බස් රියදුරෙකුගේ හා කොන්දොස්තරවරයෙකුගේ නොහික්මුණු ක්‍රියාකලාපය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 531

  • @anurabandara2427
    @anurabandara2427 2 หลายเดือนก่อน +25

    බස් රථයෙ හිටපු එකම පිරිමියාට ප්‍රනාමය 🙏🙏

  • @RohithaRohitha-n3s
    @RohithaRohitha-n3s 4 หลายเดือนก่อน +368

    කතා කරන එකාවිතරයි අන්තිමට

    • @MilaniAnuradhani
      @MilaniAnuradhani 4 หลายเดือนก่อน +4

      Aka,hari

    • @anilpathirana2014
      @anilpathirana2014 4 หลายเดือนก่อน +10

      Very true typical SriLankans

    • @nalinbaratha7973
      @nalinbaratha7973 4 หลายเดือนก่อน +8

      Ow. Ehew ratak. Amu napunsakayo inne.

    • @Mohammedhassan772
      @Mohammedhassan772 4 หลายเดือนก่อน

      @@anilpathirana2014exactly

    • @KamakNeApiMalimawata
      @KamakNeApiMalimawata 3 หลายเดือนก่อน +1

      ඊළඟට අරගලේ ආවාම උන් අනුරව මස් කරද්දි කවුද කතා කරන්නෙ?

  • @dineshmaduranga6608
    @dineshmaduranga6608 4 หลายเดือนก่อน +525

    බස් රතයෙම හිටියෙ එක පිරිමියායී කොන්ද තියෙන.......😂😂😂😂😂😂😂😂😂 අනිත් උන් නපුන්සකයොද කොහෙද

    • @Rover1117
      @Rover1117 4 หลายเดือนก่อน +14

      ඇත්තටම ඔව් .ඔක්කොගෙම ජීවිත වෙනුවෙන් කතා කල මිනිහා විතරයි .

    • @ShimronVS
      @ShimronVS 4 หลายเดือนก่อน +1

      Sirawata mn nm ohoma balan inne na aruta aninawa dekak

    • @SeniyaNilupul-ff7lu
      @SeniyaNilupul-ff7lu 4 หลายเดือนก่อน +6

      ඒක තමයි ඇත්ත
      සමස්ත මගීන් වෙනුවෙන් කතා කරන එකාට අන්තිමේදි ඔහොමයි.
      මට ඔන තරම් ඔහොම වෙලා තියෙයි

    • @KamakNeApiMalimawata
      @KamakNeApiMalimawata 3 หลายเดือนก่อน +1

      ඊළඟට අරගලේ ආවාම උන් අනුරව මස් කරද්දි කවුද කතා කරන්නෙ?

    • @Rover1117
      @Rover1117 3 หลายเดือนก่อน +1

      @@KamakNeApiMalimawata ඒවා හීන පුතා .

  • @shyamaliepa3154
    @shyamaliepa3154 4 หลายเดือนก่อน +310

    සක්කිලි මේ බස්වල ගමන් කරන අයත් වැරදියි සියලු දේනා එකට එකතු වි මේ වැනි රියදුන් නවත්වන්න ඕන

    • @tinula
      @tinula 4 หลายเดือนก่อน +23

      බස්වල යන කාලකන්ණි එකෙක් කතා කරන්නේ නැහැ මමත් අනුන්ට සිදුවන අසාධාරණයන්ට කතා කරලා තියනවා අන්තිමට අසාධාරණයට ලක්වුන එකත් වංගු ගහනවා ලංකාවට 76 වසරක් මෙච්චර හොර ගුලකට අහුවෙලා හිගන තත්වයේ ඉන්නේ රාජපස්සලා සහ රනීලා හින්දා විතරක් නොවෙයි රංජා කියනවා වගේ මිනිස්සුත් හොරු ඒ්ක සහතික ඇත්ත.

    • @winterbear4189
      @winterbear4189 4 หลายเดือนก่อน +2

      මේ රියදුරාගේ වරදක් නැහැ...ඒ වරද ඔය video කරපු මනුස්සයගේ

    • @dj200977
      @dj200977 3 หลายเดือนก่อน +2

      කටෙන් සිංහයෝ ඉන්නේ 😡😡😡😡😡

  • @nimalidesilva9606
    @nimalidesilva9606 4 หลายเดือนก่อน +243

    මේ දෙන්නෙක් විතරයි
    සමස්ථයක් එවුන් හැසිරෙන්නෙ මෙහෙම තමයි

    • @JanakaKrishantha-z6z
      @JanakaKrishantha-z6z 3 หลายเดือนก่อน +1

      Hema kenama ehema ne balanna api gena ahala hodak misak narakak ne kawadawat

  • @sunethchandi5242
    @sunethchandi5242 4 หลายเดือนก่อน +191

    අමු පාදඩයෝ, මුන්ට බයේ මිනිස්වු බල්ලොවගේ ඉන්න ඕන. අල්ලන් ගිහින් ඇට තලන්න තියෙන්නෙ

    • @ChinthakaInd
      @ChinthakaInd 4 หลายเดือนก่อน

      hoda ayath innawa godak 😊

  • @manjulanishantha8549
    @manjulanishantha8549 4 หลายเดือนก่อน +40

    තමන්ට දෙයක් වෙනකම් හැමෝම නිශ්ෂබ්දයි .

  • @sisiramalan5382
    @sisiramalan5382 4 หลายเดือนก่อน +244

    මුන් කුඩ්ඩෝ කාලකනි .ගමනාන්තයේදි මුන් කුඩු අය්ස් ගහනව.මුන්ගෙ බස් සම්පුර්නයෙන් වර්ජනය කරන්න ඕනේ.😡🤬😡

    • @Amarasooriyavidyalamawatha
      @Amarasooriyavidyalamawatha 4 หลายเดือนก่อน +6

      ඔව්,ඇස් රතු කරන් ඉන්නේ කොයි වෙලෙත් මාත් ඇකලා තියේ..

