  • @nishanthasajeewa6202
    @nishanthasajeewa6202 3 ปีที่แล้ว +1

    Supiri

  • @PowertechWBB8424
    @PowertechWBB8424 2 ปีที่แล้ว +1

    Malunge kema geranaya nowanne ae

  • @harshapriyankara8227
    @harshapriyankara8227 3 ปีที่แล้ว +1

    Goddak dewal danaGattha bohoma isthutiii ...

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      😍😍😍😍😍

  • @sl.pathum8661
    @sl.pathum8661 3 ปีที่แล้ว +1

    Oscar malu anith maluakka danna hodayida

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      Danna hodai eth podi kale idan huru unoth vitharai ekata hodata inne

  • @DkVeeba
    @DkVeeba 3 ปีที่แล้ว +1

    Cat fishලාට හොද ph අගය කියන්නකෝ

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      Cat fish gana video ekak thiyanawa ape channel eke poddak බලන්න mona catfish wargeda

  • @srilankawesternaqua5912
    @srilankawesternaqua5912 3 ปีที่แล้ว +1

    👍

  • @DineshaUdeni-xd7uq
    @DineshaUdeni-xd7uq 7 หลายเดือนก่อน

    Malukamakannahabaivahivathurathiyennemokakdhakaranne

  • @harshamadusanka2164
    @harshamadusanka2164 3 ปีที่แล้ว +2

    අයියෙ හර්ශ මල්ලිව සම්බන්ධ කර ගන්න විදියක් නැද්ද.....

  • @kumaraherath3252
    @kumaraherath3252 3 ปีที่แล้ว +1

    වතුරෙ ph එක හදාගන්න විඩියෝ එකක් දෙන්න

  • @DkVeeba
    @DkVeeba 3 ปีที่แล้ว +1

    අනේ තව මොලී මාලුන්ගේ ඇගේ තැන් තැන්වල සුදු පාට වෙන්නේ ඇයි

  • @kumakumarathnayaka4776
    @kumakumarathnayaka4776 3 ปีที่แล้ว +1

    Mallita thawath denuma labaganna wasanawa lebewa

  • @dhanushkakarunathilaka2089
    @dhanushkakarunathilaka2089 3 ปีที่แล้ว +1

    Rosi bab malunta ona ph eka mokakkdamalli

  • @kaveeshasathsara3852
    @kaveeshasathsara3852 3 ปีที่แล้ว +2

    ටැංකියේ අඩියෙ කුණු අදින එක හදන හිටිය කියලා වීඩියෝ එකක් දාන්න

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว +1

      😍😍

    • @kaveeshasathsara3852
      @kaveeshasathsara3852 3 ปีที่แล้ว +2

      මේවා ඕනේ

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว +1

      වීදුරු, සිමෙන්ති මොකක්ද

    • @kaveeshasathsara3852
      @kaveeshasathsara3852 3 ปีที่แล้ว +2

      සිමින්ති

    • @kaveeshasathsara3852
      @kaveeshasathsara3852 3 ปีที่แล้ว +2

      මගේ ponding ෆාර්ම් එකක් ෆාම් එකක් තියෙනවා ඒකට ඒකට හරියන එකක් 4×4ටැංකි තියෙන්නෙ

  • @dumi__x_6570
    @dumi__x_6570 3 ปีที่แล้ว +1

    Ela 👍❤️