Oba tumallata budusaranai neeteya akuratama karanna kesedaka waradenna naha apa rata lassana ratak pohosath ratak karanna seyaluma dana akatu wemu malemawata jayawewa budusaranai
To the Health and Safety Officers, It is disappointing to see the current state of food hygiene standards in Sri Lanka’s catering industry. As professionals responsible for public health, don’t you think it’s time to focus on properly educating catering staff about food safety? Here’s a suggestion: adopt a proven model like the UK or EU food hygiene courses for catering industry workers. These courses are straightforward and effective in raising awareness and ensuring compliance with food safety standards. You don’t need to work hard to revolutionize Sri Lanka’s catering industry-just start by advocating for the implementation of mandatory food hygiene training. Encourage Anura or relevant authorities to introduce a compulsory food hygiene course for everyone working in the food industry. This training should be completed annually, with all workers obtaining a food hygiene certificate. Without this certificate, no one should be allowed to work in the catering sector. Once this law is in place, enforcement will be much more straightforward, ensuring a safer and healthier catering environment for everyone. Currently, most workers in the industry have no idea about the risks they are dealing with, which is unacceptable. Let’s change that by making food safety education a priority.
Now, only I can see the health inspectors working for their salary. Due to the coming Christmas and New Year season, all such fresh fruits as well as hotels should be checked. Fresh fruit importers warehouses should also be checked.
අල්ලස් නොගෙන රාජකාරිය හරියට කරන නිලධාරින්ට යහපතක්ම වේවා....හිස රදයක් වත් නොදැනේ වා...
AKD නිසා නිලධාරීන් අකුරට වැඩ. පගා නොගහා ගේමක් ගහමු. මේ අපායෙන් මිදෙමු. 🎉
දුරගමන් බස් කෑමට නතර කරන තැන්වල ජරාව ඒවට ප්‍රතිපත්ති යක් නියාමන යක් හදන්න ඉක්මනින් ❤
අනිවාර්යන් පරික්ෂණ කලයුතු තැන....මිලයි පිරිසුදු කමයි... පහසුකමයි.
E kadwala wage jarawa hiragedarwath denna naa e kada karayo nayama kapiya
ඇත්තටම හොද වැඩක්
අනිවාර්යයෙන් පරික්ශා කරන්න ඕනී...පිරිසිදු කම පහසුකම් මීල ..ඒ මදිවට අලි ඔලුව මුනිස්සුන්ට කතාකරන්න දන්නේ නැ..
100% හරී ලොක මාෆියාවක් තියෙන්නේ හොරුලග
අනුරට පිංසිද්දවෙන්න, කට්ටිය වැඩ.....AKD❤
මේ නිලධාරිවරුන්ට අපගේ ගෞරවය 👍🏻❤️
හොදම වැඩක් නරක් වෙච්ච ඒව විකුණන අයට නීතිය ක්‍රියාත්මක කල යුතුයි.
මෙ නිලදාරින් මෙච්චර කල් කොහෙද හිටියෙ.ගරු ජනාධිපතිතුමනි ඔබ අද බලයට නාවානම් මෙ සෙට් එක තාම නිදි.
නිරීධායනය වෙලා ඉඳල
මාලිගාවට ඡන්දය දීමෙන් මහත්ථල මහානිසංශ ගෙන දෙන පිනක් සිදුකර ගතිමි.ඵ් පින මා මෙලොවට බිහිකලාවූ මව් දෙමාපියන්ට අනුමෝදන් වේවා.සාදු සාදු.
පිටකොටුවේ තරමි ජරාව රටෙි කිසිම තැනක විකුනන්නෙ නැ පිටකොටුවේන්.වතුර එකක්වත් ගන්න එපා
ඇත්ත තමයි ලෝකයේ කිසිම රටක කන කෑම දෙන්නේ නැහැනේ සිරි ලංකාවේ වගේ.
Owath anith ewa wage ,Pada show nowunoth hondai .Den penawa ne ,Mainala ,Sombila rata ,kaala ,duppathunta pihituwa thiyena "janapathy Aramudale." nda hondata beda gena thiyena heti !
Thawa munta 100 ganan daala , aarakshawath denawa
Anura stage wala negala keewe
Peya 24n ,ahosi karanawa wage mathakai .
Samaharawita amathaka wela athi .
