ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දැන් බැලුවම චාමරට ආතල් දුන්නට පාර්ලිමේන්තුවෙන්ම වැඩකට ඇති දෙයක් කියන කෙනෙක් ට ඉන්නෙ චාමරනෙ ❤❤❤
තඩ් හරක් උම් බෑ කියද්දි උඌ උම්බෑ කියන එක තේරෙන්නෙ තවත් තඩි ගොනෙක්ට 😂
@@UspnSuriya-n6b uba thamai kiyana de therennathi wal ura 🤣🤣🤣
@@SithumSithara-k2f උබලට අව්රුදු 20ක් ඔහොම නිකරුනේ කෑ ගගහ ඉන්න වෙනවා බං 😂
බඩ තඩියා අගේම තව ගොනෙක් මෙන්න උම්බෑ කියනවා
@@UspnSuriya-n6b echchara inna wenne naha ban . thawa awurudu 5i
ඔන්න ඔකට තමයි කියන්නෙ උගත් කම විතරක් හැමදේටම හරියන්නෙ නෑ පලපුරැද්ද අත්‍යවශ්‍යමයි කියලා චාමරගෙන් ඔප්පු උනා
එහෙම ද
දැන් මොකක්ද කියන්නේහ්@@tharindudhananjaya1036
😂
...
යකෝ බුද්ධිමත් උන් එක්ක ඉද්දි මෝඩයොත් හැදෙනවා 😂
ඇත්තටම respect
ආචාර්යලා මහාචාර්ය ලාම ඕන නෑ පාර්ලිමේන්තුවට 👍👍
නැත් හින්දා තමයි .. IMF ගන්න තැනට වැටුනේ ට්‍ර්ලියන ගණන් ණය ගෙවන්න තියන්න 😂😂😂 හා ඈ ..
අපි වෙනුවෙන් උපාධි නැති අයත් පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෑ ... 8 පාස් අය වෙනුවෙන් , කුලීකරුවන් වෙනුවෙන් , බෙබාලා වෙනුවෙන් , හොරු වෙනුවෙන් , එකී මෙකී නොකී අය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ නියෝජනයක් ඕනේ මොකද පාර්ලිමේන්තුව සියලුම මහජනතාවගේ නියෝජනයක් නිසා 😊😊😊
@@lalithsuralsphariyatama hari bebala horu thama ayala niyojanaya karanne hariyama kiwwa😂😂
😂වඩේ කාරයෙක් ඇති😅
😂😅@@lalithsuralsp
උගත් කියල කියන උන්ට වඩා චාමරයට දැනුමක් තියෙනව.
😂😂😂😂😂
ආනිවාරෙන් ම දේශපාලන දැනුම හොඳින් තියන මනුස්සයෙක්
😂😅
මේවා කියද්දී සමහරුන්ට අහගෙන ඉන්න බැරි බව පේනව
නියමයි ඔබතුමාගේ කතාවක .👍
නියම කතා අහලා නැත් නම් හොදම කතාව තමා. වහල් බාවය ඉහවහා ගියාම උතුර දකුනත් මාරුවෙනවා. එබැවින් චාමර උන්නැහේ ජනාධිපති කමට උනත් සුදුසුම උනත් කල්පනා වෙන්ට පුලුවන් , මොකද ඔය හොදට කතාකලානේ.මිලග සැරේත් චාමර පාර්ලිමේන්තුවට යන එක ස්තිරයි. මොකද? කතාව හොදයි! කියන පිරිස වැඩියි.ජයෙන් ජයවේවා. ඔහොම යන්නකෝ.
උබයි වහලා😂@@tissamaralande8931
🎉
මහා චාර්‍යය නැති උනාට කොන්දක් තියෙනවා නියමයි..❤❤❤❤
❤
Thiyenawa konda dn me pakayalata hora karanna beri nisa...ewata umbe kiyana wahal pakayalath innawa thama 😂😂mn
කොන්දක් ඇතුව වැඩ කිරිමට උගත්කමි වැඩක් නැ😂
මුගේ කොන්ද ගිය ආණ්ඩු කාලේ කොහද දල්ලැ තිබුනේ 😂
සුපිරි kathawa
දේශපාලනයට ඕන පට්ටම් නෙවෙයි ,දේශපාලනික දැනුම.. එතනදි ඔය කාටත් වඩා චාමර ඉස්සරහින්..
