ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ලස්සනයි දිනේෂ් ගුණවර්ධන වාගෙමයි
සුපිරිම තමයි.❤️👍
Thank you 🙂🙂🙂🙂
අබරං ගමරාලගේ ගෙදර වත්තයි, පන්සලයි ලස්සනට create කරලා ❤😍
❤️🙂
ප්රේක්ෂකයනී... ප්‍රවේශමෙන්..වහා ඇබ්බැහි වන සුළුයි... 🛑✋
🙂🙂🙂🙂🙂
ඇත්ත කතාව 😅
නියම කතාවක් 👍❤😊
❤
ආයෙ ඉතින් කියල වැඩක් නෑ මේ කාටුන් හරිම ලස්සනට හදලා තියනවා
බොහොම ස්තූතියි 🙂🙂🙂
ඔයගෙ කට හඩ හරි ලස්සනයි.පෙර පිනකට ලැබුණු කටහඬක්.ගොඩක් පින් පාටයි ..බුදු සරනයි ඔයාට .
බොහොම ස්තූතියි .බුදු සරණයි !
ලස්සනයි.ජාතක කතාවක් දාන්නකො...ආසාවෙන් බලන්නෙ....ඇනිමේශන් වැඩේ දුශ්කරයි තමා ඒත් ආසයි....ජයවේවා ...
බොහොම ස්තූතියි .😊😊😊
❤Harima lassanai
Thank you 🙂🙂🙂
මේ වගේ දේශීය නිෂ්පදන තමයි මේ රටට උවමනා ❤️
eka atta
හරිම ලස්සනයි හොදට හිනා උනා🤣🤣🤣🤣 ඔන්න ඔහේ අබර සිල් ගත්ත වගේ තව කතාවක් හදල දාන්න
@@FairyWorld ❤
හරිම ලස්සනයි බබා ආසාවෙන් බලනවා👍❤️👍👍
බොහොම ස්තූතියි .😊😊😊😊
නියමයි 🤣🤣🤣👍
බොහොම ස්තූතියි
අනේ හරිම ලස්සනයි ...තව ඕනි දිගටම ..බුදු සරනයි
බොහොම ස්තූතියි .බුදු සරණයි 🙏🙏
Thawath kathandara genna💝🥰
❤️❤️
ඔයා තොරණක කතාව කියන්න හොඳ යි. ලස්සනයි .
🙂🙂🙂
හරිම ලස්සන නිර්මාණයක් සතුටුයි .අබර විදිහට රගපාන්නෙ දිනේෂ් ගුණවර්ධන මහත්මයාද. ජයවේවා
Dinesh gunawardana thami
හරිම ලස්සනයි 😀😀😀😀
Watina video ekak🙏🙏🙏🙏❤️❤️
අඹරං ගේ ගාඩ්න් එක නම් පට්ට
Harima lassani kata hada...
මෙව හැමදාම දාන්න
අනිවාර්යයෙන්ම 🙂🙂
නිර්මාණය ඉතා අගය කරමි. මට තියන ගැටළුව තමයි කවුරු හරි උපාසක කෙනෙක් කියලා කිව්ව ගමන් කාටත් මතක් වෙන්නේ වයසට ගිය උදවිය. එත් බුද්ධ කාලයේ උපාසක කියන්නේ ඉතා තරුණ අයට. මේ නිර්මාණය තුළදීත් ඒ පැත්ත හිතුවා නම් තරුණ අය දහමට නැබුරු වෙයි. All the best. 👍👍
Abara kiynne waysaka nmkne traunyek kiyla issra kle wat kiyla ne
@@Rose-xo8mx අබරා කියලා නම දැම්මේ එයාට වයසට ගියාට පස්සේ ද? පොඩි කාලේ එයාට අබරා කියලා කිව්වේ නැද්ද? මෝඩ තර්ක.