    • @sisiramalan5382
      @sisiramalan5382 4 หลายเดือนก่อน +1

      @@Amarasooriyavidyalamawatha 👍🌹👍

  • @shanika-qm5kk
    @shanika-qm5kk 4 หลายเดือนก่อน +76

    මෙය එක් සිද්ධියක් පමනක් උවද මොවුන්ගේ හැසිරීම අපරාධමය ස්වභාවයක් පෙන්නුම් කරන බැවින් මොවුන්ට විරුද්ධව ගන්නා ක්‍රියාමාර්ග අනිකුත් මෙවැන්නන්ට ආදර්ශයක් වන පරිදි ඉතා තද නැවත හැරවිය නොහැකි දැඩි දඩුවම් වෙතැයි බලාපොරොත්තු වෙමු.

  • @MohanRathnayake-xr6lr
    @MohanRathnayake-xr6lr 4 หลายเดือนก่อน +166

    මේ වගෙ එකෙක් නෙවෙයි.. තව ඉන්නවා. මෙවට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ .

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 4 หลายเดือนก่อน +66

    මේ අවජාතකයො දෙන්නව වහාම අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරන්න.

  • @lakshmankumarathunge8187
    @lakshmankumarathunge8187 4 หลายเดือนก่อน +68

    කුඩු බීල බස් වල වැඩකරන කාලකණ්ණි හැත්ත ක් ඉන්නවා....
    ඒත් පොලීසියට ඒගැන වගක් නැහැ...ජනතාව පීඩනයට පත්වෙනවා

  • @rushand8003
    @rushand8003 4 หลายเดือนก่อน +54

    NC 0179 - bus number එක 😂😂දෙහිවල 163 විදේශ සේවා😂😂

    • @JanakaNimesh
      @JanakaNimesh 3 หลายเดือนก่อน +3

      Ade mun dennama tempari dennek wenna ona.nathnam maddu ayyage bus wala owage un na

    • @rushand8003
      @rushand8003 3 หลายเดือนก่อน +3

      @@JanakaNimesh maddu aiye api iwarai aiyee

    • @Himaru-t3y
      @Himaru-t3y 3 หลายเดือนก่อน

      Up

  • @Sameya662
    @Sameya662 4 หลายเดือนก่อน +26

    බස් රථයේ එක පිරිමියෙක් ඇත අනිත් සියල්ල පොන්සියන්ය මෙවැනි දේවල් කරන බස් රියදුරන් කොන්දොස්තරවරුන්ට නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුය බලධාරීන්ගේ ඇස් ඇරෙන තෙක් ශෙයා කරන්න

    • @pasindumadubashana7736
      @pasindumadubashana7736 4 หลายเดือนก่อน +5

      E pirimiya swadeena roopawahiniye wada karana nisa pirimi kama pennanwa . Mokada news ekak uta eka... Uta thuwalayak unath padi waraprasada ekka niwadu.. Bus wala yanne duppath minissu bahutharaya me awalam kondosthara kenek thuwalayak karala masayak withara wada karagnna bari unoth uba kanna denawada?

    • @its5minute
      @its5minute หลายเดือนก่อน

      @@pasindumadubashana7736 100% hari..

  • @rsanka5870
    @rsanka5870 4 หลายเดือนก่อน +180

    මුං දෙන්නගෙම ලයිසන් කැන්සල් කර්ස්න්න ඕනෙ

    • @tharuknimsara7639
      @tharuknimsara7639 4 หลายเดือนก่อน +1

      Pissud bn allan kelinna ona pkyo dennt,mn hitiynm okage ata deka thalanw

    • @IsuruPriyankara-s2j
      @IsuruPriyankara-s2j หลายเดือนก่อน

      A paul dekatma kanna denne ubada itapasse

    • @sakuntharanaweera2457
      @sakuntharanaweera2457 หลายเดือนก่อน

      ​​​@@IsuruPriyankara-s2j පවුල් වලට කන්න දෙන්න බැරි නම් හිගාකන්න කියපන් නූගත් ගොඩයන්ට.. පවුල් ගැන හිතන්න තිබ්බෙ රස්සාව කරන කොට මිසක් දැන් නෙමෙයි.. මමත් ඕන තරම් මගේ dashcam footages උසාවියට ඉදිරිපත් කරලා set එකක්ම පාරට බස්සලා තියෙනවා.. ඒ ගැන මම හරිම සතුටු වෙනවා..
      Edit :- මොකද මම නිසා ජීවිත ගානක් බේරුන නිසා...

    • @Marsspider-71
      @Marsspider-71 หลายเดือนก่อน

      Umbata ochchara duka nam ekka gihin gedara nawaththa ganin​@@IsuruPriyankara-s2j

  • @SandaluNavodya-xt1gu
    @SandaluNavodya-xt1gu หลายเดือนก่อน +3

    නියම කොල්ලෙක් කොන්ද පණ ඇති...❤❤❤❤❤❤❤❤

  • @Neth-j5g
    @Neth-j5g 3 หลายเดือนก่อน +6

    මම හැමදාම වැඩට යන්නෙ එන්නෙ 176 බස් වල.එද්දි දකින් දෙයක් තමයි,මිනිස්සු යන්න ඕන බල්ලො බලල්ලු වගේ.මිනිස්සුන්ට කෑ ගහගෙන සත්තුන්ට වගේ කතා කර කර හැසිරෙන්නෙ බස් කොන්දොස්තරලා.

  • @RankothgedaraRanjith-pg1wl
    @RankothgedaraRanjith-pg1wl 4 หลายเดือนก่อน +31

    බහුතරයක් රියදුරු,කොන්දොස්තරලා මේ විදිහට හැසිරෙන්නෙ.ඒත් නියාමනයට ඉන්න අදාල ආයතන ,නිලදාරින් අකාර්යක්ෂම නිසා මේ වගෙ සිදුවීම් හැමදාමත් වගෙ සිදුවෙනව.සේවකයන්ගෙ නොමනා හැසිරීම් වලට බස් හිමියොත් වග කියන්න ඕනෙ.

  • @sampathkumara6717
    @sampathkumara6717 4 หลายเดือนก่อน +10

    බස් එකේ ගිය අනිත් සියළුම නපුංසකයින්ට ජාතියේ ප්‍රණාමය....