රජයේ සේවකයිනට අවුරුදු 5 න් 5 ට වාහන පර්මිට් දෙන්න එපා සේවා කාලයට ම එක පර්මිට් එකක් දෙන්න මොකද අපි බදු ගෙවල තමයි ණය වෙලා වාහන ගත්තේ රටේ බදු වලින් ඉගෙන ගන රජයේ රැකියා ලබන අයට විතරක් මේ බලපත්‍ර ලැබෙන්නේ
Plyb bn ynna
මමත් ඒකට කැමති තෝරාගත් පිරිසකට නැතුව හැම සේවයටම ජීවිත කාලෙට ම එකක් දුන්නම ඇති
අනිත් එක උන්ට බලපත්‍ර දෙන්නේ අර රටවල් වල දුක්විදින මිනිස්සුන්ගේ සල්ලි වලින් 1 දුන්නම හොදටම් ඇති
අනිවාර්‍යෙන් ඔවු..හරිනම් රාජ සේවකයන්ට නෙවෙයි. ඔය වාහනයක් ගේන්න. සහනේ දෙන්න ඕනී. විදෙශගත ශ්‍රරමිකයන්ටයි..මොකද ඔය රටට. ඩෝලර් එවන්නේ උන්
@@nirmalaudeni6368 අනේ බං රට ගියානම් පාඩුවේ කීයක් හරි හොයන් වරෙන්. ලංකාවේ හොදට ඉගනගෙන රජයේ රැකීයවක් කරන්න හැමෝටම බෑ. උඹට රජයේ රස්සාවක් නෑ කියලා අපි මොනා කරන්නද ? 😂😂😂
එල එල චාමර ඔහොම යං❤❤😂❤❤
සුභ පැතුම් 🎉🎉🎉🎉🎉
යකඩෝ. 3 ට නේ ඉස්කෝලේ ගියා කියලා කිවුවේ..මේ යකා😂😂😂😂😂😂😂😂..මහාචාර්‍ය..පරාදයි. බාන්න්න්න්න් 😂😂😂😂😂😂
Very good man , cheers
දක්ෂ මිනිසෙත්! ❤
😂😂😂😂
❤❤❤ ඔන්න කතාව
කොහොම උනත් උගත් යයි කියාගන්නා එවුන්ට වඩා වැදගත් විදියට මාතෘකාව අදාලව කතාකරා. Respect bro 🌹👍
රජයේ සේවකයන්ට හොදම වැඩේ...ඖන්ට ඔහොම වෙලා මදී...
ඔයාට රජයේ සේවයට යන්න බැරි වුනා නේද😂😂
Oyta salli nadda wadiya 😂@@WajiraWedisinghe
නියමයි නෙ ඔබතුමා
ඔබතුමාට ජයවේවා
ආචාර්යල අබුඩෙට තියෙල අබුඩෙ ගහල චමරය දෙන ටෝක් ඵක කොහොමත් මු වැඩිඩෙක් 😂😂😂😂😂
ඇත්තට මේ මනුස්සයා එක්ක NPP එකේ උන්ට හැරෙන්නවත් බෑ 😂😂😂😂
හරක් ලගින්නේ හරක් පටිටියට නිසා උබලට මුන් වැඩිඩො
මෙන්න නියම ආචාර්ය. 🎉
Wadaya 😊😊😊
මූ ලියල දීපු එකක් වැඩ්ඩෙක් වගේ කියවනවා.
චාමරගේ දායකත්වය අගය කල යුතුයි.
ක
ඔබ තුමා ගේ කතාව ඇත්ත 🎉
පල යන්ෙ එදා ඉදලාම මු වැරදි හොයන බල්ලෙක් මෙකාගෙ කට යකො අින්ඩුව ගත්තා විතරයි නොදකින්
ඔබතුමා ගැන සතුටින් අපි අහනගන හිටිය උගත් පුද්ගලයෙක් විදියට කතා කලා 2016 අපි ගැනත් කිවා ස්තුතියි 🙏
💯💯💯💯2016 ,,Ape gana Kata Karapu Akama Ate adarai,,,❤❤❤❤❤❤❤❤❤
සමබරව ආර්ථිකය කලමනාකරණය කිරීම වැදගත්. හංටක් සාර්ථකව ගොඩනගා ගත යුතුමයි
Respect you
2 පන්තියට ගියපු මුගේ දැනුම කොහොමද? මාලිමාවේ ඉන්න ආචාරියෙකුට වත් නෑ..
ඒකෙන් ම🎉🎉🎉
👍🏿👍🏿
ඔය දැන් ඉන්න ආචාර්ය මහාචාර්යවරුන් ගැන වැඩිය හිතන්න එපා. ඉස්සර තමයි නම් තියපු මහාචාර්ය වරු හිටියේ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා වගේ.
Ubala wage wahallu gonnunta
@ uba??
ඉන්දියාව පිනවන්න වාහන ආනයනය කරනව.
Aluth japan wahan awith dakke ndd 😂
@@techstudio00132 kohed?