හරිම ලස්සනයි ස්තුතිය ඔයාට 😍🙂
@@FairyWorld තව ලස්සන කතාවක් දාන්න 🙂
Lassanai ani
Thank you
හරි ම ලස්සනයි
❤😂
ලස්සන ය
හරිම ලස්සන කතාවක් ❤️🤣
ඇත්තටම හරිම ලස්සනයි .. 👌👌👌❤️
බොහොම ස්තූතියි ☺️☺️
හරිම ලස්සනයි කාටුන් කතාවත් හරි ලස්සනයි 🥰🥰
බොහොම ස්තූතියි 🙂🙂
shoooi ane😘😘
😊😊😊😊
Godak godak hodai katahadawal pehediliwa thiyenawa nam සුපිරි
මං කැමතිම කතාව
Ane shoii sathiyakata ekakhari me wage katha dannako. Api hari asawen balanne 🤗❤️😘
Thank you.
Harima lassanai.👍
බොහොම ස්තූතියි .
ලස්සනයි nangi
💖💖💖💖💖
🙂🙂
හරිම පින්.
🙏🙏🙏
Harima lassana katavak bohoma stuthi meva apita balanna danavata🥰
බොහොම ස්තූතියි ඔයාලගෙ අදහස් වලට .🙂🙂🙂🙂
ලස්සන කට කහඩක් ❤️🥰 තින්නෙ අයියො
බොහොම ස්තූතියි 🙂🙂🙂🙂
අඩෝ දිනේශ් ගුනවර්දනයා වගේ 😂😂
එකනේ
🤣🤣
😂ඔව් මයි❤
Yes 😂😂😂
එ් වගේමයි.😂😂😂
Woow patta ekanam
මෙවන් පිනි වැටුන, පැහැසර අරුණෝදයකභාග්යවතුන් වහන්සේ අනඳ හිමියන් සමඟ පිඬු සිඟා වඩිනවා,එක්තරා දුගියෙක් කොර ගසමින් වේගයෙන් පැමිණ ඉවත බලාගෙන, පැණි රස කෑමක් උන්වහන්සේගේ පාත්‍රයට පුදා වන්දනා නොකර බුදු මුව මඩල දෙසවත් නොබලා බොහොම වේගයෙන් ආපසු යන්නට ගියා.අනඳ හිමියන්ට මහා ගැටලුවක්? ස්වාමීනි, දුගී මනුස්සයා ඔබ වහන්සේට වන්දනාවක් වත් නැතුව ඇයි මේ විදියට කළේ.විමසමින්, අනඳ හිමි බුදු හිමි දෙස බලන කළ ,ශ්‍රී මුව මඩළ තවත් ප්‍රභාස්වර දිලිසෙන්නට ගත්තා., ඒ මහා කරුණා බුදු ඇසට සියල්ල පේනවා. ආනන්දය, අසදෘස මහා දානය දුන් කෝසල මල්ලිකාව ගැනත් මේ දුගියා දුන් දානය ගැනත් සිතන කොට ඔබට කුමක්ද සිතෙන්නේ, ස්වාමීනි,... කෝසල මල්ලිකාව ගේ දානය ගැන සිතන විට මෙය ඉතා අල්ප දෙයක් යැයි සිතේ.ආනන්දය, මේ අසන්න ,මේ දුගියා මෙහෙ කම් කළ සිටු මැදුරේ පිරිස බැහැරකට ගිහිල්ලා දින තුනකට.මේ දින තුනට ම ඔහු සන්තක ව ඇත්තේ මේ ආහාරය පමණයි., ඔහු මෙය රැගෙන මා කුසගින්නේ මිය ගියත් භාග්‍යවතුන් වහන්සේට පූජා කරනවා කියලා අදහස අරගෙන ඉක්මනින් මා වෙත අවා. ඔහු දැක මට පිළිකුලක් ඇති වේය කියල හිතලයි, ඔහු මා දෙස නොබැලුවේ. ඔහු ගේ කිළුටු ඇඳුම් කඩමාලු වල දුගඳ මට දැනේවි කියලයි ඔහු වන්දනා නොකළේ., මේ දුගියා මා වෙතින් කිසිවක් ම බලාපොරොත්තු වුණේ නෑ. ඔහුට වුවමනා කළේ මගේ කුස ගින්න නිවීම පමණයි.