ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ වටිනා සිරි සද්ධර්මය දැන දැක ගත හැකි වන්නේ පෙර පින් ඇති උත්තමයින්ට මයි. සියලු සත්වයෝ පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වෙත්වා
සියළු සත්ත්වන්ට බුදු දහම වැටහේවා....පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා ...අරහතුන් වහන්සේට නිදුක් නීරෝගී සුව වේවා.....😊😊😊
🙏🙏🙏 සාධු සාධු සාධු උතුම් අරිහතුන්වහන්සේට නමස්කාර ය වේවා..කායික සුව දීර්ඝායුෂ ලැබේවා සාධු සාධු සාධු 🙏🙏🙏
ඉතාමත් පැහැදිලියි අනුබුදු පියාණනී ඔබවහන්සේ නිදුක් නීරෝගී වේවා ! යි අදිට්ඨානය කරමි සාදු සාදු සාදු
🙏🙏🙏🙏🙏🙏🙇 අනුබුදු පියාණන් වහන්සේට නිදුක් නිරෝගි කායික සුවයම අධිෂ්ඨාන කරමි🙇🙇🙇
ඔබ වහන්සේ ට දීර්ඝායුශ ලැබේවා .
අනුබුදු පියාණන් වහන්ස,ඔබවහන්සේ නිදුක් වේවා ....නීරෝගී වේවා ..සුවපත් වේවා !!!!
සම්මත ප්‍රෘතග්ජන පුද්ගලයන්ට මෙම උතුම් බුද්ධ දේශනාව වටහාගත නොහැකිව සංසාරයේ අතරමංවී ගැරහීම සිදුකරති.අනුකම්පා කරමු.සෙතක් වේවා!
එය සත්‍යයි
🙏🙏🙏🙏🙏🙏අපේ අර්හතුන් වහන්ස ඔබ වහන්සේ කායික සුවයෙන් සුවපත් වේවා සියලු ලෝක සියලු සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා
ඔබව්වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා !
සම්මත ප්‍රෘතග්ජන පුද්ගලයන්ට මෙම උතුම් බුද්ධ දේශනාව වටහාගත නොහැකිව සංසාරයේ අතරමංවී ගැරහීම සිදුකරති METH SITHAIN SETH PATHANNA,
සියලුම පන්සල් වලට මේ දේශනා අසන්නට වාසනා ව ලබේවා.
කායේන සංවරෝ සාදු ,,!,, වාචාය සංවරෝ සාදු ,,,,!! මනසා සංවරෝ සාදු ,,,!!! තුන්දොර සංවරත්වය තුලන් අනුබුදු පියානන් වහන්සේට මං පසග පිහිටවා වැදිමි,,,!!!! මමත් වසර 20 ක් පමන ,නාඋයනේ අරිදධම්ම ස්වාමින්වහන්සේ ගේ ආරාන්න්‍ය සේනාසනයේ, පොකුනුවිට රේරුකානේ නාහිමිගේ බුරුම පන්සල්වල සිල්වතක් සමාදන්වී , ඔබවහන්සේට ගැරහුවෙකි.. අපහාස කරවුවෙකි පාපතරයෙකි,, . එබැවින් මට එදා, මේ උතුම් සිරිසද්දර්මය අවබෝධ වුනේ නෑ,, ඒත් , පෙරපිනකට මා සම්මුඛව ඔබවහන්සේ සමාකරගත් මොහොතේදීම මේ ගැබුරු පට්ච්ච සං උප්පාද දර්මය නිවැරදිව ප්‍රායෝගිකවම තේරුම් ගැනීමට අවස්තාව උදා වුනා මෙය පරම සත්‍යකි . පෙරපින් නැති අස්සුතවත් පෘතග්ජන අපි හිතලුවට comment දමා බුද්ධ දෙශනාව සරලව විස්තර විග්‍රහ කරන අනුබුදු මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර මහතෙර්රුන් වහන්සේට අපවාකිරීමත් සිරිසද්දර්මයට ගැරහිමත් නිසා අරිය උපවාද සහ සංඝබේද යන ආනන්තරික පාපකම්ම