බුදු ගුණ සත්‍යක්‍රියාව - Ven Balangoda Radha Thero Ama dora Viwara Viya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ බුදු ගුණ සත්‍යක්‍රියාවෙි බලයෙන් සියළු ‍රෝග දුු වෙවා.
    "සිත් නිවා හමා එන අමා බුදු ගුණ සුවඳ"... ෴අමා දොර විවරවිය෴
    අති පූජනීය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේගේ උතුම් සදහම් දේශනා, සජීවී සද්ධර්ම දේශනා,නිරන්තරයෙන් ශ්‍රවණය කරන්න එක් වන්න...
    #Ama_Dora_Viwara_Viya​ යූ ටියුබ් චැනලය 𝐒𝐮𝐛𝐬𝐜𝐫𝐢𝐛𝐞 කර දකුණු පසින් ඇති 🔔 𝐁𝐞𝐥𝐥 𝐈𝐜𝐨𝐧 එක 𝐂𝐥𝐢𝐜𝐤 කරන්න...
    Subscribe Us - / amadoraviwa. .
    LIKE US - / amadoraviwar. .
    Instagram - / venbalangod. .
    #අමා_දොර_විවර_විය​
    #Ama_Dora_Viwara_Viya​
    #Ven_Balangoda_Radha_Thero​
    #Buddist​ #Sri_Lanka​ #Belihuloya​ #Seela_Samahitha_Yogashramaya #AmaDoraViwaraViya #Sathyakkriya

ความคิดเห็น • 807

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 ปีที่แล้ว +1

    ථාතගත.සමිමා.සමිබුදුරජානමි.වහන්සෙට නමස්කාරයවෙිවා 🙏🙏🙏🌼🌼🌼.ස්වාමින්වහන්සේ.අංතබුදුගුණබලය.චතුරායිසත්ත්‍ය අවබොදවෙිවා චිරංජයතු නමාමියි 🙏🙏🙏🌼🌼🌼

  • @merrymerry9736
    @merrymerry9736 2 ปีที่แล้ว +1

    මෙම උතුම් බුදු ගුණ බලයෙන් සියළු සත්වයෝ සුවපත් වෙත්වා නිරෝගී සුවය ලැබේ වා. පිං වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝ ආයුෂ ලැබේ වා සාදු සාදු සාදු

  • @niroshauaq719
    @niroshauaq719 10 หลายเดือนก่อน +1

    මේ බුදු ගුණ බලයෙන් මගේ අම්මගෙත් නැන්දාගෙත් සියළු රෝග සුවවේවා සියළු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා
    බුදු ගුණ අනන්තයි 🙏🙏🙏🙏
    නමෝ බුද්ධාය 🙏🙏🙏🙏

  • @dammidammi7312
    @dammidammi7312 ปีที่แล้ว +1

    🙏🙏🙏 සාදු සාදු සාදු බුදු ගුණ අනන්තයි 🙏🙏🙏 බුදු ගුණ අනන්තයි 🙏🙏🙏 බුදු ගුණ අනන්තයි බුදු ගුණ බලයෙන් මාගේ දෙමාපියන් දෙනාට නිදුක් නිරෝගි සුවය ලැබේවා සියලු සත්වයෝ නිදුක්නිරෝගි වෙිවා 🙏🙏🙏 මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගී වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට

  • @umeshasewwandi2204
    @umeshasewwandi2204 ปีที่แล้ว

    මෙ බුදුගුණ සත්‍යානුභාවයෙන් මගේ මහත්තයාගේ සියලු ලෙඩ රොග සුවපත් වී නීරෝගි වේවා. මානසික මට්ටම නීරෝගි වේවා සියලු දුක් කටොලු දුරින්ම දුරු වේවා සාරීරික රෝග දුරුවේවා සාදු සාදු සාදු

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු මගේ උතුම් උත්තරීතර උත්තමාන්ග නමස්කාරයපුජනීය වෙවා නමස්කාරය වේවා නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු

  • @nisantharathnayaka8320
    @nisantharathnayaka8320 2 ปีที่แล้ว +2

    බුදු ගුණ අනන්තයි ,ඒ අනන්ත වූ බලයෙන් සියලු අයට සෙත් වේවා ,

  • @nimalratnathunga2307
    @nimalratnathunga2307 2 ปีที่แล้ว +1

    බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදු ගුණ බලානුභාවයෙන් සියලු දෙනා ටම සෙත් වෙවා! සුවපත් වේවා! නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! ගරු කර ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි

  • @i.m.nadee.rsamarathunga9029
    @i.m.nadee.rsamarathunga9029 2 ปีที่แล้ว +1

    උත්තම බුද්ධ ගුණ බලයෙන් අසත්පුරුෂයන්ගේ බල බිඳේවා.සත්‍යය දිනේවා. සියලු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා❗ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ❗❗❗ ඔබ වහන්සේ ආයු වර්ණ සැප බල ප්‍රඥා වෙන් වැඩේවා ❗🙏🙏🙏 ගරු ස්වාමීන්වහන්ස🙏🙏🙏
    මාගේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ❗ සාදු සාදු සාදු ❗❗❗ තෙරුවන් සරණයි ❗

  • @padmajayawardana
    @padmajayawardana 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @chethanasandamali3394
    @chethanasandamali3394 ปีที่แล้ว +1

    මේ සත්‍යානුභාවයෙන් මගේ මල්ලී ඉක්මනින් සුවපත් වේවා !!! නිදුක් වේවා !!! නීරෝගී වෙත්වා !! 🙏🙏🙏🙏දීර්ගායුශ සම්පත්තිය ලැබේවා !!!🙏🙏🙏 මේ සත්‍යානුභාවයෙන් මගේ මල්ලී සුව වන බව සත්‍යයි... 🙏🙏🙏

  • @udayangamalwana9675
    @udayangamalwana9675 2 ปีที่แล้ว +1

    සාදු..සාදු..සාදු..ගොඩක් පින්...ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වන ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධය ලැබේවා...තෙරුවන් සරණයි..💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ලොවමසුවපත්වෙවා
    @ලොවමසුවපත්වෙවා 2 ปีที่แล้ว +1

    සාධූ..!සාධූ.!!සාධූ.!!!
    උතුම් වූ තෙරුවන් සරණයි..!!!
    අති පුජණිය පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනය ලැබී දීර්ඝායු සම්පත්තිය සැලසේවා..!!
    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා..!!!
    🌼🙏🌼🙏🌼🙏🌼🌼🌼🌼🙏

  • @vineethaweerasooriya552
    @vineethaweerasooriya552 ปีที่แล้ว +1

    අති පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏

  • @ashokanandani699
    @ashokanandani699 ปีที่แล้ว +1

    සියලු සත්වයෝ සුවපත්වෙිවා බුදු ගුණ සත්‍යයයි ඒ සත්‍ය බලයෙන් මාගේ සරිරයේ පවත්නා සියල් රෝග දුරුවෙිවා සාදු සාුදු සාදු

  • @manjulasudarshika2676
    @manjulasudarshika2676 2 ปีที่แล้ว +1

    උතුම් බුදු ගුණ බලයෙන් රට වාසි ලෝක වාසි සියලු සත්ව යො නිදුක් වේවා සුව පත් වේවා සාදු සාදු සාදු

  • @varonavirathunga5056
    @varonavirathunga5056 8 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @kusumvidanapatirana1868
    @kusumvidanapatirana1868 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට ඒ පින් බලෙන් මේ බුද්ද සසනයෙදේම චතුරාර්ය සත්‍ය අවබෝද වේවා සාදු සාදු සාදු

  • @malanikoralagee19
    @malanikoralagee19 2 ปีที่แล้ว +1

    අනන්ත වූ බුදුගුණ බලයෙන් මා ඇතුලු සියලු දෙනාම සුවපත් වේවා ,නිදුක් වේවා ,නීරෝගී වේවා ,සිත් තැවුල් නැත්තෝ වේවා ,........තෙරුවන් සරනයි

  • @nishanisha2586
    @nishanisha2586 ปีที่แล้ว +1

    මේ සත්‍යනු බාවයෙන් මගේ ආදරණීය නංගීලා දෙන්නා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා
    🙏🌻🙏🌻🙏🌻

  • @arunashantha3882
    @arunashantha3882 2 ปีที่แล้ว +1

    මෙි උතුම් ධර්ම දේසනාව ඉතා හොඳින් සවනයකලා ඔබ වාන්සේට වාන්සේට අනේක වාරයක් පින් .බුදු සරණයි පින්වත් සාමින්වාන්සේට .දිර්ගායුස ලැබේ වා

  • @tharindumex2425
    @tharindumex2425 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සියලු සත්වයො සුවපත් වෙත්වා

  • @sujaniwijesuriya3675
    @sujaniwijesuriya3675 ปีที่แล้ว +1

    බුදු ගුණ සත්‍යයයි . ඒ සත්‍ය වූ බුදු ගුණ බලයෙන් අද දිනෙන් පටන් ගන්නා මාගේ දුවගේ විභාගය ට අති සාර්ථක ව මුහුන දෙන්න ඇයට හැකියාව ලැබේවා !! ලැබේවා !! ලැබේවා!!!