ආනන්ද, කෝසල මල්ලිකා වන් අසදෘශ දානය දුන්නේ මහා ධනස්කන්ධයක්, මහ පිරිස් බලයක්මහා සංවිධානාත්මක ඥානයක් ඇය සතුව තිබියදී.ඒ දානය දුන්නා කියා, ඒ ධනයෙන් මාත්‍රයක්වත් අඩු වුණේ නැති තරම්.දානය අවසන ඇය මගින් විමසා සිටියේ, මෙහි කුසලය පිළිබඳවයි.. ,අද මේ දුගියා දුන් දානයඒ අසදෘශ මහා දානය පරදා අවසන්.ආනන්දය , මේ දුගියා තව දින. කීපයකින් මියගොස්, තව්තිසාවේ,මහා බලසම්පන්න දිව්‍ය රාජයකු වී උපදිනවා, මා මුණ ගැසී සද්ධර්මය අසා, සැනසීමට පත් වෙනවා.අනඳ හිමියන් ශ්‍රද්ධාවෙන් සාධුනාද දෙන්න පටන් ගත්තා..මෙහෙමයි බුදු කෙනකුගේ අසිරිය..සාදු .....සාදු ........සාදු
🙏🙏
සාදු..සාදු..සාදු..මම මේ සිද්දිය කලින් අහලා තිබුනේ නැහැ.හරිම සතුටක් හිතට දැනුණා.තෙරැවන් සරනයි ඔයාට
😊🎉
🙂❤️☺️
හරිම ලස්සනයි❤,බුදු සරණයි🙏
බොහොම ස්තූතියි ..
ලස්සනයි කතාව තවත් කතා දාන්න ❤️❤️❤️
Nice❤❤
Thank You
මම නම් ඔය වගේ කතාවලට හරි ආසයි❤❤❤❤❤❤
👉Very good story 👍👍👍👍👍👍👍👈
Thank you🙂❤️🙂
Akkage katahada lassanai.enisa kathandharath lassanai❤❤❤❤❤😊😊
බොහොම ස්තූතියි..දිගටම අපේ කතා බලන්න ❤️🙂
වශී වෙන සුලුයි😁 ගොඩක් ලස්සනයි..♥️😘
🙂❤️
Lassanaii
Ela 😉
So realistic ♥️♥️♥️♥️ Love your channel 🎉🎉🎉🎉 Background voice so beautiful and cute
Thank you☺️☺️☺️
Lassani harima asawem balanne oyage vidiyo
ලස්සනයි........!!💖💖❤️
Local product like this are what this country needs ♥️
මරැ
👍👍
සම්බුලා ජාතකය ඕනි. 😇🥹
💕💕💕❤️❤️❤️
me vage kathavalin hoda adarshayak ganna puluvan❤❤❤❤❤❤❤❤❤❤
Harima lassanai hodata hina una
Supiri wadak❤️
❤️❤️👌
😊😊😊
හොඳට හදලා තියෙනවා කතාව ආදර්ශමත් කතාවක් ❤
බොහොම ස්තූතියි ❤️🙂
අමිිමපා 😅😅😅😅😅
සුපිරි ඇ
Thank you brother 🙂
මොන ආකාරයෙන් හරි පංච සීලයේ හීං වුනොත් කොච්චර දෙයක්ද ..තෙරුවන් සර
Vedeo godak hodai saunds akath godak pahadili ..e katahada lassanai
බොහොම ස්තූතියි 🙂☺️❤️
නියමයි ලස්සනයි ගොඩක්
සුපිරි 😂❤
❤️godak හොඳයි
Harima ලස්සනයි
හරිම ලස්සනයි නංගිගෙ කටහඬ .