  • @tinula
    @tinula 4 หลายเดือนก่อน +6

    බස්වල යන කාලකන්ණි එකෙක් කතා කරන්නේ නැහැ මමත් අනුන්ට සිදුවන අසාධාරණයන්ට කතා කරලා තියනවා අන්තිමට අසාධාරණයට ලක්වුන එකත් වංගු ගහනවා ලංකාවට 76 වසරක් මෙච්චර හොර ගුලකට අහුවෙලා හිගන තත්වයේ ඉන්නේ රාජපස්සලා සහ රනීලා හින්දා විතරක් නොවෙයි රංජා කියනවා වගේ මිනිස්සුත් හොරු ඒ්ක සහතික ඇත්ත.

  • @dignitylove5841
    @dignitylove5841 4 หลายเดือนก่อน +17

    මේ සිද්ධියේ සියලු තතු මම දන්නේ නැහැ. නමුත් පොදු ප්‍රවාහනය සම්බන්ධයෙන් අපට බොහෝ ගැටලු තිබේ.
    විශේෂයෙන්ම බස් රථවල ගමන් කිරීම මොනතරම් දුක්ඛිත පීඩිත අත්දැකීමක්ද.
    රියදුරන්ගේ සහ කොන්දොස්තරවරුන්ගේ අතිශය අශිෂ්ට හැසිරීම.
    ඝෝෂාකාරී හෝන්/නලා ශබ්දය.
    ඝෝෂාකාරී සංගීතය.
    මාර්ගයේ සහ රිය තුල ප්‍රකෝපකාරී හැසිරීම.
    අපරික්ෂාකාරී රිය පැදවීම.
    මේ කරුණු කිහිපයක් පමණි.
    මගීන් ඇත්තටම අසරණයි.
    මොනතරම් කණගාටුදායක තත්වයක්ද.
    I don't know the all the facts of this incident. but we do have a lot of problems with public transportation.
    Traveling by buses especially is such a miserable experience.
    The utter rude behavior of drivers and conductors.
    The loud horns.
    Loud music.
    The reckless driving.
    Road-rage.
    These are but a few things.
    The passengers are truly helpless. What a sad situation

  • @asadutusanasrilan2023
    @asadutusanasrilan2023 4 หลายเดือนก่อน +7

    138 බොහෝ බස් කාරයොත් ඔහොම තමයි මග දිගට වලි මගීන් ගැන කිසිම තැකීමක් නෑ හරියට නීතිය ක්‍රියාත්මක කල යුතුයි

  • @CcookCeylonCook
    @CcookCeylonCook 4 หลายเดือนก่อน +6

    දැන් ගොඩක් බස්වල ඔය කතන්දරේ ඔය විදිහටම වෙනව වෙනවා. එක දවසක් මමත් ඔහොම සිද්ධියක් වෙලා පොලිසියේ මහත්තයට කිව්වට එයාලා කියනවා ඇසින් දකින්නැතුව පැමිණිල්ලේ බාරගන්න මුකුත් බැහැ බැහැල්ල දඬුවමක් කරන්නත් බැහැලු😢😢

    • @manubhagya8731
      @manubhagya8731 4 หลายเดือนก่อน

      Un pagawa gnnw kariyo

  • @magicstitchcanada
    @magicstitchcanada 4 หลายเดือนก่อน +63

    ඔහොම ඉන්න ඔය වගේ අයගේ උන හොඳ කරන මිත්‍රශීලී පොලිසියක් ඉතා ඉක්මනින් නිර්මාණය වේවි..

    • @albiologysinhala8625
      @albiologysinhala8625 4 หลายเดือนก่อน +8

      Jeppek aniwa 😂

    • @dhanushkamohottala3054
      @dhanushkamohottala3054 4 หลายเดือนก่อน +9

      @@albiologysinhala8625උඹ අනියමින් පිලිගත්තා නේද අනුර දිනනවා කියලා? 😂😂😂

    • @albiologysinhala8625
      @albiologysinhala8625 4 หลายเดือนก่อน

      @@dhanushkamohottala3054 aniyamin neme anura dinanawa kiyala piligattha.satutuda 😅

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 4 หลายเดือนก่อน

      අපොයි ඔව්. ඔය කොන්දොස්තරයයි ඩ්‍රයිවරයයි දෙන්නම මාලිමාවෙ. ඕකුන් ආවොත් බස් එක ඇතුලෙම මිනිස්සුන්ව මරලා පුච්චයි.

    • @nuwanperera2055
      @nuwanperera2055 4 หลายเดือนก่อน +3

      Pakak nirmanaya wei😂😂😂😂

  • @rajithavroon9938
    @rajithavroon9938 4 หลายเดือนก่อน +7

    නීතිය අකුරටම ක්‍රියාත්මක කරනු රටේ මිනිසුන්ට කරදරයක් නැතිව ගමන් කරන්න

  • @krishanmadumadana5220
    @krishanmadumadana5220 4 หลายเดือนก่อน +12

    නීතිය ක්‍රියාත්මක කරන්න ඕනි

  • @Afamiliarperson
    @Afamiliarperson 4 หลายเดือนก่อน +1

    නියමයි. ඔහොම තමයි වෙන්ඩ ඕන ඕකුන්ට. පුලුවන් නම් පාර අයින් වල ලැගගෙන ඉදලා බොරුවට දඩ ලියන පොලීසියේ බල්ලොන් වත් මෙහෙම ප්‍රසිද්ධ කරලා නීතියට යොමු කරවන්න.

  • @neelbee
    @neelbee 4 หลายเดือนก่อน +8

    ඔය බස් එකේ එක පිරිමියෙක් හිටියේ නැද්ද? ඕකුන් දෙන්නට සලකන්න.