Ane ammapa mun wage telephone cylinder baiyo. Diwa herena herena peththata me gobbayonge kathawa.😂😂
@@django1326 thopi wage gon jeppo japan wahana walata wata gon wasso iindian ewa enawa lankawata
ඉන්දියාවට ලොකුවට දැනෙනවා ලංකාවේ වෙලදපල 😂😂
කතාව ඇත්ත ❤
ආචාර්ය. මහාචාර්ය. වරු කැලෙ..very good. Meaning ful talk..He speaks. Up to the point..Some educated peopleSpeak...යන්නෙ කොහෙද. මල්ලෙ. පොල්...අප්පිරියයිඅහන්න...
පුනරුදේකට කියලා ආවෙ.අන්තිමට කටත් නෑ වැඩත් නෑ 😂
Ube ammata wadak natewa ate
😂😂😂මන් හෙට කෝටි 5කට බයික් එකක් ගන්නව😂😂😂
එ වැඩක් නැත්තේ උබලා වගේ හොරුන්ට හොරකන් කරන්න බැරි නිසා.
බෙල්ලෙ පාළුවට ඔළුව තිබ්බම ඔහොම හිතෙනවා 😂
ubala wage unta mee rata hadala kohomath wedk nh ithin
නියමයි චමර අයියා
great Camara ❤❤❤❤
Excellant 👍 චාමර bro 🎉❤
Niyamai jayawewa
What a speech...really amazing..keep it up...
ස්තූතියි...චාමර සම්පත් දසනායක මහත්මයා......විපක්ෂයේ සැබෑ හඬ ඔබයි....❤
මේක අහපල්ලකො හරිද, දැන් අපි රටට හොඳක් වෙන්න කියලා පත් කරගත්ත ආණ්ඩුව ගැන සාධාරණ විවේචන කිරීම ගැන අපි සතුටු වෙන්න ඕන. එතකොටයි nnp ආණ්ඩුව තවත් කාර්යක්ෂම වෙන්නෙ.
Dan bohoma kryaksamy
ආණ්ඩුවට කියාගන්න මොකවත් නැතිව ඔහේ කියවනවා
කණිෂ්ඨ ශෙු්ණියෙ රැකියා ගැන කතා කල ඔබ තුමාට පින්❤❤❤❤❤❤
Chamara❤❤❤❤❤❤❤
නියමයි.නයමායි.නියමායි
වාහන ගේන්න ඇයි ඔච්චර ඉක්මන් . ඉවසපල්ලා ටික කාලයක්
රනිල් ආවනම් නිදා ගන්නෙත් හාල් 10කෑල්ල ඔලුවට තියන්....
😂... මේ ඉඟියක් දෙන්නේ ... ආණ්ඩුවටයි 68 ජේබයියන්ටයි බබා හම්බවෙන්නයි යන්නේ ... 😂
මොලේ තියෙනකොට බලේ නෑ බලේ තියෙනකොට මොලේ නෑ
ඇත්තටම නිරවුල්ව සරලව කරුනු දක්වන හැටි අපූරුයි මේ මනුෂ්‍යයා ඇයි අපිට මගහැරී තිබුනේ දෙවියන් දුන් දායාදයක් ලෙස මේ මනුෂ්‍යයා කොහොම හරි රැල්ලෙන් බේරී පාර්ලිමේන්තුවට ආවා ජය වේවා 🎉🎉🎉🎉🎉🎉
වැටුප් ඔනි නැහ .හැමොටම ජිවත් වෙන්න පුලුවන් ආර්ථික යක් හදන්න ❤❤❤❤❤
උපාදි..මහාචාර්‍ය..ාඅචාරය. ඕනී නැ අප්පා😂😂😂😂😂😂😂ඔහොම යන්..ඕකට තමයි පලපුරැද්ද කියන්නේ...හරිනී😂😂😂😂😂
මුන් අනුර ජනාධිපති වෙන්න කලින් කිව්වේ ඩොලර් එක 400 ට යනවා කියලා.. 😂😂😂
කොන්ද කෙලින් තියෙන සුපිරිම ඩයල් එක...
රනිල්, චාමර, කන්චන 👍👍👍 මේ රට ගොඩ ගත්ත සුපිරි චරිත👍👍👍🇱🇰🇱🇰 මෙයාල වැඩ කරල පෙන්වපු මිනිස්සු👍👍👍👍
Jayawewa chamara samphat niyami go head supiri ❣️❣️
අනුර කුමාර (දැන් ජනාධිපති) පාර්ලිමේන්තුවේදී කියපු ප්රකාශයක් අපිට මතක් වෙනව, "මට බලය තිබුණා නම්, මේ ඉදිරි ආසනවල වාඩිවෙලා ඉන්න ඔබලා ඔක්කොටම ඉන්න වෙන්නේ හිරේ".
