මේ විශ්වයේ බිහුවන අරුම පුදුම කලු සිදුර | මිනිසා මවිත වන අභිරහස් | Black Hole Story | සිංහ දැනුම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024

ความคิดเห็น • 264

  • @pradeeperanda5166
    @pradeeperanda5166 4 ปีที่แล้ว +50

    හැමදාමත් 1st comment eka..first like ekaa..මම පට්ටම ආසාවෙන් බලන්නෙ මේ videos..thnks bro..ගොඩක් වටිනවා..( පිරුනු කලේ දිය නොසැලේ )නෙ..👍👍👍👍😘😘😘😘

    • @charithakalupahana1532
      @charithakalupahana1532 4 ปีที่แล้ว +3

      Black Hole kiyanne budu dahame sadahan wena LOKANTHARIKA kiyan apayatai. Lokantharika apaya sampurnenma adhurui, ei wagema puduma seethalak thiyenawa Habai paw karapu sathwayan karmanuroopawa ipadenawa.
      SAKWALA (Modern Scientists lage wachana walin Solar System) 3 k athara hadena hidase thamai mei LOKANTHARIKAYA pihitanne.
      Lowthura budu hamuduruwo ipadena , Budu wena , Piriniwan paana awastha wala witharai anduru LOKANTHARIKAYA aalokamath wenne.
      Ei wagema budu dahame sadahan wenawa Ajasaththa Rajathuma marila gihin LOKANTHARIKAYE upan bawa.
      Peethru ghaathaka karame hatiyata eya yanna hitiye Aweechchiyata, Habai jeewithe anthima kale Budu hamuduruwo gana hitha pahdawa gath nisa Aweechchiyata wada duk adu LOKANTHARIKAYE eya ipaduna.

    • @pradeeperanda5166
      @pradeeperanda5166 4 ปีที่แล้ว +1

      @@charithakalupahana1532 ❤..oya teach krn kenkd..godak sthuthi..mm kmti me wage dwl hoyanna..gdk thnks charitha..oya channel ekk krnwda

    • @rajitha243
      @rajitha243 4 ปีที่แล้ว +1

      @@charithakalupahana1532 Thank you brother 🙏

    • @charithakalupahana1532
      @charithakalupahana1532 4 ปีที่แล้ว

      @@pradeeperanda5166 You are Welcome brother. Naha Pradeep Mama channel ekak karanne naha, Teacher kenekuth newei, habai puluwan viweka welawaka poth kiyawanna uthsaha karanawa.

    • @charithakalupahana1532
      @charithakalupahana1532 4 ปีที่แล้ว

      @@rajitha243 You are Welcome brother .

  • @WtoMW-21
    @WtoMW-21 4 ปีที่แล้ว +15

    Background එකට මතෘකාවට අදාල pic එකක් දැම්මා නම් මරු👌👌👌

  • @jaelaseteka9184
    @jaelaseteka9184 4 ปีที่แล้ว +32

    මේකේ part 2ක්‌ ඕනේ 😜

  • @rashmika8512
    @rashmika8512 4 ปีที่แล้ว +102

    Pert 2 1ක් ඕනේ කියන අය ලයික් 1ක් දාන්න

  • @charakawickramasooriya9742
    @charakawickramasooriya9742 4 ปีที่แล้ว +9

    නාඩි ශාස්ත්‍රය ගැන video එකක් කරන්න. නාඩි ශාස්ත්‍රය බලන තැන් තියනවනම් කොහෙද ඒවා තියෙන්නේ කියලත් පුලුවන්නම් කියන්න.

  • @nethunsenaratne2046
    @nethunsenaratne2046 4 ปีที่แล้ว +13

    Uncle nana great work bro 😂
    Part 2 needed

  • @dimuthunishantha5689
    @dimuthunishantha5689 4 ปีที่แล้ว

    Supiri oyaalanm...patta video tika...oyalage video okkoma vagee balanava...

