Toyota Cami, Daihatsu Terios ,Zotye nomad SUV Sinhala Review & introduction. Mini SUV Sinhala 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 103

  • @shanukaac9358
    @shanukaac9358 6 หลายเดือนก่อน

    Nomad Xtreme සහ Nomad 2 දෙකේම එන්නේ mistubishi engine නේද?

  • @sumudusaputhanthri5698
    @sumudusaputhanthri5698 11 หลายเดือนก่อน

    Cvt manual aka automatic ketamna baritha ???

  • @sahanalfa8719
    @sahanalfa8719 2 ปีที่แล้ว +6

    එක එකා කියන ඒවා උබ ගනන්ගන්න එපා බන් උබේ වැඩේ මට නම් හිතට අල්ලලා ගියා 👌

    • @youthgarageTharusha
      @youthgarageTharusha  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතී සහෝ . ♥️ඒක හිතට වැදුණා ගොඩක්

  • @sumudusaputhanthri5698
    @sumudusaputhanthri5698 11 หลายเดือนก่อน

    What about perodua kembara??

  • @BigKraycee
    @BigKraycee 2 ปีที่แล้ว

    zotye nomad fuel consumption kohomada

  • @sumudusaputhanthri5698
    @sumudusaputhanthri5698 2 ปีที่แล้ว +1

    Can v replace cvt gear box

  • @nandikagunawardana9541
    @nandikagunawardana9541 2 ปีที่แล้ว +1

    Godak hondai aiye, aiya hondata explain karanawa, godak pahadili video eka, aiyage videos godak interesting, wahana gana mama dhanne nathi godak dewal danagaththa , thank you aiye

    • @youthgarageTharusha
      @youthgarageTharusha  2 ปีที่แล้ว +1

      Oyatat thank you malli hamadama api ekka innavata ❤

  • @vipulakularathne3664
    @vipulakularathne3664 ปีที่แล้ว

    Kohera thiyennawa kiyanna...I will buy this week end cash on table.....pl reply me if someone having to sell

  • @prabathwarnasooriya3390
    @prabathwarnasooriya3390 2 ปีที่แล้ว +1

    Ganna wahanayak tiyanawada....

  • @sawindakarunathilaka8812
    @sawindakarunathilaka8812 2 ปีที่แล้ว

    1.3 1.5 parts wadiyen thiyenne mona modl1kada

  • @thamaraalwis2416
    @thamaraalwis2416 ปีที่แล้ว

    From where can I buy

  • @ajithhemapala6674
    @ajithhemapala6674 3 หลายเดือนก่อน

    මෙක chinees වාහනයක් නිසා තමයි ප්‍රශ්නය... .මොකද මතක ද හොඳ car එකක් තිබුනා cherry QQ කියලා... අද පෙන්නවත් නෑ..
    හිතන්න යමක්..

  • @samankumara39
    @samankumara39 2 ปีที่แล้ว +1

    Toyota raize z garden ekath aragena annako videyo ekak

  • @buddhikaasela1940
    @buddhikaasela1940 2 ปีที่แล้ว +3

    Back ground music eka nisa kiyana ewa clear na

    • @youthgarageTharusha
      @youthgarageTharusha  2 ปีที่แล้ว

      මැද හරියට poddak යවන්න 😥 ඒ ටික ඇහෙනවා

  • @channaholidays7198
    @channaholidays7198 2 ปีที่แล้ว +1

    Thank you malli.

  • @chameerasampath8576
    @chameerasampath8576 ปีที่แล้ว

    මේකෙ බොඩි පාට් ගන්න තියන්නෙ කොහෙද

  • @TikTokHub502
    @TikTokHub502 2 ปีที่แล้ว +1

    Toyota Rush 2010 eketh Video ekak oni Please ❤️🥰

  • @irandamarasinghe8351
    @irandamarasinghe8351 2 ปีที่แล้ว

    Uber & Pick Me Duwanna Puluwan Honda Wahanya Mokakada ???!!!
    15Lak

    • @youthgarageTharusha
      @youthgarageTharusha  2 ปีที่แล้ว

      Kalin nam kelisa perudua eka hdi car eka vatinne laksha 12/15 atara manual eka. Dn nam boru ganan dala tynne .