කරගෙන අන් අන් තරිකව නිරයට සතරඅපායට යනබව තේරුම් ගැනීමට ප්‍රඥාව පහදවා ගැනීම තුලින් මේ දර්මතාවය තේරුම් ගැනිමට කවදාහරි පෙරපින් මතු වෙනවා,, මෙයයි පරමසත්‍ය එදා ගෝතම සම්බුදු හිමිගෙ උතුම් සිරිසද්දර්ම දේශනාවන් විපරිණාමය දර්මතාවය නිසා විකුර්ති වෙච්ච නිසා, වැදුම් පිදුම් යැදුම් පැතුම් කරමින් ප්‍රාර්ථනා මගින් නොපෙනෙන බලවේගයෙන් බෝගසින් බුදුපිලිමයෙන් යාචකෛන්සේ සේ නිවන ඉල්ලමින් මෛත්‍රී බූදුන්ලග නිවන් දකින්න ප්‍රාර්ථනා කරවන භක්තියෙන් අදහන බුද්ධ ආගම නමින් ආගමක් බවට පත්වූ බුඩුසසුනට නැවත පනපිහිටවු පින්වත් මීවනපලානේ සිරිසද්දර්මාලන්කාර සිවුපිලිසිබ්යා පත් අරහතුන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට දේශනා කරනුයේ මේ උතුම් නිබ්බානගාමී ප්‍රතිපදාව හෙවත් පටිච්චසමුප්පාද දර්මය නැවත පනපිහිටවු බැවිනි පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් අප්‍රමද වෙත්වා පෙරපින් නැති අසරන අස්සුතවත් පෘතග්ජන මිනිසුන් මේ දර්මතාවය සමග නොගැටෙත්වා උපෙක්ඛාසහගතව මිදෙත්වා සියලු සත්ත්වයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk
දීර්ග ආයු ලැබේවා .බුද්ද පුත්ත්‍රයානෙනි තෙරුවන් සරණයි 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
ඔබ වහන්සේට නීරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා !!!
අනුබුදු පියාණනී ඔබවහන්සේ නිදුක් නීරෝගී වේවා ! යි අදිට්ඨානය කරමි
තෙරුවන් සරණයි අනුබුදු පියාණනි දීර්ඝායුෂ වේවා සාදු සාදු සාදු
අනුබුදු පියාණනි දීර්ඝායුෂ වේවා සාදු සාදු සාදු
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස මේ පරම ගම්භීර ධර්මය මනාව වැටහෙන්නේය.මෙතෙක් කල් ශ්‍රවණ කලත් නොවැටහුනු, ශ්‍රී ධර්මය ඉතා ප්‍රණීත ලෙස තාර්කික ලෙස මනසට පතිතවිය.මොන තරම් විශිෂ්ඨ යථාර්ත වාදී ධර්මයක්දඑපමණක්ද නොව ත්‍රිවිධ රත්නය කෙරෙහි නොසැලෙන භක්තියක් ගෞරවයක් මේ ධර්ම ශ්‍රවණයෙන් ඇති විය.මේ පරම ගම්භීර ධර්මය උත්සාහයෙන් සොයා දේශනා කල බුදුන් ගෞරවනීයයි අසම සමයිමේ පරම ගම්භීර ධර්මය යාථාර්ත වාදී මෙන්ම තමා පිලිබඳව මනාකොට පැහැදිලි කර දෙයිමේ පරම ගම්භීර ධර්මය නුගමනය කරන එය අප වෙත දේශනා කර අවබෝධ කර දුන් සංඝරත්නය වන්දනීයයි. සාධු සාධු සාධු
අති උතුම් ගුරු දේවොතමයනන් වහන්සේට මාගේ වන්දනාවම වේවා ..........
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
හරහතුන් වහන්සේට දීර්ඝායු වේවා යි අධිෂ්ඨාන කරමි
Oba wahanseta nirogi suwaya ha dirgayusha lebeva!!