  • @anushadewage9483
    @anushadewage9483 2 ปีที่แล้ว +1

    Oba වහන්සේට තෙරුවන් සරණයි
    සියලුම සත්වයා නිරෝගී සුව ලැබේවා 🙏🙏🙏☸️☸️☸️

  • @padmakumarisriyalatha6526
    @padmakumarisriyalatha6526 2 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුෂ වේවා !

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏ථාතගත.සණරාමරසමිමාසමිබුදු රජානමිවහනසෙට .නමස්කාරයවෙිවා 🙏🙏🙏ස්වාමින්වහන්සේ පායුග පිණිපාවෙිවා නමස්කාරයවෙිවා චිරංජයතු නමාමියි 🙏🙏🙏🌼🌼🌼

  • @i.m.nadee.rsamarathunga9029
    @i.m.nadee.rsamarathunga9029 2 ปีที่แล้ว +12

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා❗ නීරෝගී වෙත්වා❗ සුවපත් වෙත්වා❗ ධර්මය අවබෝධ වෙත්වා❗ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ❗❗❗ ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණයටම හේතු වාසනා වේවා ❗❗❗ සාදු සාදු සාදු ❗❗❗ 🙏🙏🙏

  • @chandieta8043
    @chandieta8043 2 ปีที่แล้ว +4

    🌷🌷අනන්ත බුදු ගුණ බලෙන් සියලුම රෝග දුරු වෙිවා සාධු සාධු සාධු .🌷🌷

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏මාගෙ.ශාන්තිනායකසමිමාසමිබුදු.සමිදුට.නමාමියි .🙏🙏🙏🌼🌼🌼.කරැණාගුණසාගර ස්වාමින්වහන්සේ .පායුග පිණිපාවෙිවා නමස්කාරයවෙිවා චිරංජයතු නමාමියි 🙏🙏🙏🌼🌼🌼

  • @p.d.nnalanie5921
    @p.d.nnalanie5921 2 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේ ට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා සාධු සාධු සාධු තෙරුවන් සරණයි

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 2 ปีที่แล้ว

    සාධු` සාධු` සාධු` ....පිංවන්ත ස්වාමීන්වහන්සේට ත්‍රිවිධරත්ණයේ සරණයි ....අප උත්තරීතර තථාගතයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
    සාධු` සාධු` සාධු` .....මෙම බුදුගුණ බළමහිමයෙන් සියළුම දෙනා ලොව සුවපත් වේවා ...

  • @edirisinhaaarachchilagecha3986
    @edirisinhaaarachchilagecha3986 2 ปีที่แล้ว +1

    සාදු,,,සාදු,,,සාදු,,ඔබ,,,වහන්සේට,,,,,දීර්ගායුස,,,ලබත්වා,,,🙏🙏🙏

  • @indranipmanike1139
    @indranipmanike1139 2 ปีที่แล้ว

    සාදු! සාදු! සාදු.....! මගෙසසර වැසෙනාතුරු,- තිසරණය ම. මට ඇහෙන්න.- හැදෙන්න. දකින්න. බුදුදහම ම එක සරණකරගෙන පිංපුරා නිවන්ලබා බුදුන් දකින්න මා කරණපිං කුසල් හේතුවාසනා වේවා! සාධක කුසල් සෑදේවා!සාදු තුනුරුවණට නමස්කාර වේවා! සාදු සාදු සාදු!!!

  • @chithrachandani9007
    @chithrachandani9007 2 ปีที่แล้ว

    බුදුගුණ බලයෙන්ලෝක වාසි සියළු දෙනාට නිදුක් නිරෝගි සුවය ලැබෙිවායි පාුරුථනා කරමි ඔබවහන්සේටත් නිදුක් නිරෝගි සුවයත් දිර්ඝ ආයුෂත් ලරබෙිවායි පතමි තෙරැවන් සරණයි

  • @ama9712
    @ama9712 2 ปีที่แล้ว +46

    මේ සත්‍යානුභාවයෙන් මේ වනවිට දැඩිසත්කාර ඒකකයේ සිටින මගේ අම්මාට ඉතාමත් ඉක්මණින් සුව වේවා. ඇයට සුවවන බව ඒකාන්තයෙන් සත්‍යයි....🙏🙏🙏🙏

    • @prabha503
      @prabha503 ปีที่แล้ว +3

      එසේම වේවා!