"Megollo okkoma yaluwo mallee !"
@SwarnaJustineJayawardena-dh7jk රටෙි වුනුත් එහෙමනෙ බඩට ලුනු කැද නැ පඩසෝ.එකෙන්ම නෙ.ඉන්නෙ
නියම වැඩක් දිගටම කරන්න. ❤
පිටකොටුවෙ හැම දෙයක්ම දිගින් දිගටම බලන්න ඕනි
මේ ක්‍රියාවලිය දිගටම කරන්න ඕනෑ ස්තුතිය 🙏 🙏 🙏 🙏
මේක නම් ඇත්තටම හුගක් හොද දෙයක් මෙච්චරකල් නොකෙරුණු. මේක මුළු ලංකාවෙම ක්‍රියාත්මක වෙන්න ඕනෙ. පගාවට වැඩ නොකරන PHI නිළධාරීන්ට අපගේ ගෞරවණීය ප්‍රණාමය!!!!
පිටකොටුවෙ කරවල කඩවල කරවල වලට ෆෝම් වලින් දාල තියෙන වා ඒවත් සොයා බලන්න
ඇත්තටම පිට කොටුවෙ එහෙ මෙහෙ හතරවටේ කිසිම පිලිවෙලක් නෑ බඩු ඔහේ තියාගෙන විකුනනව කෑමත් එහෙමයි අනික් දේවලුත් එහෙමයි බිම දිගේ පවා දාගෙන ගොඩක් වටිනව සහ ලොකු පිලිවෙලක් එනව ඒ තැන්වල බිස්නස් කරන අයට පිලිවෙලකට හදල දුන්නනම් ඒ කඩ ටික හරි නියාමනයක් කලයුතුයි සුවහසක් ජනයා එන යන තැනක් විදේශිකයන් පවා යන එන තැනක් ඒක නිසා ඒ ගැන හොයා බලල හොද වැඩක් කරානම් හරිම වටිනව
අපේ රටේ මිනිස්සු ඇත්තටම කන්නේ වස 😢 මමත් ඉස්සර කෑම කඩේක වැඩ කලා ඒක ට්ක පෝෂ අය එන්නේ head chef කෑම එකක් දිල PHI ව shape කරනවා ඇත්තටම අපේ රට තරම් කෑම බ්ම වලට ආසාධාරණය කරන රටක් කොහෙවත් නෑ 😢
ලංකාවේ කෑම කඩ නම් අපායක් 😢
පිටකොටුවේ කරවල කඩවල කරවල වලට පෝමලින් යොදා ඇති නමුත් ඒ ගැනත් සොයා බලන්න
කාපු වෙලාවේ ඉදන් උගුරටම එනවා..ගෑස් හැදිල මැරෙන්නයනව..දැන් ආසාවටවත් කන්නෙනෑ..🤮
නියමයි.....ඕවා විය යුතුමයි....❤❤❤❤❤
නියමයි ❤❤❤
ලංකාවෙ කෑම කඩ ප්‍රමිතියකට ගේන්න ඕනා ......දිගටම වැටලීම් කරන්න ......ඉතාම හොඳ වැඩක් එතකොට කඩ හිමියොත් අපිත් හැදෙනවා
නියමයි.පරනජරාව විකුනන වෙළෙඳුන්ට.පාසැල්වල,කාර්යාලවල ,යුනිවර්සිටි වල කැන්ටින් වලටත් එන්නකෝ
හොද වැඩක් පගා නොගෙන කෙරුවතින්
ඔය වැඩේ දිගටම කරගෙන යන්න. Good
Hoda de wenuwen wadakarana niladarinta mage hadapiri acharaya.