මෙතරම් හොදින් පැහැදිලි කරන උතුම් බුදුහිමි දෙසු දහමින් සැනසෙන්න නොහැකිව දොස් කියන්නන් සිටීමගැන අනුකම්පා සහගත විය යුතුය
Me dharmayata akamathi aya methana comment noda iwathwa yanna. Me dharmayata kemathi api a dharmaya ahannam.Theruwan saranayi !
Oya hari nikan pawu kara gannawa
RushDI Lewke Bandara
සාදු සාදු සාදු 🙏🙏🙏
Sadu.... sadu.... sadu 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
Budurajananwahanse desanakala uthumdarmaya nawata matukara boho dewu minisunta niwan maga pahada deemata ariyatunwahanseta nirogi suwaya deergau adistana karami
Pirisidu bududahama pracharaya kirimata tiyena badaka duruveeva
Sadu"sadu"sadu"
Sadu sadu💐💐💐💐💐💐💐💐💐
WISH ALL HUMANS BUDDHIST ORNOT UNDERSTAND ALL HERE AND ATTAINS SOPREME NIBBANA WITH SAMMASATHI
Mema darma desanayata wasala 6 gathawee atha. Tawama kisidu waradak penwadeemata kisiwaku samath wee nomata. Budun wahansege sri mukayen dusu siri saddarmayata Abhiyoga kireema kittiwake hata nohakiya. Sadu! Saadu! ! Saadu!
🙏🙏🙏🙏
පරම සත්‍ය 🙏
❤️🌿
🙏🙏🙏
P
පටිච්ච සමුප්පාදය ඉගෙනීමට බොහොම වටින දේශනා 3ක් මේ ලින්ක් එකෙන් අහන්න th-cam.com/play/PL0GwiPWqV-2Ra8Wx35SZYpVezhu9ufBMh.html
කෙසෙ වෙතත් ඔබ වහන්සෙත් අතරමං වෙලා ඉන්නෙ . දෙවදත්තට නැ කම් කියන බවක් පෙනවා.සිහිය පිහිටුවාගෙන සතර අපායෙන් ගැලවෙන්න උත්සහා කරන්න.බුදුන් ඉපදුනේ ඉන්දියාවේ බව තෙරුම් ගන්න උත්සහා කරන්න.ලෞකික සමාදියක් වත් තියනවා නම් බුදුන් ඉපදුනේ ලංකාවෙ කියලා කියන්නේ නැ .අවුරුදු 100 ක් මහන වෙලා හිටියත් බුදුන් කෙරෙහි ස්‍රද්දාව නැතිනම් හොද්දෙ තියන හැන්ද වගෙ කිසිම රසයක් දැනෙන්නේ නැ .
ruwan perera gunasekara සාක්ෂි ඉදිරිපත් කරන්න ඔබ තුමා ඉන්දියාවේ කියලා
Budun indiyawemai ipadune kiyanne kohomada????pothe thiyena bawa nam apith dannawa
සිදුහත් බෝසතාණන් උපත ලැබුවේ..ජන්බුද්දීපයේමයිසොයා බලන්න ජන්බුද්දීපය තිබෙන්නේ කොහේද කියා ..
Me liyapu dewadaththa gena anukampa karamu.
සියලු බුදුවරුන් බුදුවෙන්නේ.මේ පිං බිමේමයි.
නූතන දේවදත්ත කෙනෙක් කියලත් හිතෙනවා ඔහොම පද කඩන විදිහට "කසුන්" කියන එක "කර්ම සුන්" කියල කියන්නත් පුලුවන්. කෙසේ වෙතත් ඔබ වහන්සේ වියත්,බුද්ධිමත් ස්වාමීන් වහන්සේ නමක් ලග පාලි හා සංස්කෘත ඉගන ගත්තොත්. බුද්ධ කාලයේ දේවදත්තගෙන් ධර්මය බේරගන්න සාරිපුත්ත, මොග්ගල්ලාන රහතන් වහන්සේලා හරි හිටියා
හැබෑද..