  • @sciencewithhassa6809
    @sciencewithhassa6809 4 ปีที่แล้ว +2

    Ayye oyage vedio nm super... me mn oyge vedio ekakata dana first comment eka... meka mage favouritema subject ek.. ayye hema tharuwakma piirila kalikiharayak wenne ne... ape sooryaya wada 1.7 wada mass eken wedi tharu thama siper nova ekak wenne... ehema super nova ekenuth eka parata blk hole hadenne... samahara eewa nutron tharu wenawa.. anith eewa thama blk holes wenne... nutron tharuwaka cm2 ka mass eka ton miliyana ganak wenawa... eekatath wada mass eka wedi tharu pipuruwoth... eeke gravity eka wedi wela tharuwa thamange etulatama kadan wetenawa... gravity eka kochchara powerful da kiwwoth light ekatawath ekwn eliyata yanna bh.. ekai blk hole kiyanne... eth blk hole walin uragannawa wagema pitakirimakuth siddhawenawa... blk hole eke medden quesar kiyala sub atomic anshuun pitawenawa... anika kalu kuharaa warga 3k tiyenawa.. mata eewa nm hariyatama mathaka nh.. ekak mathakai super massive blk holes... eewa hedenna normal tharuwak pupuralama newei.. eeta wada complexion... ara 4to eka anna ehema ekaka 4to ekak... anika stephan howkings hoyagaththa howkings radiation kiyala ekak eekwn puluwn kalukuharen pitawena wikirana pramanaya hoyanna...

  • @asirisilva172
    @asirisilva172 4 ปีที่แล้ว +2

    කාල තරණය හා කලු කුහරයේ පිළිබඳව. තිලක් කන්දේගම මහතා ගෙන් බුදුන්වහන්සේ විසින් කල විස්තරය අසා කලු කුහරයේ පිළිබඳව. තවත් විස්තරයක් ගෙනඑන .👍👍👍👍

  • @kavindumadushan2453
    @kavindumadushan2453 4 ปีที่แล้ว +1

    මේක හරිම රසවත් මාතෘකාවක් .මේකේ තව විස්තර තියෙන වීඩියෝ එකක් නෙමේ දෙක තුනක්ම කරන්න.. ස්තූතියි සිංහ දැනුම මං බොහොම කැමති මාතෘකාවක් තමයි මේ.අනික ඔයාලා ගේන කාලතරණ වීඩියේා, අත්භූත සිදුවීම් වගේ වීඩියෝ වලට මම හුගක් කැමතියි .දිගටම මේ වගේ වීඩියේා කරන්න . ඔයාලට ජය..

    • @ayeshudayanga6754
      @ayeshudayanga6754 4 ปีที่แล้ว

      Vidio katha balapan

    • @kavindumadushan2453
      @kavindumadushan2453 4 ปีที่แล้ว

      @@ayeshudayanga6754 අනේ නිකන් පුක දෙන්නැතුව හිටහං

  • @ඉන්දිප
    @ඉන්දිප 4 ปีที่แล้ว +1

    Aiya oya packground eke sudu thire ain karanam hodai. ahata amarui .. aiya karana vidios aththatama balanna asa hithenawa .. wellddone aiya

