Mata Dan Ba Oba Kese Keewath -

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • පුංචිම පුංචි හරි කැක්කුමක් ඔය හිතට දැනෙන්නේ නැද්ද
    මැරි මැරි උපදින මගේ හිතට එකම එක වචනයක් ආදරෙන් කියලා
    මේ විදවන හිත හදා දෙන්න ඕන කියන හැගීමක් ..
    අපි ගෙවපු කාලේ ලස්සන ආදරනීය තැනක් තිබුනෙම නැද්ද
    මේ ආදරේ ඉස්සරහට ගෙනියන්න අමතක කරදාන්නම ඕන දේවල් විතරමද මං ඔයාට දුන්නේ... ?

ความคิดเห็น • 3

  • @hewagejayantha8965
    @hewagejayantha8965 3 หลายเดือนก่อน

    🌹❤️👍

  • @user-tz4em7dd7d
    @user-tz4em7dd7d 3 หลายเดือนก่อน

    ❤ wow, MM only

  • @JanakaWijesinghe-vc1rt
    @JanakaWijesinghe-vc1rt 3 หลายเดือนก่อน

    මිල්ටන් කැරන්ස් මිහිරි සුසංයෝගය.