නැ මෙචචර කල් මිනිස්සු බැලුවේ පිටකවරේ තමා. දැන් තම මිනිස්සු පොත බලන්න ගත්තේ 😂😂😂😂 .
Chaamara👍🏻👍🏻👍🏻👍🏻👏👏👏
බලන්න්කෝ චාමර කොච්චර රටේ මිනිස්සු ගැන හිතනවද කියලා...අවුරුදු 10ක් පර්ලිමේන්තුවේ ඇතුලේ මෙයාට මයික් ඔන් කරල දීලා නෑනේ..බලන්න්කෝ ඉතින්න් අනුර අවට පස්සෙ අපි ගැනමයි විපක්ෂේ හිතන්නේ...කොච්චර හොඩ විපක්ෂය්කද ලැබිල තියෙන්නෙ
🤣🤣
Npp jvp wepakshae innaweta karat okama thama.Dan Kata wayhila prasna nopanae.
Supper
අක්කා පෙන්නලා පුංචිව කසාඳ බැන්දෙ අනුරයා 😂
Comment ටික කියවද්දී පය්ට සතුටුයි...චාමර කවදත් හොදයි❤❤
Great talk
නියමයි සර් ,,ඔහොම්ම යං
Oya supper ,අනාගතයේ ඔබේ athee
ආන්ඩුව වගේම ශක්තිමත් විපක්ෂයක් හදන්න ඕන කියන්නෙ හොරෙක්ට උනත් හොරකම් කරන්න බැරිවෙනකොට ඔක්කොම වමාරනවා... ඒවගේම ආන්ඩුවටත් නාඩගම් නටන්න බෑ...
Atta kathawa
ඇත්තටම මහාචාර්යය වරුන් පරාදය චාමර සම්පත් මැතිතුමා වැඩ්ඩා ❤
සුපිරි
චාමර මං කැමතිම එකෙක්... පරිනත දේශපාලකයෙක්...
පරි හැලිලා
Neyama molay
රෙද්ද,,,,,,,මුන්ගේ කාලේ ජනතාවගේ පැත්තට කතා කලාද නිකන් බයිලා
Excellent Explanation 💪💪❤️❤️
Respect 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤
නියම කතාව
Respect sir, ❤❤
සුපිරි ...❤
මනාව සම්පත වැඩි දියුණූ කරන‍්න පුළුවන‍් කියලා කියන්නේ මෙකට ඔනැම පොඩි මිනිහෙකුට දියුණූවෙන‍්න පුළුවන‍්
බොනස් දෙන්න පුලුවන් ඉදිරියට.
ගොම බින්දුවක් කියපු චරිතෙන් පට්ට
නියමයි
සුපිරිම.කාතාව🎉🎉🎉🎉.ජයවෙිවා
Brovo 👊👊👏👏❤
අපි බලන්නේ සිරස විතරයි... ඒ නිසා අපි දන්නවා අපි දැං ඉන්නේ සංවර්ධනය උන රටක කියලා... ආපහු හිරු බලලා ඔලුව අවුල් කරගන්න බෑ...
Wahalkame uparimaya
Great
patta chamara❤❤❤❤
හැමොටම දැනුමයි බුද්ධියයි තියෙනවා විපක්ෂෙ ඉන්නකොට
නෑ.... නෑ... එහෙම කියන්න එපා මේ මනුස්සය ආණ්ඩු පක්ෂයෙ ඉන්නකොටත් කෙලින් ඇත්ත කතා කරපු මනුස්සයෙක්...Respect කරපල්ල හොර උපාදි කාරයින්ට වඩා...
බලයේ ඉන්න කාලෙ රටේ මිනිස්සු ගැන වගේ වගක් නොතිබ්බ උන්ට දැන් තමයි කිරි එරිල තියෙන්නෙ.
Good
😂😂සීයා බොරුවට යෝජනා කරා කියන්නෙ සීයා දුන්න කියන එක නෙමෙයිනෙ අමු ගවය ඉතින්😂
උම්බැ නොකියා හිට්පන් 😂
රනිල් වික්‍රමසිංහ මැතිතුමා ආවානම් මෙලහකට අයවැයත් ගගෙනල්ලා අයි එම් එෆ් වාරිකයත් අරන් පඩිත් වැඩි කරලා ඉවරයි. මුන්ගෙ කයිය විතරයි
@@sri8427 uba umbae kiynwa kiyla harkekta unth penwa 😂😂💔
Hiru patta aaathal appa oyala 😂😂😂
😊👌
Respect
දැන් තමයි මෙයාලට මිනිස්සුන්ගෙ දුක දැනිලා තියෙන්නේ 😂😂
Niyamai 👍 obatumata monataram otana apahasa kalada otana inna Gon relatable wada obatuma nirbeetai obatuma weddek👍💚
මෙකට දීපු උත්තර මෙකෙ දන්නෙ නැ😂😂😂
විපක්ශෙ ඉන්නම ඕනි පරිණත කම දැනගන්න.