  • @SL-sk6ju
    @SL-sk6ju 4 ปีที่แล้ว +6

    මන් මාරම අසාවෙන් බලන චැනල් එකක් ... 👌❤️🤟 නියමයි...😍

  • @malithweerakoon1371
    @malithweerakoon1371 4 ปีที่แล้ว

    Part 2 karanna.niyamai....thawa daththa tikak hoyala danna ayye...supiri

  • @vikumdevid9056
    @vikumdevid9056 4 ปีที่แล้ว +1

    Part 2 one 😙😙😙😍😍😍 bro🙏🙏🙏🙏 best of luck

  • @lahirurathnayake3343
    @lahirurathnayake3343 4 ปีที่แล้ว +21

    දවසකට විඩියෝ 2ක් දාන්න බැරිද. ඔයගෙ විඩියෝ එකක් එනකල් තමයි අපිත් ඉන්නෙ

    • @dheshanmax1563
      @dheshanmax1563 4 ปีที่แล้ว

      අන්න ඒකයි😙😙

  • @ramirubro7820
    @ramirubro7820 4 ปีที่แล้ว +1

    Thanks ela videos digatama karanna😁😁

  • @hirumaldewinda952
    @hirumaldewinda952 4 ปีที่แล้ว +1

    නියමයි

  • @meriyanperera1825
    @meriyanperera1825 4 ปีที่แล้ว

    Oba hodata me wada satahana karanawa.jeevitheta danumak labaganna hugak prayojanawath wada satahanak oba samatama mage gaurawaya Saha pranamaya❤️

  • @ishiniherath8475
    @ishiniherath8475 4 ปีที่แล้ว +5

    Good work!!
    Hodata kiya denawa
    ....

    • @charithakalupahana1532
      @charithakalupahana1532 4 ปีที่แล้ว

      Black Hole kiyanne budu dahame sadahan wena LOKANTHARIKA kiyan apayatai. Lokantharika apaya sampurnenma adhurui, ei wagema puduma seethalak thiyenawa Habai paw karapu sathwayan karmanuroopawa ipadenawa.
      SAKWALA (Modern Scientists lage wachana walin Solar System) 3 k athara hadena hidase thamai mei LOKANTHARIKAYA pihitanne.
      Lowthura budu hamuduruwo ipadena , Budu wena , Piriniwan paana awastha wala witharai anduru LOKANTHARIKAYA aalokamath wenne.
      Ei wagema budu dahame sadahan wenawa Ajasaththa Rajathuma marila gihin LOKANTHARIKAYE upan bawa.
      Peethru ghaathaka karame hatiyata eya yanna hitiye Aweechchiyata, Habai jeewithe anthima kale Budu hamuduruwo gana hitha pahdawa gath nisa Aweechchiyata wada duk adu LOKANTHARIKAYE eya ipaduna.

  • @udaralahiru9990
    @udaralahiru9990 4 ปีที่แล้ว +1

    Ayye niyamai.man oyage videos hamadama balanawa.mara danumak ganna puluwan oyage channel eken..❤❤❤

  • @nandana1249
    @nandana1249 4 ปีที่แล้ว

    හැමෝටම තෙරුවන්සරණයි වැඩෙි ලස්සනයි විකාර නැතුව ලස්සනට විස්තර කරනවා

  • @isharamadhuwanthi8705
    @isharamadhuwanthi8705 4 ปีที่แล้ว +2

    හොඳ විඩියෝ එකක්.👍👍

  • @hasankalakmal4232
    @hasankalakmal4232 4 ปีที่แล้ว +3

    Part 2k oni. Prashnayak. Black hole eken athulatha kelawarak thiyanawada

  • @lgdasun6838
    @lgdasun6838 4 ปีที่แล้ว

    Atthatama godak watinawa..api nodanna godak dewal me videos walin danaganna puluwan