දැන් පාරිබෝගික අදිකාරී මහතවරුනි ඔබලාගේ බලයයි... නිතිය හදන උතුම් මිනිසෙක් ජනාධිපති වී ඇත.... කොන්ද කෙලින් වස විස අල්ලන්න.. දරුවන් රෝගී වන එක ඔය ආහාර ප්‍රධාන හේතුවයි ❤️
මේ සිදුකරන විමර්ශන ඒ මොහොතේම යම් ක්‍රම වේදයක් හරහා තොරතුරු එක් රැස් වන හා ගබඩා වන ක්‍රමයක් සකස් කරන්න එය විමර්ෂණ නිලධාරීන්ට ආරක්ෂවක් සහ පහසුවක් විය හැකි අතර දූෂිත නිලධාරීන්ව හසු කර ගැනීමට පහසුවක් වේ
මෙච්චර කල් මේ මිනිස්සු රස්සාව කරේ නැද්ද .අලුතෙන් ආනඩුවක් ආවාම විතරක් රස්සාව මතක් වෙනවා
රස්සාව කරල නීතිය නවල සල්ලි හම්බ කලා දැන් ඒව සුම්මා පාලකයො හොරැ නොවන විට පහල ඉන්න හොරැ නිකම්ම හැදෙනව
Mechchara kal hitupu aandu unge rassawa hariyata nokarapu nisai me niladarinuth maga ariye😂
Needs to check every day
මේ ඔක්කොටෝම ඕන නිසයි රට හදන්න මේ පාලකයෝ තෝරහත්තෙ.වෙන කොහෙවත් කට්ටිය නෙවේ නේ.රාජ්‍ය සේවය තමා මුල පිරුවේ.උන්ටත් මේක හදාගන්න ඕන.හදමු අපි ඔක්කොම එකතුවෙලා සිස්ටම් එකක්.
කදානෙත් ප්‍රසිද්ධ කේක් කඩයක් තියෙනවා , මම අඳුරන ලමයෙක් වැඩ කලා, බැරිවෙලාවත් කේක් කෑමක් කන්න එපාලු, කුස්සිය මී දහනක්, කේක් මීයෝ කාලා තිබ්බාම, අයිසින් වලින් රෙපායාර් කරනවා, phi ලා බලන්න ආපුවාම බලන්නේ නෑලු, මුදලාලි ඒ කට්ටිය අරන් උඩ තට්ටුව ට යනවා , ටිකකින් ජරාව අරන් යනවා කියලා ඉස්සරහ තියෙන පිරීසිඳු කම පිටි පස්සේ ඇත්තේම නෑ,කිව්වා
Mewa madya සංදර්ශන
සියලුම මිනිස්සු න්ගෙ ඔලු ගෙඩි මොළ ගෙඩි පිරිසිදු වෙලා රටට යහපතක් වෙවා. කෑම පිරිසිදු වෙවා.
We need good srilanka. JVP jayawawa ❤
Ela niyamai ohoma yan ❤❤❤❤
මුළු ලංකාව වටේම යන්න ප්ලීස් හොද පිරිසිදු දේ මිනිසුන්ට දෙන්න ක්‍රියා කරන්න ඔබතුමන්ලා 🎉
යන්න දෙයක් නැ හැම ගමකම ඉන්නවා නෙ
Oba tumallata budusaranai neeteya akuratama karanna kesedaka waradenna naha apa rata lassana ratak pohosath ratak karanna seyaluma dana akatu wemu malemawata jayawewa budusaranai
Malimawata jaya
මේ වැඩේ දිගටම කරන්න ඕනි .
එහෙම වෙන්නේ නැහැ නේ
මාද්‍ය සංදර්ශන එපා මහත්වරු වැඩටික උනානම් ඇති.. Npp 👍
AKD❤❤
මහින්ද ච්න්තනය කියලා තිය්න එලවලු පලතුරු ව්කුනන එකේ නම් ගන්න ගිහාම දෙන්නේ කුනු ඒවා කිසි දිනක හොද ඒවා දෙන්නේ නෑ
Duraprwahana bus rtha nawathwana kadawall Tika aniwaryen balann.eka athyawassa wedak .
අම්මෝ බයේ බෑ😮
පිට කොටුව කඩේ කින් වතුර වත් බොන්න බයයි .නොනවත්වා කල යුතුමයි .
පව්කාරකමින් මිදෙන්න ඕන.
ඒක හින්ද ඔය කඩ කාරයො සතුටු වෙන්න ඕන
නැත්නම් තව අපායවල් තමයි හැදෙන්නෙ😢😢
මේ වැඩෙනම් දිගටම කරගන් යන්න ඕන.. නතර කරන්න හොද නෑ. කාලෙන් කාලෙට විතරක් කරලා හරියන් නෑ
Wow niyamai
කවුරු මොනවා කිව්වත් දැන් රට ටිකෙන් ටික හරි පැත්තට යනවා නේද
ඔවා ඉස්සර ත් කලා වැඩක් නැහැ
Ganemulla cheak pls
Phi mahatturu oyi වගේම ගෙවල්වලට penelaa අහිංසක මිනිස්සු highaa නොකා වේල කන හැටි වාර්තා karannako janapathita
So refreshing to see the system in action. All kudos to the NPP government.