  • @shihanpriyamal2575
    @shihanpriyamal2575 4 หลายเดือนก่อน +6

    දොස් ඒක පැත්තකට යොමු කරන්න කලින් මාද්‍ය වේදියාට මොකක් ද උන ප්‍රශ්නේ හෝදලා බලලා සම්පුර්ණ වීඩියෝ එකම දැම්මනම් තමයි හොද එතකොට බලන්න පුළුවන් හරි වැරදි කව්ද කියලා

    • @century-v7s
      @century-v7s 3 หลายเดือนก่อน +1

      බස් පිස්සෙක්ට රිදිලා

    • @sanathbandara7169
      @sanathbandara7169 2 หลายเดือนก่อน

      මේ කමෙන්ට් එක දාපු සහෝදරය ඔයාට සම්පුර්න වීඩියෝ එක බලන්න ඕනද උනේ මොකක්ද කියල දැන ගන්න.හරි එතන මොන ප්‍රශ්නෙ උනත් නිර්බීතව කතා කරපු කෙනාව වාහනේ ට යට කරන්න ගියපු එක හරිද.මාද්‍ය වේදියා හරි ඌ කතා කරේ හැමෝම වෙනුවෙන්.කොන්ද පන තියෙන පිරිමියෙක්ට ඉදල තියෙන්නෙ ඌ විතරයි අනිත් එවුන් ඔක්කොම ගෑනු ඉදල තියෙන්නෙ.ගෑනුන්ටත් උන්ට වඩා කොන්ද පන තියෙනව

  • @mafadh787
    @mafadh787 4 หลายเดือนก่อน +1

    Hats off, right person at the right time

  • @Days_of_Ruchcha
    @Days_of_Ruchcha 4 หลายเดือนก่อน +4

    මේ ඉතාමත් ආසන්න කාලෙක ඉදන්(2020) බස් ගමනාගමනය මහම මහා පජාත විදියට හික්මීමක් නැති වෙලා තියෙනවා. වන්ගු නමන්නේ බයිසිකලයක් වගේ. පාස් කරනවා වන්ගුවක්, වාහනයක් බලන්නේ නැතිව. මේකට එලවන බල්ලන්ට වඩා වග කියන්න ඕනේ පගාව ගන්න පොලීසියේ උන්!
    මේකට මොකඛරි කරන්නෝනේ මන් නම් දවසින් දවස නරක් වෙනවා විතරයි දකින්නේ මේක(හැම සතියෙම බස් අනතුරක්).
    හැම එකාම 119 ගහලා රිපෝට් කරමු මේ වගේ උන්ව🫡

  • @thima767
    @thima767 4 หลายเดือนก่อน +32

    දෙන්නට බස් එකේ සෙට් එක එකතුවෙලා ගහන්න ඕන....එතකොට චන්ඩි බන්ඩි කවුරුවත් නෑ...
    මෙතන අන්තිමට කතා කරන මනුස්සය විතරක් තනි වෙනවා..

    • @heshanmax963
      @heshanmax963 4 หลายเดือนก่อน +2

      maha sakkili tikak bus eka athule idagena inne

    • @diretdisco
      @diretdisco 4 หลายเดือนก่อน +1

      රෙදි උස්සන් අරගල කරාට මේවට සද්ද නැ😂

  • @AmusedBlueMackerel-hh5mz
    @AmusedBlueMackerel-hh5mz 4 หลายเดือนก่อน +2

    කොන්දගෙ කොන්ද කඩලා හුකවන්න ඕනෙ

  • @kasunwanninayake3110
    @kasunwanninayake3110 4 หลายเดือนก่อน +7

    බලාපිය උන් දෙන්නගේ හැටි මුඩුක්කු කාරයෝ වගේ ටී ටීෂට් කෑල්ලක් ඇදගන බාටා දෙකක් දාගන මනුස්සයෙක්ට එපා කරන විදිහට ඉන්නේ.

    • @SadunPushpakumara-ct9yj
      @SadunPushpakumara-ct9yj 4 หลายเดือนก่อน

      Wedagat kiyana samaharak mahat waru oitawada baluweda karanaw a.adumakin minissu marina ba.akai ape ratata henagahala tiyenne

    • @century-v7s
      @century-v7s 3 หลายเดือนก่อน

      ​@SadunPushpakumara- ct9yj අනිවා උඹ ඉස්කෝලෙවත් නොගිය කොන්දෙක්

  • @kaso3060
    @kaso3060 4 หลายเดือนก่อน +7

    එවෙලේම bus එකේ අය සේරම එකතු වෙලා conductor ට සහ driver ට ගහලා bus එක මිනිස්සු යටතට ගත්තා නම් මුන්ගේ කට වහන්න තිබුණේ

    • @Nature60810
      @Nature60810 3 หลายเดือนก่อน +3

      අපි එහෙම කලා 176 ට.කරගම්පිටිය හෙට්ටියාවත්ත..සෑහෙන් කාලෙක්ට කලින්..

    • @KAVEEACADEMY-j1s
      @KAVEEACADEMY-j1s 2 หลายเดือนก่อน +1

      අනිවාර්‍යෙන්😂මොන පිම්පියෙක්ද එ කැගහන්නෙ කැරියට කනට දෙකක් ගහන්න තිබ්බෙ

  • @pradeepsampath7325
    @pradeepsampath7325 4 หลายเดือนก่อน +3

    කාලකණ්ණි කුඩ්ඩො.ඕකුන්ට උන්නොත් 1000 යි මලොත් 2000 යි.කිසිම චාරයක් නෑ

  • @shamalperera4875
    @shamalperera4875 2 หลายเดือนก่อน +2

    බහුතරයක් බස් කාරයෝ ජරා සත්තු ..,,???😮😮😮

  • @ruwansugardaddy5595
    @ruwansugardaddy5595 4 หลายเดือนก่อน +3

    ලංකවෙ බස් කාරයෝ කියන්නෙ තනිකරම සත්තු වගේ ජාතියක්.කිසිම මනුස්ස කමක් නැති තිරිසන්නු රැලක්.එකෙක් පිටිපස්සෙ ඉදන් හෝන් ගහන්නෙ උන් ඇම්බියුලන්ස් එකක් එලවනව කියලා හිතාගෙන අනිත් උන් හැම එකාම වාහන අයින් කරල උන්ට යන්න ඉඩදෙන්න ඕනෑ

  • @creativeupdate7932
    @creativeupdate7932 4 หลายเดือนก่อน +2

    කොන්දොන්ගෙ රස්සාව නැති කරලා card එකෙන් bus එකේ යන්න හදන්න ඕනෙ

  • @dilininawarathne8285
    @dilininawarathne8285 3 หลายเดือนก่อน

    ඇත්තෙන්ම මේ සදහා අදාල පාර්ශවයන් විශේෂ අවධානයක් යොමු කල යුතු කරුණකි.කලාතුරකින් සිදුවන සිදුවීම් නොව දිනපතා සිදුවන ඇත්ත තත්ත්වයක් මේ.