  • @priyadarshanipriyanka4241
    @priyadarshanipriyanka4241 4 ปีที่แล้ว +1

    Niyamai

  • @slbrotherashi3764
    @slbrotherashi3764 4 ปีที่แล้ว

    Muththaiya muralidaran gn vidio ekk krnn aiye

  • @koreanguide4482
    @koreanguide4482 4 ปีที่แล้ว

    නියම වීඩියෝ එකක් සුපිරි ජය වේවා තව කොටසක් දාන්න 💐💐💐💐❤❤❤❤❤❤❤👍👍

  • @lakshankawshalya8531
    @lakshankawshalya8531 4 ปีที่แล้ว +1

    සුපිරි 👌👌👌

  • @rusidusi4219
    @rusidusi4219 4 ปีที่แล้ว

    Patta wdaka sahoo puluwan nm Hercules gana video ekak karanna ko

  • @sewwandi8657
    @sewwandi8657 4 ปีที่แล้ว +1

    යම් යම් සුලු වැරදි අදහස් තිබුනත් හොද වීඩියෝවක්.
    සුදු වාමනයෙක් වෙන්නත් පුලුවන්. රතු යෝදයෙක් වෙන්නත් පුලුවන් තරුවක් අවසානයේදී.
    කලු කුහරයක් වෙන තරුවක් එලියට නෙවේ පුපුරායන්නෙ. ඒක ඇතුලට කඩාගන වැටෙනව භ්‍රමන වේගය වැඩිනිසා

  • @Oshan_liyanage
    @Oshan_liyanage 4 ปีที่แล้ว

    Ft ayye oyage vidio maru

  • @vinombandara3326
    @vinombandara3326 4 ปีที่แล้ว +18

    හැම තරුවම මිය ගියහම කලුකුහරයක් වෙන්නැ සුදු වාමන ග්‍රහයෙක් වෙනවා හුගක් එවා

    • @s.ltechmafia4495
      @s.ltechmafia4495 4 ปีที่แล้ว +1

      මමත් ඒක අහල තියනව

    • @darshanasirimanna8727
      @darshanasirimanna8727 4 ปีที่แล้ว

      එ්වගේම කලුකුහරයක් ක්ෂය වුණාම සුදුකුහරයක් වෙනවා.

    • @senukanavinthawanasingha5892
      @senukanavinthawanasingha5892 4 ปีที่แล้ว

      Ow bn නොදුටු ලෝකය eke කියනවා

    • @mariofdo123
      @mariofdo123 4 ปีที่แล้ว

      Ape ape Sun eka dehigediyak tharam podi unot kalukuharayak wenawa

  • @Scienceworld321-nb
    @Scienceworld321-nb 4 ปีที่แล้ว

    Videos niyamai..
    Background eka puluwannam wenas karanna

  • @rajitha243
    @rajitha243 4 ปีที่แล้ว +2

    CONGRATULATIONS BRO !!! WE NEED PART 2 🤟🤟🤟🤟🤟🤟🤟🤟👍👍👍👍👍

  • @sagittariusa5642
    @sagittariusa5642 3 ปีที่แล้ว

    Video eke Samahara tenwala podi podi waradi kihipayak tibba. Thawatikak thoraturu hoyagena next video eka karanawanm godak watinawa
    Good luck 👍👍

  • @pasipasi3397
    @pasipasi3397 4 ปีที่แล้ว

    Thanxxx..👍👍

  • @sajitharajapaksha3006
    @sajitharajapaksha3006 4 ปีที่แล้ว

    Super👍👌

  • @methusharashminda3826
    @methusharashminda3826 4 ปีที่แล้ว

    Niyama vedio eka👍👍

  • @dlkunited9878
    @dlkunited9878 4 ปีที่แล้ว

    Part 2 one aiye....godak watinawa e

  • @isuruchamara2289
    @isuruchamara2289 4 ปีที่แล้ว +1

    Elma aiiye..part 2 ekakuth puluwn nm danna

  • @kiddeyanashow
    @kiddeyanashow 4 ปีที่แล้ว

    Gal gadot ganath video akak karanna. 👍

  • @salithalakmal7768
    @salithalakmal7768 4 ปีที่แล้ว

    man hamadamath oyage video ekak enakan balan inne niyameta therum karanawa thank u....jaya wewa....

  • @wansalav6908
    @wansalav6908 4 ปีที่แล้ว

    Niyamai 👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @suwanipharmacy7579
    @suwanipharmacy7579 4 ปีที่แล้ว +3

    නියමයි! 😁👍

  • @pradeeplakmal6144
    @pradeeplakmal6144 4 ปีที่แล้ว

    අරිම වටිනවා

  • @ajithbandara5332
    @ajithbandara5332 4 ปีที่แล้ว +1

    Good ....