    • @sagarikadesilva5151
      @sagarikadesilva5151 ปีที่แล้ว +6

      මාගෙ සියලු රෝග සුව පත් වේවා තෙරුවන් බෙලෙන් ජය ලැබේවා

    • @renukagunawardana8335
      @renukagunawardana8335 ปีที่แล้ว

      Ekkman suwalebewa

    • @artbuddieswithsara
      @artbuddieswithsara ปีที่แล้ว

      111A

    • @piyaseeli2325
      @piyaseeli2325 ปีที่แล้ว

      මවට. ඉක්මන්. සූවය. ප්‍රාර්ථනා කරමි බූදූගූණ. සත්‍ය බළයෙන්. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @pramadasakuwait6635
    @pramadasakuwait6635 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @shyamakariyawasam7370
    @shyamakariyawasam7370 3 ปีที่แล้ว +12

    පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏.මේ සත්‍යානු බාවයෙන් ලෝකවාසී සියලු දෙනාටම යහපතක්ම වේවා ..සුවපත් වේවා ...සියලු සත්වයෝ නිදුක් නිරෝගී වේවා ...

  • @nisantharathnayaka8320
    @nisantharathnayaka8320 2 ปีที่แล้ว

    මේ බුදු ගුණ සත් ක්‍රියාවෙන් පිහිටෙන්,🌼ආනුභාවයෙන් 🌼ආශීර්වාදයෙන්,,ගම්පහ රෝහලේ 11වෙනි වාට්ටුවෙ රෝගී වී ප්‍රතිකාර ලබනා සන්ධයා කුමාරි මාගේ බිරිඳගේ ලෙඩ දුක් ඉතා ඉක්මනින් සුව වේවා ,,පෙර පින් මතු වී නිදුක් නීරෝගී සුව අත් වේවා ,,,සියලු ලෝ සත්වයෝ නිදුක් වෙත්වා ,,නිදුක් වෙත්වා ,,නීරෝගී වෙත්වා ,,🙏🙏🙏

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 ปีที่แล้ว

    ..🙏🙏🙏ථාතගතසමිමාසමිබුදුරජානමි වහන්සෙට නමස්කාරයමවෙිවා🙏🙏🙏🌼🌼🌼.ස්වාමින්වහන්සේ පායුග පිණියිපාවෙිවා චිරාත්කාල්දිර්ගායුගෙන වැඩවසනසෙක්වා 🙏🙏🙏🌼🌼🌼💛💛💛💛

  • @තනුජානිර්මලී
    @තනුජානිර්මලී 3 ปีที่แล้ว +7

    සාධු සාධු සාධු
    සාධු සාධු බුදු රුවන වදින්ටයි
    සාධු සාධු සදහම් නමදින්ටයි
    සාධු සාධු සඝ රුවන වදින්ටයි
    සාධු සාධු තුණුරුවන වදින්ටයි
    පින්වත් අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ගායු ලැබේවා 🙏🙏
    උතුම් තුණුරුවන් සරණින් සෑම දෙනාටම නිදුක් නීරෝගී සුව දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @madushikaswarnamali6464
    @madushikaswarnamali6464 2 ปีที่แล้ว +6

    සියලු ලෝක වාසීන් ගේ සියලු රෝග දුරු වී නිරෝගිමත් වෙත්වා 🙏🙏 සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @gangakumari2442
    @gangakumari2442 2 ปีที่แล้ว

    බුදු guna sathyak kiriyawen loka wasi සියලුම dena සුවපත් වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @desanayka9065
    @desanayka9065 3 ปีที่แล้ว +7

    සියලුදෙනා සවපත් වෙවා නිදුක් වෙවා දුකින් මිදෙද්වා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🧚🧚🧚🧚සදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏බුදු

  • @mabelwanninayaka5922
    @mabelwanninayaka5922 2 ปีที่แล้ว

    අනන්ත වු බුදු ගුණ බලයෙන් සියලු සත්වයෝ නිදුක් වේවා ,නීරෝගී වේවා , සුව පත් වේවා ,, සාදු ,සාදු සාදු ,හිසේ සිට පාදය දක්වා සියලු රෝග දූරු වේවා ,,,