  • @lakshithapathirana116
    @lakshithapathirana116 2 ปีที่แล้ว

    Thanks

  • @nadeeshaedirisinghe7239
    @nadeeshaedirisinghe7239 2 ปีที่แล้ว

    ssangyong korando RV ekak onee

  • @dilhanirathnayake8011
    @dilhanirathnayake8011 2 ปีที่แล้ว

    Auto vehicle ekakda

    • @youthgarageTharusha
      @youthgarageTharusha  2 ปีที่แล้ว

      Video එකේ තියෙන්නේ manual එකක් brother 💪❤

  • @janakapriyantha7754
    @janakapriyantha7754 2 ปีที่แล้ว +1

    1.3 da1.5 da hoda??

    • @youthgarageTharusha
      @youthgarageTharusha  2 ปีที่แล้ว

      1.5 හොදයි

    • @kulithasenarth.1524
      @kulithasenarth.1524 2 ปีที่แล้ว

      @@youthgarageTharusha ඒත් මචන් 1.3 තෙල් කරනවා..1.5 ගොඩක් නෑ..අනික 1.3 mitsubishi lancer එන්ජින් එකක් තියෙන නිසා ඇන්ජින් කෑලි සුලබයි..1.5 එකේ තියෙන්නේත් mitsubishi එන්ජින් එකක් උනත් lancer නෙමේ...ඒකෙ කෑලි 1.3 තරම් සුලබ නෑ..

    • @malindueranda9730
      @malindueranda9730 2 ปีที่แล้ว

      @@kulithasenarth.1524 1.5 kynne mitsubishi mini jeep engine ela! E keeps lankwe ona tharm tynwa lancer tharam nm na! Eth parts nm tynwa ona tharam

    • @youthgarageTharusha
      @youthgarageTharusha  2 ปีที่แล้ว +1

      ඔවු ඔයා කියන දේ හරි. ඒත් 1.3 එකේ පිටිපස්සේ 4 දෙනෙක් යද්දී. පොඩ්ඩක් speed යනකොට තෙල් කරන එක උනත් අඩු වෙන්න පුලුවන් engine vibration වැඩී. Use කරන විදිය අනුව තමයි. Suv එකක් ගන්නේ පොඩි හරි චිල් එකක් ගන්න නේ. ඒකයි මම 1.5 තේරුවේ. ඔයාගෙ අදහසත් ගොඩක් වටිනවා අපේ යාලුවාට . Thank you කුලිත ♥️, වැදගත්ම දේ 1.3 එකේ parts ටිකක් සුලබයි. ඒක මට මිස් උන දෙයක්.

    • @kulithasenarth.1524
      @kulithasenarth.1524 2 ปีที่แล้ว

      @@youthgarageTharusha එලම සහෝ...😊😊

  • @KumariKumari-wf6ei
    @KumariKumari-wf6ei 2 ปีที่แล้ว

    පුළුවන්නම් 18 19 sunny corolla carina පිනෑස් එකක් දාලා අඩු මුදලකට තියෙනවා කාර් ටිකක් වීඩියෝ එකක් ගේන්නකෝ පින් සිද්ධ වෙනවා ඩීසල් කාර් උනාට කමක් නැහැ

  • @udarakasun5624
    @udarakasun5624 2 ปีที่แล้ว +1

    oya ganan walata nam ganna wenne ne.balannako dala thiyana ganan.heta salli denawa ekak hoyala denawanam

    • @youthgarageTharusha
      @youthgarageTharusha  2 ปีที่แล้ว

      නිවැරදිව සවන් දුන්නා නම් ඔබේ comment එක මීට වඩා වෙනස් වෙන්න තිබුනා

    • @prasanthgajan4492
      @prasanthgajan4492 2 ปีที่แล้ว

      Mata dihatsu pyzar rewie 1k one pls 🙄🙄

  • @erabaduvillage6105
    @erabaduvillage6105 2 ปีที่แล้ว +1

    Nice video come again friend god bless ...