இதுவரை இவ்வாறு காணவில்லை நல்ல முறையில் சோதனை மேற்கொள்ளும் அதிகாரிகளுக்கு வாழ்த்துக்கள்,
AKD யின் (சுத்தமான இலங்கை)
නියමයි අල්ලස් නොගෙන අවන්කවම වැඩ කරන්න බෝහෝම පින්
මෙච්චර කල් පගා අරන් පුටු රත් කරපු උන්ම තමයි මේ..
👍👍❤❤
Please negombo check
පිටිපස්සෙන් මාද්‍ය යන එක හොදයි. නැත්තම් මුන්ට යටින් කීයක් හරි දික්කරාම ඔක්කොම ශේප් {හැමෝම නෙමේ}
thanks
good
Niyamai.. Viya utu dewal..... ❤❤❤
මෙහෙම නෙමෙයි තව පුළුල් කරන්න මේවා.
ගමේ කඩවල් වලට පවා දාන්න.
අනවශ්‍ය රාජ්‍ය සේවකයෝ ඉන්නවනම් මේ වගේ රාජකාරියක් දෙන්න. ඒක රටට පාඩුවක් වීන්නේ නෑ. මිනිස්සු ඉස්පිරිතාලෙට යන එක අඩු වෙනවා මේවා නොකන නිසා. ❤
කඩේ බඩු චෙක් කරනවා වගේ තරාදි චෙක් කරන්න සේම තෙනම අඩුවට කිරන්නේ බෙලන්සය ග්‍රේම් ගානක් අඩුවට.
Ammo loku දෙයක් minussu සල්ලි dila kanne ලංකාවේ ජරාවාස kama ජනපති අනුර කුමාර ජනපති thumata නිරෝගී ජනතාවක් ලංකාවට බිහි වේවා
මීට වඩා මම කියනවා මාඩ්දියෙන් නිතර..නිතර දෙනුවත් කරන්න දඩුවම ගෙන එවිට වෙරදි කරන්නේ නේ බයයි.
Make sure to check the pest control too
චන්දයක් ලග ඵද්දී මේ වගේ නාටක රගපානවා..😂😂😂😂 ඊට පස්සේ සද්ද නෑ..
එහෙම මේ කෑම හදන කඩවල් වහම නතර කළ යුතුයි මේවා හොර ගුහා තිප්පොලවල් වැඩ කරන ජනතාව මාසෙකට සැරයක්වත් ශරීරය පීය එච්චයි චෙක් කර යුතුයි
ලිට රටින් මේ රස කැති පලතුරු මොනවට ගේකවද මංදා .ලංකාවේ කොයිතරම් රස ගුන පලතුරු තිබෙද්දීත්
ඕවැය වස තියෙන ඒවා මොකවත් බලන්නේ නැද්ද
Mevhchara kal paribogika adikariya nidagana da hitiye
මේවාට ඉඩ නොදුන්නොත් හැමදාම මිනිස්සුන්ට කන්න වෙන්නේ වහ තමයි. මේකකල යුතුමයි
Gahapu kathire power eka kohomada
මේවට ජාතික ප්‍රතිපත්තිය ක් කාලීන අවශ්‍යතාව ක්
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ane.me.bandarawela.kema.
Kada.wela.kerapotho.balanna
Sar.obalata.bududaranai.
Ratama.dusitaidewiyane.
Digatama mea arkarayata kriyathmaka karoth hodai.
පසුගිය රාජ්‍ය සමයේ විවේක සුවයෙන් සිටි නිලධාරීන් කාර්ය බහුල වී ඇති හැඩයි. 😄😄
PHI මහත්වරුනට දන්වා සිටින වග නම් one day show එපා.අඩුම තරමින් එක දිගට මාස 6ක් 7ක් වැටලීම් කරන්න.
Well done
👍👍👍👍👍👍👍👍👍👍👍
Colombo තව ගොඩක් තැන් තියෙනවා,
.