සීයා ලියා දුන් කතාව කියවන වඩේ වඩේ😂😅 මෙයාගෙ නඩුව අහන තුරු අපි විමසිල්ලෙන් 😂
මේ මනුස්සය දක්ෂය
👍👍👍👍
🎉❤
👍👍👍👍👍♥️♥️♥️
රාජ්‍ය සේවකයාට පඩි වැඩි කරලා ඔනී නෑ හොරකම වංචාව දූශනය නෑනේ .. ඒ ඇති
දැන් බැලුවම චාමරට ආතල් දුන්නට පාර්ලිමේන්තුවෙන්ම වැඩකට ඇති දෙයක් කියන කෙනෙක් ට ඉන්නෙ චාමරනෙ ❤❤❤
තඩ් හරක් උම් බෑ කියද්දි උඌ උම්බෑ කියන එක තේරෙන්නෙ තවත් තඩි ගොනෙක්ට 😂
@@UspnSuriya-n6b uba thamai kiyana de therennathi wal ura 🤣🤣🤣
@@SithumSithara-k2f උබලට අව්රුදු 20ක් ඔහොම නිකරුනේ කෑ ගගහ ඉන්න වෙනවා බං 😂
බඩ තඩියා අගේම තව ගොනෙක් මෙන්න උම්බෑ කියනවා
@@UspnSuriya-n6b echchara inna wenne naha ban . thawa awurudu 5i
ඔන්න ඔකට තමයි කියන්නෙ උගත් කම විතරක් හැමදේටම හරියන්නෙ නෑ පලපුරැද්ද අත්‍යවශ්‍යමයි කියලා චාමරගෙන් ඔප්පු උනා
එහෙම ද
දැන් මොකක්ද කියන්නේහ්@@tharindudhananjaya1036
😂
...
යකෝ බුද්ධිමත් උන් එක්ක ඉද්දි මෝඩයොත් හැදෙනවා 😂
ඇත්තටම respect
ආචාර්යලා මහාචාර්ය ලාම ඕන නෑ පාර්ලිමේන්තුවට 👍👍
නැත් හින්දා තමයි .. IMF ගන්න තැනට වැටුනේ ට්‍ර්ලියන ගණන් ණය ගෙවන්න තියන්න 😂😂😂 හා ඈ ..
අපි වෙනුවෙන් උපාධි නැති අයත් පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෑ ... 8 පාස් අය වෙනුවෙන් , කුලීකරුවන් වෙනුවෙන් , බෙබාලා වෙනුවෙන් , හොරු වෙනුවෙන් , එකී මෙකී නොකී අය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ නියෝජනයක් ඕනේ මොකද පාර්ලිමේන්තුව සියලුම මහජනතාවගේ නියෝජනයක් නිසා 😊😊😊
@@lalithsuralsphariyatama hari bebala horu thama ayala niyojanaya karanne hariyama kiwwa😂😂
😂වඩේ කාරයෙක් ඇති😅
😂😅@@lalithsuralsp
උගත් කියල කියන උන්ට වඩා චාමරයට දැනුමක් තියෙනව.
😂😂😂😂😂
ආනිවාරෙන් ම දේශපාලන දැනුම හොඳින් තියන මනුස්සයෙක්
😂😅
මේවා කියද්දී සමහරුන්ට අහගෙන ඉන්න බැරි බව පේනව
නියමයි ඔබතුමාගේ කතාවක .👍
නියම කතා අහලා නැත් නම් හොදම කතාව තමා. වහල් බාවය ඉහවහා ගියාම උතුර දකුනත් මාරුවෙනවා.
එබැවින් චාමර උන්නැහේ ජනාධිපති කමට උනත් සුදුසුම උනත් කල්පනා වෙන්ට පුලුවන් , මොකද ඔය හොදට කතාකලානේ.
මිලග සැරේත් චාමර පාර්ලිමේන්තුවට යන එක ස්තිරයි. මොකද? කතාව හොදයි! කියන පිරිස වැඩියි.ජයෙන් ජයවේවා. ඔහොම යන්නකෝ.