  • @pradeepmadushanka5923
    @pradeepmadushanka5923 4 ปีที่แล้ว

    Ela..නානා

  • @senukanavinthawanasingha5892
    @senukanavinthawanasingha5892 4 ปีที่แล้ว +1

    Thawa දෙයක් black hole ekak ඇතුළෙන් ආලෝකයේ වේගයෙන් යන වස්තුවක ට ඇතුලෙන් යන්න පුලුවන් ලගම තියෙන black hole eka thiyenne ආලෝක වර්ෂ 3000 ක් දුරින්

  • @FREEDOM19654
    @FREEDOM19654 4 ปีที่แล้ว

    එල එල ජය ජය...

  • @lahiruchiran633
    @lahiruchiran633 4 ปีที่แล้ว

    supiri ...... puluwan nam dawasata video dekak danna

  • @anushkafernando5512
    @anushkafernando5512 4 ปีที่แล้ว

    Thawa video akak denna..black hole pitcher akka

  • @prasathmadhusanka9722
    @prasathmadhusanka9722 4 ปีที่แล้ว

    ඇත්තටම නියමයි අබ්‍යවකාශය ගැන තව වීඩියෝ ටිකක් කරන්න

  • @gihankavinda1140
    @gihankavinda1140 3 ปีที่แล้ว +1

    කලු කුහර ගැන බුදුන් වහන්සේ දේශණා කරපු කරුනු ටිකක් එකතු කරලා විඩියෝ එකක් කරන්නකෝ😍..

  • @user-fr9nb4dq7r
    @user-fr9nb4dq7r 4 ปีที่แล้ว +1

    Very informative. And interesting. Hope for more videos like this.

  • @bawanthajayalath6959
    @bawanthajayalath6959 4 ปีที่แล้ว

    Niyamai,,part 2 ekath aniwa ooona....

  • @umeshamadu
    @umeshamadu 4 ปีที่แล้ว +16

    ඔක්කොම video බලනව.. පුළුවං නං background එක මාරැ කරන්න. පට්ට අමාරැයි බලන්න. .

    • @SL-sk6ju
      @SL-sk6ju 4 ปีที่แล้ว +2

      එක ඇත්ත

  • @prasasu8218
    @prasasu8218 4 ปีที่แล้ว

    Niyamaii.part 2t oni

  • @mayurabandara8726
    @mayurabandara8726 4 ปีที่แล้ว

    හබල් දුරේක්ශය ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ

  • @thanurisamarasinghe3601
    @thanurisamarasinghe3601 4 ปีที่แล้ว +1

    Please shelok homesගෙ එකකුත් කරන්න .👍👍👍👌👌👌

  • @enoshthilosha6186
    @enoshthilosha6186 4 ปีที่แล้ว

    Supiri vedio akak

  • @nandana1249
    @nandana1249 4 ปีที่แล้ว +1

    මල්ලී තේමාවට අදාලව background එක වෙනස් කරන්න ඒකට ඔයාට පුළුවන් සුදු තිරයකට පිටුපසින් ප්‍රොජෙක්ටරය සවිකර සුදු තිරයට ඉදිරියෙන් සිට විස්තර ඉදිරිපත් කරන්න,මම හිතනවා ඒක හොඳයි කියලා මොකක්ද ඔයාලාගේ අදහස.

  • @lora9609
    @lora9609 4 ปีที่แล้ว

    Aiyye alcatraz scene eka gena video ekk krnnko

  • @kavindukithsara9795
    @kavindukithsara9795 4 ปีที่แล้ว +3

    Ela 🔥

  • @kingsleypaul6091
    @kingsleypaul6091 4 ปีที่แล้ว +1

    Need one more video Thank you.