  • @kulithasenarth.1524
    @kulithasenarth.1524 2 ปีที่แล้ว +3

    ලක්ශ 20 ට අඩු වෙන්නම් ගන්න වෙන්නේ නෑ පුතේ....මගේ එක 2017 ගත්තෙත් 20 කට....

    • @youthgarageTharusha
      @youthgarageTharusha  2 ปีที่แล้ว

      Nomad එක පුලුවන්

    • @malindueranda9730
      @malindueranda9730 2 ปีที่แล้ว

      Ehma oya kynne Toyota Hari Dihatsu eka Hari Zoytze ek echchara ganan na! Ekko oywa andala

    • @kulithasenarth.1524
      @kulithasenarth.1524 2 ปีที่แล้ว +1

      පිස්සුද බන් riyasewana ගිහින් බලන්න..මන් ඒකම මාස 4කට කලින් වික්කේ 23.50 කට...ඒ විකුණන දවස්වල අඩුම එකත් 22 විතර උනා...අත්දැකීමකින්නේ කියන්නේ බන්...

    • @kulithasenarth.1524
      @kulithasenarth.1524 2 ปีที่แล้ว +1

      @@malindueranda9730 නෑ මචන් මන් ගත්තේ nomad extreme..2013...32000km දුවපු එකක්.ඒවා ඒ ගනන් ගියේ...හැබැයි අඩු ඒවත් තිබ්බා මන් මුලින් බැලුව එක 17.50යි..ඒක 2011..nomad...98000km දුවපු එකක්...හැබැයි දැන්නම් 20 අඩුවෙන් ගන්න නෑ..තිබ්බත් හෙන මරාලයක්...අඩුම එකත් 22වත් වෙයි...

    • @malindueranda9730
      @malindueranda9730 2 ปีที่แล้ว

      @@kulithasenarth.1524 mehemai mchn oya riysewana kyna eke ads danne wahane sale karayo! Oya wahana oya kyna gann walata watinne na! Eka nisa kmati kenkta kamati ganakata wahana wikuann puluwn kamati kenekta Miladi gann puluwn ela minissuge kamattta! Mona unt petrol Enna Enna ganan Yana eke, oya wage watinne nati ganakata wahana ekk therumak nati wadak

  • @blackdragon6956
    @blackdragon6956 2 ปีที่แล้ว +1

    Man lagath okak thibba Maru bande❤️

  • @nimeshhasith5761
    @nimeshhasith5761 2 ปีที่แล้ว

    Thiyana thenak danna puluwan da .

    • @youthgarageTharusha
      @youthgarageTharusha  2 ปีที่แล้ว

      රියසෙවන එකේ zoty nomad කියලා search කර්ලා කතා කරන්න 30/40 වගේ ගනනුත් දාලා තියෙනවා. ඒත් විකිනෙන් නෑ. එකම ඇඩ් ටික ඔහේ දානවා විතරයි

  • @දේශාටන
    @දේශාටන 2 ปีที่แล้ว +2

    මල්ලි..., ඔය පසුබිම් සිංදුව දාපන්, කෙල්ලෙක් පස්සෙන් ‌කොටියෙක්එළවන සීන් එකකට, මේකට දාපන් හිමීටමොනවහරි සංගීතයක් උඹට ඔ්නෙමනම්,..... අනික, පොඩි වීඩියෝ අනිත් ඒවා වැහෙන්න දාන්නත් හොද නෑ