උබයි වහලා😂@@tissamaralande8931
🎉
මහා චාර්‍යය නැති උනාට කොන්දක් තියෙනවා නියමයි..❤❤❤❤
❤
Thiyenawa konda dn me pakayalata hora karanna beri nisa...ewata umbe kiyana wahal pakayalath innawa thama 😂😂mn
කොන්දක් ඇතුව වැඩ කිරිමට උගත්කමි වැඩක් නැ😂
මුගේ කොන්ද ගිය ආණ්ඩු කාලේ කොහද දල්ලැ තිබුනේ 😂
සුපිරි kathawa
දේශපාලනයට ඕන පට්ටම් නෙවෙයි ,දේශපාලනික දැනුම.. එතනදි ඔය කාටත් වඩා චාමර ඉස්සරහින්..
රජයේ සේවකයිනට අවුරුදු 5 න් 5 ට වාහන පර්මිට් දෙන්න එපා සේවා කාලයට ම එක පර්මිට් එකක් දෙන්න මොකද අපි බදු ගෙවල තමයි ණය වෙලා වාහන ගත්තේ රටේ බදු වලින් ඉගෙන ගන රජයේ රැකියා ලබන අයට විතරක් මේ බලපත්‍ර ලැබෙන්නේ
Plyb bn ynna
මමත් ඒකට කැමති තෝරාගත් පිරිසකට නැතුව හැම සේවයටම ජීවිත කාලෙට ම එකක් දුන්නම ඇති
අනිත් එක උන්ට බලපත්‍ර දෙන්නේ අර රටවල් වල දුක්විදින මිනිස්සුන්ගේ සල්ලි වලින් 1 දුන්නම හොදටම් ඇති
අනිවාර්‍යෙන් ඔවු..හරිනම් රාජ සේවකයන්ට නෙවෙයි. ඔය වාහනයක් ගේන්න. සහනේ දෙන්න ඕනී. විදෙශගත ශ්‍රරමිකයන්ටයි..මොකද ඔය රටට. ඩෝලර් එවන්නේ උන්
@@nirmalaudeni6368 අනේ බං රට ගියානම් පාඩුවේ කීයක් හරි හොයන් වරෙන්. ලංකාවේ හොදට ඉගනගෙන රජයේ රැකීයවක් කරන්න හැමෝටම බෑ. උඹට රජයේ රස්සාවක් නෑ කියලා අපි මොනා කරන්නද ? 😂😂😂
එල එල චාමර ඔහොම යං❤❤😂❤❤
සුභ පැතුම් 🎉🎉🎉🎉🎉
යකඩෝ. 3 ට නේ ඉස්කෝලේ ගියා කියලා කිවුවේ..මේ යකා😂😂😂😂😂😂😂😂..මහාචාර්‍ය..පරාදයි. බාන්න්න්න්න් 😂😂😂😂😂😂
Very good man , cheers
දක්ෂ මිනිසෙත්! ❤
😂😂😂😂
❤❤❤ ඔන්න කතාව
කොහොම උනත් උගත් යයි කියාගන්නා එවුන්ට වඩා වැදගත් විදියට මාතෘකාව අදාලව කතාකරා. Respect bro 🌹👍
රජයේ සේවකයන්ට හොදම වැඩේ...ඖන්ට ඔහොම වෙලා මදී...
ඔයාට රජයේ සේවයට යන්න බැරි වුනා නේද😂😂
Oyta salli nadda wadiya 😂@@WajiraWedisinghe
නියමයි නෙ ඔබතුමා
ඔබතුමාට ජයවේවා
ආචාර්යල අබුඩෙට තියෙල අබුඩෙ ගහල චමරය දෙන ටෝක් ඵක කොහොමත් මු වැඩිඩෙක් 😂😂😂😂😂
ඇත්තට මේ මනුස්සයා එක්ක NPP එකේ උන්ට හැරෙන්නවත් බෑ 😂😂😂😂
හරක් ලගින්නේ හරක් පටිටියට නිසා උබලට මුන් වැඩිඩො
මෙන්න නියම ආචාර්ය. 🎉
Wadaya 😊😊😊
මූ ලියල දීපු එකක් වැඩ්ඩෙක් වගේ කියවනවා.
චාමරගේ දායකත්වය අගය කල යුතුයි.
ක
ඔබ තුමා ගේ කතාව ඇත්ත 🎉
පල යන්ෙ එදා ඉදලාම මු වැරදි හොයන බල්ලෙක් මෙකාගෙ කට යකො අින්ඩුව ගත්තා විතරයි නොදකින්
ඔබතුමා ගැන සතුටින් අපි අහනගන හිටිය උගත් පුද්ගලයෙක් විදියට කතා කලා 2016 අපි ගැනත් කිවා ස්තුතියි 🙏
😂😂😂😂😂
💯💯💯💯2016 ,,Ape gana Kata Karapu Akama Ate adarai,,,❤❤❤❤❤❤❤❤❤
සමබරව ආර්ථිකය කලමනාකරණය කිරීම වැදගත්. හංටක් සාර්ථකව ගොඩනගා ගත යුතුමයි
Respect you
2 පන්තියට ගියපු මුගේ දැනුම කොහොමද? මාලිමාවේ ඉන්න ආචාරියෙකුට වත් නෑ..