  • @yeshikadesilva8854
    @yeshikadesilva8854 3 ปีที่แล้ว +18

    මේ පිරිත් බලයෙන් ලංකාවේ සහ ලෝකවාසී සැමට තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා

  • @peththawaduge3174
    @peththawaduge3174 3 ปีที่แล้ว +8

    සියලු ,සත්වයෝ ,නිදුක්නිරෝගි ,වෙත්වා සුවය ,පත් ,වෙත්වා ,දුකින් ,මිදෙත්වා,සැපයට,පැම්නෙනත්වා,,,,🙏🙏🙏🙏

  • @මැණික්මැණික්-ඨ1ඳ
    @මැණික්මැණික්-ඨ1ඳ 3 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු නමෝ බුද්දාය සියලු සත්වයෝ ම ලොව සුවපත් වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි පිණ වත් අප සුවාමින් වහන්සේ ට

  • @chandieta8043
    @chandieta8043 2 ปีที่แล้ว +5

    🌷🌷🌷සාධු සාධු සාධු වන්දනිය පුජනිය ගෞරවනිය පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ වෙිවා සාධු සාධු සාධු .🌷🌷

  • @shashiprabath2300
    @shashiprabath2300 2 ปีที่แล้ว +5

    බුදු ගුණ සත්‍යයි, අනන්තයි ඒ අප්‍රමාණ බුදු ගුණ බලයෙන් මාගේ අම්මා, තාත්තා ගේ අසනීප දුරුවේවා.. 🙏 🙏 🙏 ලෝවැසි සියලු දෙනාම ආරක්ෂා කරත්වා... 🙏 🙏 🙏 පින්වත් අප ස්වාමීන් වහන්සේ ට දීර්ඝායුෂම ලැබේවා 🙏🙏🙏🙏

  • @dammikapriyadarshani6881
    @dammikapriyadarshani6881 ปีที่แล้ว +1

    සියළුම සත්වයෝ සුවපත්වෙවා... තෙරුවන් සරණයි.

  • @tharugaming..3399
    @tharugaming..3399 3 ปีที่แล้ว +7

    🙏🙏🙏 සාදූ .. සාදූ .. සාදූ ..🙏🙏🙏 ඔබ වහන්සේට උතුම් නිර්වාණය අවබෝධ වේවා......

  • @jayamala7987
    @jayamala7987 2 ปีที่แล้ว

    බුදු guna බලයෙන් සියලුම දෙනාට සෙතක් වේවා හාමුදුරුවන් වහන්සේ ta සතුරු උවදුර පීඩා දුරු වේවා නීරෝගී වේවා නීරෝගී වේවා dergausha ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷

  • @rohinisenaratne9294
    @rohinisenaratne9294 ปีที่แล้ว +1

    Mage swanipurushaya.sugathigami wewa.

  • @damindawijesingha1927
    @damindawijesingha1927 3 ปีที่แล้ว +6

    ඹබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දිර්ඝ අයුස ලැබෙිවා සාදු සදු සාදු ඔබ වහන්සේ පර්තනා කරනු ලබන්නා බෝධියකින් එක්තරා බෝධියකට පැමිණ අති උත්තම අමා මහා නිවනම ලැබෙිවා 🌼🌼🌼

  • @lakminikumudu9861
    @lakminikumudu9861 3 ปีที่แล้ว +16

    මගේ පොකුනෙ මාලුවා පන අදිනවා ..මෙ පිනෙන් හෙට උදේ වෙද්දී සුව පත් වෙවා.🙏🙏🙏..බුදු සරනින් ...අනෙ කරදරයක් වෙන්නෙපා ..

  • @lakshikasewwandi1494
    @lakshikasewwandi1494 3 ปีที่แล้ว +5

    සාදු සාදු🙏🙏 මෙ පින් බලයෙන් ඇසට පෙනෙන සියලු සත්වයෝ වගෙම පැතිරි ගිය කොරොනාවෙන් දුක් විදින සියලු දෙනා සුවපත් වෙත්වා...🙏🙏

  • @mapinona1215
    @mapinona1215 2 ปีที่แล้ว +8

    🙏🙏🙏 බුදු ගුණ ශත්තයි ඒ බුදු ගුණ බලයෙන් ලොව සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @ලොවමසුවපත්වෙවා
    @ලොවමසුවපත්වෙවා 2 ปีที่แล้ว +6