අව්වට රත් වෙවී වැස්සට තෙමි තෙමී මෙහෙමත් ඇපල් දෝඩං කෑම වර්ග තැබීමට නුසුදුසුය .
දියුණු රටවල් වල කවදාකවත් මේ ක්‍රමවේද නැත. පැලැස්තර නොදා හරි ක්‍රමවේද මොවුන්ට හඳුනා දෙන්න.
සෑම කඩයක්ම හරිම අපිරිසිදුයි .💩💩💩🤢🤢🤢බිත්ති පොළොව store සියල්ලක්ම ඉතාමත්ම අපිරිසිදුයි 💩💩💩නිවැරදි ක්‍රමවේද හඳුන්වා දිය යුතුය.🇩🇪
කෑම බිිම විතරක් නෙවෙයි ඒවා බෙදන මිනිසුන්ද අපරිසිදුයි.රැවුල් වවාගෙන දකින කොටත් අප්පිරියයි.මේවත් බලන්න.කෑම වලට වස විෂ එකතු කරන ඒවත් සොයලා බලන්න.
ඌරූ කොපුවලටවත් සුදුසු නැති මෙවැනි අපිරිසිදු කඩ වලට සීල් තියන්නැතුව මොකද මේ නලවන්නෙ? සම්පූර්ණ අලුත්වැඩියාවකින් පසු නැවත විවෘත කිරීමට අවසර දිය යුතුය.
පිටකොටුව කියන්නේ මිහිපිට අපාය
මෙයාල බුදියන් ඉදන් දැන් බැහැල 😂😂😂
අවශ්‍යම කරන දෙයක් ඕකුන් හිතාගෙන ඉන්නේ පිටකොටුව .උන්ගේ රාජ ධානිය කියල නීතිය ක්‍රියාත්මක කරන්න
නිලධාරීන් hitiyada me rate ඇපල් දොඩම් theluna awa ura wala dala vikunanne.
ඔය hotel වල කුස්සියට ගිහිල්ල බලන්න 😊😊
ලස්සනට පේන්න තිබුනට ඇතුල කුනුවෙලා..සල්ලි දීල ගෙනත් වීසිකරනව..
අල්ල්ස නොගන්න නිලදාරින්ගෙ ලමයි වාසනාවන්ත වෙවා....ගන්න උන්ගෙ ලමයිට ????
ඕවට විතරක් නෙවේ සුපර් මාර්කට් වලටත් යන්න
Wellawatte station road Mr deen check Karanna. Kussiya kakussiyak wage
To the Health and Safety Officers,
It is disappointing to see the current state of food hygiene standards in Sri Lanka’s catering industry. As professionals responsible for public health, don’t you think it’s time to focus on properly educating catering staff about food safety?
Here’s a suggestion: adopt a proven model like the UK or EU food hygiene courses for catering industry workers. These courses are straightforward and effective in raising awareness and ensuring compliance with food safety standards.
You don’t need to work hard to revolutionize Sri Lanka’s catering industry-just start by advocating for the implementation of mandatory food hygiene training. Encourage Anura or relevant authorities to introduce a compulsory food hygiene course for everyone working in the food industry. This training should be completed annually, with all workers obtaining a food hygiene certificate. Without this certificate, no one should be allowed to work in the catering sector.
Once this law is in place, enforcement will be much more straightforward, ensuring a safer and healthier catering environment for everyone. Currently, most workers in the industry have no idea about the risks they are dealing with, which is unacceptable. Let’s change that by making food safety education a priority.
Hodama wada ohoma thama Inna ona awanka kamin sawaya jarama thaman ganna padiya watinakama wadi wanawa bu sa
Now, only I can see the health inspectors working for their salary. Due to the coming Christmas and New Year season, all such fresh fruits as well as hotels should be checked. Fresh fruit importers warehouses should also be checked.
P h i mahatha aru hodai
Ayalage savaya ada man adath ediriyata tath karanna
Police tamai hora nikan edan padi ganna
මීට පස්සේ දුර ගමන් යද්දී රොටි යක් හරි හරි ගස්සන් යන්න ලා අනේ සමහරක් ගෙදර ඉදන් කන්නම යනවා කඩවල් වලට
Obla mava ga than hama thankatma nitarma vaga yanaona nathnum vadkavana hotels valta avagma😊