ඒකෙන් ම🎉🎉🎉
👍🏿👍🏿
ඔය දැන් ඉන්න ආචාර්ය මහාචාර්යවරුන් ගැන වැඩිය හිතන්න එපා. ඉස්සර තමයි නම් තියපු මහාචාර්ය වරු හිටියේ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා වගේ.
Ubala wage wahallu gonnunta
@ uba??
ඉන්දියාව පිනවන්න වාහන ආනයනය කරනව.
Aluth japan wahan awith dakke ndd 😂
@@techstudio00132 kohed?
Ane ammapa mun wage telephone cylinder baiyo. Diwa herena herena peththata me gobbayonge kathawa.😂😂
@@django1326 thopi wage gon jeppo japan wahana walata wata gon wasso iindian ewa enawa lankawata
ඉන්දියාවට ලොකුවට දැනෙනවා ලංකාවේ වෙලදපල 😂😂
කතාව ඇත්ත ❤
ආචාර්ය. මහාචාර්ය. වරු කැලෙ..very good. Meaning ful talk..He speaks. Up to the point..Some educated people
Speak...යන්නෙ කොහෙද. මල්ලෙ. පොල්...අප්පිරියයි
අහන්න...
පුනරුදේකට කියලා ආවෙ.අන්තිමට කටත් නෑ වැඩත් නෑ 😂
Ube ammata wadak natewa ate
😂😂😂මන් හෙට කෝටි 5කට බයික් එකක් ගන්නව😂😂😂
එ වැඩක් නැත්තේ උබලා වගේ හොරුන්ට හොරකන් කරන්න බැරි නිසා.
බෙල්ලෙ පාළුවට ඔළුව තිබ්බම ඔහොම හිතෙනවා 😂
ubala wage unta mee rata hadala kohomath wedk nh ithin
නියමයි චමර අයියා
great Camara ❤❤❤❤
Excellant 👍 චාමර bro 🎉❤
Niyamai jayawewa
What a speech...really amazing..keep it up...
ස්තූතියි...චාමර සම්පත් දසනායක මහත්මයා......විපක්ෂයේ සැබෑ හඬ ඔබයි....❤
මේක අහපල්ලකො හරිද, දැන් අපි රටට හොඳක් වෙන්න කියලා පත් කරගත්ත ආණ්ඩුව ගැන සාධාරණ විවේචන කිරීම ගැන අපි සතුටු වෙන්න ඕන. එතකොටයි nnp ආණ්ඩුව තවත් කාර්යක්ෂම වෙන්නෙ.
Dan bohoma kryaksamy
ආණ්ඩුවට කියාගන්න මොකවත් නැතිව ඔහේ කියවනවා
කණිෂ්ඨ ශෙු්ණියෙ රැකියා ගැන කතා කල ඔබ තුමාට පින්❤❤❤❤❤❤
Chamara❤❤❤❤❤❤❤
නියමයි.නයමායි.නියමායි
වාහන ගේන්න ඇයි ඔච්චර ඉක්මන් . ඉවසපල්ලා ටික කාලයක්
රනිල් ආවනම් නිදා ගන්නෙත් හාල් 10කෑල්ල ඔලුවට තියන්....
😂... මේ ඉඟියක් දෙන්නේ ... ආණ්ඩුවටයි 68 ජේබයියන්ටයි බබා හම්බවෙන්නයි යන්නේ ... 😂
මොලේ තියෙනකොට බලේ නෑ බලේ තියෙනකොට මොලේ නෑ
ඇත්තටම නිරවුල්ව සරලව කරුනු දක්වන හැටි අපූරුයි මේ මනුෂ්‍යයා ඇයි අපිට මගහැරී තිබුනේ දෙවියන් දුන් දායාදයක් ලෙස මේ මනුෂ්‍යයා කොහොම හරි රැල්ලෙන් බේරී පාර්ලිමේන්තුවට ආවා ජය වේවා 🎉🎉🎉🎉🎉🎉
වැටුප් ඔනි නැහ .හැමොටම ජිවත් වෙන්න පුලුවන් ආර්ථික යක් හදන්න ❤❤❤❤❤
උපාදි..මහාචාර්‍ය..ාඅචාරය. ඕනී නැ අප්පා😂😂😂😂😂😂😂ඔහොම යන්..ඕකට තමයි පලපුරැද්ද කියන්නේ...හරිනී😂😂😂😂😂
මුන් අනුර ජනාධිපති වෙන්න කලින් කිව්වේ ඩොලර් එක 400 ට යනවා කියලා.. 😂😂😂
කොන්ද කෙලින් තියෙන සුපිරිම ඩයල් එක...