පදේට උඩ ගියාද ඔයාට
Pbsge nofannakamata anukampa karami.
පව්....ඉතින් ...
Buddimath lesa hithanna Dakinna purudu wenna. Budunwahanse lankawe kiwwama mamath muladi oya daruwa wage hithuwa. Pasuwa wasara gananaawakata pasu me kiyana deya mokadda kiyala Raamuwen pita sita ,tharahakin thorawa hodaheti ehunkan sunna. Thoraturu hoya balu was. Daruwoo, ahala neddha "sathya kawdahari eliwenawa kiyana kiyamana. Daruwata thunuruwan Saranai. !
මේ වටිනා සිරි සද්ධර්මය දැන දැක ගත හැකි වන්නේ පෙර පින් ඇති උත්තමයින්ට මයි.
සියලු සත්වයෝ පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වෙත්වා
සියළු සත්ත්වන්ට බුදු දහම වැටහේවා....පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා ...අරහතුන් වහන්සේට නිදුක් නීරෝගී සුව වේවා.....😊😊😊
🙏🙏🙏 සාධු සාධු සාධු උතුම් අරිහතුන්වහන්සේට නමස්කාර ය වේවා..කායික සුව දීර්ඝායුෂ ලැබේවා සාධු සාධු සාධු 🙏🙏🙏
ඉතාමත් පැහැදිලියි
අනුබුදු පියාණනී ඔබවහන්සේ නිදුක් නීරෝගී වේවා ! යි අදිට්ඨානය කරමි
සාදු සාදු සාදු
🙏🙏🙏🙏🙏🙏🙇 අනුබුදු පියාණන් වහන්සේට නිදුක් නිරෝගි කායික සුවයම අධිෂ්ඨාන කරමි🙇🙇🙇
ඔබ වහන්සේ ට දීර්ඝායුශ ලැබේවා .
අනුබුදු පියාණන් වහන්ස,ඔබවහන්සේ නිදුක් වේවා ....නීරෝගී වේවා ..සුවපත් වේවා !!!!
සම්මත ප්‍රෘතග්ජන පුද්ගලයන්ට මෙම උතුම් බුද්ධ දේශනාව වටහාගත නොහැකිව සංසාරයේ අතරමංවී ගැරහීම සිදුකරති.අනුකම්පා කරමු.සෙතක් වේවා!
එය සත්‍යයි
🙏🙏🙏🙏🙏🙏
අපේ අර්හතුන් වහන්ස ඔබ වහන්සේ කායික සුවයෙන් සුවපත් වේවා
සියලු ලෝක සියලු සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා
ඔබව්වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා !
සම්මත ප්‍රෘතග්ජන පුද්ගලයන්ට මෙම උතුම් බුද්ධ දේශනාව වටහාගත නොහැකිව සංසාරයේ අතරමංවී ගැරහීම සිදුකරති METH SITHAIN SETH PATHANNA,
සියලුම පන්සල් වලට මේ දේශනා අසන්නට වාසනා ව ලබේවා.