    උතුම් බුදු ගුණ ඒ කාන්තයෙන්ම සත්‍යයී ඒ සත්‍ය ආණු භාවයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා..!නිරෝගී වෙත්වා..!සුවපත්වෙවා.!!!!
    🌼🙏🌼🙏🌼🌼🙏🌼🌼🙏

  • @siriyakanthi5520
    @siriyakanthi5520 ปีที่แล้ว

    අනන්ත බුදුගුන බලේන් ඔබ අප සියලු දෙනා ටම සේතක් සාන්තියක්ම වේවා නිරෝගි සුවය ලැබේවා බුදුසරණයි

  • @sakusakunthala3482
    @sakusakunthala3482 2 หลายเดือนก่อน

    Anantha u budu guna balayen mage daruwage elabennau shishsthwa wibagaya ihalinma jayak labewa......

  • @DarshanaPriyanka-zt4ze
    @DarshanaPriyanka-zt4ze ปีที่แล้ว

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    🌷🌷 සාදු සාදු සාදු 🌷🌷
    🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @sansala2277
    @sansala2277 2 ปีที่แล้ว +5

    සියලු රෝග බිය දුරු වෙවා
    නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.......

  • @ලොවමසුවපත්වෙවා
    @ලොවමසුවපත්වෙවා 2 ปีที่แล้ว +3

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.!සාධූ.!සාධූ.!සාධූ.!!!
    🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🙏

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc 8 หลายเดือนก่อน

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මම මෙන්ම සියළු සත්වයෝ නිදුක් නිරෝගී සුවය ලබා ගනිත්වා 🪷🙏🪷🙏🪷🙏🇰🇼🇱🇰

  • @chandieta8043
    @chandieta8043 2 ปีที่แล้ว +5

    🌷🌷සාධු සාධු සාධු සියලුම සත්වයෝ නිදුක් වෙිත්වා නිරෝගි වෙිත්වා සුවපත් වෙිත්වා .🌷🌷🌷

  • @sewwandikavidanapathirana2160
    @sewwandikavidanapathirana2160 2 ปีที่แล้ว +1

    බුදු ගුණ බලයෙන් මගේ තාත්තා සුව වේවා !!!!!!

  • @lankalanka7765
    @lankalanka7765 3 หลายเดือนก่อน

    පින්වත් අපගේ සුවාමින් වහන්සේට දීර්ඝ යුෂ ලැබෙවා බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌹🌹🌹🌹🌸🌸🌸🌸🌸🏵️🏵️🏵️🏵️🙏🙏🙏🙏🙏🙏බුදු සරණයි

  • @vivisam1925
    @vivisam1925 3 ปีที่แล้ว +6

    තිලොගුරු බුදුරජාණන්වහන්සේ ගේ උතුමි ධර්මදේසනාවෙි අනුහස් බලයෙන් සියලුම දෙනාටම සියලුම වසංගත රෝග දුරුකර නිදුක් නිරෝගි සුවයදෙමින් ආශිර්වාද ලැබෙිවා .🌺 සාදු 🕯️🕯️🕯️සාදු සාදු 🕯️🕯️🕯️සාදු සාදු 🕯️🕯️🕯️සාදු

  • @bbdnsnsnzns5527
    @bbdnsnsnzns5527 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @SajaLaliOnline
    @SajaLaliOnline ปีที่แล้ว +1

    මේ සත්‍යානුභාවයෙන් මේ වනවිට රෝහල්ගතව සිටින මගේ රත්තරන් තාත්තාට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏

  • @nisantharathnayaka8320
    @nisantharathnayaka8320 2 ปีที่แล้ว +10

    මේ බුදු ගුණ සත්ක්‍රියාවේ පිහිටෙන් ආනුභාවයෙන් ආශිර්වාදයෙන් රෝගී වී සිටිනා සියලුම අය ඉක්මනින් සුවපත් වේවා ,,නිදුක් නීරෝගී සුවය අත් වේවා ,,🙏🙏🙏

  • @AmithaRamanayaka-iu4kr
    @AmithaRamanayaka-iu4kr 3 หลายเดือนก่อน +1

    සාදු 🌹🙏 සාදු 🌹🙏සාදු 🌹🙏

    • @AmithaRamanayaka-iu4kr
      @AmithaRamanayaka-iu4kr 3 หลายเดือนก่อน +1

      පින්වත් ස්වාමින් වාන්සේට මාගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷

  • @chandieta8043
    @chandieta8043 3 ปีที่แล้ว +10

    🌷සාධු` සාධු` සාධු` 🌷🌷🌷🌷.මෙි සත්‍යානුභාවයේන් සියලුම රෝග දුරු වෙිවා සැමට සමිමා සම්බුදු සරනයි 🌷🌷🌷

  • @ishiniwathsala7772
    @ishiniwathsala7772 2 ปีที่แล้ว +2

    ලෙඩ ඇදේ ඉදන් පිරිත් අහන්නේ අපේ හාමුදුරුවනේ ....මා මෙන්ම සියලූ සත්ත්වයෝ සුවපත් වේවා !