රනිල්, චාමර, කන්චන 👍👍👍 මේ රට ගොඩ ගත්ත සුපිරි චරිත👍👍👍🇱🇰🇱🇰 මෙයාල වැඩ කරල පෙන්වපු මිනිස්සු👍👍👍👍
Jayawewa chamara samphat niyami go head supiri ❣️❣️
අනුර කුමාර (දැන් ජනාධිපති) පාර්ලිමේන්තුවේදී කියපු ප්රකාශයක් අපිට මතක් වෙනව, "මට බලය තිබුණා නම්, මේ ඉදිරි ආසනවල වාඩිවෙලා ඉන්න ඔබලා ඔක්කොටම ඉන්න වෙන්නේ හිරේ".
නැ මෙචචර කල් මිනිස්සු බැලුවේ පිටකවරේ තමා. දැන් තම මිනිස්සු පොත බලන්න ගත්තේ 😂😂😂😂 .
Chaamara👍🏻👍🏻👍🏻👍🏻👏👏👏
බලන්න්කෝ චාමර කොච්චර රටේ මිනිස්සු ගැන හිතනවද කියලා...අවුරුදු 10ක් පර්ලිමේන්තුවේ ඇතුලේ මෙයාට මයික් ඔන් කරල දීලා නෑනේ..බලන්න්කෝ ඉතින්න් අනුර අවට පස්සෙ අපි ගැනමයි විපක්ෂේ හිතන්නේ...කොච්චර හොඩ විපක්ෂය්කද ලැබිල තියෙන්නෙ
🤣🤣
Npp jvp wepakshae innaweta karat okama thama.
Dan Kata wayhila prasna nopanae.
Supper
අක්කා පෙන්නලා පුංචිව කසාඳ බැන්දෙ අනුරයා 😂
Comment ටික කියවද්දී පය්ට සතුටුයි...චාමර කවදත් හොදයි❤❤
Great talk
නියමයි සර් ,,ඔහොම්ම යං
Oya supper ,අනාගතයේ ඔබේ athee
ආන්ඩුව වගේම ශක්තිමත් විපක්ෂයක් හදන්න ඕන කියන්නෙ හොරෙක්ට උනත් හොරකම් කරන්න බැරිවෙනකොට ඔක්කොම වමාරනවා... ඒවගේම ආන්ඩුවටත් නාඩගම් නටන්න බෑ...
Atta kathawa
ඇත්තටම මහාචාර්යය වරුන් පරාදය චාමර සම්පත් මැතිතුමා වැඩ්ඩා ❤
සුපිරි
චාමර මං කැමතිම එකෙක්... පරිනත දේශපාලකයෙක්...
😂😂😂😂😂
පරි හැලිලා
😂😂😂😂😂
Neyama molay
රෙද්ද,,,,,,,මුන්ගේ කාලේ ජනතාවගේ පැත්තට කතා කලාද නිකන් බයිලා
Excellent Explanation 💪💪❤️❤️
Respect 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤
නියම කතාව
Respect sir, ❤❤
සුපිරි ...❤
මනාව සම්පත වැඩි දියුණූ කරන‍්න පුළුවන‍් කියලා කියන්නේ මෙකට ඔනැම පොඩි මිනිහෙකුට දියුණූවෙන‍්න පුළුවන‍්
බොනස් දෙන්න පුලුවන් ඉදිරියට.
ගොම බින්දුවක් කියපු චරිතෙන් පට්ට
නියමයි
සුපිරිම.කාතාව🎉🎉🎉🎉.ජයවෙිවා
Brovo 👊👊👏👏❤
අපි බලන්නේ සිරස විතරයි... ඒ නිසා අපි දන්නවා අපි දැං ඉන්නේ සංවර්ධනය උන රටක කියලා... ආපහු හිරු බලලා ඔලුව අවුල් කරගන්න බෑ...
Wahalkame uparimaya
Great
patta chamara❤❤❤❤
හැමොටම දැනුමයි බුද්ධියයි තියෙනවා විපක්ෂෙ ඉන්නකොට
නෑ.... නෑ... එහෙම කියන්න එපා මේ මනුස්සය ආණ්ඩු පක්ෂයෙ ඉන්නකොටත් කෙලින් ඇත්ත කතා කරපු මනුස්සයෙක්...
Respect කරපල්ල හොර උපාදි කාරයින්ට වඩා...