    • @youthgarageTharusha
      @youthgarageTharusha  2 ปีที่แล้ว +1

      Thank you so much ඉස්සරහට ඒ අඩුපාඩු හදාගන්නම් අයියේ 💪❤

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 2 ปีที่แล้ว

      Aththatama😂😂😂

  • @vinutv9085
    @vinutv9085 2 ปีที่แล้ว

    Kiyak wenawada oka

  • @m.s.peraraperara3581
    @m.s.peraraperara3581 2 ปีที่แล้ว

    💕💕

  • @zoomclz3450
    @zoomclz3450 2 ปีที่แล้ว +1

    👍👍👍💪

  • @silvaandjeewa8143
    @silvaandjeewa8143 2 ปีที่แล้ว

    මට ඕකක් ගන්න ඕනා කොහේද තියෙන්නේ

  • @tharushanuonejayarathna3891
    @tharushanuonejayarathna3891 2 ปีที่แล้ว +1

    ❤❤❤

  • @dileepadarshana7936
    @dileepadarshana7936 2 ปีที่แล้ว

    Spaer parts hoyana na ammo ganna epa

    • @kishandineshwijesinghe131
      @kishandineshwijesinghe131 2 ปีที่แล้ว +1

      Man Danna kenk laga me wahane tybba engine parts NM hoyann puluwn ek amaru deyak nwei! Eth oya kywa wage body parts, lights, meter pannel, axel wage ewa tkk hoyann amarui! Eth online order krgann puluwn

    • @ijcreations6147
      @ijcreations6147 2 ปีที่แล้ว +1

      බඩු තියෙනවා ගන්න කවුද නෑ කියන්නේ.. ඕනි කෑල්ලක් ගන්න තියෙනවා 😂😂

    • @chameerasampath8576
      @chameerasampath8576 ปีที่แล้ว

      @@ijcreations6147 thiyanawa nam kiynna num ekak danna bro

  • @zoomclz3450
    @zoomclz3450 2 ปีที่แล้ว +2

    කාලෙකට පස්සෙ

    • @youthgarageTharusha
      @youthgarageTharusha  2 ปีที่แล้ว +1

      😊 පොඩ්ඩක් පරක්කු උනා review එකක් ගේන්න

  • @manjulajayathilaka8200
    @manjulajayathilaka8200 2 ปีที่แล้ว

    Thiyna thanak kiyanna...dan 3 will ekakuth 12 k withara wenawane

    • @youthgarageTharusha
      @youthgarageTharusha  2 ปีที่แล้ว

      ඒ ගානට ඉතින් ගන්නේ කවුද 🤔

    • @manjulajayathilaka8200
      @manjulajayathilaka8200 2 ปีที่แล้ว

      @@youthgarageTharusha ekanam aththa ...kalu kada karayoth innawane 🙂🙂🙂🙂

  • @naveenhewavitharana58
    @naveenhewavitharana58 2 ปีที่แล้ว

    👍❤

  • @tiktokbag
    @tiktokbag 2 ปีที่แล้ว

    Chinen kavadda Japan engine ekk dala vahana haduve

    • @malindueranda9730
      @malindueranda9730 2 ปีที่แล้ว

      Oya danne natttam me video ek balla danaganna puluwn 🤣

    • @kulithasenath6170
      @kulithasenath6170 2 ปีที่แล้ว

      එහෙම හදනවා කියන්නේ සොටි කියන්නේ මිට්සුබිෂි එකේ අනු කම්පැනියක්..ඒක චීනේ ඇසෙම්බල් කරන්නේ...එතකොට සමහර කෑලි චීනේ...එන්ජින් එහෙම ජැපැන්...nomad එකෙත් එහෙමයි...එන්ජින් මිට්සුබිෂි(lancer)එන්ජින් එකක් තියෙන්නේ...