  • @Lahiru_Lakshan_
    @Lahiru_Lakshan_ 4 ปีที่แล้ว

    නියමයි👌👍😘

  • @royalslchannel9310
    @royalslchannel9310 4 ปีที่แล้ว +4

    ලස්සනයි වීඩියෝ එක.👍👍👍👍👍❤️❤️❤️

  • @theektheebu2918
    @theektheebu2918 4 ปีที่แล้ว

    Great video

  • @serbdimichik1225
    @serbdimichik1225 4 ปีที่แล้ว

    superb👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🏅🎖️

  • @sakuraanuradhika8405
    @sakuraanuradhika8405 4 ปีที่แล้ว

    Thawa tikak xplen karanna pls. Wade hodai. Hoda topic ekkak

  • @mahelawickramanayake5372
    @mahelawickramanayake5372 4 ปีที่แล้ว +1

    Thanks (if u can give part 2 for us) 💓

  • @geethanjanamadhushanka3461
    @geethanjanamadhushanka3461 4 ปีที่แล้ว

    Man asama channel ekak Back ground eka poddak dark karana yaaluwa channel eke theam eka poddak abirahas wage dewal tiyena nisa

  • @marvellboyee1797
    @marvellboyee1797 3 ปีที่แล้ว

    Niyamaaaayyy

  • @kasunamarasinghebeligalla
    @kasunamarasinghebeligalla 4 ปีที่แล้ว

    ඇත්තටම හොද විිඩියෝ එකක් තවත් ව්ස්තර ගේනකම් බලන් ඉන්නවා

    • @charithakalupahana1532
      @charithakalupahana1532 4 ปีที่แล้ว

      Black Hole kiyanne budu dahame sadahan wena LOKANTHARIKA kiyan apayatai. Lokantharika apaya sampurnenma adhurui, ei wagema puduma seethalak thiyenawa Habai paw karapu sathwayan karmanuroopawa ipadenawa.
      SAKWALA (Modern Scientists lage wachana walin Solar System) 3 k athara hadena hidase thamai mei LOKANTHARIKAYA pihitanne.
      Lowthura budu hamuduruwo ipadena , Budu wena , Piriniwan paana awastha wala witharai anduru LOKANTHARIKAYA aalokamath wenne.
      Ei wagema budu dahame sadahan wenawa Ajasaththa Rajathuma marila gihin LOKANTHARIKAYE upan bawa.
      Peethru ghaathaka karame hatiyata eya yanna hitiye Aweechchiyata, Habai jeewithe anthima kale Budu hamuduruwo gana hitha pahdawa gath nisa Aweechchiyata wada duk adu LOKANTHARIKAYE eya ipaduna.

  • @nilushagayani3895
    @nilushagayani3895 4 ปีที่แล้ว +2

    good

  • @upalipushpakumara4582
    @upalipushpakumara4582 4 ปีที่แล้ว

    Maame ane mn tharaka vidyawta gdk asai ouluwan nm issarahata tharu gena abyawakashaya gena videos tikak ewannako

  • @senugimahamadaarachchi7059
    @senugimahamadaarachchi7059 4 ปีที่แล้ว

    Godak complex topic ekak

  • @lasindupramod3448
    @lasindupramod3448 4 ปีที่แล้ว

    👍 නියමයි...

  • @prasadishamika1356
    @prasadishamika1356 4 ปีที่แล้ว

    Superb!

  • @janinduchamod
    @janinduchamod 4 ปีที่แล้ว

    Sir can you make video about bootes void. Thank you .