❤️
කතාව ෂෝයි😢😢😢
අදත් බෙලුවා හරිම ලස්සනයි
ඔය වගේ කතා අහල අපේ දැනුමක් ලබාගන්න පුළුවන්😊😊😊😊
🖤🖤🤭
ලස්සනයි
Very beautiful
Thank you❤️🙂
😃😃😃😃😃😃🥰🥰🥰🥰🥰
🙂🙂🙂🙂
හරිම ලස්සනයි 👍💖
තව ජාතක කතා ඕනා... ❤️
මාර ලස්සන ප්‍රස්තාර පිරුළු
❤❤❤❤
Eka supiri
😃😃😃👍👍👍👍👍🙂🙂🙂
පිරුල අහලා තිබ්බාට කතාව හරියටම දැනගත්තේ අද තමයි 🙂
☺️☺️☺️
🧡🌺 🧡🌺 🧡🌺නියමයි 🧡🌺 🧡🌺 🧡🌺
අඹරා....🤣
❤❤❤❤❤❤❤❤❤❤ love ❤
හරි ම ලස්සනයි ❤❤
❤️❤️🙂🙂
😉😍
අම්මෝ හිනා උනා බඩ පැලෙන්න🤣🤣.අද තමයි කතාව දැනගත්තේ😊😊😊😊😊
අයියො 😁😆😆🤣🤣🤣🤣
අනෙ ලස්සන ය්
ලස්සනයි පැටියො කතාව❤
ලස්සනයි දිනේෂ් ගුණවර්ධන වාගෙමයි
සුපිරිම තමයි.❤️👍
Thank you 🙂🙂🙂🙂
අබරං ගමරාලගේ ගෙදර වත්තයි, පන්සලයි ලස්සනට create කරලා ❤😍
❤️🙂
ප්රේක්ෂකයනී... ප්‍රවේශමෙන්..
වහා ඇබ්බැහි වන සුළුයි... 🛑✋
🙂🙂🙂🙂🙂
ඇත්ත කතාව 😅
නියම කතාවක් 👍❤😊
❤
ආයෙ ඉතින් කියල වැඩක් නෑ මේ කාටුන් හරිම ලස්සනට හදලා තියනවා
බොහොම ස්තූතියි 🙂🙂🙂
ඔයගෙ කට හඩ හරි ලස්සනයි.පෙර පිනකට ලැබුණු කටහඬක්.ගොඩක් පින් පාටයි ..බුදු සරනයි ඔයාට .
බොහොම ස්තූතියි .බුදු සරණයි !
ලස්සනයි.ජාතක කතාවක් දාන්නකො...ආසාවෙන් බලන්නෙ....ඇනිමේශන් වැඩේ දුශ්කරයි තමා ඒත් ආසයි....ජයවේවා ...
බොහොම ස්තූතියි .😊😊😊
❤Harima lassanai
Thank you 🙂🙂🙂
මේ වගේ දේශීය නිෂ්පදන තමයි මේ රටට උවමනා ❤️
බොහොම ස්තූතියි 🙂🙂🙂
eka atta
හරිම ලස්සනයි හොදට හිනා උනා🤣🤣🤣🤣 ඔන්න ඔහේ අබර සිල් ගත්ත වගේ තව කතාවක් හදල දාන්න
🙂🙂🙂🙂🙂
@@FairyWorld ❤
හරිම ලස්සනයි බබා ආසාවෙන් බලනවා👍❤️👍👍
බොහොම ස්තූතියි .😊😊😊😊
නියමයි 🤣🤣🤣👍
බොහොම ස්තූතියි
අනේ හරිම ලස්සනයි ...තව ඕනි දිගටම ..බුදු සරනයි
බොහොම ස්තූතියි .බුදු සරණයි 🙏🙏
Thawath kathandara genna💝🥰
❤️❤️
ඔයා තොරණක කතාව කියන්න හොඳ යි. ලස්සනයි .
🙂🙂🙂
හරිම ලස්සන නිර්මාණයක් සතුටුයි .