  • @pskaman4708
    @pskaman4708 2 ปีที่แล้ว +1

    2nd like bro

  • @ThilakHiripitiya
    @ThilakHiripitiya 9 หลายเดือนก่อน

    මේක පරන වීඩියෝ එකක් නේද ..ඇයි update , nowe nne w

  • @madushanrandima5420
    @madushanrandima5420 2 ปีที่แล้ว

    Mala jarawak melo baduwak na anatha wenna kemathinm ganna 😂

  • @thusithmadhushanka3033
    @thusithmadhushanka3033 2 ปีที่แล้ว +4

    Preview එකේ තියන ගානට කොහෙද වාහනයක් තියෙන්නේ 😂
    මාත් suv පිස්සුව නිසා කාර් එක ගන්න කලින් සෑහෙන්න හොයල බැලුවා. 20න් පාතනම් නෑ 😂
    අනිත් එක වීඩියෝ එකේ voice පට්ටම අවුල්. කිසිම පැහැදිලිකමක් නෑ 😌 ඒකනම් හදාගන්නම වෙයි. Views වෙනුවෙන් බොරු caption දානඑකනම් channel එකේ ගුනාත්මකබව තමුංම නැතිකරගන්න වැඩක් bro. 😌

    • @youthgarageTharusha
      @youthgarageTharusha  2 ปีที่แล้ว +6

      ඔය වාහන ඒ මිලටතමයි විකිනෙනේ රියසෙවනේ ගනන් දැම්මට බලන්නකෝ එකම ඇඩ් අවුරුද්දක් විතර එකම තැන. විකුනලා ආපහු අරන් තියෙන නිසා වගකීමෙන් කියන්නේ, මැලේසියන්චීන වාහන විකිනෙන් නෑ, අහින්සකයෙක් රැවටිලා ගත්තොත් ඇරෙන්න. විවුස් මුදල් ඕන නම් මේ වාහන වගේ හරිම අඩු ඕඩියන්ස් එකකට වීඩියෝ හදන අපේ කාලේ නාස්ති කරගන් නෑ brother වැඩකුත් නෑ. පාඩු විතරයි. බොරු කියලා නෑ ඇත්ත විතරයි කියලා තියෙන්නේ. මේ කාලේ බොරුවට ගාන වැඩි කර්ල්ලා ඇඩ් ඕන තරම් , නිකමට හරි 2019 ඉදන් ඔය වාහන ගැන හොයනවා නම් price range එක ගැන දන්නවා. ඔවු voice අවුල් mike එකේ පොඩි ප්‍රශ්නයක් උනා. අනික් වීඩියෝ වල එහෙම නෑ brother ❤

    • @thusithmadhushanka3033
      @thusithmadhushanka3033 2 ปีที่แล้ว

      @@youthgarageTharusha ඒ මිලට විකිනෙන්නෑ නෙවෙයි ඒ මිලට වටින්නෑ කිව්වනම් හරි 😌
      වාහන ගැන තේරුමක් ඇති එකෙක් නොගෙන හිටියට විකුණන කිසිම කෙනෙක් ඔය කියන ගානට විකුණන්න දාන්නෙ නෑ 😌
      පුළුවන්නම් හොයලා පෙන්නන්න