  • @thamaradamayanthi7665
    @thamaradamayanthi7665 4 ปีที่แล้ว

    🙌Yes...Need part 2 about black holes.☺

  • @dilshanmadushanka8282
    @dilshanmadushanka8282 4 ปีที่แล้ว

    Mama oyage video okkoma balanawa aiyr

  • @mariofdo123
    @mariofdo123 4 ปีที่แล้ว

    Boots void kiyanne kalukuhare ma oposite ekakda

  • @kavindulakshan6701
    @kavindulakshan6701 4 ปีที่แล้ว +1

    Part 2 ekk ona😊..black hole gana igena gnna gdk asai..eka nisa thw ekk danna👍

    • @charithakalupahana1532
      @charithakalupahana1532 4 ปีที่แล้ว

      Black Hole kiyanne budu dahame sadahan wena LOKANTHARIKA kiyan apayatai. Lokantharika apaya sampurnenma adhurui, ei wagema puduma seethalak thiyenawa Habai paw karapu sathwayan karmanuroopawa ipadenawa.
      SAKWALA (Modern Scientists lage wachana walin Solar System) 3 k athara hadena hidase thamai mei LOKANTHARIKAYA pihitanne.
      Lowthura budu hamuduruwo ipadena , Budu wena , Piriniwan paana awastha wala witharai anduru LOKANTHARIKAYA aalokamath wenne.
      Ei wagema budu dahame sadahan wenawa Ajasaththa Rajathuma marila gihin LOKANTHARIKAYE upan bawa.
      Peethru ghaathaka karame hatiyata eya yanna hitiye Aweechchiyata, Habai jeewithe anthima kale Budu hamuduruwo gana hitha pahdawa gath nisa Aweechchiyata wada duk adu LOKANTHARIKAYE eya ipaduna.

  • @Oshan_liyanage
    @Oshan_liyanage 4 ปีที่แล้ว

    Thawa time travalling oni. Ekt kamathi aya kiyanna

  • @dilanprasad3071
    @dilanprasad3071 4 ปีที่แล้ว

    aiye oya part 2 karanda hithnawanm, mekath hoyal kattiyatama kiyanna. ape budurajananwahanse,kalu kuhara genath,vishwaya genth suluwen krunu deshana kla a mita awurudu 2564 kalin,kiyap kisideyak,boru welath neboru karandath be.suluwen deshana kale niwanata ewa adal nathi nisai.a gen deshana kla ekama kenath unwahanse pamanai....puluwannam eka hyagenavideo ekata ekthu kranna,mokada eka godak watinawa nodanna ayata.

  • @gigazone7863
    @gigazone7863 3 ปีที่แล้ว

    thawa tikak me gana igenagena awanam hodai

  • @adithyarodrigo786
    @adithyarodrigo786 4 ปีที่แล้ว +1

    Part 2 ekath Genna please ❤️

  • @p.kmedia7002
    @p.kmedia7002 3 ปีที่แล้ว +1

    Part 2 ඕනි

  • @lakshithasadaruwan5667
    @lakshithasadaruwan5667 4 ปีที่แล้ว

    Good video.

  • @person123-
    @person123- 4 ปีที่แล้ว

    තව එකක් අනිවා ඕනෙ බ්‍රදර්

  • @jithmameegasdeniya485
    @jithmameegasdeniya485 4 ปีที่แล้ว

    niyama vedio ekk😙

    • @charithakalupahana1532
      @charithakalupahana1532 4 ปีที่แล้ว

      Black Hole kiyanne budu dahame sadahan wena LOKANTHARIKA kiyan apayatai. Lokantharika apaya sampurnenma adhurui, ei wagema puduma seethalak thiyenawa Habai paw karapu sathwayan karmanuroopawa ipadenawa.
      SAKWALA (Modern Scientists lage wachana walin Solar System) 3 k athara hadena hidase thamai mei LOKANTHARIKAYA pihitanne.
      Lowthura budu hamuduruwo ipadena , Budu wena , Piriniwan paana awastha wala witharai anduru LOKANTHARIKAYA aalokamath wenne.
      Ei wagema budu dahame sadahan wenawa Ajasaththa Rajathuma marila gihin LOKANTHARIKAYE upan bawa.
      Peethru ghaathaka karame hatiyata eya yanna hitiye Aweechchiyata, Habai jeewithe anthima kale Budu hamuduruwo gana hitha pahdawa gath nisa Aweechchiyata wada duk adu LOKANTHARIKAYE eya ipaduna.