අබර විදිහට රගපාන්නෙ දිනේෂ් ගුණවර්ධන මහත්මයාද. ජයවේවා
Dinesh gunawardana thami
හරිම ලස්සනයි 😀😀😀😀
බොහොම ස්තූතියි
Watina video ekak🙏🙏🙏🙏❤️❤️
බොහොම ස්තූතියි
අඹරං ගේ ගාඩ්න් එක නම් පට්ට
🙂🙂🙂
Harima lassani kata hada...
බොහොම ස්තූතියි 🙂🙂🙂
මෙව හැමදාම දාන්න
අනිවාර්යයෙන්ම 🙂🙂
නිර්මාණය ඉතා අගය කරමි. මට තියන ගැටළුව තමයි කවුරු හරි උපාසක කෙනෙක් කියලා කිව්ව ගමන් කාටත් මතක් වෙන්නේ වයසට ගිය උදවිය. එත් බුද්ධ කාලයේ උපාසක කියන්නේ ඉතා තරුණ අයට. මේ නිර්මාණය තුළදීත් ඒ පැත්ත හිතුවා නම් තරුණ අය දහමට නැබුරු වෙයි. All the best. 👍👍
Abara kiynne waysaka nmkne traunyek kiyla issra kle wat kiyla ne
@@Rose-xo8mx අබරා කියලා නම දැම්මේ එයාට වයසට ගියාට පස්සේ ද? පොඩි කාලේ එයාට අබරා කියලා කිව්වේ නැද්ද? මෝඩ තර්ක.
හරිම ලස්සනයි
ස්තුතිය ඔයාට 😍🙂
බොහොම ස්තූතියි 🙂🙂🙂
@@FairyWorld තව ලස්සන කතාවක් දාන්න 🙂
Lassanai ani
Thank you
හරි ම ලස්සනයි
Thank you
❤😂
ලස්සන ය
බොහොම ස්තූතියි
හරිම ලස්සන කතාවක් ❤️🤣
බොහොම ස්තූතියි
ඇත්තටම හරිම ලස්සනයි .. 👌👌👌❤️
බොහොම ස්තූතියි ☺️☺️
හරිම ලස්සනයි කාටුන් කතාවත් හරි ලස්සනයි 🥰🥰
බොහොම ස්තූතියි 🙂🙂
shoooi ane😘😘
😊😊😊😊
Godak godak hodai katahadawal pehediliwa thiyenawa nam සුපිරි
මං කැමතිම කතාව
බොහොම ස්තූතියි
Ane shoii sathiyakata ekakhari me wage katha dannako. Api hari asawen balanne 🤗❤️😘
Thank you.
Harima lassanai.👍
බොහොම ස්තූතියි .
ලස්සනයි nangi
Thank you
💖💖💖💖💖
🙂🙂
හරිම පින්.
🙏🙏🙏
Harima lassana katavak bohoma stuthi meva apita balanna danavata🥰
බොහොම ස්තූතියි ඔයාලගෙ අදහස් වලට .🙂🙂🙂🙂
ලස්සන කට කහඩක් ❤️🥰 තින්නෙ අයියො
බොහොම ස්තූතියි 🙂🙂🙂🙂
අඩෝ දිනේශ් ගුනවර්දනයා වගේ 😂😂
එකනේ
🤣🤣
😂ඔව් මයි❤
Yes 😂😂😂
එ් වගේමයි.😂😂😂
Woow patta ekanam
බොහොම ස්තූතියි .
මෙවන් පිනි වැටුන,
පැහැසර අරුණෝදයක
භාග්‍යවතුන් වහන්සේ අනඳ හිමියන් සමඟ පිඬු සිඟා වඩිනවා,
එක්තරා දුගියෙක් කොර ගසමින් වේගයෙන් පැමිණ ඉවත බලාගෙන,
පැණි රස කෑමක් උන්වහන්සේගේ පාත්‍රයට පුදා වන්දනා නොකර බුදු මුව මඩල දෙසවත් නොබලා බොහොම වේගයෙන් ආපසු යන්නට ගියා.
අනඳ හිමියන්ට මහා ගැටලුවක්?