කායේන සංවරෝ සාදු ,,!,, වාචාය සංවරෝ සාදු ,,,,!! මනසා සංවරෝ සාදු ,,,!!! තුන්දොර සංවරත්වය තුලන් අනුබුදු පියානන් වහන්සේට මං පසග පිහිටවා වැදිමි,,,!!!! මමත් වසර 20 ක් පමන ,නාඋයනේ අරිදධම්ම ස්වාමින්වහන්සේ ගේ ආරාන්න්‍ය සේනාසනයේ, පොකුනුවිට රේරුකානේ නාහිමිගේ බුරුම පන්සල්වල සිල්වතක් සමාදන්වී , ඔබවහන්සේට ගැරහුවෙකි.. අපහාස කරවුවෙකි පාපතරයෙකි,, . එබැවින් මට එදා, මේ උතුම් සිරිසද්දර්මය අවබෝධ වුනේ නෑ,, ඒත් , පෙරපිනකට මා සම්මුඛව ඔබවහන්සේ සමාකරගත් මොහොතේදීම මේ ගැබුරු පට්ච්ච සං උප්පාද දර්මය නිවැරදිව ප්‍රායෝගිකවම තේරුම් ගැනීමට අවස්තාව උදා වුනා මෙය පරම සත්‍යකි . පෙරපින් නැති අස්සුතවත් පෘතග්ජන අපි හිතලුවට comment දමා බුද්ධ දෙශනාව සරලව විස්තර විග්‍රහ කරන අනුබුදු මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර මහතෙර්රුන් වහන්සේට අපවාකිරීමත් සිරිසද්දර්මයට ගැරහිමත් නිසා අරිය උපවාද සහ සංඝබේද යන ආනන්තරික පාපකම්ම කරගෙන අන් අන් තරිකව නිරයට සතරඅපායට යනබව තේරුම් ගැනීමට ප්‍රඥාව පහදවා ගැනීම තුලින් මේ දර්මතාවය තේරුම් ගැනිමට කවදාහරි පෙරපින් මතු වෙනවා,, මෙයයි පරමසත්‍ය එදා ගෝතම සම්බුදු හිමිගෙ උතුම් සිරිසද්දර්ම දේශනාවන් විපරිණාමය දර්මතාවය නිසා විකුර්ති වෙච්ච නිසා, වැදුම් පිදුම් යැදුම් පැතුම් කරමින් ප්‍රාර්ථනා මගින් නොපෙනෙන බලවේගයෙන් බෝගසින් බුදුපිලිමයෙන් යාචකෛන්සේ සේ නිවන ඉල්ලමින් මෛත්‍රී බූදුන්ලග නිවන් දකින්න ප්‍රාර්ථනා කරවන භක්තියෙන් අදහන බුද්ධ ආගම නමින් ආගමක් බවට පත්වූ බුඩුසසුනට නැවත පනපිහිටවු පින්වත් මීවනපලානේ සිරිසද්දර්මාලන්කාර සිවුපිලිසිබ්යා පත් අරහතුන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට දේශනා කරනුයේ මේ උතුම් නිබ්බානගාමී ප්‍රතිපදාව හෙවත් පටිච්චසමුප්පාද දර්මය නැවත පනපිහිටවු බැවිනි පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් අප්‍රමද වෙත්වා පෙරපින් නැති අසරන අස්සුතවත් පෘතග්ජන මිනිසුන් මේ දර්මතාවය සමග නොගැටෙත්වා උපෙක්ඛාසහගතව මිදෙත්වා සියලු සත්ත්වයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk
දීර්ග ආයු ලැබේවා .බුද්ද පුත්ත්‍රයානෙනි තෙරුවන් සරණයි 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
ඔබ වහන්සේට නීරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා !!!
අනුබුදු පියාණනී ඔබවහන්සේ නිදුක් නීරෝගී වේවා ! යි අදිට්ඨානය කරමි
තෙරුවන් සරණයි අනුබුදු පියාණනි දීර්ඝායුෂ වේවා සාදු සාදු සාදු
අනුබුදු පියාණනි දීර්ඝායුෂ වේවා සාදු සාදු සාදු
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
මේ පරම ගම්භීර ධර්මය මනාව වැටහෙන්නේය.
මෙතෙක් කල් ශ්‍රවණ කලත් නොවැටහුනු, ශ්‍රී ධර්මය ඉතා ප්‍රණීත ලෙස තාර්කික ලෙස මනසට පතිතවිය.
මොන තරම් විශිෂ්ඨ යථාර්ත වාදී ධර්මයක්ද
එපමණක්ද නොව ත්‍රිවිධ රත්නය කෙරෙහි නොසැලෙන භක්තියක් ගෞරවයක් මේ ධර්ම ශ්‍රවණයෙන් ඇති විය.