    • @youthgarageTharusha
      @youthgarageTharusha  2 ปีที่แล้ว +1

      මේ කාලේ හොයලා පෙන්නන්න බෑ කවුරුත් ඇඩ් දාන් නෑ නේ bro ඒ ගානට, ඒත් මම මැලේසියන් කොරියන් වාහන විකුනලා තියෙනවා. බලන්න එන කිසි කෙනෙක් ad එකේ දාපු ගානට ඉල්ලලා නෑ, comment section එකේ කෙනෙක් දාලා තියෙනවා ලක්ශ 9 කට බොහොම අමාරුවෙන් නොමෑඩ් එකක් විකුණුවා කියලා. මම හිතන් නෑ රියසෙවනේ ගනන් වලට විකිනෙනවා කියලා. රැවටෙන්න පුලුවන් , කෙනෙක් ඒත් මම මේ thubnail එකේ දාලා තියෙන ගානත් වැඩී. පොඩි දුකක් තියෙනවා විවුස් ගන්න බොරු දානව කියලා චොදනා කරන නිසා. ලොකු කමට නෙමෙයි, වාහන මිල වැඩි වෙන එක සාධාරණීකරණය කරලා ඔයාලගේ ඔලු වෙනස් කරලා නිවටිනා ගනන් වලට වාහන මාකට් කරානම් ( ලන්කාවේ නම් දරාපු චැනල් වගේ) මටත් හොද ඩීල් හිද කැමරා වගේ ගොඩක් දේවල් එක්ක මඩිය තර කරගන්න පුලුවන්. රියසෙවනේ ගනන් වලට වාහන විකිනෙන් නෑ, ඒක හොදට මතක තියාගන්න ඕකට ඇඩ් දාපු ගමන් සාමාන්‍ය කෙනෙක් සේල් වලින් කුනි කොල්ලෙට ගන්නවා අරන් ආයි ඉක්මන් එකෙයි රියසෙවනෙයි වැඩි ගානට දානවා. ඒකතමයි ඇත්ත

    • @youthgarageTharusha
      @youthgarageTharusha  2 ปีที่แล้ว

      කොරියන් මැලේසියන් වාහන ලක්ශ 15 ඇඩ් දැම්මට විකිනෙන්නෙර් ලක්ශ 12 වගේ මම දාලා තියෙන්නේ විකිණෙන මිල.

    • @nandanavijayawardana9337
      @nandanavijayawardana9337 2 ปีที่แล้ว

      @@youthgarageTharusha මල්ලි ඔයා දුන්නයි කියන ගාණට(ලක්ෂ 12) වගේ ගාණට හොද තත්වයෙන් එකක් හොයල දෙන්න පුළුවන් ද?

  • @ajithkiriella389
    @ajithkiriella389 ปีที่แล้ว

    බොරු කියන්න එපා බන්

  • @MohomedRiswan-j8k
    @MohomedRiswan-j8k ปีที่แล้ว

    Tel no

  • @redbulto3864
    @redbulto3864 2 ปีที่แล้ว +2

    උබ හීනෙන් කියවනවද. 20ට අඩුවෙන් අරන් දීපන් toyota cami 02ක්.හෙට ගන්නවා.ඇයි බං views ගන්න ඔය වගේ බොරුවෙන් අසික්කිත වැඩ කරන්නේ

    • @youthgarageTharusha
      @youthgarageTharusha  2 ปีที่แล้ว

      වීඩියෝ එකේ thubnail එකේ තියෙන්නේ ජපන් suv එකක් ලක්ශ 15 කියලා.නිවැරදිව සවන් දෙන්න. ලන්කාවේ විවුස් ගන්න කරන අසික්කිත වැඩ ඔයා දැකලා නැද්ද යාලුවා. විවුස් ඕන්නම් අතින් කයිට් කරන් වාහන ගැන කියවන් නෑ.

    • @redbulto3864
      @redbulto3864 2 ปีที่แล้ว

      @@youthgarageTharusha Toyota cami ekak dala thiyenne athal ekatada ethakota🤣

    • @tharushanuonejayarathna3891
      @tharushanuonejayarathna3891 2 ปีที่แล้ว

      @@redbulto3864 ඔයාගේ චැනල් එකේ අනුන්ගෙන් හොරකම් කරලා දාලා තියෙන බාල වීඩ්‍යෝ අයින් කර්ලා වැඩක් පලක් කරගන්න කෝ. තව දෙයක් විවේචනය කරන්න හැබැයි කියන්නේ මොකද්ද කියලා අහලා ඉන්න. කැමී වල ගානත් වීඩියෝ එකේ කියනවා. අහලා බලන්නකෝ කන සුද්ද කරන්.

    • @malindueranda9730
      @malindueranda9730 2 ปีที่แล้ว

      @@redbulto3864 me meyata TH-cam rules ,trend thernne nane🤣 mchn culture ekta gahapan