  • @SachiniSathsarani-i9s
    @SachiniSathsarani-i9s หลายเดือนก่อน

    එ් බස් එකේ හිටපු එකම පිරිමියා...අනිත් උන්ගේ කොන්ද පන නැති උන්...

  • @Shahanj-i4c
    @Shahanj-i4c 2 หลายเดือนก่อน

    මේක දකින කොන්දා - රත්තරං ඩ්‍රයිවර් අයියේ අපි ඉවරයි අයියේ....

  • @Storywithasa
    @Storywithasa หลายเดือนก่อน

    මට අවුරුද්ද මතක නෑ කොහොමහරි අප්‍රේල් 12 ගෙදර යන්න කොටුවෙන් බස් එකට නැග්ගා... සමාන්‍යෙන් වෙනදටත් රෑ 11 ට වගේ තමයි 57 අනුරාධපුර අන්තිම බස් එක යන්නෙ.. මං ඒ බස් එකට ගොඩ උනේ 10 ට වගේ... අවුරුද්දට විශේෂ ගමන් සේවා කියලා ඒ බස් එකේ කොහෙන් බැස්සත් අනුරාධපුර ටම ටිකට් ගන්න ඕන... ඒකට විරුද්ධව කතා කරලා අන්තිමට මං තනි උනා.. හැබැයි ඉතින් මං මගේ ගානට වඩා සත පහක්වත් දුන් නෑ

  • @ManjulaRathnayake-r5y
    @ManjulaRathnayake-r5y 4 หลายเดือนก่อน +5

    නීතිය ක්‍රියාත්මක කරන්න වෙලාවක් නැහැ .....ඡන්දේ....ඡන්දේ....

  • @vlogs1808
    @vlogs1808 4 หลายเดือนก่อน +32

    මනසික ලෙඩ්ඩු

    • @KanishkaDarshana-er1fl
      @KanishkaDarshana-er1fl 4 หลายเดือนก่อน

      Uba baba ponnaya.....ohoma kiyala thopi wage ponnayo shepe wela inna eka nisai me wage sakkili bihi වෙන්නේ .....pirimiyek wagee katha karapan....ayukthiyata එරෙහිව ........ubage mole hodaida.. ubala wagee un tamai මානසික leddu....me bus kaarain මානසික leddu නෙවෙයි .... mun චණ්ඩි ....

  • @indikadeshapriya1375
    @indikadeshapriya1375 4 หลายเดือนก่อน +1

    බස් කොන්දෝන්ගේ ලොකු සීන් තියෙන්නේ කොහොමත් ඇට කටු කඩන්න ඔනී 😡😡මුන්ගේ 😡

    • @century-v7s
      @century-v7s 3 หลายเดือนก่อน

      අනිවාර්යෙන්. උන් ඔක්කොම එකයි

  • @RoshanMunasinghe-z6g
    @RoshanMunasinghe-z6g 4 หลายเดือนก่อน

    Ekenma❤

  • @sampathk1212
    @sampathk1212 4 หลายเดือนก่อน +2

    මේ වගේ උන්ගෙ රියදුරු බලපත්‍රය සහ එම රැකියාවේ නිරත වීමේ බලය ජීවිත කාලෙටම අහෝසි වන නීති සම්පාදනය කල යුතුයි.
    අනිත් උනුත් නිවටයෝ වගේ බලන් ඉන්නවා , මේක පුදුම දීන - වහල් සමාජයක්.

  • @Drinkle-cy4wl
    @Drinkle-cy4wl 4 หลายเดือนก่อน +24

    මට ඔය බස්කාරයෝ දෙන්නගෙ විස්තර දෙන්න පුලුවන් කෙනෙක්...

    • @Caldeira198
      @Caldeira198 4 หลายเดือนก่อน +8

      163 බස් එක NZ-0179

    • @KalingaWijerathne
      @KalingaWijerathne 4 หลายเดือนก่อน +5

      ST TOURS BUS KIPAYAK TIYANAWA 163 183 DUWANAWA

    • @KalingaWijerathne
      @KalingaWijerathne 4 หลายเดือนก่อน +5

      @@Drinkle-cy4wl Oya full video eka dekke ada itn news wala
      Aththama seen eka oya itn madyawediya kiyana eka illagena kanna yanne konda samawenna kiwwama mu uge agta godawela patalenna yanawa bus eke minissu mek visadanna yaddi e minisunta part eka danawa oya kiwa wage yata karanna giye ne konda uge iwaseeme simawA panna full video eka balanna

    • @DinuwanGunathilake
      @DinuwanGunathilake 4 หลายเดือนก่อน +2

      ​@@KalingaWijerathne උඹ කොන්දගෙ ගූ කන එකාද බල්ලෝ? 😂

    • @kalumpw
      @kalumpw 4 หลายเดือนก่อน

      ​@@KalingaWijerathneකොන්දා කොමෙන්ට් කරලා

  • @lakmalkaytravels
    @lakmalkaytravels 2 หลายเดือนก่อน

    බස් එක හොයාගෙන යන්න හිතෙනවා ඔයි. සිරාවටම..! ගේම ඉල්ලන්නේ නැතුව මුන්ට රගන්න දෙන හින්දා තමයි ඔච්චර සද්දේ. මෙවන් උත්සාහයක් වත් ගත්තු අපේ මාධ්‍ය සහෝදරයාට, අපගේ ගෞරාවය..!! අදාළ බලදාරීන්ගෙන්, මෙයට යුක්තිය ඉටුවෙනකම් අපි බලාගෙන සිටිමු..!! ආදර්ශමත් සමාජයක් වෙනුවෙන්, මෙවැනි සක්කිලි ක්‍රියා වලට විරුද්ධව පෙලගැසෙමු..

  • @manju4321
    @manju4321 2 หลายเดือนก่อน

    මාලිමාවට ජය වේවා 💗💗💗මාලිමාවට ජය වේවා 💗💗💗මාලිමාවට ජය වේවා 💗💗💗මාලිමාවට ජය වේවා 💗💗💗මාලිමාවට ජය වේවා 💗💗💗මාලිමාවට ජය වේවා 💗💗💗මාලිමාවට ජය වේවා 💗💗💗🤭🤗😋🥲😉😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @irfanmohideen9839
    @irfanmohideen9839 4 หลายเดือนก่อน +10

    Vote for NPP

    • @sampathsuranga4691
      @sampathsuranga4691 4 หลายเดือนก่อน +8

      උව හිතනවද NPP එකට vote කරපුවහම උන් මේ රට සුර පුරයක් කරයි කියල... 😂 බංග්ලාදේශයට වෙච්චි එකේ අනිත් එක තමයි ලංකාවට වෙන්නෙ.