ස්වාමීනි,
දුගී මනුස්සයා ඔබ වහන්සේට වන්දනාවක් වත් නැතුව ඇයි මේ විදියට කළේ.
විමසමින්,
අනඳ හිමි බුදු හිමි දෙස බලන කළ ,
ශ්‍රී මුව මඩළ තවත් ප්‍රභාස්වර දිලිසෙන්නට ගත්තා., ඒ මහා කරුණා බුදු ඇසට සියල්ල පේනවා.
ආනන්දය,
අසදෘස මහා දානය දුන් කෝසල මල්ලිකාව ගැනත් මේ දුගියා දුන් දානය ගැනත් සිතන කොට ඔබට කුමක්ද සිතෙන්නේ,
ස්වාමීනි,... කෝසල මල්ලිකාව ගේ දානය ගැන සිතන විට මෙය ඉතා අල්ප දෙයක් යැයි සිතේ.
ආනන්දය,
මේ අසන්න ,මේ දුගියා මෙහෙ කම් කළ සිටු මැදුරේ පිරිස බැහැරකට ගිහිල්ලා දින තුනකට.
මේ දින තුනට ම ඔහු සන්තක ව ඇත්තේ මේ ආහාරය පමණයි.,
ඔහු මෙය රැගෙන මා කුසගින්නේ මිය ගියත් භාග්‍යවතුන් වහන්සේට පූජා කරනවා කියලා අදහස අරගෙන ඉක්මනින් මා වෙත අවා.
ඔහු දැක මට පිළිකුලක් ඇති වේය කියල හිතලයි, ඔහු මා දෙස නොබැලුවේ.
ඔහු ගේ කිළුටු ඇඳුම් කඩමාලු වල දුගඳ මට දැනේවි කියලයි ඔහු වන්දනා නොකළේ.
, මේ දුගියා මා වෙතින් කිසිවක් ම බලාපොරොත්තු වුණේ නෑ.
ඔහුට වුවමනා කළේ මගේ කුස ගින්න නිවීම පමණයි.
ආනන්ද,
කෝසල මල්ලිකා වන් අසදෘශ දානය දුන්නේ මහා ධනස්කන්ධයක්, මහ පිරිස් බලයක්
මහා සංවිධානාත්මක ඥානයක් ඇය සතුව තිබියදී.
ඒ දානය දුන්නා කියා, ඒ ධනයෙන් මාත්‍රයක්වත් අඩු වුණේ නැති තරම්.
දානය අවසන ඇය මගින් විමසා සිටියේ, මෙහි කුසලය පිළිබඳවයි.. ,අද මේ දුගියා දුන් දානය
ඒ අසදෘශ මහා දානය පරදා අවසන්.
ආනන්දය , මේ දුගියා තව දින. කීපයකින් මියගොස්, තව්තිසාවේ,මහා බලසම්පන්න දිව්‍ය රාජයකු වී උපදිනවා, මා මුණ ගැසී සද්ධර්මය අසා, සැනසීමට පත් වෙනවා.
අනඳ හිමියන් ශ්‍රද්ධාවෙන් සාධුනාද දෙන්න පටන් ගත්තා..
මෙහෙමයි බුදු කෙනකුගේ අසිරිය..
සාදු .....සාදු ........සාදු

🧡🌺 🧡🌺 🧡🌺
නියමයි
🧡🌺 🧡🌺 🧡🌺
බොහොම ස්තූතියි
අඹරා....🤣
🙂🙂
❤❤❤❤❤❤❤❤❤❤ love ❤
හරි ම ලස්සනයි ❤❤
❤️❤️🙂🙂
😉😍
🙂🙂
අම්මෝ හිනා උනා බඩ පැලෙන්න🤣🤣.අද තමයි කතාව දැනගත්තේ😊😊😊😊😊
☺️☺️☺️
අයියො 😁😆😆🤣🤣🤣🤣
🙂🙂
අනෙ ලස්සන ය්
බොහොම ස්තූතියි
ලස්සනයි පැටියො කතාව❤