  • @uvinidehansa3186
    @uvinidehansa3186 2 ปีที่แล้ว

    තෙරැවන් සරණයා මේ පිං බලෙන් ලොවම සුවපත් වේවා

  • @nandanishiromi8088
    @nandanishiromi8088 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏 namo buddaya....

  • @kumarikanchana708
    @kumarikanchana708 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පිංවත් අපෙ සුවාමින් වහන්සෙ පැතූ බෝධියකින් අමාමහ නිවනින්ම සැනසේවා,, ලෝකවාසී සියලුම දෙනා සුවපත්වෙත්වා,නිදුක් වෙත්වා,නීරෝගී වෙත්වා,, සියදුම දෙනාට සමිමා සමිබුදු සරණයි,,🙏🙏🙏🌺🌺🌺🏵🏵

  • @raginacamigie7494
    @raginacamigie7494 3 ปีที่แล้ว +5

    මෙ පිං බලයෙන් වයිරස ය ලොකෙන් ම තුරන් වෙවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට

  • @piyumisewvandi6595
    @piyumisewvandi6595 2 ปีที่แล้ว

    ඔබ වහන්සේගෙ මෙ දර්ම දෙශනා හහාන්න තව තවත් ලෙබෙවා!🙏🙏🙏

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 2 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻මේ සත්‍යාණුභාවයෙන් සැමට සෙත් වේවා. 🙏🏻🙏🏻🙏🏻

  • @damecafiris5703
    @damecafiris5703 ปีที่แล้ว

    බුදු ගුන බුදු ගුන සත්කිුවෙන් මගේ බඩෙ සහ පිටෙන් එන දුක් බර වෙදනාව දුරැ වෙවා දුරැවෙව මගේ බුදු පියානෙනි සැම රොග වලින් දුක් විදන සියලුම දෙනා දුක් වෙදනාවෙන් සිටි සැමට ආරක්ෂා ආශිර්වාදය ලැබෙවා ⁣සියල්ලම සුවපත් රාධා සුවිමින් වහන්සේටත් නිදුක් ⁣වෙවා නිරෙගි වෙවා දිර්ගායුසම ලැබෙවා තෙරැවන් සරනයි

  • @pradeepakumudini303
    @pradeepakumudini303 3 ปีที่แล้ว

    මෙපින් බලෙන් සියළුම ලෝ වාසි සැමට නිදුක් නිරෝගී සුව ලැබේවා

  • @rohinisenaratne9294
    @rohinisenaratne9294 ปีที่แล้ว +1

    Sadu sadu sadu.

  • @pathumweerasekara2616
    @pathumweerasekara2616 ปีที่แล้ว

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🌼🌼🌼🙏🙏🙏

  • @edirisinhaaarachchilagecha3986
    @edirisinhaaarachchilagecha3986 2 ปีที่แล้ว

    මේ,,බුද්ද්ද,,මන්තරයේ,,,බලයෙන්,,,සියලු, දෙනාම,,,,,,නිරෝගි,,,වේවා,,සාදු,,සාදු,,,සාදු,,,මාගේ,,නමස්කාරයවේවා

  • @Sarojani237
    @Sarojani237 3 ปีที่แล้ว +5

    මෙම පිරිත අසන සියල්ලෝම සුවපත් වේවා

  • @renamalkati8641
    @renamalkati8641 6 หลายเดือนก่อน

    සියලුම සත්වයො සුවපත් වෙත්වා.මගෙ පුර්ථනා ⁣ඉස්ට වෙිවා

  • @vimalindiyes2362
    @vimalindiyes2362 11 หลายเดือนก่อน

    උතුම්.බූදූ ගුණ සත්‍යක්‍රියා බලයෙන් ලක්වාසී, ලෝවාසි, සියලු සත්ත්වයෝම සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා
    ඔබ වහන්සේටත් නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා

  • @NandNiDias-ry6xl
    @NandNiDias-ry6xl ปีที่แล้ว

    Sadu sadu sadu අපගේ swamen වහන්සේ neduk neroge සම්පත් භාවය l labwa

  • @anandakumara7606
    @anandakumara7606 3 ปีที่แล้ว +1

    බලන්ගොඩ රාද.ස්වාම්න්.වාහන්සේ.මෙලෝකයට වස්තුවක් සියලු ම සත්වයා .කෙරෙහි .දහම්.දෙසිම.මෙ.බව යෙ..සියලුම .ආසිරිවාද.ලබා .ගෙන.නිදහස් වේවා

  • @fatimaal2384
    @fatimaal2384 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu siyalu asirwadayan labawa

  • @sameeraliyanage746
    @sameeraliyanage746 ปีที่แล้ว

    උත්තම ත්‍රිවිධ රත්නයේ ආනුභාව බලයෙන් පින්වත් සියලු දෙනාටම උතුම් සැනසිල්ල ලැබේවා. සාධූ සාධූ සාධූ.🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 ปีที่แล้ว

    අපේ පිං වත් සොවාමින් වහන්සේට සුබම සුබ නිදුක් නිරෝගි වාසනාවන්ත සුබම සුබ නව වසරක් වෙිවා සමිමා සමිබුදු සරණයි සාදු සාදු සාදු මාගේ උතුම් නමස්කාරය වෙිවා .🙏🙏🙏🙏🙏 මෙි උතුම් උෘ සෙත් සාන්තියෙන් මෙි වසමිගත රෝගය මුලුලෝයෙමිම දුරැවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @malikagedara1058
    @malikagedara1058 3 ปีที่แล้ว +7

    සියලු ..සත්තැයෝ නිදුක් නිරොගි සුවපත් වෙිවා .ඔබැ ..වාහාන්සේට දිර්ඝායුස ලැබෙිවා සාදු සාදු සාදු ....මම Dubai rata ඉදලා සවන් දෙන්නේ ...2021...5.18....අද...❤❤❤

  • @jayanthimallika6057
    @jayanthimallika6057 3 ปีที่แล้ว +10

    සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු🙏🙏🙏
    බුදුරජාණන්වහන්සේට කිහිප වතාවක්ම ධර්ම පරිස්කාරයක් ලෙස පූජා කළ මේ පින්බිමේ වාසය කරන සියලු දෙනාගේම රෝග බිය දුරුවේවා!🙏🙏🙏
    නිරෝගි වේවා!🙏🙏🙏
    සුවාත් වේවා!🙏🙏🙏

  • @jungwoo3859
    @jungwoo3859 3 ปีที่แล้ว +1

    Buduguna sathyai sathyai sathyai aa sathyanubawayatacmage namaskaraya wewa🙇🙇🙇🙇🙇🙇⚘⚘⚘⚘⚘⚘theruwan saranai mage namaskara wewa pinwath suwameen wahanse athulu maha sangarathnyata lowama suwapth wewa🙇

  • @pathirageperera9990
    @pathirageperera9990 2 ปีที่แล้ว

    🌼🌼🌼🌼🌼🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස!!!

  • @indrajithbodinayaka1256
    @indrajithbodinayaka1256 3 ปีที่แล้ว +25

    අනන්ත බුදුගුණ බලයෙන් සියලු සත්වයන් ආරක්ෂා වේවා. රෝගි වූ සියලුම සත්වයෝ සුවපත් වේවා. 🙏🙏🙏

  • @chandieta8043
    @chandieta8043 2 ปีที่แล้ว +1

    🌷🌷සාධු සාධු සාධු අනන්ත බුදු ගුණ බලෙන් මගෙන් මාගේ පවුලේ සියලුම දෙනාගෙන් සියලුම රෝග දුරු වෙිවා සාධු සාධු සාධු🌷🌷🌷 ලක්වැසි සැමටත් ලෝක වාසි සැමට නිදුක් නිරෝගි සුව ලැබෙිවා සාධු සාධු සාධු .🌷🌷🌷

  • @saumyaranaweera2839
    @saumyaranaweera2839 3 ปีที่แล้ว +5

    Sadu Sadu Sadu 🙏🙏🙏 අනන්ත බුදුගුණ බලයෙන්අපේ ස්වාමින්වහන්සේ ඇතුළු සියලු සත්වයෝ නිදුක් වෙත්වා.නිරෝගී වෙත්වා .සුවපත් වෙත්වා .තෙරුවන් සරනයි .