    • @ravindubaba
      @ravindubaba 4 หลายเดือนก่อน +2

      සම්පත් උබ දන්න රෙද්ද

    • @Heshanpramod-k2l
      @Heshanpramod-k2l 4 หลายเดือนก่อน +1

      ​@@sampathsuranga4691 lankawata wada nan bangaladesh hodai pko

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 4 หลายเดือนก่อน +2

      ​@@sampathsuranga4691අනිවාර්යයෙන්ම. මේ ගොං හැත්තට ඒක තේරෙන්නේ නෑ අන්ධ වෙලා

    • @ThirandiShakya-b4g
      @ThirandiShakya-b4g 4 หลายเดือนก่อน

      Yes. අනිත් උන් රට හදනවා අපි අත්දැකීමෙන්ම දැන් දන්නවානෙ. NPP විතරයි තව අත්හදා බලන්න ඉතුරු. ඒකටත් මේ පාර දීල බලනවා.

  • @sandamalikumari2005
    @sandamalikumari2005 หลายเดือนก่อน

    පෞද්ගලික බස්රථ තුල දී රියදුරන් ගෙන් හා කොන්දොස්තර වරුන් ගෙන් මගී ජනතාවට සිදුවන අකටයුතුකම් දිනෙන් දින වර්ධනය වන අතර බලධාරීන් මුනිවත රැකීම ඊට ප්‍රධාන හේතුවකි.දිවයින පුරාම මෙම තත්ත්වය පවතී.අසාධාරණයට ලක්වන මගීන්ට කිසිදු පිළිසරණක් නැත.

  • @Amarasooriyavidyalamawatha
    @Amarasooriyavidyalamawatha 4 หลายเดือนก่อน +2

    හැමොම ඔහොම තමා එකෙක්වත් හරියට සංයමයෙන් යන් නැ.මිනිස්සු ගැන තැකීමක් නැ.මුකුත් කීවොත් කියන්නේ බස් එකේ බැයි නම් වාහනයක යන්නලු. ඊට පස්සේ බස් එකෙනුට් මගදි බස්සවනවා.සල්ලි දීලා නෙහ් යන්නෙත් රුපියල්ක් පහක් හරි වැඩියෙනුත් දීලායි නගින්නේ.ඉතුරු දෙන්නෙත් නැනේ.footboard එකට කකුල තියන කම් ඉන්නෙත් නැ ඇදන් දුවනවා.මම කීපාරක් නම් වැටෙන්න ගිහින් බෙරුනාද? පැමිණිලි කලාට වැඩකුත් නැ. එක්කෝ වේගෙන් යනවා එහෙන් මෙහෙන් දාලා නැත් නම් වෙලාව අරන් හිට හිට හිමින්ම යනවා...මුනුත් නිකන් අර බූරූ 225 වගේ පන්නලාම දාන්න වටින ජාතියක්

  • @Rps-d6o
    @Rps-d6o 4 หลายเดือนก่อน +1

    කතා කරොත් එතන එකයි යකූ...අනික් උන් බුදි නොදකින් ලංකාවේ උන් නම් ...

  • @priyanika3629
    @priyanika3629 4 หลายเดือนก่อน +3

    මෙයාලා තවත් කී දෙනෙක්ව බිලි ගනීද දන්නේ නෑ ඊට ඉස්සෙල්ලා නීතිය ක්‍රියාත්මක උනොත් හොදයි..බස්වල ගමන් කරන ජනතාව දැනුවත් වෙන්න මේවගේ මී හරක් පාරට හොද නරකද කියලා

  • @futurevlogz6421
    @futurevlogz6421 4 หลายเดือนก่อน +3

    Vedio karapu eka intensionally aruwa taraha gassala... Vedio eka upload krla... 😮

  • @glaz9102
    @glaz9102 4 หลายเดือนก่อน +1

    එකෙක් හැරෙන්න අනිත් ඔක්කොම බයගුල්ලො බස් වල හිටිය!!!

  • @dumindakosala7240
    @dumindakosala7240 2 หลายเดือนก่อน

    බස් වල ගොඩක් උන් හැසිරෙන්නේ සත්තු වගේ😡😡😡

  • @pathumpravishta4817
    @pathumpravishta4817 4 หลายเดือนก่อน +1

    බසෙකෙ ඉන්න අය එකතු උනානම් ඔක ඇතුලෙදිම විසදන්න පුලුවන් 😂. එහෙම රටක් නැ අපිට කතා කරන මනුස්සයා විතරයි අන්තිමට.

  • @roshansachith206
    @roshansachith206 4 หลายเดือนก่อน +1

    අදාල බලදාරින් කෝ මෙහෙම උන් පාරේ වහන පදවනවනම් වගකීම ගන්නේ කවුද

  • @SamanmaliKaluarachchi
    @SamanmaliKaluarachchi 4 หลายเดือนก่อน

    ඔය වගේ බස්කාරයොය අනන්ත ඉන්න වා වාහාම ඵ් රය දුරා කොන්දොස්තර අත් අඩංගුවට ගත යුතුයි 😡😡😠😠👹👹

  • @BeyondLensMFB
    @BeyondLensMFB 4 หลายเดือนก่อน +1

    යන ගමන් බස් වලට නොදැනුවත්වම හානිකරන්ඩ තියෙන්නේ.

  • @Db4747.
    @Db4747. 4 หลายเดือนก่อน

    අපිනමි ඔචිචර ඉවසන් නැ අයියෙ එකෙන්ම මූණටම නෙලනවා ඉස්සර උන එකා දිනුමි ඔයාගෙ යාලුවොත් සෙටි කරන් ගීහින් නෙලන්න තනියම බැරිනමි

  • @JayasanthaDesilva
    @JayasanthaDesilva 4 หลายเดือนก่อน +1

    අයිස් ගහන කාලකන්නියෝ....