මේ පරම ගම්භීර ධර්මය උත්සාහයෙන් සොයා දේශනා කල බුදුන් ගෞරවනීයයි අසම සමයි
මේ පරම ගම්භීර ධර්මය යාථාර්ත වාදී මෙන්ම තමා පිලිබඳව මනාකොට පැහැදිලි කර දෙයි
මේ පරම ගම්භීර ධර්මය නුගමනය කරන එය අප වෙත දේශනා කර අවබෝධ කර දුන් සංඝරත්නය වන්දනීයයි. සාධු සාධු සාධු
අති උතුම් ගුරු දේවොතමයනන් වහන්සේට මාගේ වන්දනාවම වේවා ..........
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
හරහතුන් වහන්සේට දීර්ඝායු වේවා යි අධිෂ්ඨාන කරමි
Oba wahanseta nirogi suwaya ha dirgayusha lebeva!!
මෙතරම් හොදින් පැහැදිලි කරන උතුම් බුදුහිමි දෙසු දහමින් සැනසෙන්න නොහැකිව දොස් කියන්නන් සිටීමගැන අනුකම්පා සහගත විය යුතුය
Me dharmayata akamathi aya methana comment noda iwathwa yanna. Me dharmayata kemathi api a dharmaya ahannam.
Theruwan saranayi !
Oya hari nikan pawu kara gannawa
RushDI Lewke Bandara
සාදු සාදු සාදු 🙏🙏🙏
Sadu.... sadu.... sadu 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
Budurajananwahanse desanakala uthumdarmaya nawata matukara boho dewu minisunta niwan maga pahada deemata ariyatunwahanseta nirogi suwaya deergau adistana karami
Pirisidu bududahama pracharaya kirimata tiyena badaka duruveeva
Sadu"sadu"sadu"
Sadu sadu💐💐💐💐💐💐💐💐💐
WISH ALL HUMANS BUDDHIST ORNOT UNDERSTAND ALL HERE AND ATTAINS SOPREME NIBBANA WITH SAMMASATHI
Mema darma desanayata wasala 6 gathawee atha. Tawama kisidu waradak penwadeemata kisiwaku samath wee nomata. Budun wahansege sri mukayen dusu siri saddarmayata Abhiyoga kireema kittiwake hata nohakiya. Sadu! Saadu! ! Saadu!
🙏🙏🙏🙏
පරම සත්‍ය 🙏
❤️🌿
🙏🙏🙏
P
පටිච්ච සමුප්පාදය ඉගෙනීමට බොහොම වටින දේශනා 3ක් මේ ලින්ක් එකෙන් අහන්න th-cam.com/play/PL0GwiPWqV-2Ra8Wx35SZYpVezhu9ufBMh.html
කෙසෙ වෙතත් ඔබ වහන්සෙත් අතරමං වෙලා ඉන්නෙ . දෙවදත්තට නැ කම් කියන බවක් පෙනවා.සිහිය පිහිටුවාගෙන සතර අපායෙන් ගැලවෙන්න උත්සහා කරන්න.බුදුන් ඉපදුනේ ඉන්දියාවේ බව තෙරුම් ගන්න උත්සහා කරන්න.ලෞකික සමාදියක් වත් තියනවා නම් බුදුන් ඉපදුනේ ලංකාවෙ කියලා කියන්නේ නැ .අවුරුදු 100 ක් මහන වෙලා හිටියත් බුදුන් කෙරෙහි ස්‍රද්දාව නැතිනම් හොද්දෙ තියන හැන්ද වගෙ කිසිම රසයක් දැනෙන්නේ නැ .
ruwan perera gunasekara සාක්ෂි ඉදිරිපත් කරන්න ඔබ තුමා ඉන්දියාවේ කියලා
Budun indiyawemai ipadune kiyanne kohomada????pothe thiyena bawa nam apith dannawa
සිදුහත් බෝසතාණන් උපත ලැබුවේ..ජන්බුද්දීපයේමයි
සොයා බලන්න ජන්බුද්දීපය තිබෙන්නේ කොහේද කියා ..