  • @manukkularathne6674
    @manukkularathne6674 4 ปีที่แล้ว

    විශ්ව ආකර්ශන නීතිය(law of attraction) ගැන වීඩියෝ එකක් කරන්නකො. please ❤️

  • @chethiyawijerathna6135
    @chethiyawijerathna6135 4 ปีที่แล้ว

    Thawa ekak one black holes gana

  • @migarabasnayaka4687
    @migarabasnayaka4687 4 ปีที่แล้ว

    ayye black hole ekak athulata giyoth eken aliyata enna puluwan.black hole eke thiyanawa event horizon kiyala ekak.eken athulata giyoth alokaya wegayata wada wedi wegakin enna one apahu eliyata enna nam. anith eka black hole ekak asala kalaya gaman karanne wenas widihakata.ayya kiuwa widihata api black hole eka athulata yanna one ne.mokada api black hole ekata kittu wenna wenna kalaya gaman karanne wenas widihakata.eka nisa black hole eka athulata yanna onema ne.anika meke tharkayak ne ayye.nasa eken kiyala tiyanawa kauruhari black hole ekak asalata gihing apahu ape pruthuwiyata awoth eya kala tharanaya karala kiyala hebehin balaganna puluwan kiyala.prashne black hole ekak lagata yanna apita thamath thakshanayak neti ekai.me dewal wala wereddak thiyanawanam kiyanna ayye

  • @janithsuranga3171
    @janithsuranga3171 4 ปีที่แล้ว

    ලොව මෙතෙක් බිහි වූ භයානක වස0ගත පිළිභඳ සවිතරාත්මක ව්ස්තර වෙන් වෙන් වශයෙන් හඳුන්වා දෙන්න.ලෝකයේ මේ දිනවල තිබෙන වාතාවරණය හමුවේ එයින් දැනුමක් ලබාගැනීමට පුලුවන්,
    ස්තූති........

  • @cedricdiggory6537
    @cedricdiggory6537 4 ปีที่แล้ว +1

    Ann freenk gena video ekak onaaa.. ☺️

  • @SLSolutech
    @SLSolutech 4 ปีที่แล้ว +1

    vedio eka nyamai.
    FLASH CAUGH ON TAPE WAGE.camerawalata ahuwechcha aththa dewal gana video ekak hadanna.

    • @charithakalupahana1532
      @charithakalupahana1532 4 ปีที่แล้ว

      Black Hole kiyanne budu dahame sadahan wena LOKANTHARIKA kiyan apayatai. Lokantharika apaya sampurnenma adhurui, ei wagema puduma seethalak thiyenawa Habai paw karapu sathwayan karmanuroopawa ipadenawa.
      SAKWALA (Modern Scientists lage wachana walin Solar System) 3 k athara hadena hidase thamai mei LOKANTHARIKAYA pihitanne.
      Lowthura budu hamuduruwo ipadena , Budu wena , Piriniwan paana awastha wala witharai anduru LOKANTHARIKAYA aalokamath wenne.
      Ei wagema budu dahame sadahan wenawa Ajasaththa Rajathuma marila gihin LOKANTHARIKAYE upan bawa.
      Peethru ghaathaka karame hatiyata eya yanna hitiye Aweechchiyata, Habai jeewithe anthima kale Budu hamuduruwo gana hitha pahdawa gath nisa Aweechchiyata wada duk adu LOKANTHARIKAYE eya ipaduna.

  • @senudajayarathne3576
    @senudajayarathne3576 4 ปีที่แล้ว

    ayye NBA legend kenek innw allen iverson kiyala,eyage life eke awwa godak abhiyoga awrudu 3k jail eke hitiya ewa godak information thiyenw eya gana podi hari video ekk hadala daamuda ayye.... please...🇱🇰

  • @ZIKKA.668
    @ZIKKA.668 4 ปีที่แล้ว +4

    Holman video supiri

  • @sriyanisriyani9138
    @sriyanisriyani9138 4 ปีที่แล้ว +1

    Anivarya