කය ගැන සිතන්නට යමක් .|Bombuwala Sooryawansha Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 เม.ย. 2024
  • #දේශනා අංක 04 #Bombuwala Sooryawansha Thero
    Address :- Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuttegama

ความคิดเห็น • 10

  • @shanthapadmini3749
    @shanthapadmini3749 วันที่ผ่านมา +1

    ඔබවහන්සේ ගේ උත්සාහයට අනේක වාරයක් පින්. ඔබවහන්සේ ගේ ප්‍රඥාව ගැන කරපු වීඩියෝව පරිදි මේ සියලු දේ තමන් විසින් කළ යුතු දේවල්. ්ඔබවහන්සේ ගත් වෑයමට තවත් වතාවක් පින් අනුමෝදන් කරනවා. ඔබවහන්සේට මෙවන් දේශනා ඉදිරියටත් කරගෙන යාමට ධෛර්යය ලැබේවා. වි⁣ශේෂයෙන් සසුනේ රැඳි සිටින්නට වාසනාව ලැබේවා.ඉදිරි පරපුර හදාගන්නට ලැබේවා. ඔබවහන්සේට නිරෝගී සුව මෙන්ම දීර්ඝායු ලැබේවා.

  • @amaranisunanda7909
    @amaranisunanda7909 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා

  • @shirmilaariyarathna6296
    @shirmilaariyarathna6296 3 หลายเดือนก่อน

    🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස .🙏🙏🙏

  • @sandunimadhubashini-qq5jk
    @sandunimadhubashini-qq5jk 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @yohan.madhawa
    @yohan.madhawa 2 หลายเดือนก่อน

    තෙරුවන් .සරනයි ස්වාමීන් වහන්ස .දහම් .කරුණු අවබෝධ ය.. 50:21

  • @KusumLiyanarachchi
    @KusumLiyanarachchi 3 หลายเดือนก่อน +1

    ධර්ම දේශනාව පැවැත්වූ ඔබවහන්සේ ටත් ධර්මශ්‍රවණය කළ
    අපටත් ඉක්මන් භව
    යකදීම නිර්වාණ සම්පත්තිය
    අවබෝධ වේවා මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්ස

    • @DSD394
      @DSD394 2 หลายเดือนก่อน

      🙏

  • @user-in8pe8wr2x
    @user-in8pe8wr2x หลายเดือนก่อน

    Sadu sadu .🙏🙏🙏

  • @Ed-kd7kz
    @Ed-kd7kz 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nikinihansika5103
    @nikinihansika5103 3 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