  • @gamunuweerasinghe9079
    @gamunuweerasinghe9079 4 หลายเดือนก่อน +1

    මුංගෙ බල පත්ර නැතිකරන්න ඕන අයිති කරුටත් දඩගසන්න ඕන

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka4753 4 หลายเดือนก่อน +17

    ගන්ජා ඝහල

  • @dilhaniudeshika4970
    @dilhaniudeshika4970 2 หลายเดือนก่อน

    මේ වගේ බලු බස් චන්ඩින්ට රස්සාවට ආයි නැවත කරන්න දෙන්න එපා ජනාධිපතිතුමාට තුමනි මෙයට අවධානය යොමු කරන්න

  • @BlueSky-v1l
    @BlueSky-v1l 4 หลายเดือนก่อน +4

    මේක එක දෙක කරලා මාධ්‍යට දෙනවා වගේ මෙයාගෙ මාධ්‍යවේදීකම නිසා

    • @DinuwanGunathilake
      @DinuwanGunathilake 4 หลายเดือนก่อน +1

      ඇස් පනාපිට පේන දේ දෙක වෙන්නෙ කොහොමද? උඹ මේ කොන්දගෙ ගූ කන එකාද?

    • @BlueSky-v1l
      @BlueSky-v1l 4 หลายเดือนก่อน

      @@DinuwanGunathilake නෑ මම ගූ කන්නෙ නෑ.ඒවා කන්න පුලුවන් කෑමක් වෙන්න බෑ.ඇස් පනා පිට පෙනුනු පෙන්නපු බොහෝ දේ ඇත්තම නෙවෙයි.දිග කතාවක පොඩි කොටසක් වෙන්නත් පුලුවන් මේ.හරියටම කියන්න දන්නෙ නෑ මම ඒත් නිතරම පේන දෙයම පෙන්වන්න උත්සහකරන දෙයම හරියි වෙන්නත් බෑ.මේ කොන්දොස්තර මගෙ කවුරුත් නෙවෙයි.

    • @sirianasiriana2977
      @sirianasiriana2977 หลายเดือนก่อน

      තොගෙ ඇස් ඩොගර පැනලද

  • @Wikum-g2g
    @Wikum-g2g หลายเดือนก่อน

    බස්රථය තුල සිටියේ..නමට පිරිමිද....

  • @noelbenitus8579
    @noelbenitus8579 4 หลายเดือนก่อน

    මේවා නියාමනය කරන්න හොඳ රජයක් තියෙන්න ඕනා

  • @palithasusilkumara1605
    @palithasusilkumara1605 4 หลายเดือนก่อน

    ඇත්තටම එක පිරිමියද එතන හිටියේ

  • @lahirurathnayake4162
    @lahirurathnayake4162 3 หลายเดือนก่อน

    නිව්ස් බලල තීරන ගන්න එපා ඇයි අහන්න එපා 😅

  • @horrorsikes6581
    @horrorsikes6581 3 หลายเดือนก่อน +1

    තොට පුලුවන්නම් මට කොච්චර පුළුවන් ද 😅

  • @bomsbravo
    @bomsbravo หลายเดือนก่อน

    හොදට බැලුවොත් ඔය බස් එකේ මේ පාර මාලිවාට කියලා ගහල තියෙන්නත් බැරි නෑ 🤣

  • @KrishanthaWaduge
    @KrishanthaWaduge 4 หลายเดือนก่อน

    රටේ පාලකයො තමයි මේවට වගකිවයුතු දේශපාලනේට සල්ලි වලට රූඩ් පර්ම්ට් දීල කොමිස් ගහන්න ctb බස් ගෙනත් ගොඩ ගහල බස්වල ඉන්න උන් යක්කු වගෙ ඉතින් කීයක් හරි හොයාගන්න

  • @lankacool9116
    @lankacool9116 หลายเดือนก่อน

    මුන්ට දැඩි දඩුවම් දෙන්න ..

  • @PriyankaMalkanthi-z6e
    @PriyankaMalkanthi-z6e 2 หลายเดือนก่อน

    261 කඩවත පිටකොටුව බස් වලත් කොන්දොස්තරලා සමහර කටිටිය පිස්සු කෙලිනවා

  • @wasanthakumara846
    @wasanthakumara846 4 หลายเดือนก่อน

    හොරුන්ට කඩේ ගිහින් ගිහින් මිනිස්සුන්ට චැනල් එක එපාවෙන කොට අවධානය ගන්න බස් කොන්දෙකුට හරි කේස් එකක් දාල පෙන්වනවා.ඌ අපරීක්ෂාකාරීව රිය පදවනවා පෙන්වන්න

  • @M-zi5ni
    @M-zi5ni 3 หลายเดือนก่อน

    Police take action immediately

  • @princesaminda1286
    @princesaminda1286 4 หลายเดือนก่อน +1

    ලංකාවෙ කිසිම ආණ්ඩුවකට හෝ දේශපාලකයෙකුට මේ බස් රථ මාෆියාව නැති කරල උසස් මහජන සේවාවක් බවට පත්කරන්න උවමනාවක් නැ. අඩුම ගානෙ ඉතුරු සල්ලි මංකොල්ල කන එක නවත්තන්න ඉලෙක්ට්‍රොනික කාඩ්පත් කරමයවත් ගේන්න කිසි උනන්දුවක් නෑ. පොදු මහජනයා භාවිතා කරන පොදු ප්‍රවාහනය දිහා ඇහැක් ඇරල බලන්නෑ. ඒත් දේශපාලකයො තමන්ව හඳුන්වාගන්නෙ මහජන නියෝජිතයො කියල. කවද හැදෙයිද මන්ද මේ රට නම්.💥🚌💥 😡😡🤨😔

  • @merajsamarasinghe985
    @merajsamarasinghe985 4 หลายเดือนก่อน

    අනිත් උන් කටවහන් යනවා , කොන්දක් නැති මිනිස්සු...

  • @sirianasiriana2977
    @sirianasiriana2977 หลายเดือนก่อน

    බස් එකට නැග්ගම කන් අඩි පැලෙන්න සිංදු දාගෙන ඔළුව පැලෙන්න එනවා මුං නූගත් සක්නගකිළි කොන්දටයි ඩ්‍රයිවරයයි උන්ගෙ නූගත්කම පෙන්නනවා.

  • @amig4732
    @amig4732 4 หลายเดือนก่อน +10

    මාලිමා රජයක් යටතේ ඔය සියලු දෙනා ම නීති රීති අකුරට පිලිපදීවි.

    • @seasonone6304
      @seasonone6304 4 หลายเดือนก่อน +1

      Pacac katha krnwa meya idagena😂hama labbatama chande gawagannepa oi

    • @tharinducrg
      @tharinducrg 4 หลายเดือนก่อน +1

      කොන්දොස්තරයා ඉන්නෙ මාලිමාවෙ තොප්පියක් දාගෙන🤦

  • @MHPerera
    @MHPerera 4 หลายเดือนก่อน

    යාලුවා සැප් 22නිපස්සෙ ඉගෙන ගනින් මගින්ට සලකනවිදිය .නැතිනම් වුගනිවනව

  • @Renukagunarathna-qx8fn
    @Renukagunarathna-qx8fn 4 หลายเดือนก่อน

    මහ කාලකන්නි ඉන්නව කොන්දොස්තර ලත් ගහල බහින්න තිබ්බෙ

  • @KamalSiri-qu3ye
    @KamalSiri-qu3ye 3 หลายเดือนก่อน

    මෙ අයට ජිවන අරගලය ක් තියෙන්නෙ..අදික පිඩනයකින් ජිවත් වෙන්නෙ...මු ඉන්න දෙන්නෙ නැ මට ...පව්

  • @HarshaChathu-j5j
    @HarshaChathu-j5j 4 หลายเดือนก่อน

    බස් එකේ අනිත් උන්ට කොන්ද පන තිබ්බෙම නැද්ද එකම එක පිරිමියයි

  • @gemunulakshan9942
    @gemunulakshan9942 หลายเดือนก่อน

    අපි මාලිමාවට ජන්දෙ දුන්නේ මේවා හදන්නත් එක්ක තමයි. බලමුකෝ police යට complain කරාම මොකක් වෙයිද කියලා

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 หลายเดือนก่อน

    පෞද්ගලික බස්වල ඉතුරු සල්ලි කවදාවත් දෙන්න්ව් නෑ. මුන් මිනිසුන්ට සලකන්නෙ නෑ, සල්ලි ගන්නවා විතරයි.

  • @sudarmikabandara6636
    @sudarmikabandara6636 2 หลายเดือนก่อน

    මේ වගෙම මදාව් ට්කක් ඉන්නේ කොට්ටාව ,හෝමාගම,පන්නිපිට් ය බස් වලත්

  • @guwani01
    @guwani01 4 หลายเดือนก่อน

    මගේ ප්‍රශ්නය, ඇය් බස් රථයේ සිටි සියලු දෙනා එක්ව, මුගේ දත් ටික බඩට දැම්මේ නැත්තේ ඇය් කියා

  • @mhmfzln6988
    @mhmfzln6988 หลายเดือนก่อน

    No sound

  • @RisanKhan-w4c
    @RisanKhan-w4c 2 หลายเดือนก่อน

    177බස්වල කොන්දොස්තරත් මේ වගේ..

  • @SugathVithanaarachchi
    @SugathVithanaarachchi 4 หลายเดือนก่อน

    මුන් දෙන්නවයි බස් අයිතිකාරයාවයි අත් අඩන්ගුවට ගන්ඩඕනේ.

  • @percygodakumbura7972
    @percygodakumbura7972 4 หลายเดือนก่อน

    නෑ මෙක දිහා ගැඹුරින් බලන්න මේක මේ ක්‍රමයේ පුශ්නයක් ඒක වෙනස් කරන්න එවිට සියල්ල වෙනස්වනු ඇත එක එකා එක්ක ගහගෙන වැඩක් නෑ ඔයවගේ එවුන් ඕන තරම් ඉන්නවා ඉතින් අපි මෙ ක්‍රමය වෙනස් කරමු බස්එකේ හිටපු අනික් අය චන්ද පොළේදී ඒක කරයි

  • @nawaratnesemasinha8689
    @nawaratnesemasinha8689 4 หลายเดือนก่อน

    හැමෝම එකම මිම්මෙන් මනින්න එපා.අනන්තවත් හොද රියදුරු සහ කොන්දොස්තර මහතුන් ඉන්නවා.මත්ද්‍රව්‍ය පාවිච්චිකරන ටික දෙනෙක් ඉන්නවා.ඒ අය මෙහෙම හැසිරෙනවා.නීතිය ක්‍රියාත්මක කරන්න ඕන.

    • @Janani.Mahalpath
      @Janani.Mahalpath 4 หลายเดือนก่อน

      163 බහුතර තත්වය ඕක

    • @century-v7s
      @century-v7s 3 หลายเดือนก่อน

      ගොඩක් උන් කුඩු ගහන සක්කිලි වේස බල්ලෝ

  • @dhammikajayasekara6389
    @dhammikajayasekara6389 4 หลายเดือนก่อน +3

    ඉවසන්න තව සති තුනයි

    • @ishanMadhuranga-z2z
      @ishanMadhuranga-z2z 4 หลายเดือนก่อน +2

      Ai kondostharala dannada😂.hama ekatama oka comment karala hariyan na.

    • @DilshanMadushanka-x2q
      @DilshanMadushanka-x2q 4 หลายเดือนก่อน

      ලපයගෙ පුක ලෙව කන්නද 😅😅😅

    • @asidisi6082
      @asidisi6082 4 หลายเดือนก่อน +1

      😂😂😂

    • @indiegamedevelopment
      @indiegamedevelopment 4 หลายเดือนก่อน

      😂😂😂😂​@@DilshanMadushanka-x2q

  • @Userleo-messi
    @Userleo-messi 4 หลายเดือนก่อน

    මේ වගේ සක්කිලි නපුංසක බස් රියදුරු කොන්දොස්තර වරු බල්ලොන්ව ජීවීතාන්තය දක්වා සේවයේන් පහා කල යුතුයි

  • @slasankautube
    @slasankautube หลายเดือนก่อน

    උතුරු කොරියවෙ ඩඩුවම් දෙනව වගේ අවුරුදු 15 ක් විතර හිරෙ යවන්න ඔනි, අනිත් එවුන්ට පාඩමක